2012-03-16

ඇයි බං අලුත් කෙල්ලොන්ට මෙච්චර චූ බර හැදෙන්නෙ.... ??



මම  ඉස්සර පිලි අරගෙන හිටියෙ කක්ක බර තමයි ලෝකෙ තියෙන ලොකුම බර  කියල... ඒත් ලගදි දවසක  ඒ පිලිගැනීම ආයෙමත් ප්‍රස්නයක් වෙන   තරමටම හේතුවක් උනා... ලගදි දවසක් කියන්නෙ මේ පෙරේදා....

මට ආව ප්‍රස්නෙ තමයි....

දැන් ඔය කක්ක බර විතරද තියෙන ලොකුම බර....

එතකොට චූ බර...???

කක්ක බර උනාම වගේම හොදටම චූ බර උනාමත් ආයෙ හොදි ඔන්නෑ.... සයිඩ් ඉෆෙක්ට්ස් ගොඩයි...

උදාහරණයක් විදියට පන්තියක ඉන්නකොට ඔය බර දෙකෙන් එකක් හැදුන කියල ගන්නකො... තියෙන්නෙ එකම සයිඩ් ඉෆෙක්ට්ස්...

මුලින්ම අපි යෙදිල ඉන්න කාරනාවට අවදානය යොමු කරන්න බැරුව යනවා....
දාඩිය දානවා... ඇබරෙනවා..
දත්මිටි කැවෙනවා....
ඊට පස්සෙ කන් ඇහෙන්නෙ නැතුව යනවා...
ඇස් නිලංකාර වෙනවා...
ගිනා වෙන්න බැරුව යනවා...
ලග ඉන්න එවුන් එක්ක තරහා යනවා...

බර දෙකම තද උනාම වෙන වැඩ ඕක උනාට චූ බර තද උනාම වෙන නරකම වැඩේ තමයි බිංදුව බිංදුව ලීක් වෙන්න පටන් ගන්න එක.....

ඊට පස්සෙ ටොයිලට් එකට ගියත් කලිසම ගලවනකං අපේ මල්ලිට ඉවසන්න බැරි වීම....

ඇයි පොර දන්නවනෙ ලෝකෙ තියෙන ලොකුම සැපයක් දෙන්න යන්නෙ කියල... ඉතිං පොර හදිස්සි වෙලා සැලකිය යුතු ප්‍රමානයක් කලිසමේම දානවා... .. අත්දැකීමෙන් කියන්නෙ...

හැබැයි ඒක වලක්වා ගන්න පොඩි ගොඩ වෙදකමක් විදියට කලිසම පිටින්ම වෑල් එකේ කොන තද කරල අතින් අල්ලගන්නවනම් පොඩ්ඩක් විතර ලීක් එක නවත්තගන්න පුලුවන්...

දෙයියනේ එතකොට ගෑණු ලමයින්ට මොකද වෙන්නෙ.... ?? උන් කොහොමද අතින් අල්ලගෙන නවත්ත ගන්නෙ.... ???

එක දවසක් දෙකක ඇරෙන්න ඔය චූ බරනම් හොදටම තද වෙනකන් ඉදල නෑ මමනං කවදාවත්.... ඇයි ඉතිං පුරුස ආදිපත්‍යට පිහිට වෙන්න ඔය ඕන ගහල් ගලකට  ඇල්ලුව ඇහැකි...

කෙල්ලොන්ට ඉතිං එහෙම බෑ....

දැන්නම් ඉතිං ඒවට ඔය එක එක ගැජමැටික් තියෙනව කෙල්ලන්ත් කොල්ලනට වගේ හිටගෙන චූ කරන්න..
ඒ ගැන දන්නෙ නැති අය මෙන්න මේක කියවන්නකො



හිටගෙන චූ කරන්න පුලුවන් කොල්ලන්ට විතරද... ?? ඇයි කෙල්ලන්ට බැරිද ??




