2011-12-19

වේසිගෙ පුතා මම 2 " අම්මගෙ රෙද්දෙ ආදරේ " ( 18+ වඩාත් සුදුසුයි )





මාස දයක්  මම හිටියලු 
උඹේ බඩේ..
එහෙවු පලියට උනාද
මම පුතා උඹේ..
නැතිනම් උඹ කරපු
ඒ වැඩේ..
නිසා පල දුන්න කරුමෙද
උඹේ..

ගූ හුජ්ජ ඇද්දලු
උඹ මගේ..
එහෙවු පලියට උනාද
මම පුතා උඹේ..
බැරිවෙලා හෝදන්න
හිටි එකා බඩේ..
වදපු පවට ඇද්දද උඹ
ගූ මගේ..

දුන්නලු කිරි උඹ
මට තනේ..
එහෙවු පලියට උනාද
මම පුතා උඹේ..
එරෙනවා කිරි වැටුනාම
හිටි එකා බඩේ..
අම්මගෙ රෙද්දෙ "ආදරේ"
මොකටද කට මගේ..

කවන්න මට ගියාලු උඹ
මහන්න ජංගි පලේ..
එහෙවු පලියට උනාද
මම පුතා උඹේ..
ලිහුවෙ නැද්ද උඹේ ජංගිය
මැනාට එහේ..
කුකුල් ගාත ප්‍රරයිඩ් රයිස් මම විතරද
දැම්මෙ බඩේ..

උගන්නන්නට මට දැම්මලු කාසි
මරුවගෙ කටේ..
එහෙවු පලියට උනාද
මම පුතා උඹේ..
එකම සැරයක් ආදරෙන් කිවුවද
මගේ සුදු පුතේ..
අම්මගෙ රෙද්දෙ "ආදරේ"
මොකටද කට මගේ..
                                                
______ හාට් Piercing...✿•*`¨"

_____________________________________________________________________________________

ප.ලි
මේකෙ පලවෙනි කොටස  වැඩිහිටියන්ට පමනයි නෙවෙයි උනාට මේක එහෙම ලියන්නෙ කොහොමද කියල
හිතාගන්න බෑ...  ඔන්න ඔහේ ලියල දැම්ම.. කියන්න තියෙන ඒව අමු තිත්ත සිංහලෙන්ම කියල යන්න කිසිම කමෙන්ට් මොඩරේෂන් එකක් නෑ...  සිංඩිවලින් අයින් කරත් කමෙන්ට් මකන්නෙ නෑ... කියන්න තියෙන දේ කියල යන්න...





කලින් හා(ර්)ට් එකේ Pierce  කරපුවා...


වේසිගෙ පුතා මම 18 + නොවේ
නූතන ගජමන්ගෙන් ඇලපාත මුදලිට 18 +
පීතෲ
වඳ ගෑනි
@ හනිමූන්
චික් සාදු  වල් .. ල් .. ල් .. ල් .......
අන්න බොල වේසාවී ( 18+)
වැල ෆිල්ම් වල නිළියෝ 2 " නෝ එන්ට්‍රි " 18 +
තාත්තට හොද වැඩේ ( වැඩිහිටියන්න වඩාත් සුදුසුයි)
සෙකන්ඩ් හෑන්ඩ් කන්‍යාවී
ග(ර්)ල්ස් හොස්ටල්වේසිගෙ පුතා මම 18 + නොවේ
වැල ෆිල්ම් වල නිලියෝ.. 18 +
මගුල් කෑම
ඇයි ෆර්දාව
ඌ හා ගිය හැතිරිට
දෙයියො දීපු ලබ්බ  18 +
මම රස්තියාදුකාරයා
බැල්ලිගෙ පුත්තු
ලයිසන් බඩුව 
ආමි බූට්
 

______ හාට් Piercing...✿•*`¨"     හදවත් සිදුරු කර සිතුවිලි පලදින්න


32 comments:

  1. උඹේ ගොඩක් අදහස් වලට මම එකඟයි ඒත් මේකට නම්.... අනේ මන්ද.... එක අතකට මෙහෙවූ අම්මලත් ඇති නේද බන්....

