සයිබර් සිහිණ උළෙල ඉවර වෙලා දවස් 5කුත් වෙනවාය... ඒත් තවමත් ආතල් එක ගිහින් නැතිය... වෙච්ච සින් කෝන් තාමත් රෑට රෑට සිහිනෙන් පේනවාය... තනියම හිනා යනවාය... තොට පිස්සුදැයි ගෙදර කෂ්ටිය අනන්ත්වත් අසනවාය... වැඩේ මෙව එක තාමත් යට යන්නේ නැත්තෙ.. තඩි කැමර් කාරයෝ සුට්ටෙන් සුට්ට පොටෝ දාන නිසාය... අලුත් පොටෝ ටිකක් දැක්ක ගමන් ගැගේ මයිල් මෙවුව වෙනවාය... මම හිතුවේ මගේ විතරයි කියාය.. ඒත් හැමෝගෙම බලං ගියාම එහෙමය... අලුත් පොටෝ එකක බුකියේ දැම්ම හැටියේ කමෙන්ට් කරන්නෙ පිස්සු බල්ලෝ කෑවා වගේය.. හෙන හෙන වලිද යනවාය.. ඒඋනාට ඒවා ආතල් වලිය...
එන්න බැරිවෙච්ච එවුවෝ හූල්ලනවායා.. ඒවාට අපිට කොඅරන්න දෙයක් නැත්තේය... කට කැඩෙනකං කීවාද ආවේ නැතිය.. උන්ට මගේ බවලත් මෙවුවා එකය.. ලබන සැරේවත් එන්න සෙට් වෙලා ඉන්නවා හොදය... ඊට කලින් ගාලු පැත්තෙ ගෙට්ටුවක් සෙට් වෙන්නද බැරි නැත.... ගෙට්ටුවක් කිවුවාට ඊට වඩා පොඩි ජල් බරියක් වෙන්නද බැරි නැත.. ඒවා පස්සේය.. දැන් ආපු නැති එවුවන්ට දුක හිතෙන්නද... ආපු එවුවන්ට පුල් ආතල් හිතෙන්නද අතිෂය ජනප්‍රිය පොඩි මෑන්ගේ නිෂ්පාදනයක් වන " කතාකරන පොටෝ " තුන්වන කොටස හෙවත් අවසාන කොටස මෙසෙ දානවාය...
එක දැක බලපු නැති ඔය පහත ලිංකුවලට කොටා ඒවා බලා ගන්න හැකිය...
සයිබර් සිහින උළෙලේ කතාකරණ පොටෝ -1
එන්න බැරිවෙච්ච එවුවෝ හූල්ලනවායා.. ඒවාට අපිට කොඅරන්න දෙයක් නැත්තේය... කට කැඩෙනකං කීවාද ආවේ නැතිය.. උන්ට මගේ බවලත් මෙවුවා එකය.. ලබන සැරේවත් එන්න සෙට් වෙලා ඉන්නවා හොදය... ඊට කලින් ගාලු පැත්තෙ ගෙට්ටුවක් සෙට් වෙන්නද බැරි නැත.... ගෙට්ටුවක් කිවුවාට ඊට වඩා පොඩි ජල් බරියක් වෙන්නද බැරි නැත.. ඒවා පස්සේය.. දැන් ආපු නැති එවුවන්ට දුක හිතෙන්නද... ආපු එවුවන්ට පුල් ආතල් හිතෙන්නද අතිෂය ජනප්‍රිය පොඩි මෑන්ගේ නිෂ්පාදනයක් වන " කතාකරන පොටෝ " තුන්වන කොටස හෙවත් අවසාන කොටස මෙසෙ දානවාය...
එක දැක බලපු නැති ඔය පහත ලිංකුවලට කොටා ඒවා බලා ගන්න හැකිය...
සයිබර් සිහින උළෙලේ කතාකරණ පොටෝ -1
වැඩේ කොටස් දෙකෙන් පිනිෂ් කොරන්න හිතාගෙන ඉදියාට ප්‍රේක්ෂක ජනතාවගේ බලවත් ඉල්ලීම නිසා 3 කොටසකුත් ආවාය. හැබැයි තුන්වන කොටසෙන් වැටේ සමාප්තය.. තවපොටෝ තිබුනාට ඕනවට වඩා ඕනෙම නැතිය... එකේ දෙකේ නැති කට්ටිය අනේ අපෙත් දාන්න දාන්න කියපු නිසාම දානවාය නැති කට්ටියට සොරිය...