   පිරිමි ළමයින්ට වඩා ගෑණූ ළමයින්ට ඔය කියන සියලුම බරවල් දරාගන්න පුලුවන් උනත් චූ බර  දරාගන්න එක  අමාරුයිලු... මොකද පිරිමියෙක්ට වඩා ගැහැණියකගෙ මුත්‍ර මාර්ගය කොට නිසා එහෙම වෙනව කියල තමයි කියන්නෙ... ඔය නිකන් කීමත් කියනවනෙ කොට මොඩල් ලග පිකප්  කියල...  ඔය කලාස් වල තියෙන ටොයිලට් වලට ගියාම එහා පැත්තෙ තියෙන කෙල්ලොන්ගෙ ටියිලට් එකෙන් ඇහෙන සින්දුවේ සද්දෙ වැඩියි අපේ එකට වඩා...
කෙල්ලොන්ට සද්දෙට සිංදු කියන්නත් පුලුවන් වෙලා තියෙන්නෙ ඔය මුත්‍ර මාර්ගය කොට නිසාලු....

ඒක නිසා වෙන්න ඇති  පෙරේද හවස අපේ කලාස් එක තව පොඩ්ඩෙන්  හෝදන්න වෙන්නෙ....

ඔන්න සිද්දිය මෙහෙමයි.....

පොඩි ජොබ් කට්ටක් හමබ වෙලා නිසා වෙනද පුරුදු ජීවිත රටාව අනුගමනය කර්න්න බැරි වෙලා ඉන්න මොහොතෙ ඔන්න මම අපේ ඉන්ස්ටිටිවුට් එක පැත්තෙ ගියා  පහුවෙලා තිබුන පාඩම වැඩ වගයකට....

මෙන්න එහෙ එවුන් සෙට් වෙලා මේ පාරත් අවුරුදු උත්සවයක් කරන්න.... මමනං කිවුව මට බෑ පුතෝ කියල... මේ එක අවුරුදු උත්සවයකටත් හරියට දායකත්වය දෙන්න බැරි වෙලා ඉන්නකොට කොහොම්ද තව එක කරන්නෙ.... ඒත්  අපේ ක්ලාස් එක තමයි ඉන්ස්ටිට්වුට්  එකේ  තියෙන පරණම කලාස් එක.. කට්ටිය කරණ කෝස් ඉවර වෙලා අනිත් ක්ලාස් වල අලුත් ළමයි අරගෙනත් ඉවරයි...

ඒක නිසා අලුත් ශිෂ්‍ය සංගමේ  නිලදාරීන් පත්කරගන්න  උන්ට අවුරුදු උත්සවේ වැඩ ගැන කියල දෙන්න  උනේ අපේ කලාස් එක උන්ට.... 

හිටියෙත් තුන් දෙනයි.... 

ඒක නිසා කට්ටියට වැඩ කටයුතු ටික කියල දෙන්න එන්නම් කියල මමත් ගියා සෙමින හෝල් එකට...

ඔන්න ඉතිං මීටින් එක පටන රගෙන අලුත් නිලධාරී මන්ඩලේ එහෙම පත්කරල වසරේ වෙන්න ඕනෙ  වැඩ කටයුතු කියල දීල අලුත් අවුරුදු උත්සවේට වෙන්න ඕනෙ වැඩකටයුතු එහෙම කතා කරා...

මුලින් මුලින් කට්ටිය හොද උද්‍යෝගෙන් වැඩේට සපෝට් එක දුන්නත් පැය එකහමාරක් විතර යද්දි කට්ටියගෙ උනන්දුව ටික ටික අඩුවෙලා ගියා.. කට්ටියගෙ කිවුවෙ කෙල්ලොන්ගෙයි...

ජෝක් එකක් කරත් පස්සෙ පස්සෙ හිනා උනේ කොල්ලො විතරයි.. කොල්ලො හිනා වෙද්දි මෙන්න කෙල්ලො ඔරවනව මට....

මචං පොඩි මෑන්.. වැඩේ කර්ටියට බෝරින් වේගෙන වගේ යන්නෙ.. අපි ටග් ගාල මේක  ඉවර කරල දාමු...
අපේ පන්තියේ අනිත් එවුන්ටත් කෙල්ලොන්ගෙ වෙනස තේරිච්ච නිසා අපි වැඩේ ඉකමට ඉවර කරල දැම්ම...


සෙමින හෝල් එක තියෙන්න තර්ඩ් ෆ්ලෝ එකේ  ඉදල අපේ කාලාස් එක තියෙන්නෙ ෆස්ට් ෆ්ලෝ එකට අපි ඉතිං කයියක් දාගෙනපඩිපෙල බැහැගෙන  ආව...

