2012-03-05

සවිවී ඇත නොදැන ඇතුලින් බරු මුක්කූ - ඒ රණ තිසරු යැයි රැවටෙති කණ කොක්කූ / මෙලෝ රහක් නෑ 7 (18 + ද මන්දා )




රුවැති ලඳකි කැතරින් ඉපදුන කොළඹ
අඩිය තියන තාලෙට පද්දයි නිතඹ
නටති සුළගෙ කූරු කරපු කෙස් කලඹ
ගමන වගෙයි පිටියේ කරනා සරඹ

කැතරින් දුටුවෙ මම සවසක කොළඹ හතේ
ඒ වෙලාවෙ හිටියෙත් මම බියර් මතේ
ගිය හැටි ලඟින් ඇය ගස්සල හතර අතේ
නොමැකී තියේ අද වාගෙම මගේ හිතේ

ලිප්ස්ටික් උලා දෙතොලම ගිනි රතු පාටයි
ලෙන්ස් ඔබා ඇස් දෙක ලා නිල් පාටයි
මේකප් දමා මූනත් ඇත් දලෙ පාටයි
දැක්කොත් වරක් ආයෙත් නොබලනු බෑමයි

ඇඳුම් වලට වියදම් යන්නෑ වැඩියෙන්
හැට්ටේ මසා ඇත්තෙත් එක රෙදි අඩියෙන්
දෙපැත්තටම සායේ කොටලා කඩුවෙන්
ඒකෙ  දිගත් වියතට අඟලක් අඩුවෙන්

මුනින් නවපු කල ගෙඩියක් වගෙ රුවට
පෙනෙයි පස්ස තදවුන සායේ හැඩට
හිටවපු ලබු වැලේ ගෙඩි වාගෙයි වැටට
පපුව මැදින් පිම්බී ඇත හරි උසට

ගමේ කෙල්ලගේ නෑ බොල වගෙ ඈගේ
ඒකිත් නිකන් ගමේ හැදෙන   වැල වාගේ
පරණ පිනක් වත්  පලදී හෝ මාගේ
අරන් යන්න හැකිනම් මේකිව දීගේ

අරූ ගෙන්නලා කොළඹින්  කැ* බඩුවක්
ඇඳුම් වල මිසක් ඒකිගෙ නෑ අඩුවක්
පැනගන්නට අපිටත් ඒ වගෙ කොටුවක්
කොල්ලෝ කියයි වැටුනත් කම් නෑ නඩුවක්

ඊලග දිනෙත් ඇවිදින් මම පෙර ලෙසම
හිටියා බලා අනේ වරෙන් හිත හිතම
නොගොස් වැඩි වෙලාවගෙ ඊයේ වගෙම
මෙන්න බොලේ ඇය ඇවිදින්  මගෙ ලගම

හෙමින් හෙමින් මම ඒකිගෙ ලගට ගියා
ගිහිල්ල කිවුවා ලගටම හායි  මෙයා
දන්න කෙනෙක් වාගේ හිනැහුනා එයා
තොදොල් වෙලා කිවුවා මම ෆයින් කියා

එන්ටර් උන ගමන් වැටෙනා ලකුණු හොදයි
වැඩේට දැන්නම් ඇත්තේ අතේ දුරයි
බැල්මට් එකේ හැටියට ඈ කැමති වගෙයි
නම්බර් එක මගේ දුන්නොත් ගොඩම තමයි

විනාඩි තුන හතරක ටෝකෙන් පස්සේ
එබුවා නම්බරේ ඇගෙ බෑගය අස්සේ
සී යූ කියා යන ඇගෙ ගැස්සෙන පස්සේ
තාලෙට නටයි මාගෙත් කලිසම අස්සේ

ඊලග දිනේ කැතරින් මට කෝල් කලා
එනවද අනේ ඔයා යන්න මාව බලා
ඇසුවිට  ඈම  පෙර වගේම සිනා සලා
ගියා සරීරෙම මාගෙ සසල වෙලා

පාරේ බස් එකේ යන එක නෑනෙ ගතී
මම ගොඩයෙක් ඈ හිතාවි දෙකක් නැතී
බයික් එකක්වත් තිබුනොත් මරුය සිතී
අරං ඇමතුමක් ප්‍රිය මිතුරෙක් ඇමතී

ඉල්ලා ගනිපු දඬු මොනරේ පිට  නැඟිලා
කැතරින් සොයා ගියානෙ මම  ඉගිලීලා
පිටිපස අසුනෙ ඇය නැගලා එල්ලීලා
වාඩි උනා මගෙ පිටටම තෙරපීලා

බලනව හතර වටෙ උන් හැඩ ඇරන් කට
මාත් යන්නෙ හිත පුරවන් අරන් ගට
ලැබෙන සැපට අම්භානෙක පුරා පිට
කෙලත් හිදිල ඇත මගෙ වේලිලා කට

වැඩි වුන සැප මගේ ඇස් දෙක  පියවූවා
ලිස්සා  බයිසිකලයෙන් අප විසිවූවා
රවුම් දෙක තුනක් කැතරින් පෙරලූවා
පුකෙන් හුළං යයි ඇගෙ මම ඩිම්වූවා

