2011-11-30

නූතන් ගජමන් නෝනාගෙ (න්) ඇළ පාත මුදලිට 18+





  
           බහිනව නෙවෙයි මුදලි තමුසෙ 

                                                         ඇළට...
           නාන්න හොද නෑ නෙවෙ තාම 
                                                        ඔහෙට...
          යනව පහල අර තියෙන සුදු 
                                                          ගලට...
          ඕනෙ කැටයමක් ගලේ එන්නෙ නෑ 
                                                          උඩට...


                                       ______ හාට් Piercing...✿•*`¨"



කලින් හාර්ට් එකේ Pierce කරපුවා....
 

පීතෲ
වඳ ගෑනි
@ හනිමූන්
චික් සාදු  වල් .. ල් .. ල් .. ල් .......
අන්න බොල වේසාවී ( 18+)
වැල ෆිල්ම් වල නිළියෝ 2 " නෝ එන්ට්‍රි " 18 +

තාත්තට හොද වැඩේ ( වැඩිහිටියන්න වඩාත් සුදුසුයි)
සෙකන්ඩ් හෑන්ඩ් කන්‍යාවී
ග(ර්)ල්ස් හොස්ටල්

වේසිගෙ පුතා මම 18 + නොවේ

වැල ෆිල්ම් වල නිලියෝ.. 18 +
මගුල් කෑම
ඇයි ෆර්දාව
ඌ හා ගිය හැතිරිට
දෙයියො දීපු ලබ්බ  18 +

මම රස්තියාදුකාරයා
බැල්ලිගෙ පුත්තු
ලයිසන් බඩුව  
ආමි බූට්


මග දිගට 15  ඊලගට.... 

2011-11-24

ගෑණු කැමති පිරිමින්ගේ ප _ ය ???



මේක තේරවිල්ලක්....තෝරපු කෙනා හපනා... හැබැයි  මේක  මම ලියපු එකක... වත්  ගොතාපු එකක්වත් නෙවෙයි...  රූපෙ දැක්කනේ...  18 +  ත් නෙවෙයි.... කොටු දාල තියෙන්නෙ...  පොඩි මෑන් ඔය වැඩිහිටියන්ට පමණයිවගේ ඒව  එකක්   දෙකක්   තුනක්      විතර ලියල තිබුන නිසා කට්ටිය එහෙම හිතාවි ඉතිං... ආ.. වැඩිහිටියන්ට වඩාත් සුදුසු ඒවත් තියෙනවා... ඒකනෙ....

දැන්කාලෙ ඉදියනං අංගුලිමාලට ජීවිතේට රහත් වෙන්න බෑ....

ඒවයින් වැඩක් නෑ.... මේක ඉස්සර පලවෙච්ච කොමඩි පත්තරේක තිබිල තියෙන්නෙ... උඹම මේක දාපං කියල දුන්නෙත් සහෝදගර බ්ලොග් කරුවෙක් තමයි...

එයාට තෑක්ස් හොදේ...


මෙන්න පුලුවන්න්නම් තෝරන්නයි තියෙන්නෙ...


අකුරු තුනක වචනයක්
මුල අකුර "ප" යන්න
අන්තිම අකුර "ය" යන්න.
බඩට යටින් දණහිසට උඩින් තියෙන්නේ
පිරිමි ගාව තියෙනවමයි
ගෑනූ අයත් හරිම ආදරෙයි
මුලට වඩා අග පොඩියි
පරිස්සමින් පාවිච්චි කරන තරමට හොඳයි
දිග ඒවත් තියෙනවා
කොට ඒවත් තියෙනවා
මහත ඒවත් තියෙනවා
හීනී දිග ඒවත් තියෙනවා
ලස්සන ඒවත් තියෙනවා
කැත ඒවත් තියෙනවා
රැලි වැටිච්චත් තියෙනවා
දිලිසෙන ඒවත් තියෙනවා
මයිල් තියෙන ඒවත් තියෙනවා
නැති ඒවත් තියෙනවා
පුල්ලි වැටිච්ච ඒවත් තියෙන්වා
ක්ලීන් ඒවත් තියෙන්වා
ගඳ එවත් තියෙනවා
සුවඳ ඒවත් තියෙනවා
පාඅවිච්චියේ හැටියට තමයි ගද සුවඳ
හිලට පරෙස්සමෙන් දැම්මෙ නැත්නම්
බඩු  එලියේ...


ඔන්න තෝරපල්ලා.... මොකක්ද මේ... ???

2011-11-22

පීතෘ ______ හාට් Piercing...✿•*`¨" ය






                             
විද්දෙ
                              පඳුරට

                             
චික්......

                              වැදුනෙ
                              හාවට
                                             ______ හාට් Piercing...✿•*`¨"


ප. ලි
  මෙන්න ... පොඩි මෑන් දැන් මූනු පොතේ..... ලයික්නම් ලයික් එකක් දාන්න මෙතනින් ගිහින්...     



කලින් හාර්ට් එකේ Pierce කරපුවා....

 වඳ ගෑනි
@ හනිමූන්
චික් සාදු  වල් .. ල් .. ල් .. ල් .......
අන්න බොල වේසාවී ( 18+)
වැල ෆිල්ම් වල නිළියෝ 2 " නෝ එන්ට්‍රි " 18 +

තාත්තට හොද වැඩේ ( වැඩිහිටියන්න වඩාත් සුදුසුයි)
සෙකන්ඩ් හෑන්ඩ් කන්‍යාවී
ග(ර්)ල්ස් හොස්ටල්

වේසිගෙ පුතා මම 18 + නොවේ

වැල ෆිල්ම් වල නිලියෝ.. 18 +
මගුල් කෑම
ඇයි ෆර්දාව
ඌ හා ගිය හැතිරිට
දෙයියො දීපු ලබ්බ  18 +

මම රස්තියාදුකාරයා
බැල්ලිගෙ පුත්තු
ලයිසන් බඩුව  
ආමි බූට්

2011-11-21

වඳ ගෑනි




                                  නටන්න
                                     බැරි

                                 "මිනිහට"

                              පොළව ඇදයි

                                                                                   ______ හාට් Piercing...✿•*`¨"


කලින් හාට් එකේ  Pierce කරපුවා...



@ හනිමූන්

චික් සාදු  වල් .. ල් .. ල් .. ල් .......
අන්න බොල වේසාවී ( 18+)
වැල ෆිල්ම් වල නිළියෝ 2 " නෝ එන්ට්‍රි " 18 +

තාත්තට හොද වැඩේ ( වැඩිහිටියන්න වඩාත් සුදුසුයි)
සෙකන්ඩ් හෑන්ඩ් කන්‍යාවී
ග(ර්)ල්ස් හොස්ටල්

වේසිගෙ පුතා මම 18 + නොවේ

වැල ෆිල්ම් වල නිලියෝ.. 18 +
මගුල් කෑම
ඇයි ෆර්දාව
ඌ හා ගිය හැතිරිට
දෙයියො දීපු ලබ්බ  18 +

මම රස්තියාදුකාරයා
බැල්ලිගෙ පුත්තු
ලයිසන් බඩුව  
ආමි බූට්



2011-11-19

ඔයා රිද්දනව රත්තරං මට...... ...!!!



ඇයි රත්තරනෙ ඔයා මට මෙච්චර රිද්දන්නෙ... ??
ඔයා දන්නවද...
ඔයා මගේ ලගට ගන්න මම කොච්චර ආසාවෙන්ද ඉදියෙ...
කොච්චර කාලයක් බලාගෙන ඉදියද ??
ඔයා දැකපු දවසෙම මට ඔයා ගැන මාර ආදරෙ හිතුනා...
මාර ආසාවක් ආවා...
ඔයාව මගේ ලගට ගන්න මොනව උනත් කමක් නෑ කියල හිතුනා...
ඇත්තමයි...
ඕනෙ දුකක් ඕනෙ වේදනාවක් උහුලන්න මට පුලුවන් කියල මට හිතුනා...
ඒත් ඒ වේදනාව දරාගෙන ඉදියත් එක සැරේටම ඔයාව ලබාගන්න මට බැරිවෙන විත්තිය මම දැනගෙන ඉදියා...

මම දුප්පත් කොල්ලෙක්...
ඔයා වගේ වටින දේකට ආස හිතුනෙ ඇයිද දන්නෙ නෑ...

යාලුවො කිවුවෙ
 
" තොට පිස්සු යකෝ... උඹට ලංවෙන්නවත් පුලුවන්ද... ?? මෙන්න මේ අපි වගේ උබේ තත්වෙට ගැලපෙන එකක් දාගනින්... නිකන් අහසෙ මාලිගා හදන්නෙ නැතුව... "

ඇත්ත...
ඔයාට හිතින් ආදරේ කරාට... හැමදාම ඔයාවම ඕනෙ උනාට  වෙන වෙන අය මට ලංවුනා තමයි...
ඒ ඔයා මගේ ලගට එනකම්...
එහෙම උනා කියල මම එයාලට ආදරේ
ඒ එකකවත් ඔයා අහලින්වත් තියන්න බෑ...
ඒව එක්ක ගත්තාම ඔයාගෙ වටිනාකම අහස උසයි....
ඔයා දහස ගානක් වටිනවනම් ඒව නිකන් රුපියල් පනහැ හැටේ කෑලි...

ඔය වගේ ලාබ බඩු මම ඕනෙ තරම් දැකල ඇති...
ඒත් ඔයාව දැක්කාමයි මටත් ඔයා වගේ කෙනෙක් ඕනෙ උනේ...
ඔයාව දැකපු වෙලාවෙ ඉදලමයි මම ඔයාට ආදරේ කරේ....
ඔයා නිසාමයි මෙච්චර වේදානාවක් විදල අවුරුදු දෙකකට කිට්ටු කාලයක් බලාගෙන ඉදියෙ...

