tag:blogger.com,1999:blog-1243384683745831672024-03-04T12:48:15.451+05:30පකින් Awesome පොඩි මෑන්http://www.blogger.com/profile/09540559574051401153noreply@blogger.comBlogger215125tag:blogger.com,1999:blog-124338468374583167.post-56499541804692906942016-01-06T20:43:00.001+05:302016-01-06T20:43:58.624+05:30සල්ලිද .. මිනිස්සුද බ්‍රෝ .. ??
බ්‍රෝ ...
මේ දවස්වල බුකියෙන් ප්‍රසිද්ධ වෙච්ච ආමන්ත්‍රණයක් ..
ඉස්සර උණවටුනෙත් හිටිය බ්‍රදර් කියල එකෙක් ...
කාගෙත් හිතවතා ... කොයි කවුරුත් කතා කරේ ඌට බ්‍රදර් කියල ..
හැබැයි ...
කාගෙ කවුද .. ඉන්නෙ කොහොමද ... වයස කීයද ... කරන්නෙ මොනවද .. රස්සාවක් .. බැඳලද ඌව දන්න කිසිම එකෙක් දන්නෙ නෑ ...
අඩුම තරමෙ නමවත් ...
බ්‍රදර් විතරයි ...&පොඩි මෑන්http://www.blogger.com/profile/09540559574051401153noreply@blogger.com22tag:blogger.com,1999:blog-124338468374583167.post-87178606408265404272016-01-02T19:13:00.001+05:302016-01-02T19:13:21.339+05:30පොඩි මෑන් ප්රසැන්ට් - අති විශේෂ ( DCSL) ජනෙල් සුප්
සිංහල බ්ලොග් අවකාසයේ සූප සාත්‍රය පටන ගත්තේ .. මං දන්නා තරමින් " මාරයාගේ හෝරාවය "දේස දීපාංකරේ සිංහල කෑම ඒලක උක විදින උන් පමනක් නොව අපේ ඛේට දාතුවද ස්මයිල් අන කෑම ජාති එක එක එවුවා හදාගෙන පොර මේකේ ඇලෙවුවාය ...පස්සෙ පස්සෙ ඔය ලෙඩේ බොගෙත් .. බුකියෙත් සීග්‍රයෙන් පැතිර ගියෝය ...බුකියෙත් , ටීවී එකෙත් කෑම ජාති මොන යකා මොන ලෝකේ හදපුවාදැයි මටනං තේරෙන්නෙ නැත ...ටීවී පොඩි මෑන්http://www.blogger.com/profile/09540559574051401153noreply@blogger.com9tag:blogger.com,1999:blog-124338468374583167.post-27294662946356708472015-12-21T19:21:00.000+05:302015-12-21T19:21:17.235+05:30අයියා ... මමත් සිංහලේ තමයි ....ඇයි ඇවුල්ද ...
අයියා ... මමත් සිංහලේ තමයි ....ඇයි ඇවුල්ද ... ??
හැබැයි අපේ අම්ම සිංහයෙක් එක්ක බුදියෑවේ නෑ ... අපෙ අම්ම බුදියාපු එකම මිනිහ ... ඒ කියන්නෙ මගෙ අප්පොච්චි ... රට ජාතිය වෙනුවෙන් දිවි පරදුවට තියාපු අභීත සෙනවියෙක් ... උන්දැ සිංහ කොඩියට සීරුවෙන් ඉදල සැලුයුට් ගැහුවෙ නියම සිංහලේ පුරුසයෙක් විදියට . සැලුයුට් ගැහුවෙ දවල් රෑ නැතුව මේ සිංහලේ වනසන්න ආපු හැත්තකගෙන් මේ සිංහලේම රැකගන්න නොකා නොබී නිදි මරලා පොඩි මෑන්http://www.blogger.com/profile/09540559574051401153noreply@blogger.com27tag:blogger.com,1999:blog-124338468374583167.post-50726679653638426842015-12-03T20:08:00.000+05:302015-12-03T23:27:47.834+05:30මාමගෙ කඩේ චූන් නැති උනාට ... කෑම රහයි ... !
