2011-08-15
ඇම්ඩා සහ පියතුමා...
මේක මට ආපු මේල් එකක්....කියපු නැති කට්ටියට කියවල හිනාවෙන්නයි කියවපු අයට ආයෙ හිනාවෙන්නයි ඔන්න කතාව.....
ඇම්ඩා ඉගනගත්තෙ බහු ආගමික පාසලකය ඒහි ක්රිස්තු ධර්මය සදහාද කාල්ච්චේදයක් වෙන් කොට තිබිනි... ඇම්ඩා බොහෝ ආසාවෙන් ක්රිස්තුධර්මය ඉගනගත්තත් ඇම්ඩන්ගෙ අසල්වැසි සුමනා නම් කලේ පාඩම අතරතුර නිදාගැනීමයි.... දිනක් පියතුමා පැමින පාඩම පටන්ගත්තේය.. සුමනා සුපුරුදු පරිදි නිදන්නට විය...
"අපේ ලෝකය මැවුවෙ කවුද ළමයි..?"
පියතුමා පාඩම අතරවාරයේ ප්රස්නයක් ඇසීය....
එවිට ඇම්ඩා නිදා සිටි සුමනාට ඇල්පෙනෙත්තකින් ඇන්නේය...
"දෙයියනේ..." යැයි කෑ ගසමින් සුමනා අවදිවිය...
"බොහෝම හොදයි..." පැවසූ පියතුමා සුපුරුදු ලෙස පාඩම කරගෙන යන්නට පටන්ගත්තේය... සුමනා යලිත් නින්දට වැටිනි..
"අපේ ගැලවුම් කරුවා කවුද ළමයි...?"
පියතුමා යලිත් අසනවාත් සමගම ඇම්ඩා යලිත් සුමනාට ඇල්පෙනෙත්තෙන් ඇන්නේය....
"ජේසු ස්වාමි දරුවනේ..." යයි කෑ ගසමින් යලිත් සුමනා අවදි විය...
"බොහෝම හොදයි බොහෝම හොදයි..."
යැයි පැවසූ පියතුමා යලිත් පාඩම කරගෙන යන්නට පටන්ගත්තේය..... ඇම්ඩන්ට ඔරවා බැලූ සුමනා යලිත් නිදන්නට විය...
සුමනා ඔරවා බැලූ නිසා ඇම්ඩා ටික වෙලාවක් යනතුරු පියතුමා ප්රස්න ඇසුවත් කිසිවක් නොකර සිටියත් ටිකවෙලාවක් යනවිට නැවත් සුමනාට ඇල්පෙනෙත්තෙන් ඇනීමට ඇම්ඩාට සිත් විය...
පාඩම අතර තුර පියතුමා නැවතත් ප්රස්නයක් ඇසුවේය...
"ඒවා ආදම්ට තමන්ගෙ විසිතුන්වෙනි ළමය ලැබුනම මොකද කිවුවෙ ළමයි..??"
ඇම්ඩා එවිටම යලිත් සුමනාට ඇල්පෙනෙත්තෙන් ඇන්නේය.. එවිට තදින් කිපුන සුමනා එකවර නැගිට ....
"බොල වනචරයො.... තෝ ඕකෙන් මට ආයෙ ඇන්නොතින්...මම ඕක දෙකට කඩල බිම දාල පාගල....අරගෙන උබේ * * ගහනව දැනගනින්..."
පියතුමා සිහිසුන්ව බිම ඇදගෙන වැටුනේය......
මගදිගට 6 දාල තියෙන්නෙ.......
මගදිගට 7 ලගදීම එනවා...
තියෙන ගොඩ
මගේ ලට්ට ලොට්ට
Subscribe to:
Post Comments (Atom)
ඔන්න ආයෙමත් සැරයක් හිනාවුණා . . .:P
ReplyDeleteලොල්.. මං මේක කලින් අහලා තියෙනවා :D :D
ReplyDeleteමම නම් අදමයි මේ කතාව දැනගත්තෙ... එල කතාව....
ReplyDeleteපට්ට එල එල හි හි
ReplyDeleteමමත් ආපහු හිනාවුණා... :D
ReplyDeleteපව් ආදම්ට... ඒවා විතරනේ ඒකාලෙ හිටියෙත්...
ReplyDeleteකලින් අහල තියනව, ඒත් ආයෙත් හිනා ගියා. පට්ටයි
ReplyDeleteකාට වුනත් ආගම් වලට නිගරු වන දේ දාන එක හරි නැ නේද ....
