Showing posts with label හාට් Piercing...✿•*`¨. Show all posts
Showing posts with label හාට් Piercing...✿•*`¨. Show all posts
2016-01-06
සල්ලිද .. මිනිස්සුද බ්‍රෝ .. ??
බ්‍රෝ ...
මේ දවස්වල බුකියෙන් ප්‍රසිද්ධ වෙච්ච ආමන්ත්‍රණයක් ..
ඉස්සර උණවටුනෙත් හිටිය බ්‍රදර් කියල එකෙක් ...
කාගෙත් හිතවතා ... කොයි කවුරුත් කතා කරේ ඌට බ්‍රදර් කියල ..
හැබැයි ...
කාගෙ කවුද .. ඉන්නෙ කොහොමද ... වයස කීයද ... කරන්නෙ මොනවද .. රස්සාවක් .. බැඳලද ඌව දන්න කිසිම එකෙක් දන්නෙ නෑ ...
අඩුම තරමෙ නමවත් ...
බ්‍රදර් විතරයි ...
කාලයක් කොන්ඩෙ වවාගෙන, බැඳගෙන ආරුගම්බෙ හරි වේවුස් හරි ස්ලීපස් දෙකක් දාගෙන ..
බොහෝ වෙලාවට,ටී එක කරේ දාන්ගෙන ;රිදී. සුදු යකඩ මාල දාගෙන පාට පාට සඟක් දාගෙන .. චිලි කැෆේ , වයිබ්‍රේශන් ,හැපි බනාන පැත්තෙ රවුමක් දාගෙන ඔහේ ඇවිද ඉන්නවා ...
කොල්ලො එක්ක ..
කාලයක්...
කන් කඩාවැටෙන්න ගහල .. මඩ තැවරිල කිලුටු වෙලා,
කොන්ඩේ ඩාගෙන ,පිස්සෙක් වගේ ;
ටයිර් කඩේ , රොටී කඩෙ ,වැල්ලෙ , නුගේ , කඩොලානෙ , අතුපැලේ ..
අංකල්ල සෙට් එකක් එක්ක ...
කාලයක් ..
රේස් බයි එකේ , බුකියෙ ,ඩාලින් එකේ , ගෝල් ඉන් එකේ ...
එක නාකි බූඩලත් එක්ක ...
කාලයක්
සැන්මිරා එකේ .. යූ බී ආර් එකේ එක එක ටයි කෝට් දාපු පොරවල් එක්ක ...
කාලයක්
බීච් සෝටක් ගහන් , කට්ට කලු වෙලා බෝඩ් එකක් අරන් .. යුක්‍රේන් , ජර්මන් ,රශිය 19 යෙ 20 සුද්දියෙක් එක්ක ...
කාලයක්
ඇලියොන් , ප්‍රියස් වල ඇඩිඩාස් ස්නිකර්ස් ගහල කොන්ඩෙ කපල කනට කරාබුවක් දාල අයි ෆෝන් එකක් එක්ක විස්කි කෑලක් එක්ක ...
එක එක වෙලාවට කොහෙන් හරි පොරව සෙට් වෙනව ...
සමහර එලාවට බෑම කිවුවත් ... බලෙන් ඇදන් ගිහින් රෙඩ් ලේබල් එකක් කඩලා මැල්බරෝ පැකට් එකක් මේසෙ උඩට විසි කරනවා ...
එහෙම නැතිනම් .. වරෙන් වරෙන් කියල ඉනේ ගහගනිපු ගල් බාගයක් දික් කරලා පරිප්පු ඇට පැකට් එකකින් ඇට දෙක තුනක් අල්ලට හලනවා ... කනේ ගහගෙන ඉදපු කැප්ටන් එකක් පත්තු කරනව ...
තවත් සමහර වෙලාවට ..
" බ්‍රදර් .. දුංකොල ටිකක් පුච්චන්න විදියක් නැද්ද ... . ?"
කියල ලගට ලං වෙල ශේප් එකේ කියන වෙලාවලුත් තියෙනවා ...
ඉදල හිටල, සති ගානකට ආයෙ ඇහැට දකින්න නැති උනත් .. පැයෙන් දෙන්න රු 100 ත් ඉල්ල ගන්නවා ...
අඩුත් නෑ වැඩිත් නෑ 100 යි ..
ඒ උනාට නිතරම පාරක දැක්කොත් ,
ස්කූටි .. බාජ ... හොනට් .. සීබී .. ඇල්ටො .. පැන්ඩ වගේ කාර්වලිනුත් ගමන් බිමන් යනවා ...
" බ්‍රදර් .. උබ එක එක දවසට එක එක වාහනේ නේ ... ඊයෙ ආවෙ හොනට් එකෙන් .. අද ඇල්ටො එකෙන් ... .. පෙරේද සිගර්ට් එකක් බොන්න විදියක් නැතුව දැගලුවා ...
" අනේ බං මගෙ නෙවෙයි ... යාලුවෙක්ගෙ ... "
" එතකොට ගිය සතියෙ ඇලියොන් එකේ ආව කෑලක් එක්ක ... "
" ඒ කාර් එක ඒ කෙල්ලගෙ බ්‍රදර් ... කෙල්ල තමා යාලුවගෙ ... "
අපි ඔක්කොම හිනා උනා ...
ඌ ඉන්න තැනක කොහොමත් හරි ප්‍රිය මනාපයි .. විහිළු තහලු ... රස කතා ගොඩයි ...
කොහේ අරි තැනකට එක පාරට බ්‍රදර් එනව කියන්නෙ එතන සිට පිට වෙලා යනකං වෙදිකාව උගේ ...
කිසිම තැනක පැය දෙක තුනකට වඩ ඌව දකින්න බෑ ...
එහෙම තැන් වලදි ඌ කියන්න පුරුදු වෙලා ඉඳපු දෙයක් තිබුනා ...
" මම සල්ලි හම්බ කරේ නෑ .. මම හම්බ කරේ මිනිස්සු ... "
කාලෙකට පස්සෙ අද අහම්බෙන් හයි වේ එක ලගදි මගේ ලග බරාස් ගාල නතරකරා
ප්‍රාඩෝ තඩියක් ...
ක්‍රීස් ...
වීදුරු පහත් උනා ...
අම්මට හුඩු ... බ්‍රදර් කාරයා ...
" ඉතිං බ්‍රදර් කොහොමද ... කාලෙකින් දැක්කෙත් ... "
ඌ මගෙන් බොහොම සිරා විදියට හිනා වෙලා ඇහුවා ...
" අඩෝ ඒකනෙ ... දැන් දැන් මොන්ටෙරෝ උබට දන්නත් යාලුවො ඉන්නව නෙ ... "
" නෑ බ්‍රදර් මේක මගේ .... "
මට ඇඩ්‍රස් නැති උනා ...
කොච්චර උනත් ඌට කිවුව වචනෙ හරි නැති නිසා .. ඒක කැපිල යන්න මගේ හිදිසි සංතෝසය පල කරා ..
" අඩෝ එලනෙ ... එහෙනං උබ ගොඩ ගිහින් ආ ... "
" ඔවු කෝස් බ්‍රදර් .... අර මම ඉස්සර කියනවනෙ මම සල්ලි නෙවෙයි හම්බ කරේ මිනිස්සු කියලා ... "
"ඔවු ඔවු .. ඒක තමයි බං වෙන්න ඕනෙ ... සල්ලි බල්ලොවත් කනවද ... ?මිනිස්සු තමයි හම්බකරන්න ඕනෙ .. "
" අනේ උබේ ... පුක ...... "
සල්ලි වලින් ඕනෙ දෙයක් කරන්න පුලුවන්... ඒව ඔක්කොම එක වගේ ..
