tag:blogger.com,1999:blog-124338468374583167.post6473025697192196724..comments2023-10-31T21:52:09.299+05:30Comments on පකින් Awesome : එලකිරිය පොඩිමෑන්ගේ හිට් කවුන්ටරේ කඩා දැම්මායපොඩි මෑන්http://www.blogger.com/profile/09540559574051401153noreply@blogger.comBlogger33125tag:blogger.com,1999:blog-124338468374583167.post-87266076260295130232011-10-18T09:30:38.358+05:302011-10-18T09:30:38.358+05:30@ මධුරංග :- ස්තූතියි මදුරංග අයියා.. ඒත් ගොඩක් අයට...@ මධුරංග :- ස්තූතියි මදුරංග අයියා.. ඒත් ගොඩක් අයට තියනෙ "කුණුහරුප" ටික බලල ආතල් එක ගන්නවා... ඒකත් කමක් නෑ කියමුකො... පොඩි මෑන් නිසා... ලියපුවට රිදුන නිසා සද්දයක් දාල.. එයාල ලොකු මෑන්ස්ල වෙන්න දගලනවා....

පවු අප්ප.. දුකේ බෑ... ලියන ඒව තේරුම් ගන්න කීප දෙනෙක්වත් ඉන්න එක ගොඩක් සතුටුයි.. බ්ලොග් එක පටංගත්ත දවස්වල ඉදලම කියවපු කෙනෙක් විදියට ඔයාගෙ කමෙට් එකට මට මාර සතුටුයි.. :)පොඩි මෑන්https://www.blogger.com/profile/09540559574051401153noreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-64156335637504216532011-10-18T09:27:15.698+05:302011-10-18T09:27:15.698+05:30@ පිස්සා පලාමල්ල :- අනිවා මචං ... කවුරු හරි රසවිදි...@ පිස්සා පලාමල්ල :- අනිවා මචං ... කවුරු හරි රසවිදිනවනම් එච්චරයි.. දෙකයි පනහෙ තුප්පහි වැඩ වලට නැතුව...පොඩි මෑන්https://www.blogger.com/profile/09540559574051401153noreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-82131477514304314482011-10-18T09:26:05.823+05:302011-10-18T09:26:05.823+05:30@ දේවා :- තෑන්ක්ස් මචං... ෆලෝවස්ල ගාන එක තමයි මාස...@ දේවා :- තෑන්ක්ස් මචං... ෆලෝවස්ල ගාන එක තමයි මාස තුනක් මට වඩා සීනියර් උනත් උබේ හිට්ස් ගානටනම් මට කිට්ටු කරන්නවත් බෑ ලොක්කා. ඉතිං කොහොමද ඉස්සරහින් කියන්නෙ.... :D :D ඔය ගනං ඉල්ලක්කන් වලින් එච්චර වැඩක් නෑ සහෝ... ඔය කීපදෙනෙක් බලල කමෙට් එකක් දාල යනවනං ඒ මැදෑ.... ඒත් ඉතිං ගනං ඉලක්කන් ලොකු වෙනකොට අර සන්තෝසෙට පොඩ්ඩක් කෑගැහෙනව :D :D අපි තාම පොඩි මිනිස්සුනෙ ඒකයිපොඩි මෑන්https://www.blogger.com/profile/09540559574051401153noreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-90288445334706423612011-10-18T09:23:02.939+05:302011-10-18T09:23:02.939+05:30@ පංසල් හංදිය :- ස්තූතියි :)
@ dinesh :- පිස්සු...@ පංසල් හංදිය :- ස්තූතියි :)

@ dinesh :- පිස්සුවක් ඇතෑ.. තාම පොඩි කොල්ල :D ස්තූතියිපොඩි මෑන්https://www.blogger.com/profile/09540559574051401153noreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-91813954911896812822011-10-18T09:21:41.706+05:302011-10-18T09:21:41.706+05:30@JITHISHYALANKA :- අපේ අම්ම තාම මට කතා කරන්නෙ හිච්...@JITHISHYALANKA :- අපේ අම්ම තාම මට කතා කරන්නෙ හිච්චි පුතේ කියල :D ඒ කියන්නෙ තාම මම පොඩි මෑන් පොඩිම තමා...පොඩි මෑන්https://www.blogger.com/profile/09540559574051401153noreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-15587081799790142552011-10-18T09:20:22.076+05:302011-10-18T09:20:22.076+05:30@ සාටර් :- අපේ සංතෝසෙට ඔහේලා සංතෝසවෙනකොට අපිට ආයෙ...