tag:blogger.com,1999:blog-124338468374583167.post2441860064838871723..comments2023-10-31T21:52:09.299+05:30Comments on පකින් Awesome : හැපි මෙවුවා එකක් සමග පොඩි මෑන් ලොකු වීම..පොඩි මෑන්http://www.blogger.com/profile/09540559574051401153noreply@blogger.comBlogger60125tag:blogger.com,1999:blog-124338468374583167.post-17854270761953761092013-01-27T07:53:16.396+05:302013-01-27T07:53:16.396+05:30It's an awesome paragraph in favor of all the ...It's an awesome paragraph in favor of all the internet people; they will get advantage from it I am sure.
Here is my website : transfer news arsenal 2009Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-64637655705643703922012-06-25T08:36:22.745+05:302012-06-25T08:36:22.745+05:30පොඩ්ඩෝ අර නවකතාව දාහන්කො....
අවුරුද්දට සුබපැතුම්.....පොඩ්ඩෝ අර නවකතාව දාහන්කො....
අවුරුද්දට සුබපැතුම්.....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-8795969844591852362012-06-05T03:10:47.320+05:302012-06-05T03:10:47.320+05:30මගෙන් උනුසුම් සුභ පැතුම් ලොකු වෙච්ච පොඩි මෑන් ට තව...මගෙන් උනුසුම් සුභ පැතුම් ලොකු වෙච්ච පොඩි මෑන් ට තව තවත් ලොකු පෝස්ට් ලියන්න ලැබේවා.......

