ආ... මෙන්න මේක....
දැන් අද එක...
ඔන්න එකෝමත් එක කාලෙක හිටියලු ඇම්ඩම් කියල කොල්ලෙක්... මිනිහ ගියේ ම්ශ්‍ර පාසලකටලු.... ඔන්න දවසක් කොල්ලො කෙල්ලො එකතු වෙලා හෙන වාදයක්ලු.... මොකකද මේ වාදෙ බලන්න ඇන්ඩමුත් ඒ පැත්තට ගියාලු.....
වාද තමයි
"පිරිමියයි ගැහැණියයි සමානයි..... පිරිමිය කරන ඕනෙ දෙයක් ගැහැණියට කරනත් පුලුවන්...."
කෙල්ලො ටික එහෙම කියද්දි කොල්ලො කියනවලු නෑ... කොල්ලොන්ට කරන්න පුලුවන් වැඩ කෙල්ලොන්ට කරන්න බෑ කියල...
ඒත් මේ කෙල්ලො ටික කොල්ලොන්ගෙන් ගේම ඉල්ලනවලු....
වාදෙ කොච්චර දරුණුවට යනවද කියනවනම්... ඔන්න දැන් මිස්ල සර්ල.. අම්මල තාත්තල පවා වාදෙට එන්ටර් වෙලා තියෙන්නෙ.... පිරිමි පාර්සවෙන් කරන ඕනෙම වැඩක් ගැහැණු පාර්සවෙනුත් කරල පෙන්නනවලු... දැන් ඉතිං කොල්ලො ටික නෝන්ඩි වෙන්නයි යන්නෙ...
ඔන්න ඔය වෙලාවෙ තමයි ඇන්ඩම් ඉස්සරහට ආවෙ....
බිය නොවන්න සොයුරනි මම පෙන්නන්නම් පිරිමි කම කියල ඇන්ඩම් මහා සෙනඟ මැද්දෙ ගලවල දැම්මලු
ඇඳගෙන ඉදපු ටී ෂර්ට් එක.....
ඇන්ඩම් හිතුවෙ දැන් තමන් දිනුව තමයි කියල....... වටේම අයගෙ ප්‍රීති ගෝසා...!!! කෙල්ලොන්ගෙ මූනූ මැලවිලා...
ඒත් ඇම්ඩටත් එදා වැරදුනා.....
වාදට එන්ටර් වෙච්ච ගෑනු පාර්සවේ පැත්තෙ ඉදියලු සුප්‍රකට පෝන් ඇක්ට්‍රිස් කෙනෙක්.... ඉතිං එතුමිට ඕකත් කජ්ජක්දැ.,... ඉස්සරහට ඇවිත් ගලවල දැම්මලු ටීෂට් එක....
හොදි නෑ නෝන්ඩිය.... දැන් ඔල්වරසන් නගන වාරය ආවෙ කෙල්ලන්ට...
ඇම්ඩ කල්පනා කරාලු මේ නව මහ නින්ගිරාවෙන් ගැලවෙන විදියක්..... වටපිට බලනකොට දැක්කලු පොඩි එකෙක් බීම බෝතලයක් බොනවා....
ඔන්න ඇම්ඩට පහත් උනා ස්තානෝචිත අහවල් එක...
පොර ගියා... ගෙනාව බෝතලේ.... තිබ්බ බිමින්.... නැග්ග ඩෙස් එක උඩට.... උඩ ඉදගෙන බෝතලේට චූ කරාලු.....
දැන් කරල පෙන්නපංකො.......
ඔන්න එහෙමයි ඇම්ඩ පුරුස ආදිපත්‍ය බේරගත්තෙ එදා....
ඒත් මචංලා.... දැන්නම් ඒක කොරන්ට වෙන්නෙත් නෑ.... අපිට කෙලවෙන්නයි යන්නෙ.... මේ බලාපල්ලා....
අහෝ කොල්ලනි.. අපි දැන් කුමක් කරමුද...... ???
