2012-04-27

සයිබර් සිහින උළෙලේ කතාකරණ පොටෝ 3වන කොටස


සයිබර් සිහිණ උළෙල  ඉවර වෙලා දවස් 5කුත් වෙනවාය... ඒත් තවමත් ආතල් එක ගිහින් නැතිය...  වෙච්ච සින් කෝන් තාමත් රෑට රෑට සිහිනෙන් පේනවාය... තනියම හිනා යනවාය... තොට පිස්සුදැයි ගෙදර කෂ්ටිය අනන්ත්වත් අසනවාය... වැඩේ මෙව එක තාමත් යට යන්නේ නැත්තෙ.. තඩි කැමර් කාරයෝ සුට්ටෙන් සුට්ට පොටෝ දාන නිසාය...  අලුත් පොටෝ ටිකක් දැක්ක ගමන් ගැගේ මයිල් මෙවුව වෙනවාය... මම හිතුවේ මගේ විතරයි කියාය.. ඒත් හැමෝගෙම බලං ගියාම එහෙමය...  අලුත් පොටෝ එකක බුකියේ දැම්ම හැටියේ  කමෙන්ට් කරන්නෙ පිස්සු බල්ලෝ කෑවා වගේය..  හෙන හෙන වලිද යනවාය.. ඒඋනාට ඒවා ආතල් වලිය...

එන්න බැරිවෙච්ච එවුවෝ හූල්ලනවායා.. ඒවාට අපිට කොඅරන්න දෙයක් නැත්තේය... කට කැඩෙනකං කීවාද ආවේ නැතිය.. උන්ට මගේ බවලත් මෙවුවා එකය.. ලබන සැරේවත් එන්න  සෙට් වෙලා ඉන්නවා හොදය... ඊට කලින් ගාලු පැත්තෙ ගෙට්ටුවක්  සෙට් වෙන්නද බැරි නැත....  ගෙට්ටුවක් කිවුවාට ඊට වඩා පොඩි ජල් බරියක් වෙන්නද බැරි නැත.. ඒවා පස්සේය.. දැන් ආපු නැති එවුවන්ට දුක හිතෙන්නද... ආපු එවුවන්ට  පුල් ආතල් හිතෙන්නද  අතිෂය ජනප්‍රිය පොඩි මෑන්ගේ නිෂ්පාදනයක් වන  " කතාකරන පොටෝ " තුන්වන කොටස හෙවත් අවසාන කොටස මෙසෙ දානවාය...

එක දැක බලපු නැති ඔය පහත ලිංකුවලට කොටා ඒවා බලා ගන්න හැකිය...
සයිබර් සිහින උළෙලේ කතාකරණ පොටෝ -1

වැඩේ කොටස් දෙකෙන් පිනිෂ් කොරන්න හිතාගෙන ඉදියාට  ප්‍රේක්ෂක ජනතාවගේ බලවත් ඉල්ලීම නිසා 3 කොටසකුත් ආවාය. හැබැයි තුන්වන කොටසෙන් වැටේ සමාප්තය.. තවපොටෝ තිබුනාට ඕනවට වඩා ඕනෙම නැතිය... එකේ දෙකේ නැති කට්ටිය අනේ අපෙත් දාන්න දාන්න කියපු  නිසාම දානවාය නැති කට්ටියට සොරිය...

එහෙනං සයිබර් මඩ කලාවේ අලුත්ම නිෂ්පාදනය.. පොඩි මෑන්ගේ කතා කරන පොටෝ බලා ඔහෙලාට හිතෙනදේත් දමා යන්නය...


ආයෙ කට්ටිය සෙටාර් වෙන දවසක සිද්ද වෙන කතාකරන පොටෝ අරන් එනකං ටටා බායිය...





 









 























ඊලගට පොඩි මෑන්ගේ දිත්ව රංගනයෙන් ඔපවත් වූ... සී ලාංකීය සිනමාවේ අලුත්ම ගිනි විජ්ජුම්බරය  Lord of the ring   (part 4) " ලොවෙත් මුද්ද" බලාපොරොත්තු වන්න....
 
