Showing posts with label මෙලෝ රහක් නෑ. Show all posts
Showing posts with label මෙලෝ රහක් නෑ. Show all posts

2015-11-15

රෝම ( මයිල් ) ධාතුව , ස්ත්‍රී පාත්ත වර්ගයා සහ අපි ( පිරිමි )






සියලු ගැහැණුන් තමගෙ ඇගේ වැවෙන රෝම දාතුවට අකමැතිය ...

මූණෙ නම් ත්‍රෙඩිං කරති .. ඇහි බමේ සිට මුලු මූනම දක්වා .. 
බෙල්ල ගෙල පිටුපසත් එසේමය ...
පපුව , බඩ නං වැක්ස් කොරති .. බොහෝ විට උක්කුන් බබාලගේ තැන තැන වැවෙන යෝද තනි දාර මයිල් ලෝ උගුලුවා දමති ...
කිහිලි නම් සේවු කරති ... ඒවාට වෙනම ලේඩිස් රේසර් තිබෙති ... ඒවා නොගෙන කොල්ලන්ගේ ඒවයින් උලා කලු ඌ පසු මූන එල්ලා ගනිති ... වැක්ස් සහ වීට් උලති .... එව හරියන්නෙ නැති බව නොදනිති ... කිහිලිනම් සබන් යොදා ලේඩිස් රේසර් එකකින් ස්මූත්ව සේවු කල යුතු බව මෙසේ කියා දෙති ...
බඩ ද වැක්ස් කොරති ... පෙර සේම හුදකලා මයිලෝ උගුල්ලෝවති ... 
කදුලු වැකෙරෙති .. ආයි හූයී ගාති .. ඒත් ගලෝවති ...
සිල්ක් වගේ පුල් ක්ලීන් දිස්නෙ දිස්නේ දිදී තියෙන බඩකට වඩා ලා බන්ඩක්කා බූවක් වගේ නැචුරල් වෙල්වට් ලුක් එක මටනං සෙක්සි බව දැනෙති ... ඒත් දැන් දැන් බුරි වලට මෙහේ කේස් ඇදෙති ... බුරි දැන් සෝබනේට පේන්නට නැතුව කැලෑ වැදී කලු පාටින් ගොඩවෙති
බොහෝ වෙන්ඩ පොස් කාන්තාවන් ප්‍රදර්සනය වන තැන් වල ඇති රෝම දාදුව පමනක් ඇඳ දමති ... අනිත් තැන්වල ගන සැරේට කැලෑව පවතිති ...

අධි ආරක්සිත කලාපයක් කොර ඇහේ බබාලාට ඇතුල් වෙන්න නොදෙන බුරිද ටික කලකින් වල් වැදී හොරි වෙති ...

ඉතිං අපි චොර වෙති ...

බුරියට පහලින් ප්‍රදේසයද එසේ වෙති .. 


පෙම්වතා , සැමියාගේ ඉල්ලීම පිට මිසක් බොහෝ වුන් එහෙට අත නොතබති ... බොහෝ කාන්තාවන්ගේ වැඩේ කොරන්න පෙම්වතා හෝ සැමියා .. කලින් දිනයේ වරු බාගයක් වෙහෙසී කොඩියක් සිටවා තැබිය යුතු වෙති .


වානරයාගෙන් මානවයාට .. මානවයාගෙන් මනුස්සයාට පරිණාමය වීමේදී .. කැලේ දඩයමේ ගිය ගල් ගුහාවල බිම නිදාගත් සතා මනුස්සයා වීමේදී අනවශ්‍ය බොහෝ ශාරීරික අංග කෙමින් වියැකී ගියත් රෝම දාතුවේ අතීත සහසම්බන්දතාව තවමත් මද වසයෙන් අපි බුක්ති විදිති ... 

ගෙදර සැප ඇදෙ ඒසී රූම් වල නිදියන කාන්තාවො ඔය රෝම දාතුව සේවු කොර වැකස් කොර හෝ මොන මගුලක් කර හෝ ගලවා කපා ඇද උගුල්ලා දැමීමෙන් වඩා ලස්සනටත් සෞඛ්‍ය සම්පන්නවත් පිරිසිදුවටත් හිටිය හැකි වෙති ..

මූනේ පේසල් දමන නංගිලා උක්තේ මයිල් වවති ... කට ස්ටෝබෙරිය වගේ වී එහේ, පහල හරිය පල් පුවක් වගේ වෙති ... ඉතිං රෝම දාතුව ගලවා කපා ඇද උගුල්ලා දමා හරියට මේන් ටේන් කිරීමෙන් සෞඛ්‍ය සම්පන්න සහ පිරිසිදු උක්ය ආක්‍යාත සම්බන්දය පවත්වාගන්නට හැකි වෙති ...


එහෙම වෙන සමහර ගෑනු පිරිමියාගෙ රෝම දාතුවට අකමැති වෙති .. තමන්ගෙ රෝම දාතුව උගුල්ලා දමා පිරිමියාගේ එකද උගුල්ලවා දැමීට සැලසෙති .. විරුද්ධ වෙති .. රැවුල් උගුල්ලවා කොන්ඩ කපා උන් මල් පොන්නයින් බවට පත් කිරීමට වෙහෙසෙති ...

ඒ නම් ,

අනන්තයේ සිට පැමිනි තරු කුමාර බිලින් පයියලාට මුලා වූ පාන්කඩ , කඩි බිත්තර , ටුන් ටුරාටේ සත විසිපහේ චිච්චි කෑලි වෙති ... පිරිමි උන් සමග සිප්පි ඇහිදා , පසුව පිප්පි කොට චුප්ප වෙති .. එකට වැසීමට කැමති නොවෙති ..

ඒවා පිරිමියාගේ පරිණාමිය සාදක බව ගැහැණු දැනගත යුතු වෙති ... පොලවේ හැපී පස් කා ....

පස්සේ උක්ත පොලවේ ගැසිවත් අවුරුදු දාස් ගානක් පරිණාමයේ ගති ලක්සන එක චිච්චියකට නතර කල හැකි නොවෙති ...

එහෙත් සමහර ගැහැනු රෝම දාතුවට කැමති වෙති .. ඒ නියම පිරිමින්ට කැමති ඔරිජිනල් ගැහැනු වෙති . පිරිමි එකට වැසීමට , සම්බන්දතා පවත්වා ගැනීමට කැමති උන් සමග වෙති


ගැහැණු මේවා කියවා බලා තේරුම් ගන්නවානම් අපි සතුටු වෙති ...

නැතිනම් .. ඒත් සතුටු වෙති ... අපි අපේ වර්ගයා බෝ කිරීමට නිකන් සිප්පියක් නොව හොද හයිය සකක් හොයන බැවිනි ...
සිප්පියේ පිප්පි කොට මරද වැල්ලේදී අපි සකක් සොයා පසුව සක පාරවති ...

සක පාරා ...
ඊට පසු එකට වසති ...
වර්ගයා බෝ කරති ...

අනිත් ඕක්කොම ටොයින් චූස් .. ලක ප්‍රාරාන්ස් , සීනි බෝල ,පෙපරමීන්ට්, ලවු කතා,

 සුජීව අයියාගෙ හා බස් අජිත් අයියාගේ ලාමක ටිං ටිං බයිස් කෝප් වෙති ...

ඒවාට නොරැවටී වෙසෙනවානම් ලෝකය සුන්දර වෙති ...

සොබාව දහම මනුස්සයා බිහි කරද්දී උවමනාවක් එකක් පමනක් දායාද කරති .. එනම් ජීවය නොනැසී පවත්වා ගැනීමට වර්ගයා බෝ කිරීමේ අවශ්‍යතාව වෙති .. ඉපදුන ගමන් ඕක කොරන්නට නොහැකි නිසා වැඩීමට ආහාර .. සහ නිසි කලමනාකරනයට නින්ද වශ්‍ය වෙති . මේව සපයා ගැනීම පහසු වීමට රංචු වශයෙන් වෙසෙති .. පසුව සුදුසු ශක්තිමත් සහ කරුවෙක් සහ කාරියක් හොයා වර්ගයා බිහි කොට උන් ලොකු මහත් කොට වල කජ්ජ ගසති ...


මනසින් උසස් වූ පමනට මනු - සතා මේවා අස්සේ වල් බූත ටපලාගෙන පිස්සු කෙලිති ..


________________________________________________

තමන්ගේ ස්ත්‍රී වර්ගයාට පෙන්වීමටද කොල්ලෝ මේව ශ්‍යා කොරති ...
මෙම පනිවිඩය ඔබ වෙත ගෙන ආවේ Veet සාදර අනුග්‍රහයෙනි ...
Veet - රුවැත්තියන්ගේ තේරීම ...


