බිඟුන් රොන් ගෙන තිබේ නම්
කැකුළ උව හුරු පුරුදු නම්
කෝඩු බිඟූ හට කෝල කම්
නොපා විදියක් කියන් දැං
මේ තවත් එක රැයක් නම්
මට වගේ නොම දැනේනම්
පිරුවටත් නොවුමනානම්
හූ කෙදිරි මොකටදැයි බං..
කැකුළ උව හුරු පුරුදු නම්
කෝඩු බිඟූ හට කෝල කම්
නොපා විදියක් කියන් දැං
මේ තවත් එක රැයක් නම්
මට වගේ නොම දැනේනම්
පිරුවටත් නොවුමනානම්
හූ කෙදිරි මොකටදැයි බං..
පොඩිමෑන් ලියන යුගයේ පැටලැවුන ලවුස්ටෝරිය... මගදිගට
7 කොටස දාල තියෙන්නෙ
මේ කලින් ගොතාපුවා ටිකක්..
මෙලෝ රහක් නෑ
අවජාතකයාගේ යුතුකම් ඉටුකිරීම
ප්‍රීති-යෙන් මිනී මැරීම
නියමයි.පොඩි උනත් ලොකු අදහසක්.බ්ලොග් ලෝකෙට අමුත්තෙක් උනත් මන් ගොඩක් රසවින්දා.ජය
ReplyDelete@ සදකිදුරා :- ස්තූතියි... මමත් බ්ලොග් ලෝකෙට පොඩියි තමයි.... තාම මාස තුනයි..
ReplyDeleteමරු නිර්මාණයක් නේ.. බඩු පොඩි නෑ වගේ...
ReplyDelete" පිරුවටත් නොවුමනානම්
ReplyDeleteහූ කෙදිරිය මොකටදැයි බං"
අන්තිම ටිකනම් නියමයි පොඩ්ඩා..
කෙල්ල සේ..
ReplyDeleteහූ කෙදිරි අලි වැඩි නිසා බං.. :P
lol :P
හිකිස්....
ReplyDeleteමරු මරු....
ReplyDeleteකෝඩු බිඟූ හට කෝල කම්
ReplyDelete.....................
මුන්ගේ මායම්
එල කොලුවෝ එල
එලකිරි අදහස් ටිකක්නෙ ඇතුලෙ තියෙන්නෙ!
ReplyDeleteහප්පේ මේ පොඩි එකාටත් එන අදහස්....:D
ReplyDeleteනියමයි .....
ReplyDeleteහෆ්ෆා........... :O
ReplyDeleteමරු මරු :P
ReplyDelete@ All - තැන්කූ හොදේ.. එක එක්කෙනාට මොනව කියල රිප්ලයි කොරන්නද...
ReplyDeleteතාම 21 ක් තියා 18ක් වත් නැති එකේ මට කියවන්න බය හිතුනා... :O
ReplyDeleteපිරුවටත් නොවුමනානම්
ReplyDeleteහූ කෙදිරි මොකටදැයි බං..
අන්න වර්ඩ් එක..නැගලා යනවා ඈ..සතුටුයි..!