tag:blogger.com,1999:blog-124338468374583167.post4614887454539348805..comments2023-10-31T21:52:09.299+05:30Comments on පකින් Awesome : කුණුහරුප ගැන ඉගන ගනිමු හැබැයි 18 + නොවේපොඩි මෑන්http://www.blogger.com/profile/09540559574051401153noreply@blogger.comBlogger29125tag:blogger.com,1999:blog-124338468374583167.post-44513474412327126802022-09-04T10:15:11.504+05:302022-09-04T10:15:11.504+05:30සිංහල ගුරු අත් පොතක පයිය යන වචනයට අර්ථය දී ඇත.එහි ...සිංහල ගුරු අත් පොතක පයිය යන වචනයට අර්ථය දී ඇත.එහි සඳහන් වන්නේ , පසුම්බිය, පුරුෂ ලිංගය යන අර්ථ දෙකයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-76503368786490828782013-02-15T06:10:55.729+05:302013-02-15T06:10:55.729+05:30Pretty! This has been an extremely wonderful artic...Pretty! This has been an extremely wonderful article.
Thank you for supplying this information.
Look into my web-site ; pizza games suite life zack codyAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-53162770920497236432013-01-27T19:16:06.084+05:302013-01-27T19:16:06.084+05:30Good day! I could have sworn I've been to this...Good day! I could have sworn I've been to this site before but after reading through some of the post I realized it's new to me.
Anyways, I'm definitely happy I found it and I'll be book-marking
and checking back often!
Here is my weblog - <a href="http://onlinereviews.webs.com/apps/blog/show/21449746-flow-transfer-news-appreciate-seeing-exist" rel="Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-65105923785048601582013-01-27T18:34:22.992+05:302013-01-27T18:34:22.992+05:30Thanks in support of sharing such a fastidious thi...Thanks in support of sharing such a fastidious thinking, article is fastidious, thats why i have read it fully
Feel free to visit my weblog ... barcelona transfer news january 2013Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-58062186981055036522011-10-13T14:46:36.697+05:302011-10-13T14:46:36.697+05:30mona labbakda mee???? lol... issara wage hamadaama...mona labbakda mee???? lol... issara wage hamadaama nathi unath ahamben blog balana welawaka aniwaa balana blog ekak thamaa me..

eeka neme, adee mama oya kiyana kunu harupa 19 gana danne naane.. welaawa thiyana welaawaka mata eyak daapanko oya kunuhabba set eka.. hiki hiki..ADK කොලුවාhttps://www.blogger.com/profile/05190864099154523108noreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-41435199784585437602011-09-22T19:16:31.038+05:302011-09-22T19:16:31.038+05:30hahahhahahaha :Dhahahhahahaha :Dඅංජලීhttps://www.blogger.com/profile/13811376988839304374noreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-44524362868181474542011-09-20T21:21:45.008+05:302011-09-20T21:21:45.008+05:30Bunny,අලුත් කොල්ලා,සිහිනයක මියැදුනු සිතක් කට්ටියගෙ...Bunny,අලුත් කොල්ලා,සිහිනයක මියැදුනු සිතක් කට්ටියගෙම comentz නියමයි....:P :Ddanuhttps://www.blogger.com/profile/08279573988453479329noreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-86401115463093065592011-09-19T20:17:39.265+05:302011-09-19T20:17:39.265+05:30@ All :- වෙන වෙනම ලියන්න දේවල් නෑ මම හිතන්නෙ.. අද...@ All :- වෙන වෙනම ලියන්න දේවල් නෑ මම හිතන්නෙ.. අදහස් දක්වපු හැමට ස්තූතියි.. පොඩි පොඩි දේවල් දන්නෙ නැති ලොකු ලොකු යට දැනගන්නයි ලිවුවෙ.. වෙන දේකය නෙමෙයි.. :Dපොඩි මෑන්https://www.blogger.com/profile/09540559574051401153noreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-66953942850367343342011-09-19T19:25:57.576+05:302011-09-19T19:25:57.576+05:30මටත් පොඩි මෑන් කියලා තියෙන වචන වල එහෙම වැරැද්දක් ප...මටත් පොඩි මෑන් කියලා තියෙන වචන වල එහෙම වැරැද්දක් පේන්නෙ නෑ.

