කට...කට.....පොඩි මෑන්ට පොඩිම වෙන්ඩ හිතුනද?
@ චර්මි :- මොන කලවැද්දද පොඩි මෑන්ව පොඩි කරන්න එන්නෙ ?? :D
උඹට ලොකු වෙනකම් ඉන්න හිතෙන්නෙ නැද්ද?
ඇ පොඩි එකෝ උබ තාමත් යහතින් නේ :O..සරත් පොන්සෙකා මහත්මයත් එක්කම බොටත් ලැගුම් ගත හැක.තව හින්ට් වැලක් ගහලා අහුවෙය කෝ... :P
මොනවා උනත් මුළු පවුලම මව්බිමට නේ. අවුලක් නෑ අවුලක් නෑ ඔහොම යං ඔහොම යං !!!!
සහෝදරයගෙ පුතාවත් බන්ඳපු එකේ.. ලොකු එකාටත් හිල්ටන් ඒකේ වෙඩිමක් ගත්තනම් සිවුවෙනුවත් මව්බිම ඩොඩ තමා....
හා හා බලාගෙන පොඩ් මෑන්..ඔහොම කියන ඒක අකැප වැඩක් හරිද..:D
මොනවද මේ කතා.. පොඩ්ඩෝ... පික්සු ආ,,,,, එල එල එල...
niyama kollekne ela.
තව එකෙක් හිටියනම් අපිට දෙයියන්ගෙම පිහිටමයි . මොනවා වුනත් ඇත්ත කතාව . . . :D
@ all :- කස්ටියම ස්තූතියි කමෙන්ට් වලට.... මගේ නම් ඔය දේදපාලන මත නෑ ඔය හිතෙන දෙයක් ලිවුවා ඇරෙන්න ඬායෙ හෝදන්න දෙයක් නෑ ඒකෙ..මොකද මම තාම පොඩි එකා නෙව.. :D ඒකයි කට්ටියටම උත්තර බදින්නෙ නෑ... ස්තූතියි කියල විතරක් කියන්නම් හැකෑස්....
ලොල්ය... මහින්ද අයිය දැක්කොත් පොඩි මෑන්වත් සරත් ෆොන්සේක ගෙ තනියට යවනු නිසැකය ;)
හා.. හා.. පොඩ්ඩෝ බලාගෙනයි...
සිවුවෙනුවත් මවුබිමම අයියගේ පුතාට
කට...කට.....
ReplyDeleteපොඩි මෑන්ට පොඩිම වෙන්ඩ හිතුනද?
@ චර්මි :- මොන කලවැද්දද පොඩි මෑන්ව පොඩි කරන්න එන්නෙ ?? :D
ReplyDeleteඋඹට ලොකු වෙනකම් ඉන්න හිතෙන්නෙ නැද්ද?
ReplyDeleteඇ පොඩි එකෝ උබ තාමත් යහතින් නේ :O..සරත් පොන්සෙකා මහත්මයත් එක්කම බොටත් ලැගුම් ගත හැක.තව හින්ට් වැලක් ගහලා අහුවෙය කෝ... :P
ReplyDeleteමොනවා උනත් මුළු පවුලම මව්බිමට නේ. අවුලක් නෑ අවුලක් නෑ ඔහොම යං ඔහොම යං !!!!
ReplyDeleteසහෝදරයගෙ පුතාවත් බන්ඳපු එකේ.. ලොකු එකාටත් හිල්ටන් ඒකේ වෙඩිමක් ගත්තනම් සිවුවෙනුවත් මව්බිම ඩොඩ තමා....
ReplyDeleteහා හා බලාගෙන පොඩ් මෑන්..ඔහොම කියන ඒක අකැප වැඩක් හරිද..
ReplyDelete:D
මොනවද මේ කතා.. පොඩ්ඩෝ... පික්සු ආ,,,,, එල එල එල...
ReplyDeleteniyama kollekne ela.
ReplyDeleteතව එකෙක් හිටියනම් අපිට දෙයියන්ගෙම පිහිටමයි . මොනවා වුනත් ඇත්ත කතාව . . . :D
ReplyDelete@ all :- කස්ටියම ස්තූතියි කමෙන්ට් වලට.... මගේ නම් ඔය දේදපාලන මත නෑ ඔය හිතෙන දෙයක් ලිවුවා ඇරෙන්න ඬායෙ හෝදන්න දෙයක් නෑ ඒකෙ..මොකද මම තාම පොඩි එකා නෙව.. :D ඒකයි කට්ටියටම උත්තර බදින්නෙ නෑ... ස්තූතියි කියල විතරක් කියන්නම් හැකෑස්....
ReplyDeleteලොල්ය... මහින්ද අයිය දැක්කොත් පොඩි මෑන්වත් සරත් ෆොන්සේක ගෙ තනියට යවනු නිසැකය ;)
ReplyDeleteහා.. හා.. පොඩ්ඩෝ බලාගෙනයි...
ReplyDeleteසිවුවෙනුවත් මවුබිමම
ReplyDeleteඅයියගේ පුතාට