@ සාටර් :- අපේ සංතෝසෙට ඔහේලා සංතෝසවෙනකොට අපිට ආයෙ සංතෝසයපොඩි මෑන්https://www.blogger.com/profile/09540559574051401153noreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-37460933178541697952011-10-18T09:07:52.452+05:302011-10-18T09:07:52.452+05:30@ නිසූපා :- ස්තූතියි නිසූපා අක්කෙ... :)@ නිසූපා :- ස්තූතියි නිසූපා අක්කෙ... :)පොඩි මෑන්https://www.blogger.com/profile/09540559574051401153noreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-17904096284125420392011-10-18T09:07:01.698+05:302011-10-18T09:07:01.698+05:30@ එල එල.... : )
@ මාතලන් :- තෝසෙ ගනං උනාට කමක් ...@ එල එල.... : )

@ මාතලන් :- තෝසෙ ගනං උනාට කමක් නැතිය.. ගන තෝසෙ බෙදාගෙන කන විට තවත් ගනං වැඩිය... ඔහේලාගේ ප්ලේන්ටියෙන් සුට්ටක් බී තෝසෙ බාගය ඔහේලාටත් දෙනවාය.... තෝසෙම කෑවට වඩා එතකොට බඩ පිරෙනවාය... :)පොඩි මෑන්https://www.blogger.com/profile/09540559574051401153noreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-54505581937981672262011-10-18T09:04:34.451+05:302011-10-18T09:04:34.451+05:30@ පිණිබිදු :- තැන්කූය තැන්කූය... :)@ පිණිබිදු :- තැන්කූය තැන්කූය... :)පොඩි මෑන්https://www.blogger.com/profile/09540559574051401153noreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-45620492396487304482011-10-18T09:03:51.892+05:302011-10-18T09:03:51.892+05:30@ Praසන්ன :- අනිවාර්යෙන්ම ලියනවාය... :) ස්තූතිය@ Praසන්ன :- අනිවාර්යෙන්ම ලියනවාය... :) ස්තූතියපොඩි මෑන්https://www.blogger.com/profile/09540559574051401153noreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-32948867756026238592011-10-18T09:02:43.220+05:302011-10-18T09:02:43.220+05:30@ දුකා :- අනිවා අනිත් හැම එකාම වැරදියි කිවුවත් මට ...@ දුකා :- අනිවා අනිත් හැම එකාම වැරදියි කිවුවත් මට හිතෙනවනම් හරි කියල මම ලියනවා... කට්ටිය එන්නෙ නැති දවසට නවත්තල දානවා.. එනකන් ලියනව.. ස්තූතියි දුකා අයිය කමෙන්ට් එකටපොඩි මෑන්https://www.blogger.com/profile/09540559574051401153noreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-717844664663369542011-10-18T09:00:48.624+05:302011-10-18T09:00:48.624+05:30@ හිරු ඒලිය :- ස්තූතියි මචං....@ හිරු ඒලිය :- ස්තූතියි මචං....පොඩි මෑන්https://www.blogger.com/profile/09540559574051401153noreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-32251485576252350502011-10-18T09:00:07.763+05:302011-10-18T09:00:07.763+05:30@ Bunny :- වල් හාවා... පැහැදිලි ඉරිසියාව...@ Bunny :- වල් හාවා... පැහැදිලි ඉරිසියාව...පොඩි මෑන්https://www.blogger.com/profile/09540559574051401153noreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-81858930781486316522011-10-18T07:47:56.445+05:302011-10-18T07:47:56.445+05:30පොඩි මෑන් ලියන ස්ටයිල් එක දෙපැත්ත කැපෙන සුළුය. කෙල...පොඩි මෑන් ලියන ස්ටයිල් එක දෙපැත්ත කැපෙන සුළුය. කෙලින්ම කියනවට වඩා යටි අදහසින් තේරුම් ගැනීමට ලියන කොල්ලෙක් ය.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-75387570477310645322011-10-18T04:42:26.563+05:302011-10-18T04:42:26.563+05:30මගේත් ලිපි කීපයක්ම එලකිරියෙ දාල තිබ්බ... ලගදි දාපු...