2014-01-29
කිස් කරද්දි තමන්ගෙ කෙල්ල ඇස් පියාගන්නවද ... ?? ( පිරිමින්ට පමණයි )
කෙල්ලො කිස් කරද්දි ඇස් පියාගන්න් ඇයි ... ?? ඕක බුකියෙ කාලයක් ප්‍රසිදධ වෙලා තිබුන ප්‍රස්නයක් ...
ඇත්තටම කෙල්ලො කිස් කරද්දි ඇස් පියාගන්නවද ... ඕක පොයින්ට් එකටම අහනවනන්
කොල්ල කිස් කරද්දි කෙල්ල ඇස් පියාගන්නවද කියලයි අහන්න ඕනෙ ... නිකන් කිස් එකකදි නෙවෙයි ඒකත් ඉතිං ලිප් කිස් එකකදි ..
ඕක අපේ කොල්ලොන්ට දැවන් ප්‍රස්නයක් වූ නිසාම විසාරද තැම්පත් පොඩිමෑන් මහතා මේ පිලිබද අවදානය යොමුකරා ...
සොයාබලා විමර්ශනයකොට ප්‍රායෝගික පරීක්සන විසාල සංඛ්‍යාවකට පසු ඉදිරිපත් කරන වාර්ථාවයි මේ ...
දැම් මෙහෙමනේ .. කොල්ලෙක් කෙල්ලෙක් යාලුවෙලා ටීනේජස්ලනං පස්ට් කිසි එක දෙන්නෙ බොහෝ වෙලාවට කම්මුලකට ... ගොඩක් වෙලාවට එනදි කෙල්ල ඇස් පියාගන්නෙ ලැජ්ජාවට බයට ...
ලිප් කිසි එකකදි ඇස් පියාගන්නෙ ලැජ්ජ කාරියො . ලිප් කිස් එකකදි කෙල්ලෙක් බොහෝ වෙලාවට ලිංගිකව පිබිදෙනවා ... ඒ හැගීම තමන්ගෙ සහකරුවට දැනේවි කියන ලැජ්ජාවයි එතන තියෙන්නෙ
ටීනේජස්ලගෙන් එහාට යනකොට ඒ කියන්න් ඔය තරුණ වයසෙ කෙල්ලො ලිප් කිස් එකකට එද්දි ඇස් දෙක පියාගන්නවනං දෙන්න සෙක්ස් කරද්දි ආත්මාර්තකාමීයි ... සෙක්ස් වලදි වැඩිහරියක් අත්මාර්තකාමී වෙන්නෙ පිරිමි උනාට කෙල්ලෙක් ආත්මාර්තකාමී වෙනව කියන්න් හොදද නැද්ද කියල තමනම තීරනේ කරන්න ඕක ඔය ආත්මාර්තකාමී කම උපරිමේටම යනකොට තමන් එක්ක හිටියට ඉන්නෙ ශිහාන් අයිය එක්ක කියල කෙල්ලො හිතාගන්න බැරි නෑලු .. ලු කියන්නෙ මම කෙල්ලෙක් නෙවෙයි නිසා ....
එතනදි පොඩ්ඩක් පහලට ආවොත් එ කියන්නෙ ආත්මාර්තකාමි ටිකක් අඩු කෙල්ලෙක් ඒ ලැබෙන ෆීලින් එක බෙදාගන්න කැමති නෑ කියන එක ... එහෙම කෙල්ලෙක් න්න අපල් අල බොහෝ වෙලාවට සෙක්ස් පොශිෂන් එක ඔන්ලි මිශනාරී වෙන්න බොහෝ ට ඉඩ කඩ වැඩියි ...
ඇස් පියාගන්නෙ නැතුව අයි කන්ටෑක්ට් තියාගන්න පුලුවන්නම් ලිප් කිස් එකක එකක් දෙන වෙලාවට ( පලවෙනි කිස් එකෙන් පස්සෙ ඒව ) අන්න මරු ..
ඊට පස්සෙ එතනින් උඩට ගියාම ඒ ඉයන්නෙ වුරුදු 30 වැඩි කෙල්ලො ( කෙල්ලො කිවුවෙ අර හිත රිදෙනවට ඇත්තටම කියනවනං ඇන්ටිලා )
බොහෝ වෙලාවට එයාල ඇස් පියාගන්නෙ නැති තරම් ... පියාගන්නවනවනං ඒ කලින් එක්ස්පීරියන් මතක් කරගෙන ඊටවඩා මේ ක්ස්පීරියන් එක් හිතට දැනෙනවනම් ... කලිං එක තරං හොද නැතිනං අහක බලනවාලු ...
සමහර වෙලාවට ඔය ගේතු නොවෙන්නත් පුලුවන් .... කවුද දන්නෙ මහා පුවක් ලෙලි පල් ගදක් එහෙම කටින් අවොත් ... මොකාටද ඕයි ඇස් පියවෙන්නෙ නැත්තෙ ... ??
දත් ටික හොදට මැදල මවුත් ස්ප්‍රේ එහෙම ගහල කෙල්ලට හොද රොමෑන්ටික් කිස් දෙක තුනක් දීල බලන්න ...
