2012-11-09
සෑම කොල්ලෙක්ම කියවිය යුතු කවි- කතන්දරය හෙවත් " උංගිගෙ ජංගිය "
එහා ගෙදර සෝමක්කගෙ දුව උංගී
අවුරුදයි මාස හතට මට නංගී
දිය නාගෙන සවසක ඇගෙ හිල් ජංගී
දැක්කා වැටේ වනනා හැටි සිට හැංගී
ඇන්දොත් අදින්නේ තද හිර ඩෙනිම තමයි
ඒකෙත් කකුල් දෙක දනහිස ලගට කොටයි
හානේ ලස්සනයි වට පිටෙ කෙල්ලො කියයි
මේවා අනේ ඉම්පෝටඩ් ඒක නිසයි
ෆෝන් එකත් ගැලෙක්සි එස් ත්‍රී එකකී
ඇපල් ෆෝන් චාටර් කියනව ඒකී
සුකුරුත්තං අම්බානෙක මෙකී නොකී
ඒත් අනේ ජ්ංගියෙ හිල් පහ හයකී
හායි නංගි කිවුවොත් ඔරවන් යන්නේ
පූස් ගමන් ඊට පස්සෙ වැඩි වෙන්නේ
මේව දැකල අපෙ ඉහ මොල රත් වෙන්නේ
සූස් කියා ඉබේ අපිට කියවෙන්නේ
යන එන විටදි ඇය පාරේ සිට කොල්ලෝ
හලනව කෙල පිස්සු වැටුන වගෙ බල්ලෝ
දැක්කෙ නෑනෙ මුන් ඇගෙ කුණු කෙලවල්ලෝ
බත් නොකාම මැරෙනව දැක්කොත් බල්ලෝ
තාමත් මතක ඇත උංගිගෙ ජංගි කොටේ
වනලා තිබුන හැටි හෝදා හවස වැටේ
කළු පුස් තිබුනු පාට ගියපු ඒක වටේ
මැස්සො නටනවා දැක මගෙ බඩම කටේ
කෙල්ලෝ ඇදන් යන හැටි පාරේ හැඩට
හිරට කොටට පලලා ගස්සල හැටට
බලනා කොල්ලනේ ගනු මේකත් හිතට
ඉදිආප්ප වාගෙයි ඇඳපුව යටට
෴෴
මීට කලිනුත් කවි කතාවක් ලිවුවා...
සවිවී ඇත නොදැන ඇතුලින් බරු මුක්කූ - ඒ රණ තිසරු යැයි රැවටෙති කණ කොක්කූ ( 18+)
ජංගි ගැන දැනගන්න ඕනෙනං ඉතිං ජංගි පිලිබද ආචාර්ය... මාතලං ලොක්කාගේ ජංගි පෝස්ටුව කියවන්න...
කොමුපිළි
තියෙන ගොඩ
මෙලෝ රහක් නෑ
Subscribe to:
Post Comments (Atom)
ඒ ඉස්සට බන් පොල් ජංගී ඇඳපු කාළේ දැන් මාතලන් බලලා කස්ටිය අඳින්නෙ තොන්ග්ස්.. නරකයි එතනට ලින්ක් එකක් එහෙම දැම්මනම්. මොකෑ බන් උඹට උනේ. ඒකත් කියපන්..
ReplyDeleteඔන්න දැම්ම... මේ දවස්වවා වැඩ අප්ප.. ඉතිං ලියන්න වෙලාවක් නෑ ... උංගි බ්ලොග් කියවන්නෙ නැතුව ඇති මාතලං... :D
Deleteකොහොම උනත් සැහෙන්න ප්‍රමාණයෙ මඩක්.. පරාජය බාරගත නොහැකි සොවින් ලියු කවියක් වගේ..
ReplyDeleteමොකො උංගි දෙන්න බැ කිවාද මුකුත් ? :D
වස පෙවිච්ච එකෙක්ට බෙහෙතකට හොදයි ඒව... නැතිනං බලු වසංගතේ තුරං කරන්න
Delete(y)
ReplyDeleteහික්කිස්..
ReplyDeleteදැන් ඉතින් ඉස්සර වගේ එවුවා අඳින්නේ නෑ නෙව...හික්ස් :)
ReplyDeleteඔය උඩිම්ම මහාචාර්යතුමා කියලා තියෙන්නේ :)
මහචාර්‍ය තුමා ලිහල බලනවද... ඔය තාමත් වැලවල් වල ඕව දකින්න පුලුවන්...
Deleteහි හි.. උංගිගේ ජංගිය..
ReplyDeleteඋඩින් ඔපේ යටින් හපේ කියන්නෙ ඕකනේ..
http://bandarammsl.blogspot.com/2012/11/blog-post_8.html
අපේ පැත්තෙත් ගොඩ වෙමු..