වැඩි විස්තර දකුණුපැත්තෙ උඩ  කෙලවරේ තියෙයෙන පොටෝ එක කොටා බලාගන්න.....


ප. ලි

සමහර පොටෝ හොයාදුන් සීනි අක්කාට තැන්කෝ වේවාය....     මට බනින ඒවායින් ටිකක් ඒ ඇත්තීටත් අයිතිය.... :)


132 comments:

  1. හිනා යනවෝ...නවත්ත ගන්ඩ බැරියෝ.....ඉකෙයිය.... මේකා දාල තියන කතා ටික..............

    ReplyDelete
    Replies
    1. ඉකේයිය... ?? මොනවද ඉකේයියා... ??

      Delete
  2. ඉදල ඉදල අන්තිමට ඔය කොරල තියෙන්නේ :((((

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නෙ වැඩේ ඇත්ත වගේ.....ඇත්තටම එහෙම අප්සට් එකක් උනාද බන්......

      Delete
    2. උඹ හරි දුකෙන් ඉදිය වගේ දැක්ක රෙපා... හොය හොයල එකක දැම්මෙ ඒකයි.. ඒත් මොනව කරන්නද... හරි කුජීත එකකනෙ අහු උනෙ...

      Delete
  3. අනික් ඒවාට වඩා සුපිරිය.... හිනා ගිහිල්ලා කඳුලුත් එනවා නියමයි පොඩි මෑන්ස් එලමකිරි.... රැන්ගෝ කල්ල වහන එක දැක්කම ඇඬෙනවා පොටෝ නෑ කියලා උඩ පැන්නට දීලා තියෙන්නේ ඇට්ටි හැලෙන්න... සැමා අයියටත් හොඳවයින් ටොපියක්... බොලේ බැලුවාම අභිත අයියා මාර සෙල්ලම්නේ දාලා තියෙන්නේ මූඩියක් පාගලා... කොහොමද සේරම ගැහුවනම් ...

    ReplyDelete
    Replies
    1. මම කැමති නෑ බං කාගෙවත් හිත් අමනාප කරගන්න.. නෑ නෑ කියල හොය හොය ඉදපු උන්ට 4ටෝ හොයල දුන්නා... :D :D

      Delete
  4. අඩා පට්ට පට පට...

    ReplyDelete
  5. ලොලේ ලොල්.. කෝ යකෝ මුද්දද මුද්ද?

    ReplyDelete
    Replies
    1. මුද්ද ඊලගට යකෝ... ඉදපං... :D

      Delete
  6. අයියෝ සිහින... දැනුයි ඒක ලෝඩ් වුනේ

    ReplyDelete
  7. :P අයියෝ පොඩ්ඩෝ... හිනා ගිහින් පණ නෑ.. :P

    ReplyDelete
    Replies
    1. මම හිතුවෙ ඕප දූප කියවල පන නෑ කියල.. කොහේ බැලුවත් මේ දන්නෙ පචයක් හලාගෙන...

      Delete
  8. හෆ්ෆච්චියේ!!!! මායි අක්කියයි කියවන එව්වාමනෙ ෆොටෝ වැදිලා තියෙන්නෙ..:O හික්ස්ස්.. මරු පොඩි මෑන්... හිනා වෙන්න පුලුවන් බඩ අල්ලගෙන.. තව ෆොටෝ එහෙම කතා කරන එකක් නෑනෙ?? ;)

    ReplyDelete
    Replies
    1. මේ පේන්නැද්ද කමෙන්ට් කරන්න එන්නෙත් මුන් දෙන්න එකට... නෑ නෑ තව නෑ.. වැඩේ සමාප්තයි...

      Delete
  9. හිකිස්.... කතා කරන 4ටෝ බොරු කියන්නත් බැනේ,.. උන් දෙන්නා එතනත් ලව් කරාලුනේ.... අනේ මන්දා කෝ බන් උන් දෙන්නා දැන්

    ReplyDelete
    Replies
    1. එකෙක් ගාල්ලෙ ආව .. අනිත් එකේ මහරගම මචං ... :D එහෙම තමයි යකෝ රමණීය මරනීය ආදරේ.. :D :D

      Delete
  10. මල කෝලං.....
    :D
    හික් හික්...
    මේ ටික නම් මරු...

