2012-07-04

පොටෝ එකක් අරන් දෙන්න කකුස්සියේ ගහගන්නට (විරිඳු කවි- කොල්ලන්ට විශේෂයි )






මේක ඉස්සර අපි ආතල් එකට කියපු කවි සෙට් එකක්...  ඕක කොහෙන් ඇහුනද කවුරු කිවුවද කියල මතකයක් නෑ...  කොහොම හරි ට්‍රිපක් එහෙම යනකොට සිංදු කියද්දි ඕක ඇදෙනවම තමයි...

මේ ලගදි අපේ එකෙක් මතක් කරාම තමයි මේක ලිය දාන්න ඕනෙ කියල හිතුනෙ.. ඌ තක් රෙත් මොක් රි හේතුට එන ඉපු එකෙක් විකිපු වෙලා ... අහැමෝම අතියෙන එක...


නා රුපු යුකොඩි 

මෙ කී එකාගේ කෑත් දි
ඉස්ර උන එකා ඩු ත අ

පු මෙමා හැදාත් නි


පස්සෙ යි අරූ මේ වි සෙට් එතක් රෙ..
සමහර විට මේත් කට්ටිය අහලත් ඇති...  අහපු නැති කට්ටියට යි මේ...  

තව මේකෙ කවි තියෙන්න ඕනෙ මම හිතන්නෙ.. ඒත් මතක ඔච්චරයි...



ඇඟපත නියමෙට තියෙනව කියල කපුව කරත් අගේ...
නියම වඳුරු රූප දැක්කෙ ලඟට ආපුවමයි ඇගේ..
මේව දකින කොට දෙවියනි සතර දීගෙ එපා වෙතේ
බලන්න ගිය දෙවනි කෙල්ල තෙමිච්ච පපඩමක් වගේ...

අක්කරයක් විතර දිගට තියෙනව ඇගෙ දත් සැට් එක
කරදරක් නැතුව ඇහැකි පොල් බෑයක් ගාගන්නට
කතාකරල මෙහෙම කිවුව මම අපගේ කපු රාලට
පොටෝ එකක් අරන් දෙන්න කකුස්සියේ ගහගන්නට

උපාදියක් කරේ තියන් වැඩි වැඩියෙන් කරත් අගේ..
කෙල්ලට වැඩියෙන් තියෙන්නෙ නැන්දම්මා දාන රගේ
කටුස්සි වාගේ ඉදගෙන අනෙ මේකිගෙ තියෙන විසේ
පාං බාගයක් කන්නට මස් කලදක් නෑනෙ ඇගේ

හොයල බලල ගෑණූ රූප හති වැටුනා කුරුණෑගල
ඒක නිසයි මට හිතුනේ යන්න කියල මොණරාගල
මෙදා පාර මම ආවේ පොටෝ එකෙන් ඈ දැකලයි
ලගහට ආවමයි දැක්කේ මේකිගෙ කකුලක් බකලයි

බලං ඉදල බැරිම තැනදි සුනිල් අයිය අඩගහනව
කෙල්ලෙක් ඉන්නව බලන්න පොලොන්නරුවෙ යමු කියනවා
මෙච්චර ආදරෙ මොකටද කියලා මට සැක හිතෙනව
මොනව උනත් කෙල්ල බලන්නට යන්නට මට හිතෙනව

ආදරයෙන් ලගට ඇවිත් බැලුවනෙ ඈ වහල ඇහැක්
දෑවැද්දට දෙන්න තියෙනවා කීවා දරුවො පහක්
හිස මුදුනට කඩා වැටුන වාගේ අනෙ මහා හෙනක්
පස්සෙ බැලින්නම් දෙවියනෙ සුනිලයියගෙ පරණ එකක්


ලිනුත් මේ ගේ වි සෙට් එක් දැම්ම  වි ඩුවක්දි ගිපු සංවායක්..


