2012-06-26

ඔබගේ සියලුම ලිංගික කටයුතු හා දැවෙන ප්‍රස්නවලට ඔන්ලයින් විසදුම් මෙන්න.. ( 21+ අතිශ්‍යයින්ම වැඩිහිටියන්ට පමණයි )




ගේ පෙම්තා පෙම්තිය ඔලොකු ටෝක්ස් වාද... ??

ට්‍රයි කෑල්ගෙන් කුණු නැද්ද ?

කෑල්ල අතේ ඉදිත් ටෝක් ගන්ක්‍රයක් දන්නෙ නැතිද... ??




රේන් කෝට් නැතුනාන්ද... ?



පැපු කොටු ඉදිරියේදී වුන් වේදැයි සැකෙන්... ?


සේත් නැතිනම් මොයක් හෝ සීක්‍රට් ප්‍රොබ්ලම් එකින් ඔදුක් විඳිවාද.... ??
සේම් මා නොවන්න.. නෝනිමස් තල්හි නෝනිසා ( හිපු ) ප්‍රධාලිංගිවෛද්‍යාචාර්  පට්මෙන් පිදුම් ලැබූ.. සෙප්විද්‍යාදේහා  ඉවු වු නිවුල් කිරීමේ තිකාචාර්ය ඔන්යින් ගුරු පොඩිමෑන් තා මුවන්න...
 
ක අත්දැකීමෙන් හා පුරුද්දෙන්  ඔගේ සිලු දැවෙප්‍රස්විදුම් ගෙනෙසැණින්සැනින්..

තිස්‍ය භා

දායී මිනං..

සු ගෙවීමෙ ක්‍රමුවීම- බුකියෙ ඔන්යි.. (ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ නැති අය " පොඩි මෑන්" නුවෙන් බුකියේ සර්ච් කොරික්වෙස්ටුවක් දමන්න. )

ත්තේ පොඩිමෑන් තා ඒ අයුරින් ත් එක් අරුවෙකුපිහිවූ අකාරයයි....



අසරණයට පත් දරුවා...

මේ බං

පොඩි මෑන්

හ්ම්ම් කියපං


අසරණයට පත් දරුවා...
මට පොඩි ප්‍රස්නයක් තියේ.. උත්තරයක් ඕනෙ..



පොඩි මෑන්
ඉතිං කියපං..
   
අසරණයට පත් දරුවා...
කෙල්ලෙක් ප්‍රෙග්නට් වෙන්ඩ යන්න ඔනි ශුක්‍රාණු ප්‍රමාණයක් තියෙද?

පොඩි මෑන්
අම්මට හැ@@@ උඹටත් තියෙන ප්‍රස්ණ ආ... :D


අසරණයට පත් දරුවා...
විහිලු නෙවෙයි සිරා අහන්නෙ... කියපංකො..

පොඩි මෑන්
ඇයි උඹට පොඩ්ඩද යන්නෙ... බයේ ඉන්නවද පරම්පරාව ගෙනියන්න බැරිවෙයි කියල ? බය වෙන්න එපා මචං.. කවුරු නැත්ත මම උදවු කරන්නම්...


අසරණයට පත් දරුවා...
උඹත් එක්ක බෑ  බං...

පොඩි මෑන්
හරි හරි.. උඹට උත්තරනෙ ඕනෙ...  මෙන්න මෙහෙමයි සීන් එක...
ශුක්‍රාණූ තරලයේ ශුක්‍රාණූ ඝණත්වය වශ්‍ය ප්‍රමාණයට තියෙන්න ඕනෙ සරු වෙන්න එහෙම නැති අයට තමයි සරු නෑ කියන්නෙ


 ඒත් ප්‍රෙන්ගනට් වෙන්නනං එක ශෘක්‍රාණුවක් ඇති
   
අසරණයට පත් දරුවා...
 ආ අහ්


මෙහෙමයි මචං...  පො@#$#  අල්ලලා අහම්බෙන් වගේ කෙල්ලගෙ හි@ ඇගිල්ල ගෑවුනොත් ප්‍රෙග්නට් වෙන්ඩ හැකිද?


පොඩි මෑන්
අහම්බෙන් වගේ ගෑවුනොත්... ?? ඇයි කෙල්ල හෙළුවෙන්ද හිටියෙ.. අනික අහම්බෙන් කොහොද ඇගිල්ල හි@  වදින්නෙ...