ටී වෙනයි ප්ලේන් ටී වෙනයි ...කිරි තේ වෙනයි කිරි කහට වෙනයි ... ඒත් ..ටක ටකස් ගාන යාරෙ මනින අන්ඩ කැඩුනු බෙලෙක් කෝප්ප එකයි ... !බංකු වෙනයි පුටු වෙනයි ... බංකුවේ වාඩිවෙන්න කඩදාසි ඉරයි .. පුටු ලග අත පිහින්න ටිෂූ පේපර් තියයි .. කැප්ටන් ත්‍රී රෝස් මුත්තයිය ,ගෝල්ෆ් ලිෆ් දුම කෝකත් එකයි .. පාටට .. ෆිල්ටරේට ..හැබැයි ගාන වෙනයි ...&පොඩි මෑන්http://www.blogger.com/profile/09540559574051401153noreply@blogger.com14tag:blogger.com,1999:blog-124338468374583167.post-48632631929180245052015-11-26T13:46:00.000+05:302015-11-26T13:46:08.415+05:30අහසෙ ඉහලක .. අලුත් සිහිනෙක
අහසෙ ඉහලක
ඈත ගවුවක
වලාකුළු බෝ ගැවසුනූ ...
සිහිණ මැදුරක
පාළු සවසක
මදු විතක් ලඟ තනි මැරූ ...
අලුත් සිහිනෙක
පාට අරගෙන
හෙමි හෙමින් මා පසු කෙරූ ...
පුංචි සුරඟන
යන්නෙ කොයිබඳ
හොරෙන් මා වෙත ඉඟි මැරූ ...
හඳ එලියෙ රෑ බිමට බැහැලා
පුංචි නැටුමක් නටන්නද ඔය ...
ලඟින් යනකොට ඉඟිකලේ දැන්
මටත් නැටුමට එන්න කියලද ...
නැටුම අහවර කරල හනිකට&පොඩි මෑන්http://www.blogger.com/profile/09540559574051401153noreply@blogger.com4tag:blogger.com,1999:blog-124338468374583167.post-62079210273143973362015-11-25T09:25:00.000+05:302015-11-25T09:25:50.090+05:30සීයගෙ කතා
මගේ ජීවිතේ මම දැකපු පට්ටම පොර තමයි සීයා ...දොං පැට්රික් හේවාවිතාරණ
එහෙමත් නැත්තන්
" පැටි මහත්තයා ... "
මේ පහුගිය සතියට සීය මැරිලා අවුරුදු අටක් වෙනවා ...
අවුරුදු 91 ක් , සාමාන්යෙන් තුන්වෙනි සැරේ බඩුම තමයි කිවුවට ,
හාට් ඇටෑක් 5ක් හැදිලත් ... ;
දෙවැනි හාට් ඇටෑක් එකෙන් පස්සෙ ...
"ජීවත් වෙන්න ආසනං තවත් සිකරට් බොන්න එපා .." කියල ; ඩොකා කිවුවහම,
,
"ඔවු මහත්තයො ... මට තියෙනවා පොඩි මෑන්http://www.blogger.com/profile/09540559574051401153noreply@blogger.com10tag:blogger.com,1999:blog-124338468374583167.post-40192974489811147082015-11-16T12:05:00.000+05:302015-11-16T12:05:33.267+05:30H වාට්ටුවෙන් එකෙක් .. ___________හාට්Piercing...✿•*`¨"
උඹට වගෙමයි මචං
මටත් ප්‍රාඩෝ තිබුන
කඩ්ඩ වැනු පට්ට සුදු
විස්කි කෑලිත් හිටිය
ඇහැට සඟ අතට ලැප
වගෙම හිතෙ ගට තිබුන
මවුන්ට් එම් සී බම්බ
කිලියො කාම වල බැස්ස .
ගියපු තැන දොර ඇරුන
එහෙන් සැලුටුත් වැදුන
මචං උඹ අඩෝ බං
යාළු බේබිල හිටිය
සවුන්ඩ් වැඩි කරපු තඩි
බෆල් මැද කල් මැරුව
එලි පාට හූ බල්ටි
ඔලුව මැද කරකැවුන
බැටන් තරු බූට් අඩි
පොඩි මෑන්http://www.blogger.com/profile/09540559574051401153noreply@blogger.com17tag:blogger.com,1999:blog-124338468374583167.post-41419698728919040892015-11-15T02:11:00.000+05:302015-11-15T02:13:14.398+05:30රෝම ( මයිල් ) ධාතුව , ස්ත්‍රී පාත්ත වර්ගයා සහ අපි ( පිරිමි )
සියලු ගැහැණුන් තමගෙ ඇගේ වැවෙන රෝම දාතුවට අකමැතිය ...