කලයක වගේ තිබුනත් රවුමට හොඳට
යනකොට ගැස්සුනත් හරි තාලෙට හැඩට
නිදාගන්න කලියෙන් ගත්තත් අතට
රබර් කොට්ටෙකී තිබුනේ ඇගෙ පුකට

එල්ල වැටෙයි පපුවත් නෑ කලිං හැඩේ
වාගෙයි පහට විකුණන අර පැතලි වඩේ
බැදං ගිහිං ඇත්තේ ඇය දාල පඩේ
කෝප්ප ඇති තන පටයකි තියෙන කඩේ

උනායින් උනේ නෑ මට මෙහෙම වැඩක්
දැන්නං මේකිගෙන් නෑනේ ගන්න දෙයක්
ගෙමේ එකීටත් යනකොට රබර් එකක්
ගිහින් දෙනව වෙන්න කියල  ඕනෙ පුකක්

                                                              ෴෴෴


මේක  ලිවුවෙ අර 
සයිබර් සිහින බක්මහ උළෙලේ ප්‍රථම තරගයට... දන්නෙ නැති අය විස්තර මෙන්න මෙතනින් බලාගෙන.... මේකට කැමති නම් මෙතනට ගිහින් උදවුවක් විදියටලයික් එකක් දානවනං ඉතිං මල් මසුරං...


කලිං ලියපු මේ වගේ මෙලෝ රහක් නැති කීපයක් මෙන්න....

මෙලෝ රහක් නෑ 1 තට්ට තනියම
මෙලෝ රහක් නෑ 2 එක නැට්ටෙ ලබු
මෙලෝ රහක් නෑ 3 "නොදන්න මට අස්ප ගුඩුං 21 +"

මෙලෝ රහක් නෑ 4  විකනවා කොන
මෙලෝ රහක් නෑ 5  සූකිරි මගේ බෝලේ  ගල් පල්ලේ ආලේ

මෙලෝ රහක් නෑ 6 - යුගයේ සනීපාරක්ෂක තුවා ගීතය


60 මෙහෙම කිවුවා:

  1. අඩේ එළම එළ කවි සෙට් එක. කියලා වැඩක් නෑ.

    ReplyDelete
  2. hoda wade ata gembata una de..... :D :D :D

    ReplyDelete
  3. අපෝ බං අර ගෙට්ටුවට උබත් එක්ක ආපු අක්ක මේව දැක්කොත් උබ ගැන අරව මේව හිතයි බං....

    ReplyDelete
    Replies
    1. තව එකක් කියන්නෝන.. පස්ට කිවි ටික ඈ... සුපිරියි...

      Delete
    2. ඔය ඒ ගෙට්ටුවට ආව ක්ක තමයි උඩ ඇනෝ කමෙට් එකක දාල තියෙන්නෙ :D එයා දන්නව මගේ ගැන... :)

      Delete
    3. විද්දා මල්ලි,
      උඹල තමා බං ගෑනු බබ්බු කරන්නෙ

      Delete
  4. පට්ට සීන් එක.
    -sLr-

    ReplyDelete
  5. මේක ගැනනම් කියන්න වචන නෑ මචන්.. ඒ තරම් සුපිරි..

    ReplyDelete
  6. පට්ට කවිය මචං...ආයෙ හෝදන්න දෙයක් නෑ..

    //ඇඳුම් වලට වියදම් යන්නෑ වැඩියෙන්
    හැට්ටේ මසා ඇත්තෙත් එක රෙදි අඩියෙන්
    දෙපැත්තටම සායේ කොටලා කඩුවෙන්
    ඒකෙ දිගත් වියතට අඟලක් අඩුවෙන්//

    පශ්චාත් නූතන ස්ත්‍රී ශරීර මේවා කියෙව්වොත්....:-((....???

    ReplyDelete
    Replies
    1. තව අඩු කරාවිද දන්නෙ නෑ :D

      Delete
  7. ඒ පොඩි එකා සුපිරි ඈ.... මම කොත්තුවා

    ReplyDelete
    Replies
    1. තැන්කෝ කොත්තුවා මේ පැත්තෙ ආවට.... :)

      Delete
  8. සුපිරි පිරි....

    ReplyDelete
  9. උඹ දෙන එක දෙනවා ආයේ ලොවෙත් නැතිවෙන්න සුපිරි කවි ටික සිරාම සිරා කඳ බඩ ලස්සන කෙල්ලන්ට රැවටෙන එවුන්ටයි ඒවා ඒ විදියට හදාගන්න දඟලන එවුන්ටයි ඇහෙන්න කියවන්න වටිනවා

    ReplyDelete
    Replies
    1. මොනවද මේ කතා... දාමුද වීදි නාට්ට්‍ය කන්ඩායමක් :D

      Delete
  10. කියල වැඩක් නෑ නියමයි.....:D

    ReplyDelete
  11. උඹ නම් පල් මෝඩයෙකි වෙන නෑ මට වචන
    උඩින් බලා නොරැවටියන් මින් මනත
    සරුවට හැදුනු ගං පුහුලන් දැක දැකම
    මොනවද තෝ කලේ ? පලයන් කොල්ලෙක් එක්ක.