අසරණයට පත් දරුවා...
නෑ නෑ බං.. පොඩි සූටින් පාරක් ගියපු වෙලාවක..


පොඩි මෑන්
ඒ වෙලාවක උනත් අහම්බෙන් වදින්නෙ කොහොමද...   මට තියෙන ප්‍රස්නෙ ඒකයි..


අසරණයට පත් දරුවා...
හරි හරි බං.. ඒ පැත්තට අත පොඩ්ක දැම්ම මම... කියහංකො  ඉතිං...

පොඩි මෑන් 
අන්න එහෙම වරෙන්...
     
සමභාවිතාව ඉතා අඩු උනත් වෙන්න පුලුවන්....ශෘක්‍රාණු සෛල වලට පීන්න පුලුවන්....
  
අසරණයට පත් දරුවා...
අම්මට හුඩු එහෙමද...  ඒ කියන්නෙ වැඩේ ඩේන්ජරස්ද.. ?? හැබැයි චං @ ගියේ නෑ...



පොඩි මෑන්
 බ@ ගියේ නැතත් කලින් අර පො@@ තෙත් වෙන්න එනවනෙ ජූස් එකක් වගේ එකක්...අන්න ඒකෙත් අහම්බෙන් හෝ ශුක්‍රාණු සෛලයක් තියෙන්නෙ පුලුවන්ලු.....


අසරණයට පත් දරුවා...


අම්හුඩු එහෙද... ??

පොඩි මෑන්
      

  මෙහෙමයි අර මම කලින් කිවුවෙ ශුක්‍රාණු ඝණත්වයක් ඕනෙ කියල... එහෙම ඕනෙ වෙන්නෙ  කෙල්ලොන්ගෙ යෝනි මාරිගයේ රස්නෙට ශුක්‍රාණු විනාස වෙනවා... විනාසවෙන්නෙ නැති ඒව තමයි පීනල ගිහින් ඩිම්බයත් එක්ක සංසේචනය වෙලා සංසේචිත ඩිම්බය හෙවත් යුක්තානුව ගර්භාෂයේ තැම්පත් වෙන්නෙ

අසරණයට පත් දරුවා...

ඉතිං

 ඉතිං එහෙම සංසේචනය වෙන්න ඩිම්යක් ඕනෙනෙ... එහෙම ඩිම්බ හැම තිස්සෙම එන්නෙ නෑ.. කෙල්ලෙක් මෙන්සස් වෙලා දවස් 9-14 වගේ කාලෙ ඇතුලත් ඩිම්බ නිදහස් වෙනවා..  අන්න ඒ වෙලාවෙ ශුක්‍රාණුවක් ගියොත් තමයි ස්ංසේචනය වෙන්නෙ... ඒත් එහෙමම ගියයි කියලත් වෙන්නෙ නෑ.. ඒත් ළමයෙක් හදන්න ඕනෙනං බැදපු උන්ට වැඩේ කරන්න කියන්නෙ ඔය කියපු දවස් ටිකේ... අනිත් දවස්වල  බ@@ @@@@ල බ@# ටික ඇතුලෙ දැම්මත් එච්චර සීන් එකක නෑ..  

අසරණයට පත් දරුවා...
එච්චර සීන් එකක නෑ කිවුවෙ... ?


පොඩි මෑන්
එච්චර සීන් එකක් නෑ කිවුවෙ ප්‍රෙග්නන්ට් වෙන්නෙ නෑ කියන එක .... හදිස්සියෙන් වෙන්න බැරි කමකුත් නෑ..  ඒත්  අවස්තාව ගොඩක් අඩුයි... ලක්ෂෙකට එකක් වගේ..

අසරණයට පත් දරුවා...
ශුක්‍රාණු ලක්ෂෙකට එකක්.... ??


පොඩි මෑන්
 

තෝ මොන  ගල් උලමෙක්ද..... ශුක්‍රාණු ලක්ෂෙකට නෙවෙයි යකෝ... ලක්ෂයක් හි@@@  එ පාරක් හිටින්න ඉඩ තියෙනවා...


