2011-12-25
ම(ව)ල් කෙල්ලක් මං.....
ඔයා
රෝස මල්
සුවඳ පෙන්නල
දැන්..........
දෙහි මලක්
වගේ
දැනෙනකොට....
රෝසමල්
සුවඳ
මතක නැති උනත්
මම.....
කොහොම
අමතක කරන්නද
ඔයා
තියල ගිහිපු
වෙරළු මල්
සුවද......
______ හාට් Piercing...✿•*`¨"
කලින් හා(ර්)ට් එකේ Pierce කරපුවා..._______________
ලීක් love
වේසිගෙ පුතා 2 " රෙද්දෙ ආදරේ.. (18+)
වේසිගෙ පුතා මම 18 + නොවේ
නූතන ගජමන්ගෙන් ඇලපාත මුදලිට 18 +
පීතෲ
වඳ ගෑනි
@ හනිමූන්
චික් සාදු වල් .. ල් .. ල් .. ල් .......
අන්න බොල වේසාවී ( 18+)
වැල ෆිල්ම් වල නිළියෝ 2 " නෝ එන්ට්‍රි " 18 +
තාත්තට හොද වැඩේ ( වැඩිහිටියන්න වඩාත් සුදුසුයි)
සෙකන්ඩ් හෑන්ඩ් කන්‍යාවී
ග(ර්)ල්ස් හොස්ටල්වේසිගෙ පුතා මම 18 + නොවේ
වැල ෆිල්ම් වල නිලියෝ.. 18 +
මගුල් කෑම
ඇයි ෆර්දාව
ඌ හා ගිය හැතිරිට
දෙයියො දීපු ලබ්බ 18 +
මම රස්තියාදුකාරයා
බැල්ලිගෙ පුත්තු
ලයිසන් බඩුව
ආමි බූට්
______ හාට් Piercing...✿•*`¨" හදවත් සිදුරු කර සිතුවිලි පලදින්න
ප. ලි
විභාග කටයුතු නිසා මග දිගට පොඩ්ඩක් පරක්කු වෙන එක ගැන පොඩි මෑන්ගෙ බලවත් මෙවුව එක...
සොරි මෙයාලා....
තියෙන ගොඩ
හාට් Piercing...✿•*`¨
Subscribe to:
Post Comments (Atom)
ටිකක් කලබලෙන් කියෙව්වම තේරුනා මදි වගේ..ආයෙත් කියවන්න ඕනෑ..
ReplyDelete:)
ඔය උඹලා කියන වෙරලු මල් සුවද මට දැනිලා නැනේ :-/
ReplyDeleteවෙරලු ගස් ඔනි තරම් දැකලා තියෙනවා.. කාලත් තියෙනවා.. ඒත් ඔය සුවද ? O_o
වෙරළු මල් නම් සුවදයි නේන්නම්..
ReplyDelete@ ගිනි කුරුල්ලා :- කියවපං කියවපං....
ReplyDelete@ බනියා :- වෙරලු මල් වල සුවද ඩෝ.... උබට එහෙම දැනෙන්නෙ නැතිනම් උබේ ඒවයි අප්සට් එකක් ඇති... වෙන කාගෙ හරි ඒව ට්‍රයි කොරල බලපං... :P
ReplyDelete@ ඇනෝ :- ඇත්තට..... ??? ;)
ReplyDeleteවල් සහගතය...
ReplyDeleteහපොයි......!
ReplyDeleteකියන්න වඳන් නෑ....එළ ඈ......
ReplyDeleteකිව්වෙ නම්
ReplyDeleteරස strawberry වගේ කියලා....
මදෑයි මමත් තලු මරුවා
කන්න strawberry....
ඊයා..........
මේ මොන ජරාවක්ද
කියලා හිතුනත්
රස දෑනෙද්දි.......
කොහොම කියන්නද ඒ බව
මම ඔයාට ආදරෙයිනෙ ඉතින්..........
maxaaa කියන්න තියන හොඳම දේ......
