2012-07-13

ඇම්ඩාගේ කතා... හරකා සහ සොසේජස් (18+ )







 ඔන්න දවසක් ඇම් ඔය මොකද්ද එකකින් පිටරට සවාරියක් යන්න චාන්ස් එකක ආවලු...

අර  සෙලින්කෝ ලයිෆ් ෆැමිලි සවාරි වගේ එකකින්...

මූ පොඩි එකා නිසා තාත්තත් එක්කලු ගියේ...  ගියේ ඇමරිකාවට...

 ඔන්න දැන් ලංකාවෙ සෙට් එක එක්කගෙන යනවලු එහේ තියෙන වැඩ කෑලි ඒව මේව බලන්න... ඇම්ඩත් කට ඇරගෙන ඔය හැම එකක්ම බලනවලු තාත්තගෙ අතේ එල්ලිලා...

පට්ට සයිස් ගොඩනැගිලි එක එක ජාතියේ ෆැක්ටරි දැකල  ඇම්ඩට දැන් මාර පුදුමයිලු...

අන්තිමට ගියේ  මුන් ඇමරිකාවෙ තිබුන බීෆ්  සොසේජස් හදන කම්පැනි එකක බලන්නලු...

කම්පැනි එක තනිකරම මැෂින් වලින් වැඩ කරන්නෙ... මැෂින් එකේ එක පැත්තකට හරකෙක්ව දැම්මම ඌ මැරිල කෑලිවලට කැපිල  හම කටු අයින් වෙලා අනිත් පැත්තෙන් සොසේජස් හැදිලලු එලියට එන්නෙ...

මේක බලාගෙන ඉදපු ඇම්ඩගෙ තාත්ත ඇමඩට කිවුවලු

 " බලන්න පුතා... මේගොල්ලොන්ගෙ තාක්ෂනේ  කොච්චර දිවුණුද කියලා... පුතත් හොදට ඉගනගෙන ලොකු උනාම මේ වගේ සොයාගැනීම් කරන්න ඕනෙ ... හොද්දද... "

තාත්ත මෙහෙම කිවුවාම ඇම්ඩටත් ආවලු මාර ගටක්.. ඌ කිවුවලු මෙහෙම..

" අනිවාර්යෙන්ම තාත්තෙ... මම ලොකු උනාම මැෂින් එකක හදනව   මෙ පැත්තෙන් සොසේජස් දැම්මම අනිත් පැත්තෙන් හරකෙක් එලියට එන විදියෙ මැෂින් එකක්.... "

සෙනග මැද්දෙ මූ කියපු ඔල මොට්ටල කතාවට තාත්තට මාර කේන්තියිලු... මිනිස්සු මුගේ දිහායි තාත්ත දිහායි බල බල හිනා වෙවී යනවලු....

තාත්තට මල පැනල මෙහෙම කිවුවලු 
 

" තෝ මොනවද ආයෙ අමුතුවෙන් හදන්නෙ... ?? අර අගෙදර තියෙන මැෂින් එකට මගේ සොසේජස් එක දාල තෝ වගෙ හරකෙක් එලියට ගත්ත මදිද.... ?? "



                                       ෴


ලින් ලිපු ඇම්ගෙ තා





බල්ලයි බැල්ලියි 18+ 

ඇමඩා සහ පියතුමා



27 comments:

  1. හුකෑස්................

    ReplyDelete
  2. හික්ස්...
    ගෙදර තියෙන මැසිමෙ තියෙන සුපිරි නිමැවුම..
    ද ඇම්ඩා..

    ReplyDelete
  3. මචෝ, මේක සුප්‍රසිද්ධ කථාව්ක්නෙ...

    ReplyDelete
  4. හූ.......ඈ...... :-)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  5. අනේ බං වෙන එව්වා ලියපං.!
    ඇම්ඩාගෙ කතා අපි ඉගෙන ගත්තෙ 6-7 පංති වලදි!

    ReplyDelete
  6. ගෙදර තියන මැසිමත් නරක නෑ

    ReplyDelete
  7. පට්ට මැසිම...........

    ReplyDelete
  8. පාසල් සමයේ කතාවක මතකය අලුත් උනා.. ජය‍ හෙදේ !

    ReplyDelete
  9. ඇම්ඩාගේ තාත්තාත් ඇම්ඩේක්නේ බලන් ගියාම.

    ReplyDelete
  10. ඉස්කෝලේ යද්දි නිතරම ඇහුවනේ ඉතින් අපි මේවා.. පාඩම් වැඩ කොහොම උනත්..

    ReplyDelete
  11. හොඳම ස්ටෝරිය තමයි වර්ණා එක වීම..

    ReplyDelete
  12. hari meka patta kathawa
    habai mata kiyanna wena deyak thiyenawa
    ko yako ube maga digata novel 1 ithuru tika
    uba sathiyak athulatha 20 weni kotasa damme nathnam ammapa man manawa himikam naduwak danawa.this is not a joke :/

    ReplyDelete
  13. හික් හික් හික් .....

    ReplyDelete
  14. ඔන්න මමත් ඔලුව දැම්ම මේ පැත්තට

    අඩේ කථාව නම් පංකාදුයි... දිගටම ලියපන් ...

    ReplyDelete
  15. ඔය ජාතියේ මෙෂින් හැමතැනම තියනවනේ

    ReplyDelete
  16. හ්ම් අපිටත් ඔය වගේ මැෂින් එකක් තම නෑනේ

    ReplyDelete
  17. I'm truly enjoying the design and layout of your site. It's a very easy on the eyes which makes it much more enjoyable for me to come here and visit more often.
    Did you hire out a designer to create your theme? Excellent work!
    My blog post : liverpool transfer news 2011

    ReplyDelete
  18. It's going to be finish of mine day, however before finish I am reading this enormous piece of writing to improve my know-how.
    Feel free to visit my page football transfer news

    ReplyDelete