අසරණයට පත් දරුවා...
අග්.. එහෙනං අවුලක් නැතුව ඇති නේ...
මම බයෙන් ඉන්නෙ බං...  මගේ අතේ ගෑවිලා  අතන ගෑවිල ඔය උඹ කියන විදියට පීනල ගියාද දන්නෙ නෑනෙ...


පොඩි මෑන්
 

මොකටද උඹේ ප@@ මිරික මිරික  කෙල්ලගෙ හි@ ඇඟිලි ගහන්න ගියෙ... යකෝ...  උඹේ එක මිරිකන්න කෙල්ලට ඉඩ දීපං උමිරිගන්න එපා ඒ වෙලා...  උනුත් ආසයි ඕවට... :D


අසරණයට පත් දරුවා...

:D :D

 නෑ බං දෙන්නගෙම ෆස්ට් ටයිම් නෙ... මම බුදු අමාරුවෙන් ඉදියෙ...


පොඩි මෑන්


:v

 ඩෙනිමක්ද ඇදන් ඉදියෙ....  ?

අසරණයට පත් දරුවා...

ඔවු බං...  ඉන්න බැරුව ඉදියෙ..


පොඩි මෑන්
 

පුල් ආතල්..  ඕයි... ඒකිගෙත්  ෆස්ට්  ටයිම්නං   කෙල්ලෙගෙත් ඇඟිලි ගහ ගහ  උබත් කලිසම අස්සෙ අත දානකොට ඒකි බලන්න ඇති උඹ සංසන්දනාත්මක ගවේශන චාරිකාවක් යනව ඇති කියල... :D :D  මට මැවිල පේනව ඕ‍යි..

අසරණයට පත් දරුවා...
 


පල  #@$$#@%  යන්න  මම කලිසම අස්සෙ අත දැම්මෙ නෑ යකෝ.. උඩින් මිරිකන් ඉදිය විතරයි... අනික මම ඇගිලි ගැහුවෙ නෑ බං.. අල්ලල බැලුව විතරයි පොඩ්ඩක් ආසාවට...


ඒයි  කෝ උඹ...


පොඩි මෑන්
 
තෝ මාව කාපං... උස්ම ගන්න බෑ යකෝ හිනාවෙලා...

අසරණයට පත් දරුවා...
තොට හිනා මම  මේ බයේ ඉන්නව...


පොඩි මෑන්
 

අහවල් හු@@@ යකෝ බය උනේ... උඹ කියන විදියට ළමයි හම්බවෙනවනං  බස් වල වදින ජැක් වලිනුත් ගෑණු බඩ වෙන්න එපැයි...

අසරණයට පත් දරුවා...
ඒ කියන්නෙ දැන් මෙත කිසිම සීන් එකක නෑ..


පොඩි මෑන්
 

නැහැ නේන්නං... යෙ බුදු ෂුවර්...


අසරණයට පත් දරුවා...

මුකුත් වෙන්නෙ නෑ... ???






පොඩි මෑන්  
යෙත් අ...

 ගැරන්ටීඩ්... හෝදන්න  දෙයක් නෑ...


අසරණයට පත් දරුවා...
       
එළ එළ



 උම්මාහ්


 :D


මං බයේ උන්නෙ බං සිරාවට.. දැම්මම බඳින්න උනොත් මල හු@@@ යි..


 :D
  
තෑන්ක්ස් මචං...



මා නොවන්න...ඔගේ දැවෙප්‍රස්විදුම් සොයා... සෙප්විද්‍යාදේහා  ඉවු වු නිවුල් කිරීමේ තිකාචාර්ය ඔන්යින් ගුරු පොඩිමෑන් තා මුවන්න... 
රුවා මෙන් සැසිල්ල උදාගන්...

(සැ. යු  - ඉත අත් රුවා සිං බ්ලොග් අකාපිලිඩුමේ හාංවිසියක්ත් දන්නේ නැත...   )

86 comments:

  1. වෙලාවට පොඩි වෙදා ලගට ඇවිල්ල තියෙන්නේ ..

    ReplyDelete
    Replies
    1. වෙදා පොඩි උනාට විසදුම් පොඩි නෑ...

      Delete
  2. :(
    iya ridma oya nam maha jara manussyek.appiriyai oyawa.