________________________________________
මුදල් නොගෙවා ප්‍රචාරණය කරන දැන්වීම් .... ________________________________________

කලකට පෂ්ෂේ  වෙලකට බැස දැමූ බොග  සැට් එක 



තාමත් නොවැටී ... හිත රිදවන්නෙ  කිමද වස්තුව 

අප්පච්චි , අලිවික්‍රම , හිටං  මාමා සහ අපේ ගමේ එවුවෝ 

ජගත් කාන්තා ප්‍රජාවට පිදෙන  උද්දමාචාර කවි තිසර පට වරුණ 

2015-11-12

අප්පච්චි , අලිවික්‍රම , හිටං මාමා සහ අපේ ගමේ එවුවෝ .... !



අපේ අප්පච්චි හරි හොඳ පොරකි ..

ගමේ ගානට ශේප් එකේ කාගෙන්වත් කතාවක් බතාවක් නැතුව තමන්ගෙ පාඩුවේ ඉඳපු පොරකි .

ගමෙ පොදු වැඩ වලටද මළ ගෙදරට මගුළටද සහබාගී වෙමින් ගානට පාඩුවෙ සද්ද නැතුව
හිටපු පොරකි ..

දවසක් රතු තොප්පියක් දාගත්ත රැවුලෙක් අපේ ගෙදර ආවය

තව එක එක පොරවල් කීපදෙනෙකුත් එක්ක ඇවිත් අප්පිච්චිත් එක්ක කුටු උටු ගගා ඉඳ යන්නට ගියේය ..

ටික දවසකින් ගම් සභාවේ සබාපති කමට අපේ අප්පච්චි මාට්ටු වී ඇති බව අපිට දැගන්න ලැබිනි ...
එක සැරේම අපේ අප්ච්චිගේ අගයද වැඩි විය 
අප්පච්චි සබාපති විය ...

අපේ අගයද වැඩිවිය ..

අප්පච්හි ඒ කාලයේ ඉදලම කැරියාය ... ගමේ අලි බලනා අලි වික්‍රමද අප්පච්චිත් එක්ක ගේමට ඇවිත් පරාද විය ... මිනිහා හැමදාම එහෙමය ..

අප්පච්චිට ගේමක් ගැසීමට ඌමනා විය .. ගේම මොකක්දැයි අප්පච්චි කල්පනා කරේය 
හැම්දාම හැන්දෑවට වැට පැනගෙන ගමට එන කොටි හපුව නිසා ගමේ උන් සිටියේ බියෙනි ...

අප්පච්චි තුවක්කුව කරේ තියාගෙන කැලේ යන කළවැද්දා මාමා චැනල් කොට 

කුඩප්පච්චිලාත් ගේමට එන්ටර් කොරගෙන කැලෑමහත්තුරු පඩේකට මායින් නොකර අනිත් එවාද බැලන්ස් කොරගෙන ගමේ කොල්ලො සෙට් එකක්ද එකතු කර කොටි හපුව කුදලාගෙන එන්නට කැලේට යැවුවාය ...

සෙට් එකම ලෙසටම ගේම දුන්නාය .. වෙඩි කාගෙන කොටි හපුවා ඇලෙ වැටී මැරී සිටිපු දා ගමම කිරිබත් ඉවුවාය ..

සමහරු අප්පච්චි වැන්දාය ..

කොටි හපුවාගෙන් ගමට එච්චර වින කෙටී තිබිනි ..

දැන් ගමෙ මිනිස්සුන්ට බය නැත 
අප්පච්චි ගමේ බෝකු දමා කැලෑ එලිකර ගම දිවුනු කොරන්නට හෙන හෙන වැඩ රාසියක් කරේය ...
අප්ප්ච්චි නිසා අපිටත් පුල් ආතල්‍ ය 

ඔය ගමේ උපාසක සෙට් එක කියන ලොකු කතා ගනන් නොගෙන අපි පන්සල් වත්ත පහල ඇට බෝල ගැහුවාය 

බට්ට පැන්නාය 

ඔලුබක්කො නැටුවාය ...

තිරික්කල රේස්ද තිබ්බාය ...

අපෙ ගමෙ පොර අප්පච්චිගෙ උක්කුං පුත්තු වීමු ..

අපේ උක්කුවා අප්පච්කිගෙන් ඉල්ලාගත් ගම් සබාවේ නූල් බෝලෙකින් හෙන පත ස රුංගල් හදා ඇරියාය ...
ඒත් ගමේ උන් හෙන පාංකඩයෝය ...

අපේ ආත්ල් උන්ට ඇහේ කටු ඇනෙනවා වගේ විය 
අප්පච්චි ගනන් ගත්තෙ නැත 

කට්ටඩි අංකල් අප්පච්චිගෙ සුරයක් දාල තිබුනාය 
අප්පච්චි ඒක පෙන්නා අපිත් එක්ක සිනා සුනාය ...

අපිට ඕනෑ මගුලක් නටන්නට ඉඩ දුන්නාය .. අපිට ආතල් වැඩි විය 
අප්පච්චිට ආතල් වැඩි විය 

අප්පච්චිත් පුල් අතල් ගත්තාය 

කුඩාප්පච්චිලා එක්ක සෙට් වී හෙන හෙන වැඩ කලෝය ...

ගමේම පොර අප්ප්ච්චි බව අප්පච්චි හිතාගෙන හිටියාය ..

අප්පච්චිගෙ ගජයා කුබුරු කොටන හිටං මමාය .. 

දවසක් හවස හිටං මාමා ඒක්ක හංදියෙ කඩෙන් ආප්ප කාලා එද්දි හිටං මාමාට අලි වික්‍රම හම්බවූ බවත් උන්ගේ කුටු කුටුව එච්ච ඇල්ලුවේ නැති බවත් අප්පච්චි දවසක් අපි සමග කීවාය .. 

කලිනුත් ඔය අලි වික්‍රම මාම කලවැද්දා මාමට විස බීජ දමා කොටියා එලවන්න එක්ව ගේම ගැසූ පොර අප්සට් කර තිබිනි ... 

කලවැද්ද මමා මෝඩයාය 
අලි වික්‍රමගෙ චාට්ටට අසු වී දවසක් අපේ ගෙදර සද්දෙ දමාගෙන ආවාය ..

අප්පචි කලවැද්ද මමාට දෙකක් ඇන පස්සෙ ගබඩා කාමරේ දමා වැසුවේය ...
ඒ සන්තෑසිය අලි වික්‍රම හිටං මමාටද කර හිබුනේය ..

ඔලුවට විසබීජ දමා හවස අප්ප කෑ හිටං මම උදේ එනකොට ඔරොප්පු වී තිබුනාය ...

අප්පච්චිගෙ අවටියල් වැඩ ගැන අලිවික්‍රම හිටං මාමා එක්ක එකතු වී ගම පුරා කැලෑපත්තර ගසලාය ... 
කතාව හා හෝ ගා ගසා ගෙන ගියාය ...

අලි වික්‍රම කොහොම හරි ගේම ගසා ගමේ උන් එක්ක අපේ වැරදිද කීවෝය 
පන්සලේ බෝල පිට්ටෙනියත්

උක්කුංගෙ සරුන්ගලෙත් මදිවට රත්තරං අස්ප බිත්තර්ද අපේ ගෙදර තියෙන බව කීවාය
මෝඩ ගමේ එවුවලා හැමදාම කන ලනුව් කෑවේය ..

අප්පච්චි පන්නා අමුඩ ගැසූ හිටං සබාපති කෙරෙවුවේව ...

අමුඩ ලේන්සුව අල්ලගෙන හිටියෙ අලි වික්‍රමය

තමා උප සබාපති නොකලොත් අමුඩ නූල අදිනා බව අලි වික්‍රම හිටංට කියා තිබුනාය .. 
හිටන් අලි වික්‍රම උප සබාපති කරාය ...

ගමේ එඋවොව්ව්ට සතුටුය ... 

ඒත් අප්පච්චි කොටි හපුව පැන්නවූ හැටි මතක ගමේ එවුවො අඩා වැලපුනාය 

කොටි හපුවාට තියා රිලා මොටෙක්ටවත් ආපහු විරිත්තන්නට හිටංට බැරි බව උන් දැන ඉටියෝය ...

ඒත් අපේ අප්පච්චිද වැඩේ අනාගෙන තිබිනි ..

පොර හිතාගෙන හිටියෙ කට්ටඩි මමාගෙ යන්තරේ වැඩ කරයි කියලාය ... 

ඒත් අප්පච්චිට කෙල උනාය ..