මොකක්හරි ප්‍රශ්නයක් ඇති වුණාද? මම දැක්කා රංගත් පෝස්ට් එකක් ලියලා තියෙනවාBLOG ගඩොල්https://www.blogger.com/profile/05968229868912434080noreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-50552925456764614592011-09-19T11:47:08.240+05:302011-09-19T11:47:08.240+05:30පොඩ්ඩා... උඹ ඔය එක එකා කියන එවා ගනන් ගන්න එපා... උ...පොඩ්ඩා... උඹ ඔය එක එකා කියන එවා ගනන් ගන්න එපා... උඹේ ගමන උඹ පලයන්... ඵල ඇති රුකට නේ ගල් ගහන්නේ...chaw chawhttps://www.blogger.com/profile/01758609451851597942noreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-76616180600528294292011-09-19T08:50:43.804+05:302011-09-19T08:50:43.804+05:30අනේ පොඩ්ඩො උඹ ඔය සම-හරක් කියන ඒව ගනන් ගන්න එපා බන්...අනේ පොඩ්ඩො උඹ ඔය සම-හරක් කියන ඒව ගනන් ගන්න එපා බන්...

පහුගිය ටිකේ ගිය මෙගා නාට්‍ය කොටස් ටික ඉවර වෙනකන් හිටිය මිසක් නැත්තන් මමත් මේ පැත්තෙ දිගටම එනව...සාතන්https://www.blogger.com/profile/05407614735185360770noreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-24511853416770772292011-09-19T08:19:00.667+05:302011-09-19T08:19:00.667+05:30හරුපය ,“කුණු“ හරුපයක් වෙන්නේ එය භාවිත වන සමාජයේ පව...හරුපය ,“කුණු“ හරුපයක් වෙන්නේ එය භාවිත වන සමාජයේ පවතින පිළිගැනීම් අනුව , කුණු හරුප දැන ගන්න එක වරදක් නැහැ , ඒත් ඒව එළියට දාත්දි අවට සමාජය ගැන යම් අවබෝධයක් තබා සිටීම වැදගත්.හොඳ සමාජ විද්‍යාත්මක පිවිසුමකට ආරම්භයක් දෙන ලිපියක් .මහේෂ්https://www.blogger.com/profile/08329669646686744643noreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-75935336856788764122011-09-19T02:59:51.185+05:302011-09-19T02:59:51.185+05:30කව්රු උනත් කමක් නැහැ මෙකට මෙක හරි ලියන්යන්න දිපන්ක...කව්රු උනත් කමක් නැහැ මෙකට මෙක හරි ලියන්යන්න දිපන්කෝ ..බලන් ඉන්න බැරි උන් නොබල හිටහාන්... මංගල්ලේ..එකේ උනේ
කුණුහර්ප පාඩමකුත් කියලා දුන්න එක විතරයි...˙·٠•●♥ හිරු එළිය ♥●•٠·˙https://www.blogger.com/profile/14030914773985830287noreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-40483821362237363542011-09-19T00:03:37.573+05:302011-09-19T00:03:37.573+05:30@ බින්දි :- මම බලාගෙන ඉදියෙ මේ පැත්තෙ එනකම්... මො...@ බින්දි :- මම බලාගෙන ඉදියෙ මේ පැත්තෙ එනකම්... මොකද කියල දන්නව ඇති... අක්ක කියපු දේ ඇත්ත මම පිලිගන්නව ඔය කියපු වචන ටික මම කොල්ලෙක් නිසා කිවුවා.. කෙල්ලෙක්ට කෙලින් කියන්න බැරි කරල තියෙන්නෙත් අර සම්මතයම තමයි... ගෑනියෙක්ට රටේ ජනාදිපති වෙන්න පුලුවන් ඒත් ඔය කියන සම්මතේ බිදින්න ආවොත් හෙන ලෙඩේ... ඔන්න ඕකයි තත්වෙ...

මම කියන්නෙ නෑ මේ වැලලී ගියවචන ඉදිරියේදී සමාජ ගතවිය යුතුයි මේ භාෂාවම පොඩි මෑන්https://www.blogger.com/profile/09540559574051401153noreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-22520478074362448132011-09-18T22:58:10.742+05:302011-09-18T22:58:10.742+05:30බ්ලොග් වලට මං අළුත් මේ කියවන බ්ලොග්අතර කැමතිම බ්ලො...බ්ලොග් වලට මං අළුත් මේ කියවන බ්ලොග්අතර කැමතිම බ්ලොග් වලින් එකක් මේක කිව්වොත් හරි.(අඩේ මං කුණු හබ්බ වලට කැමැති නිසාවත්ද :)) මගදිගට මරුම මරු. උපමා උපහැරණ වරුෂාවයි. මක් කරන්නද ඉතිං අපිට බැරි වුනාට. තවත් දෙයක් ගූ හුජ්ජ කොල්ලං ගැනත් කතාවක් ලියපු එකේ ඕවා අහන්න වෙන එකත් සාධාරණයි. තොප්පිය තමන්ට කියල හිතුපු එව්වොත් නැතෑ.

