tag:blogger.com,1999:blog-124338468374583167.post7263072508137518729..comments2023-10-31T21:52:09.299+05:30Comments on පකින් Awesome : පොඩි මෑනුත් 50 ඕයි..!!!පොඩි මෑන්http://www.blogger.com/profile/09540559574051401153noreply@blogger.comBlogger22125tag:blogger.com,1999:blog-124338468374583167.post-90641530947184960792011-10-01T20:48:44.726+05:302011-10-01T20:48:44.726+05:30thank you very much oyage me wadeta... digatama ka...thank you very much oyage me wadeta... digatama karagena yanna PODI MAN
Girl of 27Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-28749572358500918092011-09-11T12:16:27.841+05:302011-09-11T12:16:27.841+05:30@ All :) තැන්කූ ඈ... :D@ All :) තැන්කූ ඈ... :Dපොඩි මෑන්https://www.blogger.com/profile/09540559574051401153noreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-83749413467282078702011-09-11T02:38:13.457+05:302011-09-11T02:38:13.457+05:30සුභ පැතුම් ඈ..සෙන්චරියක් ගහමු නේ.අපි ඉන්නවා නේ කිය...සුභ පැතුම් ඈ..සෙන්චරියක් ගහමු නේ.අපි ඉන්නවා නේ කියවන්න :DAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-51639567967085135732011-09-09T20:11:06.134+05:302011-09-09T20:11:06.134+05:30මගෙනුත් උණුසුම් සුභපැතුම් පොඩි මෑන්. බ්ලොග් ගඩොල් ...මගෙනුත් උණුසුම් සුභපැතුම් පොඩි මෑන්. බ්ලොග් ගඩොල් කියවීමෙන් ඔයාට ලැබුනු උත්ප්‍රෙරණය ගැන ගොඩක් සතුටුයි මට. දැන් ඉතිං ඊළඟට ටාගට් කරන්න සෙන්චරිය ගහන එක ගැන.

බ්ලොග් අවකාශෙ නවක බ්ලොග් වලින් මම ගොඩක්ම කැමති බ්ලොග් එකක් තමයි ලට්ට ලොට්ට. මේ බ්ලොග් එකේ තියෙන රැඩිකල් ගතිය බොහොම ලස්සනයි. ලියන විදිහ වෙනස් කරන්න එපා. පොඩි මෑන්ට ලොකු අනාගතයක් තියෙනවා.BLOG ගඩොල්https://www.blogger.com/profile/05968229868912434080noreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-50037801287990395732011-09-08T17:49:38.582+05:302011-09-08T17:49:38.582+05:30ජය වේවා...!!!!!!!! දිගටම ලියන්න ඕං... මගෙන් සුභ පැ...ජය වේවා...!!!!!!!! දිගටම ලියන්න ඕං... මගෙන් සුභ පැතුම්....!!!!!හිතුවක්කාර කෙල්ලhttps://www.blogger.com/profile/11006838400704978212noreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-42698772527745811322011-09-08T00:13:10.581+05:302011-09-08T00:13:10.581+05:30අඩේ.. ඔන්න අපේ පොඩ්ඩා 50ක් ලියලා.. ජය වේවා,..
ස්ත...අඩේ.. ඔන්න අපේ පොඩ්ඩා 50ක් ලියලා.. ජය වේවා,..
ස්තූතියට වඩා ඒ යාළුකම ආදරේ මට වටිනවා පොඩ්ඩෝ,.
ජය වේවා..
මේ ඒක නෙවෙයි සමරනවා නම් අපිටත් කියලා ඔය කරන දෙයක් කරා නම් හොඳා.. නැතුව තනියම සමරල තිබුනොත් ,.... ඒක පස්සෙ බලාගන්න බැරිය,..සිත් අහසhttps://www.blogger.com/profile/10439274840979293044noreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-89099289212998145342011-09-07T21:18:44.216+05:302011-09-07T21:18:44.216+05:30ඔන්න මගෙනුත් සුභ පැතුම්!!!ඔන්න මගෙනුත් සුභ පැතුම්!!!Gimhanihttps://www.blogger.com/profile/04251423269523765966noreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-83483888425786689712011-09-07T19:47:24.646+05:302011-09-07T19:47:24.646+05:30උබේ මේ පෝස්ට් එකට දාන 2 වැනි කොමෙන්ටුව... අදමයි මේ...උබේ මේ පෝස්ට් එකට දාන 2 වැනි කොමෙන්ටුව... අදමයි මේ පැත්තෙ ආවෙ... සියළු වැඩ පසෙක ලා නව කතාව කියවන්න ගත්තා... ඊට පස්සෙ උබේ බ්ලොග් පෝස්ට් 50 ම කියවල තමයි වැඩේ නැවත්තුවේ... කාලෙකින් සෙට් උනා ආතල් බ්ලොග් එකක් කියන්න පුළුවන්...