ක්ලාස් එකට ඇතුල් වෙනකොටම ඔන්න අපේ ලොක්ක අපිට කතා කරා... ලොක්ක කියන්නෙ අපේ සර්...

"ඈ බොල *****  තොපි අර අලුත් කෙල්ලො ටිකගෙ බොක්කවල් පලල මරන්නද හදන්නෙ... ?? "

අපිත් එක්ක ෆුල්ම ෆිට් එකේ ඉන්න සර් කතා කරන විදිය අවුලක් නැති උනත් එක පාරට එල්ල වෙන මේ  අභූත චෝදනාව අපිට එක පාරට හිතාගන්න බැරුව ගියා....

" අලුත් කෙල්ලො මරන්න හැදුව .... මේ අපි... ?? ඒ කොහොමද සර් ..."

" ඇයි යකෝ තොපිල පැය දෙක තුනක් තිස්සෙ කියවන්න තියාගත්තාම..... ... උන්ට චූ බරේ ඉන්න බැරුව ඉදල තියෙන්නෙ... බලපං මෙතනින් දුවපු සේනාව... අනිත් ඔක්කොම ටොයිලට් වල ඉඩත් මදි වෙලා මේකටත් ඇවිත්...."

එලියට බැහැල බැලින්නම් ඇත්ත තමයි.. කෙල්ලොන්ගෙ ටොයිලට් එක ගාව තහක් විතර ඉන්නව පෝලිමෙ ඇබරි ඇබරි  අඩි පොලවෙ ගහ ගහ.....

 අපේ තුන් දෙනාම බඩවල් අල්ලගෙන හිනා උනා ඇති වෙනකං....

ඇයි යකෝ අපි දන්නවයි කෙල්ලොන්ට චූ කරන්න යන වෙලාවල් සර් බලං හිටියට.....

 කොයි වෙලෙ බැලුවත් මේ දවස්වල කෙල්ලොන්ගෙ ටොයිලට්  ගාව අම්භානෙක පෝලිම

ඇයි බං අලුත් කෙල්ලොන්ට මෙච්චර චූ බර හැදෙන්නෙ.... ?? අපේ එවුන් හැම එකාටම හෙන  ප්‍රස්නයක් වෙලා තිබුනෙ ඕක...

අපේ සර්ගෙ ම්හා දැණුම සම්භාරය නිසා තමයි අපි දැනගත්තෙ  ඒ සී එකට පුරුදු නැති කෙල්ලොන්ට  ඒ සී එක නිසා ඉක්මට චූ බර හැදෙනව කියල...

කවුද හත්තිලවුවෙ ඕක දන්නෙ.... ඒ මදිවට උන් වතුර බෝතලයක් තියාගෙන කොයි වෙලෙත් චුට්ට චුට්ට බොනවනෙ.... 

අපි කලාස් එකෙන් එනකොටත් ටොයිලට් ගාව හෙන  පෝලිම...  සීන් එක මතක කර කර හිනා වෙවී අපි ගෙදර ආවා.... අන්තිම එවුන්ටනං  ඉතිං ගෙදර යන්න පුලුවන් උනාද දන්නෙත් නෑ...

ඇයි ඉතිං බිංදුව බිංදුව එකතුවෙලානෙ මහ ගංගාවක් හැදෙන්නෙ.......

කොට මොඩල්.... ලග පිකප්....

81 comments:

  1. මොනවද බන් මේ පෝස්ට් කක්ක කතා ගූකතා චූකතා පුකවල් ගැන කතා, තොට ලියන්න දෙයක් නැත්නම් නොලිය හිටපන්, දෙකයි පනහෙ ගොන් ජෝක් නොදා.

    ReplyDelete
    Replies
    1. :P From Nosithu ayek

      Delete
    2. මම හිතන් ඉදියෙ මේව එකයි විසිපහේ ගොන් ජෝක් කියල බං.... උබ කියනවනං දෙකයි පනහෙ කියල ආයෙ මැරුනෙ....

      ලියන්න දෙයක් නැති කොට ඕනෙ පුකක් කියල පුකක ගැන හරි ලියල දානව බං... ..
      දෙකයි පනහෙ කතා කියවන්න උඹට ලැජ්ජයි ලැජ්ජයි වගේනං හොදට හිතල නෑවිල්ල ඉදපං... තරහක් නෑ බං...

