2011-08-15

ඇම්ඩා සහ පියතුමා...



මේක මට ආපු මේල් එකක්....කියපු නැති කට්ටියට කියවල හිනාවෙන්නයි කියවපු අයට ආයෙ හිනාවෙන්නයි ඔන්න කතාව.....



ඇම්ඩා ඉගනගත්තෙ බහු ආගමික පාසලකය ඒහි ක්‍රිස්තු ධර්මය සදහාද කාල්ච්චේදයක් වෙන් කොට තිබිනි... ඇම්ඩා බොහෝ ආසාවෙන් ක්‍රිස්තුධර්මය ඉගනගත්තත් ඇම්ඩන්ගෙ අසල්වැසි සුමනා නම් කලේ  පාඩම අතරතුර නිදාගැනීමයි.... දිනක් පියතුමා පැමින පාඩම පටන්ගත්තේය.. සුමනා සුපුරුදු පරිදි නිදන්නට විය...

"අපේ ලෝකය මැවුවෙ කවුද ළමයි..?"

පියතුමා පාඩම අතරවාරයේ ප්‍රස්නයක් ඇසීය....
එවිට ඇම්ඩා නිදා සිටි සුමනාට ඇල්පෙනෙත්තකින් ඇන්නේය...

"දෙයියනේ..."  යැයි කෑ ගසමින් සුමනා අවදිවිය...

"බොහෝම හොදයි..." පැවසූ පියතුමා සුපුරුදු ලෙස පාඩම කරගෙන යන්නට පටන්ගත්තේය... සුමනා යලිත් නින්දට වැටිනි..

"අපේ ගැලවුම් කරුවා කවුද ළමයි...?"

පියතුමා යලිත් අසනවාත් සමගම ඇම්ඩා යලිත් සුමනාට ඇල්පෙනෙත්තෙන් ඇන්නේය....

"ජේසු ස්වාමි දරුවනේ..." යයි කෑ ගසමින් යලිත් සුමනා අවදි විය...
"බොහෝම හොදයි බොහෝම හොදයි..."
යැයි පැවසූ පියතුමා යලිත්  පාඩම කරගෙන යන්නට පටන්ගත්තේය..... ඇම්ඩන්ට ඔරවා බැලූ සුමනා යලිත් නිදන්නට විය...

සුමනා ඔරවා බැලූ නිසා ඇම්ඩා ටික වෙලාවක් යනතුරු පියතුමා ප්‍රස්න ඇසුවත් කිසිවක් නොකර සිටියත් ටිකවෙලාවක් යනවිට නැවත් සුමනාට ඇල්පෙනෙත්තෙන් ඇනීමට ඇම්ඩාට සිත් විය...

පාඩම අතර තුර පියතුමා නැවතත් ප්‍රස්නයක් ඇසුවේය...

"ඒවා ආදම්ට තමන්ගෙ විසිතුන්වෙනි ළමය ලැබුනම මොකද කිවුවෙ ළමයි..??"

ඇම්ඩා එවිටම යලිත් සුමනාට ඇල්පෙනෙත්තෙන් ඇන්නේය.. එවිට තදින් කිපුන සුමනා එකවර නැගිට ....

"බොල වනචරයො.... තෝ ඕකෙන් මට ආයෙ ඇන්නොතින්...මම ඕක දෙකට කඩල බිම දාල පාගල....අරගෙන උබේ  * *   ගහනව දැනගනින්..."


පියතුමා සිහිසුන්ව බිම ඇදගෙන වැටුනේය......



 මගදිගට 6 දාල තියෙන්නෙ.......  

මගදිගට 7 ලගදීම එනවා...

33 comments:

  1. ඔන්න ආයෙමත් සැරයක් හිනාවුණා . . .:P

    ReplyDelete
  2. ලොල්.. මං මේක කලින් අහලා තියෙනවා :D :D

    ReplyDelete
  3. මම නම් අදමයි මේ කතාව දැනගත්තෙ... එල කතාව....

    ReplyDelete
  4. පට්ට එල එල හි හි

    ReplyDelete
  5. මමත් ආපහු හිනාවුණා... :D

    ReplyDelete
  6. පව් ආදම්ට... ඒවා විතරනේ ඒකාලෙ හිටියෙත්...

    ReplyDelete
  7. කලින් අහල තියනව, ඒත් ආයෙත් හිනා ගියා. පට්ටයි

    ReplyDelete
  8. කාට වුනත් ආගම් වලට නිගරු වන දේ දාන එක හරි නැ නේද ....