මෙන්න කරනවනම් වැඩ.... මේ චූ සීරියස් එකේ දෙවනි කොටස.. මෙතනින් ගිහින් බලන්න
ගැජමැටික්වලින් හිටගෙන චූ කරාට කෙල්ලොන්ට මේවැඩෙත් පුලුවන්ද ?
_________________________________________________________________________________
පොඩි මෑන් ලියූ අලුත්ම කෙටි කතාව....
"ඉතිං ගෙම්බියේ ... ඒ ආදරේටනෙ... " හීන කුමාරී කියවන්න.....
අනේ අම්මේ තෝත් හොයන ඒවා ඈ... ඒක නෙවෙයි... ඔකෙන් ඇවිදින ගමන් චූ කරන්නත් පුළුවන්ද
ReplyDeleteඅම්මපා.. අන්න පොයින්ට් එක.... ඔය වගේ ඉමිටේශන් කෑලිවලින් ඇවිදින ගමන් චූ කරන්න පුලුවන්ද දන්නෙ නෑ... ඔරිජිනල් එකෙන් වගේ...
Deleteසොයා බැලිය යුත්තක්...
අනිවා හී හී
Deleteඇයි බං ඉස්සර කෙල්ලො කොහෙ හරි ගිහින් චූ කරන්න ඕන උනාම පොල් කොලයක් කඩං ඇවිත් ඒක දිගේ චූ කරනවලු..ඇත්ත නැත්ත දන්නේ නෑ! :)
ReplyDeleteහදිස්සියට ගස් නැග නැග ඉන්න ඕනෙ නෑ දැන්... පේනවනෙ උඩ පින්තූර ... මාර ලේසියි..
Deleteයකෝ විනාශයි.... පෝස්ටර් ගහපල්ලා... උද්ගෝශන තියමු.. පෙළපාලි යමු... මේක ලංකාවට එන්න දෙන්න හොඳ නෑ... අපේ රටේ පුරුශාධිපත්‍යට කෙලවන්න බටහිරෙන් අටවපු උගුලක් මේ...
ReplyDeleteඅනිවා... නැගී සිට්පල්ල කොල්ලනේ... කෙල්ලෙක් ඔය විදියට වැඩේ කරනවා දැක්කොත් ඒක උදුරාගනිවු...
Deleteඋඹ මහ පුදුම එකෙක් බං.... හිනාවෙලාම පන නෑ
ReplyDeleteමොකද්ද පුදුමෙ... ??
Deleteයකෝ අපි කොලුකම කියල කෙල්ලො නෝන්ඩි කරපු එක සීන් එකක් ඕක....දැන් කෙල්ලොත් කියයි හදිස්සියක් වුනාම අපිටත් බයක් නෑ කියල..අම්මප පොඩි මෑන් උඹත් හොයා ගන්න ලට්ට ලොට්ට.......
ReplyDeleteමම හොයාගත්ත එකක් නෙවෙයි බං... ඕක කවුරු හරි කෙල්ලෙක් හොයාගනිපු එකක්.. මම මේ උඹලව දැනුවත් කරන්නනෙ ආවෙ..
Deleteලෝක විනාසය ඇත්තක් වේවි වගේ....
ReplyDeleteඅම්මපා බං...
Deleteබලාපන්කෝ අපිට දැන් අනන්‍යතාවයක් කියලා දෙයක් ඇත්තෙද නෑනේ බං.....අඩේ උඹත් මාර ජිල්පුට් කෑලි තමා හොයා ගන්නේ එල එල!!!
ReplyDeleteඅනන්නයතාවයටනං ඔය චූ කරන අවයවේ තියෙනවනෙ බං... උන්ගෙ ඕක ටෙම්පරිනෙ...
Deleteමේ ගැජමැටික් එක හොයාගත්ත එකා කෙල්ලෙක් වෙන්ටෑ !!!
ReplyDeleteඅම්මා පල්ල !!! ඕකිගේ .......... !!!!