      Delete
    3. ane macho.... umbata liyanna deyak nathnam ara "maga digata" kathawa liyala iwara karapanko.... eka thamay sira kathawa... mewa nam melo rahak naa.... honda ekane.... ikmanata araka liyapanko...........

      Delete
  2. අපේ පංතියේ කෙල්ලොත් ඔහොමයි බං ඉන්ටවල් එකට ඇගිලි ගනන් කර කර ඉන්නේ දුවන්න..

    ReplyDelete
    Replies
    1. ගනින්න ඇගිලි මදිවෙන නිසා ‍හොක්ලට් ෆින්ගර්ස් එකක ගෙනද දීපං...

      Delete
  3. ඔය අස්සෙ කිබුහුමක් එහෙම ගියොත් කොහොමද...?

    ReplyDelete
    Replies
    1. අත්දැකීම් නැති උනත් හිතාගන්න පුලුවන්... :D

      Delete
  4. පිරිමි වෙච්චි අපිටනං චූ බර එච්චර අවුල් නෑ. බස්හෝල්ට් එකකට ගියත් පිටිපස්සෙම තියන බස්එක අයිනෙ ඉදගෙන කරගන්න පුළුවන්. අනිත් බර නං අවුල් තමා ගෑණු පිරිමි භේදයක් නෑ. බින්දුව බින්දුව ලීක් වෙන්න ඉස්සෙල්ල තවත් සංසිද්ධියක් සිද්ධ වෙනව. ඒ තමයි චූ බර දරාගන්න පුළුවන් විදියට ඒ අවට ප්‍රදේශය හැඩගැසීම. ඒ වෙලාවට චුකරන්න ගියාට එකපාරටම වැඩේ සිද්ධ වෙන්නෙ නෑ කොච්චර බර තිබුනත්. බින්දුව බින්දුව ලීක්වෙන්න ගත්තත් කොන අල්ලාගැනීම අනතුරුදායකයි. මොකද චූ කරන්න ගිහිල්ල සිප්එක අරින්නවත් අත්හරින්න බෑ. ඒක කොටිවල්ගෙ අල්ලගත්ත වගේ. කාන්තා පාර්සවේ උදවියට අමතර ප්‍රස්නයක් ඇතිවෙනව බබ්බු ලැබෙන්න ඉන්න කාලෙට. ඒ කාලෙට ගර්භාෂය විශාලවීම නිසා මුත්‍රාශයට තියන ඉඩකඩ අඩු වෙනව. ප්‍රතිපලය නිතර චූ බර වීම. මෙව්ව කියන්න ගිහිං පොඩ්ඩට සම්මානයක් ලැබෙනව ෂුවර් තමයි.

    ReplyDelete
    Replies
    1. චූ සම්මානයක්ද... ? ඊයා....

      Delete
    2. meke mulin thibune kollanta kellanta wada Ch.... bara daraganna puluwan kiyala......bt aththatama wenne eke anith peththa mama hithanne...mokada kollanta wada kellange Sroni mekalawa kiyana gadget 1 size 1n lokui.babata inna loku idak one nisa...e nisa kellange muthrasaye godak + wenna ida thiyenawa kollanta wada......pregnant kaledinam RAJ kiyana de hari....kellanta witin wite yanna wenawa....mokada garbhasaye ida adu wena nisa....

      Delete
  5. අඩේ අමතක උණා.... එකපාරටම තොපිලට වෙව්ලිල්ලක් වගේ එකක් එන්නෙ නැද්ද අමාරුම උණාම... නිකං ක්ෂණික එකක්

    ReplyDelete
    Replies
    1. ක්ෂණික මොකක්,,, ?

      Delete
    2. ක්ෂණික වෙව්ලිල්ලක් වගේ එකක්

      Delete
    3. අර කනේ මයිල් කෙලිං වෙන සෙන්සේශන් එකනේද ඔය කියන්නෙ ???

      Delete
    4. ඕනේ :
      අන්න ඒක තමා මචං !

      Delete
  6. එක පාර දෙන්නෙක් තුන්දෙනෙක්ට ඇතුලට යන්නත් බෑනෙ.
    පොඩ්ඩො අර ගැජට් ටිකක් ගෙනත් ක්ලාස් එකේ බිස්නස් එක පටන් ගනින්. සූ ගාල විකිනෙයි.

