2011-12-25

ම(ව)ල් කෙල්ලක් මං.....



                                ඔයා
                           රෝස මල්
                        සුවඳ පෙන්නල
                                දැන්..........
                           දෙහි මලක්
                               වගේ
                         දැනෙනකොට....
                            රෝසමල්
                                සුවඳ
                     මතක නැති උනත්
                                 මම.....
                          කොහොම
                     අමතක කරන්නද
                                ඔයා
                           තියල ගිහිපු
                          වෙරළු මල්
                                සුවද......

                                         
______ හාට් Piercing...✿•*`¨" 


කලින් හා(ර්)ට් එකේ Pierce  කරපුවා..._______________ 

ලීක් love 


වේසිගෙ පුතා 2  " රෙද්දෙ ආදරේ.. (18+)
වේසිගෙ පුතා මම 18 + නොවේ


නූතන ගජමන්ගෙන් ඇලපාත මුදලිට 18 +
පීතෲ
වඳ ගෑනි
@ හනිමූන්
චික් සාදු  වල් .. ල් .. ල් .. ල් .......
අන්න බොල වේසාවී ( 18+)
වැල ෆිල්ම් වල නිළියෝ 2 " නෝ එන්ට්‍රි " 18 +
තාත්තට හොද වැඩේ ( වැඩිහිටියන්න වඩාත් සුදුසුයි)
සෙකන්ඩ් හෑන්ඩ් කන්‍යාවී
ග(ර්)ල්ස් හොස්ටල්වේසිගෙ පුතා මම 18 + නොවේ
වැල ෆිල්ම් වල නිලියෝ.. 18 +
මගුල් කෑම
ඇයි ෆර්දාව
ඌ හා ගිය හැතිරිට
දෙයියො දීපු ලබ්බ  18 +
මම රස්තියාදුකාරයා
බැල්ලිගෙ පුත්තු
ලයිසන් බඩුව 
ආමි බූට් 



______ හාට් Piercing...✿•*`¨"     හදවත් සිදුරු කර සිතුවිලි පලදින්න

 
ප. ලි
විභාග කටයුතු නිසා
මග දිගට පොඩ්ඩක් පරක්කු වෙන එක  ගැන පොඩි මෑන්ගෙ බලවත් මෙවුව එක...

සොරි මෙයාලා....

33 comments:

  1. ටිකක් කලබලෙන් කියෙව්වම තේරුනා මදි වගේ..ආයෙත් කියවන්න ඕනෑ..
    :)

    ReplyDelete
  2. ඔය උඹලා කියන වෙරලු මල් සුවද මට දැනිලා නැනේ :-/
    වෙරලු ගස් ඔනි තරම් දැකලා තියෙනවා.. කාලත් තියෙනවා.. ඒත් ඔය සුවද ? O_o

    ReplyDelete
  3. වෙරළු මල් නම් සුවදයි නේන්නම්..

    ReplyDelete
  4. @ ගිනි කුරුල්ලා :- කියවපං කියවපං....

    ReplyDelete
  5. @ බනියා :- වෙරලු මල් වල සුවද ඩෝ.... උබට එහෙම දැනෙන්නෙ නැතිනම් උබේ ඒවයි අප්සට් එකක් ඇති... වෙන කාගෙ හරි ඒව ට්‍රයි කොරල බලපං... :P

    ReplyDelete
  6. කියන්න වඳන් නෑ....එළ ඈ......

    ReplyDelete
  7. කිව්වෙ නම්
    රස strawberry වගේ කියලා....
    මදෑයි මමත් තලු මරුවා
    කන්න strawberry....
    ඊයා..........
    මේ මොන ජරාවක්ද
    කියලා හිතුනත්
    රස දෑනෙද්දි.......
    කොහොම කියන්නද ඒ බව
    මම ඔයාට ආදරෙයිනෙ ඉතින්..........

    ReplyDelete
    Replies
    1. maxaaa කියන්න තියන හොඳම දේ......