මිනිස්සු එක්කත් ඕනෙ දෙයක් කරන්න පුලුවන් .. හැබැයි එක එක වගේ ..
සල්ලි වෙනස් වෙන්නෙ නෑ ...
මිනිස්සු වෙනස් වෙනවා ...
ඉතිං බ්‍රදර් මිනිස්සු හම්බ කරා කියන්නෙ .. ඒව චංචල දේපල
ඉතිං
- ඒ හම්බෙච්ච මිනිස්සු ඔක්කොම මම සල්ලි වලට විකුන්න ... _
2015-11-26
අහසෙ ඉහලක .. අලුත් සිහිනෙක
අහසෙ ඉහලක
ඈත ගවුවක
වලාකුළු බෝ ගැවසුනූ ...
සිහිණ මැදුරක
පාළු සවසක
මදු විතක් ලඟ තනි මැරූ ...
අලුත් සිහිනෙක
පාට අරගෙන
හෙමි හෙමින් මා පසු කෙරූ ...
පුංචි සුරඟන
යන්නෙ කොයිබඳ
හොරෙන් මා වෙත ඉඟි මැරූ ...
හඳ එලියෙ රෑ බිමට බැහැලා
පුංචි නැටුමක් නටන්නද ඔය ...
ලඟින් යනකොට ඉඟිකලේ දැන්
මටත් නැටුමට එන්න කියලද ...
නැටුම අහවර කරල හනිකට
උදේ වෙනකොට ආයෙ යනවද ...
හඳ වගේ නෑ .. රිවි සරසි තෙද
හරිම නපුරුයි .. හිතල බැලුවද ...
නොකිය මේ ටික , උනත් නැටුමට
එන්න පුලුවන් .. නුඹ ලඟට මට
ඒත් එලිවෙන කොට අඬයි නුඹ
බැහැ දරන්නට .. ආදරෙයි මම
2015-11-15
රෝම ( මයිල් ) ධාතුව , ස්ත්‍රී පාත්ත වර්ගයා සහ අපි ( පිරිමි )
සියලු ගැහැණුන් තමගෙ ඇගේ වැවෙන රෝම දාතුවට අකමැතිය ...
මූණෙ නම් ත්‍රෙඩිං කරති .. ඇහි බමේ සිට මුලු මූනම දක්වා ..
බෙල්ල ගෙල පිටුපසත් එසේමය ...
පපුව , බඩ නං වැක්ස් කොරති .. බොහෝ විට උක්කුන් බබාලගේ තැන තැන වැවෙන යෝද තනි දාර මයිල් ලෝ උගුලුවා දමති ...
කිහිලි නම් සේවු කරති ... ඒවාට වෙනම ලේඩිස් රේසර් තිබෙති ... ඒවා නොගෙන කොල්ලන්ගේ ඒවයින් උලා කලු ඌ පසු මූන එල්ලා ගනිති ... වැක්ස් සහ වීට් උලති .... එව හරියන්නෙ නැති බව නොදනිති ... කිහිලිනම් සබන් යොදා ලේඩිස් රේසර් එකකින් ස්මූත්ව සේවු කල යුතු බව මෙසේ කියා දෙති ...
බඩ ද වැක්ස් කොරති ... පෙර සේම හුදකලා මයිලෝ උගුල්ලෝවති ...
කදුලු වැකෙරෙති .. ආයි හූයී ගාති .. ඒත් ගලෝවති ...
සිල්ක් වගේ පුල් ක්ලීන් දිස්නෙ දිස්නේ දිදී තියෙන බඩකට වඩා ලා බන්ඩක්කා බූවක් වගේ නැචුරල් වෙල්වට් ලුක් එක මටනං සෙක්සි බව දැනෙති ... ඒත් දැන් දැන් බුරි වලට මෙහේ කේස් ඇදෙති ... බුරි දැන් සෝබනේට පේන්නට නැතුව කැලෑ වැදී කලු පාටින් ගොඩවෙති
බොහෝ වෙන්ඩ පොස් කාන්තාවන් ප්‍රදර්සනය වන තැන් වල ඇති රෝම දාදුව පමනක් ඇඳ දමති ... අනිත් තැන්වල ගන සැරේට කැලෑව පවතිති ...
අධි ආරක්සිත කලාපයක් කොර ඇහේ බබාලාට ඇතුල් වෙන්න නොදෙන බුරිද ටික කලකින් වල් වැදී හොරි වෙති ...
ඉතිං අපි චොර වෙති ...
බුරියට පහලින් ප්‍රදේසයද එසේ වෙති ..
පෙම්වතා , සැමියාගේ ඉල්ලීම පිට මිසක් බොහෝ වුන් එහෙට අත නොතබති ... බොහෝ කාන්තාවන්ගේ වැඩේ කොරන්න පෙම්වතා හෝ සැමියා .. කලින් දිනයේ වරු බාගයක් වෙහෙසී කොඩියක් සිටවා තැබිය යුතු වෙති .
වානරයාගෙන් මානවයාට .. මානවයාගෙන් මනුස්සයාට පරිණාමය වීමේදී .. කැලේ දඩයමේ ගිය ගල් ගුහාවල බිම නිදාගත් සතා මනුස්සයා වීමේදී අනවශ්‍ය බොහෝ ශාරීරික අංග කෙමින් වියැකී ගියත් රෝම දාතුවේ අතීත සහසම්බන්දතාව තවමත් මද වසයෙන් අපි බුක්ති විදිති ...
ගෙදර සැප ඇදෙ ඒසී රූම් වල නිදියන කාන්තාවො ඔය රෝම දාතුව සේවු කොර වැකස් කොර හෝ මොන මගුලක් කර හෝ ගලවා කපා ඇද උගුල්ලා දැමීමෙන් වඩා ලස්සනටත් සෞඛ්‍ය සම්පන්නවත් පිරිසිදුවටත් හිටිය හැකි වෙති ..
මූනේ පේසල් දමන නංගිලා උක්තේ මයිල් වවති ... කට ස්ටෝබෙරිය වගේ වී එහේ, පහල හරිය පල් පුවක් වගේ වෙති ... ඉතිං රෝම දාතුව ගලවා කපා ඇද උගුල්ලා දමා හරියට මේන් ටේන් කිරීමෙන් සෞඛ්‍ය සම්පන්න සහ පිරිසිදු උක්ය ආක්‍යාත සම්බන්දය පවත්වාගන්නට හැකි වෙති ...
එහෙම වෙන සමහර ගෑනු පිරිමියාගෙ රෝම දාතුවට අකමැති වෙති .. තමන්ගෙ රෝම දාතුව උගුල්ලා දමා පිරිමියාගේ එකද උගුල්ලවා දැමීට සැලසෙති .. විරුද්ධ වෙති .. රැවුල් උගුල්ලවා කොන්ඩ කපා උන් මල් පොන්නයින් බවට පත් කිරීමට වෙහෙසෙති ...
ඒ නම් ,
අනන්තයේ සිට පැමිනි තරු කුමාර බිලින් පයියලාට මුලා වූ පාන්කඩ , කඩි බිත්තර , ටුන් ටුරාටේ සත විසිපහේ චිච්චි කෑලි වෙති ... පිරිමි උන් සමග සිප්පි ඇහිදා , පසුව පිප්පි කොට චුප්ප වෙති .. එකට වැසීමට කැමති නොවෙති ..
ඒවා පිරිමියාගේ පරිණාමිය සාදක බව ගැහැණු දැනගත යුතු වෙති ... පොලවේ හැපී පස් කා ....
පස්සේ උක්ත පොලවේ ගැසිවත් අවුරුදු දාස් ගානක් පරිණාමයේ ගති ලක්සන එක චිච්චියකට නතර කල හැකි නොවෙති ...