    ReplyDelete
    Replies
    1. මගුලක් කතා කරනවා... ඒ පාර උන් හැමතැනම චූ දාල කොල්ලො අපිව අහු කරාවි...

      Delete
  7. ඔයාලා ඔච්චර වෙලා ඒ මීටින් එක අදියි කියලා හිතන්න නැතුව ඇති ඒ ලමයි.ඉතිං බර තියාගෙනම ආවද කවුද දන්නෙ.කොහොමහත් පිරිමි ලමයින්ට වඩා ගෑණු ලමයි වතුරත් බොනවානෙ.

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන්නත් ඇති... ඇත්තාටම ඕක ලැජ්ජ වෙන්න ඕනෙ කාරනයක් නෙවෙයි... අපි ඔක්කොටම හිනා ගියේ සර් කියපු කතාවට...

      Delete
  8. උඩම ඇනෝට මල් මිටක් පුදන්න ඕනෙ :-))

    මං නං හිතා හිටියෙ ගෑල්ලමයින්ට ඔය බර එච්චර ගානක් නෑ කියල

    ReplyDelete
    Replies
    1. ඔබා මාම එහෙම හිතන්න මොකද්ද හේතුව ?

      Delete
  9. ඒ උනාට පවු බන්

    ReplyDelete
    Replies
    1. පවු තමයි බං... කවුද දන්නෙ...

      Delete
  10. Replies
    1. උඹට මොනව වගේද පේන්නෙ ?

      Delete
  11. මේවා දිහා මානුශිකව බලන්න ඕන . මොකද හැමෝටම තමන්ගේ අම්මා , අක්කලා , නංගිලා , දූලා ඉන්න නිසා .

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත.

      Delete
    2. මේක මානුෂික චූ බරක්!

      Delete
    3. අපේ අම්මයි ඉදියනං මීටිමේදි උන්දැටැත් චූ බර හැදිල ඔය විදියටම ඇබරෙනවා... මොකද උන්දැත් ඒ සී වල ඉදල පුරුදු නැති නිසා...

      Delete
  12. මානසිකව වැටුනා...

    ReplyDelete
    Replies
    1. මානසිකව වැටිලා තියෙන්නේ මෙව්වා ලියන එක්කෙනා. අපිත් ඔය වයස පහු කලා හැබැයි ඔචර පිස්සුවෙන් නෙවේ.

      Delete
    2. ඔවු අනේ... අම්බානෙක වැටිල ඉන්නෙ... ඉතිං මානසිකව වැටුන කෙනෙක් ලියන ඒව කියවන්න ඇයි එන්නෙ ?

      Delete
  13. කෙල්ලෝන්ට විතරද බන් ඔය බර හැදෙන්නේ? ඇයි වයස 35 පැනපු ගැනුන්ට තියෙන්නේ වෙන එකක්ඩ හික් හික් :D

    ReplyDelete
    Replies
    1. එතන 35 පැනපු ගෑණු කවුරුවත් ඉදියෙ නෑ....

      Delete
  14. යකෝ මෙයා කියන විදියට මේ රටේ ගැනුන්ට වෙන වැඩක් නැනේ පිස් කරනවා ඇරෙන්න. යකෝ මගේ ඔපිසියේ කෙල්ලෝ ඉන්නවා උදේ 7 ඇවිදින් හවස 6 ගෙදර ගිහින් කරනකන්. උන්ට ඔපිසියේ එවාට යන්න කැතලු.

    චු කියන වචනය වැරදි. මුත්‍ර වලට කියන්නේ Piss කියලයි. හොයලා බලපන් Google Search දාලා.

    ReplyDelete
    Replies
    1. චූ කියන්නෙ ඉංගිරිසි වචනයක් නෙවෙයි, වර්තමාන සිංහල භාෂාවෙ පාවිච්චි කරන වචනයක්. කොහොමද වැරදියි කියන්නෙ.

      Delete
    2. ඇයි යකෝ ඔයා කියෙවුවෙ නැද්ද මොකද්ද වෙලා තියෙන්නෙ කියල ඇත්තටම... කොහෙද කියල තියෙන්නෙ ගෑනු හැම වෙලේම පිස් කර කර ඉන්නව කියල... ??


