ලෝ කට් බලවුස් බාගෙට තන පෙන්නාවී
මිනි ස්කර්ට් පූස් ගමන ඔපදාවී
උලා පාට හැම අත දිස්නය දේවී
සොඳුරු ලදක් මේ ලෙස සේවෙට යාවී
බලන එවුන් හට බොරුවට පුප්පාවී
කූරු කරපු කොන්ඩය ඇය පද්දාවී
වතින් ඇය උනත් තවමත් කන්‍යාවී
රෑට දහස් සිත් යට වෙයි වේසාවී
කලින් හා(ර්)ට් එකේ Pierce කරපුවා..._______________
රෑ මනමාලිගෙ ඩිස්කවුන්ට් එක
ම(ව)ල් කෙල්ලෙක් මං
වේසිගෙ පුතා මම 2 අම්ම රෙද්දෙ ආදරේ (18+) ලීක් love
වේසිගෙ පුතා මම 18 + නොවේ
නූතන ගජමන්ගෙන් ඇලපාත මුදලිට 18 +
පීතෲ
වඳ ගෑනි
@ හනිමූන්
චික් සාදු වල් .. ල් .. ල් .. ල් .......
අන්න බොල වේසාවී ( 18+)
වැල ෆිල්ම් වල නිළියෝ 2 " නෝ එන්ට්‍රි " 18 +
තාත්තට හොද වැඩේ ( වැඩිහිටියන්න වඩාත් සුදුසුයි)
සෙකන්ඩ් හෑන්ඩ් කන්‍යාවී
ග(ර්)ල්ස් හොස්ටල්වේසිගෙ පුතා මම 18 + නොවේ
වැල ෆිල්ම් වල නිලියෝ.. 18 +
මගුල් කෑම
ඇයි ෆර්දාව
ඌ හා ගිය හැතිරිට
දෙයියො දීපු ලබ්බ 18 +
මම රස්තියාදුකාරයා
බැල්ලිගෙ පුත්තු
ලයිසන් බඩුව
ආමි බූට්
______ හාට් Piercing...✿•*`¨" හදවත් සිදුරු කර සිතුවිලි පලදින්න
__________________________________________________________________
සතුට විනෝදයත් එක්ක මෙන්න දැනුම බෙදාගන්නත් සුපිරි බ්ලොග් එකක්... බලන්න දැකල තියෙනවද කියල... අලුත්ම විදියට දැනුම බෙදන වැඩත් ඇහැකි ගමත් ගාල්ලෙ කොල්ලෙක්ගෙ වැඩක්....
මෙතනින් යන්න.... තමන්ගෙ බ්ලොග් රෝල් වලට දාගෙන තියාගත්තොත් ගොඩක් වටීවි....
මගදිගට 17 දාල තියෙන්නෙ...
හ්ම්..........
ReplyDeleteමාත් කලින් මේක බලලා තියනවා පට්ට රෑඩිකල් ගතියක් තියන නිසෑදෑස් ටිකක් තියෙන්නේ,යම් දෙයක් වියන්ගෙන් කියනවා වගේම මේ විදියට අමුවෙන් එලියට දාද්දි අමුතු බවක් තියන්වා,සමහර විට ඒ අපි මේ හිරවෙලා ඉන්න රාමුව මෙවෑනි නිර්මාන නිසා බ්දෙනවා ඒ නිසා ඇතිවුනු නිදහස් බව නිසා වෙන්න ඇති,කෙසේ නමුත් මෙ නිර්මාන වල අමුතු ගතියක් තියන්වා....
Deleteමේ නිර්මාන කියවද්දි මගේ හිතට ආවේ බටහිර බෑන්ඩ් එකක් "නිර්වාන",උන්ගේ නිර්මානවලත් මේ අමු බව තියන්වා ඒත් ඒකේ අමුතු ගතියක් තියනවා
මමනම් ඕවට මුකුත් කියන්නෙ නෑ... කුණුහබ්බ කිවුවාම රැඩිකල්ද කියල අහන උන් ටිකක් ඉන්නවනෙ... මට කියන්න තියෙන්නෙ උන්ට කුණූහබ්බ උනාට මට මේව කුණුහබ්බ නෙවෙයි....