මූණෙ නම් ත්‍රෙඩිං කරති .. ඇහි බමේ සිට මුලු මූනම දක්වා ..
බෙල්ල ගෙල පිටුපසත් එසේමය ...
පපුව , බඩ නං වැක්ස් කොරති .. බොහෝ විට උක්කුන් බබාලගේ තැන තැන වැවෙන යෝද තනි දාර මයිල් ලෝ උගුලුවා දමති ...
කිහිලි නම් සේවු කරති ... ඒවාට වෙනම ලේඩිස් රේසර් තිබෙති ... ඒවා නොගෙන කොල්ලන්ගේ ඒවයින් උලා කලු ඌ පසු මූන එල්ලා ගනිති ... වැක්ස් සහ වීට් උලති .... එවපොඩි මෑන්http://www.blogger.com/profile/09540559574051401153noreply@blogger.com19tag:blogger.com,1999:blog-124338468374583167.post-12180608601633505342015-11-14T02:27:00.000+05:302015-11-14T02:27:15.924+05:30තාමත් නොවැටී .. හිත රිදවන්නෙ කිමද වස්තුව ... නිසල රැයක සයුරු ඉමක සිට ,මගේ ආදරණීය වස්තුව වෙත ලියමි ...මම මෙතෙක් කාලයක් උඩ බලාගෙන බඩ උලාගෙන බකන් නිලාගෙන හිටියේ ඔයා වැටෙනකන් ය . ඒත් ඔයා තාමත් වැටුනේ නැතය . ඒකට මට හිත හෙනට කරදරය ... ඔයා වැටෙන එක ගැන මම සිරසේ යන මෙගා එකක් වගේ අම්බානෙක දිග හීන බැලුවාය . ඒත් වැටුනේ නැතිය... ඒත් ඔයා කවදා හරි වැටෙන බව මම දන්නවාය .. එතකන් මගේ සිතුවිලි සසල උනත් නිසල කරගෙන ඉන්නට මම අම්බානෙක පොඩි මෑන්http://www.blogger.com/profile/09540559574051401153noreply@blogger.com12tag:blogger.com,1999:blog-124338468374583167.post-71639725048181637412015-11-12T00:35:00.000+05:302015-11-12T00:35:20.675+05:30අප්පච්චි , අලිවික්‍රම , හිටං මාමා සහ අපේ ගමේ එවුවෝ .... !
අපේ අප්පච්චි හරි හොඳ පොරකි ..
ගමේ ගානට ශේප් එකේ කාගෙන්වත් කතාවක් බතාවක් නැතුව තමන්ගෙ පාඩුවේ ඉඳපු පොරකි .
ගමෙ පොදු වැඩ වලටද මළ ගෙදරට මගුළටද සහබාගී වෙමින් ගානට පාඩුවෙ සද්ද නැතුව
හිටපු පොරකි ..
දවසක් රතු තොප්පියක් දාගත්ත රැවුලෙක් අපේ ගෙදර ආවය
තව එක එක පොරවල් කීපදෙනෙකුත් එක්ක ඇවිත් අප්පිච්චිත් එක්ක කුටු උටු ගගා ඉඳ යන්නට ගියේය ..
ටික දවසකින් ගම් සභාවේ සබාපති කමට අපේ අප්පච්චි මාට්ටු වී ඇති බව අපිට පොඩි මෑන්http://www.blogger.com/profile/09540559574051401153noreply@blogger.com24tag:blogger.com,1999:blog-124338468374583167.post-65604521776234993472015-11-11T14:22:00.003+05:302015-11-11T14:25:11.007+05:30ජගත් කාන්තා ප්‍රජාවට පිදෙන උත්තමා .. චා ... ර ............. කවි ..!!! // තිසර පට වරුණ
මාතලන් ලොක්ක මගේ පොස්ස්ට් එකකට තැනක් දීල තිබුනනෙ ... ඊයෙ ...
බොහෝ වු ඉතා තදින් බැනලා තිබුනා ලියන්නෙ නැති එක ගැනත් ...
ඉතිං එහෙම අපිට ආදරේ කරන ජන මනයා ඉන්නකොට ලියන්න හිතෙනවා ...
ඒත් කම්මැලියි අප්ප දැන් ...
බුකියෙනම් ඔහේ කොටල දානවා ...