      අම්ම මුත්ත කාලෙ ඉදලම කිවුවෙ චූ කියල බං... අපි ඔය ඉංගිරීසි දන්නෙ නෑනෙ...

      Delete
    3. එතකොට බිජ්ජ පැලෙන්න හුජ්ජ බරක් ආවොත් . . . පිස් කොලාම හරිනේද ???

      Delete
    4. "P" wenuwata "K" dala koranna....:)

      Delete
    5. ලොස් ඇන්ජලීස් ඩ්‍යුඩ්May 27, 2016 at 2:22 PM

      ඔය චූ කියන වචනේ හැදුනේ කෙසේද ?

      Delete
  15. ඒ වෙලාවෙ අසරණ වෙච්ච කෙල්ලොන්ට හිනා වෙන්න එපා බන්!

    ReplyDelete
    Replies
    1. කෙල්ලෙන්ගෙ චූ බරය හිනා උනේ නෑ බං... සර් කියපු කතාවටයි හිනා උනේ... සමහර විට උන්ටවත් ඕක තේරෙන්නෙ නතුව ඇති...

      Delete
  16. අලුත් කෙල්ලන්ට විතරද චූ බර හැදෙන්නෙ? පරණ කෙල්ලො එතකොට පවු නැද්ද?

    ReplyDelete
    Replies
    1. පහුවෙනකොට පුරුදු වෙනවා.,...

      Delete
  17. මම ඉතින් කලෙක ඉදන් පොඩි මෑන්ගෙ රසිකයෙක්,මම එද මිටිමෙදි දෑනගත්තෙ මෙ ටොක්ස් දෙන්නෙ පොඩි මෑන් කියලා,

    අපේ පන්තිය තියෙන්නෙ ඔය තෑනට ලගින් නිසා අපි දන්නව ඔය පෝලිම ගෑන අපේ කොල්ලොන්ට ඔය පොලිම පෙන නිසා පොලිමෙ ඉන්න කෙල්ලන්ගෙන් අපේ කොල්ලන්ට කරදර වෙයි කියල සර් විදුරුවත් ට්‍රින්ටඩ් ද මොකද්ද කර

    ReplyDelete
  18. සිරා බං අපි නොදැන හිටියට.. වැදගත්

    මටත් ගිහින් තියෙනවා.. 6 වසරෙදි.. කවුරුත් දන්නේ නැහැ අද මේ වෙනකල්..

    ReplyDelete
    Replies
    1. ගෑනුන්ට විතරක් නෙවෙයි පිරිම කොයි කාට උනත් ඒ සී එකට චූ බර හැදෙනවා මුල් දවස්වලම.. වැස්ස දවස් වලට වෙන්නෙත් ඒකමනෙ...

      Delete
    2. ඔපිස් වල වැඩ කරන්නම බැනේ යකෝ. එතකොට. ඒ සී එකට චූ බර හැදෙනවානම්. උබට මාර උනක් තියෙන්නේ චු බර ගැන කටට දෙන්න හිතනවා

      Delete
    3. චිකේ සෑමෝ..... මට මහ වැඩේම උනා 4දි 5 දී වගේ....ගම ම දන්නවා ඒක...මම අඬ අඬ පාරේ ආවනේ....

      Delete
    4. ඇනෝ චූබර හැදුනාම කටට දෙනවද ???? හයියෝ සල්ලි

      Delete
  19. හුකහන් හුත්තෝ.

    ReplyDelete
  20. හික් හික් ඒසී එකට අළුත මටත් ඔහොමයි...පස්සේ හරිගියේ.....

    ReplyDelete
    Replies
    1. එහෙම වෙනවලු බං... මටනම් දවසම ඒසී එකේ ඉන්න ඒව සෙට් උනේ නෑ එක පාරට ... ඒක නිසා ඒ සී එක අවුලක් උනේ නෑ...

      Delete
  21. ඒකට අලුත්පිට ඒසී එක දාන්නෙ නැතිව හිටහං.

    ReplyDelete
    Replies
    1. උඹෑත් කැකිල්ලෙ රජාගෙ ටිවුසන් ගියාද ?

      Delete
  22. පොඩි මෑන් ඒ කෙල්ලො එකෙක් හරි මේක බලන්නෙ නෑනෙ........උඹට නැත්නම් පාරෙ බැහැල යන්න වෙන්නෙ නෑ හොඳේ.......

