පොඩි එකෝ,මොලේ මලකඩ කාවි,පිනි බාලා.
ඈ.. අර මොකෝ.. ??
හුළඟට තවත් ගින්න ඇවිලෙනවානෙ බං ?
අද හිත පාලනය කරගෙන වගේ !!!!
උඹ අපේ කොමෙන්ට් වලට රිප්ලයි දාන්නේ නැත්නම් මින්පසු කොමෙන්ට් නොකරමි..
කොල්ල හොඳටම හීට් එකේ වගේ
මොකෝ එකපාරටම උනේ බෝල///ජය..
බනි මල්ලි කියපු එක හරි.හුලගට තවත් ගින්න ඇවිලෙනවා නිවෙන එක කෙසේ වෙතත්. ඔයාට ඕනෙ තව වැඩි කරගන්න නම් අවුලක් නෑ ඉතිං..:D
මරඟන රැජිනක් තමයි උඹට හරියන්නේ.....:D
මරඟන රැජිනව නෙමේ මෝහිනීව අඬගහගත්තනම් තවත් හොඳයි වගේ...මොනා උනත් පද ටිකනම් නියමයි...සිරාවටම..
@ Bunny :- ඒකනෙ ඔය ඕන කියල තියෙන්නෙ.. :D
@ මදුරංග.. :- :D :D වෙනද එහෙම නැද්ද .. ?
@ Gayaan :- ඇයි බොල මොකද වෙලා තියෙන්නෙ.. ??
@ මාතලන් :- ඇයි හත්තිලවුවෙ.. හදිස්සියෙන් එකකට දෙකකට කමෙට් කරන්න බැරි උන්න කියල ඔහොම බනින්නෙ... එහෙම කරන්න එපා වස්තුවේ..... :D
@ කස්සා :- ආයෙත් අහලා....
@ නිසූපා :- ඔන්න ඔනෙ දෙයක් වෙද්දෙන්... ;) :D
@ රවිඳු :- බලපං මේ අහිංසක මූන බලාගෙන උඹ එහෙමත් කිවුවනෙ... :(
@ දිල් :- මෝහිනීට ළමයෙක් ඉන්නවනෙ බං ඒක බෑ... :D තැන්කූ ආ...
මරඟන රැජින.. හ්ම්ම්.. ට්‍රයි කරලා බලන්න ඕන..
පොඩ්ඩක් ඉඳහන්.....මං මේ ෆයර් බ්‍රිගේඩ් එකට කෝල් කරන ගමන්....ප.ලි.පදවැල හොඳා...
[එපා නුඹ වී එන්නසිසිල දෙන පොද වැස්සගිනි ගත්ත මේ වතටඕනෙ මෝසම් වැස්ස...]සිරාවට! වහිනව හයේ ඉඳං! සතේක වැඩක් නෑ! පොද! :( :( :(
මරඟන රැජිණන් 3 දෙනෙක්ම ඉන්නවනේ ඉතින්...තණ්හා..රතී..රඟා..ඒ 3 දෙනාම ඕනෙද? ඒත් මේකේ දාලා තියෙන්නේ නම්..කාලි මෑණියන්ව...ලේසි පහසු නැහැ එයා වැරදි වලට දඬුවම් දෙන්න ගියහම...ඒ හින්දා එයාව ගැලපෙන්නැහැ..පොඩි මෑන්ව තවත් පොඩි කරලා සුන්නද්ධූලි කරලා දාවි..අනේ එතකොට අපි කියවන්නේ මොනවාද?නේද ..ඒ නිසා..අර ඉහත කී 3 දෙනාගෙන් එක්කෙනෙකුට try කරමුද..එයාලාව shape කරගන්න ලේසි වෙයි මගේ හිතේ..මම ඉතින් මේ වැඩි හොඳට කිව්වේ...
පොඩ්ඩක් ඉඳහන් මල්ලි මම ගඩාපිට කියන්නම් ඔය තුන් දෙනාගෙන් කාව හරි එවන්න කියලා ......
@ Observer :- එහෙම නිවල හරියන්නෙ නෑ ඔබා මාමෙ..
@ තනි අලිය :- ඒකනෙ බං පොද වැස්ස මොනව කරන්නද... වහිනවන්ම් දෙගොඩ තාලා යන්න වහින්න ඕනෙ..
@ සුජානි :- ඒ තුන්දෙනාම රැජිනියොද... ? මම හිතුවෙ එයාලට බොස් කෙනෙක් ඇති කියල... කමක් නෑ ඉතිං එයින් එක්කෙනෙක් එහෙනම් හොදයි.... රතී.... එයාට මම ආසයි....එයාගෙ නමත් ලස්සනයි ...
@ පංසල් හන්දිය :- පොර දැන් එහේද ඉන්නෙ ??
මොකෑ මේ හිච්චීඑකාට මෝල් කලන්තෙවත් ගහලද.......එන පොට හොඳනෑ මේක ඉල්ලන්නෙම ලොකු ලොකු ඒවනේ..... X-Porter
meka liwwe nam oya wenna be... mokada anik posts ekka baladdi oata me wage hithak thienna be..Girl of 27
Thanks for the good writeup. It if truth be told used to be a leisure account it. Glance complex to far delivered agreeable from you!However, how could we keep in touch?Feel free to surf my web blog : live transfer news football
Thanks for finally writing about > "කා.. මා.." < Liked it!Here is my website - arsenal transfer news january 2013
පොඩි එකෝ,මොලේ මලකඩ කාවි,පිනි බාලා.
ReplyDeleteඈ.. අර මොකෝ.. ??
ReplyDeleteහුළඟට තවත් ගින්න ඇවිලෙනවානෙ බං ?
ReplyDeleteඅද හිත පාලනය කරගෙන වගේ !!!!