මගේත් ලිපි කීපයක්ම එලකිරියෙ දාල තිබ්බ... ලගදි දාපු ඒවයෙනුත් 2ක් දාල තියෙනව දැක්ක... හැබැයි ඉස්සර දාපු එව්වො වගේ නෙමෙයි තමා... දැන් නම් ගත්තු තැන එක්ක තමා දාල තිබ්බේ... ඒ දාපු උනුත් එල කිරි ඉතින්... කවුරු හරි මොන සයිට් එකෙන් හරි කියවනවනේ.. මම ගිහින් ඒ දාපු රිප්ලයි ටික කියවල එනවා... කාගෙ උනත් අදහස් ටික වටිනවනේ...පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-64123552809797258332011-10-17T20:05:23.473+05:302011-10-17T20:05:23.473+05:30හැපිය හැපිය මාරම හැපිය.. උබ මට වඩා ගොඩාක් ගොඩාක් ඉ...හැපිය හැපිය මාරම හැපිය.. උබ මට වඩා ගොඩාක් ගොඩාක් ඉස්සරෛහින් මචන්.. මට ගොඩාක් හැපි යාලු... ජයෙන් ජයම වේවාදේව් ගේ අඩවියhttps://www.blogger.com/profile/15665117204277958890noreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-74619188178513414112011-10-17T18:10:17.385+05:302011-10-17T18:10:17.385+05:30පොඩ්ඩා එහෙනම් දැන් ලොකු මිනිහෙක් වෙලානේ.. එල එල.. ...පොඩ්ඩා එහෙනම් දැන් ලොකු මිනිහෙක් වෙලානේ.. එල එල.. මගෙන් උණුසුම් සුභ පැතුම්...Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-7076745106929093112011-10-17T17:28:44.390+05:302011-10-17T17:28:44.390+05:30ඔන්න මගෙනුත් සුබ පැතුම් .....ඔන්න මගෙනුත් සුබ පැතුම් .....පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-55600035459891882422011-10-17T17:25:56.237+05:302011-10-17T17:25:56.237+05:30නරකද නම වෙනස් කලොත් "ලොකු බෝයි" කියලා.නරකද නම වෙනස් කලොත් "ලොකු බෝයි" කියලා.jhothishalankahttps://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-45068344978202815642011-10-17T17:18:30.568+05:302011-10-17T17:18:30.568+05:30මාගේ බලවත් සන්තෝසය..මාගේ බලවත් සන්තෝසය..සාටර්https://www.blogger.com/profile/15242791808671273315noreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-25212628039669340822011-10-17T15:59:42.485+05:302011-10-17T15:59:42.485+05:30ඔබට ජයක්ම වේවා. දිගටම ලිවීමට (ටයිප් කිරීමට) හැකියා...ඔබට ජයක්ම වේවා. දිගටම ලිවීමට (ටයිප් කිරීමට) හැකියාව ලැබේවා.Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-55860813816067364082011-10-17T15:28:26.703+05:302011-10-17T15:28:26.703+05:30ඩබල් සෙන්චරි ගහපු දෙන්නෙක් ඉන්නවාය. එකෙක් තෝය. අනි...ඩබල් සෙන්චරි ගහපු දෙන්නෙක් ඉන්නවාය. එකෙක් තෝය. අනිකා දේවායා. අපිටත් සන් තෝස ය. තොසේ ද ගනන්ය. ඒ නිසා වඩයක් කා ප්ලේන්ටියක් බොනවාය..

සුබ අනාගතයක්ය...!!!මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-36752659764096637912011-10-17T15:03:19.546+05:302011-10-17T15:03:19.546+05:30මැක්සා පොඩ්ඩෝ. මම දැං ඔක්කොම පෝස්ට් බලනවා.මැක්සා පොඩ්ඩෝ. මම දැං ඔක්කොම පෝස්ට් බලනවා.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-12736135894263044302011-10-17T14:37:55.907+05:302011-10-17T14:37:55.907+05:30පොඩි මෑන්ගේ සතුට අපෙත් සතුටය. උඹ ඒක ලැබිය යුතුමය. ...පොඩි මෑන්ගේ සතුට අපෙත් සතුටය. උඹ ඒක ලැබිය යුතුමය. මන්ද යත් උඹේ ලේඛන ඉස්ටයිල් එක පට්ට නිසාය.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-37547298481859240642011-10-17T13:55:21.368+05:302011-10-17T13:55:21.368+05:30වැඩේ එල කිරිය. ජය පතමිය. දිගටම ලියන්නේනම් මැනවිය.වැඩේ එල කිරිය. ජය පතමිය. දිගටම ලියන්නේනම් මැනවිය.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.com