ජය වේවා!!!ප්‍රසා...:)noreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-51332387812004913162012-06-02T12:11:29.999+05:302012-06-02T12:11:29.999+05:30අහ් නියමයි සුබ පැතුම් ඈ..
අපිත් ඉතිං එනව මෙහෙට හැම...අහ් නියමයි සුබ පැතුම් ඈ..
අපිත් ඉතිං එනව මෙහෙට හැමවෙලේම වගේ, කොමෙන්ටු නොදැම්මට ;)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-69461582543186360142012-06-02T08:19:32.689+05:302012-06-02T08:19:32.689+05:30අද මේ මොහොත වෙනකොට පොඩි මෑන්ගෙ ලට්ට ලොට්ට වලට වැටි...අද මේ මොහොත වෙනකොට පොඩි මෑන්ගෙ ලට්ට ලොට්ට වලට වැටිල තියෙන හිට්ස් ගාන,ෆලෝවස්ල ගාන, මම නම් මම දැක්කෙ පොඩි මෑන් ලට්ට ලොට්ට පටගන්නත් කලින්. මොකද පොඩි මෑන් තරම් ඉස්කෝලෙ යන කාලෙ, අසාමාන්‍ය, භයානක, පිස්සු විකාර අත්දැකීම් ලබපු කෙනෙක් තවත් නැතුව ඇති.(ඒක පොඩි මෑන් එක්ක එකට ඉස්කෝලෙ හිටපු යාලුවෙක් විදියට සහ පොඩි මෑන්ගෙ ඒ කතා අහල පණ යනකං හිනා වෙච්ච කෙනෙක් විදියට මම හොඳටම දන්න දෙයක්). ඉතිං ඒ අත්දැකීම්, ඒ Anonymoushttps://www.blogger.com/profile/07417626116149394217noreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-34631224382628414212012-05-31T11:09:44.493+05:302012-05-31T11:09:44.493+05:30හැපි මෙව්වා එකක් කියල දැක්කට පස්සෙයි වැඩේ මීටර් වෙ...හැපි මෙව්වා එකක් කියල දැක්කට පස්සෙයි වැඩේ මීටර් වෙලා ආවේ... දිගටම ලියන්න අපෙනුත් සුබ පැතුම්...බට්ටාhttps://www.blogger.com/profile/04834982813712526152noreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-31813031303850651632012-05-30T19:57:13.406+05:302012-05-30T19:57:13.406+05:30මම බ්ලොග් ලියන නැති උනාට කලෙක ඉදන් ගොඩක් බ්ලොග් කි...මම බ්ලොග් ලියන නැති උනාට කලෙක ඉදන් ගොඩක් බ්ලොග් කියවනවා.
එහෙම බ්ලොග් කියවන්න පටන් ගත්තේ පොඩි මෑන්ගේ මග දිගට කතාවෙන්(යාලුවෙක් එව්වේ ලින්ක් එක)
මෙතෙක් අපු ගමනට සුබ පතන ගමන් එදිරි ගමනට ජයපතමි.....ගොඩගමයාhttps://www.blogger.com/profile/12016837440341256476noreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-77412163403209672552012-05-30T15:31:39.815+05:302012-05-30T15:31:39.815+05:30එක එක්කෙනාට වෙන වෙනම උත්ත්ර බදින්න වෙලාවක් නෑ... ...එක එක්කෙනාට වෙන වෙනම උත්ත්ර බදින්න වෙලාවක් නෑ... ඒත් හැමෝටම ගොඩාක් ස්තූතියි සුභ පැතුම් වලට... :)පොඩි මෑන්https://www.blogger.com/profile/09540559574051401153noreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-75757436338501821212012-05-30T13:35:30.330+05:302012-05-30T13:35:30.330+05:30සුබ පැතුම් පොඩි (ලොකු) මෑන්.
දිගටම ලියන්න හැකියාව ...සුබ පැතුම් පොඩි (ලොකු) මෑන්.
දිගටම ලියන්න හැකියාව ලැබේවා..!Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-66841420845585187282012-05-30T13:29:28.795+05:302012-05-30T13:29:28.795+05:30Fantastic 1st year bro.......
Long way to go mate....Fantastic 1st year bro.......
Long way to go mate......
Keep it up Podi Man......Keep it up MCG.....!Adrian UKhttps://www.blogger.com/profile/06662486329346931281noreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-22022881243851446972012-05-30T13:10:26.189+05:302012-05-30T13:10:26.189+05:30පොඩි එකා කාලේ ලිව්වට වඩා හොඳ පෝස්ට් ගොඩක් දැමීමට හ...පොඩි එකා කාලේ ලිව්වට වඩා හොඳ පෝස්ට් ගොඩක් දැමීමට හැකි වේවා....තේජිhttps://www.blogger.com/profile/01848206168912191053noreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-27887835586783022512012-05-30T13:01:41.159+05:302012-05-30T13:01:41.159+05:30සුබපැතුම් පොඩි මෑන්ස් අය්යේ ;)සුබපැතුම් පොඩි මෑන්ස් අය්යේ ;)පුබුදුhttps://www.blogger.com/profile/16908401994466282366noreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-77261381226540614012012-05-30T12:26:29.899+05:302012-05-30T12:26:29.899+05:30සුබ පැතුම් පොඩි මෑන්!!සුබ පැතුම් පොඩි මෑන්!!SL Tech Expresshttps://www.blogger.com/profile/11655342038503274920noreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-8191154550891361332012-05-30T10:56:32.179+05:302012-05-30T10:56:32.179+05:30හැපි මේවුවා එකක් පොඩ්ඩෝ.......
___ සිහින මදාරා ඇන...හැපි මේවුවා එකක් පොඩ්ඩෝ.......

___ සිහින මදාරා ඇන් දඟ මල්ල ____Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-9598082481676094642012-05-30T10:44:27.407+05:302012-05-30T10:44:27.407+05:30හැප්පි මෙව්වා එකක් වේවා ඈ.. මේ ඒක නෙවේ දැං පොඩ්ඩා ...හැප්පි මෙව්වා එකක් වේවා ඈ.. මේ ඒක නෙවේ දැං පොඩ්ඩා කියලද කියන්න ඕනේ ලොක්කා කියලද කියන්න ඕනේ බං?කනියාhttps://www.blogger.com/profile/09880132716248401614noreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-41140297325658437362012-05-30T09:59:05.413+05:302012-05-30T09:59:05.413+05:30ලොකු උනා වගේ නෙවෙයි කොළුවෝ. අර මාසෙකට සැරයක් හැදෙන...ලොකු උනා වගේ නෙවෙයි කොළුවෝ. අර මාසෙකට සැරයක් හැදෙන ලෙඩෙත් බෝ වෙලාද කියල චැක් කොර ගනිං. ඒක හැදුනොත් නං ඉඳල වැඩක් නැහැ බොල. දැං එහෙනං පරිස්සමෙන් කොල්ලෝ ආස්සරේ කොරපං. උං අරක මේක බලන්න හදයි අහු වෙනව නොවේයි ඕං.