ReplyDeleteඋඹ අපේ කොමෙන්ට් වලට රිප්ලයි දාන්නේ නැත්නම් මින්පසු කොමෙන්ට් නොකරමි..
ReplyDeleteකොල්ල හොඳටම හීට් එකේ වගේ
ReplyDeleteමොකෝ එකපාරටම උනේ බෝල///
ReplyDeleteජය..
බනි මල්ලි කියපු එක හරි.හුලගට තවත් ගින්න ඇවිලෙනවා නිවෙන එක කෙසේ වෙතත්. ඔයාට ඕනෙ තව වැඩි කරගන්න නම් අවුලක් නෑ ඉතිං..:D
ReplyDeleteමරඟන රැජිනක් තමයි උඹට හරියන්නේ.....:D
ReplyDeleteමරඟන රැජිනව නෙමේ මෝහිනීව අඬගහගත්තනම් තවත් හොඳයි වගේ...මොනා උනත් පද ටිකනම් නියමයි...සිරාවටම..
ReplyDelete@ Bunny :- ඒකනෙ ඔය ඕන කියල තියෙන්නෙ.. :D
ReplyDelete@ මදුරංග.. :- :D :D වෙනද එහෙම නැද්ද .. ?
ReplyDelete@ Gayaan :- ඇයි බොල මොකද වෙලා තියෙන්නෙ.. ??
ReplyDelete@ මාතලන් :- ඇයි හත්තිලවුවෙ.. හදිස්සියෙන් එකකට දෙකකට කමෙට් කරන්න බැරි උන්න කියල ඔහොම බනින්නෙ... එහෙම කරන්න එපා වස්තුවේ..... :D
ReplyDelete@ කස්සා :- ආයෙත් අහලා....
ReplyDelete@ නිසූපා :- ඔන්න ඔනෙ දෙයක් වෙද්දෙන්... ;) :D
ReplyDelete@ රවිඳු :- බලපං මේ අහිංසක මූන බලාගෙන උඹ එහෙමත් කිවුවනෙ... :(
ReplyDelete@ දිල් :- මෝහිනීට ළමයෙක් ඉන්නවනෙ බං ඒක බෑ... :D තැන්කූ ආ...
ReplyDeleteමරඟන රැජින.. හ්ම්ම්.. ට්‍රයි කරලා බලන්න ඕන..
ReplyDeleteපොඩ්ඩක් ඉඳහන්.....මං මේ ෆයර් බ්‍රිගේඩ් එකට කෝල් කරන ගමන්....
ReplyDeleteප.ලි.
පදවැල හොඳා...
[එපා නුඹ වී එන්න
ReplyDeleteසිසිල දෙන පොද වැස්ස
ගිනි ගත්ත මේ වතට
ඕනෙ මෝසම් වැස්ස...]
සිරාවට! වහිනව හයේ ඉඳං! සතේක වැඩක් නෑ! පොද! :( :( :(
මරඟන රැජිණන් 3 දෙනෙක්ම ඉන්නවනේ ඉතින්...තණ්හා..රතී..රඟා..ඒ 3 දෙනාම ඕනෙද? ඒත් මේකේ දාලා තියෙන්නේ නම්..කාලි මෑණියන්ව...ලේසි පහසු නැහැ එයා වැරදි වලට දඬුවම් දෙන්න ගියහම...ඒ හින්දා එයාව ගැලපෙන්නැහැ..පොඩි මෑන්ව තවත් පොඩි කරලා සුන්නද්ධූලි කරලා දාවි..අනේ එතකොට අපි කියවන්නේ මොනවාද?නේද ..ඒ නිසා..අර ඉහත කී 3 දෙනාගෙන් එක්කෙනෙකුට try කරමුද..එයාලාව shape කරගන්න ලේසි වෙයි මගේ හිතේ..මම ඉතින් මේ වැඩි හොඳට කිව්වේ...
ReplyDeleteපොඩ්ඩක් ඉඳහන් මල්ලි මම ගඩාපිට කියන්නම් ඔය තුන් දෙනාගෙන් කාව හරි එවන්න කියලා ......
ReplyDelete@ Observer :- එහෙම නිවල හරියන්නෙ නෑ ඔබා මාමෙ..
ReplyDelete@ තනි අලිය :- ඒකනෙ බං පොද වැස්ස මොනව කරන්නද... වහිනවන්ම් දෙගොඩ තාලා යන්න වහින්න ඕනෙ..
ReplyDelete@ සුජානි :- ඒ තුන්දෙනාම රැජිනියොද... ? මම හිතුවෙ එයාලට බොස් කෙනෙක් ඇති කියල... කමක් නෑ ඉතිං එයින් එක්කෙනෙක් එහෙනම් හොදයි.... රතී.... එයාට මම ආසයි....එයාගෙ නමත් ලස්සනයි ...
ReplyDelete@ පංසල් හන්දිය :- පොර දැන් එහේද ඉන්නෙ ??
ReplyDeleteමොකෑ මේ හිච්චීඑකාට මෝල් කලන්තෙවත් ගහලද.......එන පොට හොඳනෑ මේක ඉල්ලන්නෙම ලොකු ලොකු ඒවනේ.....
ReplyDeleteX-Porter
meka liwwe nam oya wenna be... mokada anik posts ekka baladdi oata me wage hithak thienna be..
ReplyDeleteGirl of 27
Thanks for the good writeup. It if truth be told used to be
ReplyDeletea leisure account it. Glance complex to far delivered agreeable from you!
However, how could we keep in touch?
Feel free to surf my web blog : live transfer news football
Thanks for finally writing about > "කා.. මා.." < Liked it!
ReplyDeleteHere is my website - arsenal transfer news january 2013