2011-09-11

ආමි බූට්



                                    අනේ උබේ ආදරේ
                                    ගැන නෑ මම කෑදරේ
                                    නොදා ඉදින් බර බරේ
                                    උඹෙන් හරිම කරදරේ...

                                    එන්නේ මං මේ සැරේ
                                    නවතිනවා වාකරේ
                                    රෑට රෑට හොර හොරේ
                                    තංගමනී බංකරේ
    _________ හාට් Piercing...✿•*`¨



කලින් හාට් එකේ  Pierce කරපුවා...   කියවලා අදහසක් දාලම යන්න....
මගුල් කෑම
ඇයි ෆර්දාව
ඌ හා ගිය හැතිරිට
දෙයියො දීපු ලබ්බ

මම රස්තියාදුකාරයා
බැල්ලිගෙ පුත්තු
ලයිසන් බඩුව      

10 comments:

  1. ජීව ප්‍රසන්න ආරච්චි හිතන විදියට ආදරේ කියන්නේ ගින්දරක්ය…
    ඉතින් මොන රෙද්දටද බං ඔය ගින්දරට පනින්නේ.
    ආදරේ කියන්නේ ගින්දරක්නං
    සයිඩ් එකක් අල්ලං ගිනි තැපපං, මස් ටිකක් පුච්චගෙන කාපං, වැඩේ ආතල්නං තව දර ටිකක් දාපං

    රෑට රෑට හොර හොරේ තංගමනී බංකරේ යන එක තමා බං කුප්ප වැඩේ.ඒකට කියන්නේ ඉතින්.ඕනෙ නෑ පස්සෙ කියන්නං..ජය..!

    ReplyDelete
  2. රැට රැට මේ හොල්මන..
    අපේ ගෑනිගෙ ගෙට රිංගන//
    ඩෙග ඩෙග පරි රඹට කැකිරි
    ඩෙග ඩෙග පරි රඹට කැකිරි .. :P

    ReplyDelete
  3. ලොල්...බොටත් ඉතින් හිතෙන ඒවා

    ReplyDelete
  4. @ බඩී :- උඹ දන්න දේවල්..

    @ බනී :- කවුද යකෝ ගෙට රිංගුවෙ... උඹ තමයි රිංගන්න ගියේ පිලිකනු වල ග්‍රීස් හාවා

    @ chamA :- ලොලේ ලොල්..:)

    ReplyDelete
  5. "රෑට රෑට හොර හොරේ
    තංගමනී බංකරේ"

    මරු කවිය පොඩ්ඩෝ....

    ReplyDelete
  6. නියම කවි දෙක......
    ටිකයි බරපතලයි

    ReplyDelete
  7. Hey there are using Wordpress for your site platform?
    I'm new to the blog world but I'm trying to get
    started and create my own. Do you need any html coding expertise to make
    your own blog? Any help would be greatly appreciated!
    Also visit my web blog latest arsenal transfer news

    ReplyDelete
  8. It is appropriate time to make some plans for the future
    and it is time to be happy. I have read this post and if I could I desire
    to suggest you few interesting things or tips. Maybe you could
    write next articles referring to this article. I want to read even more things about it!
    My web page - man utd transfer news 2011

    ReplyDelete