හිටං මමා සබාපති වී පොර ටෝක් දුන්නේය .. 

අලි වික්‍රම ලගින්ම හිටියාය ...

ඒත් සබාපති උනාට පස්සෙ දීපු ලොකු ටෝක් නැත ... අපේ අප්පච්චි 

සබාපති වී වුරුදු ගානකින් කරා වගේ , අවුරුද්දක් යන්නටත් කලින් හිටං මාමා අනම් මනං කියූ ස්කෝලෙ කෝල්ලො සෙට් එකකට කන පැලෙන්න ගසා තිබිනි ...

සමූපකාරේ හාල් පොතේ සමාජික අංක වෙනස් කිරීම
සරන් ඇදන් පුට් සයිකලේ යද්දී  ජොකා නොඇදීම වගේ හෙන හෙන විකාර නීති රාසියක් ගෙනල්ලාය ...

දැන්  දැන් ගමේ ගෑනුන්ට  රෙද්ද අදින හැටිද  ස්කෝලෙ මහත්තුරුන්ට ස්කෝලෙ වේලාවෙ ටැලිගැරම්  ගහන්න බැරි කොරන්නද  යනවාය ...

හිටං මාමා .. සභාපති පුටුවේ හිටං පිස්සු නටනවාය ..
අලි  වික්‍රම  පුරුදු විදියට අලින්ට  කිතුල් කපයි ...


අලි තියා කරවල කට්ටක් දෙන්නට ගෙදර  බල්ලෙක් නැති ,
අප්පච්චි එපා කියූ හිටං ඕනෑ කියූ ගමේ බයියෝ දැන් තක්කු මුක්කු වී සිටියි ... 

ගෙදර බතක් පිහාගෙන කාල පාඩුවේ ඉන්නෙ නැතුව ගම කොරන්න යන කොයි එකාටත් ඔලුව ඉදිමී පස්සෙ පිස්සු වැටෙන බව අපේ අම්මා කීවාය .. 

ඔය සබාපති පුටුවල හැටි ඔහොමය ...

වාඩි වෙන හැම කාගේම මොලේ පුකේ නිසා වාඩි වී ඌස්නෙ වැදුන ගමන් පිස්සු තද වෙනවාය ... 
ඊට පස්සෙ උන් පිස්සු කෙලිනවාය ...

කරන්නට ඕනේනම් පුටුව මාරු කරන එකය 
අප්ච්චිට උනෙත් ඒකය ...

එත් ගමේ එවුවො දැන් වෙන එකෙක් පුටුවේ තියන්නට කුටු කුටු ගානවාය ...
ඒත් ආයෙත් ගමේ එවුවෝ ඉල්ලාගෙන කනවා ඇත ...

2012-11-09

සෑම කොල්ලෙක්ම කියවිය යුතු කවි- කතන්දරය හෙවත් " උංගිගෙ ජංගිය "



එහා ගෙදර සෝමක්කගෙ දුව උංගී
අවුරුදයි මාස හතට මට නංගී
දිය නාගෙන සවසක ඇගෙ හිල් ජංගී
දැක්කා වැටේ වනනා හැටි සිට හැංගී

ඇන්දොත් අදින්නේ තද හිර ඩෙනිම තමයි
ඒකෙත් කකුල් දෙක දනහිස ලගට කොටයි
හානේ ලස්සනයි වට පිටෙ කෙල්ලො කියයි
මේවා අනේ ඉම්පෝටඩ් ඒක නිසයි

ෆෝන් එකත් ගැලෙක්සි එස් ත්‍රී එකකී
ඇපල් ෆෝන් චාටර් කියනව ඒකී
සුකුරුත්තං අම්බානෙක මෙකී නොකී
ඒත් අනේ ජ්ංගියෙ හිල් පහ හයකී

හායි නංගි කිවුවොත් ඔරවන් යන්නේ
පූස් ගමන් ඊට පස්සෙ වැඩි වෙන්නේ
මේව දැකල අපෙ ඉහ මොල රත් වෙන්නේ
සූස් කියා ඉබේ අපිට කියවෙන්නේ

යන එන විටදි ඇය  පාරේ සිට කොල්ලෝ
හලනව කෙල පිස්සු වැටුන වගෙ බල්ලෝ
දැක්කෙ නෑනෙ මුන් ඇගෙ කුණු කෙලවල්ලෝ
බත් නොකාම මැරෙනව දැක්කොත් බල්ලෝ

තාමත් මතක ඇත උංගිගෙ ජංගි කොටේ
වනලා තිබුන හැටි හෝදා හවස වැටේ
කළු පුස් තිබුනු පාට ගියපු ඒක  වටේ
මැස්සො නටනවා දැක මගෙ බඩම කටේ

කෙල්ලෝ ඇදන් යන හැටි පාරේ  හැඩට
හිරට කොටට පලලා ගස්සල හැටට
බලනා කොල්ලනේ ගනු මේකත් හිතට
ඉදිආප්ප වාගෙයි ඇඳපුව යටට


                                                  ෴෴



මීට කලිනුත් කවි කතාවක් ලිවුවා...

සවිවී ඇත නොදැන ඇතුලින් බරු මුක්කූ - ඒ රණ තිසරු
යැයි රැවටෙති කණ කොක්කූ ( 18+)



ජංගි ගැන දැනගන්න ඕනෙනං ඉතිං ජංගි පිලිබද ආචාර්‍ය... මාතලං ලොක්කාගේ ජංගි පෝස්ටුව කියවන්න...

කොමුපිළි

2012-07-04

පොටෝ එකක් අරන් දෙන්න කකුස්සියේ ගහගන්නට (විරිඳු කවි- කොල්ලන්ට විශේෂයි )






මේක ඉස්සර අපි ආතල් එකට කියපු කවි සෙට් එකක්...  ඕක කොහෙන් ඇහුනද කවුරු කිවුවද කියල මතකයක් නෑ...  කොහොම හරි ට්‍රිපක් එහෙම යනකොට සිංදු කියද්දි ඕක ඇදෙනවම තමයි...

මේ ලගදි අපේ එකෙක් මතක් කරාම තමයි මේක ලියල දාන්න ඕනෙ කියල හිතුනෙ.. ඌ මතක් කරෙත් මොකක් හරි හේතුවකට එතන ඉදපු එකෙක්  අර කවිය කියපු වෙලාවක ... අර හැමෝම අහල තියෙන එක...


ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය 

මෙය කී එකාගේ කට කෑවත් මදිය
ඉස්සර උන එකා හට බඩු හත අටය

ඉවසපු මෙමා හැමදාමත් තනිකඩය


ඊට පස්සෙ තමයි අරූ මේ කවි සෙට් එක මතක් කරෙ..
සමහර විට මේකත් කට්ටිය අහලත් ඇති...  අහපු නැති කට්ටියට තමයි මේ...  

තව මේකෙ කවි තියෙන්න ඕනෙ මම හිතන්නෙ.. ඒත් මතක ඔච්චරයි...



ඇඟපත නියමෙට තියෙනව කියල කපුව කරත් අගේ...
නියම වඳුරු රූප දැක්කෙ ලඟට ආපුවමයි ඇගේ..
මේව දකින කොට දෙවියනි සතර දීගෙ එපා වෙතේ
බලන්න ගිය දෙවනි කෙල්ල තෙමිච්ච පපඩමක් වගේ...

අක්කරයක් විතර දිගට තියෙනව ඇගෙ දත් සැට් එක
කරදරක් නැතුව ඇහැකි පොල් බෑයක් ගාගන්නට
කතාකරල මෙහෙම කිවුව මම අපගේ කපු රාලට
පොටෝ එකක් අරන් දෙන්න කකුස්සියේ ගහගන්නට

උපාදියක් කරේ තියන් වැඩි වැඩියෙන් කරත් අගේ..
කෙල්ලට වැඩියෙන් තියෙන්නෙ නැන්දම්මා දාන රගේ
කටුස්සි වාගේ ඉදගෙන අනෙ මේකිගෙ තියෙන විසේ
පාං බාගයක් කන්නට මස් කලදක් නෑනෙ ඇගේ

හොයල බලල ගෑණූ රූප හති වැටුනා කුරුණෑගල
ඒක නිසයි මට හිතුනේ යන්න කියල මොණරාගල
මෙදා පාර මම ආවේ පොටෝ එකෙන් ඈ දැකලයි
ලගහට ආවමයි දැක්කේ මේකිගෙ කකුලක් බකලයි

බලං ඉදල බැරිම තැනදි සුනිල් අයිය අඩගහනව
කෙල්ලෙක් ඉන්නව බලන්න පොලොන්නරුවෙ යමු කියනවා
මෙච්චර ආදරෙ මොකටද කියලා මට සැක හිතෙනව
මොනව උනත් කෙල්ල බලන්නට යන්නට මට හිතෙනව

ආදරයෙන් ලගට ඇවිත් බැලුවනෙ ඈ වහල ඇහැක්
දෑවැද්දට දෙන්න තියෙනවා කීවා දරුවො පහක්
හිස මුදුනට කඩා වැටුන වාගේ අනෙ මහා හෙනක්
පස්සෙ බැලින්නම් දෙවියනෙ සුනිලයියගෙ පරණ එකක්


කලිනුත් මේ වගේ කවි සෙට් එකක් දැම්ම  කවි මඩුවක්දි ගියපු සංවාදයක්..


