2011-11-21
වඳ ගෑනි
නටන්න
බැරි
"මිනිහට"
පොළව ඇදයි
කලින් හාට් එකේ
@ හනිමූන්
චික් සාදු වල් .. ල් .. ල් .. ල් .......
අන්න බොල වේසාවී ( 18+)
වැල ෆිල්ම් වල නිළියෝ 2 " නෝ එන්ට්‍රි " 18 +
තාත්තට හොද වැඩේ ( වැඩිහිටියන්න වඩාත් සුදුසුයි)
සෙකන්ඩ් හෑන්ඩ් කන්‍යාවී
වේසිගෙ පුතා මම 18 + නොවේ
වැල ෆිල්ම් වල නිලියෝ.. 18 +
මම රස්තියාදුකාරයා
බැල්ලිගෙ පුත්තු
ලයිසන් බඩුව
ආමි බූට්
තියෙන ගොඩ
හාට් Piercing...✿•*`¨
Subscribe to:
Post Comments (Atom)
කතාව නං ඇත්ත තමයි මල්ලියේ . . ඒත් අවුලකට කියල තියෙන්නෙ . . . ඔය වඳ කතාව කියල ගෑනුංට පද හදන්නෙත් වැඩි හරිය ගෑනුම වෙච්චි එකනෙ . . . .
ReplyDeleteඅන්තිමට ගහපු පදේකුත් නෑ බෙරේ පළුවකුත් නෑ....හික් හික් හික් .....
ReplyDeleteඅනිවා මචං. ඕනේ කිව්වා වාගේ ගෑණුන්ට පද හදන්නේ ගෑණු..
ReplyDeleteඑකඟයි... :) :)
ReplyDeleteඅපරාදෙ කියන්න බෑ පොඩිමෑන් නිල වලටම ගහනව නේ! :D
ReplyDeleteනැටිල්ලෙ කතා ගොඩක් තියනව!..................
ඇත්ත නේන්නම්...
ReplyDeleteහැබැයි අද කාලෙ ගෑණුනම් ගෑණුන්ටම බනින එක අඩු වෙලා මං හිතන්නෙ.දැන් කට්ටිය දැනුවත් වෙලානෙ.
ඕනයා :- ඔවු.. ඇත්ත... ඒත් මෙතන කියන්නෙ ගෑනු ජාතියක් ගැන තමයි... නටන්න බැරි උනාම පොලව ඇදයි කියන මිනිහත්.. ගෑනියෙක්... මෙතන තියෙන්නෙ අන්න ඒ ගෑනු හදන පද ගැන කතාවක්....
ReplyDelete@ ඔබ නොදුටු ලොවක් :-ගහපු පදයක් නැති උනාට බෙරේ පලුව නැති වෙනකං නිකං හරි තඩි බෑව කියල අමතක කරන්න නරකයි...
ReplyDelete@ නෝටියා :- පද හැදිලක් ගැන නෙවෙයි මචං මේ කියන්නෙ.. බැරි කමක් අනුන්ගෙ පිටින් වහ ගැනීමක්... ආයෙ කවිය කියවපං... ඕනෙයට දාපු කමෙන්ට් එකක්ත් එක්කම
ReplyDelete@ Ice :- බවලත් උදවිය නිකම්ම එකග වෙලා ..... කමෙන්ට් වලින් කරන චෝදනා ගැන මොකද කියන්නෙ ?
ReplyDelete@ තනි අලියා :- ඕව මාරාන්තික නිල බං... ඔය නිල හැදෙන්නෙ අනිත් මිනිසුන්ට වින කරනවා තමන් වැරදි බව දැන දැන... හැබැයි ඔය නිල වලට ඇන්නාම අනිත් අයට රිද්දෙවුවට වඩා ...
ReplyDelete@ නිසූපා :- කමෝන් අක්කේ... කාන්තා පාර්ෂවය වෙනුවෙන් හඩක් නගමු.. අනිත් උන් ගෑනුන්ට බැනලා... :D :D
ReplyDeleteදරුවෝ නැති අම්මාලා..
