2012-07-04
පොටෝ එකක් අරන් දෙන්න කකුස්සියේ ගහගන්නට (විරිඳු කවි- කොල්ලන්ට විශේෂයි )
මේක ඉස්සර අපි ආතල් එකට කියපු කවි සෙට් එකක්... ඕක කොහෙන් ඇහුනද කවුරු කිවුවද කියල මතකයක් නෑ... කොහොම හරි ට්‍රිපක් එහෙම යනකොට සිංදු කියද්දි ඕක ඇදෙනවම තමයි...
මේ ලගදි අපේ එකෙක් මතක් කරාම තමයි මේක ලියල දාන්න ඕනෙ කියල හිතුනෙ.. ඌ මතක් කරෙත් මොකක් හරි හේතුවකට එතන ඉදපු එකෙක් අර කවිය කියපු වෙලාවක ... අර හැමෝම අහල තියෙන එක...
ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය
මෙය කී එකාගේ කට කෑවත් මදිය
ඉස්සර උන එකා හට බඩු හත අටය
ඉවසපු මෙමා හැමදාමත් තනිකඩය
ඊට පස්සෙ තමයි අරූ මේ කවි සෙට් එක මතක් කරෙ..සමහර විට මේකත් කට්ටිය අහලත් ඇති... අහපු නැති කට්ටියට තමයි මේ...
තව මේකෙ කවි තියෙන්න ඕනෙ මම හිතන්නෙ.. ඒත් මතක ඔච්චරයි...
ඇඟපත නියමෙට තියෙනව කියල කපුව කරත් අගේ...
නියම වඳුරු රූප දැක්කෙ ලඟට ආපුවමයි ඇගේ..
මේව දකින කොට දෙවියනි සතර දීගෙ එපා වෙතේ
බලන්න ගිය දෙවනි කෙල්ල තෙමිච්ච පපඩමක් වගේ...
අක්කරයක් විතර දිගට තියෙනව ඇගෙ දත් සැට් එක
කරදරක් නැතුව ඇහැකි පොල් බෑයක් ගාගන්නට
කතාකරල මෙහෙම කිවුව මම අපගේ කපු රාලට
පොටෝ එකක් අරන් දෙන්න කකුස්සියේ ගහගන්නට
උපාදියක් කරේ තියන් වැඩි වැඩියෙන් කරත් අගේ..
කෙල්ලට වැඩියෙන් තියෙන්නෙ නැන්දම්මා දාන රගේ
කටුස්සි වාගේ ඉදගෙන අනෙ මේකිගෙ තියෙන විසේ
පාං බාගයක් කන්නට මස් කලදක් නෑනෙ ඇගේ
හොයල බලල ගෑණූ රූප හති වැටුනා කුරුණෑගල
ඒක නිසයි මට හිතුනේ යන්න කියල මොණරාගල
මෙදා පාර මම ආවේ පොටෝ එකෙන් ඈ දැකලයි
ලගහට ආවමයි දැක්කේ මේකිගෙ කකුලක් බකලයි
බලං ඉදල බැරිම තැනදි සුනිල් අයිය අඩගහනව
කෙල්ලෙක් ඉන්නව බලන්න පොලොන්නරුවෙ යමු කියනවා
මෙච්චර ආදරෙ මොකටද කියලා මට සැක හිතෙනව
මොනව උනත් කෙල්ල බලන්නට යන්නට මට හිතෙනව
ආදරයෙන් ලගට ඇවිත් බැලුවනෙ ඈ වහල ඇහැක්
දෑවැද්දට දෙන්න තියෙනවා කීවා දරුවො පහක්
හිස මුදුනට කඩා වැටුන වාගේ අනෙ මහා හෙනක්
පස්සෙ බැලින්නම් දෙවියනෙ සුනිලයියගෙ පරණ එකක්
කලිනුත් මේ වගේ කවි සෙට් එකක් දැම්ම කවි මඩුවක්දි ගියපු සංවාදයක්..