කොයි ගෑණිත් එකයි අමරෙ කළුවරට


ඊට පස්සෙ පොඩි මෑන්ම ලියපු කයි කතන්දරේ..

සවිවී ඇත නොදැන ඇතුලින් බරු මුක්කූ - ඒ රණ තිසරුයැයි රැවටෙති කණ කොක්කූ 18+




2012-03-05

සවිවී ඇත නොදැන ඇතුලින් බරු මුක්කූ - ඒ රණ තිසරු යැයි රැවටෙති කණ කොක්කූ / මෙලෝ රහක් නෑ 7 (18 + ද මන්දා )




රුවැති ලඳකි කැතරින් ඉපදුන කොළඹ
අඩිය තියන තාලෙට පද්දයි නිතඹ
නටති සුළගෙ කූරු කරපු කෙස් කලඹ
ගමන වගෙයි පිටියේ කරනා සරඹ

කැතරින් දුටුවෙ මම සවසක කොළඹ හතේ
ඒ වෙලාවෙ හිටියෙත් මම බියර් මතේ
ගිය හැටි ලඟින් ඇය ගස්සල හතර අතේ
නොමැකී තියේ අද වාගෙම මගේ හිතේ

ලිප්ස්ටික් උලා දෙතොලම ගිනි රතු පාටයි
ලෙන්ස් ඔබා ඇස් දෙක ලා නිල් පාටයි
මේකප් දමා මූනත් ඇත් දලෙ පාටයි
දැක්කොත් වරක් ආයෙත් නොබලනු බෑමයි

ඇඳුම් වලට වියදම් යන්නෑ වැඩියෙන්
හැට්ටේ මසා ඇත්තෙත් එක රෙදි අඩියෙන්
දෙපැත්තටම සායේ කොටලා කඩුවෙන්
ඒකෙ  දිගත් වියතට අඟලක් අඩුවෙන්

මුනින් නවපු කල ගෙඩියක් වගෙ රුවට
පෙනෙයි පස්ස තදවුන සායේ හැඩට
හිටවපු ලබු වැලේ ගෙඩි වාගෙයි වැටට
පපුව මැදින් පිම්බී ඇත හරි උසට

ගමේ කෙල්ලගේ නෑ බොල වගෙ ඈගේ
ඒකිත් නිකන් ගමේ හැදෙන   වැල වාගේ
පරණ පිනක් වත්  පලදී හෝ මාගේ
අරන් යන්න හැකිනම් මේකිව දීගේ

අරූ ගෙන්නලා කොළඹින්  කැ* බඩුවක්
ඇඳුම් වල මිසක් ඒකිගෙ නෑ අඩුවක්
පැනගන්නට අපිටත් ඒ වගෙ කොටුවක්
කොල්ලෝ කියයි වැටුනත් කම් නෑ නඩුවක්

ඊලග දිනෙත් ඇවිදින් මම පෙර ලෙසම
හිටියා බලා අනේ වරෙන් හිත හිතම
නොගොස් වැඩි වෙලාවගෙ ඊයේ වගෙම
මෙන්න බොලේ ඇය ඇවිදින්  මගෙ ලගම

හෙමින් හෙමින් මම ඒකිගෙ ලගට ගියා
ගිහිල්ල කිවුවා ලගටම හායි  මෙයා
දන්න කෙනෙක් වාගේ හිනැහුනා එයා
තොදොල් වෙලා කිවුවා මම ෆයින් කියා

එන්ටර් උන ගමන් වැටෙනා ලකුණු හොදයි
වැඩේට දැන්නම් ඇත්තේ අතේ දුරයි
බැල්මට් එකේ හැටියට ඈ කැමති වගෙයි
නම්බර් එක මගේ දුන්නොත් ගොඩම තමයි

විනාඩි තුන හතරක ටෝකෙන් පස්සේ
එබුවා නම්බරේ ඇගෙ බෑගය අස්සේ
සී යූ කියා යන ඇගෙ ගැස්සෙන පස්සේ
තාලෙට නටයි මාගෙත් කලිසම අස්සේ

ඊලග දිනේ කැතරින් මට කෝල් කලා
එනවද අනේ ඔයා යන්න මාව බලා
ඇසුවිට  ඈම  පෙර වගේම සිනා සලා
ගියා සරීරෙම මාගෙ සසල වෙලා

පාරේ බස් එකේ යන එක නෑනෙ ගතී
මම ගොඩයෙක් ඈ හිතාවි දෙකක් නැතී
බයික් එකක්වත් තිබුනොත් මරුය සිතී
අරං ඇමතුමක් ප්‍රිය මිතුරෙක් ඇමතී

ඉල්ලා ගනිපු දඬු මොනරේ පිට  නැඟිලා
කැතරින් සොයා ගියානෙ මම  ඉගිලීලා
පිටිපස අසුනෙ ඇය නැගලා එල්ලීලා
වාඩි උනා මගෙ පිටටම තෙරපීලා

බලනව හතර වටෙ උන් හැඩ ඇරන් කට
මාත් යන්නෙ හිත පුරවන් අරන් ගට
ලැබෙන සැපට අම්භානෙක පුරා පිට
කෙලත් හිදිල ඇත මගෙ වේලිලා කට

වැඩි වුන සැප මගේ ඇස් දෙක  පියවූවා
ලිස්සා  බයිසිකලයෙන් අප විසිවූවා
රවුම් දෙක තුනක් කැතරින් පෙරලූවා
පුකෙන් හුළං යයි ඇගෙ මම ඩිම්වූවා

කලයක වගේ තිබුනත් රවුමට හොඳට
යනකොට ගැස්සුනත් හරි තාලෙට හැඩට
නිදාගන්න කලියෙන් ගත්තත් අතට
රබර් කොට්ටෙකී තිබුනේ ඇගෙ පුකට

එල්ල වැටෙයි පපුවත් නෑ කලිං හැඩේ
වාගෙයි පහට විකුණන අර පැතලි වඩේ
බැදං ගිහිං ඇත්තේ ඇය දාල පඩේ
කෝප්ප ඇති තන පටයකි තියෙන කඩේ

උනායින් උනේ නෑ මට මෙහෙම වැඩක්
දැන්නං මේකිගෙන් නෑනේ ගන්න දෙයක්
ගෙමේ එකීටත් යනකොට රබර් එකක්
ගිහින් දෙනව වෙන්න කියල  ඕනෙ පුකක්

                                                              ෴෴෴


මේක  ලිවුවෙ අර 
සයිබර් සිහින බක්මහ උළෙලේ ප්‍රථම තරගයට... දන්නෙ නැති අය විස්තර මෙන්න මෙතනින් බලාගෙන.... මේකට කැමති නම් මෙතනට ගිහින් උදවුවක් විදියටලයික් එකක් දානවනං ඉතිං මල් මසුරං...


කලිං ලියපු මේ වගේ මෙලෝ රහක් නැති කීපයක් මෙන්න....

මෙලෝ රහක් නෑ 1 තට්ට තනියම
මෙලෝ රහක් නෑ 2 එක නැට්ටෙ ලබු
මෙලෝ රහක් නෑ 3 "නොදන්න මට අස්ප ගුඩුං 21 +"

මෙලෝ රහක් නෑ 4  විකනවා කොන
මෙලෝ රහක් නෑ 5  සූකිරි මගේ බෝලේ  ගල් පල්ලේ ආලේ

මෙලෝ රහක් නෑ 6 - යුගයේ සනීපාරක්ෂක තුවා ගීතය


2012-02-11

ඇය



ළඟින් හිඳින
සිනා සලන
විටක රවන
යෙහෙළිය ඇය....

සළුව ලිහන
හෙළුව යොමන
ඇඟ විකුණන
වේසිය ඇය....

ළමයි වදන
උන්ව හදන
රැහේ රකින
පතිනිය ඇය....