ජය..
ජරා හිතකි,
ReplyDeleteඅනුන්ගේ ජංගී වල හිල බලන්නේ නැතිව තම්න්ගේ ජංගි කොටයේ හිල් වස්ස්ගැනීම ඉත හොදය
මම ජංගි නොඅඳියි... ජොක්කු අඳියි... ඒවායෙ හිල් නැත...
Deleteඅනේ පලයන් යන්න පොඩ්ඩෝ. ඕනෑම ජංගියක සහ ජෝකෙකුගේ හිල් දෙකක් තියෙනවා අනිවාර්යෙන්ම. නැත්නම් උඹ කකුල් දාන්නේ කොහෙන්ද?
DeleteKakul daanne ube amma ge puke hilata
Deleteසුපිරි කවිය...
ReplyDeleteඇඬෙනවා!
නරකයාත් ඇවිත් බලලා ගියා.....!!
ReplyDelete(ජංගියද...? අහන්ඩ එපා ඉතිං)
අර උඩ පින්තූරේ තියන එක කාගේ එකක්ද ?
ReplyDeleteගූගල් මාම බැඳපු ඇන්ටිගෙ...
Deleteකැත වැඩේ , ඒකිට අලුතෙන් අරන් දුන්නානම් හරි නෙ...
ReplyDeleteඇයි බන් ඇත්තටම ඔවයි හිල් තියෙන්නේ...?
ReplyDeleteපුස් හැදෙනෙක ලෙඩක්. අප්‍රසන්නයි ඇඳුම් පුස් ඇල්ලුවම. සිදුරු හැදෙනෙක නම් වෙන්නේ ඇසිඩ් ගතිය වැඩි අයට.
ReplyDelete:O
Deleteඇසිඩ්? බැඳපු එකා ඉවරයි :D
Deleteනියම ඉසව්වක්කේ අදමයි ආවේ.
ReplyDeleteමම සමකය වටේ (samakaya wate)දුවන එකා
ඇතුලෙන් අඳලා තිබුනත් වාගේ ඉඳි ආප්ප
ReplyDeleteපිටතට නොපෙනෙති උන් ගැහුවත් ආප්ප
බලා සැනසෙති හේත්තු වී කොට තාප්ප
අතට ගනී අපෙ උන් තලි තලි පාප්ප
..::මම ආතම්මගෙ පෙට්ටගම ලියන ලොකුජෝන්::..
යකෝ මේකේ පොස්ට් එකක් දැක්ක කාලයක්.
ReplyDeleteපිටින් ඔපේ තියෙන වැඩි හරියක් ඒවගේ ඈතුල ඔය වගේ තමයි බං :)
මෙයාට බ්ලොග් එකක් තියෙනවා කියලා මතක් වෙලා.
ReplyDeleteහිටු රිප්ලයි කවි සෙට් එකක් දෙන්න මැට්ටාට. හිකිස්.....
ඔන්න කාලෙකට පස්සේ ලෝට්ටේ අප්ඩේට් කොරල තියෙන්නේ ....
ReplyDeleteකවිය නම් පංකාදු පහයි ආ ...
වල් කම් බැක්.. :)
ReplyDeleteමරු කියන්නෙ මරේ මරු!
ReplyDeleteජන්ගියේ හිල මෙච්චර දුරක් ගියානම්?????? :D :D
ReplyDeleteකාලෙකට පස්සෙ ඔන්න හිල් ජංගියක් දැක්ක හිංදා ඇවිත්..
ReplyDeleteහොද වෙලාවට ඒක හරි දැක්කේ..
නැත්තං බ්ලොග පාළුවට ගීං තිබ්බේ...
Galaxy s3 nisa awlak na . :P
ReplyDeleteඅපි සල්ලි එකතු කරලා එකක් අරං දෙමුද ඈ?
ReplyDeleteනියම කවිය....
ReplyDeleteමේව දැකල අපෙ ඉහ මොල රත් වෙන්නේ
ReplyDeleteසූස් කියා ඉබේ අපිට කියවෙන්නේ
(සූස් කියා ජූස් ඉබේ පිට වෙන්නේ.)
