tag:blogger.com,1999:blog-124338468374583167.post8273719409769339005..comments2023-10-31T21:52:09.299+05:30Comments on පකින් Awesome : මෙලෝ රහක් නෑ 2 එක නැට්ටෙ ලබුපොඩි මෑන්http://www.blogger.com/profile/09540559574051401153noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-124338468374583167.post-57861269122312174582013-01-27T07:52:43.422+05:302013-01-27T07:52:43.422+05:30Wonderful, what a weblog it is! This blog gives va...Wonderful, what a weblog it is! This blog gives valuable facts to us, keep it up.
Review my web blog ; soccer transfer news and rumoursAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-71645040168799010102011-06-30T19:25:31.992+05:302011-06-30T19:25:31.992+05:30@ ADK :- ගහගනිපු ෆොටෝ තමයි... :D වෙන මොනවද ??
@ ස...@ ADK :- ගහගනිපු ෆොටෝ තමයි... :D වෙන මොනවද ??

@ සොදුරු සිත :- මෙහෙමත් කිවුවෙ කොහොම එකක්ද ? :D හොරබොරු නෑ වන්චා නෑ... බෙල්ල ගැලවෙන්න දැකපු අහපු පොඩිමෑන්ගෙ ලට්ට ලොට්ට තමයි මේ ගොඩ ගහන්නෙ... බොහොම ස්තූතියි කමෙන්ට් එකට...පොඩි මෑන්https://www.blogger.com/profile/09540559574051401153noreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-45839888998254924622011-06-30T17:40:15.147+05:302011-06-30T17:40:15.147+05:30හනේ හනේ... මෙහෙමත් බ්ලොග් එකක්...
හෙහ් හෙහ් ....හනේ හනේ... මෙහෙමත් බ්ලොග් එකක්...

හෙහ් හෙහ් ....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-22124903321075693302011-06-30T17:06:38.889+05:302011-06-30T17:06:38.889+05:30දැන් ඔය පන දාගෙන සුද්ද කරන්නේ පොටෝ ටිකද?? වෙන්න බෑ...දැන් ඔය පන දාගෙන සුද්ද කරන්නේ පොටෝ ටිකද?? වෙන්න බෑ... හිකි හිකි... සුපිරි....ADK කොලුවාhttps://www.blogger.com/profile/05190864099154523108noreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-1059351489467111002011-06-28T11:07:39.712+05:302011-06-28T11:07:39.712+05:30ලබ්බ ඔය එක නැට්ටේ ඉපදුන,
රෙද්ද අස්සේ දමා විදවන,
ලබ...ලබ්බ ඔය එක නැට්ටේ ඉපදුන,
රෙද්ද අස්සේ දමා විදවන,
ලබ්බ ගෙන ගොස් කියා රදවන,
රිස්ස ඇරපන් විකා අඩවන,

පාරේ ගිය කල කෙල පෙරාගෙන,
නැගී ගිය සර කල අඟල අඩියට,
ගෙදර ගිය කල දත විකාගෙන,
සුද්ද කර ලබු කවා පැයකට,

ලබ්බ රස ඇත නැට්ටේ ඉපදුන,
ලබ්බ කිරි බත උයා එකලෙස,
ලබ්බ රස තව අනේ වැඩ ඇත,
ලබ්බ කැටයක [වතුර] රදනට,Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-83789210129081988802011-06-28T08:38:28.350+05:302011-06-28T08:38:28.350+05:30හිකිස්.. 4ටො එක නම් කලින් දැකලා පුරුදුයි.. හී හී.....හිකිස්.. 4ටො එක නම් කලින් දැකලා පුරුදුයි.. හී හී... හපොයි පොඩ්ඩෝ.. මෙහෙම ගියොත් මෙලෝ රහක් නෑ කවි ශතකයක් ගහන්න පුළුවන් වෙයි වගේසිත් අහසhttps://www.blogger.com/profile/10439274840979293044noreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-64482446170813699192011-06-26T15:22:37.575+05:302011-06-26T15:22:37.575+05:30\\ගෙදර ගෙනගොස් දත විකාගෙන
සුද්ද කරවති පන දමාගෙන//
...\\ගෙදර ගෙනගොස් දත විකාගෙන
සුද්ද කරවති පන දමාගෙන//

හොදටම තේරුනේ ඔය ටික තමා.... :Ppavithra weerapperumahttps://www.blogger.com/profile/09029637479936513090noreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-42080094758828511822011-06-26T12:24:46.552+05:302011-06-26T12:24:46.552+05:30මේ පොඩි එකාටත් හිතෙන දේවල්.. තව දුරටත් මලයට පොඩි එ...මේ පොඩි එකාටත් හිතෙන දේවල්.. තව දුරටත් මලයට පොඩි එකා කියන්න අමාරුයි... :)Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-5991186664067058952011-06-26T09:29:42.451+05:302011-06-26T09:29:42.451+05:30@ නදුන් ;- ඒක තමයි මචං රහසක් කිවුවෙ... ඕක බුකුයෙ ක...@ නදුන් ;- ඒක තමයි මචං රහසක් කිවුවෙ... ඕක බුකුයෙ කමෙන්ට් එකසිය ගානකුයි ලයික් තුන්සියගානකුයි වැටුන 4ටෝ එකක්... හිකිස්...පොඩි මෑන්https://www.blogger.com/profile/09540559574051401153noreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-47750894654699660062011-06-26T09:08:05.436+05:302011-06-26T09:08:05.436+05:30හික්.හික් ඔය Photo එක සුවර් එකටම Face බුකියෙන් වෙ...හික්.හික් ඔය Photo එක සුවර් එකටම Face බුකියෙන් වෙන්න ඕන. බුකියේ ඔහොම එකක් Wall එකේ ඉස්සර තිබුනා මතකයි.Nadun Ranaweerahttps://www.blogger.com/profile/01255200460072618517noreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-31103831782860143352011-06-26T08:48:48.894+05:302011-06-26T08:48:48.894+05:30@ All :- ෆොටෝ එක හොයාගත්ත තැනද... හපොයි ඒක රහසක් ...@ All :- ෆොටෝ එක හොයාගත්ත තැනද... හපොයි ඒක රහසක් :Pපොඩි මෑන්https://www.blogger.com/profile/09540559574051401153noreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-14352634987809602052011-06-26T08:39:22.324+05:302011-06-26T08:39:22.324+05:30අඩේ මේ පොඩ්ඩාටත් හිතෙන දේවල් !!!! අනේ අම්මාපල්ල මේ...අඩේ මේ පොඩ්ඩාටත් හිතෙන දේවල් !!!! අනේ අම්මාපල්ල මේ පොඩි එකා නම්. කොහෙන්ද බොලව් මේ ෆොටෝ එක හොයා ගත්තේ ?සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-73974405905010745842011-06-26T08:32:10.984+05:302011-06-26T08:32:10.984+05:30හැක් හැක් ෆොටෝ එක කොහෙන්ද හොයාගත්තේ...හැක් හැක් ෆොටෝ එක කොහෙන්ද හොයාගත්තේ...කිඩෝhttps://www.blogger.com/profile/15413487059417190688noreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-60660458334209797802011-06-26T08:24:07.450+05:302011-06-26T08:24:07.450+05:30ගෙදර ගෙනගොස් දත විකාගෙන
සුද්ද කරවති පන දමාගෙන
lol...ගෙදර ගෙනගොස් දත විකාගෙන
සුද්ද කරවති පන දමාගෙන

lol :PBunnyhttps://www.blogger.com/profile/13157656850043251100noreply@blogger.com