2011-11-24
ගෑණු කැමති පිරිමින්ගේ ප _ ය ???
මේක තේරවිල්ලක්....තෝරපු කෙනා හපනා... හැබැයි මේක මම ලියපු එකක... වත් ගොතාපු එකක්වත් නෙවෙයි... රූපෙ දැක්කනේ... 18 + ත් නෙවෙයි.... කොටු දාල තියෙන්නෙ... පොඩි මෑන් ඔය වැඩිහිටියන්ට පමණයිවගේ ඒව එකක් දෙකක් තුනක් විතර ලියල තිබුන නිසා කට්ටිය එහෙම හිතාවි ඉතිං... ආ.. වැඩිහිටියන්ට වඩාත් සුදුසු ඒවත් තියෙනවා... ඒකනෙ....
දැන්කාලෙ ඉදියනං අංගුලිමාලට ජීවිතේට රහත් වෙන්න බෑ....
ඒවයින් වැඩක් නෑ.... මේක ඉස්සර පලවෙච්ච කොමඩි පත්තරේක තිබිල තියෙන්නෙ... උඹම මේක දාපං කියල දුන්නෙත් සහෝදගර බ්ලොග් කරුවෙක් තමයි...
එයාට තෑක්ස් හොදේ...
මෙන්න පුලුවන්න්නම් තෝරන්නයි තියෙන්නෙ...
අකුරු තුනක වචනයක්
මුල අකුර "ප" යන්න
අන්තිම අකුර "ය" යන්න.
බඩට යටින් දණහිසට උඩින් තියෙන්නේ
පිරිමි ගාව තියෙනවමයි
ගෑනූ අයත් හරිම ආදරෙයි
මුලට වඩා අග පොඩියි
පරිස්සමින් පාවිච්චි කරන තරමට හොඳයි
දිග ඒවත් තියෙනවා
කොට ඒවත් තියෙනවා
මහත ඒවත් තියෙනවා
හීනී දිග ඒවත් තියෙනවා
ලස්සන ඒවත් තියෙනවා
කැත ඒවත් තියෙනවා
රැලි වැටිච්චත් තියෙනවා
දිලිසෙන ඒවත් තියෙනවා
මයිල් තියෙන ඒවත් තියෙනවා
නැති ඒවත් තියෙනවා
පුල්ලි වැටිච්ච ඒවත් තියෙන්වා
ක්ලීන් ඒවත් තියෙන්වා
ගඳ එවත් තියෙනවා
සුවඳ ඒවත් තියෙනවා
පාඅවිච්චියේ හැටියට තමයි ගද සුවඳ
හිලට පරෙස්සමෙන් දැම්මෙ නැත්නම්
බඩු එලියේ...
ඔන්න තෝරපල්ලා.... මොකක්ද මේ... ???
තියෙන ගොඩ
මගේ ලට්ට ලොට්ට
Subscribe to:
Post Comments (Atom)
patiya
ReplyDeleteමෙන්න නියම වශී පොට් එකක් හම්බ උනා පට්ට
Deletehttp://nomileguru.blogspot.com
පටිය
ReplyDeleteඋඹ විස්වාස කරයි ද මන්ද පොඩ්ඩො. මට දෙකක් ම තියනව. සහතික ඇත්ත.
ReplyDeleteගෑණු එච්චරට කැමතිද?
ReplyDeletenathuwa ban.. ay uba asa ne ?
Delete0702967300
Deleteපොඩි මැන්ටත් ඔය කියන එකක් තියේද ? :D
ReplyDeleteපටි රෝල් කරන පටිය !!!!!
ReplyDeletepodimanට ටිකක් වැරදිලාද මන්දා අර නිසුපා කිව්වා වගේ
ReplyDeleteගැහැණු කැමති ඔය කියන පටියත් යටින් තියන එකකට දෝ
මන්දා.....
Nisupa Patiyata wada Pa$$$$ ta kemathi wage......
ReplyDeleteකොළඹ නම් ඕක ලාබයි. හැබැයි හිලට චාර්ජ් කරනවා.
ReplyDeleteපිටකොටුවෙ හිලක් තිහයි . . . . බොරැල්ලෙ හිලක් දහයයි . . . .
ReplyDeleteඅපේ ගමේ නොමිලේ
පටිය....
ReplyDeleteහැබැයි ඉතින් ඕක බඩටත් ඉහලින් බඳින කට්ටියත් ඉනන්වලු
ReplyDeletepatiya puthee patiya! :D :D ine badina patiya!
ReplyDeleteookath hariyata mamage eka nanda use karana kathawa wagemainee!
ගැනු ලමයි හරිම ආදරෙයි නම් ඉතින් අනික තමයි උත්තරේ !
ReplyDeleteපටිය පොඩ්ඩො පටිය..
ReplyDeleteයකඩෝ කෙල්ලෝ පටියට ඔයිතරම්ම ආසද ?
ReplyDeleteසෝක් තේරවිල්ල හෙට වැඩට ගිහින් කට්ටියගෙන්ම අහන්න ඕන
පටිය යකො, උබ හැදුවද අපිව තම්බන්න ,, හිතුව මදි.....
ReplyDeleteස්තුතියි
පටියෙ කොහෙද බං මයිල් ඇ ඇ?? :0
ReplyDelete@ ඇනෝ :- උදේ පාන්දරම වැඩේ කාලනෙ... සැක හිතෙනව ඇනෝ ගැන
ReplyDelete@ හුදකලා තන් වැසියා :- අම්මපා....
