2011-11-21

වඳ ගෑනි




                                  නටන්න
                                     බැරි

                                 "මිනිහට"

                              පොළව ඇදයි

                                                                                   ______ හාට් Piercing...✿•*`¨"


කලින් හාට් එකේ  Pierce කරපුවා...



@ හනිමූන්

චික් සාදු  වල් .. ල් .. ල් .. ල් .......
අන්න බොල වේසාවී ( 18+)
වැල ෆිල්ම් වල නිළියෝ 2 " නෝ එන්ට්‍රි " 18 +

තාත්තට හොද වැඩේ ( වැඩිහිටියන්න වඩාත් සුදුසුයි)
සෙකන්ඩ් හෑන්ඩ් කන්‍යාවී
ග(ර්)ල්ස් හොස්ටල්

වේසිගෙ පුතා මම 18 + නොවේ

වැල ෆිල්ම් වල නිලියෝ.. 18 +
මගුල් කෑම
ඇයි ෆර්දාව
ඌ හා ගිය හැතිරිට
දෙයියො දීපු ලබ්බ  18 +

මම රස්තියාදුකාරයා
බැල්ලිගෙ පුත්තු
ලයිසන් බඩුව  
ආමි බූට්



27 comments:

  1. කතාව නං ඇත්ත තමයි මල්ලියේ . . ඒත් අවුලකට කියල තියෙන්නෙ . . . ඔය වඳ කතාව කියල ගෑනුංට පද හදන්නෙත් වැඩි හරිය ගෑනුම වෙච්චි එකනෙ . . . .

    ReplyDelete
  2. අන්තිමට ගහපු පදේකුත් නෑ බෙරේ පළුවකුත් නෑ....හික් හික් හික් .....

    ReplyDelete
  3. අනිවා මචං. ඕනේ කිව්වා වාගේ ගෑණුන්ට පද හදන්නේ ගෑණු..

    ReplyDelete
  4. අපරාදෙ කියන්න බෑ පොඩිමෑන් නිල වලටම ගහනව නේ! :D
    නැටිල්ලෙ කතා ගොඩක් තියනව!..................

    ReplyDelete
  5. ඇත්ත නේන්නම්...
    හැබැයි අද කාලෙ ගෑණුනම් ගෑණුන්ටම බනින එක අඩු වෙලා මං හිතන්නෙ.දැන් කට්ටිය දැනුවත් වෙලානෙ.

    ReplyDelete
  6. ඕනයා :- ඔවු.. ඇත්ත... ඒත් මෙතන කියන්නෙ ගෑනු ජාතියක් ගැන තමයි... නටන්න බැරි උනාම පොලව ඇදයි කියන මිනිහත්.. ගෑනියෙක්... මෙතන තියෙන්නෙ අන්න ඒ ගෑනු හදන පද ගැන කතාවක්....

    ReplyDelete
  7. @ ඔබ නොදුටු ලොවක් :-ගහපු පදයක් නැති උනාට බෙරේ පලුව නැති වෙනකං නිකං හරි තඩි බෑව කියල අමතක කරන්න නරකයි...

    ReplyDelete
  8. @ නෝටියා :- පද හැදිලක් ගැන නෙවෙයි මචං මේ කියන්නෙ.. බැරි කමක් අනුන්ගෙ පිටින් වහ ගැනීමක්... ආයෙ කවිය කියවපං... ඕනෙයට දාපු කමෙන්ට් එකක්ත් එක්කම

    ReplyDelete
  9. @ Ice :- බවලත් උදවිය නිකම්ම එකග වෙලා ..... කමෙන්ට් වලින් කරන චෝදනා ගැන මොකද කියන්නෙ ?

    ReplyDelete
  10. @ තනි අලියා :- ඕව මාරාන්තික නිල බං... ඔය නිල හැදෙන්නෙ අනිත් මිනිසුන්ට වින කරනවා තමන් වැරදි බව දැන දැන... හැබැයි ඔය නිල වලට ඇන්නාම අනිත් අයට රිද්දෙවුවට වඩා ...