    ReplyDelete
  11. හික් හික්......කියලා වැඩක් නැ මල්ලි.....

    ReplyDelete
    Replies
    1. ඊමේක් හරහා.. එස් එම් එස් හරහා කෙරෙන ගුණ වැයුම් වලට ඔයාටත් ටිකක බැර කරනව මම හොදේ.,.. ඔයානෙ සමහර ෆොටෝ හොයල දුන්නෙ... :D

      Delete
  12. සුපිරි එකෙත් සුපිරි.............

    ReplyDelete
  13. ෆ්ලැට් වෙන්ඩ ගහලා කියන එකයි, නවමගේ එකයි නං සිරාම සිරා....... ඒ දෙකේ උඔ ලියලා තියෙන වාක්‍ය පොටෝ වලට නියමෙටම යනවා! ජය!!!

    ReplyDelete
    Replies
    1. මටනං ආතල්ම එක උනේ සිහිනයගෙ එක.. ඒකට මම තනියම හිනා උනා ගොඩක් වෙලා... :D :D

      Delete
    2. මෙන්න කොල්ලට දුක හිතිලා... :D :D

      Delete
  14. අඩෝ තෝ මටත් මඩ ගැහුවද

    ReplyDelete
    Replies
    1. ඔවු ඩෝ.. ඇයි මොකද... ??

      Delete
    2. හාං! එහෙනං කමක් නෑ....

      Delete
  15. අර හසී අක්කා ඇත්තටම කෑගහන්නේ "බිම්සරයෝ.. පොඩි දෙහි ගෙඩියක් දෙනවකෝ" කියලා ..

    ReplyDelete
    Replies
    1. හෙ හෙ... මම මේ කල් පනා කරේ උඹව අහු උනේ නෑනෙ එක 4ටෝ එකකවත්...

      Delete
    2. ඌට ඕනෑ තරම් මඩ වැදී ඇත. විස්තර සදහා බුකිය බලන්න.

      Delete
  16. ගූ 7යි මඩ ගොඩයි! අන්තිමට චොර උනා කිව්ව මම විතරයි සිවුරක් ඇදගෙන ඉදලා තියෙන්නෙ :D :D කැස්ස මදිවට හිනා වෙලා උගුරත් රිදෙනවා බං
    බෙහෙත් අරං දියං

    ReplyDelete
    Replies
    1. තෝ ඉතිං 4ටෝ එකකටවත් පේන්න කෙලිං කටිං ඉදියැයි... අර එක පුලියෙ එක තියෙනව දාන්නෙයි ??

      Delete
  17. පට්ට බං ලොවෙත් නෑ තාම හිනා අර හිතුවක්කාරියි ප්‍රාර්ථනා අක්කයි ඉන්න හැම ෆොටෝ එකක්ම නිකං ලිදලග සංගමේ කැලැන්ඩරේට ගහපුව වගේනෙ බන් දැක්කොත් ලොවෙත් 2013 ලිද ලග සංගමේ කැලැන්ඩරේට ගන්නව...

    ReplyDelete
    Replies
    1. :/ :/ මොනා කරන්නද මායි අක්කියි හම්බුනේ එදානෙ.. කතා කරන්න කොච්චර එව්වා තිබ්බාද..:/ මෙයාලා ෆොටෝ ගහලා තියෙන්නෙ අපි කියවද්දිමනෙ..:(

      Delete
    2. ආයෙත් අහල බං.. කොච්චරවත් හැච හැචේ හැච හැචේ...

      Delete
    3. අනේහ් කිඩෝ.. හයියෝ.. ඇයි අෆ්ෆා ඔයාට අපි දෙන්නා ඉන්න ඒවම විතරක් පෙනුනේ..

      Delete
  18. පට්ට බං... සිහිනයට දාලා තියෙන එකට හිනා කාලා මැරුණා ඕයි!!! :-))))

    ReplyDelete
    Replies
    1. මටත් වැඩියෙන්ම හිනා ගියේ ඒකට බං... ඌමයි තැලෙන්නෙ.. :D

      Delete
    2. ^*()_*&^%$$@!@$$%^&*()__(&^$$$$@@!

