tag:blogger.com,1999:blog-124338468374583167.post1234907267352994357..comments2023-10-31T21:52:09.299+05:30Comments on පකින් Awesome : ඔබා මාමේ.... උඹ අපේ හිත් තුල හැමදාම අමරණීයයි.....පොඩි මෑන්http://www.blogger.com/profile/09540559574051401153noreply@blogger.comBlogger48125tag:blogger.com,1999:blog-124338468374583167.post-23308219518113608702012-05-20T10:02:46.382+05:302012-05-20T10:02:46.382+05:30ada ekama eka comment ekak adui..
e Obaa mama ge c...ada ekama eka comment ekak adui..
e Obaa mama ge comment eka..
Obaa maama ta nivan suwa.
Hemadaama Podi manz ge blogs kiyawaddi aniwaaryen hoyaa gena gihin hari mama Obaa mama ge comment eka kiyawanawaa mai..
eth ada idan.....Anumaxhttp://sanjanamax.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-70120473977941321752012-05-18T02:57:01.463+05:302012-05-18T02:57:01.463+05:30ඔයාගේ ෆේස් බුක් එකේ පෝස්ට් එකෙන් තමයි මම ඉස්සෙල්ලම...ඔයාගේ ෆේස් බුක් එකේ පෝස්ට් එකෙන් තමයි මම ඉස්සෙල්ලම මේ ආරංචිය දැනගත්තේ.. ඉස්සෙල්ලා හිතුවේ බොරුවක් කියලා. ගොඩක් දුකයි මල්ලි... ඔබා මාමට නිවන් සුව පතමු..පුංචි https://www.blogger.com/profile/12067303765608143837noreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-4836509021676867062012-05-15T17:28:39.348+05:302012-05-15T17:28:39.348+05:30අදහන්න අමාරු ඇත්තක්. ආදරණීය ඔබා මාමේ ඔබට නිවන් සුව...අදහන්න අමාරු ඇත්තක්. ආදරණීය ඔබා මාමේ ඔබට නිවන් සුව,රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-87802711040194619922012-05-14T19:23:20.509+05:302012-05-14T19:23:20.509+05:30අනේ අපේ ඔබා මාමට මොකද වුණේ කියල කාටහරි කියන්න පුළු...අනේ අපේ ඔබා මාමට මොකද වුණේ කියල කාටහරි කියන්න පුළුවන්ද?මට මේක තාමත් හීනයක් වගේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-89781019652873219412012-05-14T15:21:28.238+05:302012-05-14T15:21:28.238+05:30ජීවිතය මිරිගුවක්
තණ අගක පිණි බිඳක්
යන මුනිදු බණ පද...ජීවිතය මිරිගුවක්
තණ අගක පිණි බිඳක්
යන මුනිදු බණ පදය
ඔබෙ වියොව
මට කියයි..

කවට බස් තෙපළමින්
සැම අතර සිටිය ඔබ
අපට නොකියම හොරෙන්
කොහෙද තනියම ගියේ..සමීnoreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-21199147402424884542012-05-14T09:22:57.991+05:302012-05-14T09:22:57.991+05:30ඔබා මාමේ ඔබට නිවන් සුව!!!!ඔබා මාමේ ඔබට නිවන් සුව!!!!Soda ගුනේhttps://www.blogger.com/profile/15045747709087630211noreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-47038237775331521592012-05-14T08:59:43.523+05:302012-05-14T08:59:43.523+05:30ඔබා මාමේ ඔබට නිවන් සුව!!!!