Deleteරැඩිකල්ද නැද්ද කියලනම් දන්නෙ නෑ...
අමු ඒව වගේම හංගපුවත් තියෙනවා... සමහර ඒවට තේරුම් කරන්න පෝට් වෙනමම දාන්න උනා...
මොනව උනත් ස්තූතියි සහෝ අදහසට :)
හ්ම්....හ්ම්........ :P
ReplyDelete:D
Deleteවැදගත් ලිපියකි මරු කවියකි..
ReplyDeleteබලන එවුන් හට බොරුවට පිප්පුවද
ReplyDeleteකූරු කරපු කොන්ඩය ඇය පැද්දුවද
ලෝකෙට පෙන්නුවද කන්‍යාවීයක් බව
දන්නෝ දනිති ඇය වේ***ක් බව
ම්ම්ම්ම්ම්..... කවිය හරි.. ඒත් මගේ කවියෙ අදහස නෙවෙයි එන්නෙ...
Deleteඔය කියල තියෙන්නෙ මේකෙ ඔපසිට් එක :D
ඔයාගේ කවියෙ අදහස නෙමෙයි පොඩිමෑන් මම ලිව්වේ. ඔයා කියන්න වගේ ඔපසිට් එක තමා. හි හී
Deleteකවිය නම් පට්ට ය.
ReplyDeleteඔය තියෙන්නේ හාට් එක හිල් කරපුවා....
ඊයේ ඇහුවනෙ සමුදීලද කියල.... හැමදාම දැක්කොත් අර කුකුලගෙ කරමලේ වගේ වෙනවනෙ...:D
Deleteඅනේ මන්දා පොඩ්ඩෝ.. කවිය තේරුනා මදි
ReplyDeleteඔය තේරුම් නොගන්න එක තමයි පාට පාට ළමයෝ මේකට මුල
Deleteඉතින් මක් කොරන්ටද :((
Deleteතේරුම් ගන්ට ඕනෑ....
Deleteමම 18+ කවිය නියමයි..
ReplyDeleteමටනම් ෂුවර් නෑ... :D
Delete//වතින් ඇය උනත් තවමත් කන්‍යාවී
ReplyDeleteරෑට දහස් සිත් යට වෙයි වේසාවී//
සහතික ඇත්ත. ලෝකෙ ලස්සනම ගෑණු කොච්චරනං, එක එකාගෙ හිත්වල වේසාවියො වෙන්න ඇද්ද! හොද අනාවරණයක්.
අනිවා.... ලස්සන කන්‍යාවියො කීසැරයක් දූෂනය වෙලා ඇතිද...
Delete" වර්චුවල් රේප්ස්" :D
හ්ම්ම්... කොහෙන් පහළ වෙන අදහස්ද මන්ද අෆ්ෆා....
ReplyDeleteෆුල් ස්වාභාවිකයි.. ඉබේම එන අදහස් ඕව.... කවුරුවත් කියන්නෙ නැති එකයි වැඩේ...
Deleteගොඩ දෙනෙක් තමන්ගේ ඇස්දෙකෙට පේන දේ අනුව මේ වගේ නිගමන වලට බැහැල ඉන්නවා තමයි
ReplyDelete"දන්නෝ දනිති ඇත්ත නැත්ත" :)
නිගමනයක් ගැන නෙවෙයි බං කියන්නෙ... ඇත්ත උනත් නැත්ත උනත් තමන්ගෙ වාසියට හිතාග්න්න දෙයක් ගැන ආයෙ කියවල බලපංකො
Deleteගෑණු ගනිද්දී හොද පාඩම් කොල්ලනේ!
ReplyDeleteපොත්ත රතු උන පලියට ගෑණු ගන්න එපෝ!:D
කිසිම ගෑනියෙක්ට මුකුත් කියල නෑ මචං... ආයෙ පොඩ්ඩක් කියවපංකො...
