tag:blogger.com,1999:blog-124338468374583167.post8662323100742588097..comments2023-10-31T21:52:09.299+05:30Comments on පකින් Awesome : ඔයා රිද්දනව රත්තරං මට...... ...!!!පොඩි මෑන්http://www.blogger.com/profile/09540559574051401153noreply@blogger.comBlogger29125tag:blogger.com,1999:blog-124338468374583167.post-33395942018105678062013-02-15T06:00:12.148+05:302013-02-15T06:00:12.148+05:30It's remarkable designed for me to have a web ...It's remarkable designed for me to have a web site, which is good for my knowledge. thanks admin
Check out my web-site :: pizza games nashville tnAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-83772239304895672082013-01-27T07:53:23.443+05:302013-01-27T07:53:23.443+05:30Highly energetic article, I enjoyed that bit. Will...Highly energetic article, I enjoyed that bit. Will there be a part 2?
Feel free to visit my blog post - football news headlinesAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-80821061550491119252011-11-21T11:11:50.316+05:302011-11-21T11:11:50.316+05:30@ Rawana :- මම ඕක කරල අවුරුදු දෙකකට වැඩියි බං... ...@ Rawana :- මම ඕක කරල අවුරුදු දෙකකට වැඩියි බං... තොලෙත් එකක් තිබුනා.. ඒකන් දැන් නෑ ... ඒක කරදරයි..

@ ඇනෝ :- හරියට හරි :D :D

@ඔබ නොදුටු ලොවක් :- ඇහි බඹ හිල් කරලා :D :Dපොඩි මෑන්https://www.blogger.com/profile/09540559574051401153noreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-40987527197537230952011-11-21T11:11:33.654+05:302011-11-21T11:11:33.654+05:30@ Ice :- මේකත් පරම පිවිතුරු ප්‍රේමයක් තමයි.. අවුර...@ Ice :- මේකත් පරම පිවිතුරු ප්‍රේමයක් තමයි.. අවුරුදු දෙකකට පොඩ්ඩක් වැඩියි...

@ නිසූපා :- යක්ෂයාගෙ හෙල්ල... බි . පෙ . සි

@ Diesh :- පියර්සිං ගැනම විතරක් නෙවෙයි... අනේ මන්ද... හැමෝටම ඒක තේරිල තියෙන්නෙ... වෙන මුකුත් තේරෙන්නෙම නැද්ද ?පොඩි මෑන්https://www.blogger.com/profile/09540559574051401153noreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-41347515243175002592011-11-21T11:11:21.226+05:302011-11-21T11:11:21.226+05:30@ සුජානි :- මමනම් එහෙම හිතන්නෙ නෑ... ඔය අදාල තැන් ...@ සුජානි :- මමනම් එහෙම හිතන්නෙ නෑ... ඔය අදාල තැන් කියන එකත් හදාගත්තෙ අපිමනෙ...

ඔන්න මෙහෙම හිතන්නකො ගෙදරට ඇතුලුවෙනකොට සපත්තු අයින්බකින් ගලවල තියනව... හැමදාම එකම තැන... ඒ අදාල තැන.. කාලෙ අලුත් තාලෙ වෙනස්.. ගේනව ඔන්න ෂූ රැක් එකක්... දැන් සපත්තු දෙක උස්සල තියෙනව රැක් එකේ... ඉස්සර පිඟන් දැම්මෙ රැක් වල... අපි අලුත් තැනක් හදාගත්තා... ඒකෙ වැරැද්දක් තියෙනවදැ ??පොඩි මෑන්https://www.blogger.com/profile/09540559574051401153noreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-5284008963481032372011-11-21T11:11:06.517+05:302011-11-21T11:11:06.517+05:30@ ඇනෝ 2 :- 53 යි ?? මොකකද බං මේ.. බෙල්ල ගැලවෙනකං ...@ ඇනෝ 2 :- 53 යි ?? මොකකද බං මේ.. බෙල්ල ගැලවෙනකං කල්පනා කරා තේරෙන්නෙ නෑ