අන්තීමේදී මගේ ප්‍රාර්ඨනාව ඉෂ්ඨ උනා.....
ගොඩාඅක් කාලයක් බාලාගෙන ඉදල මම ඔයාව ලගට ගත්තා,,,,

ඒත්....
ඔයා ආපු මොහෙතෙ ඉදලම ඇයි මට මෙච්චර රිද්දන්නෙ.... ??
මට හිතාගන්නවත් බෑ...
මම දුප්පත් එකෙක් නිසාද... ??

අර කොල්ලො මට කියන්න වගේ මට ඔයාව ගැලපෙන්නෙ නැද්ද... ??

ඔයා රිද්දනව  රත්තරං මට...... ...!!!

ගනං උනාට කමක් නෑ...  ඔයා මට රිද්දනවනම් අපි දෙන්නට එකට ඉන්න බෑ...
එහෙම ඉන්න එකේ තේරුමක් නෑ...
 මම  කැමති උනේ නැතත්...  මට රිද්දපු නැති  අර පේමන්ට් එකෙන් ගනිපු පනහෙ  කෑල්ලටම ආයෙ මම බැස්සා...

මම දැන් සතුටින්...
ඒ කරාඹුව රිදෙන්නෙ නෑ...
රත්තරං ඒව තරං...


                                   

        
______________________________________________

ප . ලි
 
කුණූහරුපයක් බලන්නද ආවෙ... ??

                                  ෂික් මෙයාල වල්ල්ල්ල්ල්ල්ල්ල්.......
   

මෙන්න වල් වෙන්න කැමති අයට...

ඊයෙ දාපු පෝස්ට් දෙක...

ජොක්කු ගැන කතාවක්. ..සික්... තමුසෙල ලොකු ළමයිනෙ ඕයි.... යටට මොනවත් ඇදගන්නවකො


@ හනිමූන්





2011-11-18

ජොක්කු ගැන කතාවක්. ..සික්... තමුසෙල ලොකු ළමයිනෙ ඕයි.... යටට මොනවත් ඇදගන්නවකො





“හෙළුවෙන් නාන්න මට ලැජ්ජයි බං....”

“ඇයි උඹට තියෙන්නෙ අපිට තියෙනවට වඩා වෙනස් එකක්ද...  ඇයි ඒක ඇදවෙලා නැවිලා අංග විකල වෙලාද... ?? මෙන්න මේ ඔය මගුල තෙමන්නෙ නැතුව ගලවල ඇවිත් නාපං... රෑට ගස් බඩගාන්න ඕක නැතුවද යන්න හදන්නෙ... ??”

“අනේ නෑ බං  ඒ උනාට මට ලැජ්ජයි....ගෙදර බාත් රූම් එකේ උනත් මම නාන්නෙ අන්ඩවෙයාර් එක පිටින්...”

“නොදකින් තෝ....  බැදපු දවසට ගෑනිට කියපං මම මේක ගලවලම නෑ ඒක නිසා ලැජ්ජයි කියල... ”

“යකෝ මගේ පාටියවත් ඔච්චර ලැජ්ජ නෑ...  ශූටින් ගියපු පලවෙනි දවසෙම ඕක ගලවවන්න ඔච්චර කියන්න උනේ නෑ ඒකිට.....”

මේ අපේ සෙට් එක එක්තරා කාල වකවානුවකදි රෑ අපේ එකෙක්ගෙම ගෙදර පිටිපස්සෙ නානගමන් හැමදාම  වෙච්ච කතා බහේ සාරාංශය... ඒ දවස්වල ෆ්‍රිෆෙක්ට් ඩේ එකට වැඩ කරන කාලෙ...  හවස ඉකෝලෙ ඇරුනයින් පස්සෙ තියෙන වැඩක් කරල  එහෙම නැත්නම් ක්‍රිකට් ගහල...හවස් වෙනකොට අහල පහල ඉන්න  එකෙක්ගෙ ගෙදරට සෙට් වෙනවා.... වැඩි හරියක් සෙට් වෙන්නෙ කෑදරලහට..... ස්කෝලෙ ඉදල කිලෝ මීටර් 3ක් විතර ඊට වඩා ලග උන්ගෙ ගෙවල් පහු කරගෙන කෑදරලහටම සෙට් වෙන්නෙ සතියෙ දවස් පහම උන්ගෙ ගෙදර වෙන කවුරුවත් නැති නිසාමයි... ඒක එතකොට අපේ රාජ්ජෙ...  උයාගෙන කාල  බැල්කනි එකේ හාන්සිවෙලා කට්ටියත් එක්ක කයියක් දාගෙන ගෝල්ඩ්ලිෆ් එකක් බොන්න කාගෙන්වත් තහනමක් තිබුනෙ නෑ... 

ටයිල් පොලවෙ හාන්සිවෙලා ඉන්නකොට එන්නෙ මාරම ආතල් එකක්... ඊටත් වඩා ආතල් එක  හපුගල කැම්පස් එකේ කෙල්ලො ඉන්න බෝඩිමක් පහලින් තිබුන එක..  මම හිතන විදියට කෙල්ලො දහයක්වත් ඉන්න ඇති ඒ බෝඩිමේ... උන් දහයම නෑවෙ ඒ බැල්කනිය පල්ලෙහා තිබුන ලිදෙන්.....

 උදේ ඉදං හිරකරං ඇදං ඉදපුව වැලට දාල ගලවල නාල කාල ඉන්න වෙලාව.... ඉතිං ටයිල් පොලවෙ හාන්සිවෙලා ඉන්න හෝ නැගිටලා ඉන්න  තහනමක් ඇත්තෙම නෑ...  කොල්ලො ටික විතරයි....

පිටින් එන කෙනෙක්ට ඒ වෙලාවෙ ගෙදර ඉන්න කොල්ලො ගාන සෙවීමෙ සූත්‍රය තමයි 
n +1

n =  වැලේ සිටින ජොක්කු ගාන...
තංගෙයි කවදාවත් ජොකා ගලවන්නෙ නැති නිසා එකක එකතු කරන්න ඕනෙ...

ආයෙත් අට අටහ මාර  වෙනකොට  පාසලට වාර්තා කරන්න ඕනෙ... සීනියර්ස්ල නැති උනත් අපිට කරන්න වැඩ ඕනෙ තරම්...
උනකොළපු හොයන්න .. උනගස් ගේන්න ... ඒ විතරද...හුබස් මැටි,  කරත්ත රෝද,  බිම් තබුරු,  මූදුවැලි,  පිදුරු , පොල් අතු,
වීදුරුකටු , වලං කටු ...... ඔඅන එකී මෙකී නොකී දේවල් එකසිය ගානට... වැඩිහරියක් හොරකමේ.... නැතිනම මොන දේවාලෙකින්ද වලං කටු හොයන්නෙ... අහල පහල ගෙදරක පිටිපස්සෙ වලං මැස්සට පැනල වලං උස්සගෙන ඇවිත් පොලවෙ ගහනව ඇරෙන්න...

ඔය ගාල්ල පැත්තෙ පොඩිමෑන් ගියපු ඉකෝලෙ ෆ්‍රිෆෙක්ට් ඩේ එක ගැන දන්නවනම් ඕව මොකටද කියල දන්නව ඇති ගියපු කෙනෙක්... අන්තිමට ඩේ එක දවසෙදි ලැබෙන සතුට විතරක් ඉතුරු උනාට... ඒ අත්දැකීමට ආස කරපු අපි හැමෝම සති ගානක් රෑ නිදිමරාගෙන වැඩ කරා... එයින් එක දවසක දෙවනි සීසන් එක අරම්බ කරන්න කලින් හවස් වරුවෙ නාද්දි වෙච්ච කතාබහක් තමයි අර උඩින් තියෙන්නෙ...

තංගෙයි කියන්නෙ දෙමල බාසාවෙන් නංගි කියන එකටනෙ...  ඌට ඔය කාඩ් එක වැටුනෙත් උගේ ඔය තියෙන ලැජ්ජාව නිසාමයි...  හවසට නාලා කාල කෑදරලග බැල්කනියෙ ටයිල් පොලවෙ කොල්ලො ටික හාන්සියක් දාගෙන ඉන්න වෙලාවත් ටී ෂ්‍ර්ට් එක නැතුව ඉන්න ඌට ලැජ්ජයි....

කොහොමින් කොහොම හරි  එදත්  නාල කාලා  කට්ටිය සුපුරුදු විදියට විවේක සුවෙන් කයියක් දාගෙන පහුගිය ඒවට හිනා වෙවී පුරුදු තැන හාන්සිවෙලා ඉදියා... ඔය අතරෙ තංගෙයිගෙ ජොක්කු ප්‍රස්නෙත් කතා නොවුනා නෙවෙයි.... රු 18 ඒවා අටක් දහයක් අලුවෙලා යද්දි දන්නෙම නැතුව පැය දෙක තුනකුත් ගෙවිල ගිහිං... රෑ වැඩමුරේට වෙලාව හරි...

   අපි ස්කෝලෙ ගාවට එනකොට නමයහමාර විතර වෙලා... ලිස්ට් එකේ හැටියට හෙට උදේ වෙනකොට හුඹස් මැටි ගෝනි 10 ඕනෙ...  බයිසිකල් ටික ස්කෝලෙ දාල අපි රිංගුවා බීක්කෙ කැලේට හුඹස් මැටි ගේන්න...