    ReplyDelete
  23. හුකෑස්.... හිහ්..හිහ්.....
    චූ කිව්වම මතක් උනේ..... ක්ලාස් එකෙදි අපේ එකෙකුට චූ බර හැදිලා අපි බෝතලයක් දුන්න දාන්න.....මූත් වැඩ්ඩවගෙ ඩෙස් එකයටින් බෝතලේට චූකොරනව... ටිකක් වෙලා යද්දි ඉස්සරහ පේලියෙ ඉන්න එකා හැරිල අඩෝ කාගෙද වතුර බෝතලයක් හැලිල බලපං කිවුව... බැලින්නං අරූ බොතලේ අල්ලං චූ කොරල තියෙන්නෙ අහකට.... හිනාවෙලා පුක නෑ........

    X-Porter

    ReplyDelete
  24. HIKI HIKI! AC 1e hitiyama kaata unath PURUDU wenakal Chuu bara wenawa! bt wathura bibi chuu daana 1 hodai bn! hira karann inna eka agata GUna nallu! :D

    ReplyDelete
  25. පින්තූරෙනම් ,මාතෘකාවත් එක්ක බලද්දි මසුරන්......කොහොම වුනත් කෙල්ලොනේ....මුන් වගේ කොල්ලෝ රොත්තක් ඉන්න තැන කෙල්ලෙක් කොහොම කටක් ඇරල ඕක කියන්නද?....ඇඹරි ඇඹරි ඉන්නව ඇරෙන්න....හැබැයි උඹල කරපු වැඩේ හරි නැහැ....ඕව දිට්ඨදම්මවේදනීය පාපකර්ම මේ ආත්මයේදීම පළදෙන්න පුලුවන්....

    ReplyDelete
  26. ටොයිලට් ගාව පෝලිමේ ඉන්නේ නැතුව ගෑනු ළමයි අපි වගේ ගස් ගල් වලට අල්ලන්නද? උන් අර ගැජමැටික් එක පාවිචිචි කරන ඒකත් පුරුසාදිපත්තෙට හොද නෑ නේ. ඒක හින්ද පොලිමේම ගියපු දෙන්.

    ReplyDelete
  27. මට මතකයි 1ක වසරෙදි.. අපේ එකෙක් උන්නා.. ඌට කක්කා බර හැදිලා.. ටීචට කිවා.. පස්ස හොදන්න දන්නෙත් නැනෙ ඔය කාලෙ.. ඉතිං ටිච හා යං පුතා කිවා..
    මෙන්න මේකා කලිසම ගැලෙව්වෙ නැතැ පංතිය මැද්දෙම.. හොදි ඕන්නැ.. :D

    මොනා උනත් කෙල්ලො සාමාන්‍යයෙන් ලැජ්ජයි.. ඔය බරවල් හිර කරං ඉන්න දගලනවා, ඒකෙන් මාර අපහසුවක් විදින්නෙ.. අපි ට්‍රිප් යද්දි එහෙම ලොකු අක්කා පොඩි අක්කා හරි කාට හරි චූ බරක් හැදුනම මට කියනවා.. මං ඉතිං හයියෙන් කැ ගහලා කියනවා තාත්තෙ මට කක්කා බරයි කියලා.. ඉතිං ටොයිලට් එකක නවත්තනවානෙ :D

    ReplyDelete
  28. කොට මොඩල් ලඟ පිකප් කියන එකෙයි චූ බරෙයි සම්බන්දෙ මොකක්ද බන්

    ReplyDelete
  29. maka pissu lokayak na podi man

    ReplyDelete
  30. How do you guys urinate when wearing shorts?
    out of the fly or out of one of the leg holes

    ReplyDelete
  31. ට්‍රිප් කිව්වාම මතක් ‍වුනේ ; අපි අනුරාධපුර ඉදල වැල්ලවායට යනකං අපෙ අක්ක චු බර තද කරගෙන හිටිය නෙව. අපි දෙන්නම කැදර කමට මල්ලිට කියල (යන්න කලින් ) තැඹිලි කපවාගෙන බිවුවා. පිටත් වෙලා පැයක් ගියේ නැ ලොකු චු බරක් හැදුන. පැයක් විතර ඉදල මල්ලිට අක්කයි මමයි දෙන්නම කිවුව. ඌ නෙවෙයි ගනන් ගත්තෙ. ලැජ්ජාවට ඉවසගෙන හිටියා. පැය 6ක් ඉදලා. කැම කන්න කැලේක නතර කරපු පමාවට අපි දෙන්න එකම ගහක් යට චු කලා. අක්කට විනාඩි 2ක් විතර චු ගියා. මටත් ඒ වගේ වෙලාවක් ගියා. අපිට බෝයිස්ලට වගේ නෙවෙයි ලිටර් ගනන් චු යනවා. තද කරගෙනත් ඉන්න පුලුවන්

