2011-10-15
සනීපාරක්ෂක තුවා ගීතය ... මෙලෝ රහක් නෑ 6
අපෙ අම්ම මේ ඉරිදා කඩේ ගිහිලා....
රෝස පාට පැකට් එකේ තුවා ගෙනල්ලා...
මම මොනවද අහලා
මගෙ කන මිරිකාලා..ආ..ආ..ආ..ආ..ආ..ආ..ආ..ආ..ආ.....
පැන්ට්‍රියෙ දාලා වහලා
හංගල තිබ්බා.....
චිකි බුම්...
පැන්ට්‍රියෙ දාලා වහලා
හංගල තිබ්බා..... //
අපෙ අක්කා ලොකු ළමයෙක් වෙලා කියාලා
විස්වාසෙන් පෙරට එන්න අක්කට දීලා...
සුදු කලිසම ඇදලා
අක්කා යනව වනලා ආ..ආ..ආ..ආ..ආ..ආ..ආ..ආ.....
ලොකු උනාම මටත් අම්මෙ
දෙනවද ඒවා.....
චිකි බුම්..
විස්වාසෙන් පෙරට එන්න
දෙනවද ඒවා.... //
මෙන්න මේවත් මෙලෝ රහක් නෑ..
මෙලෝ රහක් නෑ 1 තට්ට තනියම
මෙලෝ රහක් නෑ 2 එක නැට්ටෙ ලබු
මෙලෝ රහක් නෑ 3 "නොදන්න මට අස්ප ගුඩුං 21 +"
මෙලෝ රහක් නෑ 4 විකනවා කොන
මෙලෝ රහක් නෑ 5 සූකිරි මගේ බෝලේ ගල් පල්ලේ ආලේ
ලගදි කරපුවා...
සෙකන්ඩ් හෑන්ඩ් කන්‍යාවි
තියෙන ගොඩ
මෙලෝ රහක් නෑ
Subscribe to:
Post Comments (Atom)
ලොකු උනාට උඹටත් කැමති නම් ඇදගන්න පුළුවන් ඈ..ජොකාට සෙට් වෙයිද දන්නෑ.පෑන්ටියක්ම ඇදපං බැරි උනොත්..
ReplyDeleteඅක්කට මාසෙකට සැරයක් උනාට උබට නම් හැමදාම දාන්න වෙයි... :D
ReplyDeleteමේ සිංදුව මොන තාලයටද ගයන්න ඕනෙ??
ReplyDeleteචිකි බුං එක තමයි පට්ට !!!
@ ඉහින :- ඉස්සර එලිෆන්ට් හවුස් ඇඩ් එකක් ගියා මතකද..
ReplyDeleteඅපෙ අම්ම මේ ඉරිදා පොලට ගිහිල්ල
කවදත් වාගේ හොද හොද දේ ගෙනවිල්ලා කියල... :)
ඩ්‍රැකියුලා මලාට පස්සේ අපායේ ගියාලු. කොහොමහරි ඩ්‍රැකියුලාට වරයක් තිබ්බලු තමන්ට ඊලඟට ඉපදෙන ආත්මය කොහොම එකක් වෙන්න ඕනද කියලා තීරණය කරන්න පුලුවන් වෙන.
ReplyDeleteදැන් යම රජතුමා ඩ්‍රැකියුලාගෙන් අහනවා "තමන් ඊලඟ ආත්මේ කවුරු වෙන්නද කැමති ?" කියලා
"මෙහෙමයි යම රජ තුමනි,
මම් සුදුම සුදු වෙන්න ඕනේ !!!
මට ගොඩා...ක් ලේ බොන්න ඕනේ. !!
ඒවගේම,
ගෑනු ළමයින්ට මාව නැතුවම බැරි වෙන්න ඕනේ !!" කියලා ඩ්‍රැකියුලා තුමා යමරජතුමාට කිව්වා.
"ඔබේ ඉල්ලීම ඒ අයුරින්ම ඉටු වේ !!!" කියලා ඩ්‍රැකියුලාව සනීපාරස්සක තුවායක් කලා ලූ !!!
කතාව කියවලාත් ඇති. නැති කට්ටියට ලිව්වේ. නැති කියන්නේ කියවපු නැති අයට !!!