කතර මැවෙන
මුවන් මරණ
බොරුවෙ උපත
මිරිඟුව ඇය...

හිත් බරවෙන
ඇස් රතුවෙන
ඔතප් බිඳින
මීවිත ඇය...

අඳුර නසන
පිස්සු හදන
බල්ලො බුරන
පුන් සඳ ඇය...

ලොවම සදන
දිරිය ගෙනෙන
මතු බුදුවන
අම්මා ඇය....

සැවොම බනින
සැවොම වඳින
ඇයත් නොහැඳි
ගැහැනිය ඇය....



කලින් ගොතාපුවා _______________


නැති ඇති

කා... මා...
සිප් රං දෙවොලේ අසිරි වැකි දුන් ගුරු දේවයන්ට සෙනෙහසින්

වෙරි උන ආදරේ
පලි
මතකද
තාම තියෙනවා මං ලග

සම්මතයෙන් එහා අසම්මතයට නොයා

2012-01-20

චූ කතා අංක 3 "පිරිමින්ගෙ චූ කරණ ගැජමැටික් එකේ පවර් එකෙන් පුරුසාදිපත්‍ය රැකගැනීම "


පුරුසාධිපත්‍යට කාන්තාවන් අභියෝග කරණකොට  ඇන්ඩම් හිටගෙන චූ කිරීම , චූ කදම්භයක් නිර්මාණය කිරීම හා චූ කඳම්භය නිස්චිත ඉලක්කයකට එල්ල කිරීම යන පිරිමින්ට පමනක් ආවෙනික සහජ දක්ෂතාවයන් උපයෝගී කරගෙන ඒ අභියෝගය ජයගත්තනෙ...

හත්වලාමෙ මෙන්න ගෑණු පාර්සවේ ඒ පාර මෙන්න මොකද්දෝ ජිල් මාට් එකක දාගෙන ඇවිත්  අපේ ඔරිජිනල් හාන්ඩෙට ආයෙ චැලෙන්ජ් කරණව ...


ඒත් වැඩේ කොට උඩ...  ඔය කොපිකැට් කෑලි වලට  නෑමෙ ලොවෙත් ඔරිජිනල් එක කරන වැඩ කරන්න...


දහස් ගානක් ඉන්න පන්තියක් මැද්දෙ  බෝතලේකට චූ බර නිදහස් කිරීම වගේ...


සීරියස් එකේ කලින්  චූ කතා දෙක කියෙවුවෙ නැතිනම්  කියවල එන්නකො....


අද චූ කතාවත් ඉහත  චූ කතා දෙක හා බැදේ......



ජිල්මාට් ගැජට් කෑලි වලින්  හිටගෙන චූ දැම්මට කරන්න බැරි තව වැඩක් මෙන්න....


මේ චැලේන්ජ් එකනම් මගේ අතිජාත මිත්‍රයෙක්ගෙන්....



ඔය ස්කෝල වල බිග් මැට්ච් තියෙනවනෙ... අන්න ඒ බික් මැච් කාල වලදි වෙච්ච එකක් තමයි....

අපේ ස්කෝලෙ බිග් මැව් එක ගහන්නෙ ඔය පිස්සලගෙ ස්කෝලෙත් එක්ක...

බිග් මැච් එකට කලින් වෙන වැඩ මහ ගොඩයි...


පෙරඩ් යාම...

කොඩි දැමීම
බිග් ඩිබෙඩ් එක
ඕල් බෝයිස් මැච් එක...
ආයෙ සීමිත් ඕවර් මැච් එක...

ඕකෙන් සෑහෙන කාලයක් කරන වැඩේ තමයි කොඩි  දාන එක....... කොඩි දානව කිවුවට නිකන් පාලං කොඩි නෙවෙයි....


ලයිට් කණුවක් මුදුනට වෙන්න අඩි 40 විතර  හරි කෙලිණ් උණ ගහක තමයි අඩි 15 විතර දිග කොඩි දාන්නෙ... අඩි 20 විතර උස ලයිට් කනුවෙ  අඩි  15 දිග 6ක් පලල කොඩිය මුදුනෙ ගැටගහපු අඩි 40 උස  උණ ගහ ලයිට් කණුවට බැදල තිබුනෙ අඩු 3ක් විතර කොටසකින්...

කොඩිය දිග ඇරීමට පෙර
දිගඇරුනාම පේන්නෙ මේ ව්දියට

 





පේනවනෙ අච්චර උස කොඩියක් ගැටගහල තියෙන කොච්චර පොඩි ප්‍රමානෙකින්ද කියල


මෙන්න මෙහෙමයි ඕක උඩට උස්සන්නෙ.. මේ පොඩිමෑන්ලගෙ සෙට් එකනම් නෙවෙයි ගූගල් දෙයියන්ට කියල හොයාගත්තෙ. පොඩි මෑණ්ගෙ සෙට් එකේ ඒව පොඩි මෑන් ගාව දැනට නැති නිසා ගෙනල්ල පස්සෙ දාන්නම් ඉස්සරහට එන බිග්මැච් රසකතා සීරියස් එකේදි...





ඉතිං ඔය වැඩේට ලයිට් කණුව උඩට බඩාගාගත්තාම  උණ ගහ උඩට උස්සල ගැට ඔක්කොම දානකම් එකෙක් හෙලවෙනව බොරු.....

ලනු දාගෙන ලයිට් කනුවට එල්ලිල ඉන්න වෙලෙ උණගහ නිකන් හරි අතින් අතඇරිලා වැටුනොත් බෙලි ගැලවෙනව ආයෙ හෝදන්න දෙයක් නෑ ඒකෙ...

කට්ටියක් හොස්පිටල්වල සති ගනන් ඉදියා...  ඒව පස්සට... අද තියෙන්නෙ මේ චූ කේස් එකනෙ...

ඔය විදියට ලයිට් කනුවෙ මුදුනෙම ඉන්නකොට පොඩි මෑණ්ගෙ එක්තරා මිත්‍රයෙක්ට හැදුන මාහා පට්ට චූ බරක්... මිනිහගෙ නමවත් සුරතල් නාමයවත් කියන්න විදියක් නෑ.. ලෝකප්‍රසිද්දයි... ...  දැන්ට ආරක්ෂක අංශයේ ඉහල තනතුරක් දරණ ණිලදාරියෙක්...  අපේ කට්ටියට අවුලක් නැති උනත් මිනිහගෙ රැකියාවත් එක බලල නම සදහන් කරන්න බෑ...

ඉතිං මේ මාහා චූ බරත් එක්ක අර මහා උණගහ ආං බාං කරන්න බැරි නිසා  ආයෙ මහදි බහින්නත් බැරි නිසා.... ( මිනිහ ඉදියෙ මුදුනෙම )

මිනිහ ලයිට් කණුව උඩ ඉදගෙන මහ පාර මැද්දට චූ කරා.....

මීටර් 10 විතර දිග තප්පර 10 විතර වෙලාවක් නොකැඩුනූ චූ කදබයක් නිර්මාණය කරන්න මිනිහට පුලුවන් උනා....

නොකැඩුන චූ කදම්භයක් කියන්නෙ චූ පිටවෙන අදාල ස්ථානයේ ඉදල මහපාර වෙනකං ඒකාකාරී චූ දහරාවක්........ 

පුරුස ආදිපත්‍යේ මුදුන් මල්කඩ වෙච්ච අදාල ගැජමැටික් එක හා මහ පාර , මීටර් දහයක් විතර දිග  මහා චූ කදම්භයකින් සම්භන්ද වෙච්ච ආකාරය කොල්ලො සෙට් එක හා ඒ වෙලාවෙ සිටි ගාලු වාසී ජන මනයා මහා විසිල් හඩ හා හූ හඩ මැද්දෙ නැරඹුවා....

ඔය පින්තූරවල තියෙන්නෙ දවල් උනාට අදාල සිද්දිය උනේ රෑ 8 විතර...  ඒත් සැලකිය යුතු පිරිසක් ගාල්ල ස්ටෑන්ඩ් එකේ ඒවෙලාවෙ හිටියා


ඉතිං සහෝදරවරුනි.. අරවගේ කොපිකැට් ප්ලාස්ටික් කෑල්ලකින් ගෑනුන්ට පුලුවන්ද පුරුසාදිපත්‍යට අභියෝග කරන්න... ??

බෑ බෑ... කොහෙත්ම බෑ....

අරවගේ කොපිකැට් ප්ලාස්ටික් කෑල්ලකින් ගෑනුන්ට පුලුවන්ද  අර වගේ සුවිසාල "චූ" වික්‍රමයක් කරන්න....

බෑ බෑ.. කොහෙත්ම බෑ...