ටෝච් එකක්වත් තිබුනෙ නැති නිසා ෆෝන් වල බැට්‍රි බැහැලම යනකං හුබස් මැටි කඩපු අපි ටාගට් කවර් කරණ කොට උදේ දෙකවත් වෙලා... අන්තිම හුඹස් මැටි ගෝනියත් අරගෙන  අපි එනකොට මෙන්න බොලේ වැලිකඩ වත්තෙ තාපෙ අයිනෙ තියෙනව හෙන සයිස් ආනමාලු කැනක්..... යකඩෝ.. මෙච්චරකල් මේක නොදැක ඉදියෙ කොහොමද.... ??

"අඩෝ බලපං මේකෙ සයිස් එක...  කපල හංගමු ලයිබ්‍රිය පිටිපස්සෙ .... සදුද වෙනකොට කන්න පුලුවන්...."

කෑදරට කෑදර කියන්නෙ නිකන් නෙවෙයි.....

" ඇත්ත තමයි දෙමු ගේම....  හෙට ගෙදර ගිහින් නිදාගන්න එකනෙ.... පරක්කු උනාට අවුලක් නෑ..."

හෙට සෙනසුරාද දවසක්.. ඒකයි එච්චර ගැටලුවක් නෑ... නැතිනම් ස්කෝලෙට පැනල ටැප් එකක් උඩ පැත්තට හරවගෙන ආයෙ නාල තියෙන ඒව හෝදල නිදාගන්නවා... උදේ 5ට හොස්ටල් එකේ බෙල් එකට නැගිටල.. මූන හෝදල ඇදුම් මැදල 6.15 වෙනකොට ආයෙ ගේට් ගාව ඩියුටි... ඒ දවස්වල ස්තීර පදිංච්ය ස්කෝලෙ නිසා අපේ රූම් එකේ.. දත් බුරුසුව රේසරේ ඉදල  හැම එකාගෙන අවශ්‍ය සියලු අඩුම කුඩුම ටික තිබුනා...
 
"ගිහිල්ල පිහියක් අරන් ආයෙ හෙමීට එමු...  මෙතන කට්ටියත් වැඩියි... "

දැන් යෝජනාව ස්තීරයි...  ගෙනියපු හුඹස් මැටි ටික දාලා  හොද තඩි මන්න පිහියකුත් අරගෙන හය දෙනෙක් ආයෙ පල්ල බැස්ස වැඩේට... මේ ප්‍රාන්තෙ ෆැමිලියර් කට්ටියට දන්නව ඇති චන්ද්‍ර මිස් කාල්ස් කරපු වීමංස එක... ඒක පහු කරගෙන ටිකක් උඩහට එනකොට තියෙන පට්ට උස කොලපාට තාප්පයක් දාපු  ගෙදර...  අපි කිවුවෙ  වැලිකඩ ගෙදර කියල .... තාප්පෙ එච්චරම උස නිසා...

තාප්පෙ එච්චර උස ගෙදර වත්ත් පාරෙන් සෑහෙන්න උසයි... වත්ත් ඇතුලෙන් තාප්පෙට එල්ලිල නැගගන්න පුලුවන් උනාට පාර පැත්තෙන් කෑදරටත් පොඩි මෑන්ටත් තාප්පෙ උඩට බඩගාගන්න උනේ තාප්පෙ අයිනෙම තියෙන ටෙලිෆෝන් කනුවක හෙල්ප් එකෙන්.. තාප්පෙ උඩ හිටගත්තාම ටෙලිපෝන් කනුවෙ මුදුන අතින් අල්ලන්න පුලුවන්... තාප්පෙ එච්චරටම සයිස්...

කෙසෙල් ගහ තියෙන්නෙ වත්තෙ අතුලෙ... තාප්පෙට නැගාම කපාගන්න ආයෙ කියාපු උස...
කෑදරයි පොඩි මෑනුයි  තාප්පෙ උඩ  දැන්... දෙන්නෙක් පාරෙ උඩ යට ඔත්තු බලනව.. අනිත් දෙන්න තාප්පෙ මුල...

" මම අල්ලන්නම් කැන උඹ එක පාරෙන් කපපං..."

පොඩි මෑන් කැන අල්ලගෙන කෑදරට රහසිං කිවුවා.... ඒත් පොඩි මෑන්ට ෂුවර් නෑ කැනේ සයිස් එක හැටියට අගල හයක් විතර පලල තාප්පෙ එකපාරට කපන කැන උස්සගෙන බැලන්ස් එකේ ඉන පුලුවන්ද කියල....

එහා පැත්තෙ අඩි 15 විතර පාතාලෙ...

පොඩි මෑන් කැන බදාගත්තා...
කෑදර පලවෙනි පාර දෑත බෙදල  ගැහුවෙ කැනේ නැට්ටට නෙවෙයි කෙහෙල් ගහට...

  "දබස්... "

ගහපු පාරෙ සැරකමට පිහිය ගහේ හිට වෙලා... කෑදර පිහිය හොලවනව අදින්න...  කෙහෙල් ගහත් එක්ක පදුරම
හෙලවෙනවා.....

"සර බර.. සර බර.."

කෙහෙල් පදුර අස්සට කුලුමීමෙම් ඇවිල්ල වගේ.....

" හු ... ... ... ...  සද්ද කරන්න එපා.... ”

පොඩි මෑන්ට කියාගන්න පුලුවන් උනේ එකම එක සුමිහිරි වචනයක් විතරයි... මූනට වැදුන ටෝච්  එලියකින් පොඩි මෑන් ආලෝක පොට්ටයෙක් වෙලා ගියා....

“ අම්මට හුඩු මුරකාරයා.... බැහැපං ඉක්මනට... “

ඒ කටහඩ ආවෙ පල්ලෙහායින්...

“ මුරකාරයෙක් ඉන්නව කියල දැන්ද යකෝ කියන්නෙ..... ”

පොඩි මෑන් කිවුවෙ ඇස් දෙක වහගෙනම..

“ඒයි ඒයි.......”

ටෝච් එලිය පටන් ගනිපු තැනින්  අහස ගොරවනව වගේ සද්දයක් ආවා.... ඒ එක්කම පිහිය ගලවල ගනිපු කෑදර.. මුරකාරයෙක්   තියා හමුදාවක් ආවත් කෙසෙල් කැන අරගෙන යෑමේ පරම පිවිතුරු චේතනාවෙන් එක පාරෙන් කෙසෙල් කැන ගහෙන් වෙන් කරා...

කිලෝ තිහක විතර කෙසෙල් කැනේ බරෙන්  මුරකාරයට මීටර් කීපයක් දුරින් අඩි පාලවක් උස අගල් හයක් පලල තාප්පෙක   හොර හිතක් එක්ක හිටගෙන ඉදපු පොඩි මෑන්ගෙ හිතේ බය... මරණ බය දක්වා වර්දනය වර්ධනය උනේ  කෙහෙල් කැන ගහෙන් වෙන්වෙන්න ගියාටත් වඩා අඩු කාලයක්...

“ඕක දාපං..  ඕක දාපං....

පල්ලෙහායින් පුලාගෙ කටහඩ අහුනෙ  රෑට හීනෙන් දීපිකා පදුකෝන් පොඩි මෑන්ට කතා කරනවටත් වඩා ආස හිතෙන විදියට...

පොඩි මෑණ් අතඇරපු කෙහෙල් කැන අනිත් එකාගේ සහය ඇතුව පුලා විසින් බිම පෙරලී රැක ගද්දි මුරකාරයා ඔන්න මෙන්න තියා ටෙලිපෝන් කනුව දිගේ බඩේ ලෙලි යවාගෙන බිමට සම්ප්‍රාප්ත වෙන්න කෑදරට සහ පොඩි මෑන්ට හැකි උනා... ...

ඊට පස්සෙ තිබුනෙ මහා මාර්ග ධාවන තරගය....

වක්වැල්ල පාරට වැටිල ජූල්ගහ හන්දිය පැත්තට අපි හය දෙනෙක් කෙහෙල් කැනකුත් උස්සගෙන පන එපා කියල  දිවුවා.....

“නැවතියං නැවතියං... ඕක විසි කරපං.....  පොලිස් යකෝ පොලිස්......”

ඉස්සරහින්ම දුවපු ලේකමා කියනකොටම  පුලාගෙ කරේ තිබුන කෙහෙල් කැන සෙට් එකේ ඔලුවලට උඩින් ගිහින් කානුවට වැටෙනවා පොඩි මෑන් යන්තම් දැක්කා...

තවත් තප්පර දහයක් ඇතුලත අපේ ඉස්සර නැවතුනේ...  සුදු ඉරි අංකල්ල දෙන්නෙක්....

“ මේ මහ රෑ කොහෙද යන්නෙ.... ?? ”

මෙ.. මෙ යාලුවෙක්ගෙ ගෙදර සැල්බ් එකක් දැම්ම අංකල්...  ඒකට උදවු වෙලා අපි මේ හොස්ටල් එකට යනගමන්.....

“ බොරු නේද කියන්නෙ... “

“අනේ  නෑ අංකල් කෝල් කරල අහන්න ඕනෙනෙම යාලුවලගෙ ගෙදරින්....”

“හා.. ගන්නව කෝල් එකක් යාලුවගෙ ගෙදරට...”

“ෆෝන් එකේ සල්ලි නෑ අංකල්...”

“ඇයි අනිත් අයගෙ ෆෝන්...”

පොලිස් අංකල් බයික් එකේ ඉදගෙනම අනිත අයගෙ මූන බැලුවා....

“ මගේ එකෙත් නෑ අංකල්... ”
 “  මගෙත් නෑ ”
 “  මගේ බැට්‍රි ලෝ ඕෆ් වෙලා  ”
 “ මට ෆෝන් එකක් නෑ  අංකල්”

 ඒ පාරනම් අංකල්ට තද උනා...

“උඹල මාව ගොනාට අංදන්න නේ හදන්නෙ.... වෙන කොහෙද කුපාඩි කමක ගිහින්.. පෙන්නපල්ල සාක්කු...”