එහෙත් සමහර ගැහැනු රෝම දාතුවට කැමති වෙති .. ඒ නියම පිරිමින්ට කැමති ඔරිජිනල් ගැහැනු වෙති . පිරිමි එකට වැසීමට , සම්බන්දතා පවත්වා ගැනීමට කැමති උන් සමග වෙති
ගැහැණු මේවා කියවා බලා තේරුම් ගන්නවානම් අපි සතුටු වෙති ...
නැතිනම් .. ඒත් සතුටු වෙති ... අපි අපේ වර්ගයා බෝ කිරීමට නිකන් සිප්පියක් නොව හොද හයිය සකක් හොයන බැවිනි ...
සිප්පියේ පිප්පි කොට මරද වැල්ලේදී අපි සකක් සොයා පසුව සක පාරවති ...
සක පාරා ...
ඊට පසු එකට වසති ...
වර්ගයා බෝ කරති ...
අනිත් ඕක්කොම ටොයින් චූස් .. ලක ප්‍රාරාන්ස් , සීනි බෝල ,පෙපරමීන්ට්, ලවු කතා,
සුජීව අයියාගෙ හා බස් අජිත් අයියාගේ ලාමක ටිං ටිං බයිස් කෝප් වෙති ...
ඒවාට නොරැවටී වෙසෙනවානම් ලෝකය සුන්දර වෙති ...
සොබාව දහම මනුස්සයා බිහි කරද්දී උවමනාවක් එකක් පමනක් දායාද කරති .. එනම් ජීවය නොනැසී පවත්වා ගැනීමට වර්ගයා බෝ කිරීමේ අවශ්‍යතාව වෙති .. ඉපදුන ගමන් ඕක කොරන්නට නොහැකි නිසා වැඩීමට ආහාර .. සහ නිසි කලමනාකරනයට නින්ද වශ්‍ය වෙති . මේව සපයා ගැනීම පහසු වීමට රංචු වශයෙන් වෙසෙති .. පසුව සුදුසු ශක්තිමත් සහ කරුවෙක් සහ කාරියක් හොයා වර්ගයා බිහි කොට උන් ලොකු මහත් කොට වල කජ්ජ ගසති ...
මනසින් උසස් වූ පමනට මනු - සතා මේවා අස්සේ වල් බූත ටපලාගෙන පිස්සු කෙලිති ..
________________________________________________
තමන්ගේ ස්ත්‍රී වර්ගයාට පෙන්වීමටද කොල්ලෝ මේව ශ්‍යා කොරති ...
මෙම පනිවිඩය ඔබ වෙත ගෙන ආවේ Veet සාදර අනුග්‍රහයෙනි ...
Veet - රුවැත්තියන්ගේ තේරීම ...
________________________________________
මුදල් නොගෙවා ප්‍රචාරණය කරන දැන්වීම් .... ________________________________________
කලකට පෂ්ෂේ වෙලකට බැස දැමූ බොග සැට් එක
තාමත් නොවැටී ... හිත රිදවන්නෙ කිමද වස්තුව
අප්පච්චි , අලිවික්‍රම , හිටං මාමා සහ අපේ ගමේ එවුවෝ
ජගත් කාන්තා ප්‍රජාවට පිදෙන උද්දමාචාර කවි තිසර පට වරුණ
2015-11-11
ජගත් කාන්තා ප්‍රජාවට පිදෙන උත්තමා .. චා ... ර ............. කවි ..!!! // තිසර පට වරුණ
මාතලන් ලොක්ක මගේ පොස්ස්ට් එකකට තැනක් දීල තිබුනනෙ ... ඊයෙ ...
බොහෝ වු ඉතා තදින් බැනලා තිබුනා ලියන්නෙ නැති එක ගැනත් ...
ඉතිං එහෙම අපිට ආදරේ කරන ජන මනයා ඉන්නකොට ලියන්න හිතෙනවා ...
ඒත් කම්මැලියි අප්ප දැන් ...
බුකියෙනම් ඔහේ කොටල දානවා ...
ටීචාලංකාරයෙන් ආයෙ කරලියට නිසා ඒ වගෙම කයියකින් අරඹන්න හිතුවා ...
ඇරබුවට කොච්චර දුර යාවිද දන්නෙ නෑ ...
බලමු ...
ඒක කමක් නෑ ... උඹල්ගෙ රෝලටත් මේක ඈදා ගනිල්ලා ....
මෙන්න එහෙනම් ..
ජගත් කාන්තා ප්‍රජාවට පිදෙන උත්තමා .. චා ... ර ............. කවි ..!!!
තිසර පට වරුණ
______________________
නෙක හැඩ මවා පිරිමින් සිත මවිත කෙරූ
තන පට තමයි ගැහැණුන්ගේ රහස් කරූ
ඔසවා තබා දුටු දන මන මුලා කෙරූ
තිසර පට වනමි ගැහැණුන් බඳින යුරූ ...
තන පට තමයි ගැහැණුන්ගේ රහස් කරූ
ඔසවා තබා දුටු දන මන මුලා කෙරූ
තිසර පට වනමි ගැහැණුන් බඳින යුරූ ...
කොටු කොට තබා යන්නට නොම නිදැල්ලේ
හැඩ තල මවයි මන බඳිනා ඇසිල්ලේ
රුව වඩවනා තුරු දහවල මුලුල්ලේ
තබා රකියි ඇගෙ හංසයො කැදැල්ලේ ..
හැඩ තල මවයි මන බඳිනා ඇසිල්ලේ
රුව වඩවනා තුරු දහවල මුලුල්ලේ
තබා රකියි ඇගෙ හංසයො කැදැල්ලේ ..
අසුවී නොමැතිනම් පිරිමියකුගෙ අතට
එහෙමත් එකකි ඇත්තේ ලොකුවට යසට
කුමක් කරන්නද මඳිනම් හැඩ හිතට
අරන් බඳිනු මිස පුම්බපු පටි තනට
එහෙමත් එකකි ඇත්තේ ලොකුවට යසට
කුමක් කරන්නද මඳිනම් හැඩ හිතට
අරන් බඳිනු මිස පුම්බපු පටි තනට
පොදුවේ " බොඩිය කියලා අපි කීවාට
දැන් නෑ " බොඩිය " බ්‍රා වී ඇත පොෂ් ලෙසට
අඳිනා ඇඳුමෙ හැටියට එක එක හැඩට
බඳිනා තිසර පටි කැටගරි වෙයි හෙනට
දැන් නෑ " බොඩිය " බ්‍රා වී ඇත පොෂ් ලෙසට
අඳිනා ඇඳුමෙ හැටියට එක එක හැඩට
බඳිනා තිසර පටි කැටගරි වෙයි හෙනට
පුශප් , වොන්ඩර් , ඩෙමි , ෆ්රන්ට් ක්ලෝෂර් ද බ්‍රා
මිනිමයිසර් , කන්වර්ටබල් , මැටිනි බ්‍රා ..
තදට හිරට අකමැතිවට සොෆ්ට් කප් බ්‍රා
මේ හැම ගැනදැන හිටියොත් එලද බ්‍රා ...
මිනිමයිසර් , කන්වර්ටබල් , මැටිනි බ්‍රා ..
තදට හිරට අකමැතිවට සොෆ්ට් කප් බ්‍රා
මේ හැම ගැනදැන හිටියොත් එලද බ්‍රා ...