කොයි ගෑණිත් එකයි අමරෙ කළුවරට
ඊට පස්සෙ පොඩි මෑන්ම ලියපු කයි කතන්දරේ..
සවිවී ඇත නොදැන ඇතුලින් බරු මුක්කූ - ඒ රණ තිසරුයැයි රැවටෙති කණ කොක්කූ 18+
තියෙන ගොඩ
මගේ ලට්ට ලොට්ට,
මෙලෝ රහක් නෑ
Subscribe to:
Post Comments (Atom)
අද මම 1 ඔන්න.
ReplyDeleteඅම්මපා
Deleteමේව්වා හෙන කුප්පයි නෙව
ReplyDeleteමං පොඩි එකා නරක් උනා
උබේ පොඩි එකා නරක් උනා ?
Deleteසුපිරි..!! :D
ReplyDeleteසිරි සපිරි
Deleteඑල
ReplyDeleteද බ්‍රා...
Deleteඑල එල..හැබැයි බන් ටිකක් විතර තාලේ (සමහර එව්වගේ )අවුල් නෙහ්.....
ReplyDeleteනමුත් මරු.....
එහෙම සීන් එකක නෑ... ඒක කියවන විදියක් තියෙනව... ඒත් ඉතින් මට ඒක ලියන්න බෑනෙ :)
Deleteඅහ්..ඔව් නෙහ්..
Deleteබලමු තා පාරක් ට්‍රයි කොරලා......
හේ හේ නියම කවි සැට් එක පොඩ්ඩෝ
ReplyDeleteවර්ණ බලන්න එන කොල්ල මෙයින් මොන කවිය කියාවිද දන්නෙ නෑ
Deleteනියමයි
ReplyDeleteටැංකො
Deleteඊයා... හරිම කැතයි.. :)
ReplyDeleteකවුද කෙල්ල ?
Deleteකෝ බන් අර ලිංගික සායනයට මොකද වුනේ.....
ReplyDeleteඒක නැහල යනවා.. මේ බැරිද අත් උදවුවට ගෑණු දැරිවියෙක් හොයාගන්න... සායනෙ වැඩ වලට
Deleteතාලේ තිං කටින් කියලා දැම්මා නම් හරිනෙ ? :D
ReplyDeleteවරෙන් අපේ ගෙවල් පැත්තෙ
Deleteඑච්චරම ගතියක් නැහැනේ ,තාලේ ගැන අදහසක් දෙන්න බැරිද ?
ReplyDeleteමේ කවි නෙවෙයි,විරිදු.
Deleteඅර "සසර දුකින් එතෙර වන්න දෙන්න දෙපැත්තට අදිනව..." තාලේ දන්නව ඇතිනෙ (ඒකවත් දන්නෙ නැත්නම් සොරි තමයි)
ඔය තියෙන්නෙ...
Deleteඋබට මංගල්ලයක් වත් කතා බහක් යනවද මේ ටිකේ...
ReplyDeleteඋඹත් මගුලක් කතා කරනව
Delete//බලං ඉදල බැරිම තැනදි සුනිල් අයිය අඩගහනව
ReplyDeleteකෙල්ලෙක් ඉන්නව බලන්න පොලොන්නරුවෙ යමු කියනවා
මෙච්චර ආදරෙ මොකටද කියලා මට සැක හිතෙනව
මොනව උනත් කෙල්ල බලන්නට යන්නට මට හිතෙනව//
ඒක සැබැයි...සැබැයි....සැබැයි..........
//ආදරයෙන් ලගට ඇවිත් බැලුවනෙ ඈ වහල ඇහැක්
දෑවැද්දට දෙන්න තියෙනවා කීවා දරුවො පහක්
හිස මුදුනට කඩා වැටුන වාගේ අනෙ මහා හෙනක්
පස්සෙ බැලින්නම් දෙවියනෙ සුනිලයියගෙ පරණ එකක්//
අනාථ විය විමලනාථ.......