අංකල් බයිසිකලෙන් බැහැල  එනකොට මට බැලුනෙ කානුව දිහා.....

නැට්ට විතරක් ලාවට පේනවා... දැක්කොත් සුං..... ඒ මදිවට අවසං විසිරයාමට තියාගනිපු මල් වෙඩි දෙකක් සාක්කුවේ.....

පොලිස් අංකල් මුලින්ම බැලුවෙ....  පුලාගෙ සාක්කු .... සාක්කු ටික බලල කලිසමත් ඇදල බැලුවා...

“ මුගේ ලග ගස් ගද....”

ඊලගට තංගෙයි.... 

උගෙත් සාක්කු ටික බලල  කලිසම ඇදල බලපු අංකල් අඩියක් පස්සට විසි උනා...

“ චික් අයියෙ තමුසෙල ලොකු ළමයිනෙ... යටට මොනවත් ඇදගන්නවකො... හැම මල මගුලම කරනව යටට මුකුත් නැතුව... ඕක බහීවි ඕයි... ඊට පස්සෙ යට එක ගෙනියන්න විල්බැරෝවක් ඕන වේවි...

ජොකා ගලවන්න ලැජ්ජාවට ජොකා පිටින් නාන මූ හැමදාම එන්නෙ එතකොට සිවිල් පිට... ...

එලියට පනින්න එන හිනාව නවත්තගත්තෙ අපි බොහොම අමාරුවෙන්... 

“ පලයල්ල යන දේවාලෙක... ආයෙ රෑට අහු උනොත් අල්ලගෙන ගිහින් දානව කූඩුවෙ...

උදේ ඉදං රාජකාරි කරල මහන්සිවෙලා ඉදපු අංකල් කාරයට පැය දොලහකට වඩා තැම්මි තැම්බි තිබුන කරවල ගදගහන දර්ශනෙන් එපා වෙන්න ඇති.....


  අපිට එහෙම කියපු පොලිස් අංකල්  කාරයා...බයික් එකේ නැගල යන්න ගියා...


බයික් එක වංගුවෙන් නොපෙනී යද්දි ...තංගෙයි ලැජ්ජාවෙන් රතු වෙද්දි... ඒ එක්කම තරහෙන් පිපිරෙද්දි... මහපාරෙ හාන්සිවෙලා  බඩවල් අල්ලන් අපි සෙට් එකම  වක්වැල්ල පාර දෙවනත් වෙන්න පෙරලි පෙරලි හිනා උනා.....

          
     ____________________________________

                                               *         *          *


අද දවසෙ කලින් දාපු පෝස්ට් එක පොඩි වැඩ්යි වගේ නිසා ඔන්න දිග එක දැම්මා...

මෙන්න පලවෙනි එක...

@ හනිමූන්  
_________ හාට් Piercing...✿•*`¨"

බ්ලොග් එක පටන්ගත්ත දවස්වලම මේ වගේ පොඩි මෑන් ෆේස් කරපු අප්සට් සිද්දි දෙකෙක් දැම්මා...

හඳපානෙ නිරුවත් වානරයා 1

හඳපානේ නිරුවත් වානරයා 2

තින්තතෙතයිය දැකල තියෙනවද


@ හනිමූන්





                                  වෙහෙර
                                  ගිලපු
                                  එකීට
                                  අග්ගලත්
                                  කජ්ජක්ද ...... ?

                                                                                 _________ හාට් Piercing...✿•*`¨"



           __________________________________

අද දාපු අනිත් පෝස්ට් එක

"සික් අයියෙ තමුසෙල  ලොකු ළමයිනෙ..  යටට මොකවත් ඇදගන්නවකො"ජොකෙක් ගැන කතාවක්



කලින් හාට් එකේ  Pierce කරපුවා... 

චික් සාදු  වල් .. ල් .. ල් .. ල් .......
අන්න බොල වේසාවී ( 18+)
වැල ෆිල්ම් වල නිළියෝ 2 " නෝ එන්ට්‍රි " 18 +

තාත්තට හොද වැඩේ ( වැඩිහිටියන්න වඩාත් සුදුසුයි)
සෙකන්ඩ් හෑන්ඩ් කන්‍යාවී
ග(ර්)ල්ස් හොස්ටල්

වේසිගෙ පුතා මම 18 + නොවේ

වැල ෆිල්ම් වල නිලියෝ.. 18 +
මගුල් කෑම
ඇයි ෆර්දාව
ඌ හා ගිය හැතිරිට
දෙයියො දීපු ලබ්බ  18 +

මම රස්තියාදුකාරයා
බැල්ලිගෙ පුත්තු
ලයිසන් බඩුව  
ආමි බූට්


හදවත සිදුරු කර සිතුවිලි පලදින්න   _________ හාට් Piercing...✿•*`¨"

                   මගදිගට  14  බැලුවෙ නැතිනම් බලන්න

2011-11-16

මගදිගට 14 " ඒ එක්ම දොරෙන් ඇතුල් උන කෙනා දැක්කාම මගේ ඇහැට ස්කුරුප්පු නියනෙන් ඇන්න වගේ උනා.."



අද වෙනකන් කතාව.......

මගදිගට 1            මග දිගට 5             මගදිගට  9              මගදිගට  13
 
මගදිගට 2            
මගදිගට 6              මග දිගට 10

මගදිගට 3 
         
මග දිගට 7               මග දිගට 11               

මගදිගට 4
            මග දිගට 8               මග දිගට 12       



අද එතැන් සිට....




ෆෝන් එක අතට ගත්තට එක සැරේට වචන ආවෙ නෑ මගෙ කටට කතා කරන්න.... මම තටම තටම ඉන්න කොට එහාපැත්තෙ කෙනා මට ඉස්සර උනා...

" විහඟ...."

 මගේ කන්දෙකට කවදාවත් අහල නැති විදියටයි  මගේ නම මටම ඇහුනෙ...  වෙනද ඒ කටහඩේ තිබුන දගකාරකම ගෑවිලාවත් තිබුනෙ නෑ ඒ වෙලාවෙනම්...

" ඔයා ආවලු නේද මාව බලන්න... ගොඩක් හවස් වෙනකම් ඉදියා කියල ලහිරු මට කිවුවා....."

තුවාල නොවිච්ච අතේ වැලමිට ඇදට තියල උඩට ඉස්සිලා කොට්ටෙ හදන්න කියල මම ලහිරුවට ඇහෙන් කිවුවා... ඇදේ ගෙනල්ල තියපු විදියට ඉදපු මම මේ පොඩ්ඩක් එහෙට මෙහෙට උනාමයි....

" හ්ම්ම්......  "

කෙල්ල හූම් කිවුව විතරයි...  මොනව කියනද කියල මට හිතාගන්නත් බෑ... හිත හිත ඉන්න වෙලාවෙ ආයෙමත් සැරයක් මම එයාට පැරදුනා...

" ඔයාට කොහොමද දැන්.... "

මම කවදාවත් අහල නැති විදියට ව්‍යංගා මගෙන් ආයෙමත් ඇහුවා....

" දැන් හොදයි...  ඔලුවනම් චුට්ටක්  රිදෙනවා.... "

ආයෙමත් අපි දෙන්නම කතා නෑ...

" කොහොමද ගෙදර ගියේ... අම්ම බැන්නෙ නැද්ද...  ඇදුමෙ ලේ ගෑවුනා කියල... "

ඇත්තටම ඇදුමෙ ලේ ගාගෙන කෙල්ල කොහොම යන්න ඇතිද ගෙදර....  ළහිරුව කතාව කියන වෙලාවෙමයි ඕක මගේ හිතට ආවෙ...

" ටිකක් බැන්න.... ඒක කමක් නෑ... "

ආයෙත් සද්ද නෑ....
 සික්... මේක නිකන් දැනුමයි වාසනාවයි වගේනෙ... එයා අහන ඒවට මම උත්තර දෙනවා.. මම අහන ඒවට එයා උත්තර දෙනවා... මෙහෙමනම් හරියන්නෙ නෑ සුමනපාල...

" විහඟ ..... "

ආයෙමත් කතාව පටන්ගත්තෙ...  එයාමයි....

" කියන්න..... "

" වැඩි වෙලා  කතා කරන්න  වෙන එකක් නෑ.. අම්ම ඒවි....  "

අයියෝ... මෙයා ෆෝන් එක තියන්නද හදන්නෙ...  කොහෙද ඉතිං.. ඒකි කෝල් කරලත් මම නිකන් බිත්තරේ හිරවෙච්ච කිකිලියෙක් වගේ තටමනව විතරනෙ...  අඩුම ගානෙ ආව එකට තෑන්ක්ස් කියලවත් කිවුවද...  කෙල්ලට එපා වෙන්න ඇති... මම වගේ ගොං අලියෙක්...

"අග්.. ඒකට කමක් නෑ... කතාකර එකම මැදැයි..."

හිතුනෙ එකක් කියවුනේ තව එකක්... මේ කෙල්ලො කියන ජාතියනම් අපිට මොනව කරනවද දන්නෙ නෑ....

" මම ඔයාට කතා කරේ......... ඔයාගෙන් සමාව ඉල්ලන්න විහඟ.... "

ඈ..... සමාව ... මොනවද මෙයා මේ කියන්නෙ...

" සමාව....  ?? ඒ මොකටද ඔයා මගෙන් සමාව ඉල්ලන්නෙ... ?? ඔයා මට මුකුත් කරල නෑ ....  පිස්සුද..."

ඇත්තටම එයාට මගෙන් සමාව ඉල්ලන්න හේතුවක් නෑ... හරියට එයා මාව බස් එකෙක් තල්ලු කරා වගේනෙ...