කොල්ලනේ එක්වවු !!! අනන්‍යතාව උදෙසා අරගල කරවු !!!
කමෝන් කමෝන්....
Deleteඔය භාංඩෙ ලංකාවෙ ඒජන්ට් තර්ස්ටන් එක ඉස්සරහ තියන "මිඩ්නයිට් දීවාස්" එක. කැමති ගෑනු ළමයි ඉන්නවනං ගිහිං ගන්න පුලුවං . . ලැජ්ජයි ලැජ්ජයි වගේනං ලැජ්ජ බිමිං තියාන එයාලගෙ සයිට් එකෙං ඔන්ලයින් ගෙන්නන්න පුලුවං
ReplyDeleteලැජ්ජ බිමින් තියන්න දෙන්නෙම නෑ බං කෙල්ලො... ලැජ්ජලු.... :(
Deleteඋඹ කොහෙමද බන් ඕනෙ අයියෙ ඕක ඔතන තියෙනව කියල දන්නෙ?.. ;)
Deleteඅවුරුදු 8ක් ඔතනට ගිය මම දන්නෙ නෑනෙ බන් ඔහෙම එකක්...
@සාතන්:
Deleteහෙහ් හෙහ්
ඕනයා... උඹ නේද ඕකෙ කෝඩිනේටර් .. ඔච්චර ඕව ගැන දන්නෙ.... ආ... ඇත්ත කියපං... උඹ නේද උන්ට බඩු එවන්නෙ..
DeletePacking Kadaganne natiwa Oka pawichchi karanna bariwey neda?
Deleteනෑ නෑ ඇනෝ.. උඹට වැරදිලා.... උඹ හ්ටිඅන පැත්තට නෙවෙයි ඒ කෑල්ල පාවිච්චි කරන්නෙ,.,,
Deleteඇනෝ . . ඇනෝ . . ඇනෝ . . . ඒක පාවිච්චි කරන්නෙ උඹ හිතන පැත්තට නෙමේ බං . . . .
Deleteඔන්න ඔය කමක් නෑ බං. සාමාන්‍යයෙං ඉතිං බවලත් අය හරි සැහැල්ලු දේහ තියන අයනෙ. ඔය ක්‍රමේ හොඳා :D
ReplyDeleteඒකත් හැබෑව....
Deleteවිනාසයි මල්ලියේ ... කොල්ලනේ එක්වවූ හඬ නගවු මේ මහා අසාධාරනෙට විරුද්ධව ... හික්
ReplyDeleteඋඹත් මර දේවල් නේ බං හොයාගන්නේ.
මේක තහනං කරන්න කියල පෙලපාලි යමුද....
Deleteමාත් හිතනව ... හැම වෙලේම ඕක කරන කොට වකුටු වෙලා .. අමාරුවෙන් කරනවට වැඩිය මේ ක්‍රමය පහසුයි කියල. [මට නෙවෙයි කෙල්ලන්ට]
ReplyDeleteඋබ හරි පරහිතකාමියිනෙ බං...
Deleteමට මේකේ මේල් එකක් ආවා බොල සිරා.. :)
ReplyDeleteසමතැන් ඉල්ලන කාන්තාවන්ට !
කතාව ආවෙ නෑ නේද.,... ඒක පොඩි මෑන්ගෙ වර්ෂන් එකක්...
Deleteඒත් ගහල කොලයක් හිල් වෙන්න චූ කරන්න බැහැනෙ කෙල්ලන්ට....
ReplyDeleteඈ... උඹට පුලුවන්ද... ?? මටනම් බෑ... ත්ගරහ වෙන්න එපා මචං මෙහෙම ඇහුවට .. උඹලගෙ තාත්ත ගිනි නිවන හමුදාවෙද ??
Deleteඅඩේ අපිට ඒකෙනුත් කෙලවෙන්නද යන්නේ....අනේ හොයාගත්තු එකාට @#^%&@
ReplyDeleteවැඩක් නෑ බං කතා කරලා.... :D
Deleteකෝ මේකට ගැල්ලමයින්ගෙ කමෙන්ට්???
