2014-12-22

කාලීන ජාතක බන අංක 01 ... පන්සීය පන්ස් එක් වැනි ජාතක කථා වෂ්තුව ... " නූතන මහින්දාගමන පජාතකය "





ඩිංටර රක්ට,, ඩිංටර රක්ට  ,, ඩිංටර රක්ට ,,,  ඩිගටං ඩිගටං ඩිංංංංංංං  ..!!!

කාලීන ජාතක බන අංක 01 ...  පන්සීය පනස් ජාතක කතා පොතට අලුත් පරිචේදයක් එක් කරමින් ..  පන්සීය පන්ස් එක් වැනි ජාතක කතා වෂ්තුව ....

ඉදිරිපත් කිරීම  හා බෙදා හැරීම ....
_______________හාට්Piercing‬...✿•* සාදර නුග්‍රහයෙන්....

ඩිංටර රක්ට,, ඩිංටර රක්ට  ,, ඩිංටර රක්ට ,,,  ඩිගටං ඩිගටං ඩිංංංංංංං  ..!!!

" නූතන මහින්දාගමන පජාතකය ..... "

ඩිංටර රක්ට,, ඩිංටර රක්ට  ,, ඩිංටර රක්ට ,,,  ඩිගටං ඩිගටං ඩිංංංංංංං  ..!!!


දේශකයානෝ  ... .. ගූගල් ලන්තේ බ්ලොගර් යායේ   පොඩිමෑන්  සූස්ථිකයානෝ .......

ඩිංටර රක්ට,, ඩිංටර රක්ට  ,, ඩිංටර රක්ට ,,,  ඩිගටං ඩිගටං
ඩිංටර රක්ට,, ඩිංටර රක්ට  ,, ඩිංටර රක්ට ,,,  ඩිගටං ඩිගටං
ඩිංටර රක්ට,, ඩිංටර රක්ට  ,, ඩිංටර රක්ට ,,,  ඩිගටං ඩිගටං ඩිංංංංංංං  ..!!!



යටගිය දවස ඉන්දියන් සාගරේ අමුතු ඇට දීපයේ .. හද්ද පිටිසර ඩොටේ ගමක මහින්ද මහ සහතන් වහන්සේ හිච්චි ඇබින්දන් කොළුවෙක් ලෙස උපත ලැබුවේය ... උන්නාන්සෙගේ කොළු කාලය හා අනිත් කතාවලින් උපාසක උපාසිකාවන්ට ජාතක කතා පොඩ්ඩ බෝරින් වෙන්නට ඇහැකි නිසා  කථාව පොඩ්ඩක් පාස් පෝවඩ් කරනවාය ...

 උන්නාන්සේ පැවදි වී හීනියට ලාවට පිඬු  සිඟා  පාරක් වැඩගෙන වැඩගෙන ...
 බනක් බාවනාවක් කරගෙන හීන් සීරුවේ වැඩගෙන සිටින අවස්ථාවෙ. පෙර සසරෙ කල මහා කුසල කර්මයන් හිටගෙන පඩිසන් දෙන්නට දෙන්නට පටන් ගත්තේය ...

දෙවුදත්තර ඝන්ඨාර සිංහ පරම්පරාවේ බඩේ බායිලා සෙට් එකක් ඒ කාලේ අමුතුඇට දීපයේ තිබූ තඩි සයිස්  ගලක් පෙරලන්න හොද මුක්කුවක් හොයන කොට හොයන කොට ... හිටගෙන පින පඩිසන් දෙන වෙන්ඩ මහ සහතන් වහන්සේ මහින්ද උන්නාන්සේ මොකද්දෝ මෙවුවා එකකට සෙට් විය ... 

ඔය දෙවුදත්තරලා සෙට් එක ඊට කාලෙකට ඉහතදී ගල් පෙල්ලන්නට  සංඝායනා පවත්තලා පවත්තලා ...  අමුතු ඇට දීපය තවත් අමුතුකොට පස්සෙ පස්සෙ...... පුක බිම ඇනී  ලාචෝරුවි සිටි බායිලා සෙට් එකකි ... පස්සෙ පස්සෙ  බායිලා  ජටාව වෙනස් කොට  රැවුල් මොඩ් කර අමුතුම ධර්මෙකින් ගල් පෙරලන ගේමට බැස්සේය ... ගල් පෙරලන්නට කියා  උදේ හවස පාන් ගේන්නට  පක්කලි කමේ යන්නට උන් හොයා ගන්නට  හිමාල වනෙන් ගෙනා බලගතු තෙලක් පාවිච්චි කලේය ... තෙල් බිංදුවක් හිසට දාගන්න පූස් පැටවු උවද මාහා  දරුණු බෙන්ගාල වියාග්‍රයන් සේ  කෑ මොර දීගෙන දීගෙන  කඩේ යන්නේය ...  පෙරලෙනා ගලේ ආතල් එක පෙන්නා  දෙවුදත්තර බායිලා උන්ගේ සීනුව ලාවට හොල්ලන්නෙය වනන්නේය  ... පූසෝ කොටි වී කඩේ යන්නේය ...

එහෙම පූසෝ කඩේ යද්දී ගල පෙරලන්නට මුක්කුව විදියට පොඩ්ඩක් පොඩ්ඩක් එහෙන් මෙහෙනුත් ලල් වී සිටි මහින්ද වෙන්ඩ සහතන් වහන්සේ  කැරට් පෙන්නා මුක්කුවට ගෙනත් යන්තං යන්තං  ගැසුවාය ...

බායිලාගේ ගේම හරි ගියාය ... හැබැයි පොඩි පුංචි  හිච්චි .. මේම් මෙතෙක්කිතර අප්සැට් එකක් හිටියාය ...

බායිලා ලුලුම්බා වලින් ගෙනා කැරට් අලේ පිටින් ගිල්ලා ගිල්ලා  වගේ උනාට  අමුතු ඇට දීපයේ ඩොටේ සිට ආ ගමේ බයියා වහන්සේ අලේ දිරවා තනි බෙට්ටට රුන්නාය .. බායිලාගෙ රෙද්දෙ ගියේ  ඒ වෙලාවේය ...

බායිලා දෙකට නැමී බුරිය විකාගෙන විකාගෙන පල්ලන් බැස්සාය ... පල්ලන් බහින බායිලාට ලුලුම්බා වලින් ගෙනා කැරට් වලට වඩා අමුතු  ඇටේ  දීපයේ ගමේ බයියා වහන්සේගේ ගමේ හේනෙ කැරට් පෙන්නා  බායිලාගේ සීනුවේ සද්දෙ දාන පුංචි කෑල්ල  වෙන්න සහතන් වහන්සේ බා ගත්තාය ... එකෙන්ම  බාගත්තාය

එදා බාපු සීනුවේ සද්දෙ එන කෑල්ලත් චාටර් වෙවී වෙවී හෝ තාමත් සද්දෙට උන්නාන්සේගෙ බනේ තාලෙට  හෙලවෙනවාය ...

උන්නාන්සෙ ගානට බන තලනවාය
සීනුවේ ගැලවිච්ච කෑල්ල  හෙලවෙනවාය ...

බන තලනවාය
සීනුව ගැලවිච්ච කෑල්ල  හෙලවෙනවාය ...

හෙලවි හෙලවී  තවුතිසාවේ වැඩ වාසය කරන ගූගල් මහා දිව්‍ය පුත්‍රයාටත් ගේම දාන්නට ගොස් බැරිම තැන වෙන්ඩ සහතන් වහන්සේ මහින්ද උන්නාන්සේ වටා පතේ මිටෙන් පුංචි කෑල්ලට ටොක්කක් ඇන්නාය ...

ඒක නිසා දැන් කෑල්ල හෙලවෙන්නට කලින් වෙන්ඩ සහතන් වහන්සේ මහින්ද උන්නාන්සේ දිහා පොඩ්ඩක් පොඩ්ඩක් බලනවාය ...

කොහොම කොහොම හරි මුක්කුවට ගහපු වෙන්ඩ සහතන් වහන්සේ මුල් ඇදලා පැලවෙද්දි ..  ආයෙත් හිටගෙන පෙර පින පලදීගෙන පලදීගෙන ගියාය ...