ReplyDeleteකමෙන්ට් ගැන නේ?? :)
ReplyDelete'ගෑනියෙක්ගේ දුක දන්නේ තවත් ගෑනියෙක් විතරයි' කිව්වත් සොභාවයෙන්ම කාන්තාවන් කාන්තාවන්ට ඉරිසියයි. ඒකයි හේතුව මං හිතන්නේ.. ඒත් නිසූ අක්කි කිව්වා වගේ දැන් කස්ටිය ඔය ගැන දැනුවත් නේ.
ඒත් ඔය වඳ භාවය ගැන කතා කරනකොට පිරිමි පාර්ශවය ගෑනු අයට හරි කැත විදියට අපහස කරනවා මං ගොඩක් දැකල තියෙනවා. :/
සහතික ඇත්ත...මොනා උනත් ගෑනි තමා වැරදි!
ReplyDelete@Sabith ඒ කොහොමදැ?
ReplyDelete@ඇනෝ:
ReplyDeleteමට හිතෙන්නෙ සබිත් කියපු එක ඇනෝ වැරදි පැත්තට තේරුං අරගෙන වගේ
කතාව ඇත්ත...
ReplyDeleteකතාව ඇත්ත ය !!!
ReplyDeleteඉදලා හිටලා හෝ ඇත්තක් කියන එකත් සතුටට කාරණාවක් ය (විහිලුවට කීවේ :) )
අන්න බ්ලොග් අවකාශයේ සද්ගුණවත් සුද්ධවන්තයා ගේ පාට් එක රඟ පෑ දුකා නැමැති මෝඩ ආතල් කරුවා ඇනෝ කමෙන්ට් වහලා.කවුරු හරි එකෙක් උගේ ස්වයං වින්දනයට එරෙහිව නියමෙට ටෝක දුන්න ගමන් ඇනෝලටත් දොස් කියාගෙන සද්ද නැතිවම ඇනෝ කමෙන්ට් වහලා.
ReplyDeleteපොන්සේකට දෙන්න ගිහින් ඒකට නියම ක්‍රමයට උත්තර ලැබෙද්දි ඇනෝගේ නම ගම අහලා මෝඩ පාට් දාලා සද්ගුණවත් දුකා ගොයියා ඇනෝ කමෙන්ට් වහලා.
කුජීතයි.අජූවයි.අප්‍රසන්නයි නේද?
"මිනිහට" විතරමද නටන්න බැරි ? දෙන්නම හොඳ නැට්ටුවො උනත් පොළොව ඇද වෙන්නත් පුලුවන්.
ReplyDeleteඅහේතුකාලේන කජ්ජෙන පූලං.. කිව්වලු.....
ReplyDeleteසෑහෙන්න බොන්න ඔන පුස්ස්නයක්....
X-Porter
ඕක සාපෙක්ශව ගත්තොත් ඇදේ ගැටලුවක් පුතා.. ඇද ඇදවෙන්නත් බැරි නැ..!! මං නම් යෝජනා කරනවා පැදුර..!
ReplyDeleteඋබටත් හිතෙන එව්වා
ReplyDeleteI think everything said made a great deal of sense. However, think on this, suppose you added a
ReplyDeletelittle content? I am not suggesting your information isn't solid, but suppose you added something that makes people desire more? I mean "වඳ ගෑනි" is kinda vanilla. You could glance at Yahoo's front page and see how they write post headlines to get people to click.
You might add a video or a picture or two to grab people excited about what you've got to say. In my opinion, it could bring your posts a little livelier.
Feel free to surf my homepage - chelsea transfer news 2011
This is my first time pay a quick visit at here and i am actually impressed to read everthing
ReplyDeleteat single place.
Also visit my weblog ... transfer news premier league sky sports
It's actually a cool and helpful piece of information. I am glad that you simply shared this helpful info with us. Please stay us up to date like this. Thanks for sharing.
ReplyDeleteAlso visit my web site : latest transfer news manchester united