ReplyDeleteඬන්න ඒකනෙ බං... එයාලගෙන් නෑනෙ කිසි සප් එකෙක් මේකට.. :D
Deleteහප්පේ මෙය හොයා ගන්න දේවල්....... කීමට දෙයක් නොමැත... :PP
ReplyDeleteමේක මම හොයාගත්ත් දෙයක් නෙවෙයි අයිස් නගා.. මෙහෙම එකක් හොයාගෙන කියල මම හොයාගත්ත එච්චරයි... ඔය පිරිමි අපි දන්නෙ නැති උනාට ගෑනුපාර්සවේ රහසේ ඕව පාවිච්චි කරනවද් කවුද දන්නෙ....
Deleteකාල වරෙන්කො දැන් ඉතින්. ශික්......:(
ReplyDeleteයකෝ කන්න යන්න එපා.. චූ කරල වරෙන්...
Deleteඕක පරණ ගැජමැටික් එකක් පොඩ්ඩො... අලුත්ම අයිටම් එක සී ස්ටිං ;)
ReplyDeleteසී ස්ට්‍රිං එකත් ලංකාවට බැස්සුවෙ මිඩ්නයිට් දීවාස්ම තමයි බං . . . .
Deleteඒ මොකද්ද සී ස්ටිං.... දැනුවත් කරපල්ලකො...
Deleteමල සේකර ඒක ඔක්කොටම හපං හැබැයි ගැලවිලා වැටුනොත් බඩුම තමයි ...ඒවත් මේවත් හැර තව ගැජට් තිබේද??
Deleteමෙන්න බලන්න "සී ස්ට්‍රිං" (ලාංකාවේ විකිනීමට ඇත)
Deleteහොඳ හොයා ගැනීමක් ..සොයා ගත් කෙනාට සුභ පැතුම්..
ReplyDelete(පිට තැන්වල කොමඩ් යූස් කරන්න අකමැති කමට කෙල්ලෝ විදින දුක දන්නේ අපිම විතරයි.)
අන්න කොල්ලෙක් වීමේ බෙනිෆිට්ස්..... :D
Deleteමහරු දන්නැති වුණාට ගැජමැටික් එක නැතුවත් ගැහැනු ළමයින්ට පුලුවන්(https://www.wikihow.com/Pee-Standing-up-Without-a-Device)
Deleteහත්වලාමයි!
ReplyDeleteනැහැ ඉතින් ඔය ඔයහරියෙන්ම කරන අනිත් වැඩවලටත් විකල්ප හදල තියන එකේ.......
ඒව ඇතුලෙ ඒවනෙ... මේව එලියෙ ඒවා.... :D
DeleteDDDDDDDDDDDDDDDDDDDDDDDDD.........
ReplyDeleteyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyy
Deleteචූ කරලා දෙපාරක් හොලන්නේ නැද්ද දන්නේ නෑ... ඒක නෙමේ බං, දැන් කොහොමද ඕක චූ කරලා හෝදන කරන වැඩ එහෙම කරන්නේ?
ReplyDeleteනියම ප්‍රශ්නේ.ඒත් මේකට උත්තර දෙන්න පොඩි මෑන්ට බැහැනේ.
Deleteඒකනෙ ඉතිං... ඒත් හදිස්සියට ඕක කරගන්න තිබුනාම මැදෑ බං... ඔය බින්දුවක් දෙකක් ගෑවෙනව වගේද....
Deleteකඩදාසි ගොට්ටක් හදලා ගන්නත් බැරි නැතුව ඇති නේද බං හදීසියට :D (නැ මට ඔන්නැ ඇ) :P
ReplyDeleteමෙන්න මචං කරනවා නම් බිස්නස් :D :D
ඒක තෙමෙනවනෙ බං....