දිගටම කිස් කරද්දි ඇස් පියන කෙල්ලොන්ට වඩා අනිත් කෙල්ලො හොදයි කියලයි මමනං කියන්නෙ ...ං
දැන් කොච්චර පිරිමින්ට විතරයි කිවුවට කියවන කාන්තා පාර්සවේ අය මේක බලල කිස් කරද්දි ඇස් ඇරගෙන ඉදීවිද දැන්නෙ නෑ ... ඒ වෙලාවට කට කෑවත් දිව බොරු කියන්නෙ නෑ කියල මතක තියාගනිල්ල
දිව වැඩ නැතිනං බොරු කරන්නෙ ...
එහෙන ගිහිල්ල එන්නං හැමෝටම ඇස් පියන්නෙ නැති පකින් ඕසං කෙල්ලෙක් ලැබේවායි පොඩි මෑන්ගේ පැතුමයි ....
ලැබිල නැතින කියල දීල හදාගනිල්ල බන්ස්ලා .....
Subscribe to:
Post Comments (Atom)
හරේ මම එක ...
ReplyDeleteඅඩේ මරු මරු හිටින් කිස් එකක් දිලා එනකන්ම ...හැක් හැක්
Deleteහැක් හැක්
Deleteමේ සමීක්ෂණයට කිස් කීයක් දුන්නද
ReplyDeleteබර ගානක්
Deleteලිප් කිස් එකෙත් පොඩි ලල් එකක් නැතුවම නෙමේ :)
ReplyDeleteපොඩි ??
Deleteඋඹ හැමදාම මම හෝදන්නැති මගේ පුකට ලිප් කිස් දෙන්නේ ඇයි
ReplyDeleteමතක නෑ බං ඔය කියන්නෙ මොන පුක ගැනද කියල
Deleteඑතකොට කිස් එක දෙන වෙලාවේ දිව චුට්ටක් දාන්නේ ? ඒකට හේතුව මොකද්ද මචං !
ReplyDeleteමෙහෙමයි .. ගැහැණිය ආකර්ශණය වෙන්න එක හේතුවක් පිරිමියාගේ ප්‍රතිශක්තීකරණ හැකියාව ... ඒක ගැහණිය දැනෙන්නෙ පිරිමියාගෙ ශාරීරික තරල වල සුවදින් හා රසෙන් .. ඔය වදුරන්ගෙත් තියෙනවනෙ ඉව කරල බලන පුරුද්ද ..?? අන්න එයාලගෙ ඉදලම අපට එන පරිණාමීය පුරුද්දක් ... පූර්ව සංසර්ග ක්‍රියාවලිය තුල කරන සිප ගැණිම් වලින් ස්ත්‍රී ශරීරය එයාගෙ පරිණාමීය පුරුද්ද විමසනවා තමා වර්ගයා බෝ කරන්න යන විරුද්ද ලිංගිකයාගේ ශරීරයේ ප්‍රතිශක්තිකරන හැකියාව කොහොම්ද කියල ... ඒ විරුද්ද ලිංගිකයගෙ බේටය රස බැලීම මගින් ....
Deleteදිව දාන එකේ විද්‍යාත්මක පැහැදිලි කිරීම ඕකයි ... ඒත් දැන් උන් කොහේ කොහේ ඔය දිව දානවද ... ඒවන මං දං නෑ
හුකෑස්...! මෙච්චර කල් ආතල් එකෙ තොලක් දාගෙන උන්නා. දෑන් ඒකත් ඉවරයි, මුගේ මළ ඉලව් විද්‍යාත්මක පැහැදිලි කිරීම් හින්දා. දැන් තොලක් දාන්කොට මතක් වෙන්නේ "ශරීරයේ ප්‍රතිශක්තිකරන හැකියාව" හොදට තියෙයිද දන්නේ නැහැ කියලා.
Deleteඑල එල !!
ReplyDeleteඒකනෙ කියන්නෙ
Deleteඇස් පියා ගත්තම මාර කික් බං..
ReplyDeleteආ උබට ඒක දැනිලද??
Deleteහුකෑස් ..
Deleteඅන්න ආත්මාර්ථකාමියෙක් ...
Deleteකෙල්ලො ඇස් අරින්න කිව්වත් අරින් නෑ බන් රෙද්ද වෙලාවකට :D
ReplyDeleteආසයි බයයි
ReplyDeleteකියලා වැඩක් නැ
ReplyDeleteela
ReplyDeleteහොද වෙලාවට ඇස් පියාගන්නේ නෑ..
ReplyDeleteඕව කරලවත් බලන්න කෙල්ලෙක් නෑ ඕයි
ReplyDeleteෆට්ට
ReplyDeleteMaru.
ReplyDeleteඅපි පොඩිලු ඈ
ReplyDeleteඑප් බී එකේ නැඩ්ඩ මේ සස කටා ටික
ReplyDeleteදන්නෝ දනිති........ ඇන්ටි පාරක් ඔහොම කලාම රස කෝමද අප්පාාාාාා
ReplyDeleteදන්නෝ දනිති........ ඇන්ටි පාරක් ඔහොම කලාම රස කෝමද අප්පාාාාාා
ReplyDelete