Deleteසුපිරියි මචන්... සිරාවටම.
ReplyDeleteළමයි පොඩ්ඩ කියල තියෙන්නේ "" රෑට දහස් සිත් යට වෙයි වේසාවී "" කියල හොඳේ.... ඒ දැරිවිට බනින්න එපා
Deleteඅනිවාර්යෙන්ම.. ඒ දැරිවි ගැන අනුකම්පාවෙන් කියල තියෙන්නෙ... ඒක ගැනි පොඩි උපහාසයක් තියෙන්නෙ අර දහසක් සිත් වල අයිතිකාරයොන්ට හිතන්න තියෙන්නෙ... කට්ටය මේව වැරදියට තේරුම් ගන්නවට මොනව කරන්නද බං...
Deleteඔය ලොකු ඔෆිස් එකක වැඩ කරන කෙල්ලෙක්ව දැක්කම ගොඩක් අය හිතන්නේ කිසි ලැජ්ජාවක් නෑ කියලනේ.
ReplyDeleteඒත් මේ ලඟදි ආරංචි වුණ විදියට ලංකාවේ නම් දරාපු පෞද්ගලික බැංකුවක වැඩ කරන ගෑනු ළමයින්ට, පලවෙනි පුහුණුව විදියට කියල දෙන්නේ ඇඟ පේන්න කොටට අඳින හැටියි, කැට් වෝක් එකයි, තව කස්ටමර්ස්ලව අල්ලගන්න (බෑන්ක් එකට එන හොඳේ) ට්‍රික්ස් ටිකයි ලු.. ඒක ඇහුවම නම් ඇත්තටම දුක හිතුණා.
ජනතා සන්තක වින්දනේ... :D
Delete''Wathin aya unath thawamath 'Kanyavii'
ReplyDeleteRaata dahas sith yata wei 'wesavii''
methana thamai lassanama adahasa thiyenne
බලන එවුන් හට ආතල් නොලැබේවී
ReplyDeleteබොසා ඇවිත් එයාට ලිෆ්ට් එක දේවි
ප්‍රමොෂනුත් ඉක්මනටම හිමි වේවි
ඒ වෙනකොට එයා නොවෙයි කන්‍යාවී.............
හෙග් හෙග්...
Deleteඋනත් නැතත් කම් නෑ ඇය කන්‍යාවී
ගින්දර හොදට ඇත්නම් කිරි උතුරාවී
නියමයි ආ !
Deleteසුපිරි ලෝක්කා...මරැ අහ්
ReplyDeleteතැන්කෝ...:)
Deleteමේ අදහස් කොහෙන් එනවද මන්ද ඒත් හාට් Piercing...✿•*`¨" වෙන්නම වදිනවා...ජයෙන් ජය
Deleteබොට ඊරිසියා හිතුන නේද?
ReplyDelete[කොමෙන්ට් නං කියවන්න ට්‍රයි කොලේ වත් නෑ ]
අර මක්කටෙයි මම ඉරිසියා කරන්නෙ ...
Deleteඅන්තිම කවියෙන් කියැවෙන අදහස වෙනස්... හ්ම්ම්.... අනේ මංදා, කොහොමත් මම කොහෙහරි කතවක ඇහුවා මතකයි, පිරිමි හුඟාක් දෙනෙක් ගෑණූ අය, දිහා බලද්දි බලන්නෙ ඇස් වලින් ගෑණූ රූප නිරුවත් කරලා කියලා...:/ අනේ මංදා.......
ReplyDeleteපිරිමි ඇස් වලින් නිරුවත් කිරීම හා පිරිමි ඇස් වලට නිරුවත් වීම දෙකක්... මෙතන කියල තියෙන්නෙ දෙවනි ක්‍රමේ ගැන....
