2011-09-12

හුජ්ජ කොල්ලන්ගෙ කක්ක වැඩ



හුජ්ජ කොල්ලෝ යනු  කිසිම දෙයක් බැරි බඩගිනි උනාමද කක්ක බර හෝ චූ බර උනාමද ඇඩීමෙන් විතරක් ප්‍රතික්‍රියා දක්වන උන්ටය. ඇද සිටින ජන්ඩපරේම ගූ  හුජ්ජ හලාගන්න තොත්ත බබ්බුය... තැන නොතැන නොබලා උන්ට  මේ වැඩේ වෙනවාය..  ඒ ඕනෑ තරමට මොලේ වැඩී නැති නිසාය..... ඒක නිසා ගඳ සුවද හා කරනා වැඩේ සක්කිලි කම ගැන උන්ට තේරුමක් නැත...

හුජ්ජ කොල්ලෙක් ඔය විදියට ප්‍රසිද්දියේ හුජ්ජ කරන්නේ ඌ ඇටිකිච්චා නිසාය... ඒත් කවුරුවත් ඒගැනෙ මොනවත් කියන්නේ නැත.. කොල්ල පොඩි උනත් හුජ්ජ හුජ්ජම නිසා අම්මලා උන්ට පැම්පස් කියා අමුඩයක් ගසති.... එතකොට අවුලක් නැත.. සුදුසු තැනකට විත් මාරු කරණ තෙක් ගූ හුජ්ජ එසේම පැක් වී තියෙනවාය....

ඒත් පොඩි උන් නිසා අප්සට් එකක් නැත....

ඒත් ඔය හයේ හතරෙ සයිස් අපි පොර යැයි ලෝකෙට පෙන්නන උන්ගේ රෙද්දෙම ගූ හෝ හුජ්ජ හලාගත්තෝතින් විලිලැජ්ජාවේ සංතෝසෙ බැරිය....  ඌට විලි ලැජාවය.. බලා ඉන්න උන්ට සන්තෝසෙය... ඒත් ඇගේ තරමට මොලේ වැඩී නැත්නම් එවිටද අප අනුකම්පා කරනවාය... ඒත් පොඩි උන්ට වඩා මේවා පට්ට ගද නිසා වෙලාවකට යකා නගිනවාය...

මොලේ සහ ඇගෙන් දෙකම වැඩී ඇදන් සිටිනා රෙද්දේම ඔය දෙක කරනවානම් ඌට වෙන මොකක් හෝ අප්සට් එකක් තියෙන්නම ඕනෑය..... එහෙම උන්ගේ බැක් අවුට් පුට් එකේ කිරල ඇබයක් ගසා ලාකඩ තබා සීල් කල යුතුය.. ඉදිරිපස අවුට් පුට් එක හෙවත් හච්ං කුරුල්ලාගේ කට ගැටගසා දැමා කොන වෑල්ඩින් කල යුතුය... ඒ සියලු දෙනාගේම සුභ සිද්දිය උදෙසාය...

පොඩි මෑන්ටද ඔයවගේ හුජ්ජ කොල්ලෙක් ගැන දැනගන්නට ලැබුනාය... මේකා  හුජ්ජ කොල්ලෙක් වන්නේ  කිසිම නිර්මාණශීලී  හැකියාවක් නැති නිසාය...  නිර්මාණශීලී  හැකියාවක්  නැති පමණින් සියලු දෙනා හුජ්ජ කොල්ලන් වන්නේ නැත... එම හැකියාව නැති තැන වෙන එවුන්ගේ ඒවා අමු අමුවේ කොපිකර ගැනීම නම් කක්ක වැඩේ කල විට ඌ ඉබේම හුජ්ජ කොල්ලෙක්ද වනවාය.....

මේ ඉන්නෙ ඒ හුජ්ජ කොල්ලාය..

2011 -06- 26 දින  ලට්ට ලොට්ට ගොඩට දැමූ පොඩිමෑන්ගෙ එක  නැට්ටෙ ලබු නම් මෙලෝ රහක් නැති කවිය ඒ හුජ්ජ කොල්ල උස්සලාය...

