2013-06-13

වර්ථමානයේ බහුතරයක් හොට් ඇන් සෙක්සි ටීචර්ලාට උපහාර පිනිස පොඩි මෑන් ලියූ.... " ටීචාලංකාරය "





බුරිය පෙන්නන සාරිය
ලොවෙත් පිට නැති හැට්ටය
පාසලට අපෙ සුරලිය
වනමි ම ටීචාලංකාරය

පන්තිය අපෙ ටුවෙල් සී
කොල්ලො ටික ෆුල් නොයිසී
"මචංලා අර කම් සී "
හදිසියේ එක් අයෙක් පැවසී

එක්ස්ප්‍රෙෂන් උගෙ මාරය
හක්ක පනිනා ගානය
දික් කරපු අත මානය
බැලුව අප කිමදැයි විකාරය

අර එපිට කොරිඩෝරය
පන්තියට අපෙ පාරය
කොනෙන් මතු වුන සාරිය
දැක සියලු සිත් ෆුල් බකල් විය

ටක ටකස් හැඩ පැතිරී
විය අපේ කන් බිහිරී
අයිස්චර්යත් පදිරී
අලුත් ටීචර් නමින් මිහිරී

ගමනෙ තාලෙට පැද්දෙන
උකුල එහෙ මෙහෙ විසිවෙන
කුමට ඇස් මේ නොදකින 
දෙරණෙ මිස් ශ්‍රී ලංකා සිහිවෙන

පොත් මිටිය ගෙන වමතට
රැගෙන සාරිය දකුණට
ඔතා රවුමක් ඉනවට
සිනා සලමින් ආව ඇතුලට

නොවී පමනක් දෑසට
මිහිර දැනුනා නහයට
පිබිදුනා හිත සුවඳට
වැස්ස වාගෙයි වැටුන කතරට

ආයුබෝවන් කී සර
ලැමැද දෑතට සිර කර
හැට්ටයේ කැපු ඇගෙ කර
සිහි කරා අර නෝටි ටීචර

හැට්ටෙ පහලින් ඇති ඉඩ 
කිරිගරුඬ වගෙමයි හැඩ
ගැහුන හදවත දඩ දඩ
දැක්කෙ දැන් නෙව ඈගෙ සුදු බඩ

හැට්ටෙ පහලට අඩියයි
එතැන තැන ඇගෙ බුරියයි
අඟල් තුනකින් නෙරියයි
බලනකොට නං මාර සුදියයි

බැඳලා උඩට තද කර
ඇතිය හංසයො සිරකර
සිටියමුත් උන් හැර සර
පනීවිද සැක හැට්ටෙ කුඩුකර

සිනාසෙන ඇගෙ දෙතොලේ
ගෑවිලා වගෙ අමු ලේ
රෝස පාටයි කොපුලේ
අහසෙ පාටයි දෙනෙත් සඟලේ

හුණූ කූර ගෙන වමතට
හැරුණ හරවා ඇගෙ පිට
වියපු පැදුරක් තරමට
නූල් හැට්ටේ ගනන දහ අට

ලියන විට ඈ  නැමිලා
කළු ලෑලි හැඩ කරලා
උස නිතඹ ඇගෙ පිරිලා
වගේ කලයක් මුනින් නවලා

හමා සුළඟක් පැමින...
කෙස් කළඹ මන බඳින...
දුටු විටදි හැටි සැලෙන...
තාලෙටම මගෙ හිතත් නටන...

ලියා අවසන පැවරුම...
ගොසින් සිට ඈ ලගටම...
එබිල පොඩ්ඩක් බැලුවම...
බැලුන් වාගෙයි වතුර පිරුනම...

අදින් පසුනං පාසැල...
වගෙයි මටනං පංසල...
නිවන් දකිනා මංසල...
ඇයයි වේලෙන අපට දන්සැල...

ශිල්පයට රස මුසුවී...
ගලා යන හැටි නැලවී...
රැයේදිත් මට සිහිවී...
කොට්ටයේ ඇත පුළුන් විසිරී

සුර ලොවින් ආ කිඳුරී
වගෙයි අප හට මිතුරී
කලඹනා සිත මධුරී
වනමි මේ ලෙස ටීච මිහිරී

                        _____ හාට් Piercing...✿•*`¨"


44 comments:

  1. යකඩෝ.. සැළලිහිණි සංදේසෙ පරාදයි නෙව..

    ReplyDelete
    Replies
    1. සලලිහිණි සංදේශයේ තියෙන්නේ සමුද්‍රඝෝෂ විරිතෙන් බැඳුණු මාත්‍රා 16 කවි.

      මේ වගේ කවි තියෙන්නේ බුදුගුණාලංකාරයේ මං දන්න තරමින්.

      Delete
    2. කතන්දර හරි සැලලිහිණියේ තියෙන්නෙ වෙනමම විරිතක්. බුදුගුණාලංකරෙයි ගුත්තිලෙයි තියෙනව මේ විරිතට යන කවි.. නම මතක නෑ මට ඒත් මාත්‍රා 11යි 16 තමයි යන්නෙ ඒ කියන්නෙ පලවෙනි පද තුන මාත්‍රා 11යි අන්තිම පදේ 16යි...

      Delete
  2. අපොයි හතිලව්වයි
    උබලා ඉගෙන ගත්තෙ කෝමැයි
    දැක්කම සුර ලොවක්මයි
    අපෙ අයිටී ටීච මේ වගෙමයි.

    දැක්කම උදෑසන
    පිරෙනව අම්මප බඩ කට
    ඇවිත් ගෙදර හවසට
    ගන්නව ටීච මතකෙට

    ReplyDelete
    Replies
    1. එතකොට පොත අල්ලෙමයි නෙග් ?