පැහැදිලි කිරීමක් කුණු හබ්බ කියන්නේ බං (පොඩි මෑන් කොල්ලෙක් නේද.? :P) පොඩි සිහිනයක මියැදුණ සිතක්https://www.blogger.com/profile/07645324804415372074noreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-11245090460231053662011-09-18T21:23:34.268+05:302011-09-18T21:23:34.268+05:30අඩෝ ඔය කියපු එකා කුණුහර්ප කිව්වේ ගූ, චූ, හුජ්ජ, පු...අඩෝ ඔය කියපු එකා කුණුහර්ප කිව්වේ ගූ, චූ, හුජ්ජ, පුක කියන වචන ටිකටනං ඌට ඒවා යන්නෙ නැති ප්‍රශ්නයක් ඇති නැත්තං ඔය පොෂ් කියාගන්න පුස් බූරුවෙක්ද දන්නෙත් නෑ... මේ පොඩ්ඩෝ උබත් අර සුලා වගේ විද්‍යාත්මකව කුණුහර්ප කියන්න ගනිං :D මොනවා උනත් මේ වචන ටිකට කුණුහර්ප කියලා කියන එකෙක් ඉන්නවනං ඌ බ්ලොග් දෙකතුනකට විතරක් සීමා වුන ගොසිප් සයිට් පැත්ත පලාතෙ නොයන (නැත්තං කුණුහර්ප අහලා නැති) එකෙක් වෙන්න ඕනෙ :Pකිඩෝhttps://www.blogger.com/profile/15413487059417190688noreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-10010380077355155972011-09-18T21:20:34.369+05:302011-09-18T21:20:34.369+05:30මේකනේ මල්ලි ඔය වචන කුණුහරුප නෙමේ තමයි. ඒ වුනාට ඉති...මේකනේ මල්ලි ඔය වචන කුණුහරුප නෙමේ තමයි. ඒ වුනාට ඉතින් ඔයාගේ ළමයෙක් කවද හරි මහා පාර මැද්දේ ''තාත්තේ මට හුජ්ජ කරන්න ඕන '' කියනවට ඔයා කැමතිද . අපි ඒකට අකමැති ඇයි. කාලයක් තිස්සේ සම්මත වෙලාතියෙන නිසා ඒ වචන එච්චර භාවිතයට සුදුසු නැති වගට . ඒ භාෂාව ආයිමත් ජනතාව අතරට යායුතු යයි ඔයාල හිතනවා නම් අවුලක් නැහැ . මොකද ඉස්සරහට එන්නේ ඔයගොල්ලන්ගේ කාලෙනේ . මට මේ බ්ලොග් එක ගැන ප්‍රශ්නයක් නැහැ . ඔයාගේ Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-89795243111475789872011-09-18T18:38:32.449+05:302011-09-18T18:38:32.449+05:30සම්මතයට පිටින් හිතන උන්ට චින්තන නිදහසක් තිබුන දාට ...සම්මතයට පිටින් හිතන උන්ට චින්තන නිදහසක් තිබුන දාට තමා ඕක කතා කරන්න වෙන්නේ. නැත්නම් වෙන්නේ සම්මතය තුල හිර වෙලා ඉන්න අයම ඇවිත් අපිව බැක් ලිස්ට් කරන එක...සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-62562396508695660862011-09-18T18:35:49.253+05:302011-09-18T18:35:49.253+05:30හිතන් ඇති මම මේ පැත්තේ නො ආවේ ඔයාගේ කුණුහබ්බ වලට බ...හිතන් ඇති මම මේ පැත්තේ නො ආවේ ඔයාගේ කුණුහබ්බ වලට බයේ කියලා...:P :D මේ දවස් ටිකේ වැඩ වැඩි වුනා..:/ නවත්තන්න ඔනේ නෑ එකෙක් සිටි දිගටම කියවන්න..:)චතුමිතුhttps://www.blogger.com/profile/06826354537612060030noreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-11319601295575804612011-09-18T17:43:49.702+05:302011-09-18T17:43:49.702+05:30@ බොහොම ස්තූතියි අදහස් දක්කවපු සියලු දෙනාට... මම ම...@ බොහොම ස්තූතියි අදහස් දක්කවපු සියලු දෙනාට... මම මේක කිසිම දේකින් සැලුන නිසා ලියපු දෙයක් නෙවෙයි... මම ලියන ඒව බල බල ඒවයි තියෙන සමහර වචන කුණුහරුප කියල හිතාගෙන ඉන්න නොදන්න අය වෙනුවෙන්නෙ.... පවුනෙ එයාලා දැන් දැනගනීවිනෙ.. මොනවද කුණුහරුප කියල... ආයෙ මොකක්හරි හොයාගන්නකම් කටවහගෙන ඉදීවි..