    ReplyDelete
  2. mehema ammala n peethru eke wage thaththala inna puluwan. eth waradila hari e amma n e thaththa bella mirikala shopping bag ekata lamaawa danne nethuwa hari gagakata wisi karanne nethuwa hari e lamaata jeewithayak deela thianawa. mama ahala danna thiena widihatanam waradila hari manussa athmayaka redeemath pinak. sathek wenne nethuwa. mona unath e lamayata jeewayak dunna amma kenek neththan thaththa kenek. amma ganikawak uanth ehema wennath ethana hethuwak athi.e eka nisa man mekata ekaga ne. n amma kenekuta hari thaththa kenekuta hari mehema keemath anumatha karanne ne...

    Girl of 27

    ReplyDelete
  3. මේ කියන විදියෙ අම්මලත් ඇති, හැබැයි බොහොම ටික දෙනෙක් වෙන්නැති

    ReplyDelete
  4. බොහොමත්ම කලාතුරකින් ඇති මෙහෙම අය!

    ReplyDelete
  5. appek nathi daruwekta jeevithayak deela visik nokara mona kramayakin hari loku mahath karanawanam e ammata api garu kala yuthui.

    ReplyDelete
  6. Mewata kiyanne 'Thiththa Aththa' kiyala, me wage deyak goda denek pili ganna kamathi naa..
    Me siddiya 'Ammala' kiyana 'kulakaye', itha kuda 'Upa kulakayak' witharai
    Kohoma unath me 'thiththa aththa' boru wachana walin wahagena jivath wenne nathuwa, ewa wenas konayakin dakala, anith ayatath eka dakinna, nirmanayak widiyata eliyata daana 'Podi man' dura gamanak yanna suba pathanawa...

    <3HP

    ReplyDelete
  7. වේසියෙක්ට තමුන්ගෙ දරුවාට ආදරේ කරන්න අයිතියක් නෑ කියලාද උඹ කියන්නේ? උඹේ නිර්මාණ ශෛලියට මම ගොඩක් කැමතියි රිද්ම. ඒත් ගෑණි කියන ප්‍රාණියා ගැන මීට වඩා මානුෂිකව හිතපන්.

    ReplyDelete
  8. @ 4වෙනි ඇනෝ :-

    http://mamaiarui.blogspot.com/2011/09/18_22.html

    මේක කියවන්න....

    ReplyDelete
  9. ඔය කියන පුතා බඩේදිම මරලා දාන්නෙ නැතිව හදා වඩා ගත්ත එකට, කාපු කටු වලට.. අම්මට සැලකුම් දෙන විදිය අන්තිම නරකයි..!
    මොනා උනත් අම්මා කෙනෙක් නේ..

    ReplyDelete
  10. ඔය තියෙන්නේ ලෙසටම ලියලා. තමන්ගේ ලමයව විකුණන් කන අම්මල ඉන්න රටේ ඔය ප්‍රශ්නේ අහන ළමයි ඕන තරම් ඉන්නවා. සමාජේ ඉස්සරහදි කොල්ලෙක් නම් ඌ වේස කොල්ලා කෙල්ලෙක් නම් වේස කෙල්ල. උන්ට අනාගතයක් පෙන මානෙක නැහැ පොඩි මෑන්. බැලුවද විදු ෆිල්ම් එක. එකේ පොඩි එකා ඔය කතාව අහන්නේ අම්මගෙන් නෙවෙයි සමාජෙන්. ෆිල්ම් එකක් නිසා එතැනදී ඌ වීරයෙක් වෙනවා. එත් ඇත්ත කතාව මොකක්ද?..............................

    ReplyDelete
  11. මෙව්වටනම් නෝ කොමෙන්ට් පොඩ්ඩෝ...