    ReplyDelete
    Replies
    1. කතාව පරණ උනත් කියෙව්වා,., උඹ ලස්සනටම වැඩේ කියලා තියෙනවනේ,., ඊට පස්සේ මම කමෙන්ට් කියෙව්වා,. යකෝ මේ කමෙන්ට් එකට තමයි මට හිනා ගියේ යකෝ., තවම මම කඳුළු හලාගෙන හිනාවෙනවා., ලොල්.... අප්පිරියයි ඔයාව කියලත් දාලා බං ., ඒකට උඹ තැන්කෝ කියලා., පට්ටයි යකෝ !!!

      Delete
  3. ඔහොමත් ප්‍රතිකාර කරනවද බං...?

    අරූට චූ යන්න බය කරලා අන්තිමට නෑ කියලා... පපුවේ අමාරුකාරයෙක් එහෙමනං එතනමයි... :-) :-)

    හෙහ් හෙහ් පට්ට ඈ...

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  4. Online උනාට මොකද.දාමුද සති අන්ත පත්තරේ පොඩියට ad එකක්.
    "ඔබේ දැවෙන ප්‍රශ්න වලට විසඳුම්.ONLINE හමුවන්න පොඩි මෑන් වෙද මහතා"

    ReplyDelete
    Replies
    1. මුද්‍රණ මාද්‍ය ගැන වැඩි මනාපයක් නෑ බං

      Delete
  5. නියම උපදෙශනේ එල එල දිගටම ඔහොමම කරන් පලයන්. ජයවේවා. !!!

    ReplyDelete
    Replies
    1. කස්ටමර්ස්ල අල්ලල දීපං...

      Delete
  6. අඩෙ අම්මෝ...
    අඩෝ හිනා වෙලා බඩ රිදෙනවා බං...
    උබෙංනං නිකංවත් ප්‍රස්නයක් අහන්න හොද නෑ...

    ReplyDelete
    Replies
    1. අඩෝ එහෙම කියන්නෙ එපා... බලපං විසදුම්.. ආයෙ කිරි ගහට ඇන්න වගේ...

      Delete
  7. හෙහ්.. අර සුක්‍රානු පීනන කතාව කියවද්දි එක සෙට් වීමකදි උඹම කිව්ව දෙයක් මතක් උනා. අපිත් ජීවිතේ එක අවස්ථාවක මිලියනයක් විතර දුවපු රේස් එකකින් එක වෙලා තියනව නේද බං..

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම... අපි කවදාවත් පරාජිතයෙක් කියල හිතන්න නරකයි... :)

      Delete
  8. හොද වෙලාවට පොඩි දොස්තර හොයන් ආවේ යාළුවා.... :)

    ReplyDelete
  9. //(සැ. යු - ඉහත අසරණයට පත් දරුවා සිංහල බ්ලොග් අවකාසය පිලිබද අඩුමතරමේ හාංකවිසියක්වත් දන්නේ නැත... )//
    …අඩෙ හොඳ වෙලාවට මෙහෙම උනෙ

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා... දන්නවනං අකුරක් දාන්නද මෙහෙම ?

      Delete
  10. වෛද්‍යාචාර්යතුමනි මට මාර පුරස්නයක් තියනවා .... මෙ කාටවත් කියන්න එපා....
    …..
    …...
    …...
    …...

    … මම මෙ වැල බලලා බලලා නිදා ගත්තම උන් එක්ක හීනෙන් සෙට් වෙනවා ,, උන් බඩ වෙන්න පුලුවන් ද ?

    ReplyDelete
    Replies
    1. අරක්කු බිවුවට ( විතරක් ) ගෑනු බඩ වෙන්නෙ නෑ දරුවා...

      Delete
    2. මම කියුවෙ වැල බලලා හික් හික්

      Delete
    3. මම කිවුවෙ.. උබ උන් එක්ක " සෙට් " වෙනව කියපු නිසා :D

      Delete
  11. සුපිරි ටෝක්ස් එක මචං. හිනාවෙලා බඩ රිදෙනවා. අනිවා කන්සල්ට් කරනවා උබව මචං.

    ReplyDelete
  12. Replies
    1. කාරණය පැහැදිලි මදි දැඋවා... බොක්කේ අමාරුව කිම.. පැහැදිලි ලෙස කිවුවොත් පිහිට වෙන්න හැකි වේවි..