කොයි ගෑණිත් එකයි අමරෙ කළුවරට


පස්සෙ පොඩි මෑන්ලිපු යි තන්රේ..

සවිවී ඇත නොදැන ඇතුලින් බරු මුක්කූ - ඒ රණ තිසරුයැයි රැවටෙති කණ කොක්කූ 18+




51 comments:

  1. අද මම 1 ඔන්න.

    ReplyDelete
  2. මේව්වා හෙන කුප්පයි නෙව
    මං පොඩි එකා නරක් උනා

    ReplyDelete
    Replies
    1. උබේ පොඩි එකා නරක් උනා ?

      Delete
  3. සුපිරි..!! :D

    ReplyDelete
  4. එල එල..හැබැයි බන් ටිකක් විතර තාලේ (සමහර එව්වගේ )අවුල් නෙහ්.....
    නමුත් මරු.....

    ReplyDelete
    Replies
    1. එහෙම සීන් එකක නෑ... ඒක කියවන විදියක් තියෙනව... ඒත් ඉතින් මට ඒක ලියන්න බෑනෙ :)

      Delete
    2. අහ්..ඔව් නෙහ්..
      බලමු තා පාරක් ට්‍රයි කොරලා......

      Delete
  5. හේ හේ නියම කවි සැට් එක පොඩ්ඩෝ

    ReplyDelete
    Replies
    1. වර්ණ බලන්න එන කොල්ල මෙයින් මොන කවිය කියාවිද දන්නෙ නෑ

      Delete
  6. නියමයි

    ReplyDelete
  7. ඊයා... හරිම කැතයි.. :)

    ReplyDelete
  8. කෝ බන් අර ලිංගික සායනයට මොකද වුනේ.....

    ReplyDelete
    Replies
    1. ඒක නැහල යනවා.. මේ බැරිද අත් උදවුවට ගෑණු දැරිවියෙක් හොයාගන්න... සායනෙ වැඩ වලට

      Delete
  9. තාලේ තිං කටින් කියලා දැම්මා නම් හරිනෙ ? :D

    ReplyDelete
    Replies
    1. වරෙන් අපේ ගෙවල් පැත්තෙ

      Delete
  10. එච්චරම ගතියක් නැහැනේ ,තාලේ ගැන අදහසක් දෙන්න බැරිද ?

    ReplyDelete
    Replies
    1. මේ කවි නෙවෙයි,විරිදු.
      අර "සසර දුකින් එතෙර වන්න දෙන්න දෙපැත්තට අදිනව..." තාලේ දන්නව ඇතිනෙ (ඒකවත් දන්නෙ නැත්නම් සොරි තමයි)

      Delete
  11. උබට මංගල්ලයක් වත් කතා බහක් යනවද මේ ටිකේ...

    ReplyDelete
    Replies
    1. උඹත් මගුලක් කතා කරනව

      Delete
  12. //බලං ඉදල බැරිම තැනදි සුනිල් අයිය අඩගහනව
    කෙල්ලෙක් ඉන්නව බලන්න පොලොන්නරුවෙ යමු කියනවා
    මෙච්චර ආදරෙ මොකටද කියලා මට සැක හිතෙනව
    මොනව උනත් කෙල්ල බලන්නට යන්නට මට හිතෙනව//

    ඒක සැබැයි...සැබැයි....සැබැයි..........

    //ආදරයෙන් ලගට ඇවිත් බැලුවනෙ ඈ වහල ඇහැක්
    දෑවැද්දට දෙන්න තියෙනවා කීවා දරුවො පහක්
    හිස මුදුනට කඩා වැටුන වාගේ අනෙ මහා හෙනක්
    පස්සෙ බැලින්නම් දෙවියනෙ සුනිලයියගෙ පරණ එකක්//

    අනාථ විය විමලනාථ.......