සුමිත් අයියත් විරිඳු කාරයෙක්ද කොහෙද... :D
Deleteඉවසන දනා රුපු යුදයට ජය කොඩිය
ReplyDeleteමෙය කී එකාගේ කට කෑවත් මදිය
ඉස්සර උන එකා හට බඩු හත අටය
ඉවසපු මෙමා හැමදාමත් තනිකඩය
ඕකේ අන්තිම පදෙ අපි කිව්වෙ,
මගෙ ලඟ හිටපු එක බඩුවත් දැන් ඌ ලඟය
ඔවු.. මට දැන් ඔරිජිනල් කවි සෙට් එක අහන්න ලැබුන අපේ එකෙක් එවල මේකෙත් ... මීට වඩා පද දෙක තුනක් වෙනස් සමහර තැන් වල...
Deleteඉවසන දනා රුපු යුදයට ජය කොඩිය
ReplyDeleteමෙය කී එකාගේ කට කෑවත් මදිය
ඉස්සර උන එකා හට බඩු හත අටය
ඉවසපු මෙමා හැමදාමත් තනිකඩය
මෙන්න මේක ඇහුවමයි මතක් උනේ. මම කොළඹ ඉන්න කාලෙ හිටිය යාළුවෙක් කෝච්චියේ. කටට බ්‍රේක් නෑ. කෝච්චියෙ යන තවත් කාර්යාල සෙට් එකක එකෙක් ඉන්නව කෙල්ලො 3-4 දෙනෙක් වටකරගෙන. මූ කියපි එකපාරටම මහ හඬින්,
"ඉන්න එකාලට දෙන්න ඉන්නව තුං හතරදෙනා, අපිට හදිස්සියට *ලක් කපාගන්න එකෙක් නෑ" කියල.
හදිස්සියකට ??
Deleteමම ඔය කවි සෙට් එක ඇහුවා බං විඩීයෝ එහෙකින්.
ReplyDeleteඑල
බලු වීඩියෝ එකද... අපේ එකෙක් පෝස්ට් එක දැකල මට ඒක එවල තිබුනා :D :D
Deleteකෝ පොඩි මෑන් මටත් ඕනේ විඩියෝ එක
Deleteනියම කවි ටික පොඩ්ඩො... එත් සමහර මනමාලයෝත් ඔහොම තමයි...;)
ReplyDeleteඅන්න මේ පැත්තට බාල්දිය පෙරලුවා...
Deleteකක්කි කෑල්ලක් :)
ReplyDeleteඊයා.....
Deleteසුපිරි කවි සෙට් එකකි !
ReplyDeleteඕතර් අන්නෝන්...
Delete//පස්සෙ බැලින්නම් දෙවියනෙ සුනිලයියගෙ පරණ එකක්
ReplyDeleteපොඩි මෑංට සෙට්වෙන්නෙම සෙකන්ඩ් හෑන්ඩ් වගේ...
මේ සින්දුව නං මටත් පොඩ්ඩක් පුරුදුයි වගේ..!!!!
ReplyDeleteපොඩ්ඩෝ මේ පැත්තේ ආවේ නම් ඇත්තටම ගොඩාක් කාලෙකින්. බුක් මාර්ක් කොරලම තියාගන්නම්කෝ ට්‍රිපක් යනකොට කියන්න.... සෙට් උන දවසක බැරියේ තාලේ අහගන්න
ReplyDeleteමේ කවි වැඩිය අහල නැහැ.. මරු
ReplyDeleteහි...හි.. නියමයි බං..!
ReplyDeleteඑල ඈ....
ReplyDeleteAppreciate the recommendation. Let me try it out.
ReplyDeleteAlso visit my web page liverpool transfer news twitter
Attractive section of content. I just stumbled upon your
ReplyDeletesite and in accession capital to assert that
I acquire actually enjoyed account your blog posts.
Any way I'll be subscribing to your augment and even I achievement you access consistently fast.
Look at my blog transfer news soccer liverpool
එල...හික්..
ReplyDeleteපොඩ්ඩා කරන ලොකු වැඩ නම් හරිම අගේ.................... දින දින පිපේවා වැල මල් ගමන් මගේ...............
ReplyDelete