Deleteහ්ම්ම්.. ඔව් ඔව්.. මෙතන ඒක තමා.තේරුණා.. මම ඉතිං නිකමට කිව්වෙ අරමත් වෙන බව ;)
Deleteඅනිවාර්යෙන්ම..... :)
Delete+++++
ReplyDelete(y)
Deleteඑල එල .. කනට ගැහුවා වාගේ කවි දෙකක් .. මගේ ගානේ ++++++++ ප්ලස් ගොඩක්
ReplyDeleteරූපෙත් පංකාදුයි
උඹ විතරයි රූපෙ හොදයි කිවුවෙ බං,,,, මාර අමාරුවෙන් හොයාගත්තෙ,,,, :D
Deleteඅනේ මමනං දන්නෑ ඕව . . .
ReplyDeleteප.ලි.
ලස්සෙට සුභ පැතුං මචෝ . . . . .
උඹ බබා ..
Deleteතැන්කෝ..... :D
අද කෙල්ලො 100ක් ගත්තොත් 10ක් ගතින් කන්‍යාවියෝ නෙවේ... නමුත් එයිනුත් 5ක් විතර හිතින් කන්‍යාවියෝ.. ඉතුරු 90න් 80ක් ම හිතින් කන්‍යාභාවය නැතිකරගෙන වගේ තමා ඉන්නේ... අනේ මන්දා
ReplyDeleteමම ඔච්චර ගනං හිලවු දැන්නෙ නෑ බං....
Deleteඋඹත් හොයල තියෙන ඒවා... :)
@lahirucc
Deleteපිරිමි අයගේ කන්‍යාභාවය ගැනත් දාන්නකෝ සන්ක්යාලේඛන...පිරිමි කෙනෙක් හැටියට ඔයා ඒ ගැන දන්නවා වෙන්ට ඕනනේ ගෑනු අයගේ සංඛ්‍යාලේඛන දන්නවනම්!
@පොඩි මෑන්
කවිය නම් සුපිරි!
ඇඟ පෙන්න ඇන්ද පමණින් කෙනෙක් ගණිකාවක් වේවිද? ඇඟ වැහෙන්ට අඳින හැමෝම පත්තිනි අම්මලාද?
වල් කම තියෙන්නේ ඇයගේද? නැත්නම් හිතින් ඇයව ගණිකාවක් කරන පිරිමින්ගේද?
"ඇඟ වැහෙන්ට අඳින හැමෝම පත්තිනි අම්මලාද?"
Deleteඅපෝ නෑ.,..
මම හිතන්නෙ ඔය අහපු අනිත් හැම ප්‍රස්නෙටම උත්තරේ කවියෙම තියෙනවා...
ඔව් අනිවාර්යෙන්ම. මම ඒ ප්‍රශ්න දැම්මේ කවියෙන් (මට දැනුනු විදියට) අපිට මතුකරන දේ හැටියට :)
Deleteකවියනම් සුපිරියි.. කතාවේ ඇත්තකුත් තියෙනවා.. ඔයවගේ ඔපිස් යන අයනම් මම මෙහේ ඕන තරම් දැකලා තියෙනවා.. පින්තුරෙත් නියමයි...
ReplyDeleteතැන්කෝ තැන්කෝ... :D
Deleteචාටර් කවිය.. වල්ල්ල්ල්ල්..!! :D
ReplyDeleteපල වල් හාවා.....