අමුතු ඇටේ දීපයේ  ඇටේ උඩ කෑල්ල ඉල්ලා සද්දෙ දාගෙන දාගෙන ආව  එළාර අංකල්ට ගේමක් දෙන්නට පැළවේගෙන යන වෙන්ඩ සහතන් වහන්සේ මහින්ද උන්නාන්සේගෙ කම්පනාවට ආවාය ...

උන්නාන්සේ වහාම ගමේ චන්ඩියා  මරුමුස් කලවැද්දා මාමාව චැනල් කරේය  ... කොටන තුවක්කුව වෙනුවට පතුරන් තුවක්කුවක් දී ... අමුඩෙ වෙනුවට මඩකලපුවේ එලකිරි බතික් සරමක් ඇන්ඳුවාය .... එකෙන්ම  ඇන්ඳුවාය  ...

කල්වැද්දා මාමා සැර වැඩ්ඩාය ... සැර වැඩ්ඩා කලවැද්දා මාම සරම ගැහුවට පස්සේ තට්ටම් වැසී  පුල් සැටිස් වී ගේමට බැස  එලාර අංකල්ගේ වෙලට පැන සිල්ප දක්වාගෙන දක්වාගෙන ගොස්  හොම්බ  රිවට් වෙන්න ඇන බෝක්කුවේ ඔබාගෙන ඔබාගෙන  ගේම දුන්නාය ...  එලාර අංකල්ට ඇඩ්‍රස් නැති වී බෝක්කුවේම හොත්තේය ...

එලාර අංකල්ගේ බලු පැටවු ටික එහෙ මෙහෙ වාශ්ප වෙද්දී වෙද්දී  .... ගේම කම්පනාවට ආ වෙන්ඩ සහතන් වහන්සේ මහින්ද උන්නාන්සේ... ලාවට පැලවේගෙන පැලවේගෙන  ආ මුක්කුව...,  වහා අහසට පැන පෙලහර පා .. රශ්මී විහිදුවා .... දහසකුත් ජහමනයාගේ  සාදුකර මැද මහා ජිජ්ජකූට පර්වතයේ සේ මහා විසාල කලු ගලක්ව.... උතුම් වූ මහරහත්බව ලැබ අමුතු ඇටදීපයේ මද්‍යයේ අරලිය පවුවේ  හොත්තේය ....

ජහ මනයා සාදු කාර දුන්නේය.... එකෙන්ම ....
දුන්නේය  ... !!!

බායිලාගේ කට ඇරී  දිව හැපී දෙඇස් මොරගෙඩි සේ දොට්ට පැනන අතරේ ... දළ හැලී ගිය නාකි අලි සෙට් එක නැට්ට පෑගී වසුරු වගුරවා  මුමුනමින් මුමුනමින් බලා සිටි මළ සේක ....

ඔය අල්ලෙ පනල්ලේ එලාර අංකල්ට ගේම ගැසූ  කළවැද්දා මාමා,,,, මහ සහතන් වහන්සේ මහින්ද උන්නාන්සේම  දීපු මඩකලපු සරමම  උස්සාගෙන උස්සාගෙන පුක පෙන්නාගෙන පෙන්නාගෙන පැවදී වී ... එලාර අංකල්ට ගේම ගැසූ පිනෙන්  තමා උතුම් වූ අරහත් ඵලයට පත්වෙන බව කියා අමුතු ඇට දිපයේ එහේ මෙහේ යමින් දුෂ්කරක්‍රියාව ඇරඹුවාය ....

අමුතු ඇට දීපයේ සිටින්නෙ අමුතු ජහමනයාය .. පරණ  ඇටේ පරන  වෙද්දි පරණ වෙද්දී  ඕනෑම ඇටේකට ජිල්මාට් වීම අමුතුඇට දීපයේ ජහමනයාගෙ හැටිය ...  ඒක නිසා සරම උස්සාගෙන පුක පෙන්නා පැවදි  කල්වැද්දා මාමාට එකෙන්ම එක දෙන්නට  ලාවට පටන් ගත්තාය...

පෙර සසර පුරුදු කර ඇත්තා වූ ගල් පෙරලීමේ මහා අකුසලයම මුල් කරගත්තාවූ  ලුලුම්බාවේ කැරට් කෑ රැවුල් ජී බඩේ බායිලා ආයෙත් ගල පෙරලන්නට මුක්කුවක් හොය හොයා යන අවස්ථාවේ කලවැද්දා මාමාගෙ රැස්පොට් දැක පෙර පරිදිම කැරට් පෙන්නා  සෙප්පඩ නාකි වේගෙන යන අලිද කැන්දා මහත් වූ උත්සවත්ශීයෙන් පෙරහැර කරවා මුක්කුවට ගැසුවාය .... එකෙන්ම ....
ගැසුවාය .....

එපමනක්ද නොව පොකුනක් සාදවා ... කලවැද්දා මාමාට  මඩ කෙලින්නට කෙලින්නට හැර පාලුවට පොඩි හංස පැටියෙකුත් ගෙනත් දැම්මාය  ...

එහෙත් ....
දත විකා බඩ උලා ගැසූ ගේම ලාචෝරුවෙන බව මහසහතන් වහන්සේ මහින්ද උන්නාන්සේගෙ  ලෝකවිදූ ...  තුන්කල් දක්නා ණුවනට ඊට කලින්ම ලාවට  පෙනී පෙනී  ගියේය ....  එවකට පහලවී සිටි බඩ බැදගෙන ආවා වූ අගසවුවන් වහන්සේලාද  මහසහතන් වහන්සේ මහින්ද උන්නාන්සේට පෝර දැම්මාවූ මළ සේක ......


එකල්හි ....
 අප මහ සහතන් වහන්සේ මහින්ද උන්නාන්සේ තමාගෙ අමුතු ඇට දීපෙම පදිරි... එරිදි බලෙන් හීන් සීරුවමේ නූලක් මතුරවා කලවැද්දා මාමට මළපෙරේතයෙක් බන්දවා
බෝතලේක සිරකොට ඇඩ්‍රස් නැති කරාය .... එකෙන්ම .....
කලවැද්දා මාමාට හොදටම කරාය  ....

රැවුල් ජී බඩේ බායිලා මැද කෑල්ල නැති  සීනුව හොලවද්දී හොලවද්දී .. නාකි අලි තටමද්දී තටමද්දී ... ජහමනයාද පොඩ්ඩක් අබ්ලික් වේගෙන වේගෙන  ආවේය ...

මහ සහතන් වහන්සේ මහින්ද උන්නාන්සේ ඒ පුර පසලොස්වක පෝය දා ... සෙට් එක ගෙන අරලිය පවුවට වැඩමවා අප්සට් වී  කවදත් එදා වේලට මොණර දඩයමේ  යමින් සිටි ජහමනයා ඇමතුවාය .....

මුලදී මුලදී බඩේ බායිලාගෙ තෙලෙන්ද  අලි මන්තරෙන්ද කුලප්පුවී සිටි ජහමනයා ...අප මහ සහතන් වහන්සේ මහින්ද උන්නාන්සේ බණ අසා  සෝවාන් ගානට කිට්ටුවට ආවාය ...

එහිදී ජහ මනයාගේ දැණුම පරික්සා කර බලන්නට සිතූ උන්නාන්සේ මහින්ද මහ සහතන් වහන්සේ  මෙසේ මොණර දඩයමේ යමින් සිටිනා ජහ මනයාට ප්‍රශ්ණාවලියක් ඉදිරිපත් කල සේක ...

" ජහ මනය ...  මේ අලය කුමක්ද  ...  ?? "
" ස්වාමීනී මෙය කැරට් අලයක් ....  "

" මේ කැරට් අලය හැර වෙනත් කැරට් අල දැක තිබෙනවාද ... .. "  ??
" අම්බානෙක ස්වාමීණී ... අපිට එක එක උන්නාන්සේලා අම්බානෙක කැරට්  අල පෙන්නා තියෙනවා ... "

" මේ කැරට් අලයත් ඒ කැරට් අලත් හැර වෙන අල දැක තිබෙනවාද ....  ?? "
" කොඬලල.. බතලල ... හින්නල .. ගෝනල ... අපෝ සොවාමීනි දැකල නෙවෙයි කාලත් තියෙනවා .... එකෙන්ම හොද නැතුව ගිලල තියෙනවා .... "

" ඒ කැරට් අලත් වෙන කාල තියෙන අලත් හැර ... වෙනත් අල තිබෙනවාද .... .. ???
" ඇයි ස්වාමීනි ... ඔබතුමාගෙ මේ කැරට් අලේ ... " ??