    ReplyDelete
  9. @ වෙලාව ලගයි :-.... මේක ආගම් වලට අගරුවක් වෙන්න දාපු දෙයක් නෙවෙයි.. එහෙම කිසිම අදහසක් තිබුනෙ නෑ... එහෙම දෙයක් නොවන බව වගකීමෙන් කියන්න කැමතියි...

    ReplyDelete
  10. ඇම්ඩා ගැන කොච්චර කතා අහල තිබ්බත් ඇම්ඩාගේ රූපයක් දැක්කෙ අදයි........

    ReplyDelete
  11. කලින් අහලා නම් නෑ.
    කියවලා ඇති වෙන්න හිනා උනා. පොඩි මෑනුත් මාරම කතා නේ ලියන්නේ.

    ReplyDelete
  12. මාත් නම් කලියෙන් අහලා නෑ...පට්ටයි ඈ

    ReplyDelete
  13. ඔය වගේ කතා අම්බානක් බලන්න ඇහැකි මෙතන

    slanghome.wordpres.com

    ReplyDelete
  14. @ සුශාන් . බනී .බ්ලොග් ගඩොල් , කසුන් :- අර හරී කිවුව වගේ කතා අහල තිබුනට ඇම්ඩව දැකල තිබුනද ?

    :-@ All :- කතාව අහල හරි නැතා හරි... ඇම්ඩව දැකගත්ත එක සෙල්ලම්ද.. ??

    ReplyDelete
  15. ඒ ඉන්නේ පියතුමා කියලයි මන් හිතුවේ

    ReplyDelete
  16. @ Bindi :- දවසේ කමෙන්ට් එක....

    ReplyDelete
  17. http://upashantha.blogspot.com/2010/06/blog-post_11.html

    ReplyDelete
  18. මම ඕක කලින් අහලා තියෙනවා.හැබැයි ඒක මීට වඩා වෙනස්.මැක්සා පෝස්ට් එක ලොක්කා..එල එල

    ReplyDelete
  19. බොලේ ඒ ඇම්ඩද? මාත් හිතුවේ පියතුමා කියල, කලින් අහල තිබුණ නැති නිසා සෑහෙන්න හිනා ගියා.

    ReplyDelete
  20. @ බඩී ;- :)

    @ Observer :- පියතුමා....??? :D :D :D

    ReplyDelete
  21. තමුසෙ නම් හොඳ දෙයක් ලියන්නම දන්නෙ නෑ නේද...ජරා කථා

    ReplyDelete
  22. @ ඉන්දික :- අග් ඔය ලියල තියෙන්නෙ මට කලින්...

    ReplyDelete
  23. @ ඇනෝ :- නෑනෙ කියල දෙන්න බැරිද හොද කතාවක්...

    ReplyDelete
  24. කලින් අහලා තිබුනට ආයිත් හිනා උනා .....
    එල ......

    ReplyDelete
  25. ඇම්ඩන්ගෙ ගොඩක් කත අහල තිබුන ඒත් මේක දැක්කෙ අද....මතක් වෙන මතක් වෙන පාරක් ගානෙ හිනා යනව මලේ

    ReplyDelete
  26. AnonymousAug 17, 2011 10:25 AM
    තමුසෙ නම් හොඳ දෙයක් ලියන්නම දන්නෙ නෑ නේද...ජරා කථා
    ------------------------------------------------------------------------------------------
    තොපේ අම්මට හුකන්න,, පකෝ.මට පේන්නේ තොට අහවල් එකක් නැති එකෙක් කියල.අයි යකෝ තොට පේන්නේ නැද්ද මේක විහිළු කරන තැනක් කියල.හොඳ දේවල් ....තොට රෑට අහවල් වැඩේ කරන්න හොඳයි.අපේ පොඩ්ඩට කතාවක් ලියන්න බෑ.හුකාපිය පකයා.
    --------------------------------------------------------------------------------------------
    උඹ ලියපන් බන් හොඳ කතා.පොඩ්ඩෝ මේ comment එක ඩිලීට් කරන්න එපා.

    ReplyDelete
    Replies
    1. තමුසෙ මොකද තරහ ගන්නේ?පොඩි මෑන්ට ලයින්ද?තමුසෙට වැඩක් නෑනේ.අනුන්ගෙ එවත හොට දාන්නේ නැතුව ඉන්නවද?ගොන් මැට්ටා.

      Delete
  27. ෆට්ට ෆට්ට ෆට්ට........

    ReplyDelete
  28. slanghome.wordpress.com බලන්න

    ReplyDelete
  29. Your style is unique in comparison to other people I've read stuff from. I appreciate you for posting when you've got the opportunity, Guess I'll just book mark this site.
    Also visit my page ; english premier league transfer news 2011 2012

    ReplyDelete