    ReplyDelete
  12. ade bokkenma on kynne... meke pala weni kotasata mn pattama lyk... et meka mcn.. uba meke kynna yana de ekko apita therenne nathuwa ati... :) kohoma hari mata therena vidiyata palaweni kotahayi deweni kotahai galapenne na maye hithe...

    ReplyDelete
  13. මේකට නම් මම එච්චර කැමති නෑ සහෝ. මෙහෙම අය ඇති 1000කට එක්කෙනෙක්. මොකද වැරදීමකින් වුනත් දරුවෙක් තමන්ගේ බඩට ආවම ඕනෑම ගෑනියෙක් හැම අම්ම කෙනෙක්ම වගේ තමන්ගේ කුසේ ඉන්න දරුවට ආදරේ කරන්න ගන්නවා. ඊට පස්සෙ ආයෙත් කවදාවත් ඒ දරුවාව කරදරයක් කියල සලකන්නේ නෑ. කලින් කිව්වා වගේ මෙහෙම අය ඇත්තේ බොහොම අතලොස්සක්.

    ReplyDelete
  14. අනේ මන්දා...පොඩි අවුලක් තියෙනවා වගේ..
    ඕකේ කියල තිඑන විදියටම ඇත්තටම වෙනවද කියල හිතෙනවා..එත් බැරි කමකුත් නෑ මොකද ලෝකේ විවිධාකාරයි නේ.. එත් මචෝ මගේ හිත කියන්නේ නම් වෙසියෙක් වුනත් ඔහොම තමන්ගේ දරුවාව ලොකු මහත් කරපු අම්මෙක්ට එයාගේ කලින් වැරැද්ද ගැන හිතල බනින එක සාධාරණ නෑ කියලා..

    ReplyDelete
  15. සැර වැඩිද මන්දා..

    ReplyDelete
  16. @ All - ඔය ඔක්කොමල මේකෙ පලවෙනි කොටසත් කියවන්නකො.... එතන සහ මෙතන ඉන්න " අම්මා" චරිතය වෙනස් වෙන්නෙ එක කාරනාවක් උඩ විතරයි ඒ තමයි "ආදරය" එතනදි ළමයගෙ හැගීම වල වෙනස තමයි මම නිර්මාණ දෙකෙක් කියල තියෙන්නෙ...

    මේ පෝස්ට් එකේ භාගයයි මම ලිවුවෙ.. අනිත් ටික ලියන්නෙ කමෙන්ට් කරණ අයට කියල කියල ලියවනව කියල හිතාගෙන තමයි මේක ලිවුවෙ... ඒකයි කිවුවෙ.. ඕනෙ දෙයක් කියල බැනල දාල යන්න සිංඩිවලින් අයින් කරත් මකන්නෙ නෑ කියල කමෙන්ට්ස්...

    මෙහෙම අම්මල වගේම... ඔහොම හිතන පුතාලත් ඉන්නවා...
    ඉතිං අම්මලට දැනෙන්න මම ලිවුවා...

    හිතන පුතාලට දැනෙන්න කමෙන්ට් කරන අය ලිවුවා...

    වැඩේ ගොඩ...

    සියලු දෙනාටම ස්තූතියි.... අදහස් තියෙනවනම් නොද යන්න එපා... ඔය කියවන් එන අනිත් අයත්...

    ReplyDelete
  17. රතුපාට සුදු කරන්න පුලුවන් ඈගේ පපුකැනැත්තට විතරයි....
    විකාර නැතුව ඔන්න ඕක මකල දාපන් කොල්ලො....

    ReplyDelete
  18. හුඟක් එවුන්ගෙ හිත රිදිලා වගෙයි, සමහරක් එවුන් මකන්නත් කියලා, නෙදකින් විතරක්.
    බොලාල දන්නෙ නැති උනාට, බඩට ආපු කරුමෙට දරුවො හදලා, ජීවිත කාලෙම ඒ දරුවන්ට එලි පිට සාප කරන අම්මලා කොච්චර ඉන්නවද ...
    ඉතින් ඒ දරුවන්ගෙ හඟීම් මොන වගේ ඇත්ද...