අනිවාර්යෙන්ම මම කාටවත් ඕනෙ විදියට ලියන්නෙ නෑ.. මම ලියන්නෙ මට ඕනෙ දේ.. ඒ මට ඕනෙ දේ මට ඕනෙ විදියට ලියලා පොඩි මෑන්https://www.blogger.com/profile/09540559574051401153noreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-33714864484904501172011-09-18T17:15:59.893+05:302011-09-18T17:15:59.893+05:30එකම රාමුවකට කොටු වෙනව ට වඩා ඒ රාමුවෙන් පිට පැනලා,...එකම රාමුවකට කොටු වෙනව ට වඩා ඒ රාමුවෙන් පිට පැනලා, නව ඉම් සොයා යන එක ගොඩක් හොඳයි. ලෝකෙ ට වෙනස් යමක් දෙන්න පුළුවන් වෙන්නේ එතකොටයි. හැබැයි එහෙම පිට පනින සීමාවත් දැනගන්න ඕනේ. ඔයා ඒ සීමාව හඳුනාගෙන වැඩ කරන බව පේනවා. තමන් දන්නවා නම් තමන් කරන්නේ හරි දේ කියලා, අනිත් අයගේ බොරු මඩ ප්‍රචාරවලින් නොසැලී ඉදිරිය ට යන්න.

ඔබට ජය!!!!!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-83862909325019266112011-09-18T16:55:05.078+05:302011-09-18T16:55:05.078+05:30දවසක් අපි 9 වසරෙදි අපේ සංගීත සර්ට වැරදිලා "ප*...දවසක් අපි 9 වසරෙදි අපේ සංගීත සර්ට වැරදිලා "ප**" කියලා කියවුණා. ඒ කියවෙච්ච විදියට අපි ඔක්කොටම වගේ හිනා ගියා. සර්ට හෙන අප්සෙට් "මොකෝ හිනා වෙන්නෙ ?" කියලා ඇහුවා. අපි ඒත් හිනා වෙනවා. ඉස්සරහ පේලි වල හිටපු කොල්ලෝ අතින් කට වහගෙන. අන්තිමට සර් සිංහල ටීචර්ට එන්න කියලා අපිට කියලා දුන්නා ප** කියන්නෙ මල්ල තෙරුමය එක ඇවිල්ලා සිංහල වචනයක්ය... කුණුහරුපයක් නෙවේ කියලා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-20332306101822673362011-09-18T16:52:11.424+05:302011-09-18T16:52:11.424+05:30උබටත් කියන්න වෙන්නෙ කුනුහබ්බ තමයි.... ඈ බොල පොඩ්ඩො...උබටත් කියන්න වෙන්නෙ කුනුහබ්බ තමයි.... ඈ බොල පොඩ්ඩො බොට මෙ වැල් බයිල කෙලින වෙලාවෙ අර කතන්දරේ කොටල දැම්මනම් නාකයි නේ...

මටත් කියන්න තියෙන්නේ පංසල් හංදිය කියපු ටිකම තමයි.

අපි නොදන්න කුනු හබ්බ. හික් හික්පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-62095204693468156192011-09-18T14:48:21.899+05:302011-09-18T14:48:21.899+05:30අමු ගූ පෝස්ට් එකක්නෙ. මේක ලියන්ඩ ගිය වෙලාවෙ අර කතා...අමු ගූ පෝස්ට් එකක්නෙ. මේක ලියන්ඩ ගිය වෙලාවෙ අර කතාවෙ ඊ ලඟ කොටස ලිව්වනම් තොට හෙන ගහයි චූ කොල්ලා..අලුත් කොල්ලා | The New Guy https://www.blogger.com/profile/01050223065684931384noreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-62050030490969372852011-09-18T14:41:09.909+05:302011-09-18T14:41:09.909+05:30බනියගේ කථාව නම් මරු.. හී හී.. අනේ ඔව්වා ගනන් ගන්න ...බනියගේ කථාව නම් මරු.. හී හී.. අනේ ඔව්වා ගනන් ගන්න එපා පොඩ්ඩෝ,.. මම නම් ඔයාගේ හැම ලිපියක්ම බලනවා.. ඔයා ඉතින් ඒක දන්නවනේ,. කරන දේ අවංකව කරන්න,. අනිත් අය මොනවා කිව්වම මොකෝ,. ඔයාගේ බ්ලොග් එක බලන අය බලනවා, නොබලන අය ගැන ගනන් ගන්න එපා... ඒ අය වචන වලින් විතරක් මනින ඔයා දෙන්න හදන ගැඹුරු පණිවිඩ ගන්න ඕනේ අය ගනීවි.. අනිත් අයට නිකා ඉන්න කියන්න අප්පා..සිත් අහසhttps://www.blogger.com/profile/10439274840979293044noreply@blogger.com