2011-07-31

ඇයි ෆර්දාව ...




ඇයි උඹ

ගෑනිගෙ මූණ
ෆර්දාවෙන් වහන්න කියල
බලකරේ..
උඹ බයද
තුන්කාලට වඩා
සම්පූරණ එක
දිග නිසා... ??__________________ හාට් Piercing...✿•*`¨

29 comments:

  1. :D :D පොඩි එකා උනාට කතානන් පොඩි නෑ, එල සීන් එක ඒක!
    ජය වේවා!

    ReplyDelete
  2. @ මලියා :- :D ස්තූතියි....

    ReplyDelete
  3. මොකද මංදා වැස්සට මං ඉස්කොලේ ගියේ..
    ඒක නිසාද කොයිද අර ගනන් මිමි හේම දන්නැ :P

    ReplyDelete
  4. අම්මෝ ඕවා අස්සෙන් බලලා ගුටි කන්න බැරියෝ.

    ReplyDelete
  5. @ Bunny :- උඹ බබා

    @ චතුමිතු :- කවුද කොයිල් දැන් ??

    @ මධුරංග :- උඹටත් කොයිල්ද මධුරංග අයියේ... ??

    ReplyDelete
  6. මොකෑ අයියෙ තුන්කාල කීන්නෙ...තේලෙන්නෑ... :D

    ReplyDelete
  7. අඩෝ සික් උබ දැක්කාම කෙල්ලෙක් මූන විතරක් වහගෙන නැවතුනොත් ඒකත් ලොකු දෙයක් :D

    ReplyDelete
  8. ඔන්න බලපන් ඇත්ත ෂින්එකක් වෙන්න පේර පෙරනිමිත්තක්
    http://powerofdx.blogspot.com/2011/06/blog-post.html

    ReplyDelete
  9. හික්ස්...පොඩි කමට නෙමෙයි වැඩ..
    ෆර්දාව ඇස්සෙන් බලන්න.
    කාගෙන්ද බන් ඔය අහන්නෙ...???

    ReplyDelete
  10. @ ප්‍රසංග :- උඹ බබා

    @ කිඩෝ :- තොට අමු කැවිලද

    @ දඟයා :- මම බැලුව මචං ඒක එල

    @ මී හරක් පීඩියා :- මේක අහන්නෙ උගේ ගඒනිගෙ මූණ ෆර්දාවෙන් වහන්න කියපු මිනිහගෙන්

    ReplyDelete
  11. උබ කියන්න තියන දේ මුනටම කියල දන එක මන අගය කරනවා.
    එත උබ නම හෙළි නොකරන එකනම් මන අගය කරන්නේ න..මේ ලෝකේ ගොඩක් දේවල් වෙනස් කරන්න යද්දී නම කියන්න බය වෙනවා තම,,එත් නම හෙළි කොලොත් වෙනස් වෙන දේ ගැන උබට තවත් ප්‍රශනසා කරයි

    ReplyDelete
  12. @ ඇනෝ.. ප්‍රසංසා අවශ නෑ ඇනෝ... අනික මම පොඩි මෑන් කියල මේක ලියන්නෙත් හේතුවක් ඇතුවයි.... ඒක තේරුම් ගැනීම කියවන අයටම බාර කරනවා... මේ බ්ලොග් එක කියවන ගොඩක් දෙනෙක් මගේ ඇත්ත නම දන්නව... කිසිම විටකත් රහසක්ව තියාගෙන නෑ... මගේ 4ටෝ පවා ම බ්ලොග් එකේ දාල තියෙනවා... එකක් දෙකක් නෙවෙයි පහ හයක්ම.. :D ස්තූතියි කමෙන්ට් එකට...

    ReplyDelete
  13. කට උත්තර නෑ... ෆිස්සු ෆිකුදු කිව්වලු.... සුපිරි....