    ReplyDelete
  11. @ නිසූපා :- කමෝන් අක්කේ... කාන්තා පාර්ෂවය වෙනුවෙන් හඩක් නගමු.. අනිත් උන් ගෑනුන්ට බැනලා... :D :D

    ReplyDelete
  12. දරුවෝ නැති අම්මාලා..

    ReplyDelete
  13. කමෙන්ට් ගැන නේ?? :)
    'ගෑනියෙක්ගේ දුක දන්නේ තවත් ගෑනියෙක් විතරයි' කිව්වත් සොභාවයෙන්ම කාන්තාවන් කාන්තාවන්ට ඉරිසියයි. ඒකයි හේතුව මං හිතන්නේ.. ඒත් නිසූ අක්කි කිව්වා වගේ දැන් කස්ටිය ඔය ගැන දැනුවත් නේ.
    ඒත් ඔය වඳ භාවය ගැන කතා කරනකොට පිරිමි පාර්ශවය ගෑනු අයට හරි කැත විදියට අපහස කරනවා මං ගොඩක් දැකල තියෙනවා. :/

    ReplyDelete
  14. සහතික ඇත්ත...මොනා උනත් ගෑනි තමා වැරදි!

    ReplyDelete
  15. @Sabith ඒ කොහොමදැ?

    ReplyDelete
  16. @ඇනෝ:
    මට හිතෙන්නෙ සබිත් කියපු එක ඇනෝ වැරදි පැත්තට තේරුං අරගෙන වගේ

    ReplyDelete
  17. කතාව ඇත්ත ය !!!
    ඉදලා හිටලා හෝ ඇත්තක් කියන එකත් සතුටට කාරණාවක් ය (විහිලුවට කීවේ :) )

    ReplyDelete
  18. අන්න බ්ලොග් අවකාශයේ සද්ගුණවත් සුද්ධවන්තයා ගේ පාට් එක රඟ පෑ දුකා නැමැති මෝඩ ආතල් කරුවා ඇනෝ කමෙන්ට් වහලා.කවුරු හරි එකෙක් උගේ ස්වයං වින්දනයට එරෙහිව නියමෙට ටෝක දුන්න ගමන් ඇනෝලටත් දොස් කියාගෙන සද්ද නැතිවම ඇනෝ කමෙන්ට් වහලා.
    පොන්සේකට දෙන්න ගිහින් ඒකට නියම ක්‍රමයට උත්තර ලැබෙද්දි ඇනෝගේ නම ගම අහලා මෝඩ පාට් දාලා සද්ගුණවත් දුකා ගොයියා ඇනෝ කමෙන්ට් වහලා.

    කුජීතයි.අජූවයි.අප්‍රසන්නයි නේද?

    ReplyDelete
  19. "මිනිහට" විතරමද නටන්න බැරි ? දෙන්නම හොඳ නැට්ටුවො උනත් පොළොව ඇද වෙන්නත් පුලුවන්.

    ReplyDelete
  20. අහේතුකාලේන කජ්ජෙන පූලං.. කිව්වලු.....
    සෑහෙන්න බොන්න ඔන පුස්ස්නයක්....

    X-Porter

    ReplyDelete
  21. ඕක සාපෙක්ශව ගත්තොත් ඇදේ ගැටලුවක් පුතා.. ඇද ඇදවෙන්නත් බැරි නැ..!! මං නම් යෝජනා කරනවා පැදුර..!

    ReplyDelete
  22. I think everything said made a great deal of sense. However, think on this, suppose you added a
    little content? I am not suggesting your information isn't solid, but suppose you added something that makes people desire more? I mean "වඳ ගෑනි" is kinda vanilla. You could glance at Yahoo's front page and see how they write post headlines to get people to click.

    You might add a video or a picture or two to grab people excited about what you've got to say. In my opinion, it could bring your posts a little livelier.
    Feel free to surf my homepage - chelsea transfer news 2011

    ReplyDelete
  23. This is my first time pay a quick visit at here and i am actually impressed to read everthing
    at single place.
    Also visit my weblog ... transfer news premier league sky sports

    ReplyDelete
  24. It's actually a cool and helpful piece of information. I am glad that you simply shared this helpful info with us. Please stay us up to date like this. Thanks for sharing.
    Also visit my web site : latest transfer news manchester united

    ReplyDelete