කිරි දෙන දරු ඇති අය හට නර්සින් ද
උර පටි නැති ඒවට රේසර් බැක් ද
වෙස්ටන් මනාලියකට බ්‍රයිඩල් බ්‍රා ද
පටි ඕනෙම නෑ නම් ස්ට්‍රැප් ලිස් ද
උර පටි නැති ඒවට රේසර් බැක් ද
වෙස්ටන් මනාලියකට බ්‍රයිඩල් බ්‍රා ද
පටි ඕනෙම නෑ නම් ස්ට්‍රැප් ලිස් ද
පිටට දාර නොපෙනෙන ටී ශ්ට් බ්‍රා ද
දුවන පනින අයනම් ස්පොට් බ්‍රා ද
චූටි චූටි අය හටි ටෙයි න බ්‍රා ද
ඕනෙ තැනට සෙට් වෙන බිල්ඩ් ඉන් බ්‍රාද
දුවන පනින අයනම් ස්පොට් බ්‍රා ද
චූටි චූටි අය හටි ටෙයි න බ්‍රා ද
ඕනෙ තැනට සෙට් වෙන බිල්ඩ් ඉන් බ්‍රාද
මෙකී නොකී ඔය හැම එක එක බ්‍රාද
පෙන්න නොපෙන්නා හංගාගෙන අඳිනාද
හංගා ඇගේ සුදු මෘදු ලැම රැකුවාද
විටක පිරිමි හට වඳ කොතරම් වේද ..
පෙන්න නොපෙන්නා හංගාගෙන අඳිනාද
හංගා ඇගේ සුදු මෘදු ලැම රැකුවාද
විටක පිරිමි හට වඳ කොතරම් වේද ..
කැන්ඩි , ෆැශන් බග් , නෝ ලිමිටුත් යනවා
ඔඩෙල් තිලකවර්ධන එක පීරනවා
එක එක පාට පටි ඇති නැති තෝරනවා
වැහුන රුවට රැවටී අපි ලණු කනවා ...
ඔඩෙල් තිලකවර්ධන එක පීරනවා
එක එක පාට පටි ඇති නැති තෝරනවා
වැහුන රුවට රැවටී අපි ලණු කනවා ...
එල්ලී වැනෙනවා ගස් වැටකොලු වාගේ ...
හෙල්ලි වැනෙනවා අයියෝ තන මාගේ
මල්ලි අඩනවානම් කෙල්ලත් උබගේ
සල්ලි විසි කරොත් බඩු ඇත වෙඩි වාගේ ...
හෙල්ලි වැනෙනවා අයියෝ තන මාගේ
මල්ලි අඩනවානම් කෙල්ලත් උබගේ
සල්ලි විසි කරොත් බඩු ඇත වෙඩි වාගේ ...
කතෘ දේපලකි .. කරුණාකර අයිතිය සුරකින්න ....
කොපි කිරීම / පිටපත් කර ලඟ තබාගැනීම / උපුටා ගැනීම / බද්දට හෝ කුලියට දීම / පාඩම් කර සමූහ ගායනය සපුරා තහනම්
කමෙන්ට් කිරීම සහ ශ්‍යා කිරීම පමණක් සෑහේ ....
2014-12-22
කාලීන ජාතක බන අංක 01 ... පන්සීය පන්ස් එක් වැනි ජාතක කථා වෂ්තුව ... " නූතන මහින්දාගමන පජාතකය "
ඩිංටර රක්ට,, ඩිංටර රක්ට ,, ඩිංටර රක්ට ,,, ඩිගටං ඩිගටං ඩිංංංංංංං ..!!!
කාලීන ජාතක බන අංක 01 ... පන්සීය පනස් ජාතක කතා පොතට අලුත් පරිචේදයක් එක් කරමින් .. පන්සීය පන්ස් එක් වැනි ජාතක කතා වෂ්තුව ....
ඉදිරිපත් කිරීම හා බෙදා හැරීම .... _______________හාට්Piercing...✿•* සාදර නුග්‍රහයෙන්....
ඩිංටර රක්ට,, ඩිංටර රක්ට ,, ඩිංටර රක්ට ,,, ඩිගටං ඩිගටං ඩිංංංංංංං ..!!!
" නූතන මහින්දාගමන පජාතකය ..... "
ඩිංටර රක්ට,, ඩිංටර රක්ට ,, ඩිංටර රක්ට ,,, ඩිගටං ඩිගටං ඩිංංංංංංං ..!!!
දේශකයානෝ ... .. ගූගල් ලන්තේ බ්ලොගර් යායේ පොඩිමෑන් සූස්ථිකයානෝ .......
ඩිංටර රක්ට,, ඩිංටර රක්ට ,, ඩිංටර රක්ට ,,, ඩිගටං ඩිගටං
ඩිංටර රක්ට,, ඩිංටර රක්ට ,, ඩිංටර රක්ට ,,, ඩිගටං ඩිගටං
ඩිංටර රක්ට,, ඩිංටර රක්ට ,, ඩිංටර රක්ට ,,, ඩිගටං ඩිගටං ඩිංංංංංංං ..!!!
යටගිය දවස ඉන්දියන් සාගරේ අමුතු ඇට දීපයේ .. හද්ද පිටිසර ඩොටේ ගමක මහින්ද මහ සහතන් වහන්සේ හිච්චි ඇබින්දන් කොළුවෙක් ලෙස උපත ලැබුවේය ... උන්නාන්සෙගේ කොළු කාලය හා අනිත් කතාවලින් උපාසක උපාසිකාවන්ට ජාතක කතා පොඩ්ඩ බෝරින් වෙන්නට ඇහැකි නිසා කථාව පොඩ්ඩක් පාස් පෝවඩ් කරනවාය ...
උන්නාන්සේ පැවදි වී හීනියට ලාවට පිඬු සිඟා පාරක් වැඩගෙන වැඩගෙන ...
බනක් බාවනාවක් කරගෙන හීන් සීරුවේ වැඩගෙන සිටින අවස්ථාවෙ. පෙර සසරෙ කල මහා කුසල කර්මයන් හිටගෙන පඩිසන් දෙන්නට දෙන්නට පටන් ගත්තේය ...
දෙවුදත්තර ඝන්ඨාර සිංහ පරම්පරාවේ බඩේ බායිලා සෙට් එකක් ඒ කාලේ අමුතුඇට දීපයේ තිබූ තඩි සයිස් ගලක් පෙරලන්න හොද මුක්කුවක් හොයන කොට හොයන කොට ... හිටගෙන පින පඩිසන් දෙන වෙන්ඩ මහ සහතන් වහන්සේ මහින්ද උන්නාන්සේ මොකද්දෝ මෙවුවා එකකට සෙට් විය ...
ඔය දෙවුදත්තරලා සෙට් එක ඊට කාලෙකට ඉහතදී ගල් පෙල්ලන්නට සංඝායනා පවත්තලා පවත්තලා ... අමුතු ඇට දීපය තවත් අමුතුකොට පස්සෙ පස්සෙ...... පුක බිම ඇනී ලාචෝරුවි සිටි බායිලා සෙට් එකකි ... පස්සෙ පස්සෙ බායිලා ජටාව වෙනස් කොට රැවුල් මොඩ් කර අමුතුම ධර්මෙකින් ගල් පෙරලන ගේමට බැස්සේය ... ගල් පෙරලන්නට කියා උදේ හවස පාන් ගේන්නට පක්කලි කමේ යන්නට උන් හොයා ගන්නට හිමාල වනෙන් ගෙනා බලගතු තෙලක් පාවිච්චි කලේය ... තෙල් බිංදුවක් හිසට දාගන්න පූස් පැටවු උවද මාහා දරුණු බෙන්ගාල වියාග්‍රයන් සේ කෑ මොර දීගෙන දීගෙන කඩේ යන්නේය ... පෙරලෙනා ගලේ ආතල් එක පෙන්නා දෙවුදත්තර බායිලා උන්ගේ සීනුව ලාවට හොල්ලන්නෙය වනන්නේය ... පූසෝ කොටි වී කඩේ යන්නේය ...