එයින් සෑහීමක පත් නොවූ මහසහතන් වහන්සේ මහින්ද උන්නාන්සේ තවත්  ඒ ජහමනයාගේ දැණුම
පරික්සාකිරීමට සිතා ඉදිරිපත් කල අනිත් ප්‍රස්නාවලියට මත්තෙන් ...

දේශකයානෝ .. සූස්ථියක් සදහා  මද විරාමයික් ලබගන්නා මළ සේක .....

2014-12-20

මල් පිපෙන්නෑ අපේ පැත්තෙ ....


මල් පිපෙන්නෑ අපේ පැත්තේ ...
වෙනද වගෙ දැන් රෑවෙලා ...
පාලුවට ගිය පාර අයිනේ
ගෙම්බො ටිකනං රජ වෙලා ...


උඩහ වෙල ලඟ ඇලේ බැම්මේ
තෝරු මෝරුන් යන නිසා ..
පහල දෙවැටේ බෝක්කුවෙ හිටි
හාල් මැස්සො හැංගිලා ...


කොටි වලස්සුයි සිංහයොයි ටික
ලයිට් කනුවල එල්ලිලා ...
උන්ට බුර බුර බල්ලො සේරම
පාර දිගෙ එහෙ මෙහෙ ගියා ...


මලුත් තියලා බණත් අහලා
පිං කරපු උන් විසිරිලා ...
මිනිස් පුලුටක් නෑ රෑට දැන්
සත්තු සර්පයො බෝ වෙලා ..


කන්න දගලන කාල බුදියන
තිරිසනුන් හට ඉඩ තියා ...
කරපු පිංවල බලේ මහිමෙන්
එකෙක් දැන් දෙවුලොව ගියා ...



 ___________________________හාට්Piercing‬
...✿•*

2014-03-06

පත්තරෙන් විලි වැසීම සහ පොඩි මෑන් යහගුනෙන් ඉදිරියට .....






 ගාල්ලෙන් E1 ඇක්ස්ප්‍රස් එකට ගොඩවෙන්න පෝලිමට සෙට් වෙනකොටම එතන ඉන්නව ඩුවෙල් ඒසි දාපු දනහිසට වියතක් විතර කොට සායක් ඇඳ ගනිපු පට්ට පොෂ් කෑල්ලක්... ඒකි තනියම වෙච්ච එකේ සායෙ ප්‍රමානෙන් ඒකි වාඩි උනාම ඇතිවෙන දර්සනේ ගැන මගෙ ස්තානෝචිත දුර දක්නා අහවල් එකෙන් දැකපු මම ඒකි ගාවින්ම ගිහින් වාඩි උනා . මහරගමට යනකන් පැය එකහමාරක් අර බස් ටීවී එකේ එක්ස් ඒලියන් කෙල්ලගෙ අයියල මල්ලිල කරපු සිංහල මියුසික් වීඩියෝ බල බල යනවට වඩා නැචුරල් දර්සනේකින් හිත පිරිසිදු කරගෙන දෙයියගේ කියල ගෙදර ගිහින් ගතත් පිරිසිදු කරගන්න ඇහැකි එකේ  රු 500 දෙගුනයක් වාසියි . 

මම් ලගින් වාඩි උන ගමන් ත්මයි ඇදගෙන ආපු ඇදුමෙ විසාලෙ ඒකිට මතක් උනේ ... අරෙහෙන් අදිනවා .. බෑග් එක තියනවා ආයෙ හදනවා ....   පට්ට ඩ්‍රාම එක ...  හරියට හොරු සමග හෙළුවෙන් වගේ ....
මේ ආතල් ගිතෙල්  මැද්දෙ හිතේ හැටියටම පැතුම් මල් පිපීගෙන එනකොට එනකොට එනකොට ඔන්න මේකිට ආවනෙ නිදිමතක් ...


බොහොම සිරා විදියට හිනාවක් දාල කටට අත තියල ඈනුමක් යන්න ආපු එකත් නවත්තගෙන කෙල්ල එහා පැත්තට හැරුනා. මට තේරුනා ඒකි ඉන්නෙ පට්ට නිදිමතෙන් කියල ... නින්ද යාගෙන එනවා ... ආයෙ ගැස්ස්සිල ඇහැ අරෙනවා ...  සාය අදිනවා ... බෑග් එක තියනවා ...

ඉස්සර නයිට් කාලාස් ඉවරවෙලා  එනකොට  ගෝමස් බාර් එකෙන් ගල් කාල අරගෙන එක හුස්මට ගහල රු 5ක කඩල කටේ දාගෙන කැප්ටන් එකක් බාගෙට බීල  ඒකෙ ඉතුරු කොටස කනේ ගහගෙන එන නාකි බූඩ අංකල් කෙනෙක්  අන්තිම බස් එකේ ඉස්සරහම ශීට් එකේ යන විදියෙයි ඒ නිදිමත පොශ් කෑල්ලගෙයි  වෙනසකට තිබුනෙ  අංකල් කාරය ගාව එන මල පෙරේත ගදට හරියන්න මේකිගෙන් එන්න නහය ගලවගෙන යන සුවදක් ...  නිදිමතට කිරන්නෙ එකම විදියට ....

මෙච්චර නින්ද යන එක බොහොම අමාරුවෙන් නවත්තගෙන මෙයා මේ වලි කන්නෙ මම ඉන්න නිසා කියල මට තේරිලයි තිබුනෙ ...

කොච්චර උනත් අනියම් විදියකින් හරි ගෑනුලමයෙක්ගෙ නින්දට බාදා කොරන්න හොද නැති නිසා සිට් එකට හේත්තුවෙලා මමත් පොඩි ඇලට් එකක් දැම්මා ...

විනාඩි 10 විතර යන්න ඇති ... සද්දයක් හැල හොල්මනක් නෑ ...   


බස් ටීවී එකේ  මොකද්දෝ ටකරන් බෑන්ඩ් එකකට සුප්‍රියා වන්ගෙඩි නැටුමක් දාන ගමන් මොකද්ද සින්දුවක් කියනවා .. මමත්  මගේ ලග තියෙන වංගෙඩි කඩෙ පැත්තට ඇහැ රබර් රබර් පටියෙන් පන්නල නෝමල් පාක් එකට දාලචැනල් එක ට්වුන් කරා ...


මෝල් ගහක් ගිලල වගේ ඉස්සර කෙලින් ඉදපු කෙල්ල වීදුරුවට  හේට්තුවෙලා පට්ටෙට නිදි .. ඒත් නින්දෙන් හැම විනාඩියකටම සැරයක්  කෙල්ල සාය අදිනවා ....

මේ විකාරෙට හිතින් හිනාවෙන ගමන් වට පිට බලනකොට එහා පැත්තෙ ඉන්න අංකල් කෙනෙක් බල බල හිටපු පත්තරේ නවල උකුලෙන් තියාගත්ත ....

පත්තරේ දැක්ක ගමන් මට ආව ඉතා  කුප්ප අදහසක් ....

මම අංකල්ගෙන් පත්තරේ ඉල්ල ගත්ත ... ඉල්ලගෙන එක නැම්මක් දිග ඇරල නින්දෙන් සාය ඇද ඇද නිදි කෙල්ලගෙ මට හංගන්න හදන සුදු කෙහෙල් බඩයක් වගේ කකුල් දෙක වැහෙන විදියට තිබ්බා ... 

ඒකි දන්නෙ නෑ ඒකි නිදි  ... නින්දෙන් අදිනකොට පත්තරේ අහු  වෙලා නැගිටීවි කියල මම බලාපොරොත්තු උනත් එහෙම උනේ නෑ ...

හයි වේ එකෙනුත් බස් එක එලියට දාල මහරගම කිට්ටුවටම ආව ....

