2012-05-30

Xe / New ගර්ල් ෆ්‍රෙන්ඩ් ( ______ හාට් Piercing...✿•*`¨" )



                             පරණ පාන්
                                උනත්
                                 ඌට,
                                 දැන් .....





                                  මට
                                 උණු
                                බනිස්
......
                                                                                    ______ හාට් Piercing...✿•*`¨" 





කලින් හාට් එකේ Pierce කරපුවා    ______________


ඇගේ සුරතානතය
රෑට රෑට හොරෙන් හොරෙන්
පෝන් ස්ටා(ර්)
කලා  වමනය ජුලියට්
අතේ මැහුං
ඒ සුරාන්තය
වේස බලු රාළේ
ජැක් ගැහිල්ල
එ.ජ.ප/යෙ.වි.පෙ  කියුමි කෙරුම්
හිත යටදි වේසාවී (18+)

ආලයට වෙඩි කෑම
රෑ මනමාලිගෙ ඩිස්කවුන්ට් එක

ම(ව)ල් කෙල්ලෙක් මං
 

\වේසිගෙ පුතා මම 2   

අම්ම රෙද්දෙ ආදරේ (18+)  

ලීක් love

වේසිගෙ පුතා මම 18 + නොවේ

තහනම් ගෙඩිය

නූතන ගජමන්ගෙන් ඇලපාත මුදලිට 18 +

පීතෲ

වඳ ගෑනි

@ හනිමූන්

චික් සාදු  වල් .. ල් .. ල් .. ල් .......

අන්න බොල වේසාවී ( 18+)

වැල ෆිල්ම් වල නිළියෝ 2 " නෝ එන්ට්‍රි " 18 +

තාත්තට හොද වැඩේ ( වැඩිහිටියන්න වඩාත් සුදුසුයි)

සෙකන්ඩ් හෑන්ඩ් කන්‍යාවී

ග(ර්)ල්ස් හොස්ටල්

  වේසිගෙ පුතා මම 18 + නොවේ
 වැල ෆිල්ම් වල නිලියෝ.. 18 +
 මගුල් කෑම
ඇයි ෆර්දාව

ඌ හා ගිය හැතිරිට

දෙයියො දීපු ලබ්බ  18 +

මම රස්තියාදුකාරයා

බැල්ලිගෙ පුත්ත

ලයිසන් බඩුව 

ආමි බූට් 



____  හාට් Piercing...✿•*`¨"   ඇහැ උල් වෙන්න... හිත හිල් වෙන්න...



53 comments:

  1. බලාගෙන පොඩිමෑන් කරන දෙයක් පරිස්සමෙන්.....
    අලුතෙන් කන කොට ඔය පරණ කතා වැදගත් නැහැනේ...

    ReplyDelete
  2. උබට අලුත් බනිස් උනත් ඒකිට කැලනි පාලම යටින් යන පොල්ලෙල්ලක්ම තමා...

    ReplyDelete
    Replies
    1. ඔච්චර හොදට දන්නෙ උඹද " ඌ "

      Delete
    2. අත්දැමේමෙන් සහ පරිකල්පන මෙව්වා එකෙන්......

      Delete
  3. මේ දවස් වල පාන් පිටි ගනන් බං... :-)

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. පාන් නැත්තං කේක් කාපං

      Delete
  4. "මඟ දිගට" කෝ?????????????????

    ReplyDelete
  5. කණියා කිව්ව එක ඇත්ත බන් උබට උණු බනිස් වුනාට එයාට කලපුවේ හාල්මැස්සෙක් වගේ

    ReplyDelete
    Replies
    1. එයා ගැන නෙවෙයි මෙයා ගැනයි මම කිවුවෙ....

      Delete
  6. අයියෝ හරි සොක්..

    ReplyDelete
  7. හි හි හු හු හාආඅ එල එල!

    ReplyDelete
    Replies
    1. හැක් හැක් හෑ.. හුග් හුග්...

      Delete
  8. කාට කියන්නද :/
    :ඩ

    ReplyDelete
  9. ඔහොම හොදද.? ජය..!

    ReplyDelete
  10. Replies
    1. ආනමාලු තියෙනව උඹට ඕනෙද ?

      Delete
  11. ඒකිට දැනුනෙත් නෑ කියයි

    ReplyDelete
    Replies
    1. ඒ උඹට වෙච්ච එකක්නෙ බං අයියෙ... මටනං කිවුවෙ අමාරුයි කියල

      Delete
  12. එහෙම තමයි ඉතින් බඩගින්නෙ ගොඩාක් කල් ඉදලා ඉස් ඉස්සෙල්ලම කන එක.....