එහෙම පූසෝ කඩේ යද්දී ගල පෙරලන්නට මුක්කුව විදියට පොඩ්ඩක් පොඩ්ඩක් එහෙන් මෙහෙනුත් ලල් වී සිටි මහින්ද වෙන්ඩ සහතන් වහන්සේ කැරට් පෙන්නා මුක්කුවට ගෙනත් යන්තං යන්තං ගැසුවාය ...
බායිලාගේ ගේම හරි ගියාය ... හැබැයි පොඩි පුංචි හිච්චි .. මේම් මෙතෙක්කිතර අප්සැට් එකක් හිටියාය ...
බායිලා ලුලුම්බා වලින් ගෙනා කැරට් අලේ පිටින් ගිල්ලා ගිල්ලා වගේ උනාට අමුතු ඇට දීපයේ ඩොටේ සිට ආ ගමේ බයියා වහන්සේ අලේ දිරවා තනි බෙට්ටට රුන්නාය .. බායිලාගෙ රෙද්දෙ ගියේ ඒ වෙලාවේය ...
බායිලා දෙකට නැමී බුරිය විකාගෙන විකාගෙන පල්ලන් බැස්සාය ... පල්ලන් බහින බායිලාට ලුලුම්බා වලින් ගෙනා කැරට් වලට වඩා අමුතු ඇටේ දීපයේ ගමේ බයියා වහන්සේගේ ගමේ හේනෙ කැරට් පෙන්නා බායිලාගේ සීනුවේ සද්දෙ දාන පුංචි කෑල්ල වෙන්න සහතන් වහන්සේ බා ගත්තාය ... එකෙන්ම බාගත්තාය
එදා බාපු සීනුවේ සද්දෙ එන කෑල්ලත් චාටර් වෙවී වෙවී හෝ තාමත් සද්දෙට උන්නාන්සේගෙ බනේ තාලෙට හෙලවෙනවාය ...
උන්නාන්සෙ ගානට බන තලනවාය
සීනුවේ ගැලවිච්ච කෑල්ල හෙලවෙනවාය ...
බන තලනවාය
සීනුව ගැලවිච්ච කෑල්ල හෙලවෙනවාය ...
හෙලවි හෙලවී තවුතිසාවේ වැඩ වාසය කරන ගූගල් මහා දිව්‍ය පුත්‍රයාටත් ගේම දාන්නට ගොස් බැරිම තැන වෙන්ඩ සහතන් වහන්සේ මහින්ද උන්නාන්සේ වටා පතේ මිටෙන් පුංචි කෑල්ලට ටොක්කක් ඇන්නාය ...
ඒක නිසා දැන් කෑල්ල හෙලවෙන්නට කලින් වෙන්ඩ සහතන් වහන්සේ මහින්ද උන්නාන්සේ දිහා පොඩ්ඩක් පොඩ්ඩක් බලනවාය ...
කොහොම කොහොම හරි මුක්කුවට ගහපු වෙන්ඩ සහතන් වහන්සේ මුල් ඇදලා පැලවෙද්දි .. ආයෙත් හිටගෙන පෙර පින පලදීගෙන පලදීගෙන ගියාය ...
අමුතු ඇටේ දීපයේ ඇටේ උඩ කෑල්ල ඉල්ලා සද්දෙ දාගෙන දාගෙන ආව එළාර අංකල්ට ගේමක් දෙන්නට පැළවේගෙන යන වෙන්ඩ සහතන් වහන්සේ මහින්ද උන්නාන්සේගෙ කම්පනාවට ආවාය ...
උන්නාන්සේ වහාම ගමේ චන්ඩියා මරුමුස් කලවැද්දා මාමාව චැනල් කරේය ... කොටන තුවක්කුව වෙනුවට පතුරන් තුවක්කුවක් දී ... අමුඩෙ වෙනුවට මඩකලපුවේ එලකිරි බතික් සරමක් ඇන්ඳුවාය .... එකෙන්ම ඇන්ඳුවාය ...
කල්වැද්දා මාමා සැර වැඩ්ඩාය ... සැර වැඩ්ඩා කලවැද්දා මාම සරම ගැහුවට පස්සේ තට්ටම් වැසී පුල් සැටිස් වී ගේමට බැස එලාර අංකල්ගේ වෙලට පැන සිල්ප දක්වාගෙන දක්වාගෙන ගොස් හොම්බ රිවට් වෙන්න ඇන බෝක්කුවේ ඔබාගෙන ඔබාගෙන ගේම දුන්නාය ... එලාර අංකල්ට ඇඩ්‍රස් නැති වී බෝක්කුවේම හොත්තේය ...
එලාර අංකල්ගේ බලු පැටවු ටික එහෙ මෙහෙ වාශ්ප වෙද්දී වෙද්දී .... ගේම කම්පනාවට ආ වෙන්ඩ සහතන් වහන්සේ මහින්ද උන්නාන්සේ... ලාවට පැලවේගෙන පැලවේගෙන ආ මුක්කුව..., වහා අහසට පැන පෙලහර පා .. රශ්මී විහිදුවා .... දහසකුත් ජහමනයාගේ සාදුකර මැද මහා ජිජ්ජකූට පර්වතයේ සේ මහා විසාල කලු ගලක්ව.... උතුම් වූ මහරහත්බව ලැබ අමුතු ඇටදීපයේ මද්‍යයේ අරලිය පවුවේ හොත්තේය ....
ජහ මනයා සාදු කාර දුන්නේය.... එකෙන්ම ....
දුන්නේය ... !!!
බායිලාගේ කට ඇරී දිව හැපී දෙඇස් මොරගෙඩි සේ දොට්ට පැනන අතරේ ... දළ හැලී ගිය නාකි අලි සෙට් එක නැට්ට පෑගී වසුරු වගුරවා මුමුනමින් මුමුනමින් බලා සිටි මළ සේක ....
ඔය අල්ලෙ පනල්ලේ එලාර අංකල්ට ගේම ගැසූ කළවැද්දා මාමා,,,, මහ සහතන් වහන්සේ මහින්ද උන්නාන්සේම දීපු මඩකලපු සරමම උස්සාගෙන උස්සාගෙන පුක පෙන්නාගෙන පෙන්නාගෙන පැවදී වී ... එලාර අංකල්ට ගේම ගැසූ පිනෙන් තමා උතුම් වූ අරහත් ඵලයට පත්වෙන බව කියා අමුතු ඇට දිපයේ එහේ මෙහේ යමින් දුෂ්කරක්‍රියාව ඇරඹුවාය ....
අමුතු ඇට දීපයේ සිටින්නෙ අමුතු ජහමනයාය .. පරණ ඇටේ පරන වෙද්දි පරණ වෙද්දී ඕනෑම ඇටේකට ජිල්මාට් වීම අමුතුඇට දීපයේ ජහමනයාගෙ හැටිය ... ඒක නිසා සරම උස්සාගෙන පුක පෙන්නා පැවදි කල්වැද්දා මාමාට එකෙන්ම එක දෙන්නට ලාවට පටන් ගත්තාය...
පෙර සසර පුරුදු කර ඇත්තා වූ ගල් පෙරලීමේ මහා අකුසලයම මුල් කරගත්තාවූ ලුලුම්බාවේ කැරට් කෑ රැවුල් ජී බඩේ බායිලා ආයෙත් ගල පෙරලන්නට මුක්කුවක් හොය හොයා යන අවස්ථාවේ කලවැද්දා මාමාගෙ රැස්පොට් දැක පෙර පරිදිම කැරට් පෙන්නා සෙප්පඩ නාකි වේගෙන යන අලිද කැන්දා මහත් වූ උත්සවත්ශීයෙන් පෙරහැර කරවා මුක්කුවට ගැසුවාය .... එකෙන්ම ....