      Delete
    2. Elazzz.. lollzz

      Delete
    3. ටීච ගත්ත ම මතකෙට
      අත ගන්නෙ කොහොමා අහකට

      Delete
  3. ඇති යන්තම් බ්ලොග් කලාවේ කුණුහරප රජා ඇවිත්.හිරගෙදරද මල්ලි මෙතරම් කල් ගත කලේ.

    ReplyDelete
    Replies
    1. ආවම හෙන හැපි එක නේ ඇනෝලට... මට පේන්නෙ වේලි වේලි ඉදල තියෙන්නෙ කතරට වැස්ස වගේ තියේවි. අර මිහිරි ටීචර් ආව වගේ...

      Delete
    2. ela.............

      Delete
  4. හපෝ මෙන්න ආයෙත් පොඩි උන් නරක්කරන එකා ඇවිත් .....


    ReplyDelete
    Replies
    1. ජෝන ලොකුයිනෙ බයවෙන්න දෙයක් නෑ

      Delete
  5. නූතන සංදේශ කාව්‍යයක් වගේ අලංකාරයි.

    ReplyDelete
  6. kalekata passe dekke. moke une? hirewath giyada?

    ReplyDelete
  7. බුදු අප්පේ ඇති යන්තන් ආවා

    ReplyDelete
    Replies
    1. අඩේ.. මුන්ගෙ හැපිය... ටීචර් ආව වගේ පන්තියට නෙග් ??

      Delete
  8. දෙයියෝ සාක්කි.... :D

    ReplyDelete
    Replies
    1. අපිත් ඒ දවස්වල ඔකොම කිවුවා... ඒත සාක්කියට ආවෙ නෑ බං... ඌ පොල්ල තිබ්බා..

      Delete
  9. අඩේ අපේ ඉස්කොලෙට ඹකේ පිටපත් ටිකක් එවපන්කො.....

    ReplyDelete
    Replies
    1. පිටපත් ගහන මැසිමක් තාම ගෙනාවෙ නෑ බං... දැනට තියෙන්නෙ ස්කෑනර් එක විතරයි... ස්කෑන් කරගනව.. ගෙදර ගිහින් බලනව

      Delete
  10. නියම කවි ටික අපරාදේ කියන්න බෑ :)

    ReplyDelete
  11. yakoooo magadigata liyapaaaaan

    ReplyDelete
  12. :D සොදුරු මතක හද රැඳේ කිව්වලු! :D

    ReplyDelete
  13. කොහේදෝ පොඩ්ඩෝ ගිහින් හිටියේ? මේ පාර අවුරුදු උත්සවෙටත් ආවේ නෑනේ ?

    ReplyDelete
  14. කියන්න දෙයක් නෑ උපරිමයි.. සෘඃගාර රසය උපරිමයි....
    ඉස්කෝළේ ගිය කාළේ මතක් උනා..
    සමහර සබ්ජෙක්ට් කට් කරන්නම් හිතෙන්නේ නෑනේ...

    ඉතින් හිරගෙදර ගැනත් ලියහන්...

    අපචාර කේස් එකක්ද? රේප් කේස් එකක්ද?

    ReplyDelete
  15. සා සා.. දැනෙනන රස කියලා වැඩක් නෑ...
    නියමයි...

    ReplyDelete
  16. පොඩි මෑන් වයසටද මේ කවි.?

    ReplyDelete
  17. පුතා හරිම සතුටුයි...ඔන්න මේ කවි පෙළ අද ලංකා නිව්ස් වෙබ් එකටත් අරං තියෙනව...එළිසමය සහිතව ලියල තියෙන කවි පෙළ අපූරුයි...

    ReplyDelete
  18. අම්මේ ඇති යන්තම් මෙයාට බ්ලොග් එක මතක් වෙලා

    ReplyDelete
  19. athi yanthan awith.......koheda yako hitiye............. ado ara kathawe ithuru tika dapan yako( MAGA DIGATA)............................. kollonge athal kadanna epa ban.................

    ReplyDelete
  20. නෝටි ටීචර්........

    ReplyDelete
  21. අපේනම් ඉංගී්‍රීසි මිස්.....................

    ReplyDelete


  22. රහසිගතව හමුවී විනෝද වීමට කැමති යුවතියක් වේ නම් මා අමතන්න. මම ශාන් පෙරේරා ඉන්නෙ නුගේගොඩ. මට වයස 26. උස 5'8" සාමාන්‍ය පෙනුමක් තියෙන්නෙ. ඔයා හොයන්නෙ හොදින් විනෝද වීමට නම් මම තමයි ඔයාට හරියන කෙනා. 100% රහසිගත ඇසුරකට පමණි. ඔබේ නම් ගම් විස්තර කිසි දෙයක් මට දැනගන්න ඕනි නැහැ. ඔයාගෙ වයස මට ප්‍රශ්ණයක් නෙවෙයි. පූර්ණ රහස්‍ය භාවය සුරකිමි. මගෙ ෆොටෝස් බලන්න කැමති නම් මට කෝල් / මැසේජ් කරන්න. වයිබර්, වට්ස් ඇප්, ඉමෝ ඉන්නව මම.

    (+94) 772404715 ශාන් පෙරේරා (26) Shan Perera
    ප්ලීස් ගර්ල්ස් ල විතරක් කතා කරන්න...බෝයිස් ල කතා කරල මට කරදර කරන්න එපා. කෝල්ස් නැතුව SMS විතරක් එවන අයට මම රිප්ල්යි කරන්නෙ නැහැ.


    ReplyDelete