සුභ පැතුම්. භාහිර ස්වරූපයෙන් විනිශ්චය කරන්න බැරි හිත හොඳ මිනිහෙක් උඹ ඇතුලේ ඉන්නව කියල, සිහින සැණකෙළියෙදි කතා කරපු විනාඩි පහට මට හිතුනා.

සුභ පැතුම් - දකුණේ එකාට දකුණේ සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-74952749170391739632012-05-30T09:56:44.003+05:302012-05-30T09:56:44.003+05:30එළ මචන්! සුභපැතුම්!!!
මචෝ, අර මග දිගට කතාවට මක්කෙ...එළ මචන්! සුභපැතුම්!!!

මචෝ, අර මග දිගට කතාවට මක්කෙයි බං උනේ? එක හරි අපූරුවට ආව.. ඒක මක්කෙයි නවත්තල දැම්මේ??

~සීතල කොටියාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-41066439246010282392012-05-30T09:20:02.320+05:302012-05-30T09:20:02.320+05:30එළ කිරි. මගේ සුභ පැතුම් ! දැන් නැකතක් එහෙම බැලුවෙ ...එළ කිරි. මගේ සුභ පැතුම් ! දැන් නැකතක් එහෙම බැලුවෙ නැතෙයි? උත්සවේ කවද්ද? :P

හැබැයි උඹේ "මග දිගට" මග දිගේ හැලිලා ගියා. එව්වා කැත වැඩ.kapilahttps://www.blogger.com/profile/03022625963146635415noreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-49793316445122588302012-05-30T08:54:27.462+05:302012-05-30T08:54:27.462+05:30පොඩි මෑන් ලොකු වීම ගැන ..... සුභ පැතුම් .............පොඩි මෑන් ලොකු වීම ගැන ..... සුභ පැතුම් .......... එකසිය ගානට ලියන්න ලැබේවා.Harshanahttps://www.blogger.com/profile/04764415599814586389noreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-34764997671742966152012-05-30T04:05:38.392+05:302012-05-30T04:05:38.392+05:30දැං මොකද්ද ලොකු වුනේ ?
මොක වුනත් කමක් නෑ.. හිතට එන...දැං මොකද්ද ලොකු වුනේ ?
මොක වුනත් කමක් නෑ.. හිතට එන දේ හරියට ලියන්න.....
තව දිගට ලියන්න... ජය !

ඇල්කෙමියාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-23246886004097839242012-05-30T02:46:50.100+05:302012-05-30T02:46:50.100+05:30නියමයි පොඩි man.ජය වේවානියමයි පොඩි man.ජය වේවාrawanahttps://www.blogger.com/profile/15103092408942701326noreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-64541231186945124122012-05-30T00:39:24.385+05:302012-05-30T00:39:24.385+05:30congratulation PODI MAN!congratulation PODI MAN!මාධව විදුරංගhttps://www.blogger.com/profile/06925836155276608475noreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-30727700245610540392012-05-30T00:10:17.388+05:302012-05-30T00:10:17.388+05:30ජය වේවා මචන් . !! නිතර කමෙන්ට් නොදා උන්නට මමත් උඹග...ජය වේවා මචන් . !! නිතර කමෙන්ට් නොදා උන්නට මමත් උඹගේ බ්ලොග් එක අසාවෙන් කියවන එකෙක් !!

ඉතින් තව දිගු ගමනක් යන්න මම උඹට කෙටි සුබ පැතුමක් දෙන්නම් !!හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-128058939035347142012-05-29T23:50:13.298+05:302012-05-29T23:50:13.298+05:30ela dan podi man lokuwelaela dan podi man lokuwelaAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-38764296026956393962012-05-29T22:50:25.245+05:302012-05-29T22:50:25.245+05:30එහෙනම් අපි නම වෙනස් කොරමුකෝ පොඩිමෑන්. ජය...!එහෙනම් අපි නම වෙනස් කොරමුකෝ පොඩිමෑන්. ජය...!Anonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.com