      Delete
  19. අඩෝ සිරා ,මචං, 4 කොටසකුත් තියේද ..??

    ReplyDelete
    Replies
    1. තොට සිංහල බැරිද... ?? සමාප්තයි කියල තියෙනව දැක්කෙ නැද්ද මචං... ඔය ඇති.. නැතිනං මුන් මටත් නමක් දානව මඩය කියල...

      Delete
  20. රිද්මයෝ මැරුම් කන්නයි හදන්නේ මගෙන්

    ReplyDelete
    Replies
    1. අර අහවල් එකක් කරාටෙයි ??

      Delete
    2. වීඩියෝ එක දැකල වෙන්නැති :O

      Delete
  21. ඔබගේ මහ දිගට නව කතාව හැරුණු කොට මේ වෙනකොට මම මේ බ්ලොග් එකේ හැම එකක්ම වගේ කියවලා තියෙනවා. ඒත් කවමදාවත් කමෙන්ට් එකක්නම් දැම්මේ නෑ.ඒත් අදනම් දාන්නම ඕනෙ කියලා හිතුවා. මේක බලලා මම හොදටම හිනා උනා. ඉතින් මේකට සහබාගි වුන මේ පින්තූර වල ඉන්න අයට කොහොම හිනා යන්න ඇතිද කියලා මට හිතා ගන්න පුලුවන්. පලවෙනියට දාපු දෙකටම වඩා මේ අන්තිම එක නියමයි.බ්ලොග් ලියන ගොඩාක් දෙනාව හැබැහින් දැක්කා වගේ මේ පින්තූර වලින් දැන කියා ගත්තා.

    ReplyDelete
    Replies
    1. මේක හැදුවෙත් මම තනියම හිනා වෙවී උන් හිනාවෙන තරම කියනවනං දනටම ඊමේල් මැසේජ් කෝළ් වලිනුත් තර්ජන එනවා.... :D ඇත්තටම එදා ලස්සන දවසක්... හොමෝම ගොඩක් හින අඋනා සතුටු උනා.... මේ වගේ පුංචි මමඩක් ගහල ඒ සතුට අලුත් කරගන්නයි ඕනෙ උනේ...

      ගොඩක් ස්තූතියි සහෝදරී කමෙට් එකට.. කමෙන්ට් නැති උනාට කමක් නෑ.. දිගටම එන්න මේ පැත්තෙ.. දෙයක් කියන්න තියෙන වෙලාවක කියල යන්න... ඔයා වගේ අය තව ගොඩක් ඉන්නවා සමහ්‍ර හිට්ස් 3000ක් තියෙන පෝට්වලටත් කමැට් 25යි...

      එහෙනම් නම දැනගන්න ලැබීමත් සතුටක්.. මේ වගේ දවසක ඇත්තට හමුවේවි කියල හිතනවා...
      ජය...!!!

      Delete
  22. අම්ම ගහයි එල්ලෙ පොල්ලෙන්... මාර ප්‍රතිචාරයක්නෙ මචංලා.... පෝස්ට් එක දාල තේ එකක බීල එනකොට කමෙන්ට් 23යි වැඩිම උනොත් විනාඩි 10යක් යන්න ඇති....

    ReplyDelete
    Replies
    1. මේ සිරිස් එකේ අනිත් පාර්ට් එකකුත් දැන්ම නම පට්ට ...

      Delete
    2. ඇයි බං... මේ තුන්වෙනි පාට් එකනෙ.. තව කලිං පාට් දෙකක්ම තියෙන්නෙ..

      Delete
  23. උඹ නං ජීවිතේට හැදෙන එකෙක් නෙමේ, යකෝ ඌරු කොටුවකවත් මේකෙ තරම් මඩ නෑ ......

    ReplyDelete
    Replies
    1. පිස්සුද අයියා.. අවුරුදු 23ක කොල්ලෙක් හැදෙන්න ඕනෙ ගානට තියෙනව ඔක්කොම හැදිලා... :D

      Delete
    2. ඔහොම කියලා බෑ, ඔප්පු කරලා පෙන්නපන්...;) :D

      Delete
    3. ප්‍රයිවෙට් එකේ හම්බවෙයන්කො...