උස්සන්නෙ වටිනා කියනා බඩුය...  පොඩි මෑන්ට මොලෝ රහක් නැති එක නැට්ටෙ ලබු ඌට හොරෙන් ඉස්සීමට තරම් වටිනවාය...  ඒකට නම් පොඩිමෑන්ට පට්ට ආතල්ය.. ඒ ආතල් එක වැඩි කර ගන්නට තවත් හුජ්ජ කොල්ලන්ට ආරාධනා කරනවාය... ගඳ නැතිවෙන දුරකට අරන්ගොස් වැඩේ කෙරුවාට කමක් නැත.....

අවවාදයයි.... ඔබේ වත්ත වටේද මේ හුජ්ජ කොල්ලන් කක්ක කිරීමට ඉඩ ඇත...  අවදානයෙන් සිටින්න
 

38 comments:

  1. අනේ මේ ####.. හුජ්ජ කොල්ලන්ගෙ බ්ලොග් වල ලිංක් නොදා උන්ට හිට් වැඩි නොකර ඉදපං. අපරාදෙ මේ බ්ලොග් පිටුව.. තොට අම්මපා වෙන වැඩ නැද්ද ආ ? :D
    හුජ්ජ උනත් උන්ගෙත් අසාවක් ඇතිනෙ.. තමන්ගෙ ලිංගෙන්ද්‍රය අප්‍රාණිකයි කියලා පෙන්වන්න..! :P

    මං එහෙව් උන්ට අණුකම්පා කරමි..!

    ReplyDelete
  2. කාලෙන් කාලෙට ඔය වගේ එවුන් පාත් වෙනවා බං... අපිට ආතල් එකක් දීලා... අපේ පොස්ට් එකකුත් ලියවලා නිකංම චුත වෙනවා. උඹ අවස්ථාවෙන් ප්‍රයෝජනේ අරං තියෙනවා....!

    ReplyDelete
  3. මේක දැක්කාම මට මතක් වෙන්නේ අපේ බුරම්පි ආතා නිතරම කියන කතාවක්..
    කොලුවෝ කළ කම් පළදනවා බං ආයේ ඒක නවත්තන්න බෑ

    ReplyDelete
  4. ඕවා ගණන් ගන්න එපා බන්..චාටර් උන් ගේ චාටර් වැඩ

    ReplyDelete
  5. හෙරුන්, කුඩ්ඩන්, සමලිංගිකයන් වැනි අමුතු අමුතු කොල්ලන් ඉන්න එකේ.. හුජ්ජ කොල්ලන් ගැන කුමන කථාද ??

    ReplyDelete
  6. අනේ පොන්නයො උට කියක් හරි දිල උබේ සයිට් එකේ ඇඩ් එකක් උගේ ස්යිට් එකේ දාගනින්.උබේ සයිට් එක තමයි හුජ්ජ සයිට් එක.

    ReplyDelete
  7. @ bunny :- ඌට හිට්ස් වැඩි කර ගන්න ඕනෙ නිසානෙ බං මගේ කවියක් ඉස්සුවෙ.. ඉතිං මමම තව ටිකක් වැඩි කරල දුන්න හිට්ස්.. පවුනෙ හුජ්ජ කොල්ලනෙ... අර උඹ කිවුව වගේ ලිංගේන්ද්‍රය අප්‍රානිකයි කියල ඔය දැන් යටින් කමෙන්ට් එකක් දාල ගිහිල්ල තියෙනව ඇනෝ විදියට ඇවිත්... කොල්ලගෙ හිත රිදිලද කොහෙද.. :D :D

    ReplyDelete
  8. @ Prasanna86k :- හරියට හරි මචං.... ඌ අනිත් අයට ආතල් දෙන්න සල්ලි අරන්.. මට නිකන්ම ආතල් එක දීල... වෙන කට්ටියට කියන්න නැත්තෙ උනුත් ඇවිත් නොමිලෙ ආතල් ඉල්ලයි කියල වෙන්න ඇති.. ඒත් ඉතිං මම කට්ටියට කිවුවා.. :D