      Delete
  13. Replies
    1. මේවට කියන්නෙ බ්‍රේන් වොෂ්...

      Delete
  14. යකෝ හිනා වෙල බඩත් රිදෙනව

    ReplyDelete
    Replies
    1. අඩෝ එහෙම හිනා වෙන්න එපා.. ඇත්තම මටත් ඕක ප්‍රස්නයක් වෙලා තිබුන කාලයක් තිබුනා... තිබිච්ච කුතුහලය නිසාම අපි ඉගන්ගත්ත හරියට.. ඒත් ඔය දේවල් දන්නෙ නැතුව ඉන්න කොල්ලො කෙල්ලො අනන්තවත් ඉන්නව ලංක්කාවෙ ඕව කියල් දෙන්න කිසි තැනක් නෑ... කොහෙන් හරි හොයල ඉගන ගන්නව මිසක්.. වැරදියට ඉගනගත්තොතින් ඉතිං ජීවිතේම විනාසයි

      Delete
  15. ඔය ප්‍රශ්නෙ ඇත්තටම ආධුනික කපල් වල කොල්ලට ලොකු ප්‍රශ්නයක්...මගෙනුත් ඔය ප්‍රශ්නයටම දෙතුන් දෙනෙක් උත්තර අහලා තියෙනවා..පොඩි මෑන් සෑහෙන ලොකු සමාජ මොහෙවරක් කරලා තියෙන්නේ බලාන ගියහම....

    ReplyDelete
    Replies
    1. තේරෙණ සිංහලෙන් සරලව...

      Delete
    2. කොල්ල්නට විතරක් නෙවෙයි කෙල්ලන්ටත් තියෙනවා... කෙල්ලො ගොඩක් වෙලාවට ඉගන ගන්නෙ කොල්ලගෙන් තමන්ගෙ... ස්කෝලෙ සෞඛ්‍ය පොත බලල විතරක් ඉගනගන්නවනං ලංකාවෙ ජනග්‍රහණය අඩුවෙලා යාවි

      Delete
  16. ඇඬෙනවා දාලා... බඩත් රිදෙනවා බන් හිනා වෙලාම...

    ReplyDelete
  17. Replies
    1. කොල්ලො ගැනද අපොයි කිවුවෙ... ??

      Delete
  18. ළඟදිම හම්බෙන්න නියමිත ' විද්‍යා ගුරු වෘත්තිය " ගැන හිතුනම නම් මට බයත් හිතෙනවා. මෙහෙම ළමුන්ට කොහොම උගන්වන්න ද?

    ReplyDelete
    Replies
    1. 11 වසරෙ විද්‍යාව පලවෙනි පාඩම තාමත් ජීවයේ අඛන්ඩතාවයද ? මම ගුටිකෑව මිස්ගෙන් 1 පාඩමට ප්‍රැක්ටිකල් නැද්ද අහලා...

      Delete
  19. පොඩි මෑන් ඉතිං රටේ වෙදානේ

    පව් බං අරු මාර දැනුමක් තියෙන කොල්ලෙක් නේ !

    ReplyDelete
    Replies
    1. හරි හරි... උඹල සියල්ල දත් පොරවල්ලා....

      Delete
  20. //අසරණයට පත් දරුවා//
    අපේ "අසරනය" නෙවේනෙ?

    ReplyDelete
    Replies
    1. මම බය වෙලා මේක කියෙවුවෙ. ප/ලි කල්ල දැක්කට පස්සේ හිත පොඩ්ඩක් හරි ගියේ.

      Delete
    2. මටත් හිතුනේ රාජ් අයියට හිතුනු දේමයි :පි

      Delete
  21. අනේ පව් අෆ්ෆා අර 'අසරණයට පත් දරුවා'..

    ඌට මේකත් පෙන්නන්න තිබ්බේ.. එහෙනම් උඹව හො‍යන් එනවා අනිවා..

    ReplyDelete
  22. අරක මේක දැක්කනම් එහෙම කෑල්ලත් එක්කම බෙල්ලෙ වැල දාගන්නේ යකෝ

    ReplyDelete
    Replies
    1. හරි හරි.. උඹල සෑහෙන්න දැනුම ඇති පොරවල්නෙ..