Deleteඇඩ්රස් නැත... :D
ReplyDeleteඇදෙ දැන් අර ලෝඩ් වෙනකොට පික්සු කෙලින ඒවා නැහැ..එලක්රි වගේ ලෝඩ් වෙනවා
එල එල.... :)
DeleteThis comment has been removed by the author.
ReplyDeleteහ්ම්ම්ම්.... හෙමින් වැඩේට සෙට් වෙමුකො..... වැඩේ සෙට් උනොත් කියපං.... මමත් පොඩි සර්ච් එකක් දාල බලන්නම්...
Deleteඅන්න විකුනනවානම් බඩු. මොක උනත් පට්ට භාණ්ඩේ. අපිත් ඕක මෙහෙ හදමු ප්ලාස්ටික් වලින්. බයික් එකේ යාපනේ යන්න මම නම් රෙඩි මචං. මේ දවස වල මට කියලා බයික් එකක් නැති එක තමයි පුරස්නේ ........
ReplyDeleteහදමු හදමු... උබ අච්චුවක් හදාගෙන වරෙන්.... අන්න අනිත් ටිකට උඩ දාල තියෙනව කමෙන්ට් එක...
Deleteහෆ්ෆටසිලි කිව්වලු... පොඩි මෑනුත් හොයාගන්න එව්වා...
ReplyDeleteඕක මම හොයාගත්ත එකක් නෙවෙයි හිතූ.. :D :D
Deleteහොයාගන්න ඒවා... :D :D ඕවා ඕනේ නෑ බන්,මම හිතන්නේ. දැන් ර්ට වඩා දියුනුයි ලෝකේ ගැනු පිරිමි කරන්නත් පුලුවන් . Shemail *** Photos කියලා උබ Google Search දාලාම බලපන්කෝ තේරෙයි එතකොට.
ReplyDeleteඒවා කැත වැඩෙ
Deleteසිරාවට.... ??? මම ඕව ගැන දන්නෙ නෑ බං....
Deleteහිකිස් හිකිස්.........................................., දැන් පොඩිමෑන් බිස්නස් එක පටන් ගන්නද කල්පනාව..?
ReplyDeleteපිස්සුද... මේව මර්ධනය කරන්නයි කල්පනාව
Deleteහත්වලාමයි මේවා කියවද්දි මුළු ඇගම හිරිවැටිලා යනවා මල කෙලියක් වෙන්නේ කෙල්ලොත් මග දිගට තාප්පයි පොල් ගසුයි පෙරලන්න ගත්තොත්....ඒක නම් කමක් නෑ කියමුකෝ මේ SHEMALE කතාව දැක්කම බයත් හිතෙනවා අම්මෝ කොහෝමද කෙල්ලෙක් කියලා ඒ වාගේ කෙල්ලෙක්ව සෙට් කරගත්තොත්..ලංකාවේ තාම HARDWARE චෙක් කොරන්න බෑනේ බඳින්න කලින්...
ReplyDeleteලීගලි බැරි උනත් හැකියාව තියෙනවන්ම් බැරිම නෑ...
Deleteඇති නැති පරතරේ නැතිකරන්න කව්රැ හරි කුමන්ත්‍රනයක් ගෙනියනව වගේ....හැබැයි.....ඕකේ ඔරිජිනල් එකෙන් වගේ ස්පීඩ් කොන්ට්‍රෝලර් එකක් නැතුව ඇති.....
ReplyDeleteඒකට මම හිතන්නෙ ඇගිල්ල තමයි යූස් කරන්න වෙන්නෙ...
Deleteමොකක්ද බන් ඔය පුරුස ආදිපත්‍ය කොහෙඩ්ග ඒක තියෙන්නෙ ? හික් හික්
ReplyDeleteඕක තියෙන්නෙ කොහෙද කියල උඹ දන්නෙ නැතිද... ?? බලපං ඇඳුම් මැතුව කන්නඩියක් ඉස්සරහට ගිහින්....
Deleteහැක් හැක් මොක වුනත් මරු බාන්ඩෙ...
ReplyDeleteපේනව නේද ගෑනු පාර්සවේ කැමැත්ත....