ගිහින් එන්නම්....
සිංදුව නම් එලකිරි යෑ. පට්ට යෑ... එක කෙල්ලෙක්වත් කමෙන්ට් කරන්නේ නැති වේද මන්දා. හික්ස් :)
ReplyDeleteඔවා මොකටද බන් දාන්නේ ගෑනු ?
ReplyDelete@ මදුරංග :- http://mamaiarui.blogspot.com/2011/07/blog-post_655.html
ReplyDeleteඔන්න බඩු
ඒකනම් ඇත්ත ගැමදාම කෙනෙක් දාන නංගි කෙන්ක් දැන් මට කියනව මේකටනම් කමෙට් කරන්නෙ නෑ කියල :D
@ ඇනෝ.. :- ගෑනු මේව දානවද බං ?
ReplyDelete@ බඩී :- මොනව කිය්නවද මංද...
ReplyDelete@ ප්‍රසංග :- අක්ක මාසෙකට ඇරයක් දානව කියල උඹ කොහොමද දන්නෙ... ??
මචං මේකට නියම තාලෙ තමා ගෙම්බලාගෙ "කවුද කැපුවේ අපේ ආනමාලු කැන" සිංදුවේ තාලේ :D
ReplyDeleteතමුසෙට ලැජ්ජාවක් කියල දෙයක් ඇත්තෙම නැද්ද?මෙලෝ රහක් නෑ තමයි කොහොමත් තමුසෙගෙ හැමදේම..... :( :( :(
ReplyDeleteඕ යේ! චිකි බුම්!
ReplyDeleteපසුබිම නොතේරේ! ගමේ වත් කෙල්ලෙක් නැති බැවින්ය! කණගාටුයි! :( :( :(
ReplyDeleteහපොයි
ReplyDeleteදවසක් නුවර කඩයකට මම ගියා මුනේ ගාන ක්‍රිම් එකක් ගන්න. එතනට අක්කා කෙනෙක් ඇවිල්ලා අහනවා කඩේ හිටපු ගැනිගෙන් ඔවා ගැන. මෙහෙම.
ReplyDeleteර්‍රවා තමයි තියෙන්නේ නෝනා.
එක එපා වෙන එකක් දෙන්න.
ඇයි නෝනා ර්‍රවා එපාද.
අනේ එක දාගත්තාම යට කලිසමේ පිලි උතුරුනවා.. :D :D :D :D
ආ. වේෆර්ස් පැකට් ගැන... ලස්සන සින්දුවක්....
ReplyDeleteමෙයාලගේ ඊළග ඇඩ් එකට මේ සින්දුව ගනියිද දන්නෑ...
ReplyDeleteපිස්සු හැදෙනවා.....
ReplyDeleteඔය වයසට ඔහොම තමයි කුතුහලය ඇවිස්සෙන වයසනේ
ReplyDeleteඋබෙත් තියෙන්නෙ මහ මෙලෝ රහක් නැති වැඩ තමා..
ReplyDeleteඑල එල සුද අනාගතයක් කිවුව එහෙනං.. :D
ආ.. නංගි අඬනකොට අක්කට හිනාවෙන්න...නංගි අඬනකොට අක්කට හිනාවෙන්න....අරගන්න.. ඇඳගන්න .. ජය ගන්න....දවසටම එකයි......පෙරෙන්නෑ.. ඇලෙනෑ....ආ...ඊයා....ඊයා... නැ ඊවා....
ReplyDelete".........................
චිකි බුම්..අලෙ..අලෙ..අහ:අ..චිකි බුම්..//"
ඔය කියන සනීපාරක්ෂක තුවා ගොඩක් ලොකුයි ද?
ReplyDeleteඋබටත් හිතෙන එව්ව අනේ ඇත්තට..... චිකු බුම් එක පට්ටය
ReplyDeletechiki bummmmmmmmmm :P ane athate ayyatath hithene dewal ... nywy nice one :)
ReplyDeleteHello There. I found your blog using msn. This
ReplyDeleteis a very well written article. I will make sure to bookmark it and come back to read
more of your useful information. Thanks for the post.
I'll certainly return.
Also visit my webpage ... football news manchester city