2012-04-09
රත් කරවන විනිසුරු තැරිය - බුරිය පෙන්නන තදවුන උඹෙ නෙරිය ( __ හාට් Piercing...✿•*`¨" )
තිබුනට වැඩක් නෑ
උඹෙ මූනේ සිරිය...
අවුරුදු කුමරිය වෙන්න
හිනාවෙන්නං බැරිය...
මිරිකුණ ඉන වට
ඔතාපු ඔය නෙරිය.....
ඇඳපං පහලට
පෙනෙන්නට හොද හැටි
උන්ට උඹෙ
බුරිය....
රත් වෙලා නාකි
විනිසුරුවන්ගෙ තැරිය
ගලවලාම හිතින් ඉනවට
උඹෙ ඔය නෙරිය....
ශූවර් වෙනව එක
මදි උනත් සිරිය...
කියාපං රහසින්
ගලවන්න හැකි බව අතින්...
හිතන් ගලවන උඹෙ
නෙරිය....
______ හාට් Piercing...✿•*`¨"
෴෴෴
කලින් හාට් එකේ Pierce කරපුවා ______________
පෝන් ස්ටා(ර්)
කලා වමනය ජුලියට්
අතේ මැහුං
ඒ සුරාන්තය
වේස බලු රාළේ
ජැක් ගැහිල්ල
එ.ජ.ප/යෙ.වි.පෙ කියුමි කෙරුම්
හිත යටදි වේසාවී (18+)
රෑ මනමාලිගෙ ඩිස්කවුන්ට් එක
ම(ව)ල් කෙල්ලෙක් මං
වේසිගෙ පුතා මම 2 අම්ම රෙද්දෙ ආදරේ (18+)
ලීක් love
වේසිගෙ පුතා මම 18 + නොවේ
තහනම් ගෙඩිය
නූතන ගජමන්ගෙන් ඇලපාත මුදලිට 18 +
පීතෲ
වඳ ගෑනි
@ හනිමූන්
චික් සාදු වල් .. ල් .. ල් .. ල් .......
අන්න බොල වේසාවී ( 18+)
වැල ෆිල්ම් වල නිළියෝ 2 " නෝ එන්ට්‍රි " 18 +
තාත්තට හොද වැඩේ ( වැඩිහිටියන්න වඩාත් සුදුසුයි)
සෙකන්ඩ් හෑන්ඩ් කන්‍යාවී
ග(ර්)ල්ස් හොස්ටල්
වේසිගෙ පුතා මම 18 + නොවේ
වැල ෆිල්ම් වල නිලියෝ.. 18 +
මගුල් කෑම
ඇයි ෆර්දාව
ඌ හා ගිය හැතිරිට
දෙයියො දීපු ලබ්බ 18 +
මම රස්තියාදුකාරයා
බැල්ලිගෙ පුත්තු
ලයිසන් බඩුව
ආමි බූට්
_____ හාට් Piercing...✿•*`¨" හදවත් සිදුරු කර සිතුවිලි පළදින්න
තියෙන ගොඩ
හාට් Piercing...✿•*`¨
Subscribe to:
Post Comments (Atom)
එලස්.
ReplyDelete//රත් වෙලා නාකි
විනිසුරුවන්ගෙ තැරිය// තැරිය ගැලපෙන්නෙ නෑ මම හිතන්නෙ. ඒක ස්ත්‍රීලිංග නේද?
තැරිය කියන්නෙ පොල් හෙඩියෙ නැට්ට හයිවෙන තැන තියෙන අර මල වගේ රවුමටයි... පොල් ගෙඩිය වේලෙන්න වේලෙන්න ඔය තැරිය වේලිලා රැලි ගැහිල පොල් ගෙඩිය එල්ල වැටෙනවා... පස්සෙ හොදටම වේලුනාට පස්සෙ තැරියෙන් ගැලවිලා තමයි ගෙඩිය බිම වැටෙන්නෙ... වේලිච්ච වැටුන පොල් ගෙඩියක ගොඩක් වෙලාවට තැරිය නෑ...
Deleteමම හිතුව අකුරු වැරදිලා කියල. දැනුයි වචනෙ තේරුනේ..
Deleteසෙටිෆිකේට් ඇත්ත පොඩ්ඩෝ .....
ReplyDelete:D
Deletenaaki wisen prayojanayak ganna onna chance 1. Tharuna gaanu lamai oon podi man aiyage advise 1 akuratada pilipadda nam wade goda.... Ammapa podi man aiyatath hithena dewal....
ReplyDeleteඔය ගමේ අවුරුදු උත්සවේ ඔය තරගෙ විනිස්චය කරන්න වැඩියෙන්ම එන්නෙ කවුද කියලහිතල බලපංකො... ගමේ දානපති පොලී මුදලාලි... සත් ගුනවත් හොර චන්දෙන් ප්‍රාදේශිය සභාවට ගිය ගමේ චන්ඩියා... පැන්සන් ගිහිපු ස්කෝලෙ මහත්තයා...
