tag:blogger.com,1999:blog-124338468374583167.post815069767207322844..comments2023-10-31T21:52:09.299+05:30Comments on පකින් Awesome : මග දිගට 7 " මේ දවස් වල හීන වලට පේන්නෙත් කෙල්ලන්ගෙ යට ඇදුම්වල ඇඩ්"පොඩි මෑන්http://www.blogger.com/profile/09540559574051401153noreply@blogger.comBlogger29125tag:blogger.com,1999:blog-124338468374583167.post-4041230246198907352014-08-07T11:52:37.258+05:302014-08-07T11:52:37.258+05:30මේ දවස් ටිකේම හීන වලට පෙනුනෙත් කෙල්ලන්ගෙ යට ඇදුම් ...මේ දවස් ටිකේම හීන වලට පෙනුනෙත් කෙල්ලන්ගෙ යට ඇදුම් වල ඇඩ්... වැඩේ කියන්නෙ ඒ හැම එකකම ඉදියෙත් ව්‍යංගා...... පට පාට ඒව ඇදගෙන ඇවිත් දහ අට පැත්තටම කරකවල යනවා... පස්සෙ ඇඩ් එකේ ඉන්න කෙනාම ටීවී එක ඕෆ් කරනවා..... ඉතිරිවෙන්නෙ මම ගහපු කූඩාරම විතරයිAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-21149313157590717552011-09-19T07:34:28.443+05:302011-09-19T07:34:28.443+05:30මරු මරු මචං මම කාලෙකින් කියෙව්වේ...මරුමරු මරු මචං මම කාලෙකින් කියෙව්වේ...මරුJanaranga Dewasurendrahttps://www.blogger.com/profile/05941902005973471824noreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-68323290028792478982011-09-17T00:34:04.493+05:302011-09-17T00:34:04.493+05:30අම්මප කෙල්ලො කියන ජාතියනම් ඉදිආප්ප වගේ ජාතියක්..ආය...අම්මප කෙල්ලො කියන ජාතියනම් ඉදිආප්ප වගේ ජාතියක්..ආයෙ හෝදන්න දෙයක් නෑ ඒකෙ... ජීවිතේට අගක් මුලක් මැදක් හොයා ගන්න බෑ..... එහෙම් පිටිම්ම පටලැවිල්ලක්......
aye hodanna deyak na eka nam ekenma :DTeAsErhttps://www.blogger.com/profile/08187403923085790274noreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-51012531650557621922011-09-11T16:17:28.593+05:302011-09-11T16:17:28.593+05:30හී හී.......අනේ ඉක්මනට ඉතුරු කොටස දාන්නකෝ......:/ ...හී හී.......අනේ ඉක්මනට ඉතුරු කොටස දාන්නකෝ......:/ :( :'(danuhttps://www.blogger.com/profile/08279573988453479329noreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-46706339328059687362011-09-08T17:47:45.027+05:302011-09-08T17:47:45.027+05:30@ dunu :- දැක්ක ඔක්කොම ටික බලාගෙන කමෙන්ට් දාගෙන දා...@ dunu :- දැක්ක ඔක්කොම ටික බලාගෙන කමෙන්ට් දාගෙන දාගෙන ඇවිත්තියෙනව..
ඒ ඔක්කොටම ස්තූතියි.. දිගටම එන්න මේ පැත්තෙ.. :) හැබැයි මේ... මම මේ පොඩි කොල්ල.. අයියෙ කියල මෙයා නංගි වෙලානෙ... :D :D :Dපොඩි මෑන්https://www.blogger.com/profile/09540559574051401153noreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-16520580694226570382011-09-08T16:40:01.964+05:302011-09-08T16:40:01.964+05:30ඇත්තටම ගොඩක් ලස්සනයි අය්යේ......ඉක්මනට අනිත් කොටසත...ඇත්තටම ගොඩක් ලස්සනයි අය්යේ......ඉක්මනට අනිත් කොටසත් ලියන්න........මේවා කියවද්දි අනේ මාත් කොල්ලෙක් උනානම් කියල හිතෙනවා....:'(danuhttps://www.blogger.com/profile/08279573988453479329noreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-2680503381640960202011-09-08T16:38:32.451+05:302011-09-08T16:38:32.451+05:30This comment has been removed by the author.danuhttps://www.blogger.com/profile/08279573988453479329noreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-75106184978467328462011-09-07T19:48:16.498+05:302011-09-07T19:48:16.498+05:30@ නිසූපා,
සුදු කොල්ල,
ප්‍රසංග,
හිරු :- මේ දවස්ව...@ නිසූපා,
සුදු කොල්ල,
ප්‍රසංග,
හිරු :- මේ දවස්වල ටිකක් බිසියෝ..