    කවුරුත් මේවා ගැන ලියන්නෙ නැහැ, හැබැයි එකෙක් හරි ඉන්නවා ඒ ගැන සතුටුයි.
    හිත් රිදුනු අය තේරුම් ගන්න, බඩෙන් වැදුවට, ලේ කිරි කරලා පෙව්වට අම්ම කෙනෙක් වෙන්න බැහැ.
    දන්නවනෙ හුනු වටයේ කතාව....(ගෲශත් අම්ම කෙනෙක්... ඉතින් අම්මගෙ ගුණ අනන්තයි )

    ReplyDelete
  19. අම්ම කිව්ව...

    " විඳපු දුකට මේ සැලකිලි
    වැඩියි පුතේ...
    .....
    වේස මඩුව උනාට පැල්
    කොටේ මගේ
    බත ඉදෙන්නෙ බඩ ගින්නට
    උඹේ පුතේ...."

    X-Porter

    ReplyDelete
  20. ඉපදුණුදා මා හඩා වැටෙන්නැති..
    අම්මේ ඔබ හිනැහෙන්න ඇතී..
    දෙතනේ කිරි දි මා නලවන්නැති..
    අම්මේ ඔබ හිනැහෙන්න ඇතී...



    බඩ ගා දණ ගා මා නැගිටින්නැති
    වැටි වැටි යළි නැගිටින්න ඇතී
    අම්මේ ඔබ හිනැහෙන්න ඇතී...


    මට නැගිට්න්නට ඔබ අත දෙන්නැති
    අම්මා මා සිප ගන්න ඇතී
    අම්මේ ඔබ හිනැහෙන්න ඇතී...

    වන්දි ගෙවන්නට අද මට පින්නැති
    බුදුන් වදින ලෙස වදිමි වැටී
    ඔබ මතු බුදු බව ලබනු ඇතී...

    ReplyDelete
  21. මචං . . කවුරු මොනව කිවුවත් . . මේ අත්දැකීමටම මූනදීල ඉන්න කෙල්ලෙක් මම දන්නව . . . . මම මගෙ දුවට තරමටම ආදරය කරන කෙල්ලෙක් ඒ කෙල්ල. තාම වයස අවුරුදු හතයි. කෙල්ලගෙ අම්මට නං කෙල්ලට කන්න දෙන්න රස්සා කරන්න ඕනෙ උනේ නෑ . . . ඒත් අවසන් තත්වෙ උඹ කියල තියන ටිකමයි. සමහර විට ඒ කෙල්ලත් දවසක මේ ප්‍රශ්න ටිකම හෝ මෙයින් ටිකක් අහයි

    ReplyDelete
  22. පට්ට මචං... හිත රිදුනත් කරන්න දෙයක් නැහැ.මෙහෙම අම්මලත් ඇති.වැදුව කරුමෙට හදන අය, ඇත්තම ඇත්ත තමා වැදුව පලියට අම්ම වෙන්නෙ නැහැ..ඒක ඉතා උතුම් පදවියක්.. මතක තියා ගන්න වැදූ මව නොවෙන නමුත් හදවතින්ම පනටත් වඩා ආදරය කරන අම්මලත් ඉන්නව

    ReplyDelete
  23. ඔව් මෙහෙම අම්මලත් ඇතිනේ....ඔයා හිතල තියෙන විදිය ලස්සනයි අය්යේ...

    ReplyDelete
  24. පොඩි මෑන්,
    මේ පද ටික අමුතුයි. සුසුමකුත් හෙලුනා මට කියවලා ඉවර වෙද්දි. මවු ගුණ ගී, ගණිකාව ගැන නිර්මාණ බහුල තැනකදි මෙහෙම අදහසක් දැක්කම ලොකු වෙනසක් දැනෙනවා. වෙනසක්. මම කැමතියි ඒකට. රසවත්....

