එවන එවන ලියුම පරිස්සං කරල තියාගන්න එක. එවන හැම මැසේජ් එකම සේවු කරන එක. ස්කෝලෙ කාල ලවු වලදි ගොඩක් උන් කරන දෙයක් ... පොත් අස්සෙ ලාච්චුවල තිබිල පරන කෞතුක බාන්ඩ තාම ලැබෙනව මටත් .. ඔය ලවු මේනියාව තව ටිකක් වැඩියෙන් හැදුන උන් ඉන්නවා ...
කොල්ල කෙල්ල ප්‍රසන්ට් එකක් දුන්නම ඒක ඔතල දීපු කොලේ අරන් තියගන්න අය.
බස් එකේ යන ටිකෙට් එක
පාක් එකට ගිය ටිකට් එක
ෆිල්ම් එක බලපු ටිකට් එක
එච්චරයැ
කොහේ හරි ගිහින් ටොපියක් කෑවත් ඒකෙ කොලෙත් උස්සගෙන යනවා..
ගොඩක් වෙලාවට තෙළිගු ෆිල්ම් එකක එන ආත්මගානක ආදරයක් වගේ ඔය විදියට එක
සිතින් පේවී සැදැහැවත්ව උන්ඩුකපුච්චෙන්ම ලවු කරන්නෙ කෙල්ලො ...
ඔය වගේ ලවු කරනව කියන්නෙ අතුරු ආන්තරා සහ බෙල්ල ගසා යෑමෙ අවදානම ඉතා වැඩියි ...
ඒත් ඉතිං ඒක තමයි උන්ගෙ ආතල් එක ...
ඔය අවදානම සිය දහස්ගුණයකින් වැඩියි කෙල්ල ඩයිරියක් ලියනවනම් ... මොකද කියනවනම්
අපේ මහ මරම්පරාව ඔය මැනර්ස් කියන ඒව ගෑවිලවත් නෑ ...
ඩයිරියක් දැක්කොත් බඩුම තමයි ...
ඉතිං ඔය වගෙ අවාසනාවන්ත ඉරණමකට මගෙ යාලුවෙක්ගෙ යාලුවෙක් ලක් උනා ...
ඌම තමයි වැඩේ වනකරගෙන තියෙන්නෙ ...
කෙල්ලට යාලුවෙච්ච දවසෙම ඌ දීල තියෙන්නෙ චොකල්ට් එකකුයි තඩි ඩයිරියකුයි...
බාදක කම්කටලු මැඩගෙන ... ඒ කිවුවෙ අම්මල තාත්තල සර්ල මිස්ල ප්‍රින්සිපල්ල ෆ්රිෆෙක්ට්ල කෙලම් කාරයො ඉරිසියාකාරයො මිත්‍ර දෝහියො එහෙම මැඩගෙන මුන්ගෙ ලවු එක අති සාර්තකව මාස හය හතක් රන් උනා කියමුකො ...
දවසක් වහාම ක්‍රියාත්මක වන පරිදි කෙල්ලගෙ අම්මල තාත්තල... පුංචිල බාප්පල.. මැර අයියයල
අයියගෙ වසවර්ති යාලුවො සෙට් එකක්ම කෙල්ලව පෙරහැරෙන් කොල්ලගෙ ගෙදර එක්කගෙන එනවලු අවේලාවෙ ...
මේ පාත් වෙන්න යන්නෙ මුරුගසං වරුසාව කියල කොල්ලට පංචස්කන්දෙම තේරුනත් .. ගෙදරින් පැනල යන්නයැ..
දෙවියන් සිහි කරල කොල්ල උඩ තට්ටුවට වෙලා හැංගිල හිටියලු
ටික වෙලාවක් ගියාලු .. පහලින් පියාගෙ අදරණීය ආමත්‍රණේට කොල්ල පහලට වීසි උනාලු ...
කෙල්ල සහ නැදෑ පිරිවර ඉස්සරහ වාඩිවෙලා ඉන්නවලු. කෙල්ල නිකං සෝමාලියාවෙ එකියක්ට මැලේරියාව හැදිල වගේ ඉන්නකොට මූ දැනගත්තලු බඩු බනිස් තමයි කියල ...