Deleteඅයියෝ කලබලවෙන්න දෙයක් නැ. අපි ඕක කරන්නෙ ස්වාභාවිකව එළියට ආපු කෑල්ලෙන්නේ. එයාල කෘතීමව කරන්නේ. අනිත් එක, බලපං උඹට එකක් අමතක වෙලා. ඔය උපකරනෙ හයිකලා කියල අන්තිමටික අපිවගේ ගසලදාන්න පුළුවන්ද? බෑනේ. ඒ නිසා ඕක 100% සාර්තක නැ. හදිස්සියකට නං හොදයි. මගේ අදහස අනුව මෙමගින් පුරුස ආදිපත්යට කිසිදු බලපෑමක් සිදුනොවේ.:D
ReplyDeleteජය වේවා.... :D
Deleteඅහ්හ් හිකිස්, මරු භාන්ඩේ :ඩි
ReplyDeleteමෙන්න ආයෙත්....
Deleteමේකත් අර පුනීලෙ වගේ ඉක්මනට පිරෙද්දි උඩින් උතුරල යනවද දන්නෙ නෑ.හෙමින් හෙමින් බහින්න දිදීද දන්නෙ නෑ කරන්න ඕනි හිහ් හිහ් හිහ්.......... වේගෙන්ම හිටගෙන කීරීම සම්බන්දයෙන් තරඟයක් තිබ්බ නම් හරි :D
ReplyDeleteබලපංකො මේ පෝට් එකේ යට තියෙන ලින්ක් එකට ගිහින් ...... තරගෙ විස්තර...
Deleteමේ හා සමාන උපකරණයක් චීනයේ නිෂ්පාදනය කරලා තියෙන බව ලඟදී දැක්කා නෙට් එකේ.
ReplyDeleteඅර ඕනය කියන්නෙ ලංකාවෙත් තියෙනව කියල...
Deleteඅනික අමතක කරන්න එපා අපේ ගෑනු ඈයෝ ඕවා නැතුවත් හිටගෙන චූ කරන බව. මේ බව දැනට කැනඩාවේ වෙසෙන ලාකංකිකයෙකුවෙන ප්‍රකට ලේඛක මයිකල් ඔන්ඩච්චි තමන්ගේ පවුලේ කතාව ලියපු රනින් ඉන් ද ෆැමිලි පොතේ කියා තියෙනවා.
ReplyDeleteඒ ගැන මං කලින් ලිවුවා මතකයි.
ඔවු ඔවු... මතකයි කකා.. මට ලියද්දි ඒ කතාව මතක් උනා... :D
Deleteමෙන්න ඒ කතාව.
Deletehttp://kathandara.blogspot.com/2010/05/blog-post_11.html
ඔන්ඩච්චී ගේ ආච්චී වූ කරපු එක.
අම්මේ පොඩි මෑන් හොයා ගන්න දේවල්.....
ReplyDeleteඔය මොකා මොක ආවත් බං ඔරිජිනල් එකෙන් වෙන කාර්ය ඕකෙන් කොරන්ඩ බැනේ බං....
බය නොවී ඉදහන්.....
කුණු හරුප site ක් .podi man කියාගන්න ඔබ කව්රු වුනත් මට නම් හිතෙන්නේ ඔබ මානසික පිස්සෙක් කියලය්.
ReplyDeleteඇනෝ.. මටනම් පේන්නේ විහිලුවක් විහිලුවක් විදිහට අරන් හිනාවෙන්න බැරි එක මානසික රෝගයක් කියලා.. නරකද ප්‍රතිකාරයක් ගත්තොත්
Deleteමානසික පිස්සෙක් වන හැටි පහදන්න..
Deletehttp://www.nakati.de/shop/products/11-c-string-fr-mnner.aspx
ReplyDeleteමේකත් බලපං පොඩ්ඩා :D
විලි ලැජ්ජයි ඕයි...