එහෙනං සයිබර් මඩ කලාවේ අලුත්ම නිෂ්පාදනය.. පොඩි මෑන්ගේ කතා කරන පොටෝ බලා ඔහෙලාට හිතෙනදේත් දමා යන්නය...
ආයෙ කට්ටිය සෙටාර් වෙන දවසක සිද්ද වෙන කතාකරන පොටෝ අරන් එනකං ටටා බායිය...
ඊලගට පොඩි මෑන්ගේ දිත්ව රංගනයෙන් ඔපවත් වූ... සී ලාංකීය සිනමාවේ අලුත්ම ගිනි විජ්ජුම්බරය Lord of the ring (part 4) " ලොවෙත් මුද්ද" බලාපොරොත්තු වන්න....
වැඩි විස්තර දකුණුපැත්තෙ උඩ කෙලවරේ තියෙයෙන පොටෝ එක කොටා බලාගන්න.....
ප. ලි
සමහර පොටෝ හොයාදුන් සීනි අක්කාට තැන්කෝ වේවාය.... මට බනින ඒවායින් ටිකක් ඒ ඇත්තීටත් අයිතිය.... :)
ප. ලි
සමහර පොටෝ හොයාදුන් සීනි අක්කාට තැන්කෝ වේවාය.... මට බනින ඒවායින් ටිකක් ඒ ඇත්තීටත් අයිතිය.... :)
හිනා යනවෝ...නවත්ත ගන්ඩ බැරියෝ.....ඉකෙයිය.... මේකා දාල තියන කතා ටික..............
ReplyDeleteඉකේයිය... ?? මොනවද ඉකේයියා... ??
Deleteඉදල ඉදල අන්තිමට ඔය කොරල තියෙන්නේ :((((
ReplyDeleteඒ කියන්නෙ වැඩේ ඇත්ත වගේ.....ඇත්තටම එහෙම අප්සට් එකක් උනාද බන්......
Deleteඋඹ හරි දුකෙන් ඉදිය වගේ දැක්ක රෙපා... හොය හොයල එකක දැම්මෙ ඒකයි.. ඒත් මොනව කරන්නද... හරි කුජීත එකකනෙ අහු උනෙ...
Deleteඅනික් ඒවාට වඩා සුපිරිය.... හිනා ගිහිල්ලා කඳුලුත් එනවා නියමයි පොඩි මෑන්ස් එලමකිරි.... රැන්ගෝ කල්ල වහන එක දැක්කම ඇඬෙනවා පොටෝ නෑ කියලා උඩ පැන්නට දීලා තියෙන්නේ ඇට්ටි හැලෙන්න... සැමා අයියටත් හොඳවයින් ටොපියක්... බොලේ බැලුවාම අභිත අයියා මාර සෙල්ලම්නේ දාලා තියෙන්නේ මූඩියක් පාගලා... කොහොමද සේරම ගැහුවනම් ...
ReplyDeleteමම කැමති නෑ බං කාගෙවත් හිත් අමනාප කරගන්න.. නෑ නෑ කියල හොය හොය ඉදපු උන්ට 4ටෝ හොයල දුන්නා... :D :D
Deleteඅඩා පට්ට පට පට...
ReplyDeleteතැන්කෝ.... :D :D
Deleteලොලේ ලොල්.. කෝ යකෝ මුද්දද මුද්ද?
ReplyDeleteමුද්ද ඊලගට යකෝ... ඉදපං... :D
Deleteඅයියෝ සිහින... දැනුයි ඒක ලෝඩ් වුනේ
ReplyDeleteසිහින බිම හලාගෙන... :D :D
Deleteසික් !
Deleteමොනවද සික්... ??