එහෙනම් සහෝදරවරුනි කියන්න මා සමග...

පුරුසාදිපත්‍යට    ජයවේවා..... !!!
පිරිමින්ට...... ජයවේවා....!!!
පුරුසාදිපත්‍යට   ජ.. ය ...වේ... වා......!!!!!!!

                           






2012-01-19

"ගැජමැටික් වලින් හිටගෙන චූ කරන්න කෙල්ලනට පුලුවන් උනත් පිරිමින්ට වගේ මේ වැඩත් පුලුවන්ද ?" මෙන්න තවත් චූ කතාවක්..






ඕනය කියපු අර මොකද්ද සමාගමකින් ලංකාවටත් ගෙන්නවන කෑල්ලක් නිසා ගෑණු ළමයින්ටත් හදිස්සියට දොට්ට පිලට යන්න ඕනෙ උනාම වාඩිවෙන්න තැන් හොය හොය ඉන්න ඕනෙ නෑ... කොල්ලො වගේම ඇල්ලුව ගහක මුලකට හරි පදුරක් මුලට හරි... මාර සිම්පල්...

හැබැයි ඔය හිටගෙන චූ දාන එක කොල්ලන්ට විතරක් වෙන් වෙච්ච වැඩක්නෙ...  ගෑණු පිරිමින් කරණ හැම වැඩක්ම කරන්න පුලුන් කියල කෑ ගහනකොට ඔය හිටගෙන  චූ කිරීම සහ  චූ කදම්බය  නසි තැනට එල්ල කිරීමේ හැකියාව නිසා ඔය පුරුස ආදීපත්‍ය කියන එක ඇන්ඩම් බේර ගත්ත කතාවත් කිවුවනෙ...

කියෙවුවෙ නැතිනම් මේ තියෙන්නෙ....  ඇන්ඩම් පුරුස ආදිපත්‍ය බේරගත්ත හැටි හා අලුතෙන් ආව ගැජමැටික් එක නිසා පිරිමින්ට ඒකට කෙලවෙන්න යන  හැටි....

හිටගෙන චූ කරන්න පුලුවන් කොල්ලන්ට  විතරද ?? ඇයි කෙල්ලන්ට බැරිද... ??


මේක අපේ පුරුස ආදිපත්යට කෙලවෙන්න යන සින්කෝන් එකක් නිසා නිකන් ඉදල බෑ....  ඒක නිසා ඔය එක එක ගැජට් බැජට ආවට පිරිමින්ගෙ ස්යං හැකියාවට චැලේන් කරන්න බෑ කියල පෙන්නල දෙන්න තමයි මේ පෝට් එක ලියන්නෙ...

අර මම උඩින් කියල තියෙනව වගේ චූ කදම්බයක් (කදම්බය හරි වචනය නේද )නිර්මාණය කරන්න පුලුවන් පිරිමින්ට විතරයි....  ඔය අලුත එන ගැජට් වලට බෑ...

මොනවහරි  කරල ඒ වගේ එකක් හදාගත්තත් අර ඇන්ඩම් කරා වගේ නියමිත ඉලක්කයකට එල්ල කරන්න පුලුවන්ද... ?? බෑනෙ....

ඔන්න දැන් කෙල්ලො රෙදි උස්සගෙන ඒවි ඒකෙන් ඇති පල ප්‍රයෝජනේ මොකක්ද කියල...

මෙන්න මේකයි පල ප්‍රයෝජනේ...


කාලය 2006 අවුරුද්දෙ අන්තිම හරිය.... හදපානේ නිරුවත් වානර දර්සනේ පෙන්නපු කාලෙ  මම හිතන්නෙ...  පොඩි මෑන් හා හා පුරා කියල ඒ ලෙවල් කරන්න  ආව අවිතරයි..
තින්ත තෙතයිය  බලන්න ගිහින් වැඩි කාල්ලයක් නෑ...  එතකොට.. හැබැයි තංගෙයි ජොකා නැතුව පොලිස් අංකල්ට ජීවිතේ එපා කෙරුවෙ ඇන්ටිගෙ වැඩ වලට හොරෙන් බැල්මට් දාන්න ගියෙයි  ඔයිට ටික කාලෙකට පස්සෙ...

ඒ එලෙවල් කාල්ස් වල තත්වෙ දන්නවනෙ.. සූ ගාල සෙනග.... මේකත් ඒ වගේම සෙනග පිරුණ ගාල්ලෙ ප්‍රසිද්ද ෆිසික්ස් කාලාස් එකක්... උදේ පාන්දර කොහොමත් අපි එනකොට පරක්කු වෙනවා.. ... පඩිපෙල නැගල උඩට ආවාම මතුවෙන්නෙ ක්ලාස් එක මැද්දෙන්... ඊට පස්සෙ ඩෙස් උඩින් කොල්ලන්ගෙ කරවල් මැද්දෙන් පිටිපස්සෙම යන්තං පේලියක් හොයාගන්නව වාඩි වෙන්න... ආයෙ ඉතිං ඉන්ටවල් එකත් එලියට යන්නෙ  මාර අමාරුවෙන්... එච්චරටම සෙනග..

ඔය වගෙ පරක්කු වෙච්ච දවසක  පොඩි මෑන් තවත් එකෙක් එක්ක ඔය කියන කලාස් එකට ආව.. දැන් වාඩිවෙන්න තැනක් නෑ.. පස්සට යන්න ඕනෙ ඩෙස් උඩින්.. පස්සෙම පේලිවවලට යන්න කොහොමත් විනාඩි 10 විතර ගියා... සරුත් බර බරේ දැම්ම ඒ අස්සෙදි..

" වෙලාවට කාල්ස් එකට වරෙන් පුතේ... අනිත් උන්ටත් කරදරයි උඹටත් කරදරයි... "

ඉතිං ෆුල් ඇඩ් එක...

කොහොම කොහොම හරි  පිටිපස්සට ගියාම ආවෙ නැතෑ පට්ට චූ බරක්...

පරක්කු වෙලා ආව නිසා පරාක්‍රම සමුද්‍රෙ හිස් කරන්න බැරි උනානෙ... සෙල්ලං නෑ...  ඊයෙ රෑ ඉදල තියෙන ස්ටොක් එක තියෙන්නෙ...  සොරොවු ඇරියෙ නැති උනොත් වැවුබැම්මට හානි වෙන්න පුලුවන්...

දැන් ඉතිං මක්කෙදැයි දංවලදන්නෙ ඇහුවලු....  ඉන්ටවල් එක දෙන්නත් තව පැය හතරක් තියේ.... ඔය ගෑනු ළමයිනට වගේ පරිවෘතීය ක්‍රියාවද මොකක්ද එක අපේ සාපේක්ෂව අඩුයිලුනෙ.. ඒකනෙ ඕනෙම වෙලාවකට ගස් ගල් මුල්ලකට අල්ලන්න පුලුන් භාන්ඩයක් අපිට ලැබිල තියෙන්නෙ...  ඒ විතරද නිස්චිත ඉලකයකට එල්ල කරන්න පුලුවන් චූ කදම්බයක් නිර්මාණය කිරීමේ හැකියාව....

ඉතිං පොඩිමෑන් වන මම විසින්  පන්තියේම තිබුන පරණ බෝතලයක් හොයාගෙන 1200 කට අදික පිරිසක් ඉන්න තැන මගේ එහාපැත්තෙ ඉන්න එකා විතරක් දැනගනිද්දි  අර අපිට ලැබී තියෙන භාන්ඩෙ උපයෝගී කරගෙන සාර්ථකව වැඩේ අවසන් කලා... අල්ලපු එකා දන්නෙත් ඌ ට මම කියපු නිසා... ඌ තමයි  බෝතලේ හොයල දුන්නෙ...

ඉතිං මටත් සතුටුයි... බංඩියටත් සතුටුයි.. භාන්ඩෙත් මාරම සතුටුයි..

ඉතිං ඔය කොපිකැටි ප්ලාස්ටික් කෑලිවලට පුලුවන්ද සහෝදරවරුනි ඒ හැකියාවට අභියෝග කරන්න ...

බෑ බෑ... කොහෙත්ම බෑ....

ඒකෙ ආයෙ හෝදන්න දෙයක් ඇත්තෙම නෑ...

" පුරුසාදිපත්‍යට... ජයවේවා......!!!


   __________________________________


ප. ලි

කෙල්ලන්ට කොල්ලන්ගෙ පුරුසාධිපත්‍යට අභියෝග කරන්න බෑ කියල දැන් තේරෙනවනෙ.... අපේ තමයි ඔරිජිනල් භාන්ඩෙ තියෙන්නෙ...  ඒකෙන් තමයි ගේම ගහන්නෙ.....


