බහිනව නෙවෙයි මුදලි තමුසෙ
ඇළට...
නාන්න හොද නෑ නෙවෙ තාම
නාන්න හොද නෑ නෙවෙ තාම
ඔහෙට...
යනව පහල අර තියෙන සුදු
යනව පහල අර තියෙන සුදු
ගලට...
ඕනෙ කැටයමක් ගලේ එන්නෙ නෑ
ඕනෙ කැටයමක් ගලේ එන්නෙ නෑ
උඩට...
කලින් හාර්ට් එකේ Pierce කරපුවා....
පීතෲ
වඳ ගෑනි
@ හනිමූන්
චික් සාදු වල් .. ල් .. ල් .. ල් .......
අන්න බොල වේසාවී ( 18+)
වැල ෆිල්ම් වල නිළියෝ 2 " නෝ එන්ට්‍රි " 18 +
තාත්තට හොද වැඩේ ( වැඩිහිටියන්න වඩාත් සුදුසුයි)
සෙකන්ඩ් හෑන්ඩ් කන්‍යාවී
වේසිගෙ පුතා මම 18 + නොවේ
වැල ෆිල්ම් වල නිලියෝ.. 18 +
මම රස්තියාදුකාරයා
බැල්ලිගෙ පුත්තු
ලයිසන් බඩුව
ආමි බූට්
මග දිගට 15 ඊලගට....
තේරුණා නැහැ වගේ. ගල වගේ කියපු නිසා නිකන් අදහසක් ආවා එත් ෂුවර් නැහැ
ReplyDeleteතෙරුනා.. :D
ReplyDeleteඉතිං බං ගල කැපුනොත් වැලි ගිහින් හරි ? කැටයම් වදිනවානෙ.. :D
මේ බ්ලොග් එක වහාම අත්හිටුවන්න ඔනි.. අපි නරක් වෙලා ඉක්මනට..!
ඕනම නම් නාන්න
ReplyDeleteබහිනවා කුණු ඇලට.....D
අනේ නෝනේ ගජමං..
ReplyDeleteඇලේ තහනම් නම්...
ගලේ මං කොටංඥාන්..
හැබැයි ඔන්න..
කැටයම් කූර...
පළුදු උනොතින් නම්..
මම නම් දන්නේ නෑ ඕං...
ලද දෙයින් සතුටුවන්න පුරුදු වෙනවනම්නෙ හොඳ.
ReplyDeleteහැමදාම වගේ සෝඩා ගුනේ හරි.
ඇලේ මොකෝ, ගලේ මොකෝ.
ReplyDeleteමලෙ මරු මලෙ
ReplyDeleteමට එකපාරටම මතක් උනේ . .
ReplyDeleteඅනේ සර් මටනං බෑ ජංගිය ගලවන්න . . . සිංදුව . . .
පලි.
හොඳ වෙලාවට ඇලපාතට ගලේ කොටන්න සෙට් උනේ . . වල හාරන්න කීවනං විනාසයි . . . .
බහින්නට මොකෝ අද තහනම් ඇළට
ReplyDeleteනාන්න අවසරයි ඒ වග මොකො ඔහෙට
යනව තමයි ගොඩවෙන්නෙම නෑ ගලට
ඕනෙ දෙයක් ගනිහින් නළලෙන් උඩට
තන ගොල්ලට ගොස්
ReplyDeleteඋලාගමි කුණු අතින්
නොමැත ඒ හැටි තෙතක්
පිහදාගමි සරමෙන්
" ඕනෙ කැටයමක් ගලේ එන්නෙ නෑ උඩට "
ReplyDeleteඅනේ මන්දා උඹටත් මේ අදහස් කොහෙන් එනවද කියලා...
ගලේ කියල නෑ කොල්ලෝ... වැරදෙන්ට පුළුවනි!!!
ReplyDeletemanna gal kapanoooo
ReplyDeleteකටාරම් කපලා නැත්නම් ගල දිගේ උනත් ඇලට වතුර කාන්දු වෙන්න පුලුවන්. පරිස්සමින් මල්ලි !!!!
ReplyDeleteඒක නෙමේ මොකෑ මේ ගල් කැටයම් ගැනම ලියන්නේ.