_
ReplyDeleteඉස්සි ඉස්සි බැලුවට උඹ උන්ගි ගෙ ජංගි
පැද්දි පැද්දි ආවේ නැ උංගි ඉස්සි
ලෙස්ස ලෙස්ස යනකෙට උංගි හැංගි
අයියා මොටද සු සු ගැවේ හැංගි
උංගිගේ ජංගියේ හිල් ගනින්නට
අයියා හැංගිලා වුනේ ඇයි තාප්පෙට
කොන්ඩේ කඩන් ආවත් උංගි ලඟට
අයියත් කැතයිනේ හැංඟි ගැනපු හිල
පොත්ත සුදුයි අයියේ අපි කොයි කාගෙත්
අයියත් කියයි උංගි වගේ පුරසාරම්
උඩින් දෙනකොට අයියේ කොයි කවුරුත්
නොබලනවානම් මහ පුදුමෙකි එකත්
කමෙන්ට් එකට දාන්න කියුව නිසායි දැම්මේ දැන් ඉතින් ඇතිතරම් මඩ ගහපල්ලා පැත්තක ඉඳන් තවනම් ලියන්න බැ ඔන් මම ගියා
උඹේ කවිය වගේම පින්තූරෙ තියෙන ජංගි පොඩ්ඩත් බොහොම ලස්සනයි බොලං... කෙල්ලෙක්ට නිදහසේ ජංගියක් වැලක වනාගන්න බැරි කාලයක් නොවැ මේක...
ReplyDeleteඋබෙ නිර්මාන නැතුව වේලි වේලි හිටියේ..
ReplyDeleteයකෝ ඒකි හිල් තිබ්බේ හදිස්සියට චූ කරන්න මිසක අදින්න ඒව නැතුව නෙවේ ලු !
After a looooooong time. Nice one. Thanks.
ReplyDeleteහික්..හික්..මරු බං..උබ ඒක ඉස්සුවා නේද ? (උන්ගිව නෙමේ ජංගිය )
ReplyDeleteපට්ටයි කියන්නේ මරුම මරු කියල වැඩක් නැහැ.
ReplyDeleteබොහොම උවමනාවෙන් පරීක්ෂා කරල තියනව වගේ උංගිගෙ ජංගිය.. ඈතට කළු පුස් පේන්නෙ නෑනෙ... ඕකි ඔය එකම ජංගියද හෝද හෝද ඇඳලා තියෙන්නේ...
ReplyDelete:v akanam atta..
Deleteසුපුරුදු පරිදි පොඩි මෑන්ගෙන් කුප්ප කවි පෙළක්... සුපිරි ඈ ... පට්ට පට පට කිව්වලු..
ReplyDeleteපට්ට අප්පා.......කවි ටිකනම් පට්ට යාළු...
ReplyDeleteඒසි එන්න හදපු හිල් බොල ඒ...
ReplyDeleteතනි ඇහැට ඇඩෙනවා...ආයේ ඉදි ආප්ප කන්නේ කොහොමද කියලා මම මේ කල්පනා කලේ...
ReplyDeleteNice post. I learn something totally new and challenging on
ReplyDeletesites I stumbleupon every day. It's always exciting to read through content from other authors and practice a little something from other websites.
Feel free to visit my web page ; arsenal transfer news 2011
I just like the valuable info you supply in your articles.
ReplyDeleteI will bookmark your blog and take a look at once more here regularly.
I'm somewhat certain I'll be told many new stuff right here!
Good luck for the following!
Feel free to visit my weblog ; michigan football news
This is very interesting, You are a very skilled blogger.
ReplyDeleteI have joined your rss feed and look forward to seeking
more of your magnificent post. Also, I have shared your website in my social networks!
Here is my web page - bbc football transfer news
That is a good tip especially to those fresh
ReplyDeleteto the blogosphere. Simple but very precise information… Many
thanks for sharing this one. A must read article!
Take a look at my weblog :: liverpool transfer news 2010
කියලා වැඩක් නෑ.. කියවපු කවි වලින් සුපිරිම කයියක්..
ReplyDeleteජයවේවා..!!!
මෙතෙන්න වරෝ http://m16a2-writer.blogspot.com/
ReplyDeleteWhen someone writes an post hе/she retaіns the thought of a
ReplyDeleteuser іn his/her mind that how a user can be aware
of іt. Thus that's why this piece of writing is great. Thanks!
Feel free to surf to my web page: diamondlinks review
උන්ගිගේ ජන්ගියේ හිල් ගැන වෙහෙසෙන්නේ..
ReplyDeleteපන්තිය වගේ පොර ටෝකෙන් තටම්බන්නේ..
ගොන් අමු තකතීරු මුත්තේ පවසන්නේ..
උඹේ අම්මා ජංගි නොඇඳද බඩ දැම්මේ..
ප.ලි. අම්මගේ ජන්ගියේ සුවඳත් බලන් මලේ...
අපිටත් කියවන්න ලිපියක් ලියන් මලේ...
hamotama oka podu nata malliya...:P
ReplyDeleteඅනේ අපොයි
ReplyDeleteඔයාලාගේ බ්ලොග් අඩවියත් එකතු කරන්න