කොල්ල ගියාම තාත්තම ඩයිරිය අතට දුන්නලු ..
" කියවනවා .. "
>>>>>>>>>>>>
ජනවාරි 25
" ________ තමයි මට මේ ඩයිරිය දුන්නෙ ... ඒ ඩයරි එකයි රසම රස චොකල්ට් එකයි එක්ක එයා මට එයාගෙ දවතත් දුන්නන. මං දන්නව ________ ඔයා ටිකක් දගයෙක් උනාට හරිම හොද කෙනෙක් කියල මගෙ වස්තුවේ ... මගේ පන තියෙනකල් ඒ ආදරේ ඒ විදියටම රකිනව කියල ඔයාගෙ පුංචි කෙල්ල පොරොන්දු වෙනවා ...
මේ ලෝකෙ මට බලා බ්ලා බ්ලා බ්ලා ...
ඔන්න ඔය විදියට පටන්ගත්ත දිනපොතේ විස්තර ... ගියපු බස් ටිකට් පාක් ටිකට්.. කෑම බිල් වල ඉදල අලවල ලස්සනට අතින් අල්ලපුව වෙන වෙන තැන් වලින් අල්ලපුව මිරිකපුව ... කරපු කියපුව
හිනාවෙච්ච අඩපුව .. සිංදු කවි කෑලිත් එක්ක පාට පාටින් ඔක්කොම පස්චාත් යුද වාර්තාවක් වගේ මේකි ඩයිරියෙ ලස්සනට ලියලා ...
පලවෙනි පිටුවෙන් බාගයක් කියවනකොටම කොල්ලට අතීසාරෙ... පාචනේ.. ගලපටලෙ.. කක්කල් කැස්ස ඔක්කොම හැදීගෙන ආවලු ...
කියවන ඒව සද්දෙ එන්නෙ නෑලු ... වටේ කට්ටිය බලන් ඉන්නවලු ...
" පෙරේද දවසට පෙරලනවා ... "
තාත්තගෙ විදානය ආයෙත් ...
ගැහෙන වෙවුවලන අත් දෙකෙන් කොල්ල ඩයිරිය පෙරලුවලු ...
ඒ පිටුවෙනම් එච්චර දෙයක් තිබිල නෑ ..
මුලින්ම මෙන්න මෙහෙම පොඩි කවි කෑලක් තියෙනවලු ...
>
>
>
" ඔබ මගේ වෙලා .... මම ඔබේ වෙලා ...."
යටින් හිස් ප්‍රීති කොන්ඩම් එකක කවරයක් අලවල තිබුනලු .....
________________________________________________
සමාප්තයි .....!!!

සිරා කතාව.....ඇත්තටම ඒක අලවලා තිබ්බද බන්?....ඉස්සර අපේ අක්කාත් ඩයරි ලිවුවා.මම ඒකට හොරෙන් ඒක කියවලා ඒකේ තිබ්බ ඒවා කියලා අක්කව 'කලුතැපල්' කරනවා.ඒකට හොයාගන්න බෑ මම කොහොමද ඒවා දන්නේ කියලා.අම්මෝ...ඒකාලේ වතුර ඉල්ළුවහම වතුර ගේනවා.ඉදගන ඉන්න පුටුව ඉල්ළුවහම පුටුව දෙනවා.මොන සැපද ඒ කාලේ.දැන් තමා පවු කියල හිතෙන්නේ.දැන්නම් එයත් ඒවා මතක් කර කර හිනාවෙනවා.
ReplyDeletePatta.
ReplyDeleteගන්න තියන ආදර්ශ: කෙල්ලට ඩයරි දෙන්න හොඳ නෑ. රේන් කෝට් දාල කලොත් මතක ඇතුව ඒක විසි කරල දාන්න ඕන.
ReplyDeleteචා මැක්ස් සීන් එකක් නේ වෙලා තියෙන්නේ ... ඕක ඉතින් කොල්ලගේ ගෙදරට අරන් ගිහින් ඔහොම විනාසයක් කරන්න තරම් දෙයක් ද ? දෙමව්පියන් ඔයිට වැඩිය නම් මොලේ පාවිච්චි කරලා වැඩ කරන්න ඕනේ ..