      Delete
    4. අඩේ කැත වැඩ බෑ හරිය. කසුන් යනවානම් තව එකෙක් එක්ක යමං... වැඩි හොදට කියන්නේ...

      Delete
  24. අඩෝ.. මං ඉන්න එකක් දාලා ගහපං මඩක්.. මං නැති එව්වාගේ සයිස් එක පෙන්නන්නෙ..

    ReplyDelete
    Replies
    1. හූ.... මෙන්න බනියට තදවෙලා.. :P

      Delete
  25. 1 හා 2 ආතල්ය. එහෙත් ඊට වඩා 3 ලොවෙත් ආතල්ය. 4ක් තිබ්බා නම් තවත් ආතල්ය. අවන්කෙන්ම ලොල්ය.

    ReplyDelete
    Replies
    1. ඔයිට වඩා ගියොත් වැඩේ ලාචෝරු වෙන්න බැරි නැත... ඒක නිසා ඕනේ නැතිය... :D

      Delete
  26. හික් හික්!:D
    ඇඩෙනවෝ..................!

    ReplyDelete
    Replies
    1. ඇයි බ අනිත් උන් ඔක්කොම හිනා යනව කියද්දි උඹ විතරක් අඩන්නෙ... ??? හිතවත් රිදුනදැ... ??

      Delete
  27. අම්මියෝ මොන ඉලව්වට ආවත් ආයනම් කැමරාවක් දිහා ඇහැක් ඇරලා බලන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. ගුබ නොබැලුවට වෙන උන් 4ටෝ ගහවිනෙ... :P

      Delete
  28. පොඩි මෑන් බංග වේවා !!!

    ReplyDelete
    Replies
    1. සිහිනයට ජය වේවා....!!!

      Delete
    2. එසේම (බංග) වේවා....!!!

      Delete
    3. සිහිනගේ කමෙන්ටුවට මම මාර ලයික්ය.. :P

      Delete
  29. කාපිය මාව.. ඔව්වා පල දෙනවා.. හරි ය!

    ReplyDelete
    Replies
    1. හූ හූ.. රැංගි කටුස්සා..... :D :D

      Delete
  30. පොඩ්ඩෝ කොමෙන්ටු දැම්මේ නැති උනාට මම අතහරින්නේ නැති බොලොක්කයක් තමා මේක...
    ඒත් මේක බැලුවම කොටලම යන්න හිතුන .....
    අයියෝ සිහින කුජීතයි ඕයි .....

    ReplyDelete
    Replies
    1. වෙනද කමෙන්ට් නොකර අද කොමෙන්ට් කරන දෙවනියා.... තැන්කෝ කමට් එකට.. සිහිනයනං ඉතිං පජාතම තමයි ... :D

      Delete
  31. කතා කරන පොටෝ සැට් එක කතා කරන්ඩ දෙයක් ඉතුරු කර නැත. පටේ පට්ටයි..

    ReplyDelete
    Replies
    1. හෙග් හෙග්..... හැබැයි ඔය සිහිනය එහෙම කථාකර්ල ගිහින් තියෙන්නෙ බං... :D

      Delete
  32. මගුල හිනා වෙලා පන පන නැහැ හික් හික් හෝක් හෝක් :'(

    ReplyDelete
    Replies
    1. හොග් හොග් ගාල හිනා වෙලා ඇයි ඉතිං අඩන්නෙ ...??

      Delete
    2. සතුටු කඳුළු :පි :'(

      Delete
  33. අන්තිම එක තමා සුපිරි නවම් අයිය ඇරියස් කවර් කරන එකකුත් දාලා නේ බං......මේවා දැක්කම ආපු නැති අයට මොනව හිතෙනව ඇත්ද බං.......

    ReplyDelete
    Replies
    1. ආපු නැති උන් දැන් කමෙන්ට් කරන්නෙත් නෑ... :D

      Delete
  34. උබට තව ෆොටෝ තියෙයි දාන්න ? ? ?