      Delete
  23. කියෙව්වා කියලා විතරක් කියලා යන්නම්. නැත්නම් මෙතන මොනා ලියවෙයිද කියලා දන්නේ නෑ.
    පට්ටයි ආ.....

    ReplyDelete
  24. හික් හික් හික් :D

    ReplyDelete
    Replies
    1. චැට් එකේ හැටියට මම හිතුවා උඹ කියලා :D

      Delete
  25. යකෝ හිනා වෙන්න එපා නොදන්නා කමටනේ.

    ReplyDelete
    Replies
    1. ළමා කොල්ලෙක් වෙන්න ඇති.

      Delete
  26. හික්ස්. පව් අසරණයා.

    ReplyDelete
  27. DR. PODIMAN MEWAYE RAHASI GATHA BAWAYAK THIYANAWADA?

    ReplyDelete
  28. බලාගෙන පොඩ්ඩෝ ඔව්වා කරන්න ගිහින් ............. :පි

    ReplyDelete
  29. ලෙඩක් තිබුනත් කියන්නෙ කොහොමද?ලෝක ප්‍රසිද්ධ කරනවනෙ.

    ReplyDelete
  30. හම්මේ අසරණ දරුවාගේ බය නැති වෙන්න ඇති.වෙලාවට මට එහෙම පස්නයක් නැහැ ආවත් බය වෙන්න දේකුත් නැහැ.පොඩි මෑන් ඉන්නවනේ ඕවා කියලා දෙන්න..

    ReplyDelete
  31. පොඩි මෑන් දන්නෙ නැද්ද "Doctor-patient Confidentiality" කියලා සිද්ධියක්....
    වෛද්‍යවරයා කුමන අවස්ථාවකවත් රෝගියාගේ විස්තර රෝගියාගෙන් අවසරයක් නැතිව ප්‍රසිද්ධ කරන්නේ හෝ වෙනත් කෙනෙකුට කියන්නෙ නෑ...

    මම මේ අසරණයට පත් දරුවා හොයාගෙන හොඳ "නීතීගඳයෙක්" අල්ලගෙන පොඩි මෑන්ට විරුද්ධව නඩුවක් බලවනවා... අසරණයගෙම නඩුව බලවන්න පුළුවන් වෙයි වගේ... අත්දැකීම් බහුල අයට අවස්ථා උදා වෙනවා වැඩියිනෙ.. (අත්දුටුවයි සත්තයි)

    මම ඒකයි හැමදාම කියන්නෙ... ලංකාවෙ තරුණ පරපුරට ලිංගික අධ්‍යාපනය ක්‍රමවත්ව දෙන්න ඕන.. කොහෙද ඉතිං.. අපිට රැවුලයි බඩයි නෑනෙ.. කවුරුවත් අපි කියන දේවල් පිළි ගන්නෙ නෑ..

    ඇල් -

    ReplyDelete
  32. Podi man online inne itin koi welawatada

    ReplyDelete
    Replies
    1. අඩේ... පොඩිවෙදා හෙවත් රටේ වෙදා ගැන ගැටලු දෙකක් තියේ...

      1. සම්පූර්න රහස්ය බාවය රකිනවා කිවුවට එක ‍රැයිං ලෝකප්‍රසිද්ද කර තියේ....අර අසරන යට පත් දරුවාට පුක පොලේගහගන්නට සිදුවීතියේ......

      2. "බය වෙන්න එපා මචං.. කවුරු නැත්ත මම උදවු කරන්නම්..." මූ සත පහකට විස්වාස කොරන්න බැරිසේයකි. මූව චනෙල් කොරාට පසු ගෑනිව උදේ රෑ සාක්කුවෙ දමාගෙන සිටින්න වෙන සේයකි.

      X-Porter

      Delete
  33. Mechchara upades dena podi man mage haby ge wayase kiyala dena gatte iyene

    ReplyDelete
  34. ඒ බන් වෙදෝ,හීනෙන් කෙල්ලො එක්ක මෙව්ව එක කරාම උන්ට ලමයි හම්බුවෙයිද ඈ?වැලක් බැලුවොත් අනිවා හීනෙන් හු#$%මයි

    ReplyDelete
  35. මෙහෙමද යකෝ රහස්‍ය බාවය රකින්නේ?? එක අතකට ඌ දන්නෑනේ නේද මේක බ්ලොගේ දැම්මා කියලා ඒක ඌට රහසක් හ්ම්ම්ම්

    මාර ආතල්නේ මේකා දීලා තියෙන්නේ ඕක ඌ මගෙන් ඇහුවනං හිනා වෙලා හුස්ම හිරවෙලා මැරෙන්න යයි.. හැබැයි අනිවා ඒකව අම්බානක බය කරලා තමා අතාරින්නේ... නැත්තං ගොඩ වෙදකමක් දෙන්න ඕනේ කෙමක් කලොත් හරියනවා කියලා....