" කට්ටිය මෙතනින් බැහැගන්න අපි ස්ටෑන්ඩ් යන්නෙ නෑ .. "

කොන්ද කෑගැහුවා ... ඒ සද්දෙට කෙල්ලත් නැගිට්ටා .. එතකොටම අංකලුත්

" පුතා පත්තරේ .... "

මම හැරුනා කෙල්ලගෙ පැත්තට .. එතකොටත් ඒකි බලනව උකුලට පත්තරයක් ආවෙ කොහොමද කියලා ...

මමත් බොහොම සිරා විදියට හිනා වෙලා  

" එක්ස් ක්වුස් මී ...  පත්තරේ ....  "

එහෙම කියල ඒකිගෙ උකුලෙන්ම පත්තරේ අරගෙන අංකල්ට දුන්නා ...  කෙල්ල ඇස් දෙක ලොකු කරගෙන මගේ දිහා බලාගෙන ඉන්නව බහින එකත් අමතක වෙලා ....

 " නෑ ඔයා සාය අදිනවා බෑග් තියනවා ඒත් හරියට වැහෙන්නෙ නෑනෙ ... ඔයාට නිදාගන්නත් නෑ ඔය සුදු කකුල් දෙක  පේනකොට මට නින්ද යන්නෙත් නෑ ... ඒක නිසා පත්තරේ අරන්  මමම වැහුවා ..... "

මම බොහොම සිරා විදියට  මම කරපු සත් ගුනවත් දානපති යහපත් ක්‍රියාව විස්තර කලා ...

ටිකිරි මාරි අංකල්  දැක්කනං " යහ ගුනෙන් ඉදිරියට "  කියල  ඇඩ් එකක් ගහන්න පුලුවන් සත් ක්‍රියාවක් උනත් මෙන්න යකෝ මේකි මට ඔරවල ගස්සගෙන හොල්ලගෙන බැහැපි ....

ආයෙ ඔය සාය ඇදගෙන බස් එකේ යනවනම් ඒකිම පත්තරයක් අරගෙන යාවි මයෙ හිතේ ...  ආයෙ හෝදන්න දෙයක් නෑ ....

කොහොමද මගෙ ටිකිරි මොලේ ....

බස් වල යනකොට දැක්ක දර්සනයක් ගැන මම කලිං ලිවුව මතක ඇති ...
මතක නැතිනං ගිහින් බලන්න ...

ලංගම රියේ ... ඇගෙ බුරියේ ....


ලයිෆ් ඉස් ... පකින් awesome    කියනෙ  නිකන්‍ යැ .... !!!

2014-02-28

M I L F ( එම් අයි එල් එෆ් ) ... 18+ නොවේ




M I L F 
ඔය අකුරු 4 මුලින්ම දැක්කෙ මට මතක විදියට වැල සයිට් එකක ... ඕකෙ තේරුමක් මුලින්ම දන්නෙ නැති උනාට  පස්සෙ පස්සෙ ඔය කැටගරියෙ ෆේවරිට් ලිස්ට් එකට වැටුනා .. මොකද  කියන්න දන්නෙ නෑ ..

පස්සෙ පස්සෙ තමයි මට හිතුනෙ ඕක  සාමාන්‍යයි කියල  .. ඒකට මුලින්ම හේතු උනේ දිනේශ් කොලබගේගෙ  " සුළග වගේ ඇවිදින් " කතාව කියෙවුවට පස්සෙ

ඒකෙ තියෙන්නෙ  මේ වගේ කේස් එකක් නොවුනට තමන්ට වඩා වැඩුමල්  කෙල්ලෙක්ට ලවු කරන්න කොල්ලොන්ගෙ පොඩි ලල් එකක් තියෙනවා ..

එතකොට ඒ  ඒ වයස අනුව කැටගරි බෙදෙනවා ... ඒ කැටගරි  එකත් එක්ක පටන් ගන්න් එෆෙයාර් එකට එක එක නීඩ්ස් පයොරිටි වෙනව ...

1.) කොල්ලෙක් තමන්ගෙ වයසෙ  හරි  ඊට වඩා බාල හරි  කෙල්ලෙක් එක්ක සෙට් වීම

මෙතනදි කොල්ල කෙල්ලව බලාගන්නව පනවගේ ...  හීන බලනව කසාද බදින හැටි ... වෙඩින්  ගන්න හැටි ...  හදන ගේ ... ළමයි ... අම්මල තත්තලගෙ කැමැත්ත ගන්න හැටි ...  බැදල එහේ  මෙහේ යන ඒව  ඔන්න ඕව තමයි  .. කෙල්ල බොහෝවිට හුරතල් වෙනවට කොල්ල කැමතියි. සුදූ .. පැටියෝ.. සුදු මැනික.. බබා.. ඩාලින්.. ආදර වචන කෝටියයි  කෙල්ල බොහෝ වෙලාවට කියන්නෙ අයියේ .. සුදු අයියේ .. මම අහල තියෙන ආතල්ම එක තමයි කෙල්ල කොල්ලට  තාත්ති.. අප්පච්චි .. කියනව.   කොල්ල කියන දේ කෙල්ල අහන්න ඕනෙ .. ඔයවගේ කතන්දර තමයි ..

2.) කොල්ල තමන්ට වඩා වැඩුමල් කෙලෙක් එක්ක යාලු වීම  ( අක්ක කෙනෙක්  )

ඔතන්දි සම්පූරණයෙන් නැති උනාට  පලවෙනි කැටගරියෙදි වඩා කොල්ල කෙල්ලට ලවු කිරීමේ සම්බවිතාව අඩුයි  මෙතන  කොල්ල කැමති පොඩ්ඩක් හුරතල් වෙන්න .. කෙලත් කැමතියි ගෙදර ඉන්න අර පොඩි බූල් බූල් බලුපැටිය වගේ කොල්ලව තියාගන්න .. කසාද බදින ෆ්වුචර් ඩ්‍රීම්ස්  එහෙමත් තියෙන්න පුලුවන් .. හැබැයි සාපේකශව අඩුවෙන්
මෙතනදි කෙල්ල කියන දේවල් අහන්න වෙනව කොල්ලට ටිකක් වැඩියෙන් ... කොල්ලෙක් වැඩුමල් කෙල්ලෙක් එක්ක යාලු වෙනවට වඩා තමන්ට වඩා බාල කොල්ලෙක් එක්ක යාලුවෙන්න අක්කලගෙ පොඩි ලල් එකක් තියෙනව ... නේත්‍රා දෙක් පල්ල මූත්‍රා ගදත් දැනෙන තරමට ඔහොම මෙහෙම ශුවර් කෑල්ල ඒක ... ඒක කොල්ලො දන්නව  කෙල්ලො දන්නෙ නෑ .. ඔය බුකියෙ එහෙම මල්ලිල පුදුම ආදරයක් තියෙන්නෙ  අක්කලට .. අක්ක පැටියෝ.. අක්කියෝ.. මගේ අක්කියෝ .. සුදු අම්මියෝ....  කතා ගොඩයි .. ඒ වුනාට ලවු එකේදි ආදරවචන ඇඩිපුර කියන්නෙ අක්කි තමයි .. මල්ලි ආරක්ශා කරන්නෙ අක්කි පැටියා ..  අක්කි පැටියල මල්ලි පැටියල වෙලා මුලින් සහෝදර ප්‍රේමෙන් පටන් අරගෙන මල්ලි පැටිය අක්කි පැටියට  කබ්බ ජිලේදාල කක්කි ගොඩක් ගාගෙන තමයි බොහෝ කේස්  සෙටල් වෙන්න .. එච්චර ගැටලුවකුත් නෑ මොකද ඔය මල්ලි පැටියලත් එක්ක පට්ට සහෝදර ප්‍රේම පටන් ගන්න අක්කිලා බොහෝ වෙලාවට  තාත්තිලා අප්පච්චිල එක්ක අස්පයගෝන් ටික් ටික් ටික් ගියපු අය ..