Delete:P අයියෝ පොඩ්ඩෝ... හිනා ගිහින් පණ නෑ.. :P
ReplyDeleteමම හිතුවෙ ඕප දූප කියවල පන නෑ කියල.. කොහේ බැලුවත් මේ දන්නෙ පචයක් හලාගෙන...
Deleteහෆ්ෆච්චියේ!!!! මායි අක්කියයි කියවන එව්වාමනෙ ෆොටෝ වැදිලා තියෙන්නෙ..:O හික්ස්ස්.. මරු පොඩි මෑන්... හිනා වෙන්න පුලුවන් බඩ අල්ලගෙන.. තව ෆොටෝ එහෙම කතා කරන එකක් නෑනෙ?? ;)
ReplyDeleteමේ පේන්නැද්ද කමෙන්ට් කරන්න එන්නෙත් මුන් දෙන්න එකට... නෑ නෑ තව නෑ.. වැඩේ සමාප්තයි...
Delete:D :D :D :D
Deleteහිකිස්.... කතා කරන 4ටෝ බොරු කියන්නත් බැනේ,.. උන් දෙන්නා එතනත් ලව් කරාලුනේ.... අනේ මන්දා කෝ බන් උන් දෙන්නා දැන්
ReplyDeleteඑකෙක් ගාල්ලෙ ආව .. අනිත් එකේ මහරගම මචං ... :D එහෙම තමයි යකෝ රමණීය මරනීය ආදරේ.. :D :D
Deleteමල කෝලං.....
ReplyDelete:D
හික් හික්...
මේ ටික නම් මරු...
මල කෝලං..... :D :D
Deleteහික් හික්......කියලා වැඩක් නැ මල්ලි.....
ReplyDeleteඊමේක් හරහා.. එස් එම් එස් හරහා කෙරෙන ගුණ වැයුම් වලට ඔයාටත් ටිකක බැර කරනව මම හොදේ.,.. ඔයානෙ සමහර ෆොටෝ හොයල දුන්නෙ... :D
Deleteසුපිරි එකෙත් සුපිරි.............
ReplyDeleteහැග් හැග් තැන්කෝ.... :)
Deleteෆ්ලැට් වෙන්ඩ ගහලා කියන එකයි, නවමගේ එකයි නං සිරාම සිරා....... ඒ දෙකේ උඔ ලියලා තියෙන වාක්‍ය පොටෝ වලට නියමෙටම යනවා! ජය!!!
ReplyDeleteමටනං ආතල්ම එක උනේ සිහිනයගෙ එක.. ඒකට මම තනියම හිනා උනා ගොඩක් වෙලා... :D :D
Deleteපල ඩෝ යන්ඩ....
Deleteමෙන්න කොල්ලට දුක හිතිලා... :D :D
Deleteඅඩෝ තෝ මටත් මඩ ගැහුවද
ReplyDeleteඔවු ඩෝ.. ඇයි මොකද... ??
Deleteහාං! එහෙනං කමක් නෑ....
Deleteඅර හසී අක්කා ඇත්තටම කෑගහන්නේ "බිම්සරයෝ.. පොඩි දෙහි ගෙඩියක් දෙනවකෝ" කියලා ..
ReplyDeleteහෙ හෙ... මම මේ කල් පනා කරේ උඹව අහු උනේ නෑනෙ එක 4ටෝ එකකවත්...
Deleteඌට ඕනෑ තරම් මඩ වැදී ඇත. විස්තර සදහා බුකිය බලන්න.
Deleteගූ 7යි මඩ ගොඩයි! අන්තිමට චොර උනා කිව්ව මම විතරයි සිවුරක් ඇදගෙන ඉදලා තියෙන්නෙ :D :D කැස්ස මදිවට හිනා වෙලා උගුරත් රිදෙනවා බං
ReplyDeleteබෙහෙත් අරං දියං
තෝ ඉතිං 4ටෝ එකකටවත් පේන්න කෙලිං කටිං ඉදියැයි... අර එක පුලියෙ එක තියෙනව දාන්නෙයි ??