ඒ භාන්ඩෙන් ගහපු තවත් චූ ගේමක් හෙට බලාපොරොත්තු වන්න....

  ප.ප.ලි
ආවා ආවා... චූ කතා අංක 3 ආවා....

චූ කතා අංක 3 "පිරිමින්ගෙ චූ කරණ ගැජමැටික් එකේ පවර් එකෙන් පුරුසාදිපත්‍ය රැකගැනීම "




2012-01-18

හිටගෙන චූ කරන්න පුලුවන් කොල්ලන්ට විතරද... ?? ඇයි කෙල්ලන්ට බැරිද ??

ඇම්ඩ ගැන කලිනුත් කතාවක් ලිවුවද කොහෙද මම.....

ආ... මෙන්න මේක....


දැන් අද එක...


ඔන්න එකෝමත් එක කාලෙක හිටියලු ඇම්ඩම් කියල කොල්ලෙක්... මිනිහ ගියේ ම්ශ්‍ර පාසලකටලු.... ඔන්න දවසක් කොල්ලො කෙල්ලො එකතු වෙලා  හෙන වාදයක්ලු.... මොකකද මේ වාදෙ බලන්න ඇන්ඩමුත් ඒ පැත්තට ගියාලු.....



වාද තමයි

"පිරිමියයි ගැහැණියයි සමානයි..... පිරිමිය කරන ඕනෙ දෙයක් ගැහැණියට කරනත් පුලුවන්...."


කෙල්ලො ටික එහෙම කියද්දි කොල්ලො කියනවලු නෑ... කොල්ලොන්ට කරන්න පුලුවන් වැඩ කෙල්ලොන්ට කරන්න බෑ කියල... 


ඒත් මේ කෙල්ලො ටික කොල්ලොන්ගෙන් ගේම ඉල්ලනවලු....

වාදෙ කොච්චර දරුණුවට යනවද කියනවනම්... ඔන්න දැන් මිස්ල සර්ල.. අම්මල තාත්තල පවා වාදෙට එන්ටර් වෙලා තියෙන්නෙ....  පිරිමි පාර්සවෙන් කරන ඕනෙම වැඩක් ගැහැණු පාර්සවෙනුත් කරල පෙන්නනවලු...  දැන් ඉතිං කොල්ලො ටික නෝන්ඩි වෙන්නයි යන්නෙ...


ඔන්න ඔය වෙලාවෙ තමයි ඇන්ඩම් ඉස්සරහට ආවෙ....

බිය නොවන්න සොයුරනි මම පෙන්නන්නම් පිරිමි කම කියල  ඇන්ඩම් මහා සෙනඟ මැද්දෙ ගලවල දැම්මලු
ඇඳගෙන ඉදපු ටී ෂර්ට් එක.....

ඇන්ඩම් හිතුවෙ දැන් තමන් දිනුව තමයි කියල.......  වටේම අයගෙ ප්‍රීති ගෝසා...!!! කෙල්ලොන්ගෙ මූනූ මැලවිලා...

ඒත් ඇම්ඩටත් එදා වැරදුනා.....

වාදට එන්ටර් වෙච්ච ගෑනු පාර්සවේ පැත්තෙ ඉදියලු සුප්‍රකට පෝන් ඇක්ට්‍රිස් කෙනෙක්.... ඉතිං එතුමිට ඕකත් කජ්ජක්දැ.,...   ඉස්සරහට ඇවිත්  ගලවල දැම්මලු ටීෂට් එක....

හොදි නෑ නෝන්ඩිය.... දැන් ඔල්වරසන් නගන වාරය ආවෙ කෙල්ලන්ට...

ඇම්ඩ කල්පනා කරාලු මේ නව මහ නින්ගිරාවෙන් ගැලවෙන විදියක්..... වටපිට බලනකොට දැක්කලු පොඩි එකෙක් බීම බෝතලයක් බොනවා....

ඔන්න ඇම්ඩට පහත් උනා ස්තානෝචිත අහවල් එක...


පොර ගියා... ගෙනාව බෝතලේ....  තිබ්බ බිමින්.... නැග්ග ඩෙස් එක උඩට.... උඩ ඉදගෙන බෝතලේට චූ කරාලු.....


දැන් කරල පෙන්නපංකො.......

ඔන්න එහෙමයි ඇම්ඩ පුරුස ආදිපත්‍ය බේරගත්තෙ එදා....


ඒත් මචංලා.... දැන්නම් ඒක කොරන්ට වෙන්නෙත් නෑ....   අපිට කෙලවෙන්නයි යන්නෙ....  මේ බලාපල්ලා....





















 අහෝ කොල්ලනි.. අපි දැන් කුමක් කරමුද...... ???

මෙන්න කරනවනම් වැඩ.... මේ චූ සීරියස් එකේ දෙවනි කොටස.. මෙතනින් ගිහින් බලන්න


ගැජමැටික්වලින් හිටගෙන චූ කරාට කෙල්ලොන්ට මේවැඩෙත් පුලුවන්ද ?



 _________________________________________________________________________________


පොඩි මෑන් ලියූ අලුත්ම කෙටි කතාව....

"ඉතිං ගෙම්බියේ ... ඒ ආදරේටනෙ... "
  හීන කුමාරී   කියවන්න.....

2011-12-31

අවා.. ආවා ..ආවා... පොඩි මෑන් ලියූ.. සයිබර් ගෙට්ටුවේ තීම් සෝන් එක ආවා.... !!!




දන්නවනෙ බ්ලොග් ලියන උන් සෙට් වෙන්න යනව කියල..... දන්නෙ නැතිනම් මෙන්න මෙතනට ගිහින් දැනගන්න.... ලංකාවෙන්ම එදාට කට්ටිය එනවා... ලංකාවෙන් විතරක්යෑ..  පිටරට ඉදගෙනත් එනවා..
අපේ රුචා එහෙම ...ආයෙ හොදන්න දෙයක් නෑ ඒකෙ...

ඉතිං ලේසි පාසු කටයුත්තක් නෙවෙයි.... ඕන්... ඒ ඒ කටයුතු ඒ ඒ විදියට තියෙන්න ඕනෙ... ඒක නිසා ඔන්න
අකෝන් මහත්තයගෙ විශේෂ අවසරය පිට පොඩි මෑන් විසින් ලියපු  ලාංකීය බ්ලොග් අවකාශයේ මිතුරගේ සුහද හමුවේ තේමා ගීතය තමයි පහත තියෙන්නෙ...

කට්ටියම පුරුදු පුහුනු වෙලා එන්න  එදාට ගායනා කරන්න...




(තාලය -  රා වන් චිත්‍රපටියේ චම්මක චල්ලෝ )



බ්ලොග් ලියනා ගාල්ලෙ කොල්ලෝ

           ඩී....ංගි චිකි චිකි ඩී.....ං   ඩී....ංගි චිකි චිකි ඩී.....ං
වැඩක් දෙන්න යනවා කොල්ලෝ
             ඩී....ංගි චිකි චිකි ඩී.....ං  ඩී....ංගි චිකි චිකි ඩී.....ං
හත් වෙනිදට ඔය හැම ගොල්ලෝ
                                                              ඔ.. ඔ. .ඔ  ඔ. .ඔ  ඔ  ඔඔ ......
ගාල්ලෙදී සෙට් වෙමුකෝ කොල්ලෝ.. ..

    ඩී....ංගි චිකි චිකි ඩිං ඩිං   ඩී....ංගි චිකි චිකි ඩී.......ං
රට වටේම හැම කොනකම ඉදලා
සයිබර් කන එවුන්ව හොයලා
සෙට් වෙන්නට දිනයක් යොදලා තියෙනව ඔහෙලා එන්නකො කොල්ලෝ..... ... //



ඩී....ංගි චිකි චිකි ඩිං ඩිං   ඩී....ංගි චිකි චිකි ඩී.......ං
ඩී....ංගි චිකි චිකි ඩිං ඩිං   ඩී....ංගි චිකි චිකි ඩී.......ං



විතරද කොල්ලෝ නෑ තව කෙල්ලෝ...
                ඩී....ංගි චිකි චිකි ඩි.....ං   ඩී....ංගි චිකි චිකි ඩී.......ං
එදාට ගාල්ලෙ  එනවා කොල්ලෝ ...
                ඩී....ංගි චිකි චිකි ඩි......ං   ඩී....ංගි චිකි චිකි ඩී.......ං
ලියනා කියනා මේ හැම ගොල්ලෝ...
                                                 ඔ.. ඔ. .ඔ  ඔ. .ඔ  ඔ  ඔඔ...... 
ගාල්ලෙදී සෙට් වෙනවා කොල්ලෝ. ...