@ තරූගේ ලෝකය :- ඒකනෙ කියන්නෙපොඩි මෑන්https://www.blogger.com/profile/09540559574051401153noreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-10244927353533348902011-11-21T11:10:56.145+05:302011-11-21T11:10:56.145+05:30@ මදුරංග :- ත්‍රීවිල් එකක් කියල හිතාගෙන තමයි එලියට...@ මදුරංග :- ත්‍රීවිල් එකක් කියල හිතාගෙන තමයි එලියට දැම්මෙ.. ඒත් එහෙමම නෑ අයියෙ... මාතර කොළඹ ඒ සී එකක් ගානට ගියා... කලින් එකනම් ෆුල් පයිලට තමයි... 2600 යි මේක 1400 අනෙ මයෙ මොකෝ...පොඩි මෑන්https://www.blogger.com/profile/09540559574051401153noreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-41622876638377858572011-11-21T11:10:43.109+05:302011-11-21T11:10:43.109+05:30@ හිතුවක්කාරි :- අනිත් එක... මම කැමති නෑ.. කොන්ඩෙ ...@ හිතුවක්කාරි :- අනිත් එක... මම කැමති නෑ.. කොන්ඩෙ වවල ඉන්න කෙල්ලොන්ට... කකපු උන්ටත් කැමති නෑ.. තට්ටෙ ගෑපු උන්ට විතරයි ආස.. :D :Dපොඩි මෑන්https://www.blogger.com/profile/09540559574051401153noreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-66411787035340253472011-11-21T11:10:13.892+05:302011-11-21T11:10:13.892+05:30@ හිතුවක්කාරි :- මේක කරාඹුවක්ම නෙවෙයි ඇහිඹබටනෙ දාන...@ හිතුවක්කාරි :- මේක කරාඹුවක්ම නෙවෙයි ඇහිඹබටනෙ දාන්නෙ... කෙලො කොච්චර කියල තියෙනවද මට ඈයිය... ගලවල දාන්නකො.... කතාකරන්නවත් හිතෙන්නෙ නෑ ඔයා එක්ක කියල.. ඊට පස්සෙ මම උන් එක්ක කතා කරන්නෙ නෑ...පොඩි මෑන්https://www.blogger.com/profile/09540559574051401153noreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-88744113788922223532011-11-21T11:10:02.216+05:302011-11-21T11:10:02.216+05:30@ කිඩෝ :- දැන් උඹ දන්නවද මම වෙන කොහාටද දාල තියෙන්...@ කිඩෝ :- දැන් උඹ දන්නවද මම වෙන කොහාටද දාල තියෙන්නෙ කියල...පොඩි මෑන්https://www.blogger.com/profile/09540559574051401153noreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-55407399879277294202011-11-21T11:09:50.737+05:302011-11-21T11:09:50.737+05:30@ bunny :- ඉතිං නොබල හිටපං.... :P
@ පිස්සා :- න...@ bunny :- ඉතිං නොබල හිටපං.... :P

@ පිස්සා :- නෑ මේවට කියන්නෙ පියසින් රින්ග්ස් කියල නේ.. මම දන්න විදියට... අවුරුදු දෙකක් තිස්සෙ දානවා... තාමා පටලැවුනෙ නෑ.. :Dපොඩි මෑන්https://www.blogger.com/profile/09540559574051401153noreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-12763886470785635772011-11-21T11:09:36.562+05:302011-11-21T11:09:36.562+05:30@ Dush :- හා... එහෙම කරමු
@ ශානු :- මොකක්ද කලේ...@ Dush :- හා... එහෙම කරමු

@ ශානු :- මොකක්ද කලේ.. ?? මට මතක නෑනෙ

@ ඇනෝ :- thanksපොඩි මෑන්https://www.blogger.com/profile/09540559574051401153noreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-2137425195658719962011-11-21T03:18:36.519+05:302011-11-21T03:18:36.519+05:30හප්පේ කොහොමද ඕක දාගත්තේ...මමත් පෙරුම් පුරලා පුරලා ...හප්පේ කොහොමද ඕක දාගත්තේ...මමත් පෙරුම් පුරලා පුරලා පච්චයක් ගහගත්තා...ලේ දැක්කම තමයි කලන්තෙට වගේ ආවේ......ඔබ නොදුටු ලොවක්.....https://www.blogger.com/profile/07368436946304317228noreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-17397820815935053422011-11-20T16:21:16.116+05:302011-11-20T16:21:16.116+05:30අඩෙ උබ කුරුනැගල ඇතා ගල උඩ නේද ඉන්නෙ ?අඩෙ උබ කුරුනැගල ඇතා ගල උඩ නේද ඉන්නෙ ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-15993521051452816772011-11-20T04:06:35.038+05:302011-11-20T04:06:35.038+05:30නියමයි ඔන්න උඹත් එහෙනම් උඹත් piercing කළා ඇ .එළකිර...නියමයි ඔන්න උඹත් එහෙනම් උඹත් piercing කළා ඇ .එළකිරි ඇ.wel come to the club.rawanahttps://www.blogger.com/profile/04647100059416222709noreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-53621898919311921932011-11-20T01:15:00.311+05:302011-11-20T01:15:00.311+05:30පියර්සිං.. නියමයි...පියර්සිං.. නියමයි...Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-72287762549321804152011-11-19T21:20:03.268+05:302011-11-19T21:20:03.268+05:30අනේ අම්මේ..ඕකත් කරාඹුවක්ද??
දැක්කාම ඇග හිරි වැටිල...අනේ අම්මේ..ඕකත් කරාඹුවක්ද??