      Delete
  8. යකො මෙ බ්ලොග් කියවන අයට වෙරලු මල් සුවඳ දැනිලම නැද්ද මම අහන්නෙ. එහෙම නැත්නම් කවදාවත් ඔය කියන සුවඳවල් දෙක සසඳලා නෑ මයෙ හිතේ

    ReplyDelete
  9. හික් හික්.. සහතික ඇත්ත පොඩ්ඩෝ.. මම දන්න කෙල්ලෙක් උන්නා මචන් කොල්ලො ගාවට වඩා ඒකි ගාව වෙරළු මල් සුවඳයි..

    ReplyDelete
  10. @බනියා:
    ඊලඟ වතාවෙ . . උගුර ලඟටම ගන්න එපා . . . . ටිකක් කට දෙපැත්තෙං වැක්කෙරෙන්න ඇරපං . . අයියල තරහ වෙන්නෙ නෑ ඒකට . .. . අනික එතකොට උඹට සුවඳත් අඳුනගන්න පුලුවං

    ReplyDelete
  11. මමත් හරිම ආස සුවඳක් තමයි ඔය වෙරළු මල් සුවද.
    ගෑනු ළමයි නම් මේ සුවඳට කැමති නැතුව ඇති නේ.

    ReplyDelete
  12. අපේ ඉස්කෝලෙ ලග හිටිය වෙරලු ආච්චි මතක් වුණා;; :)

    ජය වේවා..

    ReplyDelete
  13. අනිත් පාර්ශවය තමයි වෙරලු මල් සුවඳට ආසා.... නේද පොඩ්ඩෝ....

    ReplyDelete
  14. වෙරළු මල් ... අහා... ඉස්කෝලෙ යන කාලෙ වෙරළුමල් පිපෙන කාලෙට කොල්ලන්ට යන ආතල් එක....

    ReplyDelete
  15. කාලෙකින් මේ බ්ලොග් එකේ කමෙන්ට්ස් තියෙන පැත්තට අවේ. කලින් දාපු පෝස්ට් 3,4ම කමෙන්ට්ස් ටික ඕපන් වෙන්නේ නෑ..

    ReplyDelete
  16. @ සමනල් පැටියා :- ඈ... එහෙම අවුලක් නෑනෙ... :(

    ReplyDelete
  17. මට මෙලෝ මගුලක් තේරුනේ නෑනේ....:'(

    ReplyDelete
  18. හපොයි නරක වෙලා මේ කොල්ල හොදටම

    ReplyDelete
  19. ඕනයගෙ කට තමා හක් හක්..

    ඇර ස්ට්‍රෝබෙරි කතාවත් පට්ට.

    බොගේ පෝස්ට් වලත් වෙරළු මල් සුවඳ එනවද මන්ද සික්...

    ReplyDelete
  20. maru a kiyawagena yaddi ohoma awasanayak gana hituwe na....anthimta weralu mal suwanda witarakma wennat puluwan ne?

    ReplyDelete
  21. ඔයා තියලා ගිය
    වෙරළු මල් සුවඳ විතරක් නෙමෙයි
    ඇයි බලෙන් අරන් ගිය
    කෝපි මල් සුවඳ
    තාමත් දැනෙනවා ඉවෙන් වගේ

    රෝස මල් සුවඳ නම් දැන්
    වියළි පරමල් කුයිල විතරයි

    ReplyDelete
  22. @ ඇනෝ :- විශිෂ්ඨයි......!!!

    ReplyDelete
  23. This comment has been removed by the author.

    ReplyDelete
  24. ඒ වෙරළු මල් සුවද නම් කවදාවත් අමතක වෙන්නේ නෑ.... :) :) :)

    ReplyDelete
  25. හි හි හී ...... වෙරලළු මල් සුවඳ දැනෙන්නත් වාසනා කරලා තියෙන්න ඔනා...

    ReplyDelete
  26. Fabulous, what a web site it is! This web site provides valuable information to us, keep it up.
    Here is my web page - epl latest transfer news

    ReplyDelete
  27. Great blog here! Also your web site loads up very fast!
    What host are you using? Can I get your affiliate link to your host?
    I wish my web site loaded up as quickly as yours lol
    Here is my blog - football news manchester city

    ReplyDelete
  28. I am not sure where you're getting your information, but good topic. I needs to spend some time learning much more or understanding more. Thanks for wonderful info I was looking for this information for my mission.
    My site :: pizza games to play now

    ReplyDelete