Deleteවැඩක් නෑ බන්..... කෙලින් හිටගෙන වැඩේ කරනකොට අනිත් එකාගෙ කකුලට පොඩ්ඩක් අල්ලන්න බෑනෙ බන් ඕකෙන්.....
ReplyDeleteඅන්න ඔය සාදකය මම මතු කරා දෙවනි කතාවෙන්.... බලපං...
Deleteඕකේ ඩීලර්ශිප් එකක් ගන්න බැරි වෙයිද බෙදා හරින්න.....
ReplyDeleteවැඩක් නෑ.. ඕනය ඒක කර්නව බං.... :D
Deleteඅපිට කියලා මහ ගොඩක් නෑනේ, ඔන්ඩුව වගේ එකයි නේ තියෙන් නේ
ReplyDeleteමුන් ඒකටත් කෙලලා
මම නම් මේක දකින් නේ පුරුෂාධිපත්තියට එරෙහිව බටහිර අදිරාජ්ජවාදීනියන් ගෙන් එල්ල උන "මරු" පහරක් විදියට
මේක හරියන මගුලක් නෙවෙයි. එත් ඕකෙන් ස්පීඩ් කොන්ට්‍රෝල් කරන්න විහිදුම් ක්ෂේත්‍රය වෙනස් කරන්න බෑ. බඩු ලෝකල්.
ReplyDeleteඔයින් එකක් අර රංදිකා රණවීරටත් යවන්න බැරිද පොඩිමෑනෝ
ReplyDeleteඑයත් හිටගෙන හුජ්ජ ගහන්න ආසයි. මේ ලගදී හිටගෙන හුජ්ජ ගහන්න ගිහින් එයා අනාගත්තා.
පස්සේ අඩ අඩ හිටියා
අනේ මගේ මුරපදේ හොරකං කරලා කවුදමංදා කුණුහරප කොමෙන්ට් දාලා බ්ලොග් දෙකක කියලා.ඒ මං නෙවෙයි අනේ කියලා.
පව්නේද.
මං හිතන්නේ එයාගේ මිනිහා වෙන්න ඕන ඔය එයාගේ මුරපදේ හොරකං කරන්න ඇත්තේ.මොකද ඒකත් ගහලා ඇත්තේ රංදිකාගේ හුජ්ජ ගහන තැන වෙන්න ඇති.ඒකට ඉතිං අපිට උඹලට ඇගිලි ගහන්න දෙන්නේ නැහැනේ.
මුර පදේ හොරකං කරපු එකා මිනිහා උනොත් ඇර වෙන එකෙක්නං ආපහු දෙයියෑ හරියටම බ්ලොග් දෙකක කුණුහරප කොමෙන්ට් 2ක් විතරක් දාලා.
අනික එයා කොහොමද හරියටම දන්නේ කුණූහරප කොමෙන්ට් දෙකයි දැම්මේ කියලා මුරපදේ හොරකං කරපු කෙනා.
පව් අනුන්ගේ ඒවගේ කුණූහරප කොමෙන්ට් දාන්න ගිහිල්ලා අමතක වෙලා එකවුන්ට් එකෙන්ම දාලා.කෙල්ලට හුජ්ජ ගිහිල්ලා.
දැන් නිතර නිතර හිටගෙන හුජ්ජගහන්න වෙන හින්දා ඕකක යවමු රංදිකා රණවීරට
පිරිමි කොට කලිසමක් ඇදල ඉද්දී චූ කරන්නේ කලිසම පාත් කරලද , නැත්තම් කලිසම උස්සලද?
ReplyDeleteෂිප් එකත් තියේ නම් එකෙන් ගන්නේ නැත්තම් පාත් කරනවා.හී හී ඔයාලට බැනේ හූ හූ
DeleteThankfulness to my father who shared with me concerning this website, this webpage is really awesome.
ReplyDeleteStop by my site ; transfer news football championship
This comment has been removed by the author.
ReplyDeletehttps://www.wikihow.com/Pee-Standing-up-Without-a-Device
ReplyDeleteචූ
ReplyDelete