Deleteපට්ට බං ලොවෙත් නෑ තාම හිනා අර හිතුවක්කාරියි ප්‍රාර්ථනා අක්කයි ඉන්න හැම ෆොටෝ එකක්ම නිකං ලිදලග සංගමේ කැලැන්ඩරේට ගහපුව වගේනෙ බන් දැක්කොත් ලොවෙත් 2013 ලිද ලග සංගමේ කැලැන්ඩරේට ගන්නව...
ReplyDelete:/ :/ මොනා කරන්නද මායි අක්කියි හම්බුනේ එදානෙ.. කතා කරන්න කොච්චර එව්වා තිබ්බාද..:/ මෙයාලා ෆොටෝ ගහලා තියෙන්නෙ අපි කියවද්දිමනෙ..:(
Deleteආයෙත් අහල බං.. කොච්චරවත් හැච හැචේ හැච හැචේ...
Deleteඅනේහ් කිඩෝ.. හයියෝ.. ඇයි අෆ්ෆා ඔයාට අපි දෙන්නා ඉන්න ඒවම විතරක් පෙනුනේ..
Deleteපට්ට බං... සිහිනයට දාලා තියෙන එකට හිනා කාලා මැරුණා ඕයි!!! :-))))
ReplyDeleteමටත් වැඩියෙන්ම හිනා ගියේ ඒකට බං... ඌමයි තැලෙන්නෙ.. :D
Delete^*()_*&^%$$@!@$$%^&*()__(&^$$$$@@!
Deleteහූ.....................
Deleteඅඩෝ සිරා ,මචං, 4 කොටසකුත් තියේද ..??
ReplyDeleteතොට සිංහල බැරිද... ?? සමාප්තයි කියල තියෙනව දැක්කෙ නැද්ද මචං... ඔය ඇති.. නැතිනං මුන් මටත් නමක් දානව මඩය කියල...
Deleteරිද්මයෝ මැරුම් කන්නයි හදන්නේ මගෙන්
ReplyDeleteඅර අහවල් එකක් කරාටෙයි ??
Deleteවීඩියෝ එක දැකල වෙන්නැති :O
Deleteඔබගේ මහ දිගට නව කතාව හැරුණු කොට මේ වෙනකොට මම මේ බ්ලොග් එකේ හැම එකක්ම වගේ කියවලා තියෙනවා. ඒත් කවමදාවත් කමෙන්ට් එකක්නම් දැම්මේ නෑ.ඒත් අදනම් දාන්නම ඕනෙ කියලා හිතුවා. මේක බලලා මම හොදටම හිනා උනා. ඉතින් මේකට සහබාගි වුන මේ පින්තූර වල ඉන්න අයට කොහොම හිනා යන්න ඇතිද කියලා මට හිතා ගන්න පුලුවන්. පලවෙනියට දාපු දෙකටම වඩා මේ අන්තිම එක නියමයි.බ්ලොග් ලියන ගොඩාක් දෙනාව හැබැහින් දැක්කා වගේ මේ පින්තූර වලින් දැන කියා ගත්තා.
ReplyDeleteමේක හැදුවෙත් මම තනියම හිනා වෙවී උන් හිනාවෙන තරම කියනවනං දනටම ඊමේල් මැසේජ් කෝළ් වලිනුත් තර්ජන එනවා.... :D ඇත්තටම එදා ලස්සන දවසක්... හොමෝම ගොඩක් හින අඋනා සතුටු උනා.... මේ වගේ පුංචි මමඩක් ගහල ඒ සතුට අලුත් කරගන්නයි ඕනෙ උනේ...
Deleteගොඩක් ස්තූතියි සහෝදරී කමෙට් එකට.. කමෙන්ට් නැති උනාට කමක් නෑ.. දිගටම එන්න මේ පැත්තෙ.. දෙයක් කියන්න තියෙන වෙලාවක කියල යන්න... ඔයා වගේ අය තව ගොඩක් ඉන්නවා සමහ්‍ර හිට්ස් 3000ක් තියෙන පෝට්වලටත් කමැට් 25යි...
එහෙනම් නම දැනගන්න ලැබීමත් සතුටක්.. මේ වගේ දවසක ඇත්තට හමුවේවි කියල හිතනවා...
ජය...!!!