3.) පොස්ට් එකේ ටයිටල් එකට ගැලපෙන කොල්ලෙක් ඇන්ටි කෙනෙක් එක්ක යාලුවීම ( එම් අයි එල් එෆ්  )

ඔතනදි අර පලවෙනි කැටගරියෙදිටත් වඩා ආදර වචන වැඩියි .. ඒව නිකන් අර අනර්කලී ඉස්සර සිංහල ෆිල්ම්වල දෙබස් කියනව වගේ අහන් ඉන්න ආසයි .....  බොහෝ වෙලාවට ඇන්ටිගෙ ලොම්බ විතරයි අන්තිමට ඉතුරු වෙන්නෙ .. ඒක ඇන්ටිත් එක්සෙප්ට් කරන දෙයක් .. බොහෝ වෙලාවට ඇන්ටි  ලැන්ටි කාලෙ ඔය තාත්තිල අප්පච්චිලගෙ සුරංගනාලෝක වලට රැවටිලා .. පස්සෙ ඒව කාටුන් කියල දැනගෙන ඇරියස් එක  කවර් කරගන්න ටිං ටිං කෑලි වෙච්ච ඇන්ටිල අමයි සබ්ජෙට් එකට එන්ටර් වෙන්නෙ .. කොල්ලො ඒකට පට්ට කැමතියි ... මොකද එල් බෝඩ් පීරියඩ් එකක් නෑ .. පලවෙනි දවසෙ ඉදලම ප්‍රාඩෝ එකක් හයි වේ  දැම්ම වගේ .... ඇන්ටිගෙ අංකල් රාලහාමි හයිස් පීඩ් අලන්නවද කියල පොඩ්ඩක් විමසිල්ලෙන් ඉන්නත් ඕනෙ .. ඒකෙත් පොඩි ලල් එකක් තියෙනවා ..  ප්ලවෙනි දවසෙ කොෆි ශොප් ඊලගට මූදු වෙරල  ෆිල්ම් හෝල් බැල්කනි බොක්ස්  රූම්  කියන අහාරදාමෙ පිලිවෙලට යන්නත් ඕනෙ නෑ. මුල්ම දවසෙම සර්ව බක්ශකයගෙ කටට ...  පේමට් වෙනුවට එර්නින්ග්ස් ....

 ඉතිං කවුද අකමැති .....

ඔය නෝටි ඇමරිකාවල ඔය අපි කැමති ෆැන්ටසිය මවල දෙනවා .. 
මගේ යලුවගෙ රස්නෙ අම්මා ..
මගේ සහෝදරියගෙ රස්නෙ යාලුව
එම් අයි එල් එෆ්  බොස්  ඔය වගේ ...

ආ මගෙ පලවෙනි කාමේසුමිච්චාචාරා ගුරුතුමී

කොල්ලො ඔව බැලුවට පරිණත බවලත්තො ඕව නොබලන එකයි ගැටලුව .. ඉතිං කොල්ලොන්ට සෑහෙන වගකීමක් තියෙනව එතනදි

බුකියෙ එහෙම පස්ට් කැටගරියට වඩා දෙවනි තුන්වෙනි කැටගරියෙදි  ඒව බලාගන්න පුලුවන් සෑහෙන්න ...  කැටගරිය හරියට දැනගෙන සර්ෆ්  කරන්න ඕනෙ ... නැතිනම් සාරි තමයි .. දැනගෙන දෙපාර්සවේම හරියට කරනවනම්

පකින් ඕසම් ...  ...!!!

වැඩිදුර උපදෙස් අවශයනම් මහාචාර්‍ය පොඩි මෑන් මහතා  ප්‍රයිවෙට් කොන්ටෑක් කොරන්න

පාරිබාශිත වචන
__________________

ලල් එක  =  ආතල් සහ ලොල් යන වචන ස න්දී වී .. බිදී සෑදුන වචනයකි

සාරි තමයි   = සියදිවි හානිකරගැනීමට සිදුවීම

කබ්බ ජිලේ දානවා  = ප්‍රසිද්ද මාද්යේ  බාවිතා කිරීමට  නොහැකි වචනයකි ...    11 වසර විද්‍යාව පලවෙනි පාඩම හා බැදේ  ( ජීවයේ අඛන්ඩතාවය )

අස්පයගෝන් ටික් ටික් ටිකක් =  ගෝන් /gone  , go වල පාස්ට් පාටිසිපල් එක වේ . ( අතීත කෘදන්ත ස්රූපය ..
Go . went , Gone  තේරුම   යති , ගියා , ගිහිල්ලා .. එතකොට අස්පය ගෝන් ටික්  ටික් ටික් යනු .. අස්පය ඉහිල්ල ටික් ටික් ටික් කියලා ... ( ස්තාලෙ ඇරල  )
                                
MILF / මිල්ෆ්  =   මදර් අයි වුඩ් ලයික් ටු ෆක්

2014-01-30

ගූගල් එකේ සෙක්ස් සොයන ලෙඩේට පියාබන මාලු , ඉගුරු, සහ තවත් දේ එකතු කොට සැදූ මහින්ද මාමිගේ බේත ....




ඉස්සර පොඩි කාලෙ චන්දයක් එනව කියන්නෙ පුල් ආතල් ...

ඇයි අලුත් ෆිල්ම් පෙන්නන්නවා ...
නිදිමරාගෙන ගෙදර කට්ටියම ඒව බලනවා 
ඇයි චන්ද ප්‍රතිපල යනකොට ඒව කොලවල ලියනවා ..

පුල් ආතල් ...

එත් දැන් ආතල් එක ඔය ෆිල්ම් එකවත් චන්දෙ ලියන එකවත්  නෙවෙයි ...
ඉල්ලන අපේක්ශකයො ටිකනෙ හත්වලාමෙ ... ...

දැන් කට්ටිය උඩ දාගෙන කෑගැහුවට අපේ මහින්ද මාමිගෙ පරිණත දේදපාලන දැනුම උපයෝහී කරගැන තමයි මේවගේ අපේක්ශ අපේක්ශකියො ටිකක් ගේමට බස්සන්නෙ .... අනිත් පක්සවල අයත් ඒව අනුගමනය කරනවා ...

සින් කෝන් එක මෙහෙමනෙ ...

කොච්චර වැල වල දැගලුවත්  රංජන රාමනායක උදේකාන්ත වර්නසූරියලගෙ ෆිල්මවල බුරි ටිකයි ගල් ටිකයි තරන් ආතල් එකක් දෙන්න සනී ලියෝනි අක්කටවත්  සොපියා ලොමේලි නැනදටවත් බැරි උනානෙ .... අපේ කොල්ලො හොරෙන් හොරෙන්  ෆාස්ට් 6   , මැට්‍රික්ස් , ලෝඩ් ඔෆ් ද රින්ග්ස් වගේ ෆිල්ම් අස්සෙ  ආසයි මම පියාබන්න , ජීවිතේ ලස්සනයි  වගේ ෆිල්ම් තියාගෙන ඉන්නෙත්  දේශීය සිනමාවට අත හිත දෙන්න නෙවෙයි  දේශීය සිනමාව අතට ගන්න..  ඒක  ඉතිං  විස්වාසයිනෙ ඔහොම මෙහෙම  ලගටම ආව වගේ  ...


ඉතිං ඕව ගැන වැඩි තේරුමක් නැති දේශීය දේවල් අගය නොකරන් අපේ ගොන් හැත්ත  ගූගල් එකේ සෙක්ස් කියල ගහල ලෝකෙන්ම එක වෙනවා ...

ඉතිං ඔන්න ඔය අසමජ්ජාති වැඩේ නවත්තල දේසීය  බුරිවලට  ගල් අලට වටිනාකමක් දෙන එක .. අවවාදෙට වඩා ආදර්සෙ උතුම් කියල පාර්ලිමේන්තුවෙන්ම පටන් අරගෙන පෙන්නන්නයි හදන්නෙ ...

ඔය බෝක්කු පාලම් පාර්වල්ම හදල හරියන්නෙර් නෑ ... ඒකම නෙවෙයි ජනතාවට සේවේ කරනව කියන්නෙ ... බඩ් ගිනි ඇතුලු ඔය ගූගල් එකේ  සර්ච් කොරන ගින්න නිවන  එකත් ජනතාවට සේවය කිරීමක්  තමයි ...

ජනතාවට සේවය වෙන අතරෙ තමන්ගෙ පක්සෙට  වැඩි දෙනෙක් කැමති ලොකු පස්සක් ගෙනල්ල් පක්සෙත් ගොඩ යනවා ....