ඔබා මාමේ ඔබට නිවන් සුව!!!!Chaw Chaw (චව් චව්)https://www.blogger.com/profile/07634054725134767979noreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-63191087806496320532012-05-14T08:44:33.891+05:302012-05-14T08:44:33.891+05:30ආදරනීය ඔබා මාමට නිවන් සුව අත්වේවා....ආදරනීය ඔබා මාමට නිවන් සුව අත්වේවා....සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-54263555335302273052012-05-14T07:25:04.663+05:302012-05-14T07:25:04.663+05:30ඔබා මාමේ ඔබට නිවන් සුව!!ඔබා මාමේ ඔබට නිවන් සුව!!chamikawphttps://www.blogger.com/profile/13742491278307855282noreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-8887880189507049902012-05-13T23:26:31.871+05:302012-05-13T23:26:31.871+05:30ඔබා මමාට නිවන්සුව අත්වේවා... !ඔබා මමාට නිවන්සුව අත්වේවා... !Naughtyhttps://www.blogger.com/profile/13312621204720843105noreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-89713545203764215432012-05-13T22:50:13.022+05:302012-05-13T22:50:13.022+05:30කිසිදිනක දැක නැතඉ උවද කතා රස විද ඇත
ඔබට නිවන් සුව ...කිසිදිනක දැක නැතඉ උවද කතා රස විද ඇත
ඔබට නිවන් සුව ලැබේවා...ගොඩගමයාhttps://www.blogger.com/profile/12016837440341256476noreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-27506755591348514072012-05-13T22:30:25.736+05:302012-05-13T22:30:25.736+05:30කිසි දා අමතක නොවේ......කිසි දා අමතක නොවේ......kumarayahttps://www.blogger.com/profile/18117190540480616554noreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-41497707924040161112012-05-13T22:23:05.810+05:302012-05-13T22:23:05.810+05:30හිතා ගන්න බෑ... හැබැහින් නොදැකපු... කතානොකල කෙනෙක්...හිතා ගන්න බෑ... හැබැහින් නොදැකපු... කතානොකල කෙනෙක් වෙන් වෙලා ගියහම දුකක් දැනුනු පලමු අවස්ථාව... ඒ බ්ලොග් ලෝකයේ ඔබ මගේ සමීප මිතුරෙක් නිසා වන්නට ඇති... වයස් පරතරය නොදැනුනේ ඒක නිසා වෙන්න ඇති. මම බ්ලොග් කියවන්න පටන් ගත් දවසේ මුලින්ම මතකයේ රැඳුනු චරිතය ඔබයි...
ඔබා මාමේ ඔබට නිවන් සුව ලැබේවා....!!!
යලිත් සිංහල බ්ලොග් ලෝකය සරසන්න අප අතරම යලි ඉපදේවා...
එදාට අපි මාමලා වෙලා ඉදිවී... නැවත Anonymoushttps://www.blogger.com/profile/00418108160990224743noreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-46114172711124154762012-05-13T22:22:06.060+05:302012-05-13T22:22:06.060+05:30කිසි දා අමතක නොවේ......කිසි දා අමතක නොවේ......kumarayahttps://www.blogger.com/profile/18117190540480616554noreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-30632795361892091292012-05-13T21:26:33.270+05:302012-05-13T21:26:33.270+05:30ඔබා මාමේ ඔබට මොක් සුව.. මතු භවයේත් අප අතරම ඉපදේවා ...ඔබා මාමේ ඔබට මොක් සුව.. මතු භවයේත් අප අතරම ඉපදේවා !

