2011-09-23

මුතු පලදින්න ඔබත් එන්න....



               " රූ...."

සමාජයේ විවිද පැතිකඩවල් වල විසිරී සිටි විවිද හැකියාවන් ඇති
විවිද රටවල වල වෙසෙන විවිධ වූ මිනිසුන් ලාංකීයත්වය කැටිකරගත් එකම සොදුරු සිතකින් එක් රොක් වූ  FACE BOOK  කන්ඩායමක්....

ෆේස් බුක් අඩවිය ඔස්සේ සිදුවන විවිධ අක්‍රමිකතා විවිධ අපචාර පමනක් කථාබහ වන අවස්ථාවක...  ෆේස් බුක් සමාජ ජාල කන්ඩායමකට නව අරුතක් දෙමින් සයිබර් අවකාශයෙන් ඔබ්බට වින්දනීය සත්කාරයන් ක්‍රියාවට නැන්වූ...  අප, එක පවුලක්...

ඉතිං සාර්ථක මෙහෙවරයන් තුනකට පසුව රූ පවුලේ සිවුවන පියවර...
              
                                මුතු අහුරක්..... 
     
 රූ සහෘදයන්ගේ නිර්මාණවලින් හැඩගැන්වුන කාව්‍ය සංග්‍රහය... 

2011 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශණයට සමගාමීව පැවැත්වෙන මෙම “මුතු අහුරක්” කාව්‍ය සංග්‍රහය එළිදැක්වීම සැප්තැම්බර් මස 24 වන දින මධ්‍යහ්න 12 ට බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මිහිලක් මැදුරේදී පැවැත්වීමට සියල්ල සූදානම්.....







මුතු අහුරක් දෝදට ගන්න ඔබ සැමට ආරාධනා....




අද දවසට දාපු දෙවනි පෝස්ට් එක...

පලවෙනි එක
   සූකිරි මගෙ බෝලේ අපෙ- ගල් පල්ලේ ආලේ...


හදවත සිදුරු කර සිතුවිලි පලදින්න...
_________ හාට් Piercing...✿•*`¨"



ලගදි දාපු
_________ හාට් Piercing...✿•*`¨"   දෙක 



වේසිගෙ පුතා මම ( 18 +  නොවේ )
වැල ෆිල්ම් වල නිලියෝ  ( 18 + )





12 comments:

  1. ලට්ට ලොට්ට ගොඩෙත් මුතු දිලිසෙනවා,,,

    ReplyDelete
  2. මමත් එමි එතකොට බලපිය මම කව්ද කියලා . . .

    ReplyDelete
  3. මාත් බැලුවා මොකද්ද මේ මුතු අහුර කියලා !!!!
    නියමයි නියමයි. නියම වැඩක්.

    ReplyDelete
  4. මම නම් නො.එමි. සිත දූෂණය වේ. පොත් ප්‍රදර්ශනයක් නොව. පුක් ප්‍රදර්ශනයකි. මළ විකාරයකි. පසුව පොත ගන්න විදියක් කියන්න..

    ReplyDelete
  5. ඹන්න අපි අාව! :D

    ReplyDelete
  6. නියමයි මචං! මගේ සුභපැතුම්. පොත් මිලදී ගන්න පුලුවන් කොහෙන්ද?

    ReplyDelete
  7. මේ ගැන ලිපියක් දැම්මට තැන්කූ කොල්ලෝ

    ReplyDelete
  8. Hi! This is my first comment here so I just wanted to give
    a quick shout out and say I truly enjoy reading through your articles.
    Can you recommend any other blogs/websites/forums
    that deal with the same topics? Thanks a ton!
    Also visit my homepage - transfer news at arsenal

    ReplyDelete
  9. Great weblog here! Additionally your website a
    lot up fast! What web host are you the usage of? Can I get
    your associate link for your host? I wish my website loaded up as quickly as yours lol
    Take a look at my weblog ... english premier league transfer news 2009

    ReplyDelete
  10. Why viewers still make use of to read news papers when
    in this technological world everything is presented on net?
    Feel free to visit my website - pizza games primary games

    ReplyDelete