2011-09-23

සූකිරි මගෙ බෝලෙ... අපෙ- ගල් පල්ලේ ආලේ.. (මෙලෝ රහක් නෑ 5)



                                        සූකිරි මගෙ බෝලේ
                                        අපි දෙන්නගෙ ආලේ
                                        ඉරිද හවස වැල්ලේ
                                        රිංගල ගල් පල්ලේ

                                       යනකොට ඔන්චිල්ලේ
                                       සූකිරි මගෙ බෝලේ
                                       එල්ලිල මගෙ බෙල්ලේ
                                       ඇනෙයි කියා පල්ලේ



මෙන්න මේවත් මෙලෝ රහක් නෑ......
මෙලෝ රහක් නෑ 1


මෙලෝ රහක් නෑ 2 එක නැට්ටෙ ලබු


මෙලෝ රහක් නෑ 3 "නොදන්න මට අස්ප ගුඩුං 21 +"




ලගදි දාපු _________ හාට් Piercing...✿•*`¨"   දෙක  දැක්කද ??


වේසිගෙ පුතා මම ( 18 +  නොවේ )
වැල ෆිල්ම් වල නිලියෝ  ( 18 + )

12 comments:

  1. අපෝ උබ නම් :P
    කොහෙන්ද බෝල පින්තුරේ ඉස්සුවේ,උබත් මාර පැපරාසීයෙක් තමා :P

    ReplyDelete
  2. 2n and 3rd lines in second verse should be interchanged. is n't it?

    ReplyDelete
  3. @ ChammA :- හැක හැක ... ඕක මම ගනිපු එකක් නෙවෙයි බං

    @ මහිම :- තැන්කෝ.. :D

    @ uwiniran :- :D :D

    @ son :- this is just a simple poem.. if you want you can change it... :)

    ReplyDelete
  4. එදා නුඹේ සීනි බෝල ආදරේ..
    මතකනෙ ඒ පැනි බේරෙන කෑදරේ..
    රගනා විට මා නුඹෙ පෙම් සාගරේ..
    මැවෙනව තවමත් ඒ ගල්පරේ ..

    ( දන්නෝ දනිති )

    ReplyDelete
  5. මරු කැමරාකරණ ශිල්පියෙක්නේ...

    ReplyDelete
  6. මේ පේරාදෙනියේ නේද බොල?

    ReplyDelete
  7. අනේ මේ අසරණයන්ට අනුකම්පා කරන්න අප්පා.....

    ReplyDelete
  8. පොඩ්ඩා ෆොටෝ එකත් ගත්තේ උඹමද????

    ReplyDelete
  9. යකෝ මෙන්න මුන් සදාචාරෙ සංසුකෘතිය විනාශ කරනවො... මුන්ව කූඩුවෙ දාල ඇට කටු කුඩු කරල උසාවි දාල හිරේ යවන්න ඕනි....

    යකෝ ලව් කරනව කියන්නේ මහ අපරාධයක් නේ

    ReplyDelete
  10. Hello, every time i used to check website
    posts here early in the morning, as i like to find out
    more and more.
    My page :: liverpool transfer rumours 2007

    ReplyDelete