ඔය  හිලුනික නංගිල...   පියාබන මාලු ගයේසල .. විසේ ජිංජර්ල .... පලාත් සභාවට ආවම ඔය ගූගල් ගහන වෙලාවෙ රතු ඉර හරි  තුලාව් හරි දේසපාලන වැඩ සටහනක් බැලුවම ඉවරයිනෙ ...

කොහොමද මහින්ද මාමිගෙ ටිකිලි  මොලෙ ....

හැබැයි පොරට වැරදිච්ච එක තැනක් තියෙනවා  දැන් ඔය මනාප තුනෙන් කොහොමද අපි ඔය ඔක්කොම කරන්නෙ ... ඒක නිසා මේක ඇස ගැටෙන වගකිය යුතු පුග්ගලයෙක් පුග්ගලියක් ඉන්නවනං මේක ඒ මහින්ද මාමිට පෙන්නන්න ...

මිනිහ ගාව මගේ අංකෙ තිබුනට මගේ ගාව එයාගෙ අකෙ නෑනෙ අයියො ....

මටන බෑ එක්කෙනෙක්වත් තරහ කරගන්න ...  අපිට මනාප 3  වෙනුවට මනාප 10වත් දියවු ....

එතකොට අයි අපිට පකින් Awesome පලාත් සභාවක් හදාගන්න පුලුවන් වෙන්නෙ ...

වරෙල්ල මචංලා මැචියලා අපි පාරට බහිමු ....

අපිට මනාප 10 දියවු ...
දියවු ...!
දියවු ...!!
දියවු ...!!!
 

2014-01-29

කිස් කරද්දි තමන්ගෙ කෙල්ල ඇස් පියාගන්නවද ... ?? ( පිරිමින්ට පමණයි )



කෙල්ලො  කිස් කරද්දි ඇස් පියාගන්න් ඇයි ... ?? ඕක බුකියෙ කාලයක් ප්‍රසිදධ  වෙලා තිබුන ප්‍රස්නයක් ... 

ඇත්තටම කෙල්ලො කිස් කරද්දි ඇස් පියාගන්නවද ... ඕක පොයින්ට් එකටම අහනවනන්

කොල්ල කිස් කරද්දි කෙල්ල ඇස් පියාගන්නවද   කියලයි අහන්න ඕනෙ  ... නිකන් කිස් එකකදි නෙවෙයි ඒකත් ඉතිං ලිප් කිස් එකකදි ..


ඕක අපේ කොල්ලොන්ට දැවන් ප්‍රස්නයක් වූ නිසාම විසාරද තැම්පත් පොඩිමෑන් මහතා මේ පිලිබද අවදානය යොමුකරා ...

සොයාබලා විමර්ශනයකොට ප්‍රායෝගික පරීක්සන  විසාල සංඛ්‍යාවකට පසු ඉදිරිපත් කරන වාර්ථාවයි මේ  ...



දැම් මෙහෙමනේ .. කොල්ලෙක් කෙල්ලෙක් යාලුවෙලා ටීනේජස්ලනං පස්ට් කිසි එක දෙන්නෙ බොහෝ වෙලාවට කම්මුලකට ...   ගොඩක් වෙලාවට එනදි කෙල්ල ඇස් පියාගන්නෙ ලැජ්ජාවට බයට ...

ලිප් කිසි එකකදි ඇස් පියාගන්නෙ  ලැජ්ජ කාරියො .   ලිප් කිස් එකකදි කෙල්ලෙක් බොහෝ වෙලාවට ලිංගිකව  පිබිදෙනවා  ... ඒ හැගීම තමන්ගෙ සහකරුවට දැනේවි කියන ලැජ්ජාවයි එතන තියෙන්නෙ 

ටීනේජස්ලගෙන් එහාට යනකොට ඒ කියන්න් ඔය තරුණ වයසෙ කෙල්ලො  ලිප් කිස් එකකට  එද්දි ඇස් දෙක පියාගන්නවනං දෙන්න සෙක්ස් කරද්දි   ආත්මාර්තකාමීයි ...  සෙක්ස් වලදි වැඩිහරියක් අත්මාර්තකාමී වෙන්නෙ පිරිමි උනාට කෙල්ලෙක් ආත්මාර්තකාමී වෙනව කියන්න් හොදද නැද්ද කියල තමනම තීරනේ කරන්න  ඕක  ඔය ආත්මාර්තකාමී කම උපරිමේටම යනකොට  තමන් එක්ක හිටියට ඉන්නෙ ශිහාන්  අයිය එක්ක කියල කෙල්ලො හිතාගන්න බැරි නෑලු .. ලු කියන්නෙ මම කෙල්ලෙක් නෙවෙයි නිසා ....

එතනදි පොඩ්ඩක් පහලට ආවොත් එ කියන්නෙ ආත්මාර්තකාමි ටිකක් අඩු කෙල්ලෙක්  ඒ ලැබෙන ෆීලින් එක බෙදාගන්න කැමති නෑ කියන එක  ... එහෙම කෙල්ලෙක් න්න අපල් අල බොහෝ වෙලාවට සෙක්ස් පොශිෂන් එක ඔන්ලි මිශනාරී වෙන්න බොහෝ ට ඉඩ කඩ වැඩියි ...

ඇස් පියාගන්නෙ නැතුව අයි කන්ටෑක්ට්  තියාගන්න පුලුවන්නම් ලිප් කිස් එකක එකක් දෙන  වෙලාවට ( පලවෙනි කිස් එකෙන් පස්සෙ ඒව  ) අන්න මරු ..

ඊට පස්සෙ එතනින් උඩට ගියාම  ඒ ඉයන්නෙ වුරුදු 30 වැඩි කෙල්ලො  (  කෙල්ලො කිවුවෙ අර හිත රිදෙනවට ඇත්තටම කියනවනං  ඇන්ටිලා )


බොහෝ වෙලාවට  එයාල ඇස් පියාගන්නෙ නැති තරම් ...  පියාගන්නවනවනං ඒ කලින් එක්ස්පීරියන් මතක් කරගෙන  ඊටවඩා මේ ක්ස්පීරියන් එක් හිතට දැනෙනවනම් ...  කලිං එක තරං හොද නැතිනං  අහක බලනවාලු ...

සමහර වෙලාවට ඔය ගේතු නොවෙන්නත් පුලුවන් ....    කවුද දන්නෙ මහා පුවක් ලෙලි පල් ගදක් එහෙම කටින් අවොත් ... මොකාටද ඕයි ඇස් පියවෙන්නෙ නැත්තෙ ... ??

දත් ටික හොදට මැදල මවුත් ස්ප්‍රේ  එහෙම ගහල  කෙල්ලට හොද රොමෑන්ටික් කිස් දෙක තුනක් දීල බලන්න ...

දිගටම  කිස් කරද්දි ඇස් පියන කෙල්ලොන්ට වඩා අනිත් කෙල්ලො හොදයි කියලයි මමනං  කියන්නෙ ...ං
දැන් කොච්චර පිරිමින්ට  විතරයි කිවුවට කියවන කාන්තා පාර්සවේ අය මේක බලල  කිස් කරද්දි  ඇස් ඇරගෙන ඉදීවිද  දැන්නෙ නෑ ... ඒ වෙලාවට කට කෑවත් දිව  බොරු කියන්නෙ නෑ කියල මතක තියාගනිල්ල

දිව වැඩ නැතිනං බොරු කරන්නෙ ...

එහෙන ගිහිල්ල එන්නං හැමෝටම ඇස් පියන්නෙ නැති පකින් ඕසං කෙල්ලෙක් ලැබේවායි පොඩි මෑන්ගේ පැතුමයි ....

ලැබිල නැතින කියල දීල  හදාගනිල්ල බන්ස්ලා .....














2014-01-05

ලංගම රියේ .... ඇගෙ බුරියේ ...