ReplyDeleteලියන වුනුත් ඉතින් දැන ගන්න ඕනේ ලියන්න ඕනේ මොනවාද නැත්තේ මොනවාද කියල .. මළගෙයක් නොවී බේරුනා නම් ඒ ඇති ...
ඒවනම් එහෙම තමයි බං ... මහ එවුන්ගෙ ඔල් මොට්ටලකං
Delete#කනවා. ඩයරි ලියන කෙල්ලෙක්නම් දාගන්නේ නෑ,
ReplyDelete// " ඔබ මගේ වෙලා .... මම ඔබේ වෙලා ...." යටින් හිස් ප්‍රීති කොන්ඩම් එකක කවරයක් අලවල තිබුනලු ..... //
ReplyDeleteහයියෝ සල්ලි.....!
අන්න මචං නියමෙටම "පකින්Awesome" කියලා කියන්න පුළුවන් එකක්....
උඹට නෙවෙයි නේද උනේ??????
ඔවු ඔවු මට සතුටු වෙයල්ලකො
Deleteඵල නෙළුවට පස්සෙ ලෙලි මග දමා නොයන්න කියන්නෙ ඕකනෙ. මට තීන අවුල, අර ගොන් මෝල හා හා පුරා කියල වැස්සට බැස්ස දවසෙ පොඩ්ඩ්ක් නොතෙමි රෙන්කොට් දාන් නෑවෙ අහවල් මගුලටද කියල. ඇයි යකෝ පොඩ්ඩක් නාල, හෙම්බ හැදෙන්න කලින් ගෙට පැනගන්න තිබ්බනෙ.
ReplyDeleteසූටි කොල්ලො
Deleteඔය මං හිතන්නේ වෙලේ සුදාගේ එකක් වෙන්ටැති
ReplyDeleteපට්ට පට පට....
ReplyDeleteහි හි ඕක නම් ඇත්ත සිරාම කතාව.. අපේ පුංචි ට අපේ සීයා අන්තිමට කිවුවා "උබේ ඔය ඩයරි ලියවිල්ල නවත්තපන් නැත්තන් උබට කුමාර එක්ක නෙමේ යන්න වෙන්නේ විල්බටාගේ පුතා එක්ක කියලා" හි හි මරු සීන් එක එයත් ෆිල්ම් බලපුවා හිටන් ලියලා තියෙනවා.. හොරෙන් හම්බෙන්න එන වෙලාව තැන පවා ලියලා නියමයි අදමයිද කොහෙද ආවේ ඔයාගේ බ්ලොග් එකට ජය වේවා
ReplyDeleteකාලෙකින් ලිවුවෙ ... ජය
Deleteමටත් ඔය කාලේ තිබ්බ ලොකුම ඉසේරදේ ඔය ඩයරි කේස් එක. අන්තිමට මම ඩයරියේ උඩින්ම ලියාපි " අනුන්ගේ ඩයරි බැලීම වූ කලි වැදු මවගේ රෙද්ද උස්සා බැලීම වැනිය " කියලා. හිතාගන්න පුලුවන්ද ඕක කියවලා අපේ ලොකු තැන මට නෙලපු නෙලිල්ල. බුදු අම්මෝ හොදි ඔන්නැ.
ReplyDeleteමගෙ අප්පේ... පැකට් එක විතරක් අලෝපු එක මදෑ..
ReplyDeleteනැත්තං පාවිච්චි කරල ඉවත දාන්ඩෝනි දේ එල්ලුව නම් කෝමට තියෙයිද?
හුකෑස්
Deleteඅතිභායානකයි......කියවිය යුතු සියල්ල කියවා, ගත යුතු ආදර්ශ සියල්ල ගතිමි...
ReplyDeleteඑහෙමයි හොද කොල්ලො ..
Deleteඔව් යකෝ බූට් එකක් තිබ්බ විතරයි මටත් කෙල්ලෙක් ගෙනත් දුන්න ටියුලිප් බෑග් එකක් පුරවල මෙමොරොබිලිඅ සෙට් එකක්ම.
ReplyDeleteසොරි memorabilia
Deleteඑදා ඔබ මගේ වෙලා මං ඔබේ වෙලා කිව්වට ඕං අවසානේ නහුතෙටම කෙල වෙච්චි ගානයි..පකින් awesome
ReplyDelete