ටීචාලංකාරයෙන් ආයෙ කරලියට නිසා ඒ වගෙම කයියකින් &පොඩි මෑන්http://www.blogger.com/profile/09540559574051401153noreply@blogger.com26tag:blogger.com,1999:blog-124338468374583167.post-42896773286686062822015-05-19T03:06:00.000+05:302015-05-19T03:07:28.368+05:30ලැට් එක / The Toilet
ලැට් එක යනු මිනිසෙක් තම ජීවිතකාලයෙන් අවුරුදු දෙකක් පමන කාලයක් ගෙවා දමන. එක එක හැඩයේ .. එක එක විදියේ .. ඒ ඒ තට්ටම් වලට ගැලපෙන්නට බී බී මට්ටම් වලට හැදූ හැමෝටම ඉතා අත්‍යවශ්‍ය .. බොහෝ දෙනාගේ බොහෝ රහස් සැගවූ .. අති විසේස උත්කුස්ඨ අලංකාර විටක බයංකාර .. අතිරමණීය වාගේම මරණීය ...පියංකර මදුර මනෝහර පොට් එකකි ..
කක්කුස්සිය , වැසිකිලිය , ලැට් එක , බාතෘම්ම් එක, වොෂ් රූම් එක , රෙස්ට් රූම් එක ආදී පොඩි මෑන්http://www.blogger.com/profile/09540559574051401153noreply@blogger.com11tag:blogger.com,1999:blog-124338468374583167.post-38285840768784631652015-04-10T05:29:00.000+05:302015-04-10T05:31:20.725+05:30 ප්‍රේමපූර්ණිකාව ( තද බල බූට් කෑ ලපයි සිපයිට හෘදයාබාද ඇතිකල හැකි බව කරුනාවෙන් සලකන්න)
ප්‍රේමය ...යනු කුමක්දැයි කියා ...ඇට මුන් ඇට වෙන තර්ක විතර්ක තිබුනාට ...
බොහෝ උන් රෙද්දෙර රෙවෙනා කවි ලීවාට.. ගෝන අල බහින සයිස් වැල් බයිල කීවාට.. ප්‍රේමය යනු නිස්චිතවම මෙයයැයි කීමට .. දන්ත හේමමලාටවත් .. දස්කොන් ප්‍රෙමිලාටවත් .. රෝමියෝ ජුලියට්ට තියා .. එක වසරේ සිට ..
දහම්පාසලේ පන්තියේ පලවෙනියා වෙමින් මා තැබූ රෙකෝඩ් එකට කෙලවමින් අවසානපොඩි මෑන්http://www.blogger.com/profile/09540559574051401153noreply@blogger.com33tag:blogger.com,1999:blog-124338468374583167.post-20363157598351141732015-04-02T03:25:00.000+05:302015-04-02T03:25:42.431+05:30පොඩි මෑන් සෙල්ෆ් රැප් නම්බර් වන් .. .. - මගෙ ඇට දෙක -
මේ ඔන්ලයින් අවකාසෙට කාලෙන් කාලෙට එනවා එක එක අමුතු දේවල් ... ඒක එක ත්රෙන්ඩ් ... ඉස්සරම බ්ලොග් වල මඩගහගන්න ත්රෙන්ඩ් තිබුනා ... බ්ලොග් ලියන උන් එලියෙදි හම්බලා කොරන් කියන එව මඩ ගහ ගත්ත ... ඒ මඩවලට වටේ ඉන්න උන් පෝර දැම්ම ...
එක එක ජනප්‍රිය බ්ලොග් වල පලවෙනි කමෙන්ට් එක දාන්න පුදුමු පුකේ අමරුවක් තිබුනේ ...
පස්සෙ බ්ලොග් ලිවිල්ලත් ත්රෙන්ඩ් එකක් උනා ...
බුකියෙත් මර පොඩි මෑන්http://www.blogger.com/profile/09540559574051401153noreply@blogger.com31tag:blogger.com,1999:blog-124338468374583167.post-50548381049689735512015-03-27T02:30:00.000+05:302015-03-27T02:30:53.287+05:30දුමක ආතල් එක .. අතිසයින්ම දුම් බොනන්න සදහා පමනයි ...
කාලෙකට පස්සෙ බ්ලොගට බැහැල දාපු කතා දෙකට හොද ප්‍රතිචාර තිබුනනෙ ... අර ඒ කාලෙ ඉදල මේකෙ නසරානි වෙච්ච සෑම එහෙම තාම ඉන්නවා ... ඉස්සර මේකෙ පැල් බැදගෙන ඉදලා පස්සෙ පස්සෙ බුකියට බැහැල ඉන්නකොට මම හිතුවෙ පරණ එවුන් මේකෙන් තොලෝන්චි වෙලා ඇති කියලා ...