    ReplyDelete
  32. මොනවා උනත් ගමන් බිමන් යද්දි බොන පාට්ස් අඩුවෙන් පාවිච්චි කරන එක වාසියක් වේ..

    ReplyDelete
  33. මටත් තියනවා චු කතාවක් ඇන්ටි කෙනෙක්ගෙ

    ReplyDelete
  34. මැක්සා ඕයි. දැනුත් චූ බරයි :(

    ReplyDelete
  35. ගෑණු ලමයින්ගේ චූ බර ගැන ගොඩක් උනන්දුයි වගේ. අපිට ආඩම්බරයෙන් කියන්න පුළුවන්, පිරිමි ලමයි වගේ නෙමෙයි, අපිට කීයට හරි ටොයිලට් එකක් හම්බ වෙනකන් කීය වෙනකන් හරි චූ බර තද කරගෙන ඉන්න පුළුවන්. කොල්ලන්ට වගේ ඕන වෙලාවක ඕන තැනක චූ කරන්න අපිට වාසනාව නැහැ නෙ. ඒ නිසා අපි ඒකට පුරුදු වෙලා. අපේ ඇඟ ස්වභාවිකව හැදිලා තියෙන්නෙත් චූ බර හැදුනම ගොඩක් වෙලා තද කරගෙන ඉන්න පුළුවන් වෙන විදිහට වෙන්න ඇති. අපිට දවසෙම චූ හිර කරගෙන ඉඳලා එක පාර ලීටර් ගනං දාන්න වෙන අවස්ථා තියෙනවා. අලුත් කෙල්ලන්ට වගේ නෙමෙයි. මට ඒක හොඳට පුරුදුයි.
    මම සෙනසුරාදාට යන class එක A/C උදේ 7.30 ඉඳන් හවස 6.30 වෙනකන් එක දිගට class මම ඒ class එකේ ටොයිලට් එකට කවදාවත් යන්නේ නැහැ. යන්න අප්පිරියයි. ඒ මදිවට සෑහෙන වෙලා පෝලිමේ ඉන්නත් ඕනෙ. ඉතින් රෑ 7.30 ට විතර ගෙදර ඇවිත් චූ දානකන්ම තද කරගෙන ඉන්නවා. සමහර දවස් වල උදේ 7ට 8ට චූ බර හැදෙනව. එහෙම හැදුනම ඉතින් හවස් වෙද්දී හොඳ ගනං ඉතින්. චූ යන්න ඔන්න මෙන්න තියෙන්නෙ. මොකද ඔහොම ඉන්න ගමන් මම සෑහෙන වතුරත් බොනවා නෙ.. හවස ගෙදර ඇවිල්ලා ලීටර් ගානක් දානවා ඉතින්.
    මම ඉස්කෝලෙ දි ත් කවදාවත් ටොයිලට් යන්නෙ නෑ. ඉන්ටර්වල් එකේ දියි, ඉස්කෝලෙ ඇරුනමයි ටොයිලට් එකේ පෝලිම. ඒ නිසා ගොඩක් අය ඉස්කෝලෙ දි ටොයිලට් යන්නෙ නැහැ. ඉස්කෝලෙ දි ටොයිලට් නොයා ඉන්න එක නම් එච්චර අමාරු නැහැ. මොකද අර තරම් වෙලා ඉන්න වෙන්නේ නැහැ නෙ.

    ReplyDelete
  36. බස් එකේ දුර ගමනක් යද්දී චූ බර වෙලා තියෙනවා ද?

    ReplyDelete
    Replies
    1. මම අපෙ නන්ගිට චු කරන්න දෙන්නෙ නැතුව දවසම තියාගෙන ඉදල තියෙනවා .

      Delete