2012-05-07

බීප් බීප් ( 18 + අතිශයින්ම වැඩිහිටියන්ට පමනයි )

 මේ දවස්වල මුකුත් ලියන්න වෙලාවක් ඇත්තෙම නෑ... වෙලාවක් තිබුනත් නිකන් කම්මැලියි කම්මැලියි වගේ...  හැම පාරම වෙසක් එකට ගමේ දන්සැල දෙන නිසා ඒකෙ වැඩ කරල ඉවර වෙලා රෑ අපේ සෙට් එකත් එක්ක ගියා වෙන දන්සැල්වල තත්වෙ කොහොමද කියල බලාගෙන එන්නත් එක්ක... ඔය ඔක්කොම ඉවර වෙලා කවුරුත් වගේ ඇදෙන්නෙ ගාල්ලෙ  කොටුව පැත්තටනෙ...  දවල්ටවත් දැකල නෑ එච්චර සෙගඟක්..

කෑම දිරවන්නත් එක්ක වාඩිවෙලා සතුටු සාමිච්චියේ ඉන්න කොට  පුරුදු විදියට ඇදෙන්නෙ රසකතා වටය.... හැම එකාම තමන් දන්න දන්න කතා කියනවා... ඔය  කාලෙකට ඉස්සර කාගෙන්ද අහල මතකෙ තිබිල ආයෙමත් ඊයෙ එලියට ආපු පුංචි කතා කෑල්ලක් තමයි අද කියන්න යන්නෙ...

සමහරවිට අහල ඇති.... මේ අහපු නැති අයට... හැබැයි මේක 18+ කතාවක්...  ...


ඔන්න එක මනුස්සයෙක් ඉන්නවලු බොහෝම හිතේ දුකින් කල් ගෙවන... මිනිහ දුකෙන් ඉන්න හේතුව තමයි මිනිහට තියෙනව අර ලිංගික අප්‍රානිකත්වය කියන රෝගෙ..  ඒ කියන්නෙ කෙලිං වෙන්නෙ නෑ...

දන්න කියන වෙද හෙදකං කරත් මිනිහට මේක හොද කරගන්න බැරි උනාලු... ජීවිතේ එපාවෙලා ඉන්න මේ මිනිහට  ලඟකදි ඉදල තවත් කරදරයක්.... ඒ තමයි කල වයස හරි නිසා ගෙදරින් මනමාලියෙක් හොයල බන්දන්න හදන එක...

 කෙලිං වෙනෙ නැති එකාට මොන පවුල් කෑමක්ද...  .... දැන් ඉතිං මිනිහ දහ අතේ කල්පනා කරනවලු... ගෙදරින් බේරිල්ලකුත් නැතිලු... පවුලටත් ඉන්න එකම පුතා.. පරම්පරාව ගෙනියන්න එකෙක් ඕනෙ නිසා අපි ඇස් දෙක පියාගන්න කලින් බැදල මූනුපුරෙක් හරි මීනිපිරියක් හරි හදපං කියල මේ පොරගෙ  දෙමාපියො නිතරම කියනවනවලු...

අම්මගෙ තාත්තගෙ හිත් රිද්දන්නත් බැරි නිසා  ඔන්න මිනිහ අන්තිමේදි කසාදෙත් බැන්ද කියමුකො... හනිමුන් එකේදි තමයි ඔන්න සීන් එක...

දැන් කලුවර වැටීගෙන එනවා... අලුත් වයිපරෙත් නාල කියල විනිවිද පේන රෑ ගවුමක් එහෙම ඇදගෙන සුවද පැන් ඉහගෙන ඉන්නවලු කොමල හිනා දදා....... කොමල හිනා තියා  මොන මගුලටත් මේක කෙලිං වෙල තියෙන්න එපැයි...  බැන්ද  දවසෙම ගෑනිට කියන්නද  ඩාලිං බඩු කෙලිං වෙන්නෙ නෑ කියල...