    ReplyDelete
  9. @ ඇනෝ 1 :- අනිවා.. බුරම්පි ආතා කියපු එක හරි බං.. ඔඉය දැන්මම පල දීල තියෙන්නෙ.. කොල්ලට කාල ඉන්න බැරුව මේකෙ යට ඇනෝ කෙනෙක් විදියට කමෙට් එකකුත් දාල ගිහින්... සිංහලෙන්ම.. :D

    ReplyDelete
  10. @ ChammA :- එහෙම කියන්න එපා බං හුජ්ජ කොල්ලෙක්නෙ.. :D

    ReplyDelete
  11. @ Nadun :- ඒකත් හැබෑව... ග්‍රීස් යක්කුත් ඉන්නෙ නේද බං.. ඒත් මේකයි සීන් එක... ඔය එකෙක්වත් පලාත ගදගස්සවන්නෙ නෑනෙ .. :D ඔය පේන්නෙ නැද්ද මෙතන ආයෙ ගදගස්සවන්න ඇවිත් :D

    ReplyDelete
  12. @ ඇනෝ 2 හෙවත් හුජ්ජ කොල්ලා :- හැක හැක.. පුල් ආතල් ඕයි මට... තවත් ආතල් දෙනවනෙ ඇවිත් මෙතන... ආතල් එක පොඩ්ඩක් ගද එක තමයි අප්සට් එක... ඒත් ඉතිං කට්ටියම දන්නවනෙ කක්ක කරේ ඔය හුජ්ජ කොල්ලමයි කියල... ඉතිං විලිලැජ්ජාවෙ සංතෝසෙ බෑ... උඹට විලි ලැජාව ( මම හිතන්නෙ ඉපදෙනකොට පෙකනිවැල කියල ලැජ්ජ නහරෙ කපල උබේ ) අපට සංතෝසෙ...

    බි. පෙ . බ. අ . සි :D :D :D :D :D

    ReplyDelete
  13. චික් ඔයි කැතයි ඔයි.අම්මප ඌට නමක් ගමක් වත් නැද්ද?අම්මේක් තාත්තෙක් නැතිව ඇති පව් අසරණය.ඌ ඉතින් කොහෙන් හරි හොරකන් කොරගෙන එපායේ බන් ජිවත් වෙන්න,පොඩ්ඩෝ උබ ඌට බැන්න එක හරි නැ,බන් පව්...අම්ම අප්පා නැති එකෙක් වෙන්න්න ඇති බන්..

    ReplyDelete
  14. අනේ ඇත්තට මෙහෙමත් හුජ්ජ කොල්ලෙක්ම තමා මූ නම්
    කවිය ඉස්සුවා මදිවට.. කියවගෙනත් එන ලැජ්ජා‍ නැති _____ එකෙක්.

    ReplyDelete
  15. හුජ්ජ කොල්ලන්ගේ හුජ්ජ වැඩ ගණන් ගන්න එපා.. පොඩිමෑන්..
    ඔය වගේ හුජ්ජ මානසික රෝගීන් ඉන්නවා

    ReplyDelete
  16. හප්පේ....තද වෙලා වගේ...පොඩ්ක් බුරුල් වෙන්න අනේ..ඔයාගෙ නිර්මානය හුගාක් වටින එකක් වෙලානෙ ඒ කියන්නෙ...

    ReplyDelete
  17. යකෝ මුන්ට ෆ්‍රී පබ්ලිසිටි දෙන්න බොට පිස්සුද හැබෑට... ඔහොම එව්වො කාලෙන් කාලෙට මතුවෙනවා.... උන්ට හිට්ස් වැඩි නොකර හිටු බන්...

    ReplyDelete
  18. @ නරක සමනලයා :- අම්මපා.. ඕක මට අමතක උනානෙ..