    ReplyDelete
  25. මට නම් හිතෙන්නේ මේකෙන් අම්මා කියන චරිතයට අපහාසයක් වෙනවා කියලා.. ගණිකාවක් උනත් ඇයට අම්මා කෙනෙක් වෙන්න බැරි ද? ඇයට දරුවෙකුට ආදරෙන් පුතේ කියන්න බැරි ද? වැරදිලා ලැබුනත් ලැබුණු දරුවා විසි නොකර හදා ගත්තා නම් ඒ මදි ද?

    ReplyDelete
  26. I don't even know how I ended up here, but I thought this post was great. I don't know who you are but certainly you are going to a famous
    blogger if you aren't already ;) Cheers!
    Feel free to visit my web site - transfer news football 2008

    ReplyDelete
  27. Hey! This is kind of off topic but I need some advice from an established blog.
    Is it difficult to set up your own blog? I'm not very techincal but I can figure things out pretty fast. I'm thinking about creating
    my own but I'm not sure where to begin. Do you have any tips or suggestions? Thank you
    My web page ... manchester united transfer news january 2013

    ReplyDelete
  28. I read this piece of writing fully regarding the resemblance
    of most up-to-date and earlier technologies, it's remarkable article.
    My web blog :: pizza games dora

    ReplyDelete
  29. I constantly emailed this blog post page to all my friends, because if like to read it then
    my contacts will too.
    My website ; pizza games kids

    ReplyDelete
  30. මේ ලොකේ මෙහෙම සිද්දිත් වෙනවා වේසාවියක් පවා තමන්ගෙ දරුවට ආදරෙයි ඒත් සමාජයේ හැසිරීම මත දරුවෙක්ගේ සිතේ මෙහෙම සිතුවිල්ලක් ඇතිවෙන්න පුලුවන්. අවසානයේ සමාජයට අපරාධකාරයෙක් බිහිකරන්නේ ඔහු දකින මේ දැක්ම තුලින් .වැරදිකරුවන් අපම නොවේද ..යතාර්තය තෙරුම් ගන්න බැරි මොඩයො ඉන්නවනන් බැනලා පලයවු..

    ReplyDelete
  31. අයියෝ පුදුම දුකක් දැනෙනවා. ගැහැණිය මේතරම බාල්දු කරන්නෙ ඇයි? ඒකට කියන්නෙ කලාව කියලද? වෙන මොකක් හරි කියලද? කාට උස්සලා කොහොම ලැබුනත් අම්මා විටක නැතිනම් විටක දරුවට අත දෙනවා.
    අම්මා කියන පරමාදර්ශයේ ලූණු සිවි අහක් කරලා අමුතු ජාතියේ වීරයෙක් වීමේ පොර මානසිකත්වයක් තමයි මෙතනින් ඉස්මතු වෙන්නේ.යුද්දෙට මූණ දෙන්න බැරුව ලන්කාවෙ බෝම්බ පුපුරනවා කියලා ඕස්ට්‍රේලියන් එම්බසියට ගිය එකා, ඉතාලියට, කැනඩාවට ගිය එකා, යුද්දෙ ඉවර වුනාම ඇවිල්ලා " අම්මගෙ රෙද්දෙ යුද්දෙ ඕක කජ්ජක්ද" කියලා ඇහුවා වගේ, මෙලෝ දෙයක් කරගන්න බැරුව අඬන්න විතරක් දන්න කාලෙ ඉඳන් කාටහරි රෙද්දක් උස්සලා හරි උස්මහත් කලාම මෙහෙම කරනවා. ඇත්ත්ටම ගෑණු අම්මලා වෙලා මොකට ඉන්නවද දැන් මේ කරපු අවලම් කමටත් බනින්න හිතෙන්නෙ උඹේ අම්මාටම තමයි.

    ReplyDelete