2012-11-09

සෑම කොල්ලෙක්ම කියවිය යුතු කවි- කතන්දරය හෙවත් " උංගිගෙ ජංගිය "



එහා ගෙදර සෝමක්කගෙ දුව උංගී
අවුරුදයි මාස හතට මට නංගී
දිය නාගෙන සවසක ඇගෙ හිල් ජංගී
දැක්කා වැටේ වනනා හැටි සිට හැංගී

ඇන්දොත් අදින්නේ තද හිර ඩෙනිම තමයි
ඒකෙත් කකුල් දෙක දනහිස ලගට කොටයි
හානේ ලස්සනයි වට පිටෙ කෙල්ලො කියයි
මේවා අනේ ඉම්පෝටඩ් ඒක නිසයි

ෆෝන් එකත් ගැලෙක්සි එස් ත්‍රී එකකී
ඇපල් ෆෝන් චාටර් කියනව ඒකී
සුකුරුත්තං අම්බානෙක මෙකී නොකී
ඒත් අනේ ජ්ංගියෙ හිල් පහ හයකී

හායි නංගි කිවුවොත් ඔරවන් යන්නේ
පූස් ගමන් ඊට පස්සෙ වැඩි වෙන්නේ
මේව දැකල අපෙ ඉහ මොල රත් වෙන්නේ
සූස් කියා ඉබේ අපිට කියවෙන්නේ

යන එන විටදි ඇය  පාරේ සිට කොල්ලෝ
හලනව කෙල පිස්සු වැටුන වගෙ බල්ලෝ
දැක්කෙ නෑනෙ මුන් ඇගෙ කුණු කෙලවල්ලෝ
බත් නොකාම මැරෙනව දැක්කොත් බල්ලෝ

තාමත් මතක ඇත උංගිගෙ ජංගි කොටේ
වනලා තිබුන හැටි හෝදා හවස වැටේ
කළු පුස් තිබුනු පාට ගියපු ඒක  වටේ
මැස්සො නටනවා දැක මගෙ බඩම කටේ

කෙල්ලෝ ඇදන් යන හැටි පාරේ  හැඩට
හිරට කොටට පලලා ගස්සල හැටට
බලනා කොල්ලනේ ගනු මේකත් හිතට
ඉදිආප්ප වාගෙයි ඇඳපුව යටට


                                                  ෴෴



මීලිනුත් වි තාවක් ලිවුවා...

සවිවී ඇත නොදැන ඇතුලින් බරු මුක්කූ - ඒ රණ තිසරු
යැයි රැවටෙති කණ කොක්කූ ( 18+)



ගි ගැදැගන්න ඕනෙනං ඉතිං ජංගි පිලි චාර්‍ය... මාතලලොක්කාගේ ගි පෝස්ටුකිවන්න...

කොමුපිළි

2012-09-02

ඔසප් දා කවිය...




රේන් රේන්
ගෝ  අවේ....
කම් අගේන්...
අනද(ර්) ඩේ...

ලිටිල් පපී
වෝන්ට්ස් ටු
ප්ලේ...

රේන් රේන්
ගෝ අවේ...  

                   
                          ______ හාට් Piercing...✿•*`¨" 




                               

                                      



කලින් හාට් එකේ Pierce කරපුවා    ______________


ලොකු පපුවක රහස්
පරිණත
 Xe / New ගර්ල් ෆ්‍රෙන්ඩ්
ඇගේ සුරතානතය          
 රෑට රෑට හොරෙන් හොරෙන්
පෝන් ස්ටාර්
කලා වමනය ජුලියට්
අතේ මැහුං
ඒ සුරාන්තය
වේස බලු රාළේ

ජැක් ගැහිල්ල

එ.ජ.ප/යෙ.වි.පෙ  කියුමි කෙරුම්

හිත යටදි වේසාවී (18+)

ආලයට වෙඩි කෑම

රෑ මනමාලිගෙ ඩිස්කවුන්ට් එක

ම(ව)ල් කෙල්ලෙක් මං
 
\වේසිගෙ පුතා මම 2 
 
අම්ම රෙද්දෙ ආදරේ (18+)
 
ලීක් love

වේසිගෙ පුතා මම 18 + නොවේ

තහනම් ගෙඩිය

නූතන ගජමන්ගෙන් ඇලපාත මුදලිට 18 +

පීතෲ

වඳ ගෑනි

@ හනිමූන්

චික් සාදු  වල් .. ල් .. ල් .. ල් .......

අන්න බොල වේසාවී ( 18+)

වැල ෆිල්ම් වල නිළියෝ 2 " නෝ එන්ට්‍රි " 18 +

තාත්තට හොද වැඩේ ( වැඩිහිටියන්න වඩාත් සුදුසුයි)

සෙකන්ඩ් හෑන්ඩ් කන්‍යාවී

ග(ර්)ල්ස් හොස්ටල්

  වේසිගෙ පුතා මම 18 + නොවේ
 වැල ෆිල්ම් වල නිලියෝ.. 18 +
 මගුල් කෑම
ඇයි ෆර්දාව

ඌ හා ගිය හැතිරිට

දෙයියො දීපු ලබ්බ  18 +

මම රස්තියාදුකාරයා

බැල්ලිගෙ පුත්ත

ලයිසන් බඩුව 

ආමි බූට්  



_____ හාට් Piercing...✿•*`¨" හිත හිල් වෙන්න....ඇහැ උල් වෙන්න... 

2012-08-27

කවිය ඇය...



කියපු නොකියපු කවිකාර කම්
ඇවිත් මේ රෑ සිතට එබෙමින්
දැකපු නොදැකපු පෙම් හීන වල
තැවරුවා ඇගෙ සුවඳ යහමින්..

නපුරු බියකරු දැනෙන තනිකම
පලා යද්දී හිතේ කොනකින්
සුමුදු සුසිනිඳු ඇගේ කොපුලක
සුවඳ දැනුනා අකුරු අතරින්....

විදපු නොවිදපු ඇගේ තුරුලේ
සුවය යලි යලි මතක් කරමින්
ඉඹපු නොයිඹපු ඇගේ මුහුණෙ
හැම තැනම යලි සිතින් ඉඹිමින්...

දැනුන නොදැනුන ආදරේ ගෙන
මේ වගේ තව අකුරු කරමින්..
ලියපු නොලියපු මහ ගොඩක් කවි
ලියමි මම තව තවත්  ගොතමින් ....







ලියෙන් ගොතාපුවා...



why did you walk Away
පිප්පි කල හැටි මගෙ සූකිටි බෝලේ
හඳට ලිවුමක්

ඇය
විපුල මල නුඹ
ප්‍රීති - යෙන් මිනී මැරීම
ගොතාපු ඒව 3

කා... මා...

සිප් රං දෙවොලේ අසිරි වැකි දුන් ගුරු දේවයන්ට සෙනෙහසින්

වෙරි උන ආදරේ
පලි
මතකද
තාම තියෙනවා මං ලග

සම්මතයෙන් එහා අසම්මතයට නොයා
නැති ඇති