    ReplyDelete
  19. @ ඇනෝ 3 :- හැක හැක... මම කිවුවෙ.. ලැජ්ජ නහරෙ කපලා :D

    ReplyDelete
  20. @ ඒන්විෂන් :- :D ඒක හැබෑව... මට ගියා ආතල් එකටයි මේ පොඩි පන් එකක් ගත්තෙ.. :D

    ReplyDelete
  21. @ නිසූපා :- අනේ නෑ අක්කෙ තදවෙලා නෑ.. ෆුල් ආතල් එකක් ගියා.. ඒත් ආත්ල් උනත් ඔයවගේ අයට ඕය බාසාව තමයි පාවිච්චි කරන්න ඕනෙ.. ඒක තමයි... මම මේ ආඩම්බර වෙලා ඉන්නෙ දැන් හරිය :D

    ReplyDelete
  22. @ පිස්සා පලාමල්ල :- මේකනෙ බං... ඌ කට්ටියට පබ්ලිසිටිය දෙන්නෙ සල්ලිවලට.. ඒ සල්ලි ගන්නෙ මේ වගේ අපේ ඒව හොරකන් කරලනෙ... ඉතිං මම ඌට තව ෆ්‍රී පබ්ලිසිටියක් දැනවා.. හුජ්ජ කොල්ලනෙ බං... අනික පබ්ලිසිටිය කියන එකෙත් පැති දෙකක් තියෙනවා.. වීර වැඩක් කරල ප්‍රස්ද්ද වෙන්නත් පුලුවන්... ඔයවගේ ඇදන් ඉන්න රෙද්දෙම කරල ප්‍රසිද්ද වෙන්නත් පුලුවන් :D

    ReplyDelete
  23. පොඩ්ඩා උඹ ලියන එවා මසුරන් නිසානේ මෙහෙම උස්සන්නේ.... තද වෙනවානම් තමයි... ඒත් ගනන් ගන්න එපා...

    ReplyDelete
  24. සෙල්ලම් නෑ පොඩ්ඩො, .නෙට් කාරයෙක්..සතුටු වෙයන් යකෝ :ඩී

    ReplyDelete
  25. ඔයාගේ ලිපි නිර්මාණේ හොරකං කරපු එකනම් හුජ්ජ කොලු වැඩක් තමයි.ඒත් පොඩි මෑන් මේ හොරුන්ට උඹ ප්‍රසිද්ධ්ය දෙන්න එපා.සාහිත්‍ය මාසේ ඉවර වෙනකං මේ වගේ ලිපි ලියන්න එපා.පහු වෙලා දීපන් හුජ්ජ යන්නම.

    ReplyDelete
  26. @ දිනේශ් , සාටර් , JHOTHISHALANKA @ All ; - මම මේ ලිපිය ලියල කාගෙවත් හිට්ස් වැඩි කරේ නෑ... එහෙම වෙන්නත් ඇති ඒත් නරකක් ගැන ලැබෙන ප්‍රසිද්දියයි හොදක් ගැන ලැබෙන ප්‍රසිද්දියයි දෙකක්.. අනික මේ මම දාල තියෙන ලින්ක් එක ක්ලික් කරල එතනට ගියාම කවුරු හරි ඒකෙන්නුත් මගේ හිට් එකක් වැඩි වෙනවනෙ... (ඔන්න කට්ටියට පෙනුනෙ නැති රහසක්) අනිත් එක අවස්තාවෙන් ප්‍රයෝජන ගත්ත එකයි මම කලෙත්....

    @ JHOTHISHALANKA :- බොහොම ස්තූතියි ඔබතුමාගෙ උපදේසෙට.. මට සාහිත්‍ය මාසෙ යන වගත් අමතක වෙලා ගියා.. :) මම ඒක හිතට ගන්නම්

    ReplyDelete
  27. ඇත්තටම පොඩි මෑන් බනී කිව්වා වගේ මොකටද ඔය හුජ්ජ කොල්ලගේ ලින්ක් එක දැම්මේ? පොරට හිට්ස් වැඩි කරලා දෙන්නද? අනුන්ගේ නිර්මාණ තමන්ගේ බ්ලොග් එකේ දාල මොනවා ලබා ගන්නද කෙනෙක් බලාපොරොත්තු වෙන්නේ ? මම හිතාගෙන ඉන්නේ කවුරු හරි කෙනෙක් බ්ලොග් එකක් කරන්නේ තමන්ගේ ආත්ම තෘප්තිය වෙනුවෙන් කියල. අනුන්ගේ නිර්මාණයක් නිසා හිට්ස් වැඩි උනොත් දැනෙන්නේ තමන්ගේ නොහැකියාව ගැන ආත්මානුකම්පාවක් නෙවෙය්ද? පව් නේද ?