" ඔයාට තේරෙන්නෙ නෑ විඟග...  ඔයා බස් එකෙන් වැටුන එකට... ඔයාට ඔහොම උණ එකට මමත් වග කියන්න ඕනෙ..."

මම වැටුන වෙලාවෙදි  කෑගහල අඩල මාව ඉස්සුවෙ.. කඩාගෙන හොස්පිටල් එකට ආවෙ.. .. මේ ඔක්කොම කරේ ව්‍යංගගෙ හිතේ මම ගැන තිබුන ආදරේ නිසා කියලයි මම හිතුවෙ...  ඒත්... දැන් මේ මොනවද කියන්නෙ... එයාගෙ හිතේ තියෙනෙ මම ගැන අනුකම්පාවක් විතරද... ??  එහෙම නැතිනම් එයාගෙත් ඔලුව කොහේ හරි වැදිලද... ??

" මට තේරෙන්නෙ නෑ...  ඒ කියන්නෙ ඔයා අදෘශමාන බලවේගයක් වෙලා මාව බස් එකෙක් තල්ලු කරාද... "

මම හිනා වෙවී   කතා කරනව දැකල පැංච එහා ඇදේ අංකල්ට මාව පෙන්නල මොනවද කිවුවා... අංකලුත් හිනා උනා... 
නාකියා.. ඌටත් ඕනෙ නැති මගුලක් නෑ...

" ඔයාට හැම එකම විහිලු ..... ... එහෙම නෙවෙයි ඇත්තටම කියන්නෙ...  ඔයාට ඔහොම උන එකට මාත් වැරදියි... "

"  ඒ කොහොමද... "

"පස්සෙ කියන්නම්... මට ඔයාව බලන්න සමහර විට එන්න බැරි වේවි....  ඔයා හොද වෙලා එන්න... මම එතකොට කියන්නම්... පුලුවන්නම් මට සමාවෙන්න..."

ආයෙ ආයෙත් මෙයා මේ සමාවක් ගැනම කියන්නෙ ඇයි... ...  කෙල්ලො ජාතියනම්.... වැඩක් නෑ කතා කරලා..

" මම කිවුවනෙ.. සමාවක් ඉල්ලන්න දෙයක් නෑ කියල... "

මම කොච්චර කිවුවත් මෙයා පිලිගන්නෙ නෑ කියල දැන දැනම මම ආයෙමත් කිවුවා...

නැත්තෙ නෑ.. තියෙනවා... මැට්ටා... ගෙට් වෙල් සූන්... තියන්නම්..
ජේසු පිහිටයි... බායි...

ආයෙමත් අර පුරුදු විදියට කතා කරත් ඒ එයාගෙ පුරුදු කටහඩනම් නෙවෙයි.. ඒ කටහඩේ තිබුනෙ දුකක්...

මම වචනයක් කියන්න කලියෙන්ම එයා ෆෝන් එක තිබ්බා...  මම ඒ නම්බර්එක... ෆෝන් එක දිහා බලල  ආයෙ ආයෙ මතක් කරන ගමන් ලහිරුවට  ෆෝන් එක දික් කරා...

" හැබැයි පුතෝ.. එකෙක් නෙවෙයි කෙල්ලො දාහක් වැටෙනව කිව්වත් මම නෙවෙයි ආයෙ බස් එකකින් තියා පුට් සයිකලේකින්වත් පනින්නෙ.. මොන ලැජ්ජ නැති වැඩක්ද... "

මට හැරෙන්නවත් උනේ නෑ... පැංචා පටන්ගත්ත උගේ නරි වාදම...

" කවුද යකෝ බස් එකෙන් පැන්නෙ... ලිස්සල වැටුන මිසක්... "

පැංචයි ශ්‍යාමිකයයි දෙන්නම එහාපැත්තෙ ඇදේ අංකල් කාරයත් එක්ක සෙට් වෙලා.. ඒ පැංච බලාගන්න සෙට් උන ලෙඩා..අංකල්ට හොදට හිතට අල්ල ගිහිල්ල වගේ මුන් දෙන්න... පොර බලන්න එන කට්ටිය ගෙනාපුව බාගෙකටම වැඩේ දීල ඉවරයි ඒ ටිකට මුන් දෙන්නා..

ශ්‍යාමිකයගෙ ලෙඩා ගොරවන සද්දෙ මෙහාට ඇහෙනව.. ඒකයි ඌත් ඇවිත් අර අංකල්ගෙ ඇදේ පැත්තකින් වාඩි වෙලා.. ලහිරුවත් මගේ ඇද ලග...  වාට්ටුව නිකන් අර ගමේ තේ කඩයක් ලග වගේ...  පැංච පොඩි උනාට උගේ කට පොඩි නෑ...  උගේ මොලෙත් පොඩි නිසා ටික වෙලාවකින් ඌ ඉන්න තැන අමතක වෙනවා... ඌ කියන ඒවට අංකල් කාරයත් හිනා වෙනවා... අම්මප...මූත් අර කෝපිකඩේ  අබිලිං වගේ ඩයල් එකෙක්නෙ... පෙරලන්න හිතෙනව මේ සේලයි බෝතලේ එල්ල තියෙන බාර් එක මුගේ ඔලුවට....

 "දැන් කියනව ලිස්සලලු වැටුනෙ...අපි නොදන්න චෙස්... කෙල්ල ඔරවලා.. කොල්ල දුකට බස් එකෙන් පැනලා... අතපය කඩාගෙන දැන් ඉන්නව ඇද උඩ දපල.. කෙල්ලොනම් කොච්චර ඉන්නවද නේද අංකල්.... මම අහන්නෙ ඔහොම අතපය කඩාගන්න සිරිතක් තියෙනව කෙල්ලෙක් කියල..

පැංච මගේ දිහාවත් බලන්නෙ නැතුව මට ඇහෙන්න කියවනවා... ශාමිකයයි ලහිරුවයිත් හිනාවෙනවා...

" ඒක තමයි ඒක තමයි...  හෙග් හෙග් හෙග්...."

අංකල් කාරයත් පැංච කියන හැම මගුලටම හිනා වෙනවා..  පැංචත් මගේ බෙල්ල කප කප අංකල් කාරයගෙ මිදි ඇපල් දොඩං වලට ගේම දෙනවා...  අම්මප.. මුගේ බඩ මාලු කන්න එපැයි යකෝ අල්ලල...  මගේ අවංක පිවිතු ආදරේ මදිවට මූ මගේ චරිතෙත් ගාතනේ කරණව මේ කොහෙවත් යන නාකියෙක්ගෙ දොඩමකට... සික් නැගිටල මූට එකක් අනින්න බැරි හැටි....

අංකල් කාරයත් මොකක් හරි ජිල්බරියකින් කකුල් දෙකම කඩාගෙනයි ඇද උඩට වෙලා ඉන්නෙ... ඒක නිසා යූරීන් බෑග් එකකුත් දාලයි තියෙන්නෙ.. ඔය තියෙන්නෙ වැඩේ... දෙන්නම් උඹල දෙන්නටම... තව ටිකක් රෑවෙන්න ඕක ඇදල දැම්මාම හරි...  මට හිනා උනානෙ හේක තමයි හේක තමයි කිය කිය.. .. ඒතකොට ඇදපුරාම බඩු...  උපස්තායක පැංචට තමයි අස් කරන්න වෙන්නෙ.... එක ගලෙන් කුරුල්ලො දෙන්නයි... ඉදපංකො තොට...

පැංච තවමත් එක එක ඒව කියනවා.. මොනව කරන්නද ඉතිං.. ඌත් එක්ක කියවගන්න බෑනෙ.. කටත් රිදෙනවා කතා කරනකොට.. රෑ වෙලා දෙන්නම්කො තොට...

ඒ එක්කම බෙහෙත් ට්‍රොලියක් තල්ලුකරගෙන  ආව ලස්සන චූටි නර්ස් අක්ක කෙනෙක් ඉවර වෙන්න කිට්ටුවෙලා තිබුන මගේ සේලයින් බෝතලේට අලුත් එකක් හයි කරා...

හෑ...........මෙයා හවස ඉදියෙ නෑනෙ...  එහෙනම් රෑ වැඩට එන්න ඇත්තෙ... පැංචගෙත් කතා පෙට්ටිය වැහුනෙ ඉබේටම...  දැන්නම් ඉතිං සතියක් ඉදියත් කමක් නෑ.. වගේ...

නර්ස් අක්ක මගේ මූන දිහා බැලුවාම මම කට පුටා හිනා උනා.... එයත් හිනා උනා... මම ශ්‍යාමිකයට ඇහැක් ගැහුවා.. ඌත් ඇස් ලොකු කරා...

" මරු බං "

හැබැයි ඒක කිවුවෙ සද්ද එන්නෙ නැති වෙන්න කට විතරක් හොලවලා....

" බොරු කියල යාලුවො තුන්දෙනෙක්ම නැවතුනා නේද....... සද්දෙ ඇහෙනවා අරෙහෙට.. ඩොක්ටර් ආවොත් බනීවි අපටත් එක්ක..... අනික මෙයාට වැඩියෙ කතා කරන්න දෙන්න එපා.... "

එහෙම කියල මගේ අතට දාල තියෙන කැනිව්‍ලා එකට බෙහෙතකුත් විදල චූටි නර්ස් යන්න ගියා... එයා වෝඩ් එකේ කොට බිත්ති අස්සෙන් පේන්නැතුව යනකම්ම එකෙක්වත් කතාකරේ නෑ....

ලහිරුව මගේ ගාවට ඌ වාඩිවෙලා ඉදපු බංකුවත් උස්සගෙන ආවා....