දැක්කාම ඇග හිරි වැටිලා යනවා.යක්ෂයාගෙ හෙල්ලයක් වගේ..Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-9793347116363938312011-11-19T21:17:45.722+05:302011-11-19T21:17:45.722+05:30ඕන් කිව්වා අපි නම් බලන්න ආව කුනුහරුපයක් නෑ හරිය.. ...ඕන් කිව්වා අපි නම් බලන්න ආව කුනුහරුපයක් නෑ හරිය..
මං නම් ආවේ පොඩි මෑන්ගේ පරම , පිවිතුරු , අකලංක ප්‍රේමය ගැන ලිපියක්ය වෙන්ට ඇති කියල හිතාගෙන..
බලාගෙන ගියාම මේකත් මරු ප්‍රේමයක් නේ.. එල එල.. :D :DIce (අයේෂා කුලතුංග)https://www.blogger.com/profile/16472790717757772047noreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-66594670339969516102011-11-19T20:51:25.826+05:302011-11-19T20:51:25.826+05:30ලාභ සිනා සිත කළඹන නුහුරු සෙයිලමේ..නුඹ පාර සොයා මඟ ...ලාභ සිනා සිත කළඹන නුහුරු සෙයිලමේ..නුඹ පාර සොයා මඟ නොඅසන් ...කියලා කිව්වේ නැද්ද ඒ රත්තරන් කරාඹුව...ඒත් මල්ලියේ අදාළ දේ තියෙන්න ඕනේ අදාළ තැන...හරියට සුදුස්සාට සුදුසු තැන වගේම...කරාබුවට කණ...මාලෙට බෙල්ල..සපත්තුවට කකුල..මුද්දට ඇඟිල්ල.. එහෙම නෙවෙයිද??සුජානි.......https://www.blogger.com/profile/07578595953867551691noreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-35642853191452016282011-11-19T20:30:36.194+05:302011-11-19T20:30:36.194+05:30දැංවත් තේරැනානේ...ඒ මදැයි.දැංවත් තේරැනානේ...ඒ මදැයි.The තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-63807776835777287992011-11-19T19:01:00.167+05:302011-11-19T19:01:00.167+05:3053y53yAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-48718354336934825192011-11-19T16:28:59.206+05:302011-11-19T16:28:59.206+05:30පයිලට්ලාත් ත්‍රීවිල් එලවන්න ආසයි වගේ. ඒකනේ මෙහෙම ල...පයිලට්ලාත් ත්‍රීවිල් එලවන්න ආසයි වගේ. ඒකනේ මෙහෙම ලිපි වැට්යෙන්නේ. එල එල මල්ලි. යන්තන් හිත පාලනය වෙලා තියෙනවා.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-80918447934606079012011-11-19T13:09:40.089+05:302011-11-19T13:09:40.089+05:30හික්ස්ස්ස්ස්ස්ස්...මරු..හැබැයි කොල්ලො කරාඹු දැම්මහ...හික්ස්ස්ස්ස්ස්ස්...මරු..හැබැයි කොල්ලො කරාඹු දැම්මහම මමනම් කැමති නෑ...හිතුවක්කාර කෙල්ලhttps://www.blogger.com/profile/11006838400704978212noreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-37339687605848535742011-11-19T12:51:04.413+05:302011-11-19T12:51:04.413+05:30අඩේ රිද්මයියා බොට හොදටම සුවර්නේ උබ ඔය කරාඹුව දැම්ම...අඩේ රිද්මයියා බොට හොදටම සුවර්නේ උබ ඔය කරාඹුව දැම්මේ ඇහිබැමේ විතරයි කියලා. ඔව්වා වෙන වෙන තැන්වල දාන්න ගිහිල්ලා නපුරු තැනක් හිල් වුනොත් කාට කියන්නද ;)කිඩෝhttps://www.blogger.com/profile/15413487059417190688noreply@blogger.comtag:blogger.com,1999:blog-124338468374583167.post-85554697449878317412011-11-19T12:38:33.865+05:302011-11-19T12:38:33.865+05:30කක දැක්කා උබේ කරාබුව ( කරාබුවද බන් ඇහේ දාන එකට කිය...කක දැක්කා උබේ කරාබුව ( කරාබුවද බන් ඇහේ දාන එකට කියන්නේ ) මූනු පොතේ... පටලැවෙන්නෙ නෑ ඕක ???පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.com