මේ ලගදි දවසක කාර් එක සර්විස් එකට දාල එන වෙලාවක බස් එකෙ මට වෙච්ච  ඩිකිබිරිං එකක් මට හදිසියේම මතක් උනා .. ....  මම ගියපු ජනතා සංතක  ලංගමේ හවස් ජාමෙ නිසා කට කපල එකයි සෙනග  ...   ඒත් දෙයියනේ කියල බස් එක ආපු ගමන් සෙට් වෙච්ච නිසා මට පස්චාත් ප්‍රදේෂය නූර් මංජීතෝ කරගන්න චාන්ස් එක ලැබිලයි තිබුනෙ  ... එහා පැත්තෙ අංකල් කාරය ලංකදීපයක් දිගෑරගෙන බලන්න ගනිපු නිසා වැඩකුත් නැති එකේ මමත් ඔලුව දැම්ම එ පැත්තට  ...  අංකල් කියවනවා කියවනවා ඉවරයක් නෑ  .. හෙඩ් ලයින් ඔක්කොම ටික කියවල ඉවර උනාම කියවන්න දෙයක් නැති කමට මම බෙල්ල හැරෙවුව අනිත් පැත්තට  ...

එක සැරේට මගේ ඇහැට අගල් හයක් දුරින් තිබුන දර්ශනේ දැකල තව පොඩ්ඩෙන් ඇහෙ බබා බේබි වෙනව එකෙන්ම .... ලංකදීප පැත්තක දාල.. රබර් ඇහෙන් මම දියත් කරා පට්ට නිරීක්ෂක මෙහෙයුමක් ... යුද්දෙන් පස්සෙ නන්දිකඩාල කලපුවේ බිම් බෝම්ම හොයන්න ආමි එක කරපු විමර්සනේටවත් නොදැවෙනි නිරීක්සන මෙහෙයුමක් ...  බස් එකෙන් බහිනකන්ම ...

නිරීක්සන වාර්තාව මෙන්න මෙහෙමයි ....

තැඹිලි පාට හැට්ටෙක දාරයක් .... ඒ දාරෙට රතුවෙච්ච ඉරි පාරවල් තුනහ මාරක් ...වඩා සුදු පාට පෙති හෝමර ඉහිච්චි සුදුපාට හමක් 

ඒ හමේ ... ලා බන්ඩක්ක කරලක වටේ තියෙනව වගේ ... ලා.. කලුත් නැති තඹත් නැති ජීවිතේට කියගන්න බැරි පාටකින් ජනේලෙ වීතුරුවෙන වර්තනය වෙලා එන ඉරේ කිරණෙන් දිස්නෙ ගහන  හීනි බූවක් තුබුනා .. ලතාවකට එක පැත්තකට කැරකිලා අන්අයිඩෙටිෆයි ෆලයින් ඔබ්ජෙක්ට් එකක් ඇවිත් බඩ ඉරිගු යායක ඇදිච්චි ක්‍රොප් සර්කල් එකක් වගේ අංශක තිස් එකයි කලා දහතුනක් .. අර සුදු හමට
ආරෝහණ කෝනෙකින් .......

උදේට නිදිකුම්බ මලක රේණු අගිස්සෙ තියෙන පිනි බිංදු වගෙ ඒ බූව වලින් සීයට හතලිහකත්  වඩා වැඩි ගානක අගිස්සෙ පුංචි දාඩිය බිංදු .... එහෙමම පහලට එනකොට එනකොට එනකොට එනකොට .............
 හඳේ තියෙන කලු ආවටයක් වගෙ පුංචි උපන් ලපයක් ... ලදු කැලේවක ඔය පොඩි පොඩි පලු ...
 ඉපිල් ඉපිල් වගේ ගස් මැද්දෑවෙ
තියෙන යෝද කුඹුක් ගහක් වගේ ඒ උපන් ලැපෙ මැද්දෙ අර බංඩක්ක බූවට වඩා තේජාන්විත ලොකු කලු මහත කෙස් ගහක් ... ඒකටත් පහලින් ...කලූ පාටට හුරු රෝස පාටින් පටන් ගෙන වඩා තද පාට ගැහැනෙ රැලි වලින් ආරම්බ වෙලා නුවර එලියෙ හෝටන් තැන්නෙ හැන්දෑවෙ 6ට පුංචි ලෝකාන්තෙ වගේ .. නිමක් කොනක් නොපෙනෙන පතුලක් අගක් නොදකින... සත පනෙගෙ කාසියක විස්කම්බෙට වඩා චුට්ටක් ලොකු .. ඒ තරම් රවුම් නැති ... 10 වසරෙදි විද්‍යාවට පොලව සූරියා වටේ කැරකැවෙන ගමන් මගේ හැඩේයි කියල කියප දීපු ඉලිප්ස්සාකාර හැඩේ .......
" බුරියක් .... "

එතන අපි සෑහෙන වෙලා නැවතිලා හිටියා ... අපි කිවුවෙ මමයි හිතයි .. ඇස් දෙකයි ...


ඊට යටින්  ගුරුපාරක යද්දි වැදිච්ච ට්‍රැක්ටර් කෝද සලකුණක් හැඩේට පහලට පහලට ,,,, ආයෙත් ... අර බන්ඩක්ක ඹුව ... ඒ ට්‍රැක්ටර් රෝද පාරෙ පහලට පලට යනකොට ඇහැ හැපුනෙ ආයෙමත් තදවෙච්ච සාරියට රතුවෙච්ච ඉරි තියෙන අර පෙති ගෝමර ගොඩේ ... ඊට උඩින් සාරියේ රැලි ටික අල්ලල ගහපු කට්ට තව පොඩ්ඩෙන් මගේ ඇහෙ  බබා මරනවා ....

"වලහනන්දූව හංදිය බැහැගන්න .. ....

එ  අක්කම කොන්ද කෑ ගැහුවා ... .....

ඒක නිසා රු 20 දුරට නිරීක්සන වාර්තාව ඔච්චරයි ...  බස් එකෙන් බැහැල ගෙදර එන ටිකට ම කල්පනා කර කර ආවෙත් මෙ ගැනමයි ...

ස්ත්‍රී සිරුර පුරුස පාර්සවේ ඇස් වලට රස දුනක් කියනවනෙ  ...  ඒක නිසාම දැන හෝ නොදැන අපේ ස්ත්‍රී කස්ටිය ඒ රසදුන තම විරුද්ධ ලිංගික පාත්ත වර්ගයාට දෙන්න පට්ටෙට මංන්සි වෙනවා  ... ...  එකසි ගානට සොපින් කොරාගෙන ... සැන් පවුඩර් පාට කලර් උලාගෙන ... හදිස්සියකට ගලවල හරි උස්සගෙන හරි දොට්ට පිලට යන්න බැරි තරමෙ ගිරි ගිරි තදේ ඇඳුම් ඇඳගෙන ...  කිහිලි වල ... කකුල් වල වැවෙන රෝම දාතුව සේවු කොරාගෙන ... ඒවයි ඔය එක එක ක්‍රීම් ජාති උලාගෙන .... එහෙම කෙහෙල් බඩෙ වගේ සුද්ද කරපු  කකුල් දෙක එකට ඇතිල්ලිලා ගිනියං වෙනව කියල ගානක් නැතුව පූස් ගමන පැට්ටිස් කොරාගෙන ...  හදිස්සියකට හයියෙන් යන්න බැරි ගාට ඇදුම් කොට කොරාගෙන ඔය විදින දස මහ දුක් විදින්නෙ අපේ පුරුස පක්සෙට අර කියන රසඳුන දෙන්න තමයි ... ඉතිං රසදුනෙන් ට්වුන් උනා කියලා ඕවට ඇගිලි ගහන්න මිරිකන්න ඔබන්න වෙන වෙන දේ කොරන්න නරකයි  ... මමනං කරන්නෙ අපි 7 වසරෙදි පේරාදෙනියෙ පාක් එකේ ට්‍රිප් එකක ගියපු වෙලාවෙ අපේ සර් දීපු උපදෙස් පිලිපදින එකයි ...

" ඔය ලස්සන්න ලස්සන මල්ජාති හිටවල එව හැඩට කපල ඔය ලස්සන්න කරල තියෙන්නෙ අපිට බලන්න විදින්න විතරයි ... ඒව දැක්කාම කඩන්න හිතන්නෙ ගෙදර ගෙනියන්න හදන්නෙ නරක ළමයි .. ඕව පොදු දෙපල .. අපි අයිතිකරගන්න හදන්න හොද නෑ .. ලස්සන බැලුව වින්ඳ .. අනිත් මිනිස්සුන්ටත් ඉතුරු කරන්න ඕනෙ  ...  අපි කඩාගෙන යන්න හැදුවොත් එයාලට නෑ .. එතකොට ඒ මිනිස්සුන්ට දුකයි..