" අඩේ මචං විහඟ.. උඹ දැන්ම හොද වෙන්න එපා මචං... අපි එන්නම් හැමදාම රෑට උඹ ගාව ඉන්න...  සිරාවට මම මේ කියන්නෙ... "

ලහිරුව කිවුවෙ මගෙ අතිනුත් අල්ලගෙන.. මම උගේ බඩට ගැහුවා........

 "මොකද උඹට නර්ස් අක්කට හිත ගියාද.... ??"

නැතුව ඩෝ... බලපං කො....   අර මුදුරස් පලම් දාපු රසම රස කේක් එක වගේ....

ඈ යකෝ... උගේ මුදුරස් පලම් දාපු කේක් එක බලන්න  මම ඇදට වෙලා ඉන්න ... නොදකින් මුන්....

"මට ඇදට වෙලා ඉන්න කියන්නෙ උඹත් මොකකින් හරි පැනල අතපය කඩාගෙන වරෙන් කො මේ වෝඩ් එකටම ... එතකොට එයා අතගාලම උඹට බෙහෙත් දාවි... ඇයි යකෝ මට හොද නොවී ඉන්න කියන්නෙ... උඹට ලේයර් කේක් එක ඕනෙ උනාට මගෙ වැනිල ඩ්‍රීම් එක  ඉන්නෙ මෙහේ නෙවෙයිනෙ... ... "

මම එහෙම කිවුවාම ලහිරුවට හිනා ගියා... ඌ මගේ කට වැහුවා...

" හරි හරි  කතා නොකර ඉදපං.... .."


  සේලයින් පාලාස්ටර් මැද්දෙ තවත් දවස් දෙකක් ඉදියට පස්සෙ තමයි යන්නතන් ගෙදර එන්න පුලුවන් උනේ...  මැහුම් කපන්න ආයෙ දවස් හයකින් එන්න කිවුවා... නාන්නත් නෑ... ඔලුව නිකන් කහනව කහනව වගේ...  අක්කගෙන් කන් දෙක පිරෙන්න අහගන්න වෙයි කියල හිතාගෙන ඉදියට එහෙම අප්සට් එකක් උනෙත් නෑ...  බලං ගියාම පොඩ්ඩක් අතපය තුවාල උනාට අනිත් ලාබ සත්කාරනම් උපරිමයි... දවස් දෙකට  මිදිම කෑව කිලෝ එකක් විතර...  කෑම බීම ලගට.... හවසට සුප්...  ඒවගේද කෑල්ලත් නිකන්ම සෙට්.... සික් දන්නවනම් පලවෙනි දවසෙම බස් එකෙක් වැටෙනවනෙ... ලහිරුවගෙ ෆෝන් එකට දවස් දෙකක්ම  ව්‍යංග මැසේජ් කරලත් තිබුනා  කොහොමද අහල... අපරාදෙ කියන්න බෑ මැසේජ් එකක් ආව ගමන් ඌ එනව කඩාගෙන ගෙදරටම....

" අඩෝ... මේවට ගෙවපං හොදේ.. ඇයි  යකෝ මම නිකං උඹල දෙන්නගෙ නිල පනිවිඩ කරු වගේනෙ.....  තොට එවන්න ඕනෙ මැසේජ් එක එවල මටත් මැසේජ් එකක් එවනව උඹට කිවුවද අහල...ඒකට රිප්ලයි කරන්නත් ඕනෙ.....ඒක තොට කිවුවාම තෝත් කොටන්නෙ මේකෙන්මනෙ... ඒ රුපියලටත් කෙලවෙනෙ මට....  මේක යකාගෙ ලවු කිරිල්ලක්නෙ බං.... .."

නොදකින් විතරක් මූ රුපියලකට නහින හරියක්.....  කොච්චර පරාර්තකාමී වැඩ කරත්... ලවු වලට සප් එක දුන්නත්... මූට කෑල්ලක් සෙට් වෙන්නෙ නැත්තෙ ඕක නිසා තමයි.... චේතනාව හරි නෑනෙ.... හිතේ  කහට....

"ඒක තමයි ඩෝ යාලුවො කියන්නෙ.... අපි පහුගිය ආත්මවල ඔයවගේ බෙල්ල කඩාගෙන සප් එක දුන්න නිසා තමයි උඩ ඉන්න කස්ටිය මේ ආත්මෙ අපිට කෑලි සෙට් කරන්නෙ...  ලබන ආත්මෙවත් එකක් සෙට් වෙන්න කියල මේ ආත්මෙවත් හිත හොදින් සප් එක දීපන්... ඔය රුපියලට දෙකට කෙදිරිගාන්නෙ නැතුව...."

මම කිවුව්වෙ උගෙන් ෆෝන් එක උදුරගන්න ගමන්....   ෆෝන් එක නැතිකරගත්ත එකේ අමාරුව දැන් තමයි තේරෙන්නෙ ...  ෂික්... ෆෝන් එක තිබ්බනම්  මේ ඇද උඩට වෙලා ඉන්න එකේ...  ඉගිලි ගොස් එස් එම් එස් කුරුල්ල ශාමිකලගෙ අල්ලපු ගෙදර කූඩු හදනවනෙ...   පොඩි කොස්සක් කොහේ හරි තියෙනවා.... මට එපාවෙලා තියෙන්නෙ....

"අනේ මගෙන් උඹ අහගන්න එපා...  රුපියටල කෙදිරි ගෑවිල්ල...  මැසේජ් එකක් ආවම බයිසිකලේ පැදන් තුන් කට්ටුව ගෙවාගෙන මම එපැයි එන්න  මෙහෙට....  රුපියල වගේද බොල ඒක...."

ලහිරුව කිවුවෙ ඒක අල්ලල පෙන්නන ගමන්...  ඌ ඒක කරපු විදියට මට බකස් ගාල හිනා ගියා....

" උබේ එක ගෙවුනට මට පාඩු නෑනෙ බං.... උඹ මට උදවු කරන නිසා ඕනෙනම් ඕකෙන් වෙන්න ඕනෙ වැඩ ටික මම කරල දෙන්නම් උඹ බැන්ද දවසට...  "

මම හිනා වෙවී කිවුවාම ලහිරුවත් හිනා ගියා...

" නොදකින් තෝ.... "

එහෙම කියාගෙන ලහිරුව මගේ ඇද උඩ වාඩි උනා...  මම ව්‍යංගා එවපු මැසේජ් එකට රිප්ලයි කරා...

" මේ ඒක නෙවෙයි... උබට එන්න දේවිද අද... ??"

අද ශ්‍යාමිකලගෙ නංගිගෙ පාටි එක...  අනිවා ව්‍යංගත් ඒවි... ඉතිං මම නොගිහින් කොහොමද... ඒත් මේ පැලැස්තර් අලවගෙන යන්න ගියාම තමයි එපා වෙන්නෙ... ඇයි ඉතිං හැම එකාම අහනවනෙ මොකද උනේ කියල....  ඒත් ඉතිං ව්‍යංග එන නිසා අනිත් එවුන්ට හෙන ගැහෙන්න කියල යන්න වෙනව ඉතිං...... ලවු එක නිල වශයෙන් ස්ටාර්ට් කරන්නත් තියෙනවනෙ.. තාම මේ පරීක්ෂණ විකාශයක්නෙ දුවන්නෙ...

" අවුලක් නෑ... මම අම්මට කිවුවා...  තුවාලත් තියාගෙන යන්නෙ කොහොමද කියල ඇහුව මිසක් එපා කිවුවෙ නෑ... අක්ක මොනවත් කිවුවෙත් නෑ... "

මම ඒ ටික කිවුවෙ සද්දෙ අඩු කරල ... එහා කාමරේ අක්ක පාඩම් කරනවා...

" යන්න හදනකොට ලෙඩේ දාවිද දන්නෑ.."

මම කියපු විදියටම ලහිරුවත් ඇහුවා.... මේ දවස් ටිකේම  අක්ක යුද මුක්ත කාල වකවානුවක් ප්‍රකාශයට පත් කරල නිසා එච්චර අවුලක් වෙන එකක් නෑ...

මම ඔලුව වැනුවා....


පහ විතර වෙනකන් කයියක් දාගෙන ඉදල  මම එහෙමම ලේස්තිවෙලා ලහිරුවලහට ආවා...   ලහිරුවත් ලේස්තිවෙලා අපි ශ්‍යාමිකයගෙ ගෙදරට එනකොට හයහ මාර විතර වෙලා....

අපි යනකොටත් පැංචයි  නිමේශයයි අමිලයි ඇවිල්ලා.... මම වටපිට බැලුවෙ  ව්‍යංගා පේන්න ඉන්නවද බලන්න.... 

ම්හුග්...  පේන්න  නෑ...

ව්‍යංගා ආවෙ නැද්ද අකියල අහන්න ඕනෙ උනත් පැංචගෙ කට අවුස්සගන්න ඕනෙ නැති නිසා මම කට වහගෙන ඉදියෙ ශ්‍යාමිකය එනකං....  ඌ  පුක කැඩිච්ච කඩිය වගේ එහෙට  දුවනවා මෙහෙට දුවනවා....  අපේ ලගට එන්න ඌට තව විනාඩි පාලවක්වත් යන්න ඇති...

" අම්මට හුඩු උඹල දෙන්නත් ඇවිල්ල මම දැකෙත් නෑ  බං....  මේ පැංචො... අර සවුන්ඩ් පොඩ්ඩක් බලපංකො.... මොකක්ද වෙලා ඒකට...."

ශ්‍යාමිකය ආව ගමන් කියවගෙන කියවගෙන ගියා... පැංච ඔය බෆල් කෑලි ගැන පොඩ්ඩක් දන්න නිසා ඌ ඒ පැත්තට යන්න නැගිට්ටා...