ජයෙන් ජය... හැබැයි පුතෙ අර කතන්දරේ නම් ඔන්න මග නවත්තන නෙමෙයි... මම බ්ලොග් එකේ ලින්ක් එකකුත් මගෙ බ්ලොග් එකේ දා ගත්තා අප්ඩේට් වූ සැනින් බලන්න කියල... ඒක නම් සුපිරිය. <පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-35733093302553531682011-09-07T18:41:30.383+05:302011-09-07T18:41:30.383+05:30කලින් ගොඩ වැදිලා නෑ මම මයෙ හිතේ... පහු ගිය කාලේ බ්...කලින් ගොඩ වැදිලා නෑ මම මයෙ හිතේ... පහු ගිය කාලේ බ්ලොග් හුඟක් මග ඇරුනා... සුබ පතනවා... ආව ගියෝ නොවී එක දිගට ලියපන්.... ජය...පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-24273666216461089602011-09-07T18:23:11.404+05:302011-09-07T18:23:11.404+05:30පොඩිඑකා එහෙනම් 50කුත් ගැහුවා... ඔන්න අපෙන් උණුසුම්...පොඩිඑකා එහෙනම් 50කුත් ගැහුවා... ඔන්න අපෙන් උණුසුම් සුභ පැතුම්...මම මුලින්ම් මේ පැත්තට ගොඩ උනේ " මෙලෝ රහක් නෑ " පොස්ට් එකෙන්.. දිගටම ලියන්න.. ජය!!!!Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-85224761130466325732011-09-07T15:54:26.515+05:302011-09-07T15:54:26.515+05:30සුබ පැතුම් පොඩි එකෝ ..සුබ පැතුම් පොඩි එකෝ ..Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-72773439439478919662011-09-07T13:48:25.221+05:302011-09-07T13:48:25.221+05:30අහා.. නියම වෙලාවට ඇවිත් තියෙන්නේ.. මගෙනුත් සුබ ප...අහා.. නියම වෙලාවට ඇවිත් තියෙන්නේ.. මගෙනුත් සුබ පැතුම් පොඩි මනස්ට ..!Dushhttp://mathakawasthra.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-61413061207332891132011-09-07T13:38:50.567+05:302011-09-07T13:38:50.567+05:30අනේ තමුසෙට හරි ලොකුයි නේද 50 කියල?ජරා කථා ලියලඅනේ තමුසෙට හරි ලොකුයි නේද 50 කියල?ජරා කථා ලියලAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-46928616288345692622011-09-07T13:09:33.894+05:302011-09-07T13:09:33.894+05:30සුභ පැතුම් පොඩි මෑන්.100ත් ඉක්මනටම ලබන්න හැකි වේවා...සුභ පැතුම් පොඩි මෑන්.100ත් ඉක්මනටම ලබන්න හැකි වේවා.මගදිගට ඉක්මනට ලියමු හොදේ....Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-26799072216216468052011-09-07T10:18:32.463+05:302011-09-07T10:18:32.463+05:30සුභපැතුම් සහෝ. මගදිගට එනකල් අපි මග බලන් ඉන්නවා. ඉක...සුභපැතුම් සහෝ. මගදිගට එනකල් අපි මග බලන් ඉන්නවා. ඉක්මනට ඒක ලියපිය.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-25568343904628636742011-09-07T09:55:51.825+05:302011-09-07T09:55:51.825+05:30අඩෝ පොඩි එකා, ඔන්න එහෙනම් මාත් උබට සුබ පැතුවා . ගහ...අඩෝ පොඩි එකා, ඔන්න එහෙනම් මාත් උබට සුබ පැතුවා . ගහමු ඔය වේගෙන්ම සෙන්චරියත් ඇ.......
මාත් මේ ටිකේ ගාල්ල අවට තමා කැරකෙන්නේ ඇත්තට මේක සමරන්න කොහෙටද බන් උබල සෙට් වෙන්නේ.අරුණ හෙට්ටිආරච්චිhttps://www.blogger.com/profile/02404124356328475443noreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-66172233118079891802011-09-07T09:48:34.037+05:302011-09-07T09:48:34.037+05:30ජයවේවා! දිගටම ලියපන් පොඩි මෑන් :)ජයවේවා! දිගටම ලියපන් පොඩි මෑන් :)සාටර්https://www.blogger.com/profile/15242791808671273315noreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-87334895525118101202011-09-07T09:17:05.221+05:302011-09-07T09:17:05.221+05:30හැපී හාෆ් සෙන්චරියක් වේවා... කොච්චර වේගෙන් පෝස්ට් ...හැපී හාෆ් සෙන්චරියක් වේවා... කොච්චර වේගෙන් පෝස්ට් දැම්මත් මග දිගට දාන වේගෙනම් මදි. හැමදාම ලට්ට ලොට්ට බලන්නෙ කතාවේ ඊලඟ කොටස දාලාද බලන්න...