Deleteඇත්තම කතාව ...නියම අවුරුදු කුමාරි ...
ReplyDelete“තිබුනට වැඩක් නෑ
උඹෙ මූනේ සිරිය...
අවුරුදු කුමරිය වෙන්න
හිනාවෙන්නං බැරිය...“ .....නියම කතාව ....
හෙ හෙ....ටැන්කෝ....:D
Deletepatta kollo .......
ReplyDeleteතැන්කෝ තැන්කො...:D
Deleteඅවුරුදු කුමරියේ නුඹ දොර නාරින්න
ReplyDeleteනාකි හම්ගැහැනු හිවලුන් එයි ඔන්න
නුඹ කෙලෙසලා සිප සැනසෙන අයුරින්ම
උන්ටයි අවුරුද්ද සැමදා නුඹ දැන ගන්න
දැන්වීම් කෑල්ලක් පෙනිලා සැනසෙන්න
හිනැහී නැලවිලා නැටුමක් රගදෙන්න
නුඹ දන්නවා දෝ හිත යට ඇති ගින්න
ගින්නට පනිනි බැරි නම් දොර නාරින්න
පොඩ්ඩගේ ඒවට උත්තර ලියන්න වචන නෑ කියල කිවුවට ඔය කියල තියෙන්නෙ සොසිත්.. :D
Deleteසුපිරි.. දෙරණ එකෙත් හෙන වලියක් ගියාලු
ReplyDeleteමටත් එහෙම එකක් ඇහුනා කොහේදි හරි... :)
Deleteයායා දෙරණෙ අලි වලියක් ගියා තමා.. තෙරිච්ච එකි නෙවෙ.. නාමල්ට රෙද්ද උස්සපු එකී තමා දිනුම්.. සංදුක්කෙ...
ReplyDeleteඒකෙ ඉන්න උන්නං ඇඳන් ඉන්න ඒව උස්සන්න දේකුත් නෑනෙ....:D
Deleteහික්ස්
ReplyDeleteනෑ නෑ කොකිස්... :D
Deleteකවදත් වගේ සිරා !
ReplyDeleteතැන්කෝ... :D
Deleteඇත්තම කතාව..... වෙනදා වගේම ගින්දර
ReplyDeleteකෑල්ලද ? :D :D
Deleteමරු මරු....
ReplyDeleteහෙග් හෙග්...... :)
Deleteaiyoo... Podi complane 1k... Poddo mobile site 1 mala janjalayaine. Font white paata back ground 1th white pata. Godak post wala Mokut penne ne appa iskole white boad 1 wge... Gaththata anukampa krala eka hadandooo.....
ReplyDeleteඉස්සර ලිවුවෙ සුදුපාටින් තමා... දැන්නම් එහෙම කරන්නෙ නෑ... කලිං ඒවනං හදන්න විදියක් නෑ හිච්චි පුතේ.... ඉස්සරහට එහෙම නොකරන්න වගබලාගන්නං.... තරහ නෑනෙ,,,, :D
Deleteane na loku appochchiye mama talaha natho.... Hehe...
Deleteහැක් . . දෙරනෙත් උනේ ඔයිංම එකක් නේද ??? අන්තිමට චොර උනාට
ReplyDeleteඔය මාතලං ලොක්කා.. බනියා මලයා එහෙම කියල තියෙන්නෙ.... මම දන්නෙ නෑ සීණ් එක... මම ඕව බලන්න යන්නෙ නෑ... කටට බ්‍රේක් අඩු නිසා... ගෙදර මිනිස්සුත් බලනවනෙ...
Deleteහිකිස්!!!
ReplyDeleteපස්ට පස්ට...
බුරි කේස් :)
ඇයි නෙරි කේස්... ??
Deleteඊයෙ අයි හෝ දෙරණ නාළිකාවෙ[මට හරියටම මතක නෑ] පෙන්නපු ගාල්ල පැත්තෙ අවුරුදු කුමාරි තරඟෙක සිරියාවන්ත මූණු තිබුණ ලස්සනකෙල්ලො හිටිය වුනත් .. දිනුවෙ පෑඩඩ් බ්‍රා එකක් ඇඳල .. තන් දෙක ලස්සනට උලුප්පල පෙන්නගෙන හිටපු එකියක් නේ.
ReplyDeleteඋඹේ කටේ මසුරං දාන්ට වටිනව පොඩි මෑන්....
ඇත්ත පෙනි පෙනි හුග දෙනෙක් කරන්නේ කට වහන් ඉන්නෙක.උබ හරි පොඩි මෑන්.උබ හරි
ReplyDeleteFine way of telling, and fastidious paragraph to take data regarding my presentation topic, which i am going to
ReplyDeletedeliver in institution of higher education.
Here is my web blog :: man utd transfer news premiership
Greetings! Very helpful advice within this post! It is the little
ReplyDeletechanges that will make the most significant changes.
Many thanks for sharing!
Also visit my homepage :: liverpool transfer news 2011
Ewage asadaranakam nam ona tharam
ReplyDelete