ගැසුවාය .....
එපමනක්ද නොව පොකුනක් සාදවා ... කලවැද්දා මාමාට මඩ කෙලින්නට කෙලින්නට හැර පාලුවට පොඩි හංස පැටියෙකුත් ගෙනත් දැම්මාය ...
එහෙත් ....
දත විකා බඩ උලා ගැසූ ගේම ලාචෝරුවෙන බව මහසහතන් වහන්සේ මහින්ද උන්නාන්සේගෙ ලෝකවිදූ ... තුන්කල් දක්නා ණුවනට ඊට කලින්ම ලාවට පෙනී පෙනී ගියේය .... එවකට පහලවී සිටි බඩ බැදගෙන ආවා වූ අගසවුවන් වහන්සේලාද මහසහතන් වහන්සේ මහින්ද උන්නාන්සේට පෝර දැම්මාවූ මළ සේක ......
එකල්හි ....
අප මහ සහතන් වහන්සේ මහින්ද උන්නාන්සේ තමාගෙ අමුතු ඇට දීපෙම පදිරි... එරිදි බලෙන් හීන් සීරුවමේ නූලක් මතුරවා කලවැද්දා මාමට මළපෙරේතයෙක් බන්දවා
බෝතලේක සිරකොට ඇඩ්‍රස් නැති කරාය .... එකෙන්ම .....
කලවැද්දා මාමාට හොදටම කරාය ....
රැවුල් ජී බඩේ බායිලා මැද කෑල්ල නැති සීනුව හොලවද්දී හොලවද්දී .. නාකි අලි තටමද්දී තටමද්දී ... ජහමනයාද පොඩ්ඩක් අබ්ලික් වේගෙන වේගෙන ආවේය ...
මහ සහතන් වහන්සේ මහින්ද උන්නාන්සේ ඒ පුර පසලොස්වක පෝය දා ... සෙට් එක ගෙන අරලිය පවුවට වැඩමවා අප්සට් වී කවදත් එදා වේලට මොණර දඩයමේ යමින් සිටි ජහමනයා ඇමතුවාය .....
මුලදී මුලදී බඩේ බායිලාගෙ තෙලෙන්ද අලි මන්තරෙන්ද කුලප්පුවී සිටි ජහමනයා ...අප මහ සහතන් වහන්සේ මහින්ද උන්නාන්සේ බණ අසා සෝවාන් ගානට කිට්ටුවට ආවාය ...
එහිදී ජහ මනයාගේ දැණුම පරික්සා කර බලන්නට සිතූ උන්නාන්සේ මහින්ද මහ සහතන් වහන්සේ මෙසේ මොණර දඩයමේ යමින් සිටිනා ජහ මනයාට ප්‍රශ්ණාවලියක් ඉදිරිපත් කල සේක ...
" ජහ මනය ... මේ අලය කුමක්ද ... ?? "
" ස්වාමීනී මෙය කැරට් අලයක් .... "
" මේ කැරට් අලය හැර වෙනත් කැරට් අල දැක තිබෙනවාද ... .. " ??
" අම්බානෙක ස්වාමීණී ... අපිට එක එක උන්නාන්සේලා අම්බානෙක කැරට් අල පෙන්නා තියෙනවා ... "
" මේ කැරට් අලයත් ඒ කැරට් අලත් හැර වෙන අල දැක තිබෙනවාද .... ?? "
" කොඬලල.. බතලල ... හින්නල .. ගෝනල ... අපෝ සොවාමීනි දැකල නෙවෙයි කාලත් තියෙනවා .... එකෙන්ම හොද නැතුව ගිලල තියෙනවා .... "
" ඒ කැරට් අලත් වෙන කාල තියෙන අලත් හැර ... වෙනත් අල තිබෙනවාද .... .. ???
" ඇයි ස්වාමීනි ... ඔබතුමාගෙ මේ කැරට් අලේ ... " ??
එයින් සෑහීමක පත් නොවූ මහසහතන් වහන්සේ මහින්ද උන්නාන්සේ තවත් ඒ ජහමනයාගේ දැණුම
පරික්සාකිරීමට සිතා ඉදිරිපත් කල අනිත් ප්‍රස්නාවලියට මත්තෙන් ...
දේශකයානෝ .. සූස්ථියක් සදහා මද විරාමයික් ලබගන්නා මළ සේක .....
2014-12-20
මල් පිපෙන්නෑ අපේ පැත්තෙ ....
මල් පිපෙන්නෑ අපේ පැත්තේ ...
වෙනද වගෙ දැන් රෑවෙලා ...
පාලුවට ගිය පාර අයිනේ
ගෙම්බො ටිකනං රජ වෙලා ...
උඩහ වෙල ලඟ ඇලේ බැම්මේ
තෝරු මෝරුන් යන නිසා ..
පහල දෙවැටේ බෝක්කුවෙ හිටි
හාල් මැස්සො හැංගිලා ...
කොටි වලස්සුයි සිංහයොයි ටික
ලයිට් කනුවල එල්ලිලා ...
උන්ට බුර බුර බල්ලො සේරම
පාර දිගෙ එහෙ මෙහෙ ගියා ...
මලුත් තියලා බණත් අහලා
පිං කරපු උන් විසිරිලා ...
මිනිස් පුලුටක් නෑ රෑට දැන්
සත්තු සර්පයො බෝ වෙලා ..
කන්න දගලන කාල බුදියන
තිරිසනුන් හට ඉඩ තියා ...
කරපු පිංවල බලේ මහිමෙන්
එකෙක් දැන් දෙවුලොව ගියා ...
___________________________හාට්Piercing...✿•*
2013-06-13
වර්ථමානයේ බහුතරයක් හොට් ඇන් සෙක්සි ටීචර්ලාට උපහාර පිනිස පොඩි මෑන් ලියූ.... " ටීචාලංකාරය "
බුරිය පෙන්නන සාරිය
ලොවෙත් පිට නැති හැට්ටය
පාසලට අපෙ සුරලිය
වනමි ම ටීචාලංකාරය
පන්තිය අපෙ ටුවෙල් සී
කොල්ලො ටික ෆුල් නොයිසී
"මචංලා අර කම් සී "
හදිසියේ එක් අයෙක් පැවසී
එක්ස්ප්‍රෙෂන් උගෙ මාරය
හක්ක පනිනා ගානය
දික් කරපු අත මානය
බැලුව අප කිමදැයි විකාරය
අර එපිට කොරිඩෝරය
පන්තියට අපෙ පාරය
කොනෙන් මතු වුන සාරිය
දැක සියලු සිත් ෆුල් බකල් විය
ටක ටකස් හැඩ පැතිරී
විය අපේ කන් බිහිරී
අයිස්චර්යත් පදිරී
අලුත් ටීචර් නමින් මිහිරී
ගමනෙ තාලෙට පැද්දෙන
උකුල එහෙ මෙහෙ විසිවෙන
කුමට ඇස් මේ නොදකින
දෙරණෙ මිස් ශ්‍රී ලංකා සිහිවෙන
පොත් මිටිය ගෙන වමතට
රැගෙන සාරිය දකුණට
ඔතා රවුමක් ඉනවට
සිනා සලමින් ආව ඇතුලට
නොවී පමනක් දෑසට
මිහිර දැනුනා නහයට
පිබිදුනා හිත සුවඳට
වැස්ස වාගෙයි වැටුන කතරට
ආයුබෝවන් කී සර
ලැමැද දෑතට සිර කර
හැට්ටයේ කැපු ඇගෙ කර
සිහි කරා අර නෝටි ටීචර
හැට්ටෙ පහලින් ඇති ඉඩ
කිරිගරුඬ වගෙමයි හැඩ
ගැහුන හදවත දඩ දඩ
දැක්කෙ දැන් නෙව ඈගෙ සුදු බඩ
හැට්ටෙ පහලට අඩියයි
එතැන තැන ඇගෙ බුරියයි
අඟල් තුනකින් නෙරියයි
බලනකොට නං මාර සුදියයි
බැඳලා උඩට තද කර
ඇතිය හංසයො සිරකර
සිටියමුත් උන් හැර සර
පනීවිද සැක හැට්ටෙ කුඩුකර
සිනාසෙන ඇගෙ දෙතොලේ
ගෑවිලා වගෙ අමු ලේ
රෝස පාටයි කොපුලේ
අහසෙ පාටයි දෙනෙත් සඟලේ
හුණූ කූර ගෙන වමතට
හැරුණ හරවා ඇගෙ පිට
වියපු පැදුරක් තරමට
නූල් හැට්ටේ ගනන දහ අට
ලියන විට ඈ නැමිලා
කළු ලෑලි හැඩ කරලා
උස නිතඹ ඇගෙ පිරිලා
වගේ කලයක් මුනින් නවලා
හමා සුළඟක් පැමින...