    ReplyDelete
  28. කොපි කරල කියල කෝමද හොයා ගත්තෙ?

    ReplyDelete
  29. මහන්සි වෙලා ලියාපු ලියවිල්ලකින් වෙන කෙනෙක් වාසි ලබනකොට කාල ඉන්න බෑ තමා කොල්ලෝ ..

    ඔය කොපි ගහපු කෙනාට තිබුණා උපුටා ගැනීම ගැන පොඩි වචන දෙකක හරි සටහනක් දාන්න

    කෙන්ති ගන්න එපා මචෝ සතුටු වෙයං .!!

    ReplyDelete
  30. දෙයක් කොපි කරන්නේ මචන් ඒ දේ වටිනා කමක් තියෙන නිසානේ.., සමහරවිට ඒ කොපිකල එකාට උඹට තරම් හැකියාවක් නැතුව ඇති..,
    එක පාරක මගේ කවි බ්ලොගේ ලියාපු කවි වාගයක් කොපි කරලා තිබුණා අර ගොන්කිරි සයිට් එකේ..! මොනවා කරන්නද ඒ කවි කියවපු එවුන් මට මේල් එවලා තිබුණා අන්න උඹේ කවි අරුන් කොපි කරලා දාලා, අවුල් වෙන්න එපා ඒ වෙනුවට ආඩම්බර වෙයන් කියලා..!
    ඉතින් මට කියන්න තියෙන්නේ මචන්.., ආඩම්බර වෙයන්..! :)
    ඉස්සරහට ලියන ඒවාට ජය!!

    ReplyDelete
  31. මගේ බ්ලොග් පෝස්ට් දෙක තුනකුත් කොපි කරලා තිබුනා මල්ලි කෙනෙක්. මට දුක ‍ඒක කොපි කරපු එකට නෙමේ. එයා අඩුම තරමේ එකේ තිබුන වචනයක වැරැද්දක්වත් හදලා නැති එක. ගනන් ගන්න එපා යාලුවා ඕවා ඔහොම තමයි

    ReplyDelete
  32. හොරකම් කරලා එ මදිවට කැගහගෙනත් එනවා. දැන් මේක හොරුන්ට ගිය රටක් වගේ නේ. කමක් නැ පොඩ් මැ‍න් මචෝ. ආතල් එක ඩබල් වෙන්න දැන් ඌ මකලා ඒ පේජ් එක

    ReplyDelete
  33. http://www.dedunu.info/2011/11/blog-post_19.html

    ReplyDelete
  34. It's very straightforward to find out any matter on net as compared to books, as I found this piece of writing at this web site.
    Also visit my webpage - liverpool transfer news 2010

    ReplyDelete
  35. Right here is the right web site for anyone who wants to find out about this
    topic. You realize a whole lot its almost tough to argue with you (not that I personally will need to…HaHa).
    You certainly put a brand new spin on a topic that's been written about for ages. Great stuff, just wonderful!
    Here is my web blog :: manchester united transfer news 2007

    ReplyDelete
  36. Thank you, I've just been looking for information approximately this topic for a long time and yours is the best I have came upon so far. However, what concerning the bottom line? Are you certain in regards to the supply?
    My weblog - pizza games hurst

    ReplyDelete
  37. Hello i am kavin, its my first occasion to commenting anyplace, when
    i read this paragraph i thought i could also create comment due to this good paragraph.
    Visit my site ; e cooking games pizza

    ReplyDelete
  38. An impressive share! I have just forwarded this
    onto a co-worker who was doing a little homework on this.

    And he actually bought me breakfast simply because I stumbled upon it for him.
    .. lol. So let me reword this.... Thank YOU for
    the meal!! But yeah, thanx for spending time to discuss this subject here on your web page.
    Also visit my weblog - pizza games delivery

    ReplyDelete