ඩී....ංගි චිකි චිකි ඩි.....ං   ඩී....ංගි චිකි චිකි ඩී.......ං

කොළඹ ඉන්න උන් සෙට් වෙල කියලා
පැයෙන් ගාලු එන්නට කියලා..
මතක ඇතුව එනකොට ඔහෙලා බනියට කෙල්ලෙක් ගේන්න හොයලා.... //


ඩී....ංගි චිකි චිකි ඩි  ඩී....ංගි චිකි චිකි ඩී.......ං
ඩී....ංගි චිකි චිකි ඩි  ඩී....ංගි චිකි චිකි ඩී.......ං


එකතුවෙලා මේ හැම ගොල්ලෝ....
              ඩී....ංගි චිකි චිකි ඩිං  ඩී....ංගි චිකි චිකි ඩී.......ං
ජපං පන්සලුත් යනවා කොල්ලෝ....
             ඩී....ංගි චිකි චිකි ඩි  ඩී....ංගි චිකි චිකි ඩී.......ං
ගිහිල්ල ඇවිදින් වැල්ලේ කොල්ලෝ....
                                                                   ......... ඔ..ඔ..ඔ..ඔ...ඔ...
සිංදු කියල අපි නටමුකො කොල්ලෝ....
                                     ඩී....ංගි චිකි චිකි ඩිං ඩිං   ඩී....ංගි චිකි චිකි ඩී.......ං



කොල්ලෝ විතරද නෑ තව කෙල්ලෝ
 
                                                                 ......... ඔ..ඔ..ඔ..ඔ...ඔ...
සිංදු කිය කියා නටනව කොල්ලෝ............. //




කොළඹ සෙට් වීමේ විස්ථර සදහා රාජ්ගේ පෝස්ට් එක බලන්න....

2011-10-15

සනීපාරක්ෂක තුවා ගීතය ... මෙලෝ රහක් නෑ 6





අපෙ අම්ම මේ ඉරිදා කඩේ ගිහිලා....
රෝස පාට පැකට් එකේ තුවා ගෙනල්ලා...
මම මොනවද අහලා
මගෙ කන මිරිකාලා..ආ..ආ..ආ..ආ..ආ..ආ..ආ..ආ..ආ.....
පැන්ට්‍රියෙ දාලා වහලා
හංගල තිබ්බා.....

චිකි බුම්...

පැන්ට්‍රියෙ දාලා වහලා
හංගල තිබ්බා..... //


අපෙ අක්කා ලොකු ළමයෙක් වෙලා කියාලා
විස්වාසෙන් පෙරට එන්න අක්කට දීලා...
සුදු කලිසම ඇදලා
අක්කා යනව වනලා ආ..ආ..ආ..ආ..ආ..ආ..ආ..ආ.....
ලොකු උනාම මටත් අම්මෙ
දෙනවද ඒවා.....

චිකි බුම්..

විස්වාසෙන් පෙරට එන්න
දෙනවද ඒවා.... //





මෙන්න මේවත් මෙලෝ රහක් නෑ..

මෙලෝ රහක් නෑ 1 තට්ට තනියම

මෙලෝ රහක් නෑ 2 එක නැට්ටෙ ලබු

මෙලෝ රහක් නෑ 3 "නොදන්න මට අස්ප ගුඩුං 21 +"


මෙලෝ රහක් නෑ 4  විකනවා කොන

මෙලෝ රහක් නෑ 5  සූකිරි මගේ බෝලේ  ගල් පල්ලේ ආලේ


ලගදි  ________හාට්  එකේ  Piers...✿•*`¨"
   කරපුවා...

සෙකන්ඩ් හෑන්ඩ් කන්‍යාවි


2011-09-23

සූකිරි මගෙ බෝලෙ... අපෙ- ගල් පල්ලේ ආලේ.. (මෙලෝ රහක් නෑ 5)



                                        සූකිරි මගෙ බෝලේ
                                        අපි දෙන්නගෙ ආලේ
                                        ඉරිද හවස වැල්ලේ
                                        රිංගල ගල් පල්ලේ

                                       යනකොට ඔන්චිල්ලේ
                                       සූකිරි මගෙ බෝලේ
                                       එල්ලිල මගෙ බෙල්ලේ
                                       ඇනෙයි කියා පල්ලේ



මෙන්න මේවත් මෙලෝ රහක් නෑ......
මෙලෝ රහක් නෑ 1


මෙලෝ රහක් නෑ 2 එක නැට්ටෙ ලබු


මෙලෝ රහක් නෑ 3 "නොදන්න මට අස්ප ගුඩුං 21 +"




ලගදි දාපු _________ හාට් Piercing...✿•*`¨"   දෙක  දැක්කද ??


වේසිගෙ පුතා මම ( 18 +  නොවේ )
වැල ෆිල්ම් වල නිලියෝ  ( 18 + )

2011-09-11

මෙලෝ රහක් නෑ 4 " විකනවා කොන"


කොහොමත් කවි ලියන එකේ.. සාහිත්‍ය මාසෙ නිසා කවි ටිකක් වැඩියෙන් දාන්න  කියල කල්පනා කරා.. පොඩි මෑන් ලියපු කවි මේ වෙනකොට කැර්ටගරි 3ක් තියෙනව.. දිගටම කියවපු අය දන්නව ඇති

මුලින්ම                     ගොතාපු ඒවා
ඊලගට                     මෙලෝ රහක් නෑ
ඊටත් පස්සෙ            හාට් Piercing...✿•*`¨


ගොතාපුවනම් ඉතිං පොඩි මෑන්ගෙ හිතට ආව ඔක්කොම ජාති..

මෙලෝ රහක් නෑ නම් .... දකින කියන ඇහෙන දේවල් වල රස ගුණ.... හැබැයි අහන්න එපා මට පේන්නෙ දකින්නෙ ඕව විතරද කියල.... අනිත් ඒවත් පේනවා.. කට්ටිය දැක්කත් ලියන්න නැති ඒව ගැනෙ පොඩි මෑන් ලියන්නෙ...

හාට් Piercing...✿•*`¨  නම් ඉතිං රිදෙන්නම දැනෙන්න ලියපු  කාටවත් නොපෙනෙන පැති කියල හිතුන ඒව තමයි....

හාට් Piercing...✿•*`¨  නැගල ගියා..... ඒ ම ඒ කැටගරිය පටන් අරගත්තෙ බ්ලොග් එකට කට්ටිය ටිකක් එන්න පටන්ගත්තට පස්සෙනෙ... ලට්ට ලොට්ට පටන් ගනිපු කාලෙම දාපු මෙලෝ රහක් එහෙමත් පොඩි මෑන්ගෙ පොඩි පොඩි වැඩ තියෙනව... රසවින්දන හැකියාව ඉගන ගන්න කැමති අයට.. අන්න බඩු... එක නැට්ටෙ ලබු වගේ

කිවුවත් වගේ සාහිත්‍ය මාසෙට මේ කැටගරි තුනම ආයෙත් කරලියට ගේන්නයි කල්පනාව...

අද ට මේ දෙවනි පෝස්ට් එක...  පලවෙනි එක තමයි  හාට් Piercing...✿•*`¨  කැටගරියෙන් දාපු ආමි බූට් එක


දැන්ඉතිං ඔන්න මෙලෝ රහක් නෑ ආයෙමත් ක
රලියට...  ගොතාපුව එකකුත් දාන්න හිතෙනවා.. බලමු..

සාහිත්‍ය කිවුවාම කවිම විතරක් නෙවෙයිනෙ... පොඩි මෑන් මේ දවස්වල ලියාගෙන යන යුගයේ පටලැවුන ලවුස් ටෝරිය... ඒකත් දන්න එපැයි..

ඔන්න ඒක නිසා  මගදිගට 8 ටයිප් වෙන ගමන්....

අග්... ඔය කවි කැටගරි වල වැඩියෙන්ම කැමති මොන කැටගරියටද කිවුවනම්... ..   තිත් දෙකයි ඩී

ඔන්න අද මෙලෝ රහක් නැති එක....


                              අරන් පපුවට තද             කරන්
                              බදාගෙන තුරුලේ           තියන්
                              විකනවා කොන නුඹ හොරෙන්
                              අනේ මම ඒ පොත       වෙයන්

                              ගමනෙ තාලෙට      පැද්දෙමින්
                              හාදු දෙන හැටි       ගැස්සෙමින්
                              මම නුඹේ පොත නම්      ඉතින්
                              ඉන්නවා තව           මිරිකෙමින්