මැරෙයි හිතුවට මැරුණෙ නෑ තව පණ අදිනවා තාම මගෙ පෙම ...මේක නම් දැනෙනව එලටම මචාං... ජය වේවා!!
ජය ජය...
විරහ වේදනාව දැනෙන කවිපෙලක්
යෑස්... :D
හෑ . . . මොකෝ මල්ලි උනේ ????
මක්ක වෙන්නද අයියෙ...
මටත් හිතෙනවා මැරුනා කියලා හිතන් හිටියාට එක සැරයක් ආයේ ආවොත් පණ ගහලා ගනි කියලා...
බොන්න ඕන පුස්නයක්....X-Porter
සයියෝ සයියෝ..කදුලු ගංගා ගලා ඈත සුන් වී ගියා.. :ඩී
අඩො කො මගෙ කොමෙන්ට් එක
මැරුණා කියල හිතන හිතකට ආයෙම ආදරේ තවරන පුළුවන් පොඩ්ඩෝ... කාලයයි ඕන එකට.. :)
උඹ නාඩන් ... උඹ නාඩන් ... ඕව උඹට හොඳ පාඩම්. :)
පණ ගහයි කීවේ මොකක්ද බං?
හ්ම්..... මේකත් හාට් පියර්සින් එකක් ද ?
අඩේ පොඩි මෑන්ස් ට විරහ වේදනාවත් දැනෙන්න අරන්ද :ඩ් ඔහොම යං ඔහොම යං...
ප්රනීත මී පැණි ගෙන ආවත් විශ ඇත බඹර තුඩේ....!
ඔව් ඒක එහෙම වෙයි.....
මැරෙයි හිතුවට
ReplyDeleteමැරුණෙ නෑ තව
පණ අදිනවා
තාම මගෙ පෙම ...
මේක නම් දැනෙනව එලටම මචාං... ජය වේවා!!
ජය ජය...
Deleteවිරහ වේදනාව දැනෙන කවිපෙලක්
ReplyDeleteයෑස්... :D
Deleteහෑ . . . මොකෝ මල්ලි උනේ ????
ReplyDeleteමක්ක වෙන්නද අයියෙ...
Deleteමටත් හිතෙනවා මැරුනා කියලා හිතන් හිටියාට එක සැරයක් ආයේ ආවොත් පණ ගහලා ගනි කියලා...
ReplyDeleteබොන්න ඕන පුස්නයක්....
ReplyDeleteX-Porter
සයියෝ සයියෝ..
ReplyDeleteකදුලු ගංගා ගලා ඈත සුන් වී ගියා.. :ඩී
අඩො කො මගෙ කොමෙන්ට් එක
ReplyDeleteමැරුණා කියල හිතන හිතකට ආයෙම ආදරේ තවරන පුළුවන් පොඩ්ඩෝ... කාලයයි ඕන එකට.. :)
ReplyDeleteඋඹ නාඩන් ... උඹ නාඩන් ... ඕව උඹට හොඳ පාඩම්. :)
ReplyDeleteපණ ගහයි කීවේ මොකක්ද බං?
ReplyDeleteහ්ම්..... මේකත් හාට් පියර්සින් එකක් ද ?
ReplyDeleteඅඩේ පොඩි මෑන්ස් ට විරහ වේදනාවත් දැනෙන්න අරන්ද :ඩ්
ReplyDeleteඔහොම යං ඔහොම යං...
ප්රනීත මී පැණි ගෙන ආවත් විශ ඇත බඹර තුඩේ....!
ReplyDeleteඔව් ඒක එහෙම වෙයි.....
ReplyDelete