ලොලේ ලොල් ,
ReplyDeleteඅපිනං බි පෙ සි :D
Deleteඅම්ම ගහයි එල්ලෙ පොල්ලෙන්... මාර ප්‍රතිචාරයක්නෙ මචංලා.... පෝස්ට් එක දාල තේ එකක බීල එනකොට කමෙන්ට් 23යි වැඩිම උනොත් විනාඩි 10යක් යන්න ඇති....
ReplyDeleteමේ සිරිස් එකේ අනිත් පාර්ට් එකකුත් දැන්ම නම පට්ට ...
Deleteඇයි බං... මේ තුන්වෙනි පාට් එකනෙ.. තව කලිං පාට් දෙකක්ම තියෙන්නෙ..
Deleteඋඹ නං ජීවිතේට හැදෙන එකෙක් නෙමේ, යකෝ ඌරු කොටුවකවත් මේකෙ තරම් මඩ නෑ ......
ReplyDeleteපිස්සුද අයියා.. අවුරුදු 23ක කොල්ලෙක් හැදෙන්න ඕනෙ ගානට තියෙනව ඔක්කොම හැදිලා... :D
Deleteඔහොම කියලා බෑ, ඔප්පු කරලා පෙන්නපන්...;) :D
Deleteප්‍රයිවෙට් එකේ හම්බවෙයන්කො...
Deleteඅඩේ කැත වැඩ බෑ හරිය. කසුන් යනවානම් තව එකෙක් එක්ක යමං... වැඩි හොදට කියන්නේ...
Deleteඅඩෝ.. මං ඉන්න එකක් දාලා ගහපං මඩක්.. මං නැති එව්වාගේ සයිස් එක පෙන්නන්නෙ..
ReplyDeleteහූ.... මෙන්න බනියට තදවෙලා.. :P
Delete1 හා 2 ආතල්ය. එහෙත් ඊට වඩා 3 ලොවෙත් ආතල්ය. 4ක් තිබ්බා නම් තවත් ආතල්ය. අවන්කෙන්ම ලොල්ය.
ReplyDeleteඔයිට වඩා ගියොත් වැඩේ ලාචෝරු වෙන්න බැරි නැත... ඒක නිසා ඕනේ නැතිය... :D
Deleteහික් හික්!:D
ReplyDeleteඇඩෙනවෝ..................!
ඇයි බ අනිත් උන් ඔක්කොම හිනා යනව කියද්දි උඹ විතරක් අඩන්නෙ... ??? හිතවත් රිදුනදැ... ??
Deleteකහන එක මරු ඕයි
ReplyDeleteහිග් හිග්....
Deleteඅම්මියෝ මොන ඉලව්වට ආවත් ආයනම් කැමරාවක් දිහා ඇහැක් ඇරලා බලන්නේ නෑ
ReplyDeleteගුබ නොබැලුවට වෙන උන් 4ටෝ ගහවිනෙ... :P
Deleteපොඩි මෑන් බංග වේවා !!!
ReplyDeleteසිහිනයට ජය වේවා....!!!
Deleteඑසේම (බංග) වේවා....!!!
Deleteසිහිනගේ කමෙන්ටුවට මම මාර ලයික්ය.. :P
Deleteකාපිය මාව.. ඔව්වා පල දෙනවා.. හරි ය!
ReplyDeleteහූ හූ.. රැංගි කටුස්සා..... :D :D
Deleteපොඩ්ඩෝ කොමෙන්ටු දැම්මේ නැති උනාට මම අතහරින්නේ නැති බොලොක්කයක් තමා මේක...
ReplyDeleteඒත් මේක බැලුවම කොටලම යන්න හිතුන .....
අයියෝ සිහින කුජීතයි ඕයි .....
වෙනද කමෙන්ට් නොකර අද කොමෙන්ට් කරන දෙවනියා.... තැන්කෝ කමට් එකට.. සිහිනයනං ඉතිං පජාතම තමයි ... :D
Deleteකතා කරන පොටෝ සැට් එක කතා කරන්ඩ දෙයක් ඉතුරු කර නැත. පටේ පට්ටයි..