හිතේ ලැජ්ජාවටම පොර අන්තිමේ හෙමින් එලියට බැස්සලු.. බැහැල හොටෙල් එකේ වත්ත පහලට වෙන්න ගලාගෙන යන ගඟ ලගට ආවලු...

දැන් හෙට උදේ වෙනකොට මුලු ලෝකෙම මේක දැනගනීවි... කොල්ලො නෝන්ඩි කරාවි.. ගෑනිත් යාවි යන්නෙ..  ඒ ලැජ්ජාවට   මූන දෙනවට වඩා හොදයි මේ ගඟේ පැනල මැරෙනවා....

ඔන්න මිනිහගෙ අන්තිම තීරනෙ...

පොර ඇස් දෙක වහගෙන දෙවියන් එහෙම සිහි කරල ගඟට පනින්න ලෑස්ති උනා විතරයි.. මෙන්න බොලේ කවුද ඉන්නව දිලිසි දිලිසි ඇස් ඉස්සරහ....

" තමුසෙ කවුද .. ? "
පොර එහෙම ඇහුවලු....

" මම තමයි මේ ගහට අධිපති රුක් දෙවියා මම දැක්ක මේ දරුවගෙ දුක..  ඔබේ වටිනා ජීවිතේ විනාස කරගන්න එපා.... මට පුලුවනි ඔබට යම් තාක් දුරකට පිහිට වෙන්න... "

දෙවිය එහෙම කිවුවාම අපේ පොරටත් පොඩි කික් එකක් ආවලු..  පොර අත් දෙක එකතු කරල වැදල එහෙම මෙහෙම කිවුවලු...

" අනේ දිවියනෙ ඔබ වහන්සේට බොහෝම පින් මට ඒ උදවුව කරනවනං... "

ඊට පස්සෙ දෙවියො මෙහෙම කිවුවලු...

" හොදයි මම ඔබට අවස්තා තුනක් දෙන්නම්...   ඔය දරුවට තියෙන්නෙ වැඩේ කරගන්න  බඩු කෙලිං කරගන්න ඕනෙ වෙලාවට  හෙමීට  " බීප් බීප්  " කියන්න එක...   එතකොට ඔය පන නැති වෙච්ච ඒව හොදට කෙලිං වෙලා  හිටීවි.. වැඩේ ඉවර වෙලා ආයෙමත්  " බීප් බීප් " කියල තිබුන වගේම කරගන්න පුලුවන්...  හැබැයි මම දෙන්නෙ අවස්තා 3ක් විතරයි...  කැමතිද "

දැන් පොර කල්පනා කරාලු යකෝ නිකන් මැරෙනවට වඩා  ඔය ලැබිල තියෙන තුන් සැරෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඕනෙ කියල

එහෙම හිතල වැඩේට කැමති උනාලු...

ඔබගේ ආශාවන් ඒ අයුරින්ම ඉෂ්ඨ වේවා කියල  දෙවියා නොපෙනී ගියාලු....

 ඔන්න දැන් පොර හෙන හැපි එකේ හොටෙල් එකට එනවලු... එන අතර මගදි පොරට නිකන් හිතුනලු.. යකෝ මේ දෙවිය බොරුවක්වත් කිවුවද කියල...

පොර පොඩි ටෙස්ටිං පාරකටත් එක්ක " බීප් බීප් " ගාල බැලුවලු....

අම්මට හුඩු... ඔය තියෙන්නෙ මෝල ගහ වගේ ...

දැන් පොරට හෙන හැපි... ජීවිත කාලෙටම මල්ලි ඔහොම කෙලිං කටිං ඉන්නව දැක්කමයි... දැන් මෙහෙමම හොටෙල් එක ඇතුලට යන්න බැරි නිසා " බීප් බීප් " කියල  මල්ලිව තිබුන විදියටම පත්කරගෙන ඔන්න දැන් තමාගෙ අලුත් ප්‍රිය භාර්යාව හොයාගෙන පිටත් උනාලු....