කෙස් කළඹ මන බඳින...
දුටු විටදි හැටි සැලෙන...
තාලෙටම මගෙ හිතත් නටන...
ලියා අවසන පැවරුම...
ගොසින් සිට ඈ ලගටම...
එබිල පොඩ්ඩක් බැලුවම...
බැලුන් වාගෙයි වතුර පිරුනම...
අදින් පසුනං පාසැල...
වගෙයි මටනං පංසල...
නිවන් දකිනා මංසල...
ඇයයි වේලෙන අපට දන්සැල...
ශිල්පයට රස මුසුවී...
ගලා යන හැටි නැලවී...
රැයේදිත් මට සිහිවී...
කොට්ටයේ ඇත පුළුන් විසිරී
සුර ලොවින් ආ කිඳුරී
වගෙයි අප හට මිතුරී
කලඹනා සිත මධුරී
වනමි මේ ලෙස ටීච මිහිරී
_____ හාට් Piercing...✿•*`¨"
2012-09-02
ඔසප් දා කවිය...
රේන් රේන්
ගෝ අවේ....
කම් අගේන්...
අනද(ර්) ඩේ...
ලිටිල් පපී
වෝන්ට්ස් ටු
ප්ලේ...
රේන් රේන්
ගෝ අවේ...
______ හාට් Piercing...✿•*`¨"
෴
කලින් හාට් එකේ Pierce කරපුවා ______________
ලොකු පපුවක රහස්
පරිණත
Xe / New ගර්ල් ෆ්‍රෙන්ඩ්
ඇගේ සුරතානතය
රෑට රෑට හොරෙන් හොරෙන්
පෝන් ස්ටාර්
කලා වමනය ජුලියට්
අතේ මැහුං
ඒ සුරාන්තය
වේස බලු රාළේ
ජැක් ගැහිල්ල
එ.ජ.ප/යෙ.වි.පෙ කියුමි කෙරුම්
හිත යටදි වේසාවී (18+)
ආලයට වෙඩි කෑම
රෑ මනමාලිගෙ ඩිස්කවුන්ට් එක
ම(ව)ල් කෙල්ලෙක් මං
\වේසිගෙ පුතා මම 2
අම්ම රෙද්දෙ ආදරේ (18+)
ලීක් love
වේසිගෙ පුතා මම 18 + නොවේ
තහනම් ගෙඩිය
නූතන ගජමන්ගෙන් ඇලපාත මුදලිට 18 +
පීතෲ
වඳ ගෑනි
@ හනිමූන්
චික් සාදු වල් .. ල් .. ල් .. ල් .......
අන්න බොල වේසාවී ( 18+)
වැල ෆිල්ම් වල නිළියෝ 2 " නෝ එන්ට්‍රි " 18 +
තාත්තට හොද වැඩේ ( වැඩිහිටියන්න වඩාත් සුදුසුයි)
සෙකන්ඩ් හෑන්ඩ් කන්‍යාවී
ග(ර්)ල්ස් හොස්ටල්
වේසිගෙ පුතා මම 18 + නොවේ
වැල ෆිල්ම් වල නිලියෝ.. 18 +
මගුල් කෑම
ඇයි ෆර්දාව
ඌ හා ගිය හැතිරිට
දෙයියො දීපු ලබ්බ 18 +
මම රස්තියාදුකාරයා
බැල්ලිගෙ පුත්ත
ලයිසන් බඩුව
ආමි බූට්
_____ හාට් Piercing...✿•*`¨" හිත හිල් වෙන්න....ඇහැ උල් වෙන්න...
2012-07-02
"ලොකු පපුව" ක රහස ______ හාට් Piercing...✿•*`¨" (කෙල්ලන්ට විශේෂයි )
කෙල්ලනි බලාපං මෙය තරහා නැතුව
ලස්සන රුවක් ඕනේනම් මින් මතුව
රහස මෙයයි කවදාවත් නොම සිතුව
වඩවා ගන්න නුඹෙ රුව හැමදා පැතුව
වඩන රහස කෙල්ලෙකුගේ රූ සපුව
ගමනෙ හැඩට ගැස්සෙන පැද්දෙන පපුව
ඕන වෙන්නෙ නෑ ඔය එක එක කොපුව
ගාවාගනිං පිරිමි අතක ඔය පපුව
______ හාට් Piercing...✿•*`¨"
෴෴෴
කලින් හාට් එකේ Pierce කරපුවා ______________
පරිණත
Xe / New ගර්ල් ෆ්‍රෙන්ඩ්
ඇගේ සුරතානතය
රෑට රෑට හොරෙන් හොරෙන්
පෝන් ස්ටාර්
කලා වමනය ජුලියට්
අතේ මැහුං
ඒ සුරාන්තය
වේස බලු රාළේ
ජැක් ගැහිල්ල
එ.ජ.ප/යෙ.වි.පෙ කියුමි කෙරුම්
හිත යටදි වේසාවී (18+)
ආලයට වෙඩි කෑම
රෑ මනමාලිගෙ ඩිස්කවුන්ට් එක
ම(ව)ල් කෙල්ලෙක් මං
\වේසිගෙ පුතා මම 2
අම්ම රෙද්දෙ ආදරේ (18+)
ලීක් love
වේසිගෙ පුතා මම 18 + නොවේ
තහනම් ගෙඩිය
නූතන ගජමන්ගෙන් ඇලපාත මුදලිට 18 +
පීතෲ
වඳ ගෑනි
@ හනිමූන්
චික් සාදු වල් .. ල් .. ල් .. ල් .......
අන්න බොල වේසාවී ( 18+)
වැල ෆිල්ම් වල නිළියෝ 2 " නෝ එන්ට්‍රි " 18 +
තාත්තට හොද වැඩේ ( වැඩිහිටියන්න වඩාත් සුදුසුයි)
සෙකන්ඩ් හෑන්ඩ් කන්‍යාවී
ග(ර්)ල්ස් හොස්ටල්
වේසිගෙ පුතා මම 18 + නොවේ
වැල ෆිල්ම් වල නිලියෝ.. 18 +
මගුල් කෑම
ඇයි ෆර්දාව
ඌ හා ගිය හැතිරිට
දෙයියො දීපු ලබ්බ 18 +
මම රස්තියාදුකාරයා
බැල්ලිගෙ පුත්ත
ලයිසන් බඩුව
ආමි බූට්
______ හාට් Piercing...✿•*`¨" ඇඩෙන්න නෙවෙයි හැදෙන්න....
2012-06-26
පරිණත ______ හාට් Piercing...✿•*`¨" ( 18+ වගේ )
මචං
මං
ගල්
නවත්තල
හුඟක්
කල්....