    ReplyDelete
    Replies
    1. කොළඹ ඇපල් ගෙඩියක රස දැනෙන විට
      ගමේ පුහුලමේ චුරු අමතකය මට
      පුහුලමෙ කජ්ජ ගැලවූවෙත් මමම කොට
      ඇපල කා ගියත් පුහුලම තාම ඇත

      Delete
  12. ලයික් එකකුත් දැම්මෝ

    ReplyDelete
  13. නියම කවි සෙට් එක.. මේ වගේ කැතරින්ලා අපි අනන්තවත් දකිනවා..

    ReplyDelete
    Replies
    1. නැතුව.... කැතරින්ගෙ අක්කල අයරින්ලත් ඉන්නවා :D

      Delete
  14. සුපිරි ඈ....... ආයෙ කියන්න දෙයක් නෑ

    ReplyDelete
    Replies
    1. හෙ හෙ .... තැන්කෝ... :)

      Delete
  15. බයිසිකලේ හිතා මතා පෙරළුවේ නෑ නේද?

    ReplyDelete
    Replies
    1. මොකටද පුකේ කොලිටි බලන්නද ??/

      Delete
  16. කැතරින් අක්කගේ ලබු ගෙඩි දුටුවාම
    සිහිවෙනවා සිරි නැන්දගේ ලැමගාව
    සිරි නැන්දගේ සෙල්ලමි දුට හන්දා
    සිරි නැන්දගේ දූකෙල්ලද මේ මට හිතුනා

    ReplyDelete
    Replies
    1. කැතරින් වේවා සිරි නැන්දගෙ හෝ වේවා
      ගස් ලබු වේවා වැල් ලබු තල් පොල් වේවා
      පිටින් පේන ඔය තඩි ගෙඩි වගෙ ඒවා
      ලිහලා බැලුව විට කොන බුරියේ ගාවා...

      Delete
  17. කියන්න වචන නෑ

    ReplyDelete
    Replies
    1. මුව ගොලු වෙලාද ?? :D

      Delete
  18. සුපිරි කවි ටික! හිකිස්!

    ReplyDelete
    Replies
    1. හිකිස් හිකිස්.... !!!

      Delete
  19. මගෝ ඩිගෝ ඩයි!

    ReplyDelete
  20. නියම කවි ටික ඔන් මමත් ලයික් කොලා

    ReplyDelete
  21. ෆට්ටයි මචෝ තනි ඇහැටයි ඉතුරු එකටයි පිලිවෙලින් ඇඬෙනවා..

    lol...... :D :D :P

    ReplyDelete
    Replies
    1. මොන ඇහැටද ඉස්සෙල්ල ඇඩුනෙ ? :D

      Delete
  22. අතට ලැබිච්ච දේ කටට දාගන්න පින නැති එකෙක් !

    ReplyDelete
  23. පුක නැහැ බොල..

    ReplyDelete
  24. පහේ වඩේ එකත් නරකම නෑ බං... :D :D
    ෆට්ටයි මචෝ ඔන්න අපිත් එකෙන්ම ලයික්..........

    ReplyDelete
  25. මට මේක කියවද්දි පොඩිකාලෙ ඉගනගත්ත කවියක් මතක් උනා බං . .

    නගේ දීග යද්දී තිබු උඹගේ කැකුලු තනේ
    දීග ගොහිං තුන් මසදී බිම බලයි තනේ
    දරුවෙක් දෙන්නෙක් හැදුපසු බිම බලපු තනේ
    අඩිය හිමිං නොගියොත් බොට තලයි තනේ

    ප.ලි.
    මගෙ බැචියෙක් හිටිය බං රබර් පුකක් දාපු . . හෙන ගේමක් දීල ඒක මිරිකල බැලුව ඇත්තද කියල. පස්සෙ කාලෙක ඒක මිරිකන්න මට සපෝට් කරපු එකී ආතල් එකේ ඕක මගෙ හාමිනෙත් එක්ක කියල . . කනක් ඇහෙන්න නැතුව හිටිය සෑහෙන දවසක්

    ReplyDelete
  26. හෆ්ෆටසිලි.. නියම කවි ටිකක්නෙ...:D ඔය කැතරින් කොහෙද දැන්??/ ;) හොදයි පොඩ්ඩො...:D ලයික් එකක් දාන්නම්..

    ReplyDelete
  27. මරැ කවි ටික පොඩිඩෝ....
    රහට ලියලා තියනවා....

    ReplyDelete
  28. හම්බෝ කැතරින්......මැක්ස කවිය

    ReplyDelete
  29. කැතරින් කුක්කු.

    ReplyDelete
  30. අල්ලපු රටට ජයවේවා!

    ReplyDelete
  31. එළම එළ........

    ReplyDelete