    ReplyDelete
  14. එල කොල්ලෙක්නේ ඔය දීල තියෙන්නේ කෑ* හම්බයොන්ට තරු පේන්න

    ReplyDelete
  15. @ ADK :- තෑන්ක්ස් මචං

    @ අසංක :- ජාතිවාදයක් මම කැමතිම නෑ.. සිංහල වේවා මුස්ලිම් වේවා බර්ගර් වේවා ඕනෙම ජාතියක් වේවා... මොනවහරි අසාදාරනයක් වෙනවනම් මගේ දැක්මට අනුව මම ලියනවා.... අපහාසයට වඩා උපහාසය දරුණුයි... අපහාසෙට තරහ යනවා... උපහාසෙට රිදෙනවා... :)

    ReplyDelete
  16. උඹ මාර ශෝයි කවියෙක්, හිතට එන ඕන දෙයක් ලියපන්. බය වෙන්න එපා කාටවත්....

    ReplyDelete
  17. Ypu will Know one day, why is that... u dont bother anout it dear.. may god bless u and guide u....

    ReplyDelete
  18. පට්ට පට්ට, සුපර් කියන්නේ නිකන්නෙමේ ..........

    ReplyDelete
  19. මල්ලි මම උඹේ ලිපි සේරම කියවනවා,,,,
    දැනට මෙහෙම කියන්නම් .....සුපිරි ....

    ReplyDelete
  20. මුස්ලිම් ගනුන්ට කරණ ලොකුම අසාදාරනයක් නේ උන්ට උන්ගේ මුන පෙන්න්න දෙන්නැති එක කෝ ලෝක මානුෂික සංවිදන උන් බයයි මුස්ලිම් එවුන් ට

    ReplyDelete
  21. සිකුරාදාට හම්බයෝ ඔක්කොම පල්ලි යනවා..ගෙදර ඉන්නෙ ගෑනු ටික විතරයි..
    ගමේ..මෙහා කොනේ ඉඳන් එහා කොනට එනවුන්ස් එකදීගෙන යනවා පැයක් නාපල්ලා කියාලා ගෑනුන්ට උන්ගෙ ගඳ යන්න...
    ඊට පස්සෙ පෝළිමට ගහගෙන යන එකයි තියන්නෙ...

    ReplyDelete
    Replies
    1. හපොයි මෙහෙමත් බූරුවෙක්... සංවාදයක් ගොඩනගනවා වෙනුවට තෝ හරක් කතා කියනවා.

      Delete
  22. පිස්සු බම්ප් වෙනවා ඈ!

    ReplyDelete
  23. තුන්කාල බාගෙ කියන එකෙන් තෙරෙන්නෙ මලයට ඒ පිලිබදව අදහසක් නෑ වගෙ...කොහම උනත් මෙ පොස්ට් එක හැර අනිත් එවානම් මට හොදයි මෙතන මොනවා උනත් යම්කිසි විදිහකින් පුද්ගලයින්ගෙ රුචිකත්වයට ගැරහීමක් වෙනවා කියන එක පිලිගතයුතුයි හරි වැරද්ද කොහම උනත් මෙ මලයට හිතෙන දෙ නොවැ

    "ජාතිවාදයක් මම කැමතිම නෑ.. සිංහල වේවා මුස්ලිම් වේවා බර්ගර් වේවා ඕනෙම ජාතියක් වේවා... මොනවහරි අසාදාරනයක් වෙනවනම් මගේ දැක්මට අනුව මම ලියනවා.... අපහාසයට වඩා උපහාසය දරුණුයි... අපහාසෙට තරහ යනවා... උපහාසෙට රිදෙනවා... :)"

    මෙ කොමෙන්ටුවට අනුව අපිට මොකුත් කියන්ඩත් බෑනෙ :) හැබැයි උවමනාවෙන් රිදවන එකත් වැරදියි අපහාසයන්ට තරහා ගැනීමත් සුදුසු නෑ

    ReplyDelete
    Replies
    1. සහජිවනේ ගිහින් බලහන් දර්ග ටවුමේ

      අන්න අපහු සිංහලයන්ගේ ඔලු පළල .. ඒවාට නඩුත් නැහැ බඩුත් නැහැ
      උඹල වගේ පුක දෙන සර්වාගමික කාරයෝ නිසා තමා මේ රටට හෙන වැදුනේ

      Delete
  24. It's great that you are getting ideas from this paragraph as well as from our argument made at this time.
    Feel free to visit my web-site ... latest transfer news epl

    ReplyDelete