දැන් ... ;
______ හාට් Piercing...✿•*`¨"
෴෴෴
කලින් හාට් එකේ Pierce කරපුවා ______________
Xe / New ගර්ල් ෆ්‍රෙන්ඩ්
ඇගේ සුරතානතය
රෑට රෑට හොරෙන් හොරෙන්
පෝන් ස්ටාර්
කලා වමනය ජුලියට්
අතේ මැහුං
ඒ සුරාන්තය
වේස බලු රාළේ
ජැක් ගැහිල්ල
එ.ජ.ප/යෙ.වි.පෙ කියුමි කෙරුම්
හිත යටදි වේසාවී (18+)
ආලයට වෙඩි කෑම
රෑ මනමාලිගෙ ඩිස්කවුන්ට් එක
ම(ව)ල් කෙල්ලෙක් මං
\වේසිගෙ පුතා මම 2
අම්ම රෙද්දෙ ආදරේ (18+)
ලීක් love
වේසිගෙ පුතා මම 18 + නොවේ
තහනම් ගෙඩිය
නූතන ගජමන්ගෙන් ඇලපාත මුදලිට 18 +
පීතෲ
වඳ ගෑනි
@ හනිමූන්
චික් සාදු වල් .. ල් .. ල් .. ල් .......
අන්න බොල වේසාවී ( 18+)
වැල ෆිල්ම් වල නිළියෝ 2 " නෝ එන්ට්‍රි " 18 +
තාත්තට හොද වැඩේ ( වැඩිහිටියන්න වඩාත් සුදුසුයි)
සෙකන්ඩ් හෑන්ඩ් කන්‍යාවී
ග(ර්)ල්ස් හොස්ටල්
වේසිගෙ පුතා මම 18 + නොවේ
වැල ෆිල්ම් වල නිලියෝ.. 18 +
මගුල් කෑම
ඇයි ෆර්දාව
ඌ හා ගිය හැතිරිට
දෙයියො දීපු ලබ්බ 18 +
මම රස්තියාදුකාරයා
බැල්ලිගෙ පුත්ත
ලයිසන් බඩුව
ආමි බූට්
______ හාට් Piercing...✿•*`¨" මනින්න නෙවෙයි.. මැනගන්න...
2012-06-04
ඉරුවා කොණ රතු වෙන්න මම... ( ______ හාට් Piercing...✿•*`¨" )
නිසා හුළඟ
දල්වන්නට
නිවි නිවී..,,
ගියා හුඟක්
ගිණිකූරු
මට....
දැන්....,
තබා උඹ
කටේ
ඉරුවා
කොණ
රතු වෙන්න
මම...
අහෝ....,
දැල්වී කට
පිච්චුවා
මදිවට
ගියා
හිල්කරං
පපුවත්
ඇය......!!!
______ හාට් Piercing...✿•*`¨"
කලින් හාට් එකේ Pierce කරපුවා ______________
Xe / New ගර්ල් ෆ්‍රෙන්ඩ්
ඇගේ සුරතානතය
රෑට රෑට හොරෙන් හොරෙන්
පෝන් ස්ටාර්
කලා වමනය ජුලියට්
අතේ මැහුං
ඒ සුරාන්තය
වේස බලු රාළේ
ජැක් ගැහිල්ල
එ.ජ.ප/යෙ.වි.පෙ කියුමි කෙරුම්
හිත යටදි වේසාවී (18+)
ආලයට වෙඩි කෑම
රෑ මනමාලිගෙ ඩිස්කවුන්ට් එක
ම(ව)ල් කෙල්ලෙක් මං
\වේසිගෙ පුතා මම 2
අම්ම රෙද්දෙ ආදරේ (18+)
ලීක් love
වේසිගෙ පුතා මම 18 + නොවේ
තහනම් ගෙඩිය
නූතන ගජමන්ගෙන් ඇලපාත මුදලිට 18 +
පීතෲ
වඳ ගෑනි
@ හනිමූන්
චික් සාදු වල් .. ල් .. ල් .. ල් .......
අන්න බොල වේසාවී ( 18+)
වැල ෆිල්ම් වල නිළියෝ 2 " නෝ එන්ට්‍රි " 18 +
තාත්තට හොද වැඩේ ( වැඩිහිටියන්න වඩාත් සුදුසුයි)
සෙකන්ඩ් හෑන්ඩ් කන්‍යාවී
ග(ර්)ල්ස් හොස්ටල්
වේසිගෙ පුතා මම 18 + නොවේ
වැල ෆිල්ම් වල නිලියෝ.. 18 +
මගුල් කෑම
ඇයි ෆර්දාව
ඌ හා ගිය හැතිරිට
දෙයියො දීපු ලබ්බ 18 +
මම රස්තියාදුකාරයා
බැල්ලිගෙ පුත්ත
ලයිසන් බඩුව
ආමි බූට්
______ හාට් Piercing...✿•*`¨" මනින්න නෙවෙයි.. මැනගන්න...
2012-05-30
Xe / New ගර්ල් ෆ්‍රෙන්ඩ් ( ______ හාට් Piercing...✿•*`¨" )
පරණ පාන්
උනත්
ඌට,
දැන් .....
මට
උණු
බනිස් ......
______ හාට් Piercing...✿•*`¨"
කලින් හාට් එකේ Pierce කරපුවා ______________
ඇගේ සුරතානතය
රෑට රෑට හොරෙන් හොරෙන්
පෝන් ස්ටා(ර්)
කලා වමනය ජුලියට්
අතේ මැහුං
ඒ සුරාන්තය
වේස බලු රාළේ
ජැක් ගැහිල්ල
එ.ජ.ප/යෙ.වි.පෙ කියුමි කෙරුම්
හිත යටදි වේසාවී (18+)
ආලයට වෙඩි කෑම
රෑ මනමාලිගෙ ඩිස්කවුන්ට් එක
ම(ව)ල් කෙල්ලෙක් මං
\වේසිගෙ පුතා මම 2
අම්ම රෙද්දෙ ආදරේ (18+)
ලීක් love
වේසිගෙ පුතා මම 18 + නොවේ
තහනම් ගෙඩිය
නූතන ගජමන්ගෙන් ඇලපාත මුදලිට 18 +
පීතෲ
වඳ ගෑනි
@ හනිමූන්
චික් සාදු වල් .. ල් .. ල් .. ල් .......
අන්න බොල වේසාවී ( 18+)
වැල ෆිල්ම් වල නිළියෝ 2 " නෝ එන්ට්‍රි " 18 +
තාත්තට හොද වැඩේ ( වැඩිහිටියන්න වඩාත් සුදුසුයි)
සෙකන්ඩ් හෑන්ඩ් කන්‍යාවී
ග(ර්)ල්ස් හොස්ටල්
වේසිගෙ පුතා මම 18 + නොවේ
වැල ෆිල්ම් වල නිලියෝ.. 18 +
මගුල් කෑම
ඇයි ෆර්දාව
ඌ හා ගිය හැතිරිට
දෙයියො දීපු ලබ්බ 18 +
මම රස්තියාදුකාරයා
බැල්ලිගෙ පුත්ත
ලයිසන් බඩුව
ආමි බූට්
____ හාට් Piercing...✿•*`¨" ඇහැ උල් වෙන්න... හිත හිල් වෙන්න...
Subscribe to:
Posts (Atom)