කොහොමින් කොහොම හරි තව කතාවක් මතක් උනා ... ඒකත් අර කලින් දාපු යාලුවො තුන් දෙනාගෙ එකක්ම තමයි ... වෙරි වෙන එකයි .. මත් වෙන එකයි.පොඩි මෑන්http://www.blogger.com/profile/09540559574051401153noreply@blogger.com10tag:blogger.com,1999:blog-124338468374583167.post-57013541843181064402015-03-25T23:44:00.002+05:302015-03-25T23:46:05.863+05:30වෙරි වෙනවද ? මත් වෙනවද ?? පක් වෙනවද ???
කරන්න වැඩක් නැති උනාම ඉදල හිටල බ්ලොග් එක මතක් වෙනවා ... ඒත් ලියන්න කම්මැලි .. ඉස්සරනං පුක ඉරාගෙන බ්ලොග් ලිවුව ... බුකියෙ ශ්‍යා කරා .. කමෙට් වලට රිප්ලයි කරා... ඒත් අනේ මන්ද ඇයි කියල ... දැන්නම් ඒ ඉස්ස හැලිලද කොහෙද ..
සිංඩි ටිකෙනුත් එලවලා මම හිතන්නෙ ...
ඕනම් දෙයක් එහෙම තමයි .. ටික කාලයයි ...
නිකන් ඉන්න වෙලාවට කම්මැලි වෙලාවට වෙන වැඩක් පොඩි මෑන්http://www.blogger.com/profile/09540559574051401153noreply@blogger.com24tag:blogger.com,1999:blog-124338468374583167.post-62658360092219007102015-03-10T19:58:00.000+05:302015-03-10T20:00:18.862+05:30කෙල්ලන්ගෙ ඩයරි ලිවිල්ල නිසා කෙලවී යන පාසල් කාලයේ ආදරය ... " ඔබ මගේ වෙලා - මම ඔබෙ වෙලා
එවන එවන ලියුම පරිස්සං කරල තියාගන්න එක. එවන හැම මැසේජ් එකම සේවු කරන
එක. ස්කෝලෙ කාල ලවු වලදි ගොඩක් උන් කරන දෙයක් ... පොත් අස්සෙ ලාච්චුවල
තිබිල පරන කෞතුක බාන්ඩ තාම ලැබෙනව මටත් .. ඔය ලවු මේනියාව තව ටිකක්
වැඩියෙන් හැදුන උන් ඉන්නවා ... කොල්ල කෙල්ල ප්‍රසන්ට් එකක් දුන්නම ඒක ඔතල දීපු කොලේ අරන් තියගන්න අය. බස් එකේ යන ටිකෙට් එක පාක් එකට ගිය ටිකට් එක ෆිල්ම් එක බලපු ටිකට් එක එච්චරයැ කොහේ හරි පොඩි මෑන්http://www.blogger.com/profile/09540559574051401153noreply@blogger.com22tag:blogger.com,1999:blog-124338468374583167.post-10858697485177377352014-12-22T01:18:00.000+05:302014-12-22T01:19:51.763+05:30කාලීන ජාතක බන අංක 01 ... පන්සීය පන්ස් එක් වැනි ජාතක කථා වෂ්තුව ... " නූතන මහින්දාගමන පජාතකය "
ඩිංටර රක්ට,, ඩිංටර රක්ට ,, ඩිංටර රක්ට ,,, ඩිගටං ඩිගටං ඩිංංංංංංං ..!!!කාලීන ජාතක බන අංක 01 ... පන්සීය පනස් ජාතක කතා පොතට අලුත් පරිචේදයක් එක් කරමින් .. පන්සීය පන්ස් එක් වැනි ජාතක කතා වෂ්තුව ....ඉදිරිපත් කිරීම හා බෙදා හැරීම .... _______________හාට්Piercing...✿•* සාදර නුග්‍රහයෙන්....ඩිංටර රක්ට,, ඩිංටර රක්ට ,, ඩිංටර රක්ට ,,, ඩිගටං ඩිගටං ඩිංංංංංංං පොඩි මෑන්http://www.blogger.com/profile/09540559574051401153noreply@blogger.com7tag:blogger.com,1999:blog-124338468374583167.post-7588191355282610932014-12-20T22:29:00.000+05:302014-12-20T22:30:02.752+05:30 මල් පිපෙන්නෑ අපේ පැත්තෙ ....