ඇත්තටම මගේ බ්ලොග් එකෙත් ඔබා මාමගේ කමෙන්ටුව වැටුනාම මමත් පුදුම විදියට සතුටු උනේ.වර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-27755397241229401722012-05-13T21:21:24.755+05:302012-05-13T21:21:24.755+05:30මමත් බ්ලෙග් කියෙව්වට කමෙන්ටුවක් දාන්නෙ කලාතුරකින්...මමත් බ්ලෙග් කියෙව්වට කමෙන්ටුවක් දාන්නෙ කලාතුරකින්,ඒත් ඔබා කියන නම අහම්බෙන් හරි දැක්කොත් නොකියව යන්නෙ නෑ,එහෙව් ඔබා මාමා නැති වුනා කිව්වම දැනෙන්නෙ ලොකු කම්පනයක්.ඔබට නිවන් සුවවර්ණhttps://www.blogger.com/profile/02565568980360443818noreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-76895668259115173842012-05-13T20:41:34.521+05:302012-05-13T20:41:34.521+05:30"නුඹේ කතා වෙනදාමෙන් ඇසුනි
ඉබේ ඇහැරී ඒ හීනය බි..."නුඹේ කතා වෙනදාමෙන් ඇසුනි
ඉබේ ඇහැරී ඒ හීනය බිඳුණි
හැබෑව නම් නුඹ ළඟ නැති 1 පමණි"නුවන්https://www.blogger.com/profile/09143773793245826763noreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-65732745932094319262012-05-13T20:34:28.971+05:302012-05-13T20:34:28.971+05:30ඔහු මියගියේ ද සිත සතුටින්. එයින් කොටසක් බ්ලොග් ලෝක...ඔහු මියගියේ ද සිත සතුටින්. එයින් කොටසක් බ්ලොග් ලෝකය නිසායි.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-12528721022167421332012-05-13T20:29:14.494+05:302012-05-13T20:29:14.494+05:30අද උදේ උඹේ කෝල් ඒක ආවාම මට හිතා ගන්න බැරි උනා මොකක...අද උදේ උඹේ කෝල් ඒක ආවාම මට හිතා ගන්න බැරි උනා මොකක්ද මේ උනේ කියලා. ඇස් වලට කදුළු එකතු කරලා ඔබා මාම යන්නම ගිහින් ආදරණිය ඔබා මාමේ ඔබට නිවන් සුව...අරුණ හෙට්ටිආරච්චිhttps://www.blogger.com/profile/02404124356328475443noreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-49015792987254962942012-05-13T20:28:17.350+05:302012-05-13T20:28:17.350+05:30ආදරණීය ඔබා මාමේ....
අවුරුදු උත්සවේ දවසෙ හරි හැටි අ...ආදරණීය ඔබා මාමේ....
අවුරුදු උත්සවේ දවසෙ හරි හැටි අඳුරන්නෙවත් නැතුව මගෙත් එක්ක හිනා වෙලා කතා කරපු හරිම නිහතමානී ඔබා මාමේ... ඔබට නිවන් සුව.. හැමදාමත් මගේ හදවතේ රැඳෙයි ඔයාව....
:'(පවනිhttps://www.blogger.com/profile/13629559139692880030noreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-72716085328901218272012-05-13T20:17:50.057+05:302012-05-13T20:17:50.057+05:30Deneth walata kadulu enawa apa hara giya bawa dana...Deneth walata kadulu enawa apa hara giya bawa danagaththama,apa miya yana thuruma oba innawa mithure apa hada atthule hama dama.Nivan Suva!Kenji @ Japanhttps://www.blogger.com/profile/02578100049648235641noreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-84175910682253986252012-05-13T20:00:27.897+05:302012-05-13T20:00:27.897+05:30ගොඩක් දුකයි.ඔබා මාමාට නිවන් සුව.ගොඩක් දුකයි.ඔබා මාමාට නිවන් සුව.කස්සhttps://www.blogger.com/profile/11091707732021622387noreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-44404798391808766762012-05-13T19:06:01.083+05:302012-05-13T19:06:01.083+05:30අදහාගන්න බැරි පුවතක් ගෙනා ඔබා මාමේ ඔබට නිවන් සුව!!...අදහාගන්න බැරි පුවතක් ගෙනා ඔබා මාමේ ඔබට නිවන් සුව!!!!Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-37264810123299372562012-05-13T18:26:32.363+05:302012-05-13T18:26:32.363+05:30අදහාගත නොහී මොහොතක නික්මගිය සොඳුරු මිනිසානෙනි...ආද...අදහාගත නොහී මොහොතක නික්මගිය සොඳුරු මිනිසානෙනි...ආදරණීය ඔබා මාමේ ඔබට නිවන්සුව අත්වේවා.............Rajhttps://www.blogger.com/profile/01686565159005036410noreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-970132981603252322012-05-13T17:58:49.889+05:302012-05-13T17:58:49.889+05:30ඒ සොදුරු සයිබරයේ මිනිසා , ඔබා මාමේ ඔබට නිවන් සුව.ඒ සොදුරු සයිබරයේ මිනිසා , ඔබා මාමේ ඔබට නිවන් සුව.කනියාhttps://www.blogger.com/profile/09880132716248401614noreply@blogger.com