Deleteහි හි මම දවසක් අහගෙන එක අන්කල් කෙනෙක් බනිනවා බැන්කුවේ මැනේජර්ට "තමුසෙලාගේ බැන්කුවෙන් අපිට හම්බුවෙන්නෙ කෙට්ටු කෙල්ලන්ගේ මයිල් බාපු කකුල් විතරයි" කියලා මොනා උනත් කෙල්ලෝ කැමතියිලුනේ කොල්ලෝ සීයක් විතර තමන් දිහා කන්න වගේ බලන් ඉද්දි එයින් 50ක් එක්ක හිනා වෙලා 30ක්ට හිතින් ලව් කරලා තවත් 10ක් එක්ක ගතින් ලව් කරලා 10ක් එක්ක රට වටේ ගිහිල්ලා මුකුත්ම තේරෙන්නේ නැති අහිංසකයෙක්ව බැදගන්න හි හි...පියර්සිං නෙමෙයි බොලන් මේ හාට් බ්ලාස්ටිං එල එල ඈ
ReplyDelete"තමුසෙලාගේ බැන්කුවෙන් අපිට හම්බුවෙන්නෙ කෙට්ටු කෙල්ලන්ගේ මයිල් බාපු කකුල් විතරයි"
Deleteඅංකලුත් නිකා ඉදල නෑ...ඒ පැත්තටමයි රබර් ඇහැ දාල තියෙනෙ
බි.පෙ.සි
බි.පෙ.සි කියන්නේ මොකක්ද??
Deleteබිම පෙරෙලී සිනා
Deleteඑකෙන්ම පිස්සු අහ්! :D
ReplyDeleteඕ.. යේ... :D
Deleteඅනේ මචෝලා ඔහොම ඔය දැරිවියොන්ට බනින්න එපා. හස්ත කර්මාන්තයෙදි ඔය දැරිවියො අපිට කොච්චර උදවු දෙනවද ?.
ReplyDeleteවේසාවි කියන්න එපා මචෝ.මොකද කවුරු උනත් මේ දේ කරන්නෙ හිතේ සතුටින් නෙවෙයි වෙන්න පුළුවන්.අර කවුද ගායකයෙකුත් කියලා තිබුනා මතකද http://www.youtube.com/watch?v=qL1zdwssta0 බලපන් මේකත්.මට බැනපන්.කොච්චර කීවත් මම මේ දේ අගය කරන්නෙ නෑ.අත පය හතරෙන් වැඩ ගන්න බැරි උන් මේ දේ කරයි.ඒත් මොකක් හරි පසුබිමක් උන්ටත් තියෙන්න ඔනා මේ තත්වෙට පත්වෙන්න
ReplyDeleteමම ඉන්ට බනල නෑ බං.... බලපංකො කවිය ආයෙත් කියවල... කමෙන්ට් ටිකත් කියවලා...
Deleteදැකීමත් එක්තරා සිකීමක් කිඅයනවනෙ.....ඒ සේවා ඉස්තානෙ ඉන්න එවුංගෙ අත්වල කැරම් ගහන්න පුලුවං වෙයි....
ReplyDeleteX-Porter
කෝ වලවල්.. ??
Deleteෂුවර්ද රෑට කියල.. මේ ගැන සේකර මහත්තයනම් කියල තියෙන්නෙ මෙන්න මෙහෙමයි..
ReplyDelete"රාගයෙන් කතක දෙස
බලන කවරෙක් වුවද
එවේලෙම ඈ සමඟ
සිතින් රමණය කරයි"
ඔන්න ඕකයි මල්කාන්ති අක්කෙ පුල්මුඩේ තත්ත්වෙ කිව්වලු ;)
නෑ ඒකිව අතට ගන්නෙ රෑටනෙ... ;)
Deleteතෝරන බදින්නේ බලන්නනේ පොඩ්ඩඩො!
ReplyDeleteඒවගේම කොටට අදින්නෙත් පෙන්නන්න නෙමේද කොල්ලෝ?
"සොඳුරු ලදක් මේ ලෙස සේවෙට යාවී?????????"
Awalan katha
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteදහසක් තුවක්කු සුද්ද කරවාවී... :P
ReplyDeleteI'm really impressed together with your writing abilities as neatly as with the format in your blog. Is that this a paid subject or did you customize it yourself? Anyway keep up the excellent high quality writing, it is rare to peer a nice weblog like this one nowadays..
ReplyDeleteMy site man utd transfer news 2008
I was recommended this blog by my cousin. I am not sure
ReplyDeletewhether this post is written by him as nobody else know such detailed
about my trouble. You're amazing! Thanks!
My page ; chelsea transfer news squad