" මේ උඹලත් යමං ඇතුලට... පස්සෙ හෙමීට සෙට් වෙමු මේ පැත්ත්තට...."

ශ්‍යමිකය කිවුවෙ මගේ පිටට තට්ටුවක් දාලා...   මම උගේ මූන දිගා බැලුවාම  ඌ ඇහැක් ගැහුවා... අපි ටිකත් නැගිට්ට හෙමීට ගෙදර පැත්තට යන්න... එතකොටම මම ශ්‍යාමිකගෙ  අතින් ඇදල ඌව මගේ ලගට ගත්තා....

" ඒ ව්‍යංගා තාම ආවෙ නැද්ද.... ??"

මෙච්චර වෙලා අහගන්න බැරුව ඉදපු ප්‍රස්නෙ මම උගෙන් අහුවෙ රහසින්... ඕක පැංචගෙන ඇහුවනම් උගේ බෝක්කුව තාම ඕක ගැනම වැඩ ....

" නෑ බං...  දැං ඒවි... එහාපැත්තෙ ලයිට් හයිකරන්න ගියපු වෙලාවෙ මම දැක්ක ලේස්ති වෙලා ඉන්නවා...."

ඒ කියන්නෙ දැන් එයා ඒවි...  උන් එන්නෙ කෙලින්ම ඇතුලටනෙ.. ඒක නිසා ඇතුලට වෙලා ඉන්න එක හොදයි... මමත් නොන්ඩි ගහ ගහ අපේ උන් පස්සෙන් ගේ ඇතුලට ආවා....  පිම්බිච්ච තට්ටු තට්ටු රෝස පාට ගවුමක් ඇදගනිපු ශ්‍යාමිකලගෙ නංගි අද වෙනදට වඩා ලස්සනයි...  අපි ගෙට එනකොටම අපිත් එක්ක හිනා උනා...

" කෝ අපිට ආයුබෝවන් කියන්නෙ නැද්ද ?? "

මම නංගිගෙන් එහෙම අහනකොට නංගි හිනාවෙලා අත්දෙක එකතු කරා...

" අපෝ හැමදාම එන අයට මොන ආයුබෝවන්ද... "

අපි හැමදාම වගේ එනා නිසා නංගි අපිව හොදට අදුනනවා...  අපේ සෙට් එකේ වෙන එකෙක්ටවත් නංගිල ඉදියෙ නෑ... ඉතිං හැමෝම ශ්‍යාමිකයලගෙ නංගිට මාර ආදරෙයි.... මම අතපය කඩාගෙන නිසා එන්න බැරි උනාට ගෙදර තීන්ත ගාන ඒවා බිම පොලිශ් කරන ඒවා හැම දේම කරල තිබුනෙ අපේ උන් ටික....

"නංගි ඒක නෙවෙයි  අන්දයෙක්ට දීලද ගවුම මැස්සුවෙ... "

පැංචත් වාඩිවෙන ගමන් නංගිත් එක්ක කතාව පටං ගත්තා...

" ඒ මොකද... මේක ගත්ත එකක... "

නංගිත් ගවුම හරව හරව බලන්න ගත්තෙ මොකකහරි වැරද්දක් ඇති කියල හිතාගෙන..

" නෑ ඉතිං අරෙහෙන මෙහෙම කෑලි එල්ලෙනෙවා... මම හිතුවෙ අන්දයෙක් මහල කියල... "

පැංචටත් ඉතිං තැනක් නොතනක් නෑ කියවන්න ගියාම....

" හපෝ ඔය ගොඩේ ඉකෝලෙ අය දන්නවද අලුත් පැෂන් ගැන..."

නංගියි පැංචයි ඔහොම රංඩුවෙන අතරෙ අකක කෙනෙක් ඇවිත් අපිට බීම ඇල්ලුවා... පැංච බිම පහත් වෙලා සෙට් එකට මොකක්ද වෙලා තියෙන්නෙ බලනවා.. මමත් තියෙන සීඩී ටික එකෙන් එක බලද්දි.. දොර පැත්ත බලාගෙන මගේ ලග හිටගෙන ඉදපු ශ්‍යාමිකයගෙ මූන අපස්මාරෙ හැදිච්ච එකෙක්ගෙ වගේ ටික ටික වෙනස් වෙන්න ගත්තා.... ඇදෙක දැන් දැන් බිමට වැටෙයි වගේ... කටත් ඇරිල  දාඩියත් දාල...
මූට මොන දිෂ්ඨියක් වැහීගෙන එනවද... ??

 "මොකෝ යකෝ...."

මම බීම එක අල්ලගෙන ඉදපු අතින්ම ඌට එකක ඇනල ඇහුවත් ඌ නෙවෙයි හෙලවුනේ...  යන්තමට මට මූන උස්සල දොර පැත්ත පෙන්නුවා...

මමත් බීම එක  බොන ගමන්ම ඌ පෙන්නපු පැත්තට හැරුනෙ මූ මේ බයවෙච්ච යකා බලන්නයි...

ඒ එක්කම දැකපු දෙයින් මගේ ඇහැට ස්කුරුප්පු නියනෙන් ඇන්න වගේ උනා....

මල ගිනි විජ්ජුම්බර තිස් දෙකයි.....  නයි කයිද රෝස් පාං...  ජොසපිං අක්කට ජැස්මින් පවුඩර්..... ඈ යකෝ... මේ හීනයක්ද... මගේ ඇස් දෙක මටම විස්වාස නැතුව ගියා...  කටට ගනිපු බීම ටික ඉස් මෝලේ යද්දි... පැංචගෙ අතේ තුබුන සීඩී ටික සට පට ගාල බිම වැටෙද්දි... ශ්‍යාමිකය ලෝවාමහාපායෙ ගල්කනුවක් වගේ ගල් වෙද්දි...සාලෙ ඉදපු ඔක්කොම අයගෙ කචබචේ නැවතිල කටවල් ඇරෙද්දි  දොරෙන් හෙමි හෙමීට ඇතුලු උනේ

ව්‍යංගා......

එයාට පස්සෙනුත්......

ව්‍යංගා.....

මල හත්වලාමේ ව්‍යංගල දෙන්නයි....







පිස්සු බම්ප් වෙනව යකෝ.. එක්කෙනෙක් නෙවෙයි ඩබල ඇක්ටින්...

                   නිවුන්නු හත්වලාමෙ නුවුන්නු.... !!!



ලටපැව්වුන ස්ටෝරියේ  පලැවිලි බේරගෙන  අලුත් තැන් පටලගෙන


මගදිගට 15 ලගදීම එනවා...



2011-11-07

ගාමණි බැලුවද... ? ගූ හැත්තෑවයි...




"උඹ  ගාමනී  බැලුවද... ..   ගූ හැත්තෑවයි බං...  හිරිපොද වැස්ස හොදයි ඊට වඩා..."

මීට ටික දවසකට ඉහතදී එකෙක් මගෙන් අසුවේය... ඒ වන විට මම ගාමනී බලා තිබුනේ නැති... කට්ටියම කියන නිසා ගිහින් බැලුවේය..... බලපු පාර මෙහෙම ලියන්නටද හිතුනේය...

ආයෙ හෝදන්න දෙයක් නැතිය.. ගාමනී එලය...   සිංහල සිනමාවේ  අලුත් පිටුවක් පෙරලන්න පුලුවන් නිර්මානයක්ය...  බලපු එකා ගාමනී ගූ හැත්තෑවයි කිවුවෙ.. හිරිපොද වැස්සේ වගේ බුරි ජීලා බුරි පෙන්න පෙන්න නටන්නේ නැති නිසාය... උදේකාන්ත වගේ පිටරට කොප්පයක් ලෝකල් ගල් දෙකක් පෙන්නා විකුනුවේ නැති නිසාය...

ලංකාවෙ උන්ට හෙන ගැහී ඇත්තෙ ඔන්න ඔය නිසාය. අපේ දේ අගයන්න බැරිය... සුද්දාගේ අහවල් එක ලොකුය..
ට්‍රාන්ස්ෆෝමස් 3 සමග ගාමනී සසදා බලනවාය...  එහෙම එවුන්ගේ උන්ඩුකපුච්චෙත් ගොමය...

ලංකාවෙ පිචර් හොදවන්නනම් කුනුහරුප ජෝක් තියෙන්න ඕනෑය....  නැතිනම් නවක නිලියන්ගෙ කකුල් පේන්න ඕනෑය... අඩුම තරමේ බුරියක්වත් පේන්න ඕනෑය...  එතකොට ෆිල්ම් එක හොදය...  නැතිනම් ගූ හැත්තෑවය...
වැඩක් නැතිය.. පිටරට ඒවායේ අහලකටවත් තියන්න බැරිය.... 

ගාමනී චිත්‍රපටයේ පන්සලේ ඇබිත්තයාගේ චරිතය කරන නලුවා ඇත්තම අංගම්පොර ශිල්පියෙක්ය... ඒකාගේ ෆයිට් වැඩක් නැතිය... පිටරට තාක්ෂණය යොදාගෙන කරණ සුද්දාගේ ඒවා මේවාට වඩා හොදය.. මේවා බලු වටින්නේ නැතිය....

ගාමනී චිත්‍රපටයේ අඩුපාඩු නැතුවා නොවේය... සර්ව සම්පූරණ චිත්‍රපටියක් හදන්න ඉස්පිල්බර්ග් මමාටවත් බැරිය... වෙනසකට තියෙන්නෙ අපේ මොට්ට කම නිසා ඒවායෙ අඩුපාඩු අපිට නොපෙනෙන එකය.. ඒවා පට්ටයි කියා බලන්න කලින්ම ලේබලය අලවාගෙන බලන නිසාය... ලංකාවේ ඒවා ගූ හතයි කියලා බලන්න කලින්ම කියාගෙන බලන නිසා පේන්නෙ වැරදිමය...