වැඩියෙන්ම ඕනෙනං ඔය ෆොටෝ එකක දෙකක අරගෙන ගෙදර ගිහින් සුද්ද කරගන්න .... "

ඔන්න ඒක නිසාත් මම නරක ළමයෙක් වෙන්න අකමැති නිසාත් මමනං කරන්නෙ පොටෝ එකක් කාරිය ගන්න එක විතරයි ... ඕව පොදු දේපල කියන එක අපි නිතර හිතේ තියාගන්න ඕනෙ ...

එතකොට හැමදාම ...  පකින් ඕසං තමා ....

ගිහින් එන්නං ...




2014-01-03

පොඩි මෑන් රිටන්ස් විත්.. පකින් Awesome .. !!!



බ්ලොගේට කෙලවෙලා ..  ගිය අවුරුද්දටම ලියල තියෙන්නෙ දෙකයි ... ...

ඉස්සර බ්ලොගෙ ලිවුවුවෙ පට්ට කික් එකෙ... ඒත් කාලයක් කාලයක් යනකොට හිට්ස් අඩුවක් නැති උනත්  නූර් මන්ජීතෝ වෙලා ගියා ලාවට වගෙ ... ... 

හිතල හිතල ලියන මොනවහරි ජිල් මාට් එකක පස්සෙ පස්සෙ නිකම්ම කම්මැලි වෙලා ගියා වගෙ  ...   ඒක නිසා ඒක එහෙමම මග ඇරිල ගියා කියන එක ...  අවුරුදු දෙකකට කිට්ටු කාලයක් මම හිතන්නෙ ලිවුවෙ නෑ  ... 

ඒත්  ඉස්සර හිතල හිතල ලියපුවට වඩා .. නිකන්ම ලියවෙන ඒවා පට්ට නැචුරල්  කියල හිතෙන්න ගත්තෙ ලගකදි ඉදල ...
බ්ලොගෙට බැහැපං බ්ලොගේට බැහැපං ... කට්ටිය එකසිය ගානට කියපුවත් ආයෙ අහගෙන ඔන්න බහින්නයි කල්පනාවා  ...

ඉස්සර ඉදල කට්ටිය ගේමට ආවෙ  මේක ලියාගෙන ගියපු බාසාව අන්තිම සවුත්තුයි කියල  ...  මොනව කරන්නද ලොක්කා ... දකුණෙ වැල්ලෙ  ඉපදිලා .. වැල්ලට එලිබැහැල .. රැල්ලට පුක අල්ලපු අපිට ඕව හරියන්නෙ නෑ.. ඔය බාසා විලාසෙ ඉතිං උප්පත්තියෙන් අරගෙන ඒවා .. මලාට වෙනස් කොරන්න බෑ  ...

ඔය බාස විලාසෙ ලංකාවෙ එක එක පැතිවලින් පැතිවලට වෙනස් වෙනවනෙ  ...  ඒ ඒ පැතිවල එවුන් කතා කරන වෙනම් වචන සෙට් එකක් තියෙනවා  ... 

මාතර පැත්තෙ මුදලාලි කෙන්ක් ගාවට ගිහින් පොරක් වැඩ ඉල්ලගෙන ගියාම මුදලාලි ඇහුවලු ...

" ඔහේට පොල් ඔයන්න ඇහැක ... ? ? "

මාතර පැත්තෙ පොල් ඔයනව කියන්න පොල් ලෙලි ගහනවට ... මූ ගත් කටටම කියාපි ..

"පොල් ඔයන්නනං දන්නෙ නෑ මුදලාලි .. අඹ බයන්නනං දන්නව" කියල  ...

ඒ වගේම තමයි ඔය දකුණෙ පැත්තෙ පොරක් ආමි ඉන්ටවු යන්න වේලි වේලි පෝලිමේ ඉන්නවලු ... පට්ට සෙනග නිසා ඉන්ටවීවු කරන බුවාලටත් පට්ට කට්ට... ඉතිං පොඩ්ඩක් උස්මක් කටක් ගන්න කියල හිතාගෙන මද විරාමෙකට එන්ටර් වෙලා වතුර පොඩ්ඩක් බොන්ඩ කියල හදනකොටම අරූ පෝලිමෙ ඉදගෙන කට දැම්මලු ...

" සර් ... අපිට දොඩන්නැතෙයි ... ?? "

මේ පැත්තෙ දොඩනවා කියන්නෙ කතා කරනවනවට  ,....
ඇතුලෙන් මූට කතා කරල .. පොර ඇතුල්ට ගියපු ගමන්  කින්ද සකපෝනා කනේ පාරක් වැදුනලු ඇස් දෙක පත්තු වෙන්න ....

" ඈ බොල බල්ලො ... උදේ ඉදල වේලි වේලි ඉන්න අපිට දැනුයි වතුර උගුරක් ලැබුනෙ  ... තොට දොඩං නේ ... ? ?

නුවර පැත්තෙ භාසාව ...  කන්ඩ.. එනඩ... බොන්ඩ... නිදන්ඩ ...
ඔක්කොටඩ්ම ඩ ඩ ඩ
අර කොළබ කොල්ලෙක් නුවර කෙල්ලෙක් යාලුකරගෙන කොහේටද උස්සලා කිස් කරගෙන කරගෙන යනකොට කෙල්ල කිවුවලු ....

" තොලම කන්ඩ තන්නෙ මක්කැයි අයියා.....හාද්දකුත් දෙන්ඩකෝ ... කියල ...

ආ.. දකුනෙ ආතල්ම සිද්දියනං පට්ට ෆේමස් ඇත්තම සිද්දියක්ය කියනවා  ...  ඔය දකුණෙ බාසා විලාසෙන් ආතල්ම බාසාව තියෙන්නෙ ගාල්ලෙ රත්ගම .... බසාවෙ විශේසත්වෙ තමයි වැඩිපුර කන්ජන්සන්ස් බාවිතා කිරීම හා අනවස්ස විදියට වචන රබර් කිරීම ....

කොහෙද බොල තීතීතී  මේ යන්න තනන්නෙඑඑඑ  .. දැන් නොවැ ආආඅවෙග් ..

ඔන්න ඔය ආකාරයි ...

දවසක් රත්ගම බුවාල බුවීල සෙට් එකක් වෙසක් එකට වෙස්සන්තර නාඩගම පෙන්නුවලු .. ඉතිං නලු  නිලියොත් රත්මග කරාල තමයි ...

ඔන්න සාලියි කිරිස්නජිනයි ජූජක බමුනට දන්දීල වැඩේ සපෝරු කරගෙන වෙසන්තර ආතල් එකෙ ඉන්නකොට එනව අර මන්තරී දේවි .... ...

ජාලියයයයයයයය ..... ක්‍රිස්නජිනාආආආආආ .........

බැරිම තැන ආවලු වෙසන්තර ගාවට ....

" කෝ බොල වාහේඑඑඑඑ .. දරු දෙන්නානානානා ......

" මොර නොගහ ඉදින් යෝදියේ ... බුදු බව පතා දන් දුන්නානනාආආආ ... "

" හුකා බොලේ මේ මටත් නොකියා  .....  ?? ? ?

පොල්කෝම්බ ටිං බෙලෙක්  වේදිකාව සිසාර ගියාය කියනවනෙ  ....

ඔන්න එහෙමයි සත්තලංලා අපේ පැත්තෙ පකින් ඕසම් බාසාව .. ඉතිං ඒ බාසාවෙන්ම ඉස්සරහට හිතල නෙවෙයි හිතෙන ලයිෆ් එකේ පට්ට සින් කෝන් ලියල දාන්නයි කල්පනාව .. ආයෙ හිටියිද දන්න්නෑ ... රන්ඩු කරන්න මරාගන්න අඩන්න වෙලාවක් නැති මේ කොට ජීවිතේ අපි පොඩ්ඩක් ආතල් එකේ ඉමු ...

එවුරි නවු ඇන්ඩ් දෙන්  .. ලයිෆ් ඉස්  පකින් ඕසම් .....!!!
ගිහිල්ල එන්නං ඈ ...