    ReplyDelete
    Replies
    1. තියෙයි තියෙයි.... ඒත් දැන් ඇති කියල හිතුන බං... :D

      Delete
  35. තඩි වලහයි , කහන එකයි පට්ට බං

    ReplyDelete
    Replies
    1. ඇයි අර සිහිනයගෙ බිම වැටිච්ච එක... :D :D

      Delete
  36. මගේ ප්‍රියතම එක අර හැමෝගෙම ඇස් වහලා තියෙන වෙලාවෙ කසාගන්න එක.

    ඇයි පොඩි මෑන් මේවගෙ නම් දැම්මෙ නැත්තෙ

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. ඔය සමහර ඒවයි නම් දාල තියෙන්නෙ බං... අනිත් ඒවයි නම් දාන එක හරි නෑනෙ... :D :D

      Delete
  37. හයියෝ සල්ලී යකෝ, ලොලේ ලොල්ය, පැට්ටාට පඩ සීන් එක නම් රිටර්ය :D
    සිහිනයා ආකර්ශනීය ලෙසම කිච වී ඇත

    වෙලාවට මම මිසින් :P

    ReplyDelete
    Replies
    1. ඊලග සැරේ අහුවෙයන්කො :D

      Delete
    2. එව්වා ඉතින් හීන තමයි :P

      Delete
  38. පොස්ට් එක නියමයි

    ReplyDelete
  39. රෙපාව විනාසම කොරල පව් බං..

    මටත් දීල ගේම නේද.. ?? අඩේ පැත්තෙන් පොටෝ අරන් හකු බැහැල කියන්නේ ඉස්සරහින් ගන්ට කියපල්ලා පොටෝ.. හැංගි හැංගි පොටෝ ගහන්නේ.. :පී

    හිනා යනව බං.. අරකයි මේකයි කියල වෙන වෙනම කියන්න බැහැනේ.. උබයි, දේවා, ඉන්න පොටේ එක සිරා.. තව ඒව තියෙනවා..

    ජය !

    ReplyDelete
    Replies
    1. ඉස්සරහින් ගත්තොත් මට ඔයිට වඩා ඒවා දාන්න වෙයි උඹට... :P

      Delete
  40. හි හි. හරිම ලොල් සහගත ය......... :D :D

    ~~**දඟ මල්ල**~~~

    ReplyDelete
    Replies
    1. දඟ මල්ල අහු උනේ නෑනෙ...

      Delete
  41. පොඩිමෑන් තමන්ටම මඩ ගහගෙන නෙහ්.. (ලාවට)

    අර එන්න බැරි වෙලා නාහෙන් අඩනෝ කිවුවෙ අපි වගේ උන්ට වෙන්ටැ... :(

    ReplyDelete
  42. මටනම් සිරාම එක ජකරගයා බනියාගේ සයිස් එක පෙන්නන එකය. ඒක පට්ටය. කවුරුත් කියනවා වගේ 3, 1 හා 2 ට වඩා පට්ටය. ඒ කියන්නේ එලය. නියමය. කියලා වැඩක් නැත. ජය.

    ReplyDelete
  43. හම්මේ.. මට නම් බැරියෝ.. හිනවෙලා පණයනෝ..
    පොඩි මැන් එළ වැඩක්..ජයවෙවා..

    ඇහැ උල් උනා හිත හිල් උනා

    ReplyDelete
  44. හැපොයි දෙයියනේ!!!!!!

    ReplyDelete
  45. ෆොටෝ ටික නම් පට්ටම පට්ට... සුපිරි වැඩක්,.....
    ඒක නෙමෙයි... මග දිගට ලියන්නේ නැද්ද?

    ReplyDelete
  46. කවුද අර කාගෙත් ඇස් බැඳපු වෙලාවෙ සනීපෙට කහගත්ත වාසනාවන්තයා....??

    ReplyDelete
  47. හක හක හක පට්ට ඕයි....! 1,2 ට වඩා මේකට හිනා යනවා..... අන්තිම පොටෝ එකට කලින් එකේ නම් සිරා දෙබස.... වැපා ගෙ එකත් මරු...... හැක් හැක් හැක්.........