ඔන්න අද ගාල්ලෙ සෙට් වෙලා සමරන්න ඔට්ටු නෑ හරිය? වීක් එන්ඩ් එකට ලොකූ පාටියක් දෙන්න...මන්තරකාරිhttps://www.blogger.com/profile/14882063243206563610noreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-15899454617563429942011-09-07T09:01:51.143+05:302011-09-07T09:01:51.143+05:30සුබ පැතුම් පොඩ්ඩෝ...සුබ පැතුම් පොඩ්ඩෝ...Kavindahttps://www.blogger.com/profile/05841343913391183337noreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-31747472290732238092011-09-07T08:57:43.166+05:302011-09-07T08:57:43.166+05:30@ ChammA :- බලමු බලමු.. :)
@ Bunny :- උඹ තමයි ඩෝ ...@ ChammA :- බලමු බලමු.. :)

@ Bunny :- උඹ තමයි ඩෝ ග්‍රීස් හාව... ඌබට # උනාම මට ## යකෝ... ඔවු ගාල්ලෙ තමයි.. ඒත් ඉතිං උඹ අම්ද්යපයිනෙර... වෙන විදියකටනම් සමරන්නෙ නෑ :Pපොඩි මෑන්https://www.blogger.com/profile/09540559574051401153noreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-36335165344678387542011-09-07T08:34:45.522+05:302011-09-07T08:34:45.522+05:30අඩෝ කවුද යකෝ ග්‍රීස් හාවා ? මරනවා තෝ :D
"ඔහෙ...අඩෝ කවුද යකෝ ග්‍රීස් හාවා ? මරනවා තෝ :D

"ඔහෙල ඇවිත් කියවනකම් මම මේක ලියනව හරිය......."
ඉතිං අපිට #ක ද යකෝ ? :P

මචං.. අපි මේ වගේ එව්වා සාමාන්‍යයෙන් සමරණවා.. උඹ අද ගාල්ලෙද ඉන්නෙ ? :D :DBunnyhttps://www.blogger.com/profile/13157656850043251100noreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-63811326834170667892011-09-07T08:30:42.111+05:302011-09-07T08:30:42.111+05:30අප්ප්ද බොල 50 ටත් ආව එහෙනම්...ඔයා ආවා වගේ එහෙනම් ස...අප්ප්ද බොල 50 ටත් ආව එහෙනම්...ඔයා ආවා වගේ එහෙනම් සෙන්චරියටත් ඔය වේගෙන්ම යමු නේද.. ;)Anonymoushttps://www.blogger.com/profile/15976874988480701640noreply@blogger.com