ReplyDelete@ නිසූපා :- මොකද නැත්තෙ... පටිය රෝල් උන අයට කැමති නෑනෙ ගෑනු... හොද පටි කාරයොන්ට තමා කැමති... කලු පටි කාරයොන්ට එහෙම.. හරි බොරුද ?
ReplyDelete@ බනී :- තියෙනව තියෙනව... දිස්නෙ ගහන එකක්
ReplyDelete@ ChammA :- ආයෙත් අහලා
ReplyDelete@ ඇනෝ 2 :- මම දන්නෙ නෑ ඕව... කෝ නිසූපා එහෙම කතාවක් කියල නෑනෙ
ReplyDelete@ ඇනෝ 3 :- මට පේන්නෙ උඹට ඔය කියන ප$$$$ය නෑ වගේ.. ඒකනෙ ගොන් ආතල් ගන්නෙ..
ReplyDelete@ තිසර :- ලාබ බඩුවෙ හිලක් බං
ReplyDelete@ ඕනයා :- ඔය එක එක තැන්වල වෙන එවුන් විදපු හිල් අපේ ගානට ගැලපෙන්නෙ නෑ... අපිම හා හා පුරා කියල විදින හිල තමයි ෆිට් වෙන්නෙ...
ReplyDelete@ ඇනෝ 4 :- හ්ම්ම්ම්ම්
ReplyDelete@ වලාකුලක් ගැන සිතුවිල්ලක් :- ඒත් ටිකවෙලාඅවකින් ලිස්සල පහලට එනවා... උස්ස උස්ස තමයි ඉන්න වෙන්නෙ...
ReplyDelete@ මාධව :- නැත්තං... මගේ එක බැදපු දාට ගෑනි යූස් කරනවා...
ReplyDelete@ weni :- මොකක්ද අනික ?? මේ ප_ය හැර වෙනත් ප_ය තිබේද
ReplyDelete?
@ Dinesh :- ඇනෝව කාලනෙ වැඩේ..
ReplyDelete@ හිස් අහස :- නැත්තෙ මොකද බං සඳරු.. නිසූප අක්කට කියපු ටික තමයි ඉතිං කියන්න වෙන්නෙ...
ReplyDelete@ ashen :- ඒකනෙ උඹල ඕව ගැන දන්නවනෙ...
ReplyDeleteඇයි ඔය සීයල ගාව තිබුන ඒවයි තියෙනවනෙ මයිල්... අලුත් ඒවයි නැති උනාට.. පටිය පරණ වෙන්න වෙන්න කල් යන්න යන්න.. මයිල් ඇදෙනවා... ලෝක සභාවය...
මගේ එකෙන් සමහරැන්ව වට 2ක් විතර ඔතන්න පුළුවං...
ReplyDeleteමම නම් මේ තේරවිල්ලේ උත්තරේට 'ටි' යන්න එනවට කැමති නැත. හික්ස් :)
ReplyDeleteහරි උත්තරේ 'පටිය' !!!!
meka 1980 dashakaye joke ekaki. ayiyo lokka aluth deyak hithandako.
ReplyDeleteඅපේ තාත්තගේ ඔය එකට මම හරි බයයි...එක දවසක් දුන්නා පිටට බකල් එකේ මාක් එක හිටින්න...අළුගුත්තේරු වැඩක් කරලා....හික් හික් .....
ReplyDeleteඈ බන් පටියට කෙල්ලො ඔච්චර කැමතිද....
ReplyDeleteමට මතකයි ඉස්සර ඕක ''සිනා'' පත්තරේ ගියා. අපි හැමෝම වාගෙ උත්තර ලියල ඇරියෙ [ඒ කාලෙ තැපැල් විතරනෙ] පටිය කියල නම් නෙවෙයි.
ReplyDeletemokak unath ela ah
ReplyDeleteanehh bang man hithuwe poddage therawilla ahawal eka ganai kiyala. cheh wililaxjawe santhose bae... ah poddo post serama ela aa.man okkoma kiyeuwa. jaya wewa! - KD
ReplyDeleteපොඩි මැන් බලහල්ලකෝ....
ReplyDeleteමගේ එකේ අග උල්.. හිල් හෙක තුනකටම දාලා පාවිච්චි කරලා තියෙනවා.. මම ඉතින් එක ගානට ඉන්නේ නෑ නේ
ReplyDeleteඅනේ පොඩි මෑන්..........
ReplyDeleteඒක හරිම සුන්දර තේරවිල්ලක්...
a ban koi patiya genada me kiyanne?
ReplyDeleteමාතෘකාව දැක්කම හිතුවේ පඩිය කියලා බන්
ReplyDeleteඕකට තරම් වෙන මොකකටවත් ගෑනු කැමති නැහැ පිරිමියාගේ :-D
Hello to every , because I am really keen of reading
ReplyDeletethis weblog's post to be updated regularly. It carries fastidious information.
Also visit my webpage - manchester united transfer news 2010
I blog frequently and I really appreciate your content.
ReplyDeleteThis article has really peaked my interest. I am going to take a note of your site and keep checking for new information about once a
week. I opted in for your RSS feed as well.
Here is my page :: manchester united latest transfer news
Good post. I learn something new and challenging on sites I
ReplyDeletestumbleupon on a daily basis. It's always useful to read content from other writers and use something from other web sites.
Here is my homepage pizza games on iphone
මෙන්න නියම වශී පොට් එකක් හම්බ උනා පට්ට
ReplyDeletehttp://nomileguru.blogspot.com