@ කවින්ද : තැන්කූ

@ හිතුවක්කාරි :- බිසියෝ බිසියෝ

@ වැප් :- හැක හැක

@ පිස්සා ප්ලාමල්ල :- දාන්නම් දාන්න්ම්.. උඹත් මේ පලාතෙ හැඩයි නේද.. ? උඹ අර කියප් එකේ තමයි... ඇත්තම කතාවක්ද නැද්ද කියල ඉස්සරහට කතාව කියවගෙන යනකොට තේරෙයි.. තැන්කූ මේ පැත්තෙ ආවට හොදේ... :Dපොඩි මෑන්https://www.blogger.com/profile/09540559574051401153noreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-50269231380272530062011-09-07T19:13:50.667+05:302011-09-07T19:13:50.667+05:30අඩෝ එක හුස්මට කියෙව්ව... ගම් පලාත එකමද මන්ද නිකන් ...අඩෝ එක හුස්මට කියෙව්ව... ගම් පලාත එකමද මන්ද නිකන් මැවිලා පේනවා... උපම ටිකත් සුපිරියි ආයේ කියන්න දෙයක් නෑ... අනේ සත්තන් පුතේ ඉක්මනට දාහන්කෝ ඔයිට වඩා....

මේක උබේ ඇත්ත කතාවක්ද බන් ?පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-31547412181444611872011-09-07T15:05:20.944+05:302011-09-07T15:05:20.944+05:30ෆට්ට කතාව අදත් වෙනදා වගේම රස වින්දා ...ෆට්ට කතාව අදත් වෙනදා වගේම රස වින්දා ...වැප්https://www.blogger.com/profile/10916923494645749137noreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-5959665819836998562011-09-06T19:16:15.748+05:302011-09-06T19:16:15.748+05:30කවද්ද 8 දාන්නෙ?? ඉක්මණටම දාන්න..... බලන් ඉන්න වෙලා...කවද්ද 8 දාන්නෙ?? ඉක්මණටම දාන්න..... බලන් ඉන්න වෙලා ඇති ව්එලා...:p
නියමෙටම ලියලා... උපරිමයි...!!!හිතුවක්කාර කෙල්ලhttps://www.blogger.com/profile/11006838400704978212noreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-34444713946353716902011-09-06T11:28:30.690+05:302011-09-06T11:28:30.690+05:30එල පොඩ්ඩා එලඑල පොඩ්ඩා එලKavindahttps://www.blogger.com/profile/05841343913391183337noreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-76836182343081648382011-09-05T22:48:59.407+05:302011-09-05T22:48:59.407+05:308 ලියපන් බන් ඉක්මනට8 ලියපන් බන් ඉක්මනටAnonymoushttps://www.blogger.com/profile/16491213257141675079noreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-13937061313764952512011-09-05T20:49:02.356+05:302011-09-05T20:49:02.356+05:30මුලම ටික බලද්දි මම හිතුවෙ මට කොටසක් මිස් වෙලා කියල...මුලම ටික බලද්දි මම හිතුවෙ මට කොටසක් මිස් වෙලා කියල... ආයෙම පරන එකත් බැලුවා....
ඊලඟ කොටස ඉක්මනට දානවද..... නැත්තම් අපි දම්මවන්නද... හික් ... හික්...ප්‍රසංගhttps://www.blogger.com/profile/08802033554223247511noreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-74502960939155042412011-09-05T15:02:11.261+05:302011-09-05T15:02:11.261+05:30පරක්කුවෙලා පෝස්ට් දාන හින්දා තොට හෙනම ගහන්න ඕනේ......පරක්කුවෙලා පෝස්ට් දාන හින්දා තොට හෙනම ගහන්න ඕනේ....මේක දානකනුත් බර දවසක් බලාගෙන හිටියා...ඊළග එක ඉක්මන්ට දාපිය :D :D :DAUTOArenahttps://www.blogger.com/profile/14117767211445167250noreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-67785253555629920862011-09-05T14:13:27.180+05:302011-09-05T14:13:27.180+05:30ඉක්මනට ඊඟ කොටසත් දාපියෝ...මේක එනකනුත් කොචචර කල් හි...ඉක්මනට ඊඟ කොටසත් දාපියෝ...මේක එනකනුත් කොචචර කල් හිටියද....Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-14121248158995203362011-09-05T10:48:58.467+05:302011-09-05T10:48:58.467+05:30@ පිණිබිදු :- ඔහොම කියනකොට මට පට්ට හැපි.. තෑන්ක්ස්...@ පිණිබිදු :- ඔහොම කියනකොට මට පට්ට හැපි.. තෑන්ක්ස්...පොඩි මෑන්https://www.blogger.com/profile/09540559574051401153noreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-64448650553422986462011-09-05T10:48:10.697+05:302011-09-05T10:48:10.697+05:30@ Bindi :- නෑ වෙන යකෙන් එන්නෙ... :D
@ ප්‍රාර්ථනා ...@ Bindi :- නෑ වෙන යකෙන් එන්නෙ... :D