Deleteයකො මෙ බ්ලොග් කියවන අයට වෙරලු මල් සුවඳ දැනිලම නැද්ද මම අහන්නෙ. එහෙම නැත්නම් කවදාවත් ඔය කියන සුවඳවල් දෙක සසඳලා නෑ මයෙ හිතේ
ReplyDeleteහික් හික්.. සහතික ඇත්ත පොඩ්ඩෝ.. මම දන්න කෙල්ලෙක් උන්නා මචන් කොල්ලො ගාවට වඩා ඒකි ගාව වෙරළු මල් සුවඳයි..
ReplyDelete@බනියා:
ReplyDeleteඊලඟ වතාවෙ . . උගුර ලඟටම ගන්න එපා . . . . ටිකක් කට දෙපැත්තෙං වැක්කෙරෙන්න ඇරපං . . අයියල තරහ වෙන්නෙ නෑ ඒකට . .. . අනික එතකොට උඹට සුවඳත් අඳුනගන්න පුලුවං
මමත් හරිම ආස සුවඳක් තමයි ඔය වෙරළු මල් සුවද.
ReplyDeleteගෑනු ළමයි නම් මේ සුවඳට කැමති නැතුව ඇති නේ.
අපේ ඉස්කෝලෙ ලග හිටිය වෙරලු ආච්චි මතක් වුණා;; :)
ReplyDeleteජය වේවා..
අනිත් පාර්ශවය තමයි වෙරලු මල් සුවඳට ආසා.... නේද පොඩ්ඩෝ....
ReplyDeleteවෙරළු මල් ... අහා... ඉස්කෝලෙ යන කාලෙ වෙරළුමල් පිපෙන කාලෙට කොල්ලන්ට යන ආතල් එක....
ReplyDeleteකාලෙකින් මේ බ්ලොග් එකේ කමෙන්ට්ස් තියෙන පැත්තට අවේ. කලින් දාපු පෝස්ට් 3,4ම කමෙන්ට්ස් ටික ඕපන් වෙන්නේ නෑ..
ReplyDelete@ සමනල් පැටියා :- ඈ... එහෙම අවුලක් නෑනෙ... :(
ReplyDeleteමට මෙලෝ මගුලක් තේරුනේ නෑනේ....:'(
ReplyDeleteහපොයි නරක වෙලා මේ කොල්ල හොදටම
ReplyDeleteඕනයගෙ කට තමා හක් හක්..
ReplyDeleteඇර ස්ට්‍රෝබෙරි කතාවත් පට්ට.
බොගේ පෝස්ට් වලත් වෙරළු මල් සුවඳ එනවද මන්ද සික්...
maru a kiyawagena yaddi ohoma awasanayak gana hituwe na....anthimta weralu mal suwanda witarakma wennat puluwan ne?
ReplyDeleteඔයා තියලා ගිය
ReplyDeleteවෙරළු මල් සුවඳ විතරක් නෙමෙයි
ඇයි බලෙන් අරන් ගිය
කෝපි මල් සුවඳ
තාමත් දැනෙනවා ඉවෙන් වගේ
රෝස මල් සුවඳ නම් දැන්
වියළි පරමල් කුයිල විතරයි
@ ඇනෝ :- විශිෂ්ඨයි......!!!
ReplyDeleteනියම අදහස
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteඒ වෙරළු මල් සුවද නම් කවදාවත් අමතක වෙන්නේ නෑ.... :) :) :)
ReplyDeleteහි හි හී ...... වෙරලළු මල් සුවඳ දැනෙන්නත් වාසනා කරලා තියෙන්න ඔනා...
ReplyDeleteFabulous, what a web site it is! This web site provides valuable information to us, keep it up.
ReplyDeleteHere is my web page - epl latest transfer news
Great blog here! Also your web site loads up very fast!
ReplyDeleteWhat host are you using? Can I get your affiliate link to your host?
I wish my web site loaded up as quickly as yours lol
Here is my blog - football news manchester city
I am not sure where you're getting your information, but good topic. I needs to spend some time learning much more or understanding more. Thanks for wonderful info I was looking for this information for my mission.
ReplyDeleteMy site :: pizza games to play now