ගෙවන ගානට පාට උලා පොටි දමා කපා සැකසූ  ගලක්වත් පේනවානම් අතේ ගානවත් ඉතුරුය.. එවා හොදය.... ගාමනි වගේ ඒවා නරකය...  ඒවායේ  මේකප් පාට උලා නැති ඇත්තම ඒවා පේන නිසා මෙලෝ රහක් නැතිය...

මේ සියල්ල අවසානයේ පොඩිමෑන්ට එකම එක ප්‍රස්නයක් තියෙනවාය...  සුද්දාගේ හැම එකම හොද එකාලා.. වැඩේ කර සුද්දා වගේම කොල කෑල්ලෙන් පිහිදනවාද... නැත්නම්  ලංකාවේ ක්‍රමේට වතුරෙන් හෝදනවාද යන්නය...

වතුරෙන් හෝදනවානම් ප්‍රස්නයක් නැත්තේය.... බඩු හොදට යන්නේය...  කොලකෑලිවලින් පිහිදනවානම්... බඩු අරවගේ යන්නේ නැතිය...  හැමදාම කරපු බඩු වලින් චුට්ටක් හරි තාමත් පුකේය... එතන ගූ හැත්තෑවට වඩා තියෙනවාය...

බලපු නැති අයත් ගාමනී බලන්නය...

ගූ හැත්තෑව ඒවා නොව මෙන්න මේවාය..


ප.ලී

මූනු පොතේ පොඩි මෑන්ගෙ ෆෑන් පේජ් එකට මෙතනින් ගිහිල්ලා ලයික් එකක් දමා එන්ට ඒ පොඩි මෑන්ගෙ ලට්ට ලොට්ට වලට කැමතිනම්ය...


2011-11-05

චික්.. සාදු වල් .. ල් .. ල් ..ල්....... _______ හාට් Piercing...✿•*`¨" ය..


                                    පූජා බූමියට ඇතුලුවීමට පෙර

                                    ඔබ...,

                                       හිරට...
                                       කොටට...
                                       තදට...
                                       මහල...
                                       පලල...
                                 
                                   ඇඳලනම්....

                                   පිරිකරට,

                                      සයිස්
                                      තිහට...
                                      ඉනට...
                                      තදට...
                                      අලුත්...

                                ජොකෙක් පූජා කරන්න....
                                                         
_______ හාට් Piercing...✿•*`¨"


             ___________________________________


කලින් හාට් එකේ  Pierce කරපුවා... 


අන්න බොල වේසාවී ( 18+)

වැල ෆිල්ම් වල නිළියෝ 2 " නෝ එන්ට්‍රි " 18 +

තාත්තට හොද වැඩේ ( වැඩිහිටියන්න වඩාත් සුදුසුයි)
සෙකන්ඩ් හෑන්ඩ් කන්‍යාවී
ග(ර්)ල්ස් හොස්ටල්

වේසිගෙ පුතා මම 18 + නොවේ

වැල ෆිල්ම් වල නිලියෝ.. 18 +
මගුල් කෑම
ඇයි ෆර්දාව
ඌ හා ගිය හැතිරිට
දෙයියො දීපු ලබ්බ  18 +

මම රස්තියාදුකාරයා
බැල්ලිගෙ පුත්තු
ලයිසන් බඩුව  
ආමි බූට්


හදවත සිදුරු කර සිතුවිලි පලදින්න   _________ හාට් Piercing...✿•*`¨"

   
මගදිගට 13   කියෙවුවද ...

2011-11-03

මග දිගට 13 " ලේන්සුව වික වික අඩනවා අම්බානෙක.. ඒකිගෙ ඇදුමෙත් ලේ එකයි..."



මෙන්න කලින් කොටස් ටික කියවල නැති අයට....


මගදිගට 1                            මග දිගට 5                             මගදිගට  9
 
මගදිගට 2                           
මගදිගට 6                             මග දිගට 10

මගදිගට 3 
                         
මග දිගට 7                             මග දිගට 11               

මගදිගට 4
                           මග දිගට 8                            මග දිගට 12       



අද එතැන් සිට....



මාව නිකන් පාවෙනව වගේ..... කොහේ හරි උඩක ඉදල පහත් වෙනව වගේ..... ඔලුවත් බරයි.. ... කැරකෙනව.. ඇස් අරින්න ඕනෙ උනත් අරින්න බෑ බෑ වගෙ...

මම බොහොම අමාරුවෙන් ඇස් දෙක ඇරියා.. ඒත් එක පාරට මට මුකුත් පෙනුනෙ නෑ... ටිකෙන් ටික කැරකිල කැරකියල මගේ මූනට එබිල ඉන්න කන්නාඩි දාපු මූනක් මතු උනා...

ඈ....කවුද මේ......
මම වටපිට බලනකොට ඊට ටිකක් එහාට වෙන්න ඉන්න ලහිරුවව දැක්කා....
ආ....
මේ කොහෙද මම.....

ටිකක් වටපිට බලන කොට තමයි වෙච්ච ඔක්කොම ටිකෙන් ටික මගේ ඔලුවට ආවෙ...... 

බස් එකෙන් වැටෙනවා යන්තමට මතකයි... බස් එක නවත්තනවා.... ව්‍යංගා කෑ ගහනවත් මතකයි... මම කතා කරන්න හැදුවට වචන පිටඋනේ නෑ කියලත් මතකයි....

ඔන්න ඊට පස්ස් ඉස්පිරිතාලෙ ඇද උඩ.....

අර පොර තාමත් මගේ මූනට එබිලා..

මම වටපිට බැලුවා.. ලහිරුව විතරක් මගේ ලග.. කෝ අනිත් අය... ගෙදර දන්නවද...නැතිනම් මුන් ටිකද මාව උස්සගෙන ආවෙ...

අම්මට සිරි.. ඔන්න ඔලුව රිදිල්ලකුත් එනවා... ඔලුවෙන් පටන්ගනිපු රිදිල්ල බෙල්ල දිගේ පහලට ඇවිත් මුලු ඇගම පොලීසියෙන් ගුටිකාපු කසිප්පු කාරයෙක්ගෙ වගේ රිදෙන්න යන්න ගියේ තප්පර දෙකයි...

මම ඔලුව අල්ලල බැලුවා.. අහු උනේ බැන්ඩේජ් එකක්...  කටත් රිදෙනව එකසියා ගානට...  අම්මට හුඩු... කට තාම බස් එකෙන් වැටිච්ච තැනද... ??

කටත් අල්ලල බැලුවා... එතනත් ප්ලාස්ටරයක්..  ඒ මදිවට අතේ සෙලයින් බටයක්...

ඒ එක්කම එතන ඉදපු පොර මගේ අතින් අල්ලගත්තා...

" හෝවු හෝවු... ඩෝන්ට් මූවු...
එව්රිතින්ග්  විල් බී ඕල් රයිට්... ඕකෙ..... ජස්ට් කාම් ඩවුන් සන්.. ඕක්...

යකෝ.. සිහිය ඇවිල්ල විනාඩියක් ගියේ නෑ... මූ කඩ්ඩෙන් කොටාගෙන කොටාගෙන යනවා... මගේ ඔලුව ආයෙත් කැරකිලා ගියා වගේ...එතකොටම ලහිරුවට මොනවද කියපු පොර අර කනේ දාන ගැජමරික් එක බෙල්ලට දාගෙන මට ආයෙමත් හිනාවක් දාල..යන්න ගියා....

ලහිරුව හිමින් හිමින් මගේ ලගට ආව....  ඇවිල්ල මගේ මූන දිහාබලාගෙන ඉදියා... මුකුත් කතා කරේ නෑ...
කියන්න දෙයක්  නැති කමට මමත් හිනා උනා... අම්මා... හිනා වෙනකොට කට රිදෙනවා...

" දෙනව එකක් ආයෙ සිහිය නැති වෙන්න දැනගනිං ආයෙ හිනා උනොත් එහෙම....."
ලහිරුව මගෙ මූනට  අත මිටමොලවල චන්ඩිය වගේ කිවුවා...
හැබැයි රහසින්...

නොදකින් මේ වගේ උන්... මෙච්චර දෙයක් වෙලා දැන් සිහිය ආවෙ .. ආපු ගමන් කියන කථා...

"ජංගියක් පස්සෙ දුවල බස් එකට අඩ තියනව තව පොඩ්ඩෙන්... තව එනව විරිත්තන්න...."

මට ආයෙමත් හිනා ගියා.... ඌ ඒක කියපු විදියට...

" ඔවු ඉතිං මේ වගේ අතපය කැඩිල ඇදේ ඉන්න එකෙක්ට තමයි උඹට ගහන්න පුලුවන්.... එදා රබර්ලට ගැහුවද..."

මම බොහොම අමාරුවෙන් හිනාවෙවීම කිවුවා..අන්තිමට පුංචි හූවක් කියන්න ඕනෙ වුනත් කට රිදෙන නිසා ඒකනං කටින් පිට උනේ නෑ...

මම හිනාවෙවී කියනව දැකල ලහිරුවටත් හිනා ගියා....


"තෝනම් මහ මහප්ප්‍රාණ පයන්නක් යකෝ...
තොට ජංගිය පස්සෙ දුවන්න බැරිනම් ඒකිගෙන එකක් ඉල්ලගෙන ඒකෙන් එල්ලිල මැරියං.... ඒත් අපිත් එක්ක ආපු වෙලාවක නෙවෙයි හැබැයි...... මුතූ අක්කගෙ ප්‍රස්නවලය උත්තරදීල අපිටත් සේලයින් දෙන්න වෙනව තව ටිකෙන්... .."