ReplyDeleteහෙග් හෙග්..... හැබැයි ඔය සිහිනය එහෙම කථාකර්ල ගිහින් තියෙන්නෙ බං... :D
Deleteමගුල හිනා වෙලා පන පන නැහැ හික් හික් හෝක් හෝක් :'(
ReplyDeleteහොග් හොග් ගාල හිනා වෙලා ඇයි ඉතිං අඩන්නෙ ...??
Deleteසතුටු කඳුළු :පි :'(
Deleteඅන්තිම එක තමා සුපිරි නවම් අයිය ඇරියස් කවර් කරන එකකුත් දාලා නේ බං......මේවා දැක්කම ආපු නැති අයට මොනව හිතෙනව ඇත්ද බං.......
ReplyDeleteආපු නැති උන් දැන් කමෙන්ට් කරන්නෙත් නෑ... :D
Deleteඋබට තව ෆොටෝ තියෙයි දාන්න ? ? ?
ReplyDeleteතියෙයි තියෙයි.... ඒත් දැන් ඇති කියල හිතුන බං... :D
Deleteතඩි වලහයි , කහන එකයි පට්ට බං
ReplyDeleteඇයි අර සිහිනයගෙ බිම වැටිච්ච එක... :D :D
Deleteමගේ ප්‍රියතම එක අර හැමෝගෙම ඇස් වහලා තියෙන වෙලාවෙ කසාගන්න එක.
ReplyDeleteඇයි පොඩි මෑන් මේවගෙ නම් දැම්මෙ නැත්තෙ
henryblogwalker the Dude
ඔය සමහර ඒවයි නම් දාල තියෙන්නෙ බං... අනිත් ඒවයි නම් දාන එක හරි නෑනෙ... :D :D
Deleteහයියෝ සල්ලී යකෝ, ලොලේ ලොල්ය, පැට්ටාට පඩ සීන් එක නම් රිටර්ය :D
ReplyDeleteසිහිනයා ආකර්ශනීය ලෙසම කිච වී ඇත
වෙලාවට මම මිසින් :P
ඊලග සැරේ අහුවෙයන්කො :D
Deleteඑව්වා ඉතින් හීන තමයි :P
Deleteපොස්ට් එක නියමයි
ReplyDeleteතැන්කෝ...
Deleteරෙපාව විනාසම කොරල පව් බං..
ReplyDeleteමටත් දීල ගේම නේද.. ?? අඩේ පැත්තෙන් පොටෝ අරන් හකු බැහැල කියන්නේ ඉස්සරහින් ගන්ට කියපල්ලා පොටෝ.. හැංගි හැංගි පොටෝ ගහන්නේ.. :පී
හිනා යනව බං.. අරකයි මේකයි කියල වෙන වෙනම කියන්න බැහැනේ.. උබයි, දේවා, ඉන්න පොටේ එක සිරා.. තව ඒව තියෙනවා..
ජය !
ඉස්සරහින් ගත්තොත් මට ඔයිට වඩා ඒවා දාන්න වෙයි උඹට... :P
Deleteපස්ට ඈ
ReplyDeleteතැන්කෝ ඈ...
Deleteහි හි. හරිම ලොල් සහගත ය......... :D :D
ReplyDelete~~**දඟ මල්ල**~~~
දඟ මල්ල අහු උනේ නෑනෙ...
Deleteපොඩිමෑන් තමන්ටම මඩ ගහගෙන නෙහ්.. (ලාවට)
ReplyDeleteඅර එන්න බැරි වෙලා නාහෙන් අඩනෝ කිවුවෙ අපි වගේ උන්ට වෙන්ටැ... :(
මටනම් සිරාම එක ජකරගයා බනියාගේ සයිස් එක පෙන්නන එකය. ඒක පට්ටය. කවුරුත් කියනවා වගේ 3, 1 හා 2 ට වඩා පට්ටය. ඒ කියන්නේ එලය. නියමය. කියලා වැඩක් නැත. ජය.
ReplyDeleteහම්මේ.. මට නම් බැරියෝ.. හිනවෙලා පණයනෝ..
ReplyDeleteපොඩි මැන් එළ වැඩක්..ජයවෙවා..
ඇහැ උල් උනා හිත හිල් උනා
හැපොයි දෙයියනේ!!!!!!