@ ප්‍රාර්ථනා :- මේ දවස්වල හෙන වැඩ රාජකාරිත් එක්ක ලියන්නෙ.. අනික මේ විදියට කියන එක සෑහෙන්න අමාරු වැඩක්... මමනම් දන්නෙ නෑ පෝස්ට් එකක් ලියන්න පැය 6ක් විතර යනව සාමාන්‍යයෙන්.. අනික මම කවදාවත් දෙසරෙකට ලියන්නෙ නෑ.. බාගයක් ලියල ඉතුරු බාගෙ වෙන වෙලාවක... එහෙම ලිවුවොත් කතාව කලායන්නෙ නෑ කියල දැනෙනෙවා. ඒකයි.. විභාග අස්සෙත් මෙහෙම ලියල දාන්නෙ ගොඩක් කට්ටිය කතාව පොඩි මෑන්https://www.blogger.com/profile/09540559574051401153noreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-61374022493343478882011-09-05T09:41:08.155+05:302011-09-05T09:41:08.155+05:30ලියන ශෛලිය නම් මරු. පට්ට ලයික්.ලියන ශෛලිය නම් මරු. පට්ට ලයික්.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-49375390301400802272011-09-05T08:07:33.231+05:302011-09-05T08:07:33.231+05:30මට නම් මේ බලන් ඉඳිල්ල එපා වෙනව... හෙ හෙ... මොකක්ද ...මට නම් මේ බලන් ඉඳිල්ල එපා වෙනව... හෙ හෙ... මොකක්ද හලෝ.. මම මේ බලන් ඉන්නේ කථාවේ ඔක්කොම ටික බලලා කමෙන්ට් එකක් දාන්න.. හරි යන්නේ නෑ වැඩේ.. මීට පස්සේ කොටසෙන් කොටසට කමෙන්ට දාන්න වගේ වෙන්නේ.. :)සිත් අහසhttps://www.blogger.com/profile/10439274840979293044noreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-86758216918944232122011-09-05T07:17:47.812+05:302011-09-05T07:17:47.812+05:30බලාගෙන ''ග්‍රීස්'' යකා වැහෙන්න යනව...බලාගෙන ''ග්‍රීස්'' යකා වැහෙන්න යනවද දන්නේ නැහැBindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-20962657631138033742011-09-04T22:53:37.805+05:302011-09-04T22:53:37.805+05:30@ ALL :- යකෝ මේක බලල හැම එකාම මට බැනල යනවනෙ.. මගේ ...@ ALL :- යකෝ මේක බලල හැම එකාම මට බැනල යනවනෙ.. මගේ අරක්කු මටම ගහනවා... මේක යකාගෙ ආන්ඩුවක්නෙ බොලවු...පොඩි මෑන්https://www.blogger.com/profile/09540559574051401153noreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-90041575483102432162011-09-04T22:01:11.761+05:302011-09-04T22:01:11.761+05:30අඩෝ ඉක්මනට ඉතුරු ටිකත් දාපන් හරිය. නැත්තම් ගහනවා ඔ...අඩෝ ඉක්මනට ඉතුරු ටිකත් දාපන් හරිය. නැත්තම් ගහනවා ඔලුව ගාල්ලේ කොටු බැම්මේ.අරුණ හෙට්ටිආරච්චිhttps://www.blogger.com/profile/02404124356328475443noreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-65683853277471125102011-09-04T21:58:00.141+05:302011-09-04T21:58:00.141+05:30"අම්මප කෙල්ලො කියන ජාතියනම් ඉදිආප්ප වගේ ජාතිය..."අම්මප කෙල්ලො කියන ජාතියනම් ඉදිආප්ප වගේ ජාතියක්..ආයෙ හෝදන්න දෙයක් නෑ ඒකෙ... ජීවිතේට අගක් මුලක් මැදක් හොයා ගන්න බෑ..... එහෙම් පිටිම්ම පටලැවිල්ලක්......"
මේ කෑල්ලට පට්ට ලයික්
ඉක්මනට 8ත් දාපන්කිඩෝhttps://www.blogger.com/profile/15413487059417190688noreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-82681658815242387552011-09-04T21:55:45.492+05:302011-09-04T21:55:45.492+05:30"අම්මප කෙල්ලො කියන ජාතියනම් ඉදිආප්ප වගේ ජාතිය..."අම්මප කෙල්ලො කියන ජාතියනම් ඉදිආප්ප වගේ ජාතියක්"

එලස්!!තාරක Dilsh@nhttps://www.blogger.com/profile/16715823944424050064noreply@blogger.com