    ReplyDelete
    Replies
    1. සුමිත් අයියත් විරිඳු කාරයෙක්ද කොහෙද... :D

      Delete
  13. ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය
    මෙය කී එකාගේ කට කෑවත් මදිය
    ඉස්සර උන එකා හට බඩු හත අටය
    ඉවසපු මෙමා හැමදාමත් තනිකඩය

    ඕකේ අන්තිම පදෙ අපි කිව්වෙ,

    මගෙ ලඟ හිටපු එක බඩුවත් දැන් ඌ ලඟය

    ReplyDelete
    Replies
    1. ඔවු.. මට දැන් ඔරිජිනල් කවි සෙට් එක අහන්න ලැබුන අපේ එකෙක් එවල මේකෙත් ... මීට වඩා පද දෙක තුනක් වෙනස් සමහර තැන් වල...

      Delete
  14. ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය
    මෙය කී එකාගේ කට කෑවත් මදිය
    ඉස්සර උන එකා හට බඩු හත අටය
    ඉවසපු මෙමා හැමදාමත් තනිකඩය

    මෙන්න මේක ඇහුවමයි මතක් උනේ. මම කොළඹ ඉන්න කාලෙ හිටිය යාළුවෙක් කෝච්චියේ. කටට බ්‍රේක් නෑ. කෝච්චියෙ යන තවත් කාර්යාල සෙට් එකක එකෙක් ඉන්නව කෙල්ලො 3-4 දෙනෙක් වටකරගෙන. මූ කියපි එකපාරටම මහ හඬින්,
    "ඉන්න එකාලට දෙන්න ඉන්නව තුං හතරදෙනා, අපිට හදිස්සියට *ලක් කපාගන්න එකෙක් නෑ" කියල.

    ReplyDelete
  15. මම ඔය කවි සෙට් එක ඇහුවා බං විඩීයෝ එහෙකින්.
    එල

    ReplyDelete
    Replies
    1. බලු වීඩියෝ එකද... අපේ එකෙක් පෝස්ට් එක දැකල මට ඒක එවල තිබුනා :D :D

      Delete
    2. කෝ පොඩි මෑන් මටත් ඕනේ විඩියෝ එක

      Delete
  16. නියම කවි ටික පොඩ්ඩො... එත් සමහර මනමාලයෝත් ඔහොම තමයි...;)

    ReplyDelete
    Replies
    1. අන්න මේ පැත්තට බාල්දිය පෙරලුවා...

      Delete
  17. කක්කි කෑල්ලක් :)

    ReplyDelete
  18. සුපිරි කවි සෙට් එකකි !

    ReplyDelete
  19. //පස්සෙ බැලින්නම් දෙවියනෙ සුනිලයියගෙ පරණ එකක්
    පොඩි මෑංට සෙට්වෙන්නෙම සෙකන්ඩ් හෑන්ඩ් වගේ...

    ReplyDelete
  20. මේ සින්දුව නං මටත් පොඩ්ඩක් පුරුදුයි වගේ..!!!!

    ReplyDelete
  21. පොඩ්ඩෝ මේ පැත්තේ ආවේ නම් ඇත්තටම ගොඩාක් කාලෙකින්. බුක් මාර්ක් කොරලම තියාගන්නම්කෝ ට්‍රිපක් යනකොට කියන්න.... සෙට් උන දවසක බැරියේ තාලේ අහගන්න

    ReplyDelete
  22. මේ කවි වැඩිය අහල නැහැ.. මරු

    ReplyDelete
  23. Appreciate the recommendation. Let me try it out.
    Also visit my web page liverpool transfer news twitter

    ReplyDelete
  24. Attractive section of content. I just stumbled upon your
    site and in accession capital to assert that
    I acquire actually enjoyed account your blog posts.
    Any way I'll be subscribing to your augment and even I achievement you access consistently fast.
    Look at my blog transfer news soccer liverpool

    ReplyDelete
  25. පොඩ්ඩා කරන ලොකු වැඩ නම් හරිම අගේ.................... දින දින පිපේවා වැල මල් ගමන් මගේ...............

    ReplyDelete