මල් පිපෙන්නෑ අපේ පැත්තේ ... වෙනද වගෙ දැන් රෑවෙලා ... පාලුවට ගිය පාර අයිනේ ගෙම්බො ටිකනං රජ වෙලා ...
උඩහ වෙල ලඟ ඇලේ බැම්මේ තෝරු මෝරුන් යන නිසා .. පහල දෙවැටේ බෝක්කුවෙ හිටි හාල් මැස්සො හැංගිලා ...
කොටි වලස්සුයි සිංහයොයි ටික ලයිට් කනුවල එල්ලිලා ... උන්ට බුර බුර බල්ලො සේරම පාර දිගෙ එහෙ මෙහෙ ගියා ...
මලුත් තියලා බණත් අහලා පිං කරපු උන් විසිරිලා ... මිනිස් පුලුටක් නෑ රෑට දැන් සත්තු සර්පයො බෝ පොඩි මෑන්http://www.blogger.com/profile/09540559574051401153noreply@blogger.com3tag:blogger.com,1999:blog-124338468374583167.post-4020509029007524002014-03-06T12:00:00.000+05:302014-03-06T12:01:56.287+05:30පත්තරෙන් විලි වැසීම සහ පොඩි මෑන් යහගුනෙන් ඉදිරියට .....
ගාල්ලෙන් E1 ඇක්ස්ප්‍රස් එකට ගොඩවෙන්න පෝලිමට සෙට් වෙනකොටම එතන ඉන්නව ඩුවෙල් ඒසි දාපු දනහිසට වියතක් විතර කොට සායක් ඇඳ ගනිපු පට්ට පොෂ් කෑල්ලක්... ඒකි තනියම වෙච්ච එකේ සායෙ ප්‍රමානෙන් ඒකි වාඩි උනාම ඇතිවෙන දර්සනේ ගැන මගෙ ස්තානෝචිත දුර දක්නා අහවල් එකෙන් දැකපු මම ඒකි ගාවින්ම ගිහින් වාඩි උනා . මහරගමට යනකන් පැය එකහමාරක් අර බස් ටීවී එකේ එක්ස් ඒලියන් කෙල්ලගෙ අයියල මල්ලිල කරපු සිංහල මියුසික් පොඩි මෑන්http://www.blogger.com/profile/09540559574051401153noreply@blogger.com35tag:blogger.com,1999:blog-124338468374583167.post-79449269701497358282014-02-28T15:01:00.000+05:302014-02-28T23:05:29.202+05:30 M I L F ( එම් අයි එල් එෆ් ) ... 18+ නොවේ
M I L F ඔය අකුරු 4 මුලින්ම දැක්කෙ මට මතක විදියට වැල සයිට් එකක ... ඕකෙ තේරුමක් මුලින්ම දන්නෙ නැති උනාට පස්සෙ පස්සෙ ඔය කැටගරියෙ ෆේවරිට් ලිස්ට් එකට වැටුනා .. මොකද කියන්න දන්නෙ නෑ ..පස්සෙ පස්සෙ තමයි මට හිතුනෙ ඕක සාමාන්‍යයි කියල .. ඒකට මුලින්ම හේතු උනේ දිනේශ් කොලබගේගෙ " සුළග වගේ ඇවිදින් " කතාව කියෙවුවට පස්සෙඒකෙ තියෙන්නෙ මේ වගේ කේස් එකක් නොවුනට තමන්ට වඩා පොඩි මෑන්http://www.blogger.com/profile/09540559574051401153noreply@blogger.com35tag:blogger.com,1999:blog-124338468374583167.post-38053243796156899252014-01-30T10:57:00.001+05:302014-03-06T12:02:14.483+05:30ගූගල් එකේ සෙක්ස් සොයන ලෙඩේට පියාබන මාලු , ඉගුරු, සහ තවත් දේ එකතු කොට සැදූ මහින්ද මාමිගේ බේත ....