හොටෙල් එකට ඇතුල් වෙන්න ලේස්ති වෙනකොටම කොහේදෝ ඉදල කටින් වාහනයක් එලවනව වගේ සද්ද දාඅගෙන ආපු ඇට්ටර මදාවි කොල්ලෙක් මිදුලෙදි අපේ පොරව දැකල  " බීප් බීප් කියල හෝන් පාරක්  ගැහුවලු...

මල හත්වලාමයි... මෙන්න බඩු ආයෙත් කෙලිං වෙලා...  

දැන් ඉතිං පොරට අර කොල්ලත් එක්ක යක්ස කේන්තියි... නිකන් චාන්ස් එකක අපතේ යන නිසා... මොනව කරන්න ද ඉතිං ....පොර දැන් ආයෙත් පැත්තකට හැරිල " බීප් බීප් " කියල මල්ලිව යතා තත්වයට පත්කරගෙන ගියාලු බිරිදි හොයාගෙන...

දැන් තව එක චාන්ස් එකයි තියෙන්නෙ... අර ඇට්ටර කොල්ල මේ හරියත් කඩා පාත් වෙන්න බැරි නෑ ...  ඒක නිසා මේ  චාන්ස් එකත් විනාස කරන්න කලිං  පොර ආව ගමන් වැඩේට එන්ටර් උනාලු...

වයිපරේට උම්ම එකක එහෙම දීල ඇදේ හාන්සිකරල වස්තර එහෙම පිලිවෙලකට අයින් කරල කියල ඔක්කොම රෙඩි වෙලා හෙමීට " බීප් බීප් " කියල මල්ලිවත් කෙලිං කරගෙන  ඔන්න දැන් සේරම ලේස්තියි...

පොර ලංවෙලා මල්ලිව කිට්ටු කරල වැඩේ පටං ගන්න හදනකොටම ගෑනි ඇහුවලු...



" ඇයි ඩාලිං ඔයා  " බීප් බීප් " කිවුවෙ..... "

61 comments:

  1. මල හත් ඉලව්වයි අපරාදෙ..... පව් දෙන්නම නේද? පොඩ්ඩො

    ReplyDelete
    Replies
    1. ඉබට දුක හිතුනෙ ගෑණි ගැනද... :P

      Delete
  2. මලා.. සොරිම තමයි..

    ReplyDelete
    Replies
    1. ඕවට කියන්නෙ සොරි නෙව්මෙයි... " චොරි "

      Delete
  3. අර ## දෙයියයට තිබ්බානේ වෙන වචනයක් දෙන්න.. "නැගපං නැගපං" හරි :D

    ReplyDelete
    Replies
    1. අනිවා මචං... දෙයියගෙ තමයි වැරද්ද...

      Delete
  4. Replies
    1. දැන් මොන මගුලකට බීප් බීප් කියනවද ?

      Delete
  5. බීප් බීප් බීප් බීප් බීප් බීප්

    ReplyDelete
  6. හපොයි කෑත සීන් එක....:)

    ReplyDelete
    Replies
    1. දුක හිතෙන සීන් එක නෙවෙයිද?

      Delete
  7. කතාවනම් අහලා තියෙනවා. මීටවඩා ටිකක් වෙනස් විදියකට. මොනා වුනත් නියම කතවාව +++++
    අකුරැ කියවන්න පොඩ්ඩක් විතර අමාරැයි පොඩ්ඩෝ. font එකේ ප්‍රශ්නයක් වගේ. පොඩ්ඩක් බලන්න.

    ReplyDelete
    Replies
    1. ඒ මොඅක්ද සීන් එක... ?? මටනං එහෙම දෙයක් නෑ..බ්‍රවුසරේ වෙනස් කරල බැලුවනං...

      Delete
  8. පෝස්ට් එක නියමයි ඈ අපේ පැත්තෙත් ඇවිල්ල යන්න

    ReplyDelete
    Replies
    1. 18+ තියෙද්දි මොකද ආවෙ? :-)

      Delete
    2. ලාඑවිත් ගියේ මලේ... උබේ බ්ලොෆ් එක මාකටිං කරන්න ඕනෙ තමයි.. ඒත් මේ වැඩේ එච්චර හරියන වැඩක් නෙවෙයි... උඹ හොද දේවල් ලියපං... උඹ ලියන බ්ලොග් එර්ක විදියට හිට්ස් වලින් නෙවෙයි තමන්ගෙ සතුටයි වැදගත්... අනිත් කට්ටිය කරන දේවල් උඹට ගැලපෙන්නෙ නෑ... ඒක නිසා මලේ පොඩ්ඩක් හිතපං...

      Delete
  9. මට නිකන් මැවිලා පේනවා වගේ කතාවෙ ඉතුරුටික......ඔය වෙලාවට බලන්න වටින්නේ කෙල්ලගේ මූණ....

    ReplyDelete
    Replies
    1. බලපං මුන්ට දුක හිතෙන්නෙ කෙල්ල ගැනම විතරනෙ... ඇයි යකෝ අර අසරනය ගැන දුක හ්ටිහෙන්නෙ නැද්ද?

      Delete
  10. බීප් බීප්...........

    ReplyDelete
    Replies
    1. දැන් වැඩක් නෑ බං... බඩු ඉවරයි...

      Delete
  11. මේ කතාව අන්තිම පේලියෙත් තිබ්බා මතකයි. මොක උනත් ඒ මතකය ආයෙම අළුත් උනා.

    ReplyDelete
    Replies
    1. ඈ.. අන්තිම පේලියේ තිබුනද... ??? ඒගැන හරියටම හොයල කියන්න පුල්වුඅන්නම් ලොකු දෙයක්... මමත් මේක හපපු කතාවක්

      Delete
    2. මොකක් හැපුවා කිව්වා?????

      Delete
  12. ඕක නෙ වැඩේ...අයෙ ටෙස්ට් කොරන්නයි ලැජ්ජාවයි පැත්තකට දාල ඉද්ද ගැහුව වගේ තියෙද්දි ආඩම්බරෙන් හොටලේ මැද්දෙන් රජෙක් වගේ ගිහින් ගේමට එන්ටර් වුනා නම් ඉවර නෙ..

    ReplyDelete
    Replies
    1. උඹ කියයි කොහොමද බොල ආඩම්බරෙන් යන්නෙ මෝල් ගස් හොරෙක් වගේ...

      Delete
  13. කලින් ටෙස් කරලා බලන්න ගියායිනේ වැඩේ අවුල් උනේ.. ඕක එකක් කියලා වැඩේට සෙට් වෙලා බීප් බිප් කියන්න තිබ්බේ...

    ReplyDelete
    Replies
    1. දෙයියක් බොරුඅක් කිවුවනං ඊට වඩා නෝන්ඩියෙනෙ,,,

      Delete
  14. Niyamai! meka 18+ kiyala dammata dan inna 12+, 13+ danna dewal ahanakota mewa monawada kiyala hithenawa.

    ReplyDelete
    Replies
    1. අ[ඉ තාම පොඩි කොල්ලොනෙ බං

      Delete
  15. දන්න කතාවක් නමුත් මේ ජාතියේ කතා කවදාවත් පරණ වෙන්න් නැහැ.....

    ReplyDelete
  16. පට්ට...
    බීප් බීප්

    ReplyDelete
    Replies
    1. මොකද යකෝ මේ හැම එකාම බීප් බීප් ගාන්නෙ ?

      Delete
  17. හප්පා උඹටත් වෙන වැඩ :D

    ReplyDelete
    Replies
    1. මගේ බීප් බීප් ගාන්නෙ රතු කට්ට පැන්නාම මචං...

      Delete
  18. අන්තිම පේලියේ කලින් මේ කතාව ගියා මේ නමින් ම.හදිසියට ලිංක් එක හොයාගන්න බෑ.
    අවුලක් නෑ ආයෙ කියෙව්වට පාඩු නැති කතාවක් :)

    ReplyDelete
  19. කම්මැලි නැතිව ලියන්න අයියෙ අපට රස කර කර කියවන්න

    ReplyDelete
  20. දෙයියගෙ වරයත් කොන්ඩමි පැකට්එක වගේමයි...නොද්දකින්.....විතරක්...ඒකත් වාර තුනයි...

    ReplyDelete
  21. මේ වගේ කතා වැඩි වැඩියෙන් ලියන්න පොඩි මෑන්.

    ReplyDelete
  22. ko bun "maga digata" ithuru tika????

    ReplyDelete
  23. අඩේ මේ කතාවේ තියෙන විදියටනම් බහින්නෙම නෑ... දෙයියට තිබ්බේ ඇරු ඇරූ කියලා නම දාන්න.පට්ට සීන් එක මේ ගෑණි ඕන්නැති ල**ක් හොයන්න ඇවිත් ඉල්ලං කෑවනේ...

    ReplyDelete
  24. ඔය බීප් බීප් එකේ නියම අතල් එක තියෙන්නේ එක කියනකොට එතන ඉඳපු නිසා ............... නේද මචං .....මතක්වෙනකොට තම හිනා යනවා .......

    ReplyDelete
  25. පට්ට පට්ට
    කට නිසා ගන්න තිබ්බ එකම ආතල් එකත් නැති කර ගත්තා... හික්ස්ස්

    ReplyDelete
  26. හික් හික් හික්.ඕන් මයෙ එක නම් පට්ටෙට වැඩ.මේ දැනුත් චැක් කොරල බැලුව :D

    ReplyDelete
  27. ඉතින් දෙයියනේ බීප් බීප් කියන්න කිවේ අර මිනිහටනේ. රුක් දෙවියන්ගේ සිස්ටම් එකේ අවුලක්ද අනික් උන් බීප් බීප් ගානකොට මේ යාකාගේ අප් ඩවුන් වෙන්නේ.

    ReplyDelete
  28. සික් අන්තිම එකටත් ගෑනි කෙලියා නේද>,

    ReplyDelete
  29. wadak natnam gas nagala pol kadapanko ponnaya,kunuharupa liyala anunge kale kanne kalakanniya !

    ReplyDelete
    Replies
    1. කව්ද බං සේ පිස්සා!! මූද දන්නෙ නෑ එහෙනං බීප් කිව්වම නගින එකා!

      Delete
  30. නියම කතාව ආ! අන්න ඇනෝල දෙන්නෙක් ඇර ගන්නවා!

    ReplyDelete
  31. එල කතාව මචන්.
    හැබැයි බීප් බීප් කියලා 5 පාරක් වෙලා තියෙනවා
    එහෙම නේද..

    ReplyDelete
  32. ඒ දෙයියෝ අයිස්ක්‍රීම් කාරයෙක්ද බං බීප් බීප් ගාන්නේ?

    ReplyDelete
  33. Wow that was odd. I just wrote an incredibly long comment but after I
    clicked submit my comment didn't appear. Grrrr... well I'm not writing
    all that over again. Anyways, just wanted to say
    excellent blog!
    My webpage :: english premier league transfer news and rumours

    ReplyDelete
  34. Its not my first time to pay a visit this web page, i am visiting this web
    page dailly and get pleasant facts from here every day.
    Feel free to visit my web site english premier league transfer news now

    ReplyDelete
  35. What's up friends, how is the whole thing, and what you want to say concerning this article, in my view its really awesome designed for me.
    My page ; football transfer rumours man utd

    ReplyDelete
  36. අම්මට උඩු මටනම් තේරුනා සීන් එක....පවු දෙයියනේ

    ReplyDelete