ReplyDelete@ වෙලාව ලගයි :-.... මේක ආගම් වලට අගරුවක් වෙන්න දාපු දෙයක් නෙවෙයි.. එහෙම කිසිම අදහසක් තිබුනෙ නෑ... එහෙම දෙයක් නොවන බව වගකීමෙන් කියන්න කැමතියි...
ReplyDeleteඇම්ඩා ගැන කොච්චර කතා අහල තිබ්බත් ඇම්ඩාගේ රූපයක් දැක්කෙ අදයි........
ReplyDeleteකලින් අහලා නම් නෑ.
ReplyDeleteකියවලා ඇති වෙන්න හිනා උනා. පොඩි මෑනුත් මාරම කතා නේ ලියන්නේ.
මාත් නම් කලියෙන් අහලා නෑ...පට්ටයි ඈ
ReplyDeleteහොඳටට හිනා වුනෝ... පට්ට ඈං...
ReplyDeleteඔය වගේ කතා අම්බානක් බලන්න ඇහැකි මෙතන
ReplyDeleteslanghome.wordpres.com
@ සුශාන් . බනී .බ්ලොග් ගඩොල් , කසුන් :- අර හරී කිවුව වගේ කතා අහල තිබුනට ඇම්ඩව දැකල තිබුනද ?
ReplyDelete:-@ All :- කතාව අහල හරි නැතා හරි... ඇම්ඩව දැකගත්ත එක සෙල්ලම්ද.. ??
ඒ ඉන්නේ පියතුමා කියලයි මන් හිතුවේ
ReplyDelete@ Bindi :- දවසේ කමෙන්ට් එක....
ReplyDeletehttp://upashantha.blogspot.com/2010/06/blog-post_11.html
ReplyDeleteමම ඕක කලින් අහලා තියෙනවා.හැබැයි ඒක මීට වඩා වෙනස්.මැක්සා පෝස්ට් එක ලොක්කා..එල එල
ReplyDeleteබොලේ ඒ ඇම්ඩද? මාත් හිතුවේ පියතුමා කියල, කලින් අහල තිබුණ නැති නිසා සෑහෙන්න හිනා ගියා.
ReplyDelete@ බඩී ;- :)
ReplyDelete@ Observer :- පියතුමා....??? :D :D :D
තමුසෙ නම් හොඳ දෙයක් ලියන්නම දන්නෙ නෑ නේද...ජරා කථා
ReplyDelete@ ඉන්දික :- අග් ඔය ලියල තියෙන්නෙ මට කලින්...
ReplyDelete@ ඇනෝ :- නෑනෙ කියල දෙන්න බැරිද හොද කතාවක්...
ReplyDeleteකලින් අහලා තිබුනට ආයිත් හිනා උනා .....
ReplyDeleteඑල ......
එල..එල..!!! සුමනෝ.... හික්ය
ReplyDeleteෆට්ට ෆට්ට ෆට්ට........
ReplyDeleteඇම්ඩන්ගෙ ගොඩක් කත අහල තිබුන ඒත් මේක දැක්කෙ අද....මතක් වෙන මතක් වෙන පාරක් ගානෙ හිනා යනව මලේ
ReplyDeleteAnonymousAug 17, 2011 10:25 AM
ReplyDeleteතමුසෙ නම් හොඳ දෙයක් ලියන්නම දන්නෙ නෑ නේද...ජරා කථා
------------------------------------------------------------------------------------------
තොපේ අම්මට හුකන්න,, පකෝ.මට පේන්නේ තොට අහවල් එකක් නැති එකෙක් කියල.අයි යකෝ තොට පේන්නේ නැද්ද මේක විහිළු කරන තැනක් කියල.හොඳ දේවල් ....තොට රෑට අහවල් වැඩේ කරන්න හොඳයි.අපේ පොඩ්ඩට කතාවක් ලියන්න බෑ.හුකාපිය පකයා.
--------------------------------------------------------------------------------------------
උඹ ලියපන් බන් හොඳ කතා.පොඩ්ඩෝ මේ comment එක ඩිලීට් කරන්න එපා.
තමුසෙ මොකද තරහ ගන්නේ?පොඩි මෑන්ට ලයින්ද?තමුසෙට වැඩක් නෑනේ.අනුන්ගෙ එවත හොට දාන්නේ නැතුව ඉන්නවද?ගොන් මැට්ටා.
Deleteෆට්ට ෆට්ට ෆට්ට........
ReplyDeleteslanghome.wordpress.com බලන්න
ReplyDeleteYour style is unique in comparison to other people I've read stuff from. I appreciate you for posting when you've got the opportunity, Guess I'll just book mark this site.
ReplyDeleteAlso visit my page ; english premier league transfer news 2011 2012