@ වෛශ්‍යාවක් නොවේ :- වැඩක් නෑ... :P
ReplyDelete@ බනී :- උඹ තේරුනා කිවුවට බාගයයිනෙ චැට් එකේදි කිඉය්වල දුන්නන නිසානෙ අනිත් බාගෙ දැනගත්තෙ... ඒ කියන්නෙ තම උබල හැදිල මදි.. හැදුනාම අත්හිටවපං
@ සෝඩ ගුනේ :- ඒකත් වන් වේ... ගංජමං නෝන ලෝකල් කෑල්ලක්නෙ බං... :D
ReplyDelete@ සුරංග :- අනේ කොටපං.... පකුදු උනාට මයෙ මොකෝ.. මගේ යැ.. :P
@ ඇනෝ :- ඒක ගැන නේන්නම් මේ කියන්නෙ..
ReplyDelete@ ඔබ්සර්වර් :- වෙනසක් තියෙනව ඔබා මාමෙ.. අම්මප මෙච්චර වයසට ගිහිල්ලත් ඔබා මාව ඕව දන්නෙ නෑනෙ...
@ ඔබා මාම :- ඇලේ වතුර ඇත... ගලේ වතුර නැත... වතුර සපයාගත යුතුව ඇත... වතුර පමානම් කෙල තමයි... :D
ReplyDelete@ ලොකු ජෝන් :- තැන්කූ ජෝන් තැන්කූ
ReplyDelete@ ඕනය :- ඇලේ කෙටුවාම තමයි ඇල පාත මුදලි ... ඇලට පහලිනෙ ගල
ඇලේ නෑවනම් ඇලේ මුදලි
වල හෑරුවනම් වලේ මුදලි...
මුදිලිගෙ නමනෙ වෙනස් වෙන්නෙ... :D
@ කපිල :- මම හිතන්නෙ තේරිල නෑ වගේ කවිය... ගොඩක් අයට වගේම... පහල තේරුම දාන්නම්...
ReplyDeleteකවියනම් මරු හොදේ...
@ ඉන්දික උපසානත :- බි .පෙ. සි එල ඕයි... :D
@ දිනේෂ් :- දන්නෙ නෑ බං :)
@ පැණි දොඩම් :- වැරදීමට හේතුව පලපුරුද්ද අඩුකම
ReplyDelete@ මදුරංග :- කටාරම් අවශ්‍ය නෑ... ගලේ ආනතිය හා මුදලිගෙ ප්‍රක්ෂිප්ත කෝනයයි වැදගත්...
ඒකනෙ කියන්නෙ දන්නෙ නෑ කියල....
හැමෝම නාමු ජලේ බැස පීනාල කියල ලැලේ බහින්නමනෙ හදන්නෙ... බොහෝ හුදී ජනයාගෙ හිතසුව පිනිස කුනු යවාගන්න ඇලේ නෑමෙන් පමනක් නොව ගලේ ඉලීමෙන්ද පුලුවන් බව කියල දෙන්නයි මේ වෑයම...
ලිවුවෙ ගල් කැටයම් ගැන උනාට එතන සහ මෙතන හැමතන අදහස වෙනස්.. පෝස්ට් එකක් විදියටම දන්නම්...
තෙමිච්ච ඇලක තියෙන ආතල් කොහෙද ඔය වියලි ගලක.
ReplyDeleteනැතුවට හොඳයි ඉතින්. ඇලට පර්මිසොන් ලැබුනට පස්සෙ කාටත් ඔය ගල අමතක වෙනව නොවැ.
පට්ට කවියකි.... :)
ReplyDeleteඅගෙයි අගෙයි පොඩි මෑන්
dan koheeda oya noona inne.. apith oowata hari kamathiyi...
ReplyDeletehamadaama kiyanawa wagee, SUPIRIYI....
ඇයි යකෝ කටේ කෙලත් හිඳිලද?
ReplyDeleteගලෙන් පටන් අරගෙන ඇළට බහින්න :)
ReplyDeleteඇළේ ආදා
ReplyDeletehuk huk huk...... fatta....>!!!
ReplyDeleteෆට්ට කවිය.... :D
ReplyDeleteValuable info. Lucky me I found your web site unintentionally, and I
ReplyDeleteam shocked why this twist of fate did not took place earlier!
I bookmarked it.
Look into my web-site :: transfer news in arsenal today
whoah this blog is excellent i like studying your articles.
ReplyDeleteStay up the good work! You recognize, lots of individuals are hunting round for this information, you can aid them greatly.
Here is my website ; manchester united transfer news 2007
Thanks for finally talking about > "නූතන් ගජමන් නෝනාගෙ (න්) ඇළ පාත මුදලිට 18+" < Loved it!
ReplyDeleteVisit my site ... latest transfer news at arsenal fc