ඉස්සර පොඩි කාලෙ චන්දයක් එනව කියන්නෙ පුල් ආතල් ...ඇයි අලුත් ෆිල්ම් පෙන්නන්නවා ... නිදිමරාගෙන ගෙදර කට්ටියම ඒව බලනවා ඇයි චන්ද ප්‍රතිපල යනකොට ඒව කොලවල ලියනවා ..පුල් ආතල් ...එත් දැන් ආතල් එක ඔය ෆිල්ම් එකවත් චන්දෙ ලියන එකවත් නෙවෙයි ...ඉල්ලන අපේක්ශකයො ටිකනෙ හත්වලාමෙ ... ... දැන් කට්ටිය උඩ දාගෙන කෑගැහුවට අපේ මහින්ද මාමිගෙ පරිණත දේදපාලන දැනුම උපයෝහී කරගැන තමයි මේවගේ අපේක්ශ අපේක්ශකියො ටිකක් පොඩි මෑන්http://www.blogger.com/profile/09540559574051401153noreply@blogger.com22tag:blogger.com,1999:blog-124338468374583167.post-29199888814545169172014-01-29T11:34:00.003+05:302014-01-29T11:34:54.286+05:30කිස් කරද්දි තමන්ගෙ කෙල්ල ඇස් පියාගන්නවද ... ?? ( පිරිමින්ට පමණයි )
කෙල්ලො කිස් කරද්දි ඇස් පියාගන්න් ඇයි ... ?? ඕක බුකියෙ කාලයක් ප්‍රසිදධ වෙලා තිබුන ප්‍රස්නයක් ... ඇත්තටම කෙල්ලො කිස් කරද්දි ඇස් පියාගන්නවද ... ඕක පොයින්ට් එකටම අහනවනන් කොල්ල කිස් කරද්දි කෙල්ල ඇස් පියාගන්නවද කියලයි අහන්න ඕනෙ ... නිකන් කිස් එකකදි නෙවෙයි ඒකත් ඉතිං ලිප් කිස් එකකදි ..ඕක අපේ කොල්ලොන්ට දැවන් ප්‍රස්නයක් වූ නිසාම විසාරද තැම්පත් පොඩිමෑන් මහතා මේ පිලිබද පොඩි මෑන්http://www.blogger.com/profile/09540559574051401153noreply@blogger.com30tag:blogger.com,1999:blog-124338468374583167.post-77348802322728072202014-01-05T17:04:00.001+05:302014-01-05T17:04:40.407+05:30ලංගම රියේ .... ඇගෙ බුරියේ ...
මේ ලගදි දවසක කාර් එක සර්විස් එකට දාල එන වෙලාවක බස් එකෙ මට වෙච්ච ඩිකිබිරිං එකක් මට හදිසියේම මතක් උනා .. .... මම ගියපු ජනතා සංතක ලංගමේ හවස් ජාමෙ නිසා කට කපල එකයි සෙනග ... ඒත් දෙයියනේ කියල බස් එක ආපු ගමන් සෙට් වෙච්ච නිසා මට පස්චාත් ප්‍රදේෂය නූර් මංජීතෝ කරගන්න චාන්ස් එක ලැබිලයි තිබුනෙ ... එහා පැත්තෙ අංකල් කාරය ලංකදීපයක් දිගෑරගෙන බලන්න ගනිපු නිසා වැඩකුත් පොඩි මෑන්http://www.blogger.com/profile/09540559574051401153noreply@blogger.com27tag:blogger.com,1999:blog-124338468374583167.post-86862749419120928292014-01-03T13:42:00.001+05:302014-01-03T13:42:37.571+05:30පොඩි මෑන් රිටන්ස් විත්.. පකින් Awesome .. !!!
බ්ලොගේට කෙලවෙලා .. ගිය අවුරුද්දටම ලියල තියෙන්නෙ දෙකයි ... ... ඉස්සර බ්ලොගෙ ලිවුවුවෙ පට්ට කික් එකෙ... ඒත් කාලයක් කාලයක් යනකොට හිට්ස් අඩුවක් නැති උනත් නූර් මන්ජීතෝ වෙලා ගියා ලාවට වගෙ ... ... හිතල හිතල ලියන මොනවහරි ජිල් මාට් එකක පස්සෙ පස්සෙ නිකම්ම කම්මැලි වෙලා ගියා වගෙ ... ඒක නිසා ඒක එහෙමම මග ඇරිල ගියා කියන එක ... අවුරුදු දෙකකට කිට්ටු කාලයක් මම හිතන්නෙ පොඩි මෑන්http://www.blogger.com/profile/09540559574051401153noreply@blogger.com42