    එල ඈ... මටත් මොනාහරි අහගන්න බැරියැ ප්‍රශ්නයක් වුනොත්.ඒක නෙමෙයි රේන්කෝට් ඇඳන් නාන්න පුළුවන් මේ ක්‍රමේටද? වැඩේ වැරදුනොත් මුදල් ආපසු දෙනවාද

    ReplyDelete
  36. මල් හතයි ඔයි මට හිනහව වාව ගන්න බැ

    ReplyDelete
  37. හිනාව නවත්තගත්තෙත් බොහොම අමාරුවෙන්

    ReplyDelete
  38. යකෝ බඩ රිදෙනවා හිනා වෙලා,අරු නම් රියල් ඩයල් එකක් ඌට ප්‍රාතමික තරමේ වත් ලිංගික දෑනුමක් නෑ නේ බන්,නරකද මේ ව්ගේ අසරන දරු දෑරියන් උදෙසා පොලි පවුල් සෞක්‍යය පාඩම කරා නම්, උඹ තමයි ඕකට සරිලන්නේ.............

    ReplyDelete
  39. ඔහොම කාලයක් හැමෝටම තියෙනව බන්... අපේ රටේ ඔව්ව ගැන කියල දෙනවය... පාඩමක් තිබ්බත් ඉස්කෝලෙ ඒක එක පීරියඩ් එකෙන් ඉවර කරනවා...

    මොනා උනත් හිනා වෙලා පණ යන සීන් එකක්

    ReplyDelete
  40. අඩෝ පට්ට බන් කැ@ ආතල්

    ReplyDelete
  41. machan mata podi awulak thiyanawa podi help akkak deepan mama try karana kella gawata giyama mawa wawulanawa ban

    ReplyDelete
    Replies
    1. එකෙන්ම. ඇත්ත තමයි ඒ ඇයි

      Delete
  42. meka podi prasnayak mama lagadi kollekta atawara kala u mata lagadi kiyanawa ..eanda eanda bada mahath wenawalu mokada danne nane

    ReplyDelete
  43. Andenava pattai mekanam

    ReplyDelete
  44. අඩේ මේ කියවපු 8වෙනි පාර හයියෝ එපා වෙන්නේ නැහැ .. මග අහවල් එකහ දැන් නං රිදෙනවා ඉතිරිය ලබන සතියේ

    ReplyDelete
  45. I have been exploring for a bit for any high quality articles or weblog posts in
    this kind of house . Exploring in Yahoo I ultimately stumbled upon this
    web site. Studying this info So i am satisfied to exhibit that I've a very excellent uncanny feeling I discovered just what I needed. I such a lot indubitably will make sure to do not overlook this web site and provides it a glance on a constant basis.
    Feel free to visit my web blog ... bbc football transfer news arsenal

    ReplyDelete
  46. Very good information. Lucky me I came across your website by
    chance (stumbleupon). I have book marked it for later!
    Stop by my weblog : transfer news for arsenal fc

    ReplyDelete
  47. Hi friends, good article and fastidious arguments commented at this place, I am truly enjoying by
    these.
    Also see my page > latest transfer news liverpool fc

    ReplyDelete
  48. පට්ට ඔයි.... දිගටම පොස්ට් දාපන් . FB වලට වැඩිය අතෙලනේ බන් බ්ලොග් .

    ReplyDelete
  49. ශිශ්නය කලිසම ඇතුලෙ තියෙද්දි ශුක්‍රාණු ගියොත් ,ඒ වෙලවෙ කලිසම කෙල්ලගේ යොනියේ ගෑඋනොත් බඩ එනවද බන්?

    ReplyDelete
  50. This comment has been removed by the author.

    ReplyDelete