ReplyDeleteෆොටෝ ටික නම් පට්ටම පට්ට... සුපිරි වැඩක්,.....
ReplyDeleteඒක නෙමෙයි... මග දිගට ලියන්නේ නැද්ද?
කවුද අර කාගෙත් ඇස් බැඳපු වෙලාවෙ සනීපෙට කහගත්ත වාසනාවන්තයා....??
ReplyDeleteමේකනම් ටිකක් එක්ස්. එක්ස්. එක්ස්. වගේ :P
ReplyDelete3වෙනි ෆොටෝ එක ගත්තෙ මම, බැටරි ලෝ නිසා කැමරාව ඕෆ් වෙන්න ගත්ත නිසා ෆොටෝ එක ගන්න ටිකක් වෙලා ගියා. එතකොටඅරූ සිරාවටම කිව්වෙත් ඒකම තමයි.
ෆොටෝ කෑලි ටික නම් පට්ට !!
ReplyDeleteදුශ්ට රුචා අයියා ගැන හිතෙන එක තමයි මටනම් සෙට් උනේ.. නියමයි...
ReplyDeleteකියල වැඩක් නෑ හිනා කාල මැරෙනවා.(සිරාවටම හිනා වෙලා මගේ බඩ රිදෙනව බන්) :D
ReplyDeleteබොලා මඩා‘වලාද නගන්නෙ මෙහෙමනං... ආයෙ එන්නෙ නෑ පැත්ත පලාතෙ..!!!!
ReplyDeleteඅඩු තරමිං තියෙන තියෙන පලාතක් ඉස්සරහින් බස් එකකවත් යන්නෙ නෑ ඕං..!!
හෆ්ෆටසිලි...පට්ටස්...
ReplyDeleteMath ayyage blog ekate enne MAGE DIGATE kathawe kiyawanne,, aith me photo series eke dakela mate thaniyama hina,, ape ammi ahanewa ay man thaniyen hina wenne kiyala.. thawe podden wene baldiyak perelenwa mage angete.. hehe :P keep it up :D wish i was one of them who participated the event :( anywy best of luck ayya,, keep writng, ahh ane maga digate kathawath amathaka koranen epa ithin .,,, eke post ekakuth danne hode ;) <3
ReplyDeleteවේලාවට මම නැතිය.. නැත්තම් බඩු පැකට්ය..
ReplyDeleteමේ මගේ පළමු වෙනි කොමෙන්ට් එක මේ බ්ලොග් එකට.
ReplyDeleteපට්ටම පට්ට මචන්.
බොරු කියන්න එපා යකො..පැලැට් වෙන්න තියා සුවද බලන්නවත් ලැබුනේ නෑ..
ReplyDeleteඅදයි කලින් ඒවත් බැලුවේ. නියමයි ආ...කැමරමන්ට වඩා එඩිටින් සුපර්...(ආ මෙයත් ගාල්ලෙනෙ ..ගාල්ලෙ කට්ටිය ඉතිං වැඩ්ඩො තමයි)
ReplyDeleteපට්ට පට්ට පොඩි මෑන් මම දැන් නොවැ ,ඒ ටික දැක්කෙ.එල ඈ :D
ReplyDeleteපඩේ තමා වැඩේ :D
ReplyDeleteme oyala kohedi gaththuwada>> 3 weni 4to eke tharidu aiyawa mama dannawane,,,aththatama koheda a??
ReplyDeleteEverything is very open with a really clear clarification
ReplyDeleteof the challenges. It was truly informative.
Your website is useful. Many thanks for sharing!
My homepage ... transfer news liverpool 2012
When someone writes an paragraph he/she maintains the thought of a user in his/her mind that how a user can know it.
ReplyDeleteSo that's why this article is outstdanding. Thanks!
Also visit my homepage ... arsenal transfer news now
This is really interesting, You're a very skilled blogger. I have joined your feed and look forward to seeking more of your excellent post. Also, I have shared your website in my social networks!
ReplyDeletemy website: transfer news liverpool now
Hello colleagues, good article and pleasant arguments commented here, I
ReplyDeleteam in fact enjoying by these.
Have a look at my page ; pizza games surgery