    ඒ උණාට පඩ සීන් එකට උඹව නෝන්ඩි... ඒක මට හරවන්න හැදුවට වැඩක් නැහැ පොඩ්ඩෝ :පී...

    ReplyDelete
  48. මේකනම් ටිකක් එක්ස්. එක්ස්. එක්ස්. වගේ :P

    3වෙනි ෆොටෝ එක ගත්තෙ මම, බැටරි ලෝ නිසා කැමරාව ඕෆ් වෙන්න ගත්ත නිසා ෆොටෝ එක ගන්න ටිකක් වෙලා ගියා. එතකොටඅරූ සිරාවටම කිව්වෙත් ඒකම තමයි.

    ReplyDelete
  49. ෆොටෝ කෑලි ටික නම් පට්ට !!

    ReplyDelete
  50. දුශ්ට රුචා අයියා ගැන හිතෙන එක තමයි මටනම් සෙට් උනේ.. නියමයි...

    ReplyDelete
  51. කියල වැඩක් නෑ හිනා කාල මැරෙනවා.(සිරාවටම හිනා වෙලා මගේ බඩ රිදෙනව බන්) :D

    ReplyDelete
  52. බොලා මඩා‘වලාද නගන්නෙ මෙහෙමනං... ආයෙ එන්නෙ නෑ පැත්ත පලාතෙ..!!!!
    අඩු තරමිං තියෙන තියෙන පලාතක් ඉස්සරහින් බස් එකකවත් යන්නෙ නෑ ඕං..!!

    ReplyDelete
  53. හෆ්ෆටසිලි...පට්ටස්...

    ReplyDelete
  54. Math ayyage blog ekate enne MAGE DIGATE kathawe kiyawanne,, aith me photo series eke dakela mate thaniyama hina,, ape ammi ahanewa ay man thaniyen hina wenne kiyala.. thawe podden wene baldiyak perelenwa mage angete.. hehe :P keep it up :D wish i was one of them who participated the event :( anywy best of luck ayya,, keep writng, ahh ane maga digate kathawath amathaka koranen epa ithin .,,, eke post ekakuth danne hode ;) <3

    ReplyDelete
  55. වේලාවට මම නැතිය.. නැත්තම් බඩු පැකට්ය..

    ReplyDelete
  56. මේ මගේ පළමු වෙනි කොමෙන්ට් එක මේ බ්ලොග් එකට.
    පට්ටම පට්ට මචන්.

    ReplyDelete
  57. බොරු කියන්න එපා යකො..පැලැට් වෙන්න තියා සුවද බලන්නවත් ලැබුනේ නෑ..

    ReplyDelete
  58. අදයි කලින් ඒවත් බැලුවේ. නියමයි ආ...කැමරමන්ට වඩා එඩිටින් සුපර්...(ආ මෙයත් ගාල්ලෙනෙ ..ගාල්ලෙ කට්ටිය ඉතිං වැඩ්ඩො තමයි)

    ReplyDelete
  59. පට්ට පට්ට පොඩි මෑන් මම දැන් නොවැ ,ඒ ටික දැක්කෙ.එල ඈ :D

    ReplyDelete
  60. පඩේ තමා වැඩේ :D

    ReplyDelete
  61. me oyala kohedi gaththuwada>> 3 weni 4to eke tharidu aiyawa mama dannawane,,,aththatama koheda a??

    ReplyDelete
  62. Everything is very open with a really clear clarification
    of the challenges. It was truly informative.

    Your website is useful. Many thanks for sharing!
    My homepage ... transfer news liverpool 2012

    ReplyDelete
  63. When someone writes an paragraph he/she maintains the thought of a user in his/her mind that how a user can know it.
    So that's why this article is outstdanding. Thanks!
    Also visit my homepage ... arsenal transfer news now

    ReplyDelete
  64. This is really interesting, You're a very skilled blogger. I have joined your feed and look forward to seeking more of your excellent post. Also, I have shared your website in my social networks!
    my website: transfer news liverpool now

    ReplyDelete
  65. Hello colleagues, good article and pleasant arguments commented here, I
    am in fact enjoying by these.
    Have a look at my page ; pizza games surgery

    ReplyDelete