    ReplyDelete
  13. තමන්ගෙ ගෑනි තමන්ට වටින්නෙ නැති වුනාට අල්ලපු ගෙදර එකාට රත්තරන්ලු.. මිනිහත් එහෙම තමා..

    ReplyDelete
    Replies
    1. නෝනාවරුනි මහත් හොරුනි

      Delete
  14. ඌට පරණයි
    ඌ හිනැහෙයි
    මට අළුත්
    මම හිනැහෙයි,
    අපි අතරේ තනි වී

    අපි දෙන්නට හිනැහෙයි....

    ReplyDelete
    Replies
    1. උඩිනුත් ගිනදර
      යටිනුත් ගින්දර
      මැද සවුන්දර

      Delete
  15. අම්මපා.........

    ReplyDelete
  16. පරණ පාන්
    උනත්
    ඌට,
    දැන් .....




    මට
    උණු
    උණු
    ගල්
    බනිස් ......

    ලෙස නිවැරදි කරමි .............පට්ට පට පට .....

    ReplyDelete
    Replies
    1. ගල් බනිස් හොදයි.. සීනි බනිස් හොදා..........යි

      Delete
  17. පට්ට ඈ... ඇත්ත කතාවක් ඉතින් හැබැයි පොඩ්ඩ මිස් වුනොත් ගල් බනිස් වලටත් වඩා හපං වෙනවා

    ReplyDelete
    Replies
    1. එතකොට වේලලා හුලං විස්කෝතු වලට ගන්නවා

      Delete
  18. දර පෝරනුව දැලි ගැහිලා නිසා
    …ඉක්මනට වැඩකරන
    …විදුලි පොරනුවක් හොයාගත්තා....

    …ඔන්න ඔහොමලු එයා කියන්නෙ

    ReplyDelete
    Replies
    1. කරන්ට් ගියොත් ??

      Delete
    2. කරන්ට් ආවාම ආයෙම පුච්ච්නවා

      Delete
  19. බොලාටත් ඉතින්.. සීනි පොඩ්ඩක් ගාලා ජෑම් බින්දුවක් තියලා දුන්නහම...

    ReplyDelete
    Replies
    1. ලෙවකනවා... වෙන මොනව කරන්නද බං

      Delete
  20. නෙලාගන්න බැරි හින්දයි ඔබ ඔය තරමට ලස්සන, නෙලා ගෙනා කිසිම මලක් නැහැ ඔය තරමට ලස්සන.....මෙ ගිතයෙ වගෙ කාපු එක පරන පාන් වගේ පෙන කොට අනිත් එව්වා උනු උනු බනිස් වගෙ පෙනව.... ඔබට ජය

    ReplyDelete
  21. බිඳුණු වලංවල උයන්න බෑලු. !

    ReplyDelete
  22. උණු බනිස් මරුනේ .

    ReplyDelete
  23. ඔය කුණු හබ්බ ෙනෙවයි දාහන් මග දිගට.....
    ෙමානව කරනවද? හැමදාම ෙපාඩි ෙපාඩි සුපිං ෙපා්ස්ට් දම දමා...
    මං දන්නවා උඹට මග දිගට... ලියන්න හිත හදා ගන්න බැරිව ඉන්ෙන්
    ඒවා හරි යන්ෙන් නැ ෙකාෙහාම හරි හිත හදාෙගන කතාව ලියහං...

    ReplyDelete
  24. I savor, result in I found exactly what I was looking for.
    You have ended my four day lengthy hunt!
    God Bless you man. Have a nice day. Bye
    Feel free to visit my web blog :: transfer news chelsea now

    ReplyDelete
  25. Fantastic web site. Lots of useful information here. I'm sending it to several buddies ans also sharing in delicious. And of course, thank you to your sweat!
    Visit my web-site transfer news liverpool now

    ReplyDelete
  26. This is the perfect website for everyone who wishes to understand
    this topic. You know so much its almost hard to argue with you
    (not that I personally would want to…HaHa). You definitely put a
    new spin on a topic that's been written about for decades. Excellent stuff, just wonderful!
    Feel free to visit my blog post : transfer news man utd 2010

    ReplyDelete
  27. Howdy! This post couldn't be written any better! Looking at this article reminds me of my previous roommate! He continually kept preaching about this. I am going to forward this article to him. Fairly certain